By watching this type of garbage video, what knowledge does it bring to you or to your fellow country men? Does it make you think differently? New Ideas, Innovation? and you call this great work?
Chamuditha I like the straight forward in your face questions your asking....a good lesson for all who voted for this party...a monk should not be in politics there is no excuse for that
This is a win win video. Guest delivered the message he wanted. Announcer became a hero while earning some 🤑 Audience is happy because they laughed and found a hero🖋
සියල්ලන්ගේම රෙදි ගැලවු සාකච්ඡාවක්...රටට වෙස්මූණු කාරයන් පෙන්නුවා ..නියමයි චමුදිත ..සුපිරි...👍👍👍
සෙරම ගොඩ දාන්ඩ එපා චමුදිත ගදයි
À1
Niyamai 🇱🇰🇱🇰🙏🙏👌👌👌👌👌👌
Cv@@induni2516
වැඩක් නෑ. මෝඩයෝ කීයටත් හැදෙන්න. මුස්ලිම් භීතිකාවක් ඉස්සරහට ද මග මං ඔක්කොම ඉවරයි. මෙයා කිව්වේ අපි නොදන්නවාද. ඔය චීවරධාරියා දෙන්නගේම මූණ බලපු ගමන් තේරෙන්නේ නැද්ද හොඳට ගහලා කියලා.
චමුදිතගෙ කතා විලාසය මුලදි ඇල්ලුවෙම නැ,නමුත් trigger කරලා ඇත්ත කටින් පන්නගන්න Use කරන සුපිරි Trick එකක් කියලා දැනගත්තා Video series එකෙන්,ජයවේවා චමුදිත 💪 මොන දේ උනත් ඔය කොඳු නාරටිය ඔහොමම තියාගන්න,තෙරුවන් සරණයි ♥️
නිර්භීත නියම මාද්‍යවේදියෙක්. තෙරුවන් සරණයි ඔබට. අපට ඇත්ත සපයන ❤❤❤
චමුදිත ඔබ නම්...සුපර්..සුපර්..සුපර්...චමුදිත ඔබට අද දින එල්ලවු මැර ප්‍රහාරය ගැන ඉතාමත් කණගාටු වෙමි..ඔබට ජයෙන්...ජය
ඥාණසාර හිමි, රතන හිමි, අපේ ජන බල පක්ෂය, පාතාල නායකයෝ මිනීමරුවෝ කවුද මේ අධමයන්ට ඡන්දය දෙන මීහරක්..? ☠
බොහොම ස්තූතියි චමුදිත, ඔබගේ මහන්සියෙන් අපි දැනුම ගත්තා..!! 🤝
අන්න ඒ මීහරක් සොයා මරලම දැමිය යුතුයි.
අපේ ජන බල ප.. ....... ය .
😹
😹
😹
හිනාව නවත්ත ගන්න බෑ කියහංකෝ ඉතින්
Exactly my god harak
ඒ අයට "හිමියන්" කියනා වචනය ගැලපෙන්නේ නෑ නේද
දකුණේ හැටි...අම්ම දෙනව කීවොත් තාත්ත ගහේ බැදල හරි දෙනව...දකුණේ ගඳයො මේ රට වනසලා ඉවරයි ....උන් රට පුරාම .....දකුණේ ආයුශ පරම්පරා 3යි....
වෙඩි තිබ්බට පස්සෙ ආයෙ බලන්නෙ කවුද?
මං දැන් බලනවා
👍
බල්ලෙක් වගෙ මැරිලා හිටියා 😢😢 පව් බෙලිඅත්තෙදි
@@dushanmalinga6850 ඔව් kosgoda sujilage wadaklu ne
👍👍
අම්මෝ .... චමුදිත අයියේ සුපිරි කියන්නේ සුපරි පරි ඉතිරෙනවා...
ඩෙෆෙන්ඩරේ අවසන් ගමන් ගියාට පස්සෙ මේක බලන්න ආපු අය like කරන්න😏
චමුදිත වැනි නිර්භීත මාධ්‍යවේදීන් තව තවත් අපේ රටට බිහි වේවා🙏🙏. සුපිරි ප්‍රශ්ණ කිරීම චමුදිත👌👌. ඔබව දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏♥️
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ඉස්තුතියි චමුදිත
අම්මෝ CHAMUDITHA... ඔයා පාතාලේ වගේනේ අද ඉන්ටවිව් එක කලේ... ඔයා තමයි හැමදාම හොඳටම කලේ ..🤣🤣🤣❤❤❤❤ අපේ ජනබල පක්ෂයට ඡන්දය දුන් ඔබ සැමට විනාඩියක නිශ්ශබ්දතාවය .....
අද අපට මේවා අහන දකින කොට මතක්වෙනවා එදා අපේ රටේ සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිදුන් මතකයට නැගෙනවා. මේ වගේ සංගයා එදා සිටියානම් නියම දඩුවම් දෙඉ. දැන් සිටින අවස්වාදී දේශපාලකයෝ උන් රකිනවා.
චමුදිත ඔබතුමා රටට කරන සේවය අගයකල යුතුය.👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Loft in the morning and I h g l ppl likethe.
චමුදිත මහත්තයා ඔබ තුමා ට ඔහොම ස්තුතියි. ඇත්ත ඇති සැටියෙන්.කෙලින් කථා කරන නිසා.. ඔබතුමා අපරටට සම්පත්.
සමනුයි..චමුදිතයි..දෙන්නාම සුපර්..කලකට පසු හොද විවාදයක්...👍👍👍
තට හරි ආස ඇති ස්ව්මින්වහන්සේලට බනින කොට .නිකන් පවු පුරෝ නොගෙන් හිටපන්
ඇය් සහරානුය් , ගම්බිරිස් නානා , අබ්දුල් රසාක් , අසාද් සාලී , ඒ අයත් සුපිරි තමා , බොරුද හා 😂
චමුදිත මභත්තයට ස්තුතියි.....අපෝ මෙයාලා දේශපාලනයට ආවොත් අපේ රටට බුදු සරනයි....
Budu saranai nemai abasaranai
ආවොත් නෙවෙයි....ඇවිත් ඉන්නෙ....මුන් ඔක්කොම අයින් කරන්න ඕන
චමුදිත සර්ගේ කතාවනම් මරු...කට උල් කරලා කියන බොරු අතේ පත්තු කරනවා😂😂 ජනතාව වෙනුවෙන් හඩ නගන කොන්දක් ඇති මිනිසෙක්...හැමදාම අපි ඔබ සමගයි 💪💪
Excellent straight forward questioning by Mr Chamuditha , keep up the great work. Good luck
By watching this type of garbage video, what knowledge does it bring to you or to your fellow country men? Does it make you think differently? New Ideas, Innovation? and you call this great work?
@@sanathkodikara3161 Exposure of these guys, the ugly, rotten truth as it is.
@@sanathkodikara3161 මේවා ගැලරියට! මේ මිනිස්සු ඇත්තද කියන්නෙ බොරුද කියන්නෙ කියලා දන්නේ ඒ මිනිස්සු විතරයි! චමුදිතගෙ පැත්තෙ අය නිගමනයට එලඹිලා හිතේ හැටියට සටහන් තියනවා! ඇත්තටම අපේ ජාතියවගේ ඒකාට එකා නැති සාරධර්ම වලින් පෝශණය නොවුනු විනයක් නැති ඕනෑම වෙලාවක තමන්ගෙ බැබලීමට හා සැපවත්ව ජීවත්වීමට ජාතිය පාවාදෙන තම මව්බිම ගැන ආදර කැක්කුමක් ඇතිබව මවා පෙන්නමින් තමන්ගේ වැජඹීමට ඕනෑම පහත් නින්දිත වැඩකරන නින්දා අපහාස කරමින් ගරහමින් ධීන සතුටක් ලබන විනයක් නැති කුහක දුර්ජන ආත්මාර්ථකාමී අය වැඩි කොටසක්
ඉන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැතිව ඇති! හරිම කණගාටුවක් ඇතිවෙන්නේ!පහත් රසයට තමයි වැඩිහරියක් කැමති! ඒක නිසා ඉල්ලුමට සැපයුම දෙනවා! එහෙම අය වීරයන් හැටියට පිදුම් ලබනවා!
,බොහෝ රටවල් එවන් වීරයන්ට තම රටවල්වල පදිංචි වීමේ වරම දී තිබෙනවා! උපන්බිමට පුලුවන්තරම් විනකරලා ලෝකය හමුවේ බාල්දුකරවලා ජීවිතේ අවදානමේ කියලා පවුල් පිටින් ගිහින් සැපවත් ජීවිත ගතකරන්න! ඕක තමයි ඇත්ත! රට ජාතිය ආගම ගැන කිසිම කැක්කුමක් නැති අය! නමුත් තම ඉල්ලුමට සැපයුම ලැබෙන අයට මේ අය මහා වීරයෝ!
චමුදිත මහතා ඔබතුමාට ජයෙන් ජයම වේවා ඉදිරි ජිවිතයට !!
Very good Charmudietha extremely good interview ! You are the best! Hats off too you ☝️☝️☝️☝️☝️
😶😶 වෙඩි වැදුනට පස්සෙ මේක බලන උන්
චමුදිත ඔබගේ උත්සාහයෙන්
අපි ඇත්ත දැනගත්තේ....
නියම interview එකක්. හිනා සාගරයක්. CID එකේ ඉන්න ඕන එකක් Chamuditha
Chamuditha I like the straight forward in your face questions your asking....a good lesson for all who voted for this party...a monk should not be in politics there is no excuse for that
මාධ්‍යවේදී චමුදිත මහතාගේ නිවසට එල්ල කල ප්‍රහාරය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු ✋
😔😔😔😔😔
ඒ වැඩේ හාමුදුවන්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් කට්ටිය දාලා කෙරෙවුවා වෙන්න බැරිද
අනිවාර්යෙන්ම
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්ම
Mr Chamuditha, your points are super, but be careful. God Bless You 🙏🙏
Well said.
Yes, Chamuditha has to be careful.
Excellent Chamuditha keep it up God bless you ☸️💟✝️
Excellent and that’s the truth
ලංකාවේ NO 1 ජර්ණලීස්ට් චමුදිත.
ජයවේවා ඔබතුමා ට
අනිවාර්යෙන්ම
,,,,😂😂😂
ඒකනම් ඇත්ත මේ අය සිවුරු දාගත්ත සාමාන්‍යය මිනිස්සු .. මේ වගේ අයගෙන් වෙන්නෙ නිදහසේ බවුන් වඩන නියම ආර්‍යන් වහන්සේලත් නිගා වෙන එක
අනේ මන්දා ඉතින් උඹ වගේ ගෝතයෙක්.
උන් වහන්සේලා තව තවත් බැබලීමට පත් වෙනවා අනෙකුත් දහස් ගණන් තරු 🔯🌟🔯 අතරේ
ඔය කියන්නෙ සහතික අත්ත
@@RansHalwa කවුද බැබලෙන්නෙ
කලු සුද්දෝ
මෙම වැඩසටහන චමිතගේ අනෙකුත් වැඩසටහන් එක්ක සාපේක්ෂව බලනකොට ඉතාමත් වෙනස් විදිහේ වැඩසටහනක් ,මම මුළු වැඩසටහනම බැලුවේ සිනහමුසු මුහුණෙන් මෙයට හේතුව තමයි ප්‍රශ්න ආහන ආකාරයත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයත්, ඒ වගේම සමන් මහත්තයා හා හෘද සාක්ෂියට එකඟ වූ අදහස් ප්‍රකාශ කරා කියලා ඇත්තටම පෙනෙනවා ඔහුට ඔහුගේ නිර්ජීවී සිනහවට මම ප්‍රිය කරනවා,ඒ වගේම තමයි බොහොම ස්තූතියි සමන් මහත්මයා මේ චීවරධාරීන් ගේ ඇත්ත මේ සමාජයට හෙළි කිරීම සම්බන්ධයෙන් ඔබ වැනි පුද්ගලයෙක් මොකද අපි එදා ඉඳලා මේ කීවට මිනිස්සු පිළිගත්තෙ නෑ නමුත් ඔබට ඔබගේ අත්දැකීම තුළ එක් කරපු විග්‍රහය ඉතමත් වටිනවා.
Salute for the truth... keep it up Chamuditha
අප්පද බොල
මෙයා රටේ බලය අල්ලනවලු
අපේ රටට දෙයියන්ගේම පිහිටයි
🤣 ජීවිතේට අද දැක්කෙ ...කවුද මේ හීන දකින ඩයල් එක
අනේ ද කියන්නේ නන්දසෙනට හපන් මු
ඒකනේ.. මුං පෝම් කරන මුන්ට ගු ගහලා මදි..
@@disebleyoutuber3792 ඔව් බන් මුන් එක එකාගේ පස්සවල් හෝදපු එකම තමා ගොඩක් කල් කලේ... දැන් බෑ.... නෝන්ඩි වෙලා ඉන්නේ...
රාජපක්සලාට කඩේ යන පක්ශයක්, අපේ ජනබල පක්ශය කියන්නේ, රාජපක්සලාගේ මී ලඟ අපේක්ශකයා මූ ද දන්නෙත් නැහැ
ගිහි පාතාලයයි, සංඝ පාතාලයයි...
මරු....
එක ගස් බල්ලෙක්ටවත් වදින්නේ මොකටද..
හොද මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු උනොත්
ඇති. ❤️🙏
oyalage muttanam silvaet boro
වැඳීම යනු ඔබට කල හැකි ඉහළම ආචාරයයි. එය සිදු කල යුත්තේ තමා විසින් විනා වෙනත් අයෙකු නොවේ.
හරි බන් එල උඹ සිල්වානේ
ඔබ හරි
සියල්ල බලය උදෙසා තමයි.😍
හුස්මක් වෙනුවෙන් මාගේ
th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html
හුස්ම ටික මාගේ
👍👍🤮🤮🤮🤮
අම්මො චමුදිත ඔයා තමයි හොදටම කලේ ❤️❤️
චමුදිත 👍❤❤ඇත්තටම එඩිතර කොල්ලෙක් මමත් ආසම මාද්‍ය වේදියෙක් ❤❤❤❤
මමත් එහෙමයි
@@anulailesinghe1406 සුදුසු අයට සුදුසු තැන දෙන්න ඕනේ නේද චමුදිත ඒ අතින් නොම්බර 1👍❤
👍👏❤💐
මමත්
මමත් චමුදිතට ...එඩිතර නිර්භීත නිර්භය ජාතියට ,ආගමට ,රටටම වැඩදායී ලක් පුතෙක් චමුදිත 🙏තෙරුවන්සරන්යි චමුදිත මහත්තය 👍♥️
අද දින චමුදිතට එල්ල වු මැර පුහාරය පිළිබඳ මාගේ කනගාටුවකි. තෙරුවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා
😔😔😔😔😔
විල්සන් ගොයියාගේ වාක්‍ය රටාව... 😄😄😄
@@RansHalwaඅඩෝ කනගාටුවක් පල කරන්න රටාවක් ඕනෙද
රතනෙත් එකයි, බලු සාරත් ඒකයි .
චමුදිත මේ විදියට බලවතුන් මෙන් පෙනී සිටින අයගෙ රෙදි ගලවා හෙලුව ප්‍රදර්ශනය කරන විට ලැබෙන ප්‍රති ප්‍රහාරද භයානකයි ..ප්‍රවේසමෙන්.
මහතානනි ඔබ රටට අපට විශාල සවියක් ජෙසුපිහිට.🙏🙏🙏🙏🙏🙏🙏
Thanks chamuu talk with THE Great leader
නියමයි චමුජිත අහන පුුස්න බොක්කටම වදින්න අහනවා.
සුපිරිම සුපිරි චමුදිත අයිය නැවෙන්න එපා ඔබට ජය හැමදා
බලාගෙන ගියාම නාමල් කුමාර ,රත්න,ඤාණසාර,ඔක්කොම සෙට් වෙලා හොද නැටුමක් නටල තියෙනව වගේ
අමිත් වීරසිංහ?
නිවන් සුව ලැබේවා
මොනා වුනත් චමුදිතට වඩා රට කලා වතුර බීපු ඩයල් එකක්... හිනා වෙලා කතා කාලේ... සුපිරී බුලට් එකක් 💪❤️
Sirawatama
ගඟෙන් මෙහානෙ....
🤜🤛👍👍👍
ඇත්ත කතාව
ඥනසාරට රතනට බය නැති සමන් පෙරේරා, චමුදිතට බය වෙයිද ?
Take a good Care of yourself chamodith🙏 God bless your lovely family😇🥰
මේ වගේ මිනිස්සුන්ට කවුද ? චන්දේ දේන ඡාතිය මගේ දැනුම අනූව සතේක්වත් චන්දේ නම් දේන්නේ නැතො. 😡
අද දීල නේ..
චමුදිත ආඩම්බරයි ඔබ නියම සිංහ සිංහලයෙක්..❤🙏 නාමල් කුමාර 👍
හොඳ වැඩේ ..සුදු ඇදල කලු ඇවිදින්.....වමුදිත සර් ඔයාට පින් හොරුන් ගෙනල්ල මුන්ගෙ වෙස්මුනු ගලෝන එකට..🙏🙏🙏
ගෙවල් වලට ගල් ගහන්න හේතු මේවාද දන්නෑ🤔🤢 Be careful, Bless You Chamuditha🙏
මටත් හිතුනා
Yes
Matath hithenawa me yakaa lokottharayek.okkoma kotawala balayata enna porakanne.
Mn hithuwe mata withrai mehema hithune kiyla🥲🥲
Samaharawita lamai inna hamuduru thaththa karada danneth na🥲🥲
Mona unath chamuditha no.01🤘💯
චමුදිත ඔබ කරන සේවය අනර්ඝයි. හොරු ගැන කතා කරන අයට ඉඩක් ලබා දුන්නා. කරුණාකර මේ සාක්ෂි ඉදිරිපත් කර refugee visa හරි පවුලටම අරන් රටින් පිටවන්න. 2024 අායේ එන්න. මේ පාලනය ඉතා දුෂ්ටයි භායානකයි. දුක් මහන්සියෙන් හදාගන්න ගෙදරත් ගද ගහගෙන ඉන්න එපා. විකුණලා දාලා රට යන්න. චැනල් එක දිගටම කරගෙන යන්න. අැමතිවරු මෙය කෙරෙව්වෙ. උන් බලේ ඉන්නකල් ලංකාවෙන් පිට සැනසීමෙ ඉදන් හඩ නගන්න සත්‍ය වෙනුවෙන්. please immigrate ASAP and talk behalf of victims of this country full of corruption and threat everywhere.
නියමයි චමුදිත 🙏🙏🙏🙏🙏👍👍👍👍
මැර තර්ජන එන එකත් පුදිමයක්ද චමුදිත උන්ගෙ බොක්කෙ තියෙන ඒවා ඔයා එලියට අදිද්දි🙂🙂🙂 මොනව නැත්තත් බය නැතිව අහන එකනම් පට්ට ගොඩක් චරිත වල රෙදි දැන් ගැලවිල හෙලුව පේන්න අරන් ඉවරයි ඔයා තමා හොදටම කරේ 🙏
Niyamai chamuditha Aiye hodama horu pennuwata thankyou obata..jesu pihitai...
🗣️ හාමුදුරුවොන්ට විතරක් බැනල... මේයාව අමතක කරන්න එපා.. මේයා පට්ට කපටියා..🐺 මේ වගේ එවුන් ඔක්කොටම වඩා භයානකයි..🚫
Okunta kauda hanuduruwo kiynne
Elakiri
හමුදුරුවරු නෙවෙයි කහකඩයෝ
බුදුන් වහාන්සේගේ දර්මය අරක්සා කරන හිවරුඉන්නවා කීපදෙනෙක්.
මුදල් පරිහරණය කරන්නෝ නෙවෙයි.
chamuditha ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
*මුං හාමුදුරුවෝ ගොල්ල නෙමෙයි සිවුර දා ගත්ත තට්ට මුදලාලිලා 😠😠😠😠
අඩෝ මුං ට වඩා ගමේ අපි සිල්වත් ලෙසටම😎😎😎😎😎😎👍👍👍👍👍👍🏽👍*
හුස්මක් වෙනුවෙන් මාගේ
th-cam.com/video/vM4Ueym8hEs/w-d-xo.html
හුස්ම ටික මාගේ
🤣🤣🤣🤣
Aththa loku loku hamuduruwara raata towme spa wala😂
Chamuditha is One of a Fearless Journalist in the world
වර්තමානයේ මාධ්‍යකරනයේ අතිවිශිෂ්ඨ නියමුවානන් චමුදිත සමරවික්‍රම මහත්මා නොසැලී නොබියව එඩිතරව ඉදිරියට පියනගන සුවිශේෂී පුද්ගලයෙකි තෙරුවන් සරණයි.
චමුදිත ට කල ප්‍රහාරය මෙන්න මේ වගේ සත්‍ය එලියට ගන්න දරණ උත්සාහයේ ප්‍ර්තිපලයක බියගලු ක්‍රියාවකි ....කොහොම වුනත් සමන් පිලිබද බොහෝ දැනුවත් වුනා...චමුදිත ට ස්තුතියි
ඤාණසාර , රතන , නාමල් කුමාරල නම් රටටම ඉන්න එකම ශාපය..ඕකුන් ඉක්මනින් චුත වෙන්න ඕන නදකු 😕
Aniwa
එකම විසඳුම ජාතික ජන බලවේගය බලයට ගෙන එක තමා
EKA NAN ETHTHA
ජාතික ජන බලවේගය දිනවන්න අපි කැප වෙමු
හොඳම සක්කිලි
ඔබතුමා පරිස්සම් වෙන්න මේ අවුරුද්දේ මාධ්‍යවේදියෙක් ට අපලයි.budusarani
මේ පක්ෂය ට ඡන්දෙ දීපු අය ඇඳුම් නැතුව හෙලුවෙන් ගියා නම් තමා හොඳ
ඔබතුමාට බුදුසරනයී ඔබතුමාගෙ ඇත්තකීමබෙක්කෙන්මදෙනවාසුපීරීචමුදීජයවෙවා
GREAT CHAMUDTHA. GOOD JOB
ඉන්න කොට නොබලපු වැඩ සටන,නැති කොට බලන අය මේ කොනට.
මෙහෙම interview බලන්න නමි චමුදිත ක්‍රියාකාරීව ඉන්නම ඕන .ජය..
අනිවාර්යෙන්ම
මේ විඩියො පස්සෙ නේද ගැහුවේ 😂😂😂😂 අම්මො චීවර දාරියෝ 😂😂😂
චමුදිත වත් ඇබුරුවා පට්ට ඩෑල් එක
ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු 😢😢
මුන් වගේ උන්ට බලය ලැබුනොත් ..... අනේ මන්දා .... හරකෙක්..... හිනාවෙන හැටි විතරක්.... ආත්මයක් නැති උන්.... මොනා උනත් චමුදිත ලොකු දෙයක් කලේ ... මුගේ ඇත්ත විදිහ පෙන්නලා.... චමුදිත හොදට home work කරලා ground එකට ඇවිල්ලා තියෙන්නේ ....
බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිසක් ආරම්භකලේ තමන් වහන්සේගේ සාසනයේ යහපත් වූ පැවැත්මටත් අභිවෘද්ධියත් වෙනුවෙන්, වත්මනෙහි මෙවන් පුද්ගලයින් අපි දැකිය යුත්තේ දේවදත්ත පරපුරේ අයලෙස ජාතිය සහ ආගම මුල්කොටගත් කිසිදු පක්ශයකට මින්පසු චන්දයක් දෙන්න එපා, පිරිසිදු බුදු සසුන ආරක්ෂා කරගන්න නම් දේශපාලනයට සම්බන්ධ කිසිදු භික්ෂුවකට වන්දනා කරන්නත් එපා.
රාජපක්ෂ ඉත්තෙක් කියන වල් කතා අහල ඔච්චර පත්තු වෙන්න එපා. රතන හිමි නොහිටින්න ප්‍රභාකරන් තාම ඉන්නවා
තාමත් රතන් සරණං ගච්චාමි ද?
@@SandhyaNissanka ඇයි රක්ෂාවක් ඉල්ලා ගන්නද ? අපිට එහෙම කාගෙවත් සරණ ඕනෑ නැ . හැබයි අවංක රට හරි පාරට ගත්තු අයට ගරු කරනවා
@@dushsh4857 Ha...ha...ha...!
@@SandhyaNissanka රතන හිමිට වැඩ වැඩක් කරුපු කේක් කියපන්
අදත් එක්ක එක දවසයි මං මේ මනුස්සයව දැක්කෙ . කවුද අප්පා මේ .
මට නම් මේ මිනිහ සැකයි මේ චමුදිත මහත්මයට කල ජරා වැඩේ ගැන මොකද මුගෙන් ගොඩක් හරස් ප්රස්න ඇහුවනෙ චමුදිත මහත්මයෝ ඔබතුමන්හව ලොව පාලනය කරන දෙවියන් රැකදේවා තෙරැවණ් සරණයි 🙏🙏🙏🙏
මේවා ස්ක්‍රිප්ට් යකෝ... උබලා අධි සංවේදී නොවී විචක්ෂනව බලපල්ලා...
ඔව්
@@disebleyoutuber3792හැමදෙයක්ම ස්ක්‍රිප්ට් වත් හැමදෙයක් ම කූඹියෝ කතාවේ වගේ ජෙහාඟේ ප්ලෑන් එකක් වත් නෙමෙයි බන්.. 🤣🤣
මාර වැඩක් ලන්කාවට උනේ.(දේශපාලකයෝ නිසා.)
අනේ ඔවිි,මෙිිතරමිි ලස්සන, සුන්දර රට මෙි ජරා,පාදඩ,අශික්ෂිත,නින්දිත,බලු...දේශපාලකයන් විසින් විනාශ කරලා ඉවරයි.අපේ මොන පවකට මෙිි රටෙිි ජීවත් වෙනවද?මූරට සෝදා පෙරා බීපු.....අනේ වචන මදි...
Need change , vote jvp ❤️💯✅
ලංකාවේ අංක එකේ මාධ්‍ය වේදියා හරිම සැරට කෙලින් කතාව චමුදිත සුපිරි බුලට් එක ජය ජය ජය ජය
I started watch your full program from today. go ahead with our support...
මේ වගේ ඇත්ත හෙලිකිරීම හොඳ යි
චමුදිත කථාව 💯💯💯✅🙏🙏 ඇත්ත දෙන්නටම ස්තුතිය 🙏❤️ මගෙන් මගෙන් ඥානසාරට කෝට් එකයි කලිසමයි ලැජ්ජායි මෙ වැඩ
Great speech God bless excellenet take care chamuditha sir
කවුද බන් මේ වගේ පක්ෂ වලට චන්දේ දුන්නෙ... ලැජ්ජයි බන් අපේ ජනමනයා ගැන.. 😡😡😡
mkkd pakshe
යක්ක පුත්තු තමයි ඔය වගේ ජංගි පක්ෂයකට ඡන්දය දුන්නේ
@@dilkiapsara7567 අපේ ජන බල පක්ශය, ඇයී ඔයා අහලාම නැද්ද
නිවන් සුව
ඇත්තටම මුන්ට සිවුරු ගල්ලෝල බූවල්ලට හුජ්ජ කොරල එලව එලවා ගහන්න ඕනෑ ඊලගට මුන්ට ජන්දෙ දෙන සහ දුන්න උන්ටත් එහෙමම කරන්න ඕනා
අනේ ඉතින් උඹ වගේ ගෝතයෙක්. කොහේවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න උඹට
පුදුම පු.... අමාරුවක් තියෙන්නේ...
එහෙමැයි කියලා ඉතින්
මං මක් කරන්නද?
👽👽👽
මෝඩ 👻 මූසලයා. අනුන්ගේ ප 💨 අස්සේ රිංගලා නෝන්ඩි වෙන්න කලින් තොගේ පු..,.ට බැහැපු මොළේ උඩට ගන්න බලපං
සිරාවටම බං
ඝණ පම්කයලට ගහල පන්නන්න ඕන
සිවුරු ගලවන්න හොඳ කොන්දක් ඇති පිරිමි රටේ නැහැනේ. එහෙම හිටියා නම් මෙලහකටත් ගලවලා
Ane ettata mewa ahalawath kollo tilak..nene konda kelin mun 3 siuru 3 galaala pare heluwellen dunna gahanna
@@judyferdinando1222 ehema pirimi hitiya issara..Suddo athin un marum kewa a adawagema issarath pawa dena ewun hinda..
ඉතිං චමුදිතට ගල් නොගහ තියෙයිද මින්දැලාගේ මේ වගේ රෙදි ගලවනකොට... 😀😀😀ජය වේවා චමුදිත
චමුදිත මහතාගේ නිවසට එල්ල කල නීච ප්‍රහාරය පිළිකුලෙන් යුතු ව හෙලා දකිමු.👍👍👍🙏
ඥාණසාර හිමි නිරෝද සමාපත්තියට සම වදී...🤣🤣🤣
චමුදිත excellent .😊👍
බල මුදල්, තනතුරු වරප්‍රසාද වෙනුවෙන් නුසුදුසු අවස්ථාවාදීන් කරන විගඩම්.
සම්පුර්ණ ඇත්ත .....
අම්මෝ චමුදිත ඔයා...ආතල් කෝටියයි ...🤣🤣🤣
බුද්ධ චීවරය පොරවාගෙන උත්තරීතර බුදුදහම විනාශ කරමින් රඟ දක්වන චීවර ධාරීන් එළවා දමන්නේ නැත්තේ ඇයි???
පට්ටම කතාව 👍👍👍 ,
chamuditha රෙක්ස්පෙට් 💪❤️💐 මුන්ගේ රෙදි ගලවලාම දන්න ඔනි
This is a good one, double salute for Chamuditha!
අද පාන්දර චමුදිතගෙ නිවසට වෙච්ච ප්‍රහාරයට මේ සාකච්ඡාව හා සම්බන්ධද කියලත් සැකයි
මටත් එහෙම හිතෙනවා
මේවා බලනකොට එහෙමත් හිතෙනවා ඔවුන්ගෙ ඇත්ත එලියට දැම්මම තරහට කරපුවද කියලත් හිතෙන එක සාදාරනයී
Boho wita me sakajawa balapanna ida athi neda? seramalage adum galewwane....චමුදිත මභත්තයට ස්තුතියි
ඔයා අසූචි ප්‍රහාරය. පාස්කු ප්‍රහාරය කරපු ඥාන සාර ගේ වැඩක්. කියලා තමයි කියන්නේ
Aniwaryenma
රතනෙට යන්ට අපායක් නෑ
This is a win win video.
Guest delivered the message he wanted. Announcer became a hero while earning some 🤑
Audience is happy because they laughed and found a hero🖋
This man's happy laugh and openness tells he is genuine.
නොසෙලී ඉදිරියට යමු..ස්තුතිය ඔබ දෙන්නට