තෙවරප්පෙරුම කරන අවසන් හෙලිදරව්ව 02 l පාලිත තෙවරප්පෙරුම l Palitha Thewarapperuma l talk to focus 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2020
  • 🚩තෙවරප්පෙරුම කරන අවසන් හෙලිදරව්ව
    ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
    🔔 Subscribe for more videos
    👩‍👦‍👦 Share this video with your friends and family:
    ✅ Let's connect:
    📞 Contact - 077 88 69 645
    e-mail - ayubowanshree@gmail.com
    Facebook - ayubowan.srilanka.channel
    #ayubowansrilanka
    #පාලිත_තෙවරප්පෙරුම
    #palitha_thewarapperuma

ความคิดเห็น • 1K

  • @rasika1988
    @rasika1988 หลายเดือนก่อน +79

    2017 දවසක වැඩ ඉවර වෙලා බෝඩිමට යන්න පරක්කු උනා අගලවත්තට එද්දි රෑ10ට විතර ඇති. ඒ වෙලාවට බස් නෑ බදුරලියට යන්න, මන් අගලවත්තෙ හිටගෙන ඉද්දි ජිප් එකක් ගියා මාව පහුකරගෙන, පස්සෙ නවත්තලා මන් ගාවටම රිවස් කලා, පුතා කොහෙටද යන්නෙ කියලා ඇහුවා, බැලින්නං පාලිත තෙවරප්පෙරුම මහත්තයා. මන් කිව්වා සර් බදුරලියට යන්නෙ කියලා, සර් කිව්වා එයාලා පැලවත්ත මලගෙදරකට යන්නෙ, ඒත් මට නගින්න කියලා මාව බෝඩිම ලගින්ම බස්සලා ආවා. එතුමා මාරම මනුස්සයෙක් ඇමැති කෙනෙක් තමුන්ගෙ ගමනක් යද්දී අදුරන්නැති කෙනෙක්ව 7km විතර ගිහින් දාලා එයිද??? ඒ තරම් හිත හොද පුද්ගලයෙක්.. ඔබට නිවන් සුව ලැබේවා!!!!!

    • @ireshaherath9181
      @ireshaherath9181 หลายเดือนก่อน +2

      ඒක තමයි මනුෂ්‍යකම කියන්නෙ.

    • @koshalashanoli4282
      @koshalashanoli4282 หลายเดือนก่อน

      0😊

    • @user-lv7md5io8s
      @user-lv7md5io8s หลายเดือนก่อน

      Obatuma,jivatun,atara,natibawa,vatahenne,naha,vidyo,balana,Kota,tamat,obatuma,jivat,venawa,vage,danenne,rate,avasanawata,obatuma,,rate,samugatte

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd หลายเดือนก่อน +55

    මෙතුමාගේ චරිතය අලලා චිත්‍රපටියක් කලා නම් කොච්චර හොදද....අනාගත පරපුරට බලන්නවත්..... අපි මෙතුමා ගැන දන්නෙත් දැනුයි....මේ වීඩියෝ වලින්...🎉🎉

    • @11uthika
      @11uthika หลายเดือนก่อน

      😮

    • @LathaKasthuri-fg9ed
      @LathaKasthuri-fg9ed 27 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඔය අදහස මටත් ආවා රන්ජන් රාමනායක මහතා දැනුවත් කරන්න තිබුනානම් දේශපාලුවන්ට කඩේ නොගිය හොද නලුවෙක් ඕනා

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 หลายเดือนก่อน +73

    දේව සභාවේ දෙවිවරු ටික පොරකානවා ඔබ තුමාව අරගෙන යන්න

  • @user-lh2sy1tx4n
    @user-lh2sy1tx4n หลายเดือนก่อน +62

    රත්තරන් පුතේ ඔබ වෙනුවෙන් ඇසට කදුලක් නොනැගුනු මිනිසෙකු මිහිපිට නැත

    • @K.MUpali
      @K.MUpali หลายเดือนก่อน

      aniwarenma

    • @udulaniabekon2962
      @udulaniabekon2962 หลายเดือนก่อน

      Man tamath adenawa ane.. Aththamai..

  • @tinytoys31
    @tinytoys31 หลายเดือนก่อน +40

    මේ කමෙන්ට් එක දකින ඕනම කෙනෙක්ගෙන් මම ඉල්ලා සිටින්නේ අනේ මෙතුමාගේ හැම ෆොටෝ එකක්ම දාලා හැම සිද්ධියක්ම ෆොටෝ සහිතව දාලා මෙතුමා ගැන පොතක් ලියලා අපේ දරුවන්ට බලන්න දෙන්න මෙතුමා මෙතුමාට ඒ පින් හේතු වේවා සාදු සාදු! සාදු❤❤❤ 19:23

    • @WasanthaRupasinghe-iy5bp
      @WasanthaRupasinghe-iy5bp 25 วันที่ผ่านมา

      Paarlimenthuwe inna 😢😢😢😢😢😢😢😮
      Hora hatththata mewàn aniwaaryayen ude hawasa balana denna one.mai...

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga หลายเดือนก่อน +198

    එතුමා ගේ හිතේ කැත කුනු නැති හිත පිරිසිදු මහත්තයේ පාලිත මැතිතුමා නිවන් සුව ලැබෙිවා

    • @user-oq5wl9hh4x
      @user-oq5wl9hh4x หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම" මගෙ හදවතේ සටහන්උන අවංකම රටට ජනතාවට වැඩක්කරන උතුම් මනුෂ්‍යයෙක්.

    • @geethanganisadalatha2205
      @geethanganisadalatha2205 หลายเดือนก่อน +1

      විලමැද ගෙදර 225ට මෙවැනි අදහස් නොඑන්නේ අපේම කරුමේ තමා.උන් උපන්දා සිට ඇමටි. නෑ මේ මං කීවෙ ඇමති.ඒපැත්ත දිනුවම එහේ ඇමති.මේ පැත්ත දිනුවම මෙහේත් ඇමති..ජෙප්පො.ඒ පැත්ත දිනවන්ට එහේට අත උස්සනවා.මේ පැත්ත දිනවන්ට මෙහේට අත උස්සනවා. ඉතිං හාවෙනවා.මෙන්න තනිතීරනේ මිනිස්සු.තනි දහිරියෙන් දීලතියෙන ගේම.දැක්කම හෙන දුකයි හිතට.......වීරයාණනි . යලි අප අතරට එනු මැනවි.

    • @user-fm3bt9ig6q
      @user-fm3bt9ig6q หลายเดือนก่อน

      Iu❤uyzi​

    • @mallikaalahakoon5214
      @mallikaalahakoon5214 หลายเดือนก่อน

      අනේ ඔබතුමා වගේ අපේ 225 ට වෙන්න බැරි ඇයි,,,,,,,,එහෙම උනානම් අපේ රට කොච්චර ලස්සන වෙයිද?

  • @techharsh844
    @techharsh844 3 ปีที่แล้ว +285

    රත්තරං මිනිහෙක් යකෝ තොපි පැරැද්දුවෙ පාලිත තෙවරප්පෙරුම නෙවෙයි පැරැද්දුවෙ මේ රටේ මනුස්සකම. 😍

  • @JayanthaWellappuli
    @JayanthaWellappuli หลายเดือนก่อน +68

    මෙන්න මොල මොල හතක් මෙතුමා ගේ මෙි සමාජය පිළිබඳව තියෙන දැනුම වටිනා කම සමාජගතවුනේ දැයෙන් සමුගත්තට පස්සේ පෙර සිටි වීරයෙක් පහලවි සිට දැයෙන් සමුගත්තා නැවත වරක් දස මහ යෝධයෙක් නිවන් සුව අත්වෙිවා

  • @prageethkumara1510
    @prageethkumara1510 หลายเดือนก่อน +136

    මිනිස් වෙසින් ආ දෙවිකෙනෙක් අද යන්නම ගියා. උතුම් නිර්වාණය ලැබේවා. සසර දුකින් මිදෙන්න සියලු පින් හේතු වේවා

    • @user-ko3yb2le5w
      @user-ko3yb2le5w หลายเดือนก่อน

      😥😥😥😥😥

    • @markrangana8339
      @markrangana8339 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @r.d.p.r.jayasinghe82
      @r.d.p.r.jayasinghe82 หลายเดือนก่อน +2

      ඔන්න ඇත්ත 😮

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d หลายเดือนก่อน +30

    මිනිස් වෙසින් ආපු දෙවියන් මෙ නිවන් සුවය ලැබේවා ඔබට මහත්තයා

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f หลายเดือนก่อน +31

    වෙනත් චරිත වලට වගේ පොතක් ලිව්වත්, චිත්‍රපටයක් නිර්මාණය කළත් කවදාවත් කරලා ඉවර කරන්න බැරි චරිතයක් ඔබතුමා😢 මේවා තමයි වයිරල් වෙන්න ඕනෙ වීඩියෝ.. අවාසනාවකට එහෙම වුණේ නෑ😢

    • @chandithilakarathna1047
      @chandithilakarathna1047 หลายเดือนก่อน

      සහතික ඇත්ත.....ලස්සන නවල් එකක් .....ෆිල්ම් එකක් හදන්න පුලුවන් කැත නැතුව

    • @elisabethsilva6045
      @elisabethsilva6045 หลายเดือนก่อน

      Ane metumage jivita katava film ekak karanna

  • @padmanilangani9968
    @padmanilangani9968 หลายเดือนก่อน +30

    සල්මන් ඛාන් film වල නිරූපණය කල චරිත ඔබ සැබැවින් ම ජීවිත රගමඩලේ දී රැගුවේය ඔබට ජාතියේ උත්තමාචාරය❤❤❤👍👍👍👍👍👍👍👍

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +154

    ඔබට දෙව්ලොව දොර මේවෙනකොටත් විවර වී දෙවියන් ඉබ පිලිගන්න මග සුය්දානම් කරමින් තිබේ. බුද්ද දේශනාවට අනුව එය එසේම සිදුවනු ඇත .. සාදු සාදු සාදු 🙏

    • @chandanikumari7099
      @chandanikumari7099 หลายเดือนก่อน +2

      🙏🙏🙏❤

    • @KingOfKill-yd6wi
      @KingOfKill-yd6wi หลายเดือนก่อน +1

      😊😊😊😊😊

    • @KingOfKill-yd6wi
      @KingOfKill-yd6wi หลายเดือนก่อน

      😊ll

    • @user-xh5gl5td5f
      @user-xh5gl5td5f หลายเดือนก่อน +2

      දෙවියෙක් වෙලා ඉපදේවා සාදු සාදු සාදු සාදු

    • @markrangana8339
      @markrangana8339 หลายเดือนก่อน

      ඇත්ත එතුමා දෙවියෙක්

  • @DDMadhu1984
    @DDMadhu1984 หลายเดือนก่อน +25

    අයියේ උබ දැනන් හිටියෙ නැති උනාට උබ බෝධිසත්වයෙක් උබ කිව්ව වගේම වලෙන් නැගිටලා නොපෙනෙන සේනාවට වරෙන් රට හදලම නිවන් යමු ....

    • @shiromisurangika4305
      @shiromisurangika4305 หลายเดือนก่อน

      අනේ ඔව් නැවත එන්න 😢😢

    • @nilankamanori5969
      @nilankamanori5969 หลายเดือนก่อน

      Newatha ana appachchi

    • @LathaKasthuri-fg9ed
      @LathaKasthuri-fg9ed 27 วันที่ผ่านมา

      මිනිස්සු දැනන් හිටියෙත් නෑනෙ ඉන්නැද්දි අගයක් නෑ බෝදිසත්තයෙක් තමයි ඒ

  • @nadeeshachathurani7411
    @nadeeshachathurani7411 หลายเดือนก่อน +16

    මිහිපිට දෙවිකෙනෙක් වගෙ මනුෂ්‍යයෙක් ඉදලා. ඒත් අපි ඒ මනුෂ්‍යයා ගැන දැන ගන්නෙ මැරුණාම නෙ කියලා දුක් වෙන්නෙ මේ මං විතරද...😢

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 หลายเดือนก่อน +34

    ආයෙත් ඉක්මනටම ඉපදියං පුතේ අපි අතරේම අපි අතරමංවෙලා යුක්තියක් සාධාරනත්වයක් මනුෂත්වය යක් නැති සමාජ රටාවක අපි පිඩාවට පත්වෙලා මංමුලා වෙලා ඔබ එන්න..ඔබ ඇවිත් යන්න එන්න...මේ සසර දනව්වේ ඇවිත් යන නැවත එන නරුමයන් අතරේ ඔබ අපට ඉරකි සදකි පහනකි දැල්වෙන අදුරනසන එලිය ගෙනෙන සිත් සනහන සුවය ගෙනෙන ❤

    • @sujeewafernando4720
      @sujeewafernando4720 หลายเดือนก่อน

      එනවාමයි එනවවාමයි///

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +72

    ලංකාවෙ පොලිසිය සම්පුර්නයෙන්ම වගකියන්න ඕන මේ රටේ කුඩු සහ පාතාලෙට

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +6

    මෙතුමා ගේනාමය රජෙකුගේ නාමයකි ඉතිහාසගතවෙනවා . ජේසු පිහිටයි පාලිත සහෝදරයා🙏

  • @ruwanbl
    @ruwanbl 3 ปีที่แล้ว +116

    ජීවිතේ දැක්ක සුන්දර මනුෂ්‍යයෙක්

    • @AkmAnulawathi
      @AkmAnulawathi หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤ 👍🙏🙏🙏👍🙏🙏💖💖💖😂😂

    • @user-fz2ue1ue7v
      @user-fz2ue1ue7v หลายเดือนก่อน +1

      True

    • @sarojarenuka2673
      @sarojarenuka2673 หลายเดือนก่อน

      ✔oba niwan සුව

  • @thilinasandaruwan7809
    @thilinasandaruwan7809 หลายเดือนก่อน +20

    රත්තරං මනුස්සයෙක් 😢❤🙏 නිවන්සුව පාලිත මහත්තයා ❤🙏❤

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 หลายเดือนก่อน +60

    ඔබතුමා නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා දෙවියන් අතරම ඉපදීම ලබෙවයි ප්‍රර්තන කරමි
    ඔබතුමා ජතික විරයෙක් හමදාම අපෙ හදවතෙ නයකය ඔබයි

    • @priyanthiwijewardhana2955
      @priyanthiwijewardhana2955 หลายเดือนก่อน

      නිවන් 👃 සුව ලැබේවා ඔබතුමාට ...............😂😂😢😢

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 หลายเดือนก่อน +20

    හරිම දුර්ලභ මනුස්සයෙක්..... මෙහෙම වටිනා මිනිස්සු ඇයි නැතිවෙන්නේ.. ඔබතුමාට දිව්‍ය සැප කෙලවර අමාමහ නිර්වාණයම ලැබේවා......!!!

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน +17

    මිනිසුනේ ඊලඟ පාර උබලගෙ ගම් වලින් නායකයො එවන කොට මේ වගේ එඩිතර නිහතමානී සරල නායකයො එවපල්ලා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 22 วันที่ผ่านมา

      ආයේ ඉතින් මේ වගේ කෙනෙක් එන්නෙ නැහැ හරිම දුකයි ඔහු ගැන

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 หลายเดือนก่อน +31

    ඇත්තටම මේ මනුෂ්‍ය ගැන හොයන්න බලන්න ගියේ එයා මියගිය පසුවයි ඒකයි මට දුක හිනාත් යනවා නැවත ඉපදෙන්න සොදුරු මිනිහා ආදරෙයි ඔබට ඔබේ මනුෂ්‍ය කමට නිවන්සුව මහත්මයාණෙනි 🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +73

    ඔබතුමා කියන ඒක සත්‍යයයි. අපි සියලුදෙනාම ශ්‍රීලාංකිකයි. හැම උප්පැන්න සාහාතිකයක්ම ශ්‍රීලංකික පමණක් වියයුතුයි. ඒක හදවතටම දැනෙනවා. බොහොම බුධිමත් අදහසක්. 🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 หลายเดือนก่อน +34

    රටට ආදරය කරන සැබෑ නායකයකු. ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @samindrawijayaratne2471
    @samindrawijayaratne2471 3 ปีที่แล้ว +74

    මෙතුමා දෙවි කෙනෙක්. මෙ රට ගැන මාර කල කිරිමක් තියෙන්නේ

  • @sandyakanthi887
    @sandyakanthi887 3 ปีที่แล้ว +142

    පොඩි මිනිහගෙ දුක දැනෙන හොද මනුෂ්‍යයෙක් ...පක්ශෙ මොක උනත් .ඇත්ත කියනව පැත්ත ගියත්.දීර්ඝඅයුශ ලෙබේවා ...!!!

  • @rathnayaka958
    @rathnayaka958 หลายเดือนก่อน +30

    සැබැ නායකයෙක් වූ ඔබ අප හතවත් වල සදා අමරණීයි... 🙏🙏🙏🙏🙏🙏🙏 සුභ ගමන් මැතිදුනි🙏🙏🙏🙏🙏🙏

  • @Susila-je1fs
    @Susila-je1fs หลายเดือนก่อน +11

    මනස හදවත නැවතුනා. සිතුවිලි නොමැත ගොනුකිරිමට නැවත ඉපදෙනු මෙි ලක්දෙරණෙ...

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya หลายเดือนก่อน +34

    ඔබතුමා ගැන ඇයි පාලකයන්ට තේරුම් ගන්න බැරිවුනේ ඔබ ජීවත්වෙලා ඉන්න කාලෙ ඇයි මේව අපට දැනගන්න නොලැබුනේ උගත් කම කොපමණ තිබුනත් ඔබතුමා ලගටවත් ඒ කිසිවෙකුටත් ලං වෙන්න හිතන්නවත්බෑ උදාර මැතිතුමනි ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා

  • @irosKumar
    @irosKumar หลายเดือนก่อน +23

    ඇත්ත පොලීසිය ගැන කතා කරලා වැඩක් නැහැ ඔබතුමා කියන ඒවා ඔක්කොම ඇත්ත ඔබතුමාට නිවන් සුවය ලැබේවා 🙏😥

  • @gulfstarmanpower4580
    @gulfstarmanpower4580 หลายเดือนก่อน +15

    අපේ රටට අවශ්‍යම රත්තරන් උතුම් මනුස්සයෙක් නැති උනා ඔහුව රැකබලාගන්න ඕන දෙවිකෙනෙක්
    එතුමා මැරුණට පස්සේ තමයි හැමෝම දැනගත්තේ එතුමා ගැන හරිම වේදනාවයි

  • @wasanthakumara2454
    @wasanthakumara2454 3 ปีที่แล้ว +73

    එකගයි☝️🙏 වචනයෙ පරිසමර්ත අර්තය ක්‍රියවට නැගු මිනිසෙක්👈❤☝

    • @sriyaniamarathunga1216
      @sriyaniamarathunga1216 หลายเดือนก่อน

      අවංකව , කෙලින් කතා කරන ඇත්ත කියන, රත්තරං ❤ හදවත් තියන දෙවි කෙනෙක්

  • @IreshaLakmali-dd4dl
    @IreshaLakmali-dd4dl หลายเดือนก่อน +41

    කාටවත් ගරු නොකර කතා නොකරන අකේම මනුස්සයෙක් පුතා කියලා කතා කරන රත්තරන් මනුස්සයෙක් ❤😢💔

  • @5fifty5operation43
    @5fifty5operation43 3 ปีที่แล้ว +47

    ඔබතුමාට ගොඩක් පින් .කලහොද.පස්සෙන් .එයි.කවදා.හරි .අපි කවදත් .ආදෙරෙයි👍👍👍🙏🙏🙏

  • @dianas4364
    @dianas4364 3 ปีที่แล้ว +58

    ලංකාවේ දේශපාලකයෝ ගැන ලොකු අප්පිරියාවක් තිබ්බේ. එත් මේක දැක්කට පස්සේ හැමෝම ඔබතුමා ගැන ලොකු ගෞරවයක් දැනුනා. අසරණයන්ට කරපු හැම උදව්වකටම පින්.

    • @fhhiixdghj8920
      @fhhiixdghj8920 3 ปีที่แล้ว

      obatumata derghausa labewa budu saranai

  • @KarananandaRanaweera
    @KarananandaRanaweera หลายเดือนก่อน +15

    මා මේ දක්වාම සිදුකර ගෙන ඇති සියලු පිං පාලිත මැතිතුමාට අනුමෝදන් කරමි. ඒ පිං එතුමන්ට නිවන්සුව පිනිස හේතු වේවා

  • @n8327
    @n8327 3 ปีที่แล้ว +40

    පොඩි මිනිහගේ දුක දැනෙන මනුස්සයෙක් බුදුසරණයි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +54

    🙏🙏🙏තෙරුවන් සරණයි ගරු මැතිදුනි, ශ්‍රීලංකා දේශපාලන ඉතිහාසයේ දුප්පත් අසරණ, අහිංසක මිනිස්සුන්ගේ හදවතේ සදාදරණිය නාමය "පාලිත තෙවරප්පෙරුම " ඔබ තුමාට සදා ජයෙන් ජයම වේවා !!!
    🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹💎🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏

  • @h.m.cravindhabandara5729
    @h.m.cravindhabandara5729 3 ปีที่แล้ว +32

    අැයි යකො තොපි අලියගෙන් හරි මෙ මනුෂයා දිනෙවුවෙ නැත්තෙ?
    සුපිරි චරිතෙ මමනමි ඔය වගෙ මිනිසුන්ට මගෙ පණ දිලාහරි ජිවත් කරවනවා

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +73

    ලභිය වසභ යෝධයා වගේ... ❤️ දීර්ඝායු වේවා!

    • @sooriar6256
      @sooriar6256 10 หลายเดือนก่อน +1

      රජෙකි. පුතේ මෙිහැමට දෙන ආදර්සය පින්, , ❤❤❤❤❤

    • @sesadisomilka3508
      @sesadisomilka3508 หลายเดือนก่อน +1

      Ayemathh ipadila....

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඒ යෝධයා නැවත ඉපදිලා

  • @mohamedhussain3729
    @mohamedhussain3729 หลายเดือนก่อน +37

    මෙවෙනි දේශපාලන කරපු රත්තරන් මනුස්සයෙක් මගේ ජීවිතේ දෙකලා නැහැ, මේ මනුස්සයා අප අතරින් නැති වීම, රටේ දුප්පත් ජනතාවට ලොකු පාඩුවක් සහ මෙවෙනි දේශපාලන කරපු මනුස්සයෙක් අපට නැවත දෙක ගන්න පුලුවන් වෙයිද? පාලිත තෙවරප්පෙරුම මහතා ඔබට නිවන් සුව ලැබේවා

    • @user-fz2ue1ue7v
      @user-fz2ue1ue7v หลายเดือนก่อน

      True I'm Very sad

    • @rohinidasanayake8611
      @rohinidasanayake8611 หลายเดือนก่อน

      ඔව්. මෙතුමා දෙවියෙක්.

  • @donruwan2483
    @donruwan2483 3 ปีที่แล้ว +75

    ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක් ... ඔබට ජයවේවා

  • @user-gg8rn7gn5x
    @user-gg8rn7gn5x หลายเดือนก่อน +10

    පලිත මහත්තයො මුන්ට මෙච්චර කියලත් තවත් රැවටෙනවා ඔබට සුබගමන් ඔබ නිදහස් නිවන්සුව ලැබෙවා

  • @ranjaniherath9857
    @ranjaniherath9857 หลายเดือนก่อน +5

    ජීවත් වෙලා ඉන්න මිනිස්සු අපගේ අවාසනාව ඹබ තුමා නිවන් ගියා ඉක්මනින්.😢 නිවන් පුර රුවන් දොරටු විවර වේවා 🙏🙏🙏🙏😭

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +62

    තවත් යෝදබල යෝද ශක්තිය ලැබේවා ජාතියේ පිනට උපන් ඔබට...

  • @danudesilva9634
    @danudesilva9634 หลายเดือนก่อน +7

    සම්පූර්ණ ඇත්තම ඇත්ත කාතා ඇහුවමයි මියගියත් අමරනීයයි මේ මිනිසා...😢😢😢😢😢❤❤❤❤

  • @user-gr2js6tv3b
    @user-gr2js6tv3b หลายเดือนก่อน +7

    ඇත්තටම දුකයි. ඇස්වලට විතරක් නෙවේ හදවතටත් ඇඬෙනවා

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +29

    ෙමාන පක්ෂය වුනත් මනුස්සකම අතින් ෙපා්සත්......අැත්ත කියන ව ෙහණ ගහල ගියත්.මම කැමතිම එ්කයි...දීර්ඝායුස

  • @prabathchandika6317
    @prabathchandika6317 3 ปีที่แล้ว +75

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට

  • @wijesujatha9316
    @wijesujatha9316 3 ปีที่แล้ว +22

    ඒක ඇත්ත මමත් සිතුවා කුඩුවලට මොනවද වෙන්නේ,? කවුරැත් අහන්නේ ඒටික.

  • @chamindadissanayaka1965
    @chamindadissanayaka1965 หลายเดือนก่อน +6

    මැරුනට පස්සේ ගුනගයන ඉන්නකන් සතපහක වටිනාකම් තකන්නැති කුහක පහත් අධමයො බහුතරයක් අතරින් මිදියාම පිළිබඳ මාගෙ බලවත් සතුට සෙම පොදුවෙ රටට අවැසියකු අහිමි වීමෙ සංවෙගයද දැනෙන මොහොතක්

  • @shiromipunchi6157
    @shiromipunchi6157 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරනයි ..
    දුප්පතාගේ හිතවතා
    මැතිදුනි ඔබට නිදුක් නීරෝගී සුවපත් දිවියක් පතනවා.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +74

    කවදාවත් පක්ෂ දේශපාලනයට යටවුනේ නැති අපි මිනිසුන්ටයි ගරැ කරන්නෙ, මෙතුමට මගේ ආචාරය.. ,,කවුරැ කෙසේ කිවත් මනුස්සත්වය පිරැනු සිතිවිලි වලින් පොහොසත් මිනිසුන්,මාගේ දරැවන්ට ආශිර්වාදයක්!(ජාතිය ඉවත් කිරිම,,නොවෙයි,,සැබෑ දහම මිනිසුන්ට දිය යුතුයි.එවිට සැබෑ බුදුදහම තුල සියලු ජාතින් සැනසෙනවා,,කොලේකින් ජාතිය අයින් කරත් හදවතින් බෙදීම නැවත්විය හැක්කේ බුද්ධ ආගමට නොව බුද්ධ දර්මයටයි!)

    • @ghitamala2008
      @ghitamala2008 3 ปีที่แล้ว +2

      Ou mona jatheye Unath .Mona Agama Unnath. Hetha hodanam pamanai hoda deyak karanna puluwa. Nethnam.mona amaruwak nesada.kos thambala hake uparema wediyata kema teka badala dunne....oba wane hetha hoda minesun.apeta loku Sampathak. Samma Sam budu Saranai oba thumanta.

  • @dianydiany5026
    @dianydiany5026 หลายเดือนก่อน +7

    රත්තරන් අයියේ ඔයා දකින හැම මොහොතක් ම වචනයක් එන්නේ නෑ අයියේ අපේ ඇස් වල කදුළු පමණයි අයියේ 🙏🙏🙏ආදරෙයි අයියේ

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +51

    පාලිත තෙවරප්පෙරැම මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවාාාා තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayanthajayaratne2717
      @jayanthajayaratne2717 หลายเดือนก่อน +3

      😂áaázq❤

    • @dayanthinirmala4872
      @dayanthinirmala4872 หลายเดือนก่อน

      ​@@jayanthajayaratne27177:29 😊😅 7:41

    • @rajapkhsesrilal1629
      @rajapkhsesrilal1629 หลายเดือนก่อน

      දේශපාලනයේ සැබෑ නිරුවත....

  • @anurakiriella1801
    @anurakiriella1801 หลายเดือนก่อน +5

    පාලිත මල්ලි උබ අද මිනිස්සුන්ගෙ වන්දනාවට ලක්වෙලා ඉන්නේ.ඒ උබගමට රටට කරපු සේවය නිසා.අද ඉන්න දේසපාලුවන්ට පාලිතදුන්නේ ලොකු ආදර්සයක්.ඒත් මුන්ගේ ඔලු හදන්න බහ.හොද මිනිස්සු අපෙන් වෙන් වෙලා යනවා. ඒක මේරටේ අවාසනාව. පාලිත උබ ඉන්නතෙනක හොදින් හිටපන් අපි උබට ආදරෙයි.

  • @nimalkarunathilaka7372
    @nimalkarunathilaka7372 หลายเดือนก่อน +5

    ඇත්තට මුහුණ දුන්න සාධාරණය වෙනුවෙන් කතාකරන එකම දේශපාලඥයා පාලිත තෙවරප්පෙරුම මහත්මා පමණි.
    ඔබ කල පිං හේතු වාසනාවෙන් ඉක්මන් නිවන් සුව ලඟාකර ගැනීමට ලැබේවා.🙏

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +24

    මහත් හොරු ඉන්න සමාජයක මහත්මා ගුණ ඇති ,මනුස්සකම දන්නා , පොළොවේ පයගසා සිටින යහපත් මිනිසෙකු දුටුවේ නම් දේශපාලන වේදිකාවේ ඒ ඔබතුමා විතරමයි පාලිත මහත්තයා ඔබ තුමාට තෙරුවන් සරණයි !!! සියලු දෙවි පිහිටයි !!! දීර්ඝායුෂ ලැබේවා

  • @user-eh7tr4bu6x
    @user-eh7tr4bu6x หลายเดือนก่อน +8

    බෝධිසත්ව ගුණ ඇති මෙතුමා තනිව කල සටන අද අප ඉදිරියට ගෙන යායුතුව ඇත.

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 หลายเดือนก่อน +14

    කියන කථා ඇත්ත. පාලිත ඔබ අපිට වටිනවා. පොලිසිය අපිව අපරාධකාරයෝ කරනවා. මේ ක්‍රමය වෙනස් කරමු.

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q 3 ปีที่แล้ว +60

    දීර්ඝායුෂ වේවා,නිදුක් නිරෝගී සුවපිරි..තෙරුවන් සරණයි.ස්තූතියි වීඩියෝවට

  • @channakawelivita4383
    @channakawelivita4383 หลายเดือนก่อน +17

    "ඔහු යන්න ගියා මැකිලා" සොයුර ඔබට සුභ ගමන්😢

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 หลายเดือนก่อน +5

    මෙතුමා වෙනුවෙන් වැටෙන කොමෙන්ට් දැන් ඉන්න දේශ පාලුවො ම දකිත්වා

  • @sarathkumara6706
    @sarathkumara6706 3 ปีที่แล้ว +24

    පාලිත තෙවරප්පෙරුම ඔබගෙ දු,අපට දෙන්න දෙශපලනයට වඩා අපට ඔන ඇත්ත මිනිහෙක්

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +28

    ඔබතුමා ව තෙරුවන් ආරක්ෂා කරනවා .

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +23

    මෙතුමා කියන්නේ ඔක්කොම ඇත්ත පොලිසිය කියන අයව මම නං දන්නෙ එයාලට ඕනි අර ලොකු මිනිස්සු විතරයි පොඩි අයට වෙන ගතියක් ලොකු අයට වෙන ගතිය තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා මේ රට වටිනවා එතුමාට සියුම් දෙවියන්ගෙන් පිහිට

  • @sarathkumara6706
    @sarathkumara6706 3 ปีที่แล้ว +27

    ඇත්තටම අපෙ රටෙ මිනිස්සුන්ට අනතුරුදායකදි උදව් කරන්න අනිත් රටවල වගෙ බැ කියන එක ඇත්ත ,,, කාටද කියන්නෙ අපෙ රටෙ එහෙම ඇයි කියලා රටෙ මහ උන් කියන්නෙ කාටද

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +30

    දිර්ගායුෂ ලැබෙිවා නිරෝගි සුව හොද මනුස්ස යේකුට මෙි රටෙි තැනක් නැ 👍👍💕💕

  • @mangalamadusanka6943
    @mangalamadusanka6943 3 ปีที่แล้ว +31

    Respect sir. ඔබතුමා මේ රටට සම්පතක්

  • @nelumkumari5303
    @nelumkumari5303 หลายเดือนก่อน +7

    කොහෙද හංගලා තිබ්බේ අද රටේ ජනාධිපති උනානම් අපේ රට තරම් සුන්දර ලස්සන මිනිස්සු ඉන්න රටක් තවත් නැ අනේ මැතුදුණි මම කාටවත් මෙහෙම කියල නැ දැන් කීවට ඔබ තුමාට ඇහෙන්නේ නැ ඇඩුව තරම් කියන්න බැ මටනම් මොකුත් කරලා නැ මොකද මම නුවර ඔබ තුමා දැක්කේ කොරෝනා කාලේ එදා ඉදල ගරු කලා ඔබ තුමාට අජරාමර නිවන් සුව ලැබේවා නිසැකයි ඔබ සුගතියේ ඉපදි ඇති බව 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-bg3lt6mj1y
      @user-bg3lt6mj1y หลายเดือนก่อน

      මේ video කලින් දැම්මානම් .....😢

  • @bandaranayake441
    @bandaranayake441 หลายเดือนก่อน +6

    මතුගම තොප් පැරැද්දුවේ තේවප්පෙරුම..නෙමෙයි..මේ රටේ මනුස්සකම

    • @thusharilanka8081
      @thusharilanka8081 หลายเดือนก่อน

      Peredduwe ne .rajayen light off karala chande petti ussala..asadharanayata prabalawa katha karapu nisa anna dunne😢 ne..horunge horakam gena katha karana nisa..methuma mai kiwwe chandhen anna dunne ne kiyala.

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k หลายเดือนก่อน +10

    ඒක හරි ,අපරාධකරුවන් බිහිකරන්නේ ස්‍රි ලන්කා පොලිස්

  • @sarathkumara6706
    @sarathkumara6706 3 ปีที่แล้ว +85

    තෙවරප්පෙරුම කියන්නෙ අපෙ රටට ඔන මිනිහෙක්

  • @CDNeilShanthaDeAlwis
    @CDNeilShanthaDeAlwis หลายเดือนก่อน +7

    පාලිත තෙවරක්පෙරුම මහතාට දේශපාලනය එපා කෙරුවේ අවජාතක රෝහිත ගස්ගෝන් වෙල්ගමයි
    පාලිත මහත්තයාට නිවන් සුවය ලැබේවා

  • @user-wg9xt7le2c
    @user-wg9xt7le2c หลายเดือนก่อน +11

    නාමෙිි නොදිරනා කුණුකය දිරනා....

  • @markrangana8339
    @markrangana8339 หลายเดือนก่อน +25

    මිනිසුන්ට නැති වුනේ මනුස්ස වෙසින් හිටපු දෙවියෙක් කියලා හිතෙන්නේ මට විතරද 😢😢😢😢😢

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi หลายเดือนก่อน

      L
      l

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi หลายเดือนก่อน

      L
      Lll0
      L
      l
      Lpl
      L
      L
      Llll
      L
      L
      Ll
      L
      L
      L
      L

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi หลายเดือนก่อน

      L
      Lll0
      L
      l
      Lpl
      L
      L
      Llll
      L
      L
      Ll
      L
      L
      L
      Ll
      Ll
      Ll
      Ll

    • @MallikaSapuarachchi
      @MallikaSapuarachchi หลายเดือนก่อน

      L
      Ll
      Lll
      Lllll
      L
      L
      Lll0
      L
      l
      Lpl
      L
      L
      Llll
      L
      L
      Ll
      L
      L
      L
      Ll
      Ll
      Ll
      Ll

    • @dammika5829
      @dammika5829 22 วันที่ผ่านมา

      ඔය ටිකම තමා matha හිතන්නේ 😢😢😢😢😢

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน +12

    මිනිසුනේ මේ මනුස්සයට උපහාරයක් වෙන්න මේ රට හදන්න මේ වගේ නායකයො පත් කරමු...❤🙏🙏🙏🙏

    • @swathieseela3707
      @swathieseela3707 หลายเดือนก่อน

      මිනිසුන් ගෙ හොද පේන්නේ මලාට පස්සෙ නේ කොහොමද පත් කරන්නේ

  • @asokamw1919
    @asokamw1919 3 ปีที่แล้ว +19

    දුක හදුනන හොද මනුෂ්‍යයා මේතුමාගේ ජිවිතයට වටිනාකමක් දෙන්න ඕනෑ ඔබට තව තවත් ශක්තිමත් කර දිර්ඝායු ප්‍රර්ථනා කරමි

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 ปีที่แล้ว +63

    මම වෛද්‍යවරයෙක්. කරල තියෙන වැඩ නම් පුදුම හිතෙනව . Stent දාන්න තියෙද්දි, හිරේ ගියා කියන්නෙ, පුදුමයක්. He could have had a cardiac arrest any moment , and the damage that has already Happened is permanent. පුදුම ගෞරවයක් මටනම් ඇතිවුනේ

    • @WasanthaWickramasinghe-cu5ro
      @WasanthaWickramasinghe-cu5ro หลายเดือนก่อน +1

      අනේ ඔවි ඩොක්ටර් දෙවියොම බෙිරන්න ඇති . අසාමාන්‍ය කලාතුරකින් පහළ වුණ මිනිස් වෙසින් ආ දෙවියෙක්. චිතුපටියක් නගේ. පෙර හිටපු යෝධයෙක් වෙන්න ඇති. තනියන් වැවකඅත් හදල නේ.

    • @harshasamarasinghe7257
      @harshasamarasinghe7257 หลายเดือนก่อน

      රත්තරං මනුස්සයෙක් නිවන සුවය ලැබේවා

    • @ajanthaelkaduwa6871
      @ajanthaelkaduwa6871 26 วันที่ผ่านมา

      I ​@@WasanthaWickramasinghe-cu5ro

  • @user-jt6fr1zy8l
    @user-jt6fr1zy8l หลายเดือนก่อน +6

    මැතිතුමනි ඔබ වැනි උත්තමයන් අපට ඉදිරියේදී බිහිවේවා ඔබතුමාට නිවන් සුව ලැබේවා ....!!!

  • @accountsraffles
    @accountsraffles หลายเดือนก่อน +2

    ලන්කාවටම එක්කෙනායි ,ඉන්නෙ,ජනදිපති කමට සුදුසු ඔබ පමනයි නිවන් සුව සර්

    • @accountsraffles
      @accountsraffles หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayanthaWellappuli
    @JayanthaWellappuli หลายเดือนก่อน +5

    වචන නැහැ ලියන්න කිසිම බියක් නැති යෝධ වැඩකරන හිත හොද බුද්ධිමත් වීරයෙක්

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน +3

    රත්තරන් පාලිත මහත්මයෝ ඔබට ඒකරපු පින්වල බලයෙන්ම උතුම් නිර්වාන සුවය ලැබේවා

  • @ruvan73
    @ruvan73 3 ปีที่แล้ว +7

    ඔබතුමා කියන දේ ඇත්ත,මේ රට හදන්නනම් දෙශපාලුවෝ නෙවෙයි ඉස්සරලම මේ රටේ මෝඩ මිනිස්සු ටික හදල ඉන්න ඕන,දේශපාලුවෝ බලෙන් පාර්ලිමේන්තු වට එන්නේ නැහැනේ,මේ මෝඩ මිනිස්සුනේ උන්ව පත් කරල යවන්නේ,,රටට ආදරයක් තියෙනවනම් රට ගැන හැගීමක් තියෙනවනම් මේ රට වෙනස් කරන්න පුළුවන් ,,ඒ දේ ඔබතුමාට කරන්න පුළුවන් දවසක් ඒවි,එදාට මේ රටට ආදරේ ගොඩක් අය ඔබත් සමග අත්වැල් බැදගනී ,,,,,,,,,,,,

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 หลายเดือนก่อน +5

    ඔබ තුමා නම් නැවතත් මේ පින් බිමේ ඉපදිලා මේ අහිංසක මිනිස්සුන්.තවත් සේවය කොට උතුම් නිවනින් නිවේවා කියලා මගේ පැතුම.,

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +5

    තෙවරප්පෙරුම වගේ මිනිසුන් ලෝකෙටම වටිනවා එතුමාට දිර්ඝආයුස ලැබේවා බුදුසරණයි

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 3 ปีที่แล้ว +16

    අති විශිෂ්ටයි සර්. ජයවේවා!

  • @user-zu5en3lw6x
    @user-zu5en3lw6x หลายเดือนก่อน +7

    Katha කරනවා ahannath ආසයි .etharan අවංක හඬක්

  • @lanipatrina2775
    @lanipatrina2775 3 ปีที่แล้ว +25

    මනුෂ්‍යකම දන්න තෙවරප්පෙරුම නම් උතුම් මිනිසා 💐💐💐

  • @tonirajika5834
    @tonirajika5834 หลายเดือนก่อน +5

    ම්නිසුන් අතර සිට් දේවිවරයෙක්ය ඇත්තටම මෙම මනුස්ස තලයේ ඔබ වැනිම ම්නිසෙක් නෙමැත අති ව්ෂිස්ටයි 🥲🥲🥲🙏🙏🙏

  • @wjuliat937
    @wjuliat937 หลายเดือนก่อน +9

    ඉතා හොද පුද්ගලයෙක් ඒවගෙ අයගෙ ආයුශ අඩුයි ඒ මම අත්දැකපු දෙයක් ඔහුට නිවන් සැප ලැබේවා

  • @nadishaniwijerathna9546
    @nadishaniwijerathna9546 3 ปีที่แล้ว +18

    මොන පක්ෂයෙ උනත් මෙන්න නියම දේශපාලකයෙක්...පොඩි මනුස්සයගෙ දුක හදුනන කෙනෙක්..

    • @anuracooray6906
      @anuracooray6906 หลายเดือนก่อน

      තවත් කාලයක් ජීවත්ව සිටිය යුතු (සමාජ සේවක) දේශපාලනික නායකයෙක් ! එතුමාණන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනය කරනෙමු . !❤😢🎉😂😮😅😊

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ කතා අහන විට අදත් ඇස් වලට කඳුළු එනවා,,, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු රටට අහිමි විය,,, 🎉❤🎉❤

  • @manjulasenarath3419
    @manjulasenarath3419 หลายเดือนก่อน +9

    ඇත්ත කතා කරපු හරියටම වැඩක් කරපු නියම බුලටි එකක් පාලිත තෙවරප්පෙරුම . රටෙ ජනතාව පරක්කුයි. රටෙ අවාසනාව ස්භා දහමට අවනතව අවසන් ගමන් ගිය නියම දේශපාලන චරිතයක් 😢😢❤

  • @guneya9338
    @guneya9338 หลายเดือนก่อน +8

    නොමියෙන මනුස්සකම .....නිවනින් සැනසේවා

  • @markrangana8339
    @markrangana8339 หลายเดือนก่อน +3

    නියම චණ්ඩියා ❤❤❤❤❤සන්වෙදි දඩබ්බරයා ❤❤❤
    ඔබ තුමාට නිවන් සුව .

  • @hgmlani915
    @hgmlani915 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම , උතුම් දෙව්කෙනෙක්, තමයි , අපිට නැති උනේ.. අසාදාරනේට කෙලින්ම පෙනි සිටින උතුම්වු ගතිගුන තියෙන මනුෂ්‍යයෙක්. පාලිත තෙවරප්පෙරුම මැතිතුමා කියන්නේ , "දෙව්යෙක්ම" තමයි . උතුම් වු අජරාමර නිවනින් සැනසීම ලැබේවා ලැබේවා ලැබේවා .!!!!!!!!!

  • @florenceherath3732
    @florenceherath3732 หลายเดือนก่อน +10

    මොහු කොතනද වැරදි කතාවක් කිවෙ🤔 කියපුදේ සියල්ල සතිත්‍යකි🤷‍♂️