ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you for educating farmers
Thank you very much
සුබ දවස්
වගාව අතරතුර ඩොලමයිට් යෙදුවට කමක් නැද්ද පී එච් එක පාලනය කරගන්න මාළු මිරිස් වලට වගාවට හානි වෙයිද
ඔබගෙ ප්‍රදේශය කුමක්ද ? පසෙහි pH අගය නිවරැදි වීම සදහා ඩොලමයිට් යෙදූ පසු මාස කිහිපයක් ගතවේ. නමුත් වගාවට හානීනොවේ. හොදම ක්‍රමවෙදය වගාව නැවත ආරම්භ කරන අවස්තාවේ පස සංවර්ධන කර ගැනීමයි.
@@Agri-Biz හරි නුවරඑළිය
කුබුරු වලට ඩොලමයිට් දාන්න හොදයිද. මොන කාළාටද දන්නේ
E gana video ekk daannm
👍👍❤️
මහත්මයා..මගේ තේ පැල වගාවට මාස 08යි නමුත් පැලවල වර්ධනය ඉතාම අඩුයි...මේ වනවිට මාස 2න් දෙකට T_200 පොහොර 4 වතාවක් යොදා ඇත...මේ සදහා වර්ධක හෝමෝනයක් පැල වගාවේ පත්‍ර වලට යෙදීම සුදුසුද..? ඒ සදහා ඔබතුමාගේ නිර්දේශයක් සදහන් කරන්න...ස්තුතියි..!
jayasingheatm@gmail.com වෙත වගාවේ poto කිහිපයක් එවන්න
තේ වගාවේ පසේ ph 07නම් ඩොලමයිටි යොදා ph නිවරදි අගයකට ගන්න පුලුවන්ද ?වයස අවු 1යි මාස 03යි. බදුරලිය ,කලුගල ඉඩම ඇකේසියා වන වගාව පැවති බිමක් .
Y.P.M පොහොර එකට ඩොලමයිට් කලවම් කලාට කමක් නැත්ද (වයස අවුරුදු 1 පොල් සදහා )
ඉසෙල්ලාම ඩොලමයිට් දාල පස් ටික අවුස්සලා පස්සේ පොහොර ටික දාන්න ..ඩොලමයිට් පොහොර එකට කලවම් කරන්න එපා
@@Agri-Biz ඩොලමයිට් දාල පස් ටික අවුස්සල පස්සෙ කිව්වෙ ඒ වෙලාවෙමද නැත්නම් පැය කිපයකට පස්සෙ ද.
එළවළු වලට ඩොලමයිට් යොදන්න බැරිද....කොහොමද යොදන්නේ
will come with new video
වී වගාකරන කුඹුරක් සඳහා ඩොලමයිට් යෙදීම සුදුසුද? යොදනවානම් ඒ මොන අවස්ථාවේ ද?
please watch my new video and full details video coming soon
කෙසෙල් ප්න්දුරු වලට ඩොලමයිට් දාන්න පුළුවන් ද
pala situwana wita damanna puluwan walata
1.අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ? 2.කෙසෙල් වගවක් තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා ඩොලමයිට් ඉස දැම්ම
ඔබගෙ කෙසෙල් ඉඩම තියෙන්නේ කොහෙද ..අපිට නොමිලේ පස් පරික්ශා කර දිය හැකිය
@@Agri-Biz මහනුවර
යුරියා පමණක් තේ වගවට දැමිම සුදුසු නැද්ද
එපා මගෙ video එකක් ඇති ඒ පිළිබඳ ඒක බලන්න
අඹ වගාවට dolamite හොදද.
DOA walakata 500g daanna kiyanawa habai, pH correct karanna Lime dala, Gypsum daala balanna fruit quality ekayi taste ekai hodata enawa, try karala balanna.
@@Agri-Biz අඹ තාම පැල අවුරුදු 1යි.
500g k withara daanna...adi 2k withra durin pas awussala dolomite spread karanna, passe pas tika kalawam karanna, @@rajeewafonseka4970
mango fertilizer application gana video ekak karannm
@@Agri-Biz thank you so much for your quick respond very much appreciate.🙏
Thank you for educating farmers
Thank you very much
සුබ දවස්
වගාව අතරතුර ඩොලමයිට් යෙදුවට කමක් නැද්ද පී එච් එක පාලනය කරගන්න මාළු මිරිස් වලට වගාවට හානි වෙයිද
ඔබගෙ ප්‍රදේශය කුමක්ද ? පසෙහි pH අගය නිවරැදි වීම සදහා ඩොලමයිට් යෙදූ පසු මාස කිහිපයක් ගතවේ. නමුත් වගාවට හානීනොවේ. හොදම ක්‍රමවෙදය වගාව නැවත ආරම්භ කරන අවස්තාවේ පස සංවර්ධන කර ගැනීමයි.
@@Agri-Biz හරි නුවරඑළිය
කුබුරු වලට ඩොලමයිට් දාන්න හොදයිද. මොන කාළාටද දන්නේ
E gana video ekk daannm
👍👍❤️
මහත්මයා..මගේ තේ පැල වගාවට මාස 08යි නමුත් පැලවල වර්ධනය ඉතාම අඩුයි...මේ වනවිට මාස 2න් දෙකට T_200 පොහොර 4 වතාවක් යොදා ඇත...මේ සදහා වර්ධක හෝමෝනයක් පැල වගාවේ පත්‍ර වලට යෙදීම සුදුසුද..? ඒ සදහා ඔබතුමාගේ නිර්දේශයක් සදහන් කරන්න...ස්තුතියි..!
jayasingheatm@gmail.com වෙත වගාවේ poto කිහිපයක් එවන්න
තේ වගාවේ පසේ ph 07නම් ඩොලමයිටි යොදා ph නිවරදි අගයකට ගන්න පුලුවන්ද ?වයස අවු 1යි මාස 03යි. බදුරලිය ,කලුගල ඉඩම ඇකේසියා වන වගාව පැවති බිමක් .
Y.P.M පොහොර එකට ඩොලමයිට් කලවම් කලාට කමක් නැත්ද (වයස අවුරුදු 1 පොල් සදහා )
ඉසෙල්ලාම ඩොලමයිට් දාල පස් ටික අවුස්සලා පස්සේ පොහොර ටික දාන්න ..ඩොලමයිට් පොහොර එකට කලවම් කරන්න එපා
@@Agri-Biz ඩොලමයිට් දාල පස් ටික අවුස්සල පස්සෙ කිව්වෙ ඒ වෙලාවෙමද නැත්නම් පැය කිපයකට පස්සෙ ද.
එළවළු වලට ඩොලමයිට් යොදන්න බැරිද....
කොහොමද යොදන්නේ
will come with new video
වී වගාකරන කුඹුරක් සඳහා ඩොලමයිට් යෙදීම සුදුසුද? යොදනවානම් ඒ මොන අවස්ථාවේ ද?
please watch my new video and full details video coming soon
කෙසෙල් ප්න්දුරු වලට ඩොලමයිට් දාන්න පුළුවන් ද
pala situwana wita damanna puluwan walata
1.අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ?
2.කෙසෙල් වගවක් තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා ඩොලමයිට් ඉස දැම්ම