ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරනයි ගොව් මහාත්තයාගේ දැතට ම්න්නේරි දේව්යාන්ගේ පිහිටෙන් හෙළනා දාඩ්ය රන් මුතු මෙන් අස්වැන්නක් ලැබේවා ,
ඉතාම හොදයි
යුරියා සමග මයික්‍රො වි සහ පොටැස් කලවමිකර යොදිමට සුදුසුයිද
Broiler kukul pohora kuburata yedima gena obathumage adahasa kiyanna. Broiler pohora sera wedida. Akkara 2.5 ta pramanayak kiynna puluwnda.
පුළුවන් දාන්න ඒවා කන්න 2ක් වත් පරණ වෙන්න ඇරලා කුඹුරු වලට දාන්න .අක්කරයට උර 20-30ක් බිම් හීය හාලා දාන්න
@@VMama Aluthma ewa masa dekak parana unama adu pramanayak demmoth goyan walata prasnayak weida. Binhiya hanna kalin palwenna dala thibboth. Kakkuttan godak innawa.
@@sameeramadusanka5528 ටිකක් දාන්න උර 5ක් වගේ අක්කරයට
Mama akkaryra dwas 14n yodnna yara mila saha anith pohora prmanya dannko
මාස 3.5 නම් දවස් 20 න් ගහන්න .යාරා 05 යුරියා 10පොටෑසියම් 5 ක් කරලා බලන්න
Vee mama akkarayaya wapuranna nadu busal kiyada samba kiyada kiri samba kiyada samannyyen oya palathy hoda goviyek karana pramanaya
නාඩු බුසල් 2සම්බා 30kgකීරී බුසලයි
Akkara 5 tada busal 5 tada. Me peththe hema kuburakma akkara 2.5 busal 5. Api me anupatha deken bedala gaththama harida.
අක්කර 5යි.බුසල් නම් 10යි.පොලොන්නරුවේ
Vee mamay pasata gahana kabanika pohorak dannawada kiyannako
Cic 522ඩිස්කවරි...ඕවා කාබනික කියන්න බෑ.අංශුමාත්ර අඩංගු ඒවා
@VMama මේකේ යාරමිලා එකේ මොන නිශ්පාදනයද යොදන්නේ. වර්ග කිහිපයක් තියනව නේද.
Npk හා අංශුමාත්ර අඩංගු ඕන එකක්
Sulphanaite pohora monawada.namak kiyanna❤
ඒක තමා නම
හුළඟ නිසා පැහැදිලි මදි ලොකු අයියේ.
ඔව් මේ විඩියෝ එක සුලග හින්දා අමාරු උනා පැහැදිලිව කරගන්න.ඔය පොහොර ටික කරපු විදිහ discription එකේ දාලා තියේ.ස්තුතියි.❤️🙏
❤❤❤
Hulan nisa pahadili madi ve mama
Description එක බලන්න .❤️🙏
ලබන කන්නටවත් අත් හදා බලමු.ස්තුතියි ..
කඩේ යාරමිලා වර්ග තියෙනවානවා. මොන වර්ගයද?
NPK වැඩි අනුපාත ඒවා ගන්න.11:12:18 ඔය වගේ තියෙන්නේ
අයියෝ..වී මාමේ ඇහෙන් නේනී
සුලං දිසාව මග හැරලා video එක කරන්න අපට සුලං සද්දේ විතරයි ඇහෙන්නේ
අනේ ඒක ගත්ත කාලේ හුලං වැඩියි.ඕකේ පොහොර යෙදු විදිහ discription එකේ ඇති
Anupathaya dakwanna
කරදහයියා දානවනම් අක්කරයකට කොපමණ ප්‍රමාණයක් දාන්ඩ ඕනේද.
250 kg
Pahedili ne v mama
Description එක බලන්න .සුලග හින්දා බාධා උනා..😴
Ekama aula matanam evenne
😴😢
විස්තරය බලන්න එකේ පොහොර ටික දාලා තියේ
කෝ විස්තරේ නෑනෙ.මයික්‍රො v ද.
හුලං නිසා කිසි දෙයක් පැහැදිලි නෑ.සියල්ල නැවත පැහැදිලි කරන්න
සුලං සද්දේ අවුල් නේද😢
පොහොර පැකේජය නැවත කියන්න.v mama
පැහැදිලිව ඇසුනේ නෑ.ඒ නිසා අක්කරයක් සදහා මෙයා යොදපු පොහොර ප්‍රමාණයන් පිළිවෙලින් සදහන් කරන්න හැකිද?
පොහොර පැකේජය නැවත කියන්න වී මාමා.🖐
මේ වැඩසටහනක් කරනකොට මනිස්සුන්ට ඇහෙන්න කරපන් මල පනිනව බලනකොට නෙදකින්
🙏❤️
උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමුවන්න 😀😄
ඇහෙන්නැහැ
සුලග හින්දා ගොඩක් බදා උනා😢
Description එකේ ඕනම ටික තියෙනවා
මාස් කන්නෙට BG 366 බිත්තර වී ගන්න හොද බිත්තර වී ගොවි මහතෙක් නිර්දේශ කරන්න පුලුවන් නම්
@@ranikishan1523 හිගුරක්ගොඩ ,පොලොන්නරුවේ ඕන තරම් ගොවියෝ ඉන්නවා.සහතික ලේබල් දාපුවාම කියන්නම්
@@VMama අපි නිකවැරටියෙන් හොද බිත්තර වී කියලා ගෙනාවට හැම සැරේම කලවම්,එක්කො තණකොල ඇට.. ලබන කන්නේ වත් හොද බිත්තර වී ටිකක් හොයාගන්න ඕනා..වීඩියෝ එකක් දාන්න බිත්තර වී ගන්න පුලුවන් වෙද්දි
dennam
CIC 522 kiyana පොහොර eka mokadda
කාබනික,රසායනික අඩංගු npk සමග සැකසු කැට ආකාරයේ පොහොරකි
CIC Top Crop kiyana පොහොර ekada
❤❤❤❤
තෙරුවන් සරනයි ගොව් මහාත්තයාගේ දැතට ම්න්නේරි දේව්යාන්ගේ පිහිටෙන් හෙළනා දාඩ්ය රන් මුතු මෙන් අස්වැන්නක් ලැබේවා ,
ඉතාම හොදයි
යුරියා සමග මයික්‍රො වි සහ පොටැස් කලවමිකර යොදිමට සුදුසුයිද
Broiler kukul pohora kuburata yedima gena obathumage adahasa kiyanna. Broiler pohora sera wedida. Akkara 2.5 ta pramanayak kiynna puluwnda.
පුළුවන් දාන්න ඒවා කන්න 2ක් වත් පරණ වෙන්න ඇරලා කුඹුරු වලට දාන්න .අක්කරයට උර 20-30ක් බිම් හීය හාලා දාන්න
@@VMama Aluthma ewa masa dekak parana unama adu pramanayak demmoth goyan walata prasnayak weida. Binhiya hanna kalin palwenna dala thibboth. Kakkuttan godak innawa.
@@sameeramadusanka5528 ටිකක් දාන්න උර 5ක් වගේ අක්කරයට
Mama akkaryra dwas 14n yodnna yara mila saha anith pohora prmanya dannko
මාස 3.5 නම් දවස් 20 න් ගහන්න .
යාරා 05 යුරියා 10
පොටෑසියම් 5 ක් කරලා බලන්න
Vee mama akkarayaya wapuranna nadu busal kiyada samba kiyada kiri samba kiyada samannyyen oya palathy hoda goviyek karana pramanaya
නාඩු බුසල් 2
සම්බා 30kg
කීරී බුසලයි
Akkara 5 tada busal 5 tada. Me peththe hema kuburakma akkara 2.5 busal 5. Api me anupatha deken bedala gaththama harida.
අක්කර 5යි.බුසල් නම් 10යි.පොලොන්නරුවේ
Vee mamay pasata gahana kabanika pohorak dannawada kiyannako
Cic 522
ඩිස්කවරි...
ඕවා කාබනික කියන්න බෑ.අංශුමාත්ර අඩංගු ඒවා
@VMama මේකේ යාරමිලා එකේ මොන නිශ්පාදනයද යොදන්නේ. වර්ග කිහිපයක් තියනව නේද.
Npk හා අංශුමාත්ර අඩංගු ඕන එකක්
Sulphanaite pohora monawada.namak kiyanna❤
ඒක තමා නම
හුළඟ නිසා පැහැදිලි මදි ලොකු අයියේ.
ඔව් මේ විඩියෝ එක සුලග හින්දා අමාරු උනා පැහැදිලිව කරගන්න.ඔය පොහොර ටික කරපු විදිහ discription එකේ දාලා තියේ.
ස්තුතියි.❤️🙏
ඔව් මේ විඩියෝ එක සුලග හින්දා අමාරු උනා පැහැදිලිව කරගන්න.ඔය පොහොර ටික කරපු විදිහ discription එකේ දාලා තියේ.
ස්තුතියි.❤️🙏
ඔව් මේ විඩියෝ එක සුලග හින්දා අමාරු උනා පැහැදිලිව කරගන්න.ඔය පොහොර ටික කරපු විදිහ discription එකේ දාලා තියේ.
ස්තුතියි.❤️🙏
❤❤❤
Hulan nisa pahadili madi ve mama
Description එක බලන්න .❤️🙏
ලබන කන්නටවත් අත් හදා බලමු.ස්තුතියි ..
කඩේ යාරමිලා වර්ග තියෙනවානවා. මොන වර්ගයද?
NPK වැඩි අනුපාත ඒවා ගන්න.
11:12:18 ඔය වගේ තියෙන්නේ
අයියෝ..වී මාමේ ඇහෙන් නේනී
Description එක බලන්න .❤️🙏
සුලං දිසාව මග හැරලා video එක කරන්න අපට සුලං සද්දේ විතරයි ඇහෙන්නේ
අනේ ඒක ගත්ත කාලේ හුලං වැඩියි.
ඕකේ පොහොර යෙදු විදිහ discription එකේ ඇති
Anupathaya dakwanna
Description එක බලන්න .❤️🙏
කරදහයියා දානවනම් අක්කරයකට කොපමණ ප්‍රමාණයක් දාන්ඩ ඕනේද.
250 kg
Pahedili ne v mama
Description එක බලන්න .සුලග හින්දා බාධා උනා..😴
Ekama aula matanam evenne
😴😢
විස්තරය බලන්න එකේ පොහොර ටික දාලා තියේ
කෝ විස්තරේ නෑනෙ.මයික්‍රො v ද.
හුලං නිසා කිසි දෙයක් පැහැදිලි නෑ.සියල්ල නැවත පැහැදිලි කරන්න
සුලං සද්දේ අවුල් නේද😢
පොහොර පැකේජය නැවත කියන්න.v mama
පැහැදිලිව ඇසුනේ නෑ.
ඒ නිසා අක්කරයක් සදහා
මෙයා යොදපු පොහොර ප්‍රමාණයන් පිළිවෙලින් සදහන් කරන්න හැකිද?