තේ බොන වෙලාවට විනාඩි 15 න් කුරක්කන් දොදොල්/kurakkan dodol sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • තේ බොන වෙලාවට විනාඩි 15 න් කුරක්කන් දොදොල්
    කුරක්කන් 100g
    පොල් කිරි 500ml
    සීනි 100g
    ලුණු රස අනුව
    එනසාල් ඇට 2
    බටර් මෙිස හැදි 2(තිබෙි නමි)

ความคิดเห็น • 383

  • @npathma9830
    @npathma9830 ปีที่แล้ว +10

    ඔයාගේ රෙසපිය බලලා මම ඒ විදිහටම හැදුවා සිනි උනු කරලා දැම්මේ නැහැ මම සිනි දැම්මේ නිකන් ලස්සනට තිබුනා කිරියා වගේම හරිම රසට තිබුනා ඔයාට බොහෝම ස්තුතියි

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +2

      සීනි කලු කරල දැම්මෙ නැති නිසා පාටෙ වෙනසක් උනේ නැද්ද dr.....

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      Thank you dear

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      පාට පොඩිඩක් අඩු වෙනවා.රසේ ලොකු වෙනසක් නෑ

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +42

    ඉතාම රසවත් රෙසිපි එකක්. කුරක්කන් කියන්නේ ගොඩාක් පෝෂණයෙන් පරිපූර්ණ ආහාරයක්. ඒත්.. දොදොල් හදනවා දැක්කමයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි !!. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි සුන්දර රාත්‍රියක් ඔයාට. 🙏🌸🌸🌸💗💗💗💗👍👍👍

  • @user-mi4sm9uy9g
    @user-mi4sm9uy9g 4 หลายเดือนก่อน +2

    ඇත්තටම රසයි මන් හැදුවා ඔයාට ගොඩාක් ස්තුති

  • @bweera
    @bweera ปีที่แล้ว

    මම මේ පළමුවෙනි වතාවට ඇසුවේ කුරක්කන් පිටිවලින් දොදොල් හදන්න පුළුවන් කියල. අනිවාර්යෙන්ම හදල බලනවා. ගොඩක් ස්තුතියි.

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +5

    ඉතාම හොද කෑමක් ගුඩ්ලක් ස්තුතියි .👌

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida ปีที่แล้ว +4

    ගොඩක් රස රෙසපියක් රස වගේම ගුන කෑමක්.ස්තූතියි ඔයාට 🎉

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ඉතින් ඔයාට බොහොම ස්තූතියි නංගි මම අද ඔයා හදන ව්දියට කුරහන් දොදොල් ඇදුව ඇත්තටම හරිම රසයි ඔයා කියල දෙනව්දියත් හරිම ආසයි ස්තූතියි ඔයාට 🌟🌟🌟💆💆💆🍦🍦🍦❤

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ස්තූතියි අක්කා

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 ปีที่แล้ว +5

    හරිම රසයි අක්කි අපි හදලා රස බැලුවා

    • @dlkmaduwanthi8606
      @dlkmaduwanthi8606 ปีที่แล้ว

      දොදොල් රසම තියනවද

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +7

    Very healthy dodol recepis 😋 thanks for sharing ❤

  • @susanthawithanage5685
    @susanthawithanage5685 6 หลายเดือนก่อน

    මාත් හැදුවා.පලමු වතාවට මෙහෙම දෙයක් හැදුවේ.හරියට ආවා.බොහොම ස්තුතියි ඔබ තුමියට

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @menu-ux1tz
    @menu-ux1tz ปีที่แล้ว

    මම අද මම මෙක හැදුවා හරියටම ආවා . thanks ඔයාට මෙ resepi එක කියල දුන්නට

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම වැදගත් හදල ලියන්නම් ස්තුතියි ❤

  • @DilrukNamali
    @DilrukNamali หลายเดือนก่อน

    රසවත් ,ලස්සනට තිබුනා

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 ปีที่แล้ว +4

    ඒක නම් හරිම රස පාටයි.දැක්කම ආස හිතුනා.හදලම බලන්නම් ❤️

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 5 หลายเดือนก่อน

    රසයි වගෙ පෙනවා හෙට හදනවා 👍👍👍 ස්තුතියි ඔයාට

  • @kolithahatharasinghe
    @kolithahatharasinghe 3 หลายเดือนก่อน

    Looks delicious... can surprise my family today....
    Thank you very for the video ❤❤❤❤

  • @salmasirilanka6146
    @salmasirilanka6146 16 วันที่ผ่านมา

    මමත් අද හැදුවා හරිම රසයි ❤

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน

    හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි

  • @sureshparamasivan3641
    @sureshparamasivan3641 ปีที่แล้ว

    ගොඩක් ස්තුති. කුරක්කන් වලින් මේවගේ දෙයක් අදාන්න කියල දුන්නට 😊😊😊😋😋

  • @sadhanafernando7981
    @sadhanafernando7981 10 หลายเดือนก่อน +1

    Made using treacle. Yummy. Good for tea time.

  • @kwkw7563
    @kwkw7563 10 หลายเดือนก่อน

    හරිම හොදයි පැහැදිලියි හදලා බලන්නම් කෝ ගොඩක් ෂ්තුතියි

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se ปีที่แล้ว +2

    Waaw nice recipe. Now I try to make it. Thank you mam

  • @wathsalasubani
    @wathsalasubani หลายเดือนก่อน

    අක්කේ මේක මමත් අද හැදුවා.. හරිම රසයි.. මේක දවසක් වගේ කල් තියාගන්න පුළුවන්ද?

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน

    ආආ නියමයිනේ මමත් කුරහන් පිටිඑකක් ගෙනාව හදන්න ඕන තැන්ක්ස් ඔයාට අපි නොදන්න දේවල් කියා දුන්නාට ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthawijesingha6336
    @shanthawijesingha6336 10 หลายเดือนก่อน

    Obata Thank You Very much..dodol hadanna kiyala dunnata

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 หลายเดือนก่อน

    Hodai mn try karanawa hadanna duwa oyata budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏❤️❤️❤️🇱🇰

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b 5 หลายเดือนก่อน

    රසවත් බව පේනවා.ස්තුති 👍🌹😊

  • @liyangeleena2354
    @liyangeleena2354 ปีที่แล้ว

    Ethama Rasawath gunadai kavilaki...Oyata godak Esthuthi...Apawa danuwath kalata... Therwan Saranai....

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @disnakumari9333
    @disnakumari9333 5 หลายเดือนก่อน

    ගොඩක් වටින රෙසෙපි එකක් අපිත් හැදුවා . ගොඩක් ම රහයි. ස්තූතියි . තවත් රෙසෙපි කරන්න පුළුවන් වේවා 🙏🙏🙏 ❤❤❤❤🎉🎉

  • @lalithawijerathna1689
    @lalithawijerathna1689 16 วันที่ผ่านมา

    දොදොල්.එක.ලස්සනයි .රස.ඇති.ස්තුති

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @user-cz9ih3vd1o
    @user-cz9ih3vd1o ปีที่แล้ว

    Apith haduwa godak rahai mge mahaththaya asawen kawa akkata godak thx ❤❤❤❤❤

  • @user-nf7dv1sp2v
    @user-nf7dv1sp2v ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි.

  • @kitchenqueen8374
    @kitchenqueen8374 ปีที่แล้ว +3

    දැක්කම කන්න ආස හිතෙනවා.ස්තූතියි❤

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    Woow supiri ❤❤🎉🎉 lankawata giyapu gaman hadala lanna pne..thanks oyata theruwan sarani ❤❤

  • @hashinikaushalya3265
    @hashinikaushalya3265 3 หลายเดือนก่อน

    Math ada haduwa godak rasai thank you

  • @AsankaEkanayake-dl9yk
    @AsankaEkanayake-dl9yk ปีที่แล้ว

    Mama kiwwa widihatama heduwa.gedara hemooma kiwwe harima rasai kiyala.thank you....

  • @nilukalu
    @nilukalu ปีที่แล้ว +1

    Thank you so much...Very simple, nutritious food. I like to try this out ASAP as it looks like a suitable snack for us!❤

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ෂා රසවත් කෑමක් කුරක්කන් පිටි බොහොම ගුණවත් කෑමක් ගොඩක් ස්තුතියි ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @M.M.ShehaniMadushika
    @M.M.ShehaniMadushika ปีที่แล้ว

    ඇත්තටම රසයක් තියෙනවා.ස්තුතියි ඔයාට ❤

  • @WijeweeraPriyantha-qv9xm
    @WijeweeraPriyantha-qv9xm 10 หลายเดือนก่อน

    අපීත් හදනවා ආසයි බැලුවම

  • @vinithamangalika7334
    @vinithamangalika7334 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හදලම බලන්නම්

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      ස්තූතියි

  • @upulsenarathna1296
    @upulsenarathna1296 19 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි 🎉🎉🎉

  • @SanthaPremathilaka
    @SanthaPremathilaka 16 วันที่ผ่านมา

    මාත් හැදුවා හරිම රහයි🎉

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @RuShehani
    @RuShehani 16 วันที่ผ่านมา

    Mamath haduwa.rasata awa.😊

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @PubuduJayawardhana-hj8em
    @PubuduJayawardhana-hj8em 5 หลายเดือนก่อน

    හරිම රසයි

  • @rathnasekaramudiyanselage4696
    @rathnasekaramudiyanselage4696 10 หลายเดือนก่อน

    දැක්කම කන්න ආස හිතෙනවා..................

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      බොහෝ‍ම ස්තූතියි

  • @user-ou4it7gv9d
    @user-ou4it7gv9d 10 หลายเดือนก่อน

    Thanks akke mama haduwa patta rasai 😚🇱🇰

  • @user-bj5su9og8r
    @user-bj5su9og8r 19 วันที่ผ่านมา

    Ithamath vatina Video 1 k
    Mamath Hadanawa
    Mama sithuwa kurakkan
    Piti walin Dodol hadanne
    Kohomada Kiya
    Thank you so much ❤

  • @indraninoordeen1717
    @indraninoordeen1717 ปีที่แล้ว +1

    Nice recipe very nutricious.

  • @user-sd3iv1zf9v
    @user-sd3iv1zf9v 18 วันที่ผ่านมา

    Thanks ❤

  • @user-kf9xy8dh5f
    @user-kf9xy8dh5f 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @nanayakkaradon1346
    @nanayakkaradon1346 8 หลายเดือนก่อน +1

    නියමයිනේ ❤❤

  • @Ruvimadu123
    @Ruvimadu123 15 วันที่ผ่านมา

    😂 අපෙ අම්මෙ... හැම අවුරුද්දෙම පැය 5ක් 6ක් හැදි ගානවමයි. අයිමත් නම් නෑ. මෙහෙම හදනවා..❤

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට

  • @suduchutti1419
    @suduchutti1419 16 วันที่ผ่านมา

    Sugar wenuwata kithul pani or hakuru damata kamak nada? Pls reply ❤thnx

  • @user-se1kd3fo9i
    @user-se1kd3fo9i หลายเดือนก่อน

  • @user-jj8cs7uw4z
    @user-jj8cs7uw4z 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KumuduMali-q2i
    @KumuduMali-q2i 14 วันที่ผ่านมา

    Thanks

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 หลายเดือนก่อน

    Ikmanta godak hodai❤ stutiy

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว

    Very nice daer madam 🌹 thanks you .

  • @user-jx8sb1fw7s
    @user-jx8sb1fw7s 2 หลายเดือนก่อน

    Thank you

  • @GnanswaryGnanswary
    @GnanswaryGnanswary หลายเดือนก่อน

    Tnx

  • @Cheruedirisinghe12345
    @Cheruedirisinghe12345 6 หลายเดือนก่อน

    නියමයි ❤

  • @user-kg9uc5tm2f
    @user-kg9uc5tm2f 11 หลายเดือนก่อน

    Thank you god bless you

  • @sandyakumari8701
    @sandyakumari8701 ปีที่แล้ว

    Athatama godak watinawa

  • @sakayamary281
    @sakayamary281 หลายเดือนก่อน

    👍🏾🤗🙏🏾

  • @PiyumiErandika-te9tk
    @PiyumiErandika-te9tk หลายเดือนก่อน

    Math haduwa rasaiiii.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +4

    රස වගේම ගුනයි : කැරමල් එක අවශ්‍යම ද❤❤

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      නෑ.කැරමල් එකෙන් ලස්සන පාටක් ගන්න පුළුවන්

  • @user-vl2wm5kr6b
    @user-vl2wm5kr6b 17 วันที่ผ่านมา

    ❤️❤️❤️👍🏻👍🏻👍🏻

  • @user-sh8hb7lk9h
    @user-sh8hb7lk9h 10 หลายเดือนก่อน +1

    Good

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 10 หลายเดือนก่อน

    Very Good tanks tanks

  • @AshaSkumari-cn1cn
    @AshaSkumari-cn1cn 11 หลายเดือนก่อน

    Harima hodai wage. Hadala balannam

  • @nadishadilani9268
    @nadishadilani9268 ปีที่แล้ว +1

    හොද ගුන keema

  • @kulununidew8624
    @kulununidew8624 ปีที่แล้ว +1

    ඵල👍👍👍👍👍

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว +1

    Wow👍👍👍👍👍

  • @user-tq3hl5kz5d
    @user-tq3hl5kz5d 6 หลายเดือนก่อน

    Niyamai akke. Marama rasau

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      ස්තූතියි nangi

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 6 หลายเดือนก่อน

    Rasa patai hadala balannam❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว

    Super.and.excelente

  • @srilanka8562
    @srilanka8562 19 วันที่ผ่านมา

    Thank u❤

    • @donikitchen5040
      @donikitchen5040  14 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤❤❤

  • @DammikaRathnayaka-uq6wg
    @DammikaRathnayaka-uq6wg 3 หลายเดือนก่อน

    Good thanks

  • @vijithawekkrmasinha8089
    @vijithawekkrmasinha8089 8 หลายเดือนก่อน

    හරිම රසයි අක්❤❤❤❤😘😍😍😍😍😍කි

  • @ShanikaChathurani-wp3mi
    @ShanikaChathurani-wp3mi ปีที่แล้ว

    Math haduwa akke godak rasai

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @samatbhai4758
    @samatbhai4758 ปีที่แล้ว +1

    Brown sugar or jaggery healthy recipe

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 หลายเดือนก่อน

    Math lankawata gihin hadanawa.sau tika kabale bedala gathtahama rasa athi.kaju kebali tikakuth akathu unama hodata hiti ne.

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      ow ehema nam godak rasai

  • @kumariapsara9617
    @kumariapsara9617 9 หลายเดือนก่อน

    Thanks so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      ස්තුතියි

  • @lillianbollanno7343
    @lillianbollanno7343 ปีที่แล้ว

    Blessings Family thanks

  • @nandananda291
    @nandananda291 4 หลายเดือนก่อน

    ❤niyamaine 😊

  • @WasanthaKumara-z9o
    @WasanthaKumara-z9o 16 วันที่ผ่านมา

    ................
    .රෙසපි.එ

  • @keerthimanchanayaka8915
    @keerthimanchanayaka8915 9 หลายเดือนก่อน

    හැලප 100 ක් මේ ක්‍රමයට හදන්න අවශ්‍ය ප්‍රමාණයන් කියන්න පුළුවන් ද? සීනි, පිටි, මේ විදිහට හරිම රසයි. පුළුවන් නම් කියන්න.

  • @user-et1cw6ye7r
    @user-et1cw6ye7r ปีที่แล้ว

    Hadala balannam mis bohoma watina kemak Thank you

  • @thilinasameera2317
    @thilinasameera2317 5 หลายเดือนก่อน

    Me dodol eka davs kiyak tiyagnna puluwanda?

  • @sweenyfernando8830
    @sweenyfernando8830 ปีที่แล้ว

    Thank-you very much Dear , looks , y.u.mmyy !!❤

  • @lillianbollanno7343
    @lillianbollanno7343 ปีที่แล้ว

    Blessings sister family

  • @user-li4sx7zq4y
    @user-li4sx7zq4y 7 หลายเดือนก่อน

    👍🏾

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว

    හොඳ ගුණදායක කෑමක්.හදපු විදියත් හොඳටම පැහැදිලියි.ඉතින් ස්තුතියි කියලා තමයි කියන්න වෙන්නේ.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว

    නියමයි අනේ බුදුසරණයි ඔයාට 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹

  • @thusharithushari1773
    @thusharithushari1773 ปีที่แล้ว +1

    හදන්නම ඕනේ කෑමක්.ස්තුතියි සොයුරිය .❤

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri ปีที่แล้ว

    Thanks duwe.

  • @user-ez2wt6cs6o
    @user-ez2wt6cs6o 11 หลายเดือนก่อน

    Hope to made.. I like it

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +1

    මේකට කුරක්කන් අඩු කෝප්ප 2කට පොල් ගෙඩියක කිරි ඇද්ද අක්කේ