බෝංචි උයන තවත් අලුත් රහසක්
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- බෝංචි උයන තවත් අලුත් රහසක්
ඉන්දියාවේ කේරලාවල රසට හදන බෝංචි වෑංජනය
Green beans 250g
Carrots 🥕 1 pc
Onion
Curry leaves
Rampa
Mustard powder 1 tsp
Fenugreek seeds
Chill powder
Curry powder
Turmeric powder
Garlic
Coconut Milk
Vegetable Oil or coconut oil
Salt
Cinnamon
අපි හැමදාම එක්කෝ කිරට...නැතිනම් තෙල් දාලා...බෝංචි උයන්නෙ.
මේ විදියට උයන බව අදයි දන්නෙ ..ස්තුතියි අයියට
හරිම රසයි,හරිම සරලයි ,හරිම පහසුයි උයාගන්න.උයන්න ඉගෙනගන්න දරුවෙකුට කදිම කෑමක්.මමත් හැදුවා හරිම රසයි.ගොඩක් පින් පුතා .🙏
හොද රෙසිපි එකක් තවත් මෙවැනි වටිනා දේවල් ඉදිරියෙදිත් අරන් එන්න
අදත් ගොඩක්ම වටිනා රෙසිපි එකක් වටිනා අදහස් සහ හොඳ පැහැදිලි කිරීමක්
සුපිරි....👍
Thanks for your great recipe.
ඉතාමත්ම වටිනා රසවත් රෙසිපි එකක්.❤
ලස්සන පාටක් ගොඩක් ම වට්න රෙසිපි එකක් රසවත් බෝන්චි කරියක්
Aluth widiyak thank you
Good resipe
Lassanata thiyenawa rasa athi
ඉතා අගෙයි .හදන්න ලේසියි .බොහොම ස්තුතියි . ඔබතුමාට ජයෙන් ජය !නිරෝගි සුව !
ඇත්තටම හරිම රස ඇතිනෙ ❤
Godak sthuthi puthe budu saranai
අලුත් ක්‍රමය රසයි වගේ හදල බලන්නම්
Good presentation
Harima rasa paatai . Mamath hadanna ona. Sthuthie.
Wow thanks for sharing. Looks so tempting going to try.
Woooooow අදත් සුපිරිම ♥️👏👏😮👏👏
Good job ❤
Lassanata. Tiyenawa
අදත් අලුත් දෙයක් අලුත් recipe එකක් හදාගන්න විදිය හොඳින් පැහැදිලි කලා. බොහොම ස්තූතියි
Ekanan harima rasawath athi. Helthy food nam ithin me channel eka thamai. Thanks for sharing
Mamath me kramayata hadala balanawa. Thanks oba thumata.
නියමයි .ඒක .
අලුත් විදියක් , ගොඩක් ස්තුතියි
Wow looks so delicious. Sure I'll try this. Thanks for sharing
ලස්සන පාට...නියමයි අයියේ 🙏🌹🌹❤️❤️
Thanks a lot so nice healthy food
Itha honda kramayak Thank you
තෙරුවන් සරනයි
රසම රස පාටයි 🧡🧡
Math hadanne me kremetama ..rasama rasai wadiya mada rassnen thamma gahannath ona wadiya thambannath hodana ..mam..mam..👌👍
මාත් හදල බලනවා... බොහොම ස්තූති...
නියමයි 🌹🌹
Wow 😊😊😊
This is amazing❤❤❤
බෝංචි හදන සුපිරිම විදිහක් ඒකනම්ම්...❤❤❤❤❤
මේ විදියට බෝංචි කාලම නෑ. හරිම ලස්සනට තියෙනවා. දැක්කම ප්‍රියයි😍😍😍
ඔන්න මම නන් හැදුවා හරිම රසයි බෝංචි මේ විදියට හැදුවම...ගොඩක් ස්තූතිය ❤❤
හදන්න ඕන මමත් ....👍👍🌷🌷
❤❤❤❤❤❤❤❤.wow
Supper bro
හදන්න ඕන
Good
සොයමින් හිටි රෙසිපි එකක්. ස්තුතියි
Hadala Banna onaa thank u 💖
අදත් අලුත් දෙයක් දැන ගන්න ලැබුනා බොහෝම ස්තුතියි
rasa patai me widiyata hadanna one puthata budu saranai njayen jayama wewa mama Dubai walin
Woow ..God bless you .chef .thanks
Harima lassanai chef.... suba pethum...
Really Indian curies are very tasty. Thank you very much.👍👍👍
Me.alth.kramayath.niyami.hadala.balamu..than.
මගේ ❤
ඇත්තටම අපි ඔක්කෝම තෙම්පරාදු කර ගෙනනේ උයන්නේ මේ අලුත් ක්‍රමයක් නියමයි
Rasama rasa patai
ගොඩක්ම ස්තූතියි
Wenasma recipe ekak bonchi wala pasta a widiyatama thiyenawa ❤❤
Looks like delicious 😋 thank you ❤️
නියමයි ඒක.ස්තුතියි
You are great cook .❤
Godak.isthuthi🎉🎉
Superb
Top
Wooow ekanam niyamaine aiye....❤❤
අදත් අලුත් විදියට හදන බෝංචි ව්‍යාංජනයක් . ගොඩක් රසවත් වගේ මේ විදියට බෝංචි හැදුවම .
Rasa patai 😊
Putha Ada mama bronchi cook kala harima rasai putha❤❤❤❤❤❤❤
Hadala balanna oni
Api me widihata hadanne
Thank you Chef👍🙂💐
HETA HADANAWA MEWIDIYATA...STUTI PUTE KIYA DUNNATA.🌺🌻
රසපාටයි
ඇත්තේන්ම ඒ ක්‍රමය හොදය්
thank you... love this ♥ ♥ ♥
Looks Delicious 🌻
❤❤❤❤
Thanks chef😃
Looks testy thanks❤
Good luck dad❤❤❤
I cooked today following your recipe.
It's very yummy.
I wish to you all the best 👍 👌
❤
නියමයි චෙෆ්❤
බොහොම ස්තූතියි ඔබතුමාට.කලින් දැකලම නැහැ
Nice recipe Chef.. Looking excellent.. Good job.. 😊
මාත් හදන්න ඕනි.❤❤😂
Very good and thank you
🙏🙏🙏🙏❤️
K o chef very good ❤night 👍✨️
ස්තුතියි
Amu thal hoda nena
Bonchi karatui ekata dala mm asama ne.. eth meka nm rasa patai
Thank you...
Thanks obata
ස්තුතියි ❤💜️❤🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි ..💜️❤
රස පාටයි ඔය ක්‍රමයටත් හදන්නම්
Thank you less oil
බොහොම ස්තූතියි පුතේ. අනිවර්‍යෙන්ම දානෙට හ්තදනවා.
Mekata ummala kada tikak ekathu
Karoth thawath
Rasata thiyey
ඉතාම ලස්සනයි බොහොම ස්තූතියි 💕💕
👍💖
අපි බෝංචි උයන්නේ ඔහොම තමයි ඉතින්. වෙනසකට උනේ කැරට් දාපු එක විතරයි. ඔහොම කිව්වම හරිම රසයි.
Wow Chef super sonic bean & carrot curry its ideal with yellow Rice Thank U so much for Ur lovely video 🙏 ❤😊
🙏🙏🙏🙏❤️❤️❤️
Thank you 💐