මාලු හොදි හදන අලුත්ම රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  ปีที่แล้ว +8

    මේ මාළු එකට මම ගොරක කෑලි දෙකක් එකතු කරගන්නවා ඒක සමාරවිට ඔයාලට පේන්නෙ නැතිව ඇති ඉතින් සමා වෙලා හොඳට බලන්න මම ඉන්බොක්ස් එකේ සෑම ingredian එකක්ම ලියලා තියනවා ඉතින් ගොරක අනිවාර්යෙන්ම දානවා

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +4

    ලස්සන කළර් එකක් අදත් නියම රෙසිපි එකක්

  • @sarathudugama9732
    @sarathudugama9732 ปีที่แล้ว +7

    අපි ගෙදරදි එක්කෝ මිරිසට...නැතිනම් කිරට...මේ හදන විඳිය කියලා දුන්න⁣ට බෙහෙවින්ම ස්තුතියි අයියා

  • @dreamswithrasa
    @dreamswithrasa ปีที่แล้ว +4

    ගොඩක් රසවත් විදිහට හදන්න කියල දුන්නට ස්තුතියි

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +6

    ඉතාමත්ම වටිනා රසවත් ගුනදායී රෙසිපි එකක් අප වෙනුවෙන් ගෙන ආවට ස්තූතියි ❤

  • @nihalrajakaruna
    @nihalrajakaruna ปีที่แล้ว +2

    රහසක් නොවන විදිහට රහසක් කියලා දුන්නා ...බොහොම ස්තූතියි ඔබට..මාලු හොදි හැම එකක් එක්කම කන්න පුළුවන් කෑමක්

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩියෝ අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +3

    ෂා ඒක නම් නියමයි රෙසිපියක් ගොඩක් ස්තුතියි පුතා

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว +2

    rasai kiyala hithenawa. Hadala balannam

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +3

    ඒ මාලු හොදි එකත් එක්ක බත්,ඉදිආප්ප ,පාන්...මේ ඕනි දෙයක් කන්න පුලුවන් ...හරිම රසවත්ව හැදුවා...හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි මේ අපිට ලබාදෙන නව දැනුමට..🙏

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 ปีที่แล้ว

    හරි රසයි . ලස්සනයි . මං හැදුවා .
    ගොඩක් ස්තුතියි !

  • @tjkmedia1152
    @tjkmedia1152 ปีที่แล้ว +1

    අලුත් විදිහක් කියලා දුන්නට බොහොමයක් ස්තූතියි ....රසත් ඒ වගේම ඇති කියලා හොද්ද දිහා බැලුවම කියන්න පුලුවන් ......🎉🎉🎉🎉🎉🎉🎉

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว +1

    බොහොම හොදයි ලස්සනයි පැහැදිලි වුනා රස මාලු කරියක් හදාගන්න ක්‍රමය ❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +1

    ස්තුතියි.නිරෝගිමත් දවසක් ඔබට chef

  • @ShamikaNilanthi-cf7om
    @ShamikaNilanthi-cf7om ปีที่แล้ว +2

    නියමයි නියමයි අයියේ

  • @lasanthilasanthi3693
    @lasanthilasanthi3693 ปีที่แล้ว +3

    Ape Aachchith ohoma hadanne.

  • @onikapalipana3741
    @onikapalipana3741 ปีที่แล้ว +1

    හැමදාම වගේ නියමයි අයියේ ..ස්තුතියි 🙏🙏🙏❤️ අයියේ

  • @slrhythm9282
    @slrhythm9282 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් සුපිරි ජයවේවා 👏👏👏👏😍👌👌👌

  • @RS-ze6yl
    @RS-ze6yl 11 หลายเดือนก่อน

    චෙෆ්ව තරහ ගැස්සුවොත් අපට රහ කෑම නැති වෙයි .අපටත් මොලයක් කියලා දෙයක් තියෙනවා නේ එකත් පාවිච්චි කරලා ඔහුගෙන් යමක් ඉගෙන ගන්න බලමු.මමත් හැදුවා හරිම රසයි වෙනදා හදන රසට වඩා අමුතුම රසක්.ගොඩක් පින් පුතා ට .🙏

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +3

    ඒක නම් මරු.. දැක්කම කන්න ආස හිතුනා.. Good job chef.. Thanks for sharing 😊

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว

    ගොඩක් හොදට කියලා දෙනවා ස්තුතියි ඔබට

  • @NilanthiSureka-u3w
    @NilanthiSureka-u3w ปีที่แล้ว +3

    බොහෝම ස්තුතිය

  • @rupadissanayake988
    @rupadissanayake988 ปีที่แล้ว +3

    Very very nice really good thanks

  • @DinuNadirangani
    @DinuNadirangani ปีที่แล้ว +2

    නියමයි අයියේ අනිවාර්යයෙන් හදන්න ඕන.

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 ปีที่แล้ว +2

    අපි ඉතින් හැමදාම එක ම විදියට නේ මාලු හදන්නේ . අද නම් වෙනස් ම අලුත් විදියට මාලු හදන්න ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි චෙෆ් 🙏

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 ปีที่แล้ว

    මම නම් හදන්නෙ මෙහෙම තමා වෙනසකට තියෙන්නෙ තෙම්පරාදුවෙන් පසුව තැම්බෙන්න තියන්නෙ දිය කිරෙන් ඔය සේරම ජාති දානවා ඒත් ස්තුතියි තව අයට දැන ගන්න ⁣ මාලු හදන විදිය කියලා දුන්නට

  • @subanirohini1000
    @subanirohini1000 ปีที่แล้ว

    රස ම්ම්ම්ම්ම්

  • @premrajaratnam5869
    @premrajaratnam5869 ปีที่แล้ว

    නියම රස මාළු කරිය

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මාළු උයන්න අලුත් විදිහක් කියලා දුන්න නැවතත් ලේසි ක්‍රමයක් කියල දෙන්න අපට

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් හොඳ recipe එකත් මේ වගේ දේවල් ඉදිරියේදිත් අරගෙන එන්න

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Ammo eka niyamai ideappa parata kanna math hadnawa thanks .

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne6626 ปีที่แล้ว

    Definitely i will try this. Its a new method for me. Tks. Chef.

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 8 หลายเดือนก่อน

    හදන්නම ඕනි

  • @disnanilmini402
    @disnanilmini402 ปีที่แล้ว

    නියමයි මමත් හැදුවාාාා

  • @ralahami.4343
    @ralahami.4343 ปีที่แล้ว +2

    Woooow niyamai aiye. Adath aluthma recipe ekak...❤❤

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu ปีที่แล้ว +2

    Godak wadagath video ekak genath..

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

    රස ඇති..මාත් හදනවා...❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว

    රස පාටයි . ස්තූතියි

  • @SandhyaDela
    @SandhyaDela ปีที่แล้ว +1

    Niyamai niyamai mamath hadanna oni

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    Woooow super..😋👌

  • @Janaki123-q1k
    @Janaki123-q1k ปีที่แล้ว +1

    ❤godak wadagath vedio ekak

  • @RusiruJayasinghe-dv7mb
    @RusiruJayasinghe-dv7mb 11 หลายเดือนก่อน

    Thank you so much chef

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම් 👌👌👌👌👌👌😋😋😋😋🤩

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +1

    Good job putha budu s

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 👍👍👍

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +1

    නියමාආආයි ..👍👍🙏🙏

  • @jeraldfernando564
    @jeraldfernando564 ปีที่แล้ว

    mama meegamuwe maalu uyana ekata masswalata daana deewal daannawa mama ahala na e enasal karabu nati seera danne ai.

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 หลายเดือนก่อน

    Anthimata add karannee coconut milk da aka hariyata ahen nee mata nam very thank ,..... 👍🏻👍🏻👍🏻👍🏻✋✋✋✋

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      Ow coconut milk 🥛

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @rajapakshagayaninadeeka5247
    @rajapakshagayaninadeeka5247 ปีที่แล้ว

    Masala aeka hada ganne kohomada

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว

    ම්ම්ම්ම්ම්ම්👍👍👍👍👍👍

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 ปีที่แล้ว

    Niyamai Hari asa hithuna

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน

    Very good ❤️

  • @rohinimallika9106
    @rohinimallika9106 ปีที่แล้ว

    Thank,You ,Very,much
    ,😆😆😆😆❤️❤️❤️❤️

  • @rosietaherath9754
    @rosietaherath9754 ปีที่แล้ว

    ස්තුතියි

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks mamath hadaava

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw ปีที่แล้ว +1

    Masala hadanana widiya ikmanin kiyanna puluwanda

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      th-cam.com/video/o4rETIIK-vI/w-d-xo.htmlsi=zoiWrxJBSHye__U5 👆👆👆

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Ma link akan balanna

    • @sumanailangamge1900
      @sumanailangamge1900 ปีที่แล้ว

      ,you are excellent I also follow the same thanks a lot

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว +1

    Taste &delicious fish curry recipe . Really healthy recipe . Build up your talent day to day . Good job chef . Stay safe .long live .all the best .❤❤❤❤❤❤

  • @antonjagath4495
    @antonjagath4495 11 หลายเดือนก่อน +1

    🤑mari.

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @vijjyoga7498
    @vijjyoga7498 3 หลายเดือนก่อน +1

    Thunnapa kudu means plz explain this in english

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 หลายเดือนก่อน

      It’s curry powder

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi ปีที่แล้ว +1

    👍

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +1

    👍👍

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    පුතා ඇබුල් මොනවා ද

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว

    රසවත් ඇතර

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf ปีที่แล้ว

    Harima hodai chef❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow fantastic👌 method . When im tempering any thing im puting cummin seeds also its so yummy😋 . Thank U so much Chef for Ur great video 🙏 ❤😊🤩👍👌

  • @madushaumangika3609
    @madushaumangika3609 ปีที่แล้ว +1

    මසාලා එක කොහොමද සාදගන්නෙ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว +1

      th-cam.com/video/o4rETIIK-vI/w-d-xo.htmlsi=Av-Rc83P1VL0wtaT මෙන්න මේ link එකෙන් ගිහිල්ලා බලන්න

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +2

    👍👍👍👍🇮🇹🇮🇹

  • @shashikalakmali8228
    @shashikalakmali8228 ปีที่แล้ว +1

    Ammo rasa patayi. Katata kelath enawa

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw ปีที่แล้ว +1

      අදම ඉදි ආප්ප කනව මාළු හොද්ද හදල.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @ramindusanketh2487
    @ramindusanketh2487 ปีที่แล้ว +1

    ❤👍👍👍👍👍

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว

    Thankyou

  • @hasinisituge8841
    @hasinisituge8841 ปีที่แล้ว

    Kstha karana eka ahenne naa

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts ปีที่แล้ว +1

    ඕකට ගොරක දාන්නේ nedda

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Danawa video aka panna natiwada danna na goraka kali dakak danawa

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว

    Kari powder eka hadan heti kiyala denna

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      th-cam.com/video/SXBltTmUkKk/w-d-xo.htmlsi=4K8yHfKziEf18k_m 👆👆👆👆👆👆👆👆👆👆👆👆

  • @meriyanbatepolage9491
    @meriyanbatepolage9491 11 หลายเดือนก่อน

    Stuti obta ❤

  • @hemalathagamage6805
    @hemalathagamage6805 11 หลายเดือนก่อน

    හදන්න ඔනි බලන්න 🦈🦈🦈🦈

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +1

    Abul danne nane

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Hodata balanna goraka kali dakak danawa

  • @usershnunisal
    @usershnunisal ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Rasa athi .. uyalama na me widihata.

  • @aruniprasanthidesilva8651
    @aruniprasanthidesilva8651 ปีที่แล้ว

    🇦🇺👍🇦🇺👍🇦🇺

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +2

    Like 😢🇱🇰🎉️🎁

  • @indunilindunil5084
    @indunilindunil5084 ปีที่แล้ว +1

    ගොරක දන්නැද්ද මාලු හොද්දට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      Hodata balanna mama goraka kali dakak danawa

  • @wajiradammika4868
    @wajiradammika4868 ปีที่แล้ว

    Tamun deepu recipe eka nemei hadanne.boru karanna epa miniyo

  • @renukawasanthi
    @renukawasanthi ปีที่แล้ว +1

    K o goraka

  • @acnaufal
    @acnaufal ปีที่แล้ว

    පරිසරය සද්ද වැඩි! Next time please avoid 🤲

  • @marinapereira2259
    @marinapereira2259 ปีที่แล้ว

    ඇලුමිනියම් භාජනවල ගොරකා දාලාඋයනකොට විස වෙනවා.අනිත් කාරණාව මස් මාළු වගේ දේවල් වහලා උයන්න එපා කියනවා විශ වෙනවාකියලා ඔබතුමාගේ පිළිතුර දෙන්න..

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      ඇලුමිනියම් භාජනවල යන්න පුළුවන් උයලා තියන්න හොඳ නෑ ඇඹුල් ජාති ඒවා මාරු කරන්න අනිවාර්යෙන්ම ඒක නිසා ඒ ගැන කිසිම තර්කයක් නෑ ඒත් වහලා උයන් න එපා කියන කතාව එකේ විද්‍යාත්මක මතයක් නැහැ අනිත් එක තමයි ඇලුමිනියම් නන්ස්ටික් භාජන වල උයන්න පුළුවන් ගැල්වනයිස් භාජනවල උයන්න බෑ ඉතිං ඒක හොඳට මතක තියාගන්න මම කෑම සම්බන්ධයෙන් නිතරම හදන්නේ සිකුරුටි මොනවාද කියන එක ඔයාලට කියලා දෙනව

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว

      You can cook in aluminum pans, it is not good to keep them cooked, sour ones must be changed because of that, there is no argument about it, but there is no scientific opinion in the story of not cooking covered, the other thing is that you can cook in aluminum non-stick pans, you cannot cook in galvanized pans, so remember that well. I will tell you what sikuruti I always make when it comes to food

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    ගොරකා දාන්න එපාද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  ปีที่แล้ว +1

      හොඳට බලන්ඩකෝ වීඩියෝ එක මම ගොරකා කෑලි දෙකක් එකතු කරනවා

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 ปีที่แล้ว +1

      @@SLHEALTHYFOOD හරි

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පුතා