The secret to frying fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 234

  • @piyuminadeeshani7492
    @piyuminadeeshani7492 3 ปีที่แล้ว +21

    ඉතා වටිනවා මේ වීඩියෝ එක..අද කාලේ ගොඩක් අය හරියට උයන්න දන්නේ නෑ..ඒ අයට ගොඩක් වටිනවා

  • @charanatv2220
    @charanatv2220 3 ปีที่แล้ว +9

    හැමදාම වගෙ අදත් රසවත් කෑමක් හදන විදිය කියලා දුන්නට ඔබට බොහොම ස්තුතියි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +1

    නියමයි යාලුවා ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ජයවේවා
    සුභ සැන්දෑවක් ඔයාට
    තෙරුවන් සරණයි

  • @roshansampath9710
    @roshansampath9710 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට වීඩියෝ එකක් අපිට තේරෙන විදිහට මුල ඉදලා කියලා දෙනවා

  • @marasinghageperera1256
    @marasinghageperera1256 ปีที่แล้ว +2

    ඉතා වටිනා වැඩක් . පසුබිම් සංගීතය ගොඩාක් අඩුවෙනවා නම් හොඳයි . ස්තූතියි .

  • @sltechshow2603
    @sltechshow2603 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් උයන විදිහ හරියට ඉගන ගන්නනම් මෙන්න තැන

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි මේ නිවාඩු කාලෙ හදන්න පුලුවන් ගොඩක් ස්තූතියි අයියේ

  • @nvrtv4431
    @nvrtv4431 3 ปีที่แล้ว +1

    Niyamai machan

  • @iduwarabandara7115
    @iduwarabandara7115 3 ปีที่แล้ว +1

    ඉතාමත් ප්‍රයෝජනවත් නාලිකාවක් මේක බොහොමත්ම ස්තුතියි ඔබට ඔබ කරන මේ නිහතමානි සේවයට

  • @skycloud4830
    @skycloud4830 3 ปีที่แล้ว +1

    පාටින්ම හිතාගන්න පුළුවන් මේ රෙසිපි එකේ රස.ගොඩක් කැමති කෑමක් තමයි ඉතින් අද අරන් ඇවිල්ල තියෙන්නේ ඔබ.ගොඩක් අද කාලේ ගෘහනියන්ට වැදගත් වෙන වීඩියෝ එකක්.

  • @ilandarigegnanawathi1003
    @ilandarigegnanawathi1003 3 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ අදත් රසම රස කෑමක්

  • @අම්මාමගේපන
    @අම්මාමගේපන 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ගොඩක් වටින වීඩියෝ එකක් කාන්තාවන්ට ගෙදරට කෑමවේලකට සරිලන හොද කෑමක්

  • @liyanagepria6521
    @liyanagepria6521 3 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක් ජයවේවා

  • @මල්කිසුහන්යා
    @මල්කිසුහන්යා 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අදත් හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරන් ආවට

  • @sugathtirimanna4584
    @sugathtirimanna4584 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @fruitcarvings9981
    @fruitcarvings9981 3 ปีที่แล้ว +2

    ඉතාම සාර්ථක සහ ඉතා රසවත් කෑමක් විය යුතුමයි....ඔබට ජය

  • @nilanthirathnayaka3515
    @nilanthirathnayaka3515 3 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ අදත් සුපිරි විඩියෝ එකක්

  • @anomarodrigo7
    @anomarodrigo7 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අයියේ මේ විදියට මාලු බැදලා බලන්න ඕනේ

  • @suduhansi999
    @suduhansi999 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා video එකක්

  • @තීක්ශණදසිල්වා
    @තීක්ශණදසිල්වා 3 ปีที่แล้ว +1

    ශා ඒක නම් නියමයි අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕනේ මේ විදියට

  • @slneth9405
    @slneth9405 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් අයියේ ස්තුතියි

  • @ඒශලපෙරේරා
    @ඒශලපෙරේරා 3 ปีที่แล้ว +1

    පුරුදු පරිදි අදත් ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි අයියේ

  • @maalnvinl6131
    @maalnvinl6131 3 ปีที่แล้ว +1

    මම ඊයේ හැදුව මාළු යාලු නියමයි ජය

  • @kusumkumara2102
    @kusumkumara2102 3 ปีที่แล้ว +1

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක්

  • @sandaruwandinesh3388
    @sandaruwandinesh3388 3 ปีที่แล้ว +1

    නියම කැමක්... 👍👍❤️👌👌 තවත් විඩියෝවක් නිර්මාණය කිරිම ලැබෙවා...👍

  • @rrvlogs8730
    @rrvlogs8730 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ අදත් නියමයි

  • @tharumalki7215
    @tharumalki7215 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @ravindunethsara9235
    @ravindunethsara9235 3 ปีที่แล้ว +1

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @Sadakalum-xl6jb
    @Sadakalum-xl6jb 3 ปีที่แล้ว +4

    හරිම රස පාටයි

  • @thakshilaabesinghe6671
    @thakshilaabesinghe6671 3 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි ඒක..ජය වේවා

  • @dilinihewage1904
    @dilinihewage1904 3 ปีที่แล้ว +1

    pahadiliwa piawaren piyawara kiyala denawa.. good work..

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +1

    👌 මරු

  • @Tv-st8zn
    @Tv-st8zn 3 ปีที่แล้ว +1

    ගොඩක් දෙනෙකුට ප්‍රෙයෝජනවත් වන video එකක්

  • @ictpanthiya920
    @ictpanthiya920 3 ปีที่แล้ว

    ඉතාමත් ප්‍රයෝජනවත් ඔබට බොහොම ස්තුතියි

  • @tvadora8770
    @tvadora8770 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්

  • @chandanakumara855
    @chandanakumara855 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝවක් .... ❤️❤️👍👌

  • @RandiKothalawala
    @RandiKothalawala 3 ปีที่แล้ว +1

    Wenada wagema godak watina video ekak genath.. e wgema rasama rasa kamak.. patta!!!!

  • @සුන්දරලංකා-ම4ථ
    @සුන්දරලංකා-ම4ථ 3 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක නම්

  • @ruwanrathnayaka2041
    @ruwanrathnayaka2041 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ රසවත් පාටයි

  • @ඔවින්තප්රියදර්ශන
    @ඔවින්තප්රියදර්ශන 3 ปีที่แล้ว +1

    හොය හොය හිටිය වීඩීයෝ එකක් ස්තූතියි අයියේ

  • @octapadsampledownload359
    @octapadsampledownload359 3 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රයෝජනවත් විඩියෝ එකක්

  • @chathusiriwardana2311
    @chathusiriwardana2311 3 ปีที่แล้ว +1

    Shaa niyama rasa patai.. godak hodin oba eya iwwa.. bohoma sthuti obata mewani video genena ekataa!!!

  • @utharamalika2506
    @utharamalika2506 3 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් එනකල් හිටියේ නියමයි

  • @kanthilatha9236
    @kanthilatha9236 3 ปีที่แล้ว

    නියමයිනේ හොදට කියලා දුන්නා

  • @බුදුබණතෙරුවන්සරණයි

    වටින වීඩියෝ එකක් ස්තුතියි අයියේ

  • @තරුකුමරා-ළ9ග
    @තරුකුමරා-ළ9ග 3 ปีที่แล้ว +1

    ශා ඒ විදිය නම් නියමයි

  • @tillyscraft2827
    @tillyscraft2827 3 ปีที่แล้ว +1

    Aththatama watina video ekak..

  • @pubudumalan1232
    @pubudumalan1232 3 ปีที่แล้ว +1

    Hamadama wage adath supirima vidiyowak sthuthiyi

  • @gaweshithuhansa7492
    @gaweshithuhansa7492 3 ปีที่แล้ว +1

    Shaaaaaaaaa watinawa me video ekanmayye

  • @සිහිනකුමාරි
    @සිහිනකුමාරි 3 ปีที่แล้ว +1

    තවත් මෙවැනි ප්‍රයොජනවත් වීඩියෝ එනකල් අපි බලන් ඉන්නවා ස්තුතියි

  • @manjulaprabath2138
    @manjulaprabath2138 3 ปีที่แล้ว +1

    woooow patta eka

  • @samanlakshan9767
    @samanlakshan9767 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi.. mewani video ekak genawata..

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ අරගෙන එනවට

  • @vishwaheshan7384
    @vishwaheshan7384 3 ปีที่แล้ว +1

    hemadama rasawath kemak gena kiyala dena supirima channel ekak thamai

  • @kavishkanethsara3940
    @kavishkanethsara3940 3 ปีที่แล้ว

    රසවත්ව හදන හැටි පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි

  • @sandarts9992
    @sandarts9992 3 ปีที่แล้ว +1

    ඉතා වටිනවා

  • @petlovers8496
    @petlovers8496 3 ปีที่แล้ว +1

    Hamadama wage aluth deyak, asawen beluwa video eka..

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +1

    දැක්කම රසවත් වගේ පෙනෙනවා

  • @winterjoy7129
    @winterjoy7129 3 ปีที่แล้ว +1

    Itha watina video ekak, adath rasawath deyak..

  • @ravidulakshan1868
    @ravidulakshan1868 3 ปีที่แล้ว +1

    Godak asa kamk..niyamaine.. supiri!!!

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    👍 නියමයි

  • @bandrastumiro1446
    @bandrastumiro1446 3 ปีที่แล้ว +2

    Woooow I should try this. Mouth watering !!! Beautiful food dish..

  • @sujeewakumari5836
    @sujeewakumari5836 3 ปีที่แล้ว +1

    Keep it up continue congratulations

  • @thiwankasadakelum5172
    @thiwankasadakelum5172 3 ปีที่แล้ว +1

    Godak watina video ekak. Thanks for sharing

  • @sarahbrandner6591
    @sarahbrandner6591 3 ปีที่แล้ว +1

    Hamadama wage asawen beluwa,, thank you.

  • @nimethsandive2867
    @nimethsandive2867 3 ปีที่แล้ว +1

    ithamath watina video ekak

  • @leowithmomsl9140
    @leowithmomsl9140 3 ปีที่แล้ว +1

    Hemadama wage adath watina video ekak

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ අදත් රසම රස කෑමක් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ අරගෙන එනවට ❤️❤️🙏

  • @seliracora5992
    @seliracora5992 3 ปีที่แล้ว +2

    Thanks for the recipe. My kids are really like this method.

  • @ayeshmaduka5788
    @ayeshmaduka5788 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙවැනි වටිනාකමක් තියෙන විඩියෝ ඉදිරියේදීත් අරගෙන එන්න

  • @nishanthasumanawira9586
    @nishanthasumanawira9586 3 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් එනකල් හිටියේ හරිම රස පාටයි

  • @pathminimallika1304
    @pathminimallika1304 3 ปีที่แล้ว +1

    Godak hoda pehedili kirimak. Thanks

  • @kumarimonika4007
    @kumarimonika4007 3 ปีที่แล้ว +1

    මේක නම් සුපිරිම වැඩක් තෑන්ක් යු අයියේ අදනේ දැන ගත්තේ

  • @icttechno9256
    @icttechno9256 3 ปีที่แล้ว +1

    New creation..for healthy life..thanks for sharing ..

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว

    bohoma sthuthi ithamath watina video ekak

  • @මේශාක්පූර්ණ
    @මේශාක්පූර්ණ 3 ปีที่แล้ว +1

    ඒක නම් වටිනවා චෙෆ්

  • @dilupasingappuli9186
    @dilupasingappuli9186 3 ปีที่แล้ว +1

    good recipe as usual .. thanks for sharing

  • @thusikuma6893
    @thusikuma6893 3 ปีที่แล้ว +1

    Harima watinawa me video eka nm

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow super awesome yummy😋 crispy fryed 🐟 Thank U Chef for Ur great very useful video😮 🙏 ❤😊

  • @priyadarshanabandara5279
    @priyadarshanabandara5279 ปีที่แล้ว

    Looking like a good recipe I’ll try this way

  • @anushikaperera5719
    @anushikaperera5719 3 ปีที่แล้ว +2

    Awited recipe . Thankyou chef

  • @kalumanika7777
    @kalumanika7777 3 ปีที่แล้ว +1

    බයිටි එකටත් නියමයි 👌

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว

    👍👍 ඒ හදපු එකත් හොඳයි 😂

  • @ariyarathnagamadikari569
    @ariyarathnagamadikari569 3 ปีที่แล้ว +1

    Great video. Thanks for sharing this video

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว

    නියමයි ක්‍රමය 👍😍

  • @පාලිපන්තිය
    @පාලිපන්තිය 3 ปีที่แล้ว +1

    Goda watina video ekak

  • @sydneycelebrity9919
    @sydneycelebrity9919 3 ปีที่แล้ว +2

    Very good easy simple recipe to follow

  • @medanikulathunga3146
    @medanikulathunga3146 3 ปีที่แล้ว +1

    Shaaaniymne rasama rasa kamakne!!

  • @octapadsinhalapanthiya7940
    @octapadsinhalapanthiya7940 3 ปีที่แล้ว

    ගොඩක් වටිනාව

  • @hwijesooriya
    @hwijesooriya 3 ปีที่แล้ว +1

    Great one. Thanks for this channel.

  • @chanuliyagaweshi8530
    @chanuliyagaweshi8530 3 ปีที่แล้ว +1

    Great video good job well done brother

  • @prabodhasandamali7013
    @prabodhasandamali7013 3 ปีที่แล้ว +1

    Harima rasawath wage.

  • @sydneyfairweather1426
    @sydneyfairweather1426 3 ปีที่แล้ว +1

    Nice recipe, thank you for sharing

  • @heritaleise7792
    @heritaleise7792 3 ปีที่แล้ว +1

    Woooow it looks delicious. I like it soo much. Thank you brother. Bring more !!

  • @ictpiyasa6863
    @ictpiyasa6863 3 ปีที่แล้ว

    weldone...everyday bring very special one..thanks lot...

  • @kaveeshavihanga3529
    @kaveeshavihanga3529 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් නාලිකාවක්

  • @kusumrenu8963
    @kusumrenu8963 3 ปีที่แล้ว +1

    Niyama video ekak

  • @kumaegodawela7506
    @kumaegodawela7506 ปีที่แล้ว +1

    ගොඩක් සල්ලි වියදම් කරලා බොන උන්ට මෙච්චර වෙහෙස වෙලා අඩුවියදමකින් හදන්නේ මොන මෝඩ වැඩක්ද ? ❤ .

  • @pujanisahanya9944
    @pujanisahanya9944 3 ปีที่แล้ว +2

    මේ විධියට අපිත් හදලා බලන්න ඕනි.

  • @bmgsjayarathne2773
    @bmgsjayarathne2773 3 ปีที่แล้ว

    අද තමා හරියට දැන ගත්තේ