Mama th oya wede hata tamay hadanne .hebey lunuy wenaakere th daanawa sama samawa gaanata.hebey watura tekay .eeken ma perala perala watura hedena kam teyewa.mada gennema.maasa gaanak weeduru botalayaka ta dala teya gannawa.❤
Mage ammath oya vidiyata badinawa ayage miris eka hary famours hama dena athara pita rata inna naayontath arinawa maasa ganan use karana puluwani danamma apa athara naha dan mama hadanawa oya recipi ekabut amma lunu samaga vinakiri but amma lunu samaga vinakiri suwalpayakuth suwalpayak ekathu karanawa vadipura rasak ekata enawa mati bajanayaka rath karaganne
මට ලොකු ගැටලුවක් වෙලා තිබුන දෙයක් ස්තුතියි
මාලු බැද්දාම මෙි වගෙ පෙගෙන්නේ නැතිව තියා ගන්න විදිහත් කියලාදෙන්න. ස්තුතියි ඔබට
ස්තුතියි ඔබ තුමාට ❤
ඇත්තටම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤
මං හොයපු video එකක්. Thank you chef ❤️
ඔයාගෙ videos ඉතාම සරලයි.ඒ වගේම ගොඩාක් වටිනවා .
බෝඩිම් වල ජීවත්වෙන අයට ගොඩක් ම වටිනවා මේ රෙසිපි එක . ගොඩක් ස්තුතියි චෙෆ්
Watinaama video ekak ස්තූතියි 🙏💐🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
ගොඩක් ස්තුතියි දන්න දේ අනිත් අයටත් කියලා දෙනවාට
ස්තුතියි ඔබතුමාට ❤
ස්තූතියි ඔබ තුමාට
Budusarani putha godake වටිනවා දැනුවත් කිරීම k.ස්තුති i budusarani parissamin wade කරගන්න පුතේ .
Thank you so much 🎉🎉🎉❤❤❤
ස්තූතියි ...
ස්තුතියි ඔබට මම මිරිස් බදිනවා එත් ක්‍රිස්ෆි ගතිය නැ ඉක්මනට පෙගෙනවා මම කෑම දෙනවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️
Thank you🎉
තම්බද්දි විනාකිරි ටිකක් දැම්මාම තවත් රසයි❤
ස්තුතියි ඔබට
Thanks Chef palitha❤
ස්තුති හරිම රසවත් ඇති.
බොහෝම ස්තුතියි ඔබට.
විනාකිරි ටිකක් තම්බනකොට දැම්මට කමක් නැද්ද
Dala balanna
ස්තූතියි.තෙරුවන්.සරණයි💌
Thank you chef❤
Math hari asaimiris badumata..thanks obata b s.jp❤❤❤🎉🎉😊😊
Vbage sarala kiyadeema godaak watinawa bohoma sthuthi ....
ස්තූතියි ❤🙏🙏🙏
Thank you Chef.
Oyage රෙසිපි හුගක් වටිනවා thanks 👍
Tks.❤
ඔයාට ගොඩක් පින්
නියමයි....
Sounds qualitiya gana balanna thank you for your recipe.
Great job Chef 👍👍👍👍
Mamath nitharama balanawa lankawe Enna mage duwata lelita mama yawanawa obage vidiyo godak watinawa. 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🕋🕋🕋🕋🕋🕋🕋
සුපිරි
Thank you so much for instruction..
Thank you very much❤❤❤🎉🎉🎉
Thank you very much, Chef. A most useful tip.
Thx tomuch 🎉
Thank chef 🎉🎉
Thanks .....good idea
Hariyata danne nethuwa hitiye thanks
Thanks
Thank You Chef
Thanks for sharing.
Wena sadda wadi🙏🙏
🥲😉😉😉😉
Looking delicious thanks so much 👍👍
ඉස්තූතියි
Thanks so much
100 c.m.t magen jaya wewa❤
Air flyer එකේ කෑම හදන රෙසිපි වැඩසටහන් ටිකක් කරන්න
❤❤❤❤🎉🎉🎉🎉 Thanks
ඇත්තටම godak වටිනා video akak
ලස්සනයි ❤
Badapu miris eke lassana...❤
Budu saranai
Thank chef
නියමයි
Voice eco wenawa
Chef වඩේ ක්‍රිස්පියට බදින හැටි කියලා දෙන්නකෝ......
Ok I will
❤❤
Time kan na niyamy
Mma.badinne.ahema.thama.giyamase.bedapuwa.thawama.thiyanawa
Bhoma.Estuthi.👍👍👍👍👍🇱🇧
🌹🌹
Godak watinawa...kawruth mehema kiyala denne na ..❤
👍👍
💜🤩
👍 niyamei bro,
Dan nithara videoes danawane
Hmm
Mama th oya wede hata tamay hadanne .hebey lunuy wenaakere th daanawa sama samawa gaanata.hebey watura tekay .eeken ma perala perala watura hedena kam teyewa.mada gennema.maasa gaanak weeduru botalayaka ta dala teya gannawa.❤
Jaya wawa🎉🎉❤
ගොඩක්ම වරිනවා සොය සොට හිටිය රෙසිපි එකක්
ඉදල හිටල මිරිස් කරල් ටිකක් බැද ල කන්න ආසාවට ගුණකට කන දෙයක්ද ඕක බෝතල් වල දාල කල් තියාගෙන. කරුණා කරල මිනිස්සු නේ යෝද් බත් පිගන් කන්න නොහොයා ගුණ වත් කෑම උවමනා පමණට කන්න පුරුදු වෙමු. නිරෝගී ව ඉන්න.
මිනිසුන් ගැන තියෙන කරුණාව ගැන කෙසේ වෙතත් ඔබතුමා මේ ප්‍රශ්නය තේරුම් අරන් නැති බව මට තේරෙනවා කෙසේ වෙතත් ඔබගේ යටි හිතේ තිබෙන කාරණාව මෙයින් උඩුගත කෙරෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ කාරණාවට මේ විදිහට පිළිතුරක් දුන්නාට මා මේ අදහස් කරන්නේ මා මෙයින් කියා දෙන්නේ මිරිස් කරල ක්‍රිස්පි වෙන්න බැදගන්න ක්‍රමයට
කෙසේ වෙතත් ඔබතුමාට යහපතක් මේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Netherland jeewath wunath oba
Lankawe recepies ,spices yodagena
hadana widiyama dakkama ,
deshiya de agayana wema
gana adambarei bro .❤
👍
❤❤❤❤❤❤
Godak Hoda video akak
🎉🎉👌🏻
වැල් වටාරම් නෑ සරලවම කියා දුන්නා
Oba thumage video wala sounds clear karanna
❤️❤️❤️👍🏻👍🏻👍🏻
Tha
Watina video akak thanks 🙏
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි මාළු තියාගන්න හැටි කියන්නකො බැදලා 🙏🙏🙏🙏
I will
Oyga video hodai a unata mulinma kiyana da ahanna natta ekat rahasakda
Amboooo man asama kamak..
Hamadama badinna gihin epa wela inne..😅
පරණ krmayak ape ආච්චි මිරිස් badinne මෙහෙම තමයි 😅
❤👍👍
අනේ සද්දෙ වැඩියි.කියනදේ හරියට පැහැදිලි නෑ නෑ. නෑ.
😉😉😉😉
@AroshanaGayan-g9r බොරු කියන්න එපා .කන් ඇහෙන්නේ නැති වෙන ලෙඩක් තියනවා ඔයාට .මමත් බැලුවා .මට නමි එහෙම කිසිම අපැහැදිලි කමක් තිබ්බේ නැහැ .chef ගෙ voice එක වෙනස් එච්චරයි .
ඔබ පාවිච්චිකල තෙල් වර්ගය කුමක්ද
Vegetable oil
👌👌👌👍👍👍🇱🇰♥️♥️♥️♥️
Mage ammath oya vidiyata badinawa ayage miris eka hary famours hama dena athara pita rata inna naayontath arinawa maasa ganan use karana puluwani danamma apa athara naha dan mama hadanawa oya recipi ekabut amma lunu samaga vinakiri but amma lunu samaga vinakiri suwalpayakuth suwalpayak ekathu karanawa vadipura rasak ekata enawa mati bajanayaka rath karaganne
❤❤❤
Thank you❤
තෙල්වලින් පිසූ ආහාර ගොඩක් කල් තියාගෙන කන්න එපා. පිළිකා කාරක හැදෙනවා.
මිරිස් කරලා බැඳලා තියාගෙන කාල පිළිකාවක් හැදිලා කියලා ආරංචියක් තියෙනවා නම් කොයිදෝත්තර ද කිව්වේ කියලා කියන්නකෝ. අනිත් එක කොයි දොස්තරද කියන්නකෝ බිලිකා හැදෙනවා කියලා කියන්නේ මිරිස් බැදලා තියාගෙන මේ තෙල් තියෙන ආහාර කොහොමත් ගත්තොත් ඔයාලට වෙන වෙන නම් හැදෙනවා. පිළිකා නං ඇදෙන කතාවක් මම නම් අහලා නෑ අනිත් එක මේකෙ තෙල් ගතියක් හිතින් නෑ බැද්දට පස්සේ වියළි ගතියක් හිතෙන්නේ
එහෙම බැලුවොත් කන්න දෙයක් නෑ. කඩෙන් ගෙන කිසිම හරයක් කන්න එපා. මොකද ඒවා කල් තබාගන්න වස විස දාලා එකතු කරලා තියෙන්නේ. ඒ වගේම සියලුම දේවල් කල්තබාගන්නා ක්‍රම තමයි තියෙන්නේ. හාල් පවා එහෙමයි. බත් කන්න වෙන්නෙත් නැ
❤❤❤❤❤❤❤,,,,,,🎉
මිරිස් කරල්වලට ලුණු අල්ලන්න ටිකක් පලුදු කරන්නෙ නැතිද
ඒකට තමයි මිරිස් කරලේ නඩුව කඩන්නේ. ඊට පස්සේ ඒක ඇතුලට වතුර ලුනු වතුර ඇතුලට යනවා
ෆ්‍රිජ් එකේ තියන්න ඕනද මේක තියාගන්න
Epa
❤️
Ada pahedili na saddayak anawa 2:00
අනේ හඩ පැහැදිලි නැහැනේ චේප්....