බෝංචි වල නියම රස, ගුණය , පාට රැකගෙන කිරට උයන විදිහ. Sri Lankan Style Green Beans Curry .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 304

  • @aruniindu5641
    @aruniindu5641 2 ปีที่แล้ว +181

    අක්කි අද තමා මනිස්සෙල්ලම බෝන්චි හැදුවෙ.උදේ බලලා දවල්ට හැදුවා.අපේ තාත්තා කීවා ජීවිත කාලෙ පලවෙනියටම තමා මේ ත බෝන්චි කෑවෙ කියලා.ඒ තරම් රසයි කීවා අක්කියෝ.ඔයා කිව්ව විදිහටමයි හැදුවෙ.thank you so much😘 අක්කි ඉක්මනටම වට්ටක්කා,අල,සෝයා හදන විදිහත් කියලා දෙන්නකෝ.pleasee☺️☺️

  • @buddinishanika1365
    @buddinishanika1365 ปีที่แล้ว +11

    මන් දානෙකට බොන්චි හැදුවා මේක බලලා,මේ විදියටම.....හරිම සුවඳයි, රසයි,ඒ වගේම ලස්සනයි.....ගොඩාක් ස්තූතියි chef මේ වගේ දේවල් කියලා දෙනවට...😘❤

    • @fujfuj8183
      @fujfuj8183 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🙏🙏👍👍

  • @chasiniimaya
    @chasiniimaya 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඒ රෙසිපි එකට හැදුවම ගොඩක් රසයි..මම දැන් හැදුවා..thank you akki ❤

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 ปีที่แล้ว +27

    සමහර එළවලු සරලව හදන තරමට රස වැඩියි.පෙනුමත් ලස්සනයි❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 11 หลายเดือนก่อน +6

    ලස්සනයි. රසත්. ඇති ලංකාවට. ආවම. තමයි. වුවන්. වේන්නේ. ඉස්තැතී. ඔයාට

  • @mahindayatagama4131
    @mahindayatagama4131 7 หลายเดือนก่อน +7

    මගේ වයස 65යි, පලමු වතාවට මෙහෙම හැදුවෙ,දුව කිව්වා හරිම රසයි කියලා, ස්තුතියි ,තෙරුවන් සරනයි .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      Ane hari shok..♥️

    • @DR_Reports
      @DR_Reports 4 หลายเดือนก่อน

      Meh Avurudhu 65 ta, oya Bonji uyalama nedha… Enam hondhai…👍🏻😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      @@DR_Reports ඇය කියල තියෙන්නෙ මේ විදිහට හදල නෑ කියන එක නේද?

    • @mahindayatagama4131
      @mahindayatagama4131 4 หลายเดือนก่อน +1

      @@DR_Reports මේ ක්‍රමය ට උයලම නැහැ ,

    • @DR_Reports
      @DR_Reports 4 หลายเดือนก่อน

      @@mahindayatagama4131 👍🏻ok

  • @achinimadushani1189
    @achinimadushani1189 2 หลายเดือนก่อน +2

    හෙට හදන්න අද වෙනස් විදියක් බැලුවෙ
    හෙට හදල බලන්නම්
    Thank you 🎉

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +3

    හොද video.1 ඒවගේම ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි .

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 2 ปีที่แล้ว +3

    බෝංචි මේ විදිහට හදන්න මට තිබුණ ප්‍රශ්නයක් .ගොඩක් ස්තූතියි මිස් .

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම ලස්සනයි ව්ස්තර කිරීමද short&sweet thanl you

  • @vineethagamage4028
    @vineethagamage4028 2 ปีที่แล้ว +3

    මම අද හැදු මේ විදියට බෝංචි .හරිම රසයි.ලස්සන කොල පාටට ආව.ස්තූතියි මිස් ..❤❤❤

  • @ChaminduPramod-n5n
    @ChaminduPramod-n5n ปีที่แล้ว +3

    මගෙ පලවෙනි බෝංචි කරිය 🥺 අනේ හරිම රසයි කිව්ව හැමෝම.thank you so much aunty ♥️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      අනේ මටත් හරිම සතුටුයි දරුවො..♥️

    • @ChaminduPramod-n5n
      @ChaminduPramod-n5n ปีที่แล้ว +1

      @@cookingwithchefshani බෝංචි දිය රහයි,කන්න බෑ කිය කිය ගේ පැත්ත පලාතක ගෙනාවෙ නැති කෑමක්......දැන් අපේ ගෙදර අයගෙ favorite එකක් බෝංචි. aunty ge recipe eka nisa මාත් ගොඩ 😍💯

  • @dimuthulakmali5287
    @dimuthulakmali5287 8 หลายเดือนก่อน +2

    මං අද මේ විදියට හැදුවා ⁣හරිම රසයි,,,

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 ปีที่แล้ว +2

    මමත් හැදුව හරිම රසයි. Thankyou ඔබට.

  • @shashishashi0410
    @shashishashi0410 ปีที่แล้ว +3

    මම ගොඩ කාලෙක ඉදන් බෝංචි හැදුවා ඒත් මේ වගේ රසට කොළ පාටට ඇවිත් නෑ ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @sanjeewaa8004
    @sanjeewaa8004 2 ปีที่แล้ว +3

    Man aasama kema thamai bonchi.dekkahama katata kela unanawa.godak rasa paatai.thank you mis mewa kiyala denawata.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    mn me recipe Eke Heduwa!! Harima Rahay, Aluth tips GODAK deneganna Lebuna mn Oyage Dello Devel EKATH Ade menu eketa thoregathate! Thank you🤗❤❤🌹🌹🇪🇸

  • @darshanipinto188
    @darshanipinto188 2 ปีที่แล้ว +1

    අද මම මේ විදියට හදනවා ගොඩක් රස ඇති පෙනුමෙන්ම දැනෙනවා
    හරිම සරලයි
    ගොඩක් ස්තූතියි ඔයාට

  • @hksampath4723
    @hksampath4723 ปีที่แล้ว +1

    ඔයාගේ බෝංචි තමයි මං දැන් හැමදාම හදන්නේ ගොඩක් රසයි අක්කි බුදුසරණයි ඔයාට

  • @namalperera5055
    @namalperera5055 2 ปีที่แล้ว +2

    දුවගෙ serama vedios බලනව. සරලයි . Pehediliyi..බලන් ඉන්න ආසයි.. දුවගෙ cake recipe eka hariyatama හරි.. අනෙක් අය කරන්නේ බොරුව කියලා තේරෙන්නේ ඔයාගෙ කෑම හදල a විදිහටම ප්‍රථිපල එද්දි. Thankyou දුව.❤ (mama oyata දුව kiyanne මගේ පුතාත් 20 years experience athi chef කෙනෙක් නිසා 💕) ඔබට ජයවේවා!!

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +4

    උයලාම රස කියන්න ඕනි නෑ .දැක්කම රසේ බැ මිස්. ඔයාගෙ විදියට කෑම හදලම රස දන්නවා.නියමයි.ස්තූතියි මිස්.

  • @mdleelawathi8184
    @mdleelawathi8184 7 หลายเดือนก่อน

    මේ විදියට මමත් හෙටම හදනවා.පෙනුමෙනම් ලස්සනයි.

  • @thusharaharshani622
    @thusharaharshani622 2 ปีที่แล้ว +3

    මම පුතා කියපු විදිහ ට හැදුවා හරිම රසයි පුතේ මම හදන්නේ තෙලෙන් මලවලා මිටි කිරි දාලා පුතා කියලා දෙන රෙසපිස් හරිම පැහැදිලියි පුතාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @chandrikamanel6706
    @chandrikamanel6706 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මේ දෙවල් කියලා දෙනවා ට

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว +3

    මමත් මෙහෙම හදන්න ඕනි ,හොඳ vedio එකක් ❤

  • @nilukasajeewani870
    @nilukasajeewani870 2 ปีที่แล้ว +1

    Harima rasa patai.මමත් dan ithin එහෙම tama හදන්නේ .ස්තුතිය cheff

  • @farahhassen2904
    @farahhassen2904 4 หลายเดือนก่อน

    Thanks for the HEALTHY and tasty recipe. Happy to see you looking at healthy meals where the nutrition of the beans is maintained

  • @prabhadasanayaka4194
    @prabhadasanayaka4194 ปีที่แล้ว +1

    Marama rasata bonchi eka awa..mm kapu rasama bonchi kiri dala curry ek

  • @shiyalatha8460
    @shiyalatha8460 ปีที่แล้ว +3

    මාත් හොය හොය හිටපු වීඩියෝ එකක් අද හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි සොයුරිය

  • @sdrksdrk
    @sdrksdrk ปีที่แล้ว +1

    Me widiyata bonchi haduwa ada athatama godaaak rasai. Thank you soo much.

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 2 ปีที่แล้ว +1

    Mamath hadanne oya widiyatamai dear. attatama harima rasai. Ada udetath hduwa. Thank you

  • @nimeshchathuranga8578
    @nimeshchathuranga8578 2 ปีที่แล้ว +1

    Oyage vidiyos okkoma මම හදනවා .මේකත් හැදුවා 👍

  • @nishadiwithana7688
    @nishadiwithana7688 หลายเดือนก่อน

    This came out really well. Thank you

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 2 ปีที่แล้ว +2

    Matath ada බෝංචි thamai තියෙන්නේ, mehema hadala balamukoo.. thank you

  • @rukshanmanorathna6276
    @rukshanmanorathna6276 ปีที่แล้ว +2

    I have tried many methods and this is the best one! Simple, Elegance and Delicious!

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      Yes, simple ingredients can light up many dishes ..👌🥰 thank you 😊

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +1

    Mama dan iwwa mea recipi ekata carrotuth daala. Rasai. Thank youuuu

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    කහ විතරක් දාලා බෝංචි හැදුවහම ලස්සන පාට චෙෆ් ඔයාට ගොඩක් ස්තූතියි ..🙏🌹👍👌🥰🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    හරිම වටිනා වීඩියෝ එක. ගොඩක් ස්තුතියි chef

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว

    මන් ආසම කරන කෑමක් ඔය ඉදියට නෙමෙ මන් හදන්නෙ ඔයා හදනවිදිය රසයි වගෙ ගොඩක් ඉස්තුතියි අපිට කියලාදුන්නට

  • @nilminyparara
    @nilminyparara 2 ปีที่แล้ว +2

    Oya vidihata haduwama rasa athi chef thank.

  • @chandramaltee2406
    @chandramaltee2406 3 หลายเดือนก่อน +1

    Mis thanks,man ada bonchi ivvs misge resepy eka balan,radai godak,man Lebanon,mage mamath kava saranathi nisa,thanks godak,kaha vitharai damme,🙏🙏🙏

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +4

    Excellent recipe.
    Shall definitely make.
    Thank you.

  • @ub1571
    @ub1571 6 หลายเดือนก่อน

    හරිම රසයි ආවා. Thank you chef!!

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

    Qutex coloureka හරිම ලස්සනයි

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 ปีที่แล้ว +2

    ස්තූතියි දෝනි.බුදු සරණයි.

  • @Nadeew
    @Nadeew 2 ปีที่แล้ว +16

    මම ආසම විදියක් චෙෆ් ගොඩක් ස්තුතියි 😌🙏 අනේ මිස් මේ වගේම ටිකක් අමු ගතියට උත්සව වලට තෙලෙන් හදන විදියක් තියනවා නේද..ඒ විදියත් කියලා දෙන්නකො

  • @faizahfareed5889
    @faizahfareed5889 2 ปีที่แล้ว +9

    Simple and delicious dish with useful tips.Thanks a lot.Shsni can you show us how to make curry rotti in your way.

  • @DewmithSasanga
    @DewmithSasanga 5 หลายเดือนก่อน

    Supiriyak.math palaweni para.thanks ❤

  • @kismidevid8007
    @kismidevid8007 ปีที่แล้ว +1

    රහට ආවා බෝංචි එක👌
    Thank you❤️

  • @Islamicway.755
    @Islamicway.755 4 หลายเดือนก่อน +1

    Thank u so much , God bless u ❤
    Rasata aawa

  • @dilhanisakura9789
    @dilhanisakura9789 5 หลายเดือนก่อน

    Mn mulinma bonchi haduwe oya kiyala dunna me widiyta.harima rasai.thanq.❤❤

  • @AnandaWalawage
    @AnandaWalawage 11 หลายเดือนก่อน

    U have done a very good thing, thank U so much.

  • @kumuduharshani7448
    @kumuduharshani7448 8 หลายเดือนก่อน

    Akke harima rasai......❤❤ Thank you so much......💖🌼

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 2 ปีที่แล้ว +4

    මට තිබුණු ප්‍රශ්නයක් ❤️

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว

    me widiyata hadala balanna one theruwan saranai oyata

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 ปีที่แล้ว +2

    All the recipes are very rich .no one can beat you .now my favorite cooking channel is this...from usa

  • @vithmiomesha9213
    @vithmiomesha9213 7 หลายเดือนก่อน +1

    Palaweni wathawata dekke akka me vidiyta bonchi hadanwa. Supur 👍👌

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow so gorgeous dish . Thank U so much Chef for Ur great very useful video 🙏 🤩👌👍🤗

  • @achinimadushani1189
    @achinimadushani1189 2 หลายเดือนก่อน

    රස නියමයි

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 2 ปีที่แล้ว +1

    Lassana patata thiyenawa🙂 . Thanks akke.👍👍👍

  • @antanymicheal5390
    @antanymicheal5390 หลายเดือนก่อน

    Akka dambala kirata hadana visits kiyanna pls

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 ปีที่แล้ว +1

    THANK. YOU VERY. MUCH. THERUWAN. SARANAI. 🙏🙏🙏

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +4

    Wow looks yummy gonna make it like this thank you chef shani ❤️💐

  • @smm-h6v
    @smm-h6v 4 หลายเดือนก่อน

    ඔයාගෙ recipes 👍

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 2 ปีที่แล้ว +1

    මම අන්තිමට butter tikak එකතු kala. 😋

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Vidio eka dakkama may patata boncthi hadanna asa hithenawa. Bohoma sthuthi may wage deal kiyala denawata.

  • @shyamagunawardena173
    @shyamagunawardena173 ปีที่แล้ว +3

    That looks really good

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 ปีที่แล้ว

    හරිම රසයි,මම හැදුවා .thank

  • @gayanishanika9119
    @gayanishanika9119 2 ปีที่แล้ว +2

    Beautiful 🥰 Thank you chef Shani God bless you'll 🙏🙏

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 ปีที่แล้ว +2

    Chef..Thank you 🌷
    පරිප්පු බත් හදන විදිය කියලා දෙන්න ⁣chef ගේ විදියට 😊

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u putha Budu saranai from Melbourne

  • @BuddikaPrashanna
    @BuddikaPrashanna 6 หลายเดือนก่อน

    Mamath haeduwa aettatama godak rasai

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 2 ปีที่แล้ว +1

    මම උයන්නෙ කලින් ම කිරි දාලා ඒත් මේ විදියට හොඳ ට උයන්න පුළුවන් වගේ ,❤️❤️❤️

  • @nandanikusumalatha6772
    @nandanikusumalatha6772 2 ปีที่แล้ว +3

    Chef shani your recipes are very useful,Thank you very much.🏆️🏆️

  • @padmaalwis1042
    @padmaalwis1042 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබට .පාට ලස්සනට ආවා.ස්තුතියි.

  • @chutypihu739
    @chutypihu739 3 หลายเดือนก่อน

    කෙසෙල්මුහ හදන්න කියල දෙන්නකො

  • @panchayt8606
    @panchayt8606 5 หลายเดือนก่อน

    Oya ge voice eka lassanai

  • @ErandiRupasinghe-oq5uu
    @ErandiRupasinghe-oq5uu 2 หลายเดือนก่อน +1

    අද පලවෙනි වතාවට හදන්න යන්නේ.මෙිික බලලා ❤🎉🤧

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 ปีที่แล้ว +4

    මම හොය හොය හිටියේ කොහොමද මේ පාට වෙනස් නොවෙන්න බෝංචි හදන්නේ කොහොමද කියල. බෝංචි ටික කපල කරල තියල තමයි සර්ච් කරේ . හරි ඉතිං මේ ක්‍රමයට දැන් උයනවා. තෑන්ක්ස් ඩියර්...

  • @surangasadaruwan75
    @surangasadaruwan75 2 หลายเดือนก่อน

    akki mamath adalaa beluwa patta rasai kiwwa hemoma

  • @malanikailayanathan7716
    @malanikailayanathan7716 2 ปีที่แล้ว +3

    ෂෝක් රසයි වාගේ

  • @hirashamahayagoda900
    @hirashamahayagoda900 ปีที่แล้ว +3

    Made it, very delicious curry. Thank you so much😊

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +6

    This is useful.. thank you chef❤️

  • @charunijayamali8148
    @charunijayamali8148 4 หลายเดือนก่อน

    Mama meka heduwa harima rasai

  • @marjieratnapala3093
    @marjieratnapala3093 ปีที่แล้ว +2

    Thanks a lot.very simple and delicious dish .👍👍

  • @DiluSadamali-q8e
    @DiluSadamali-q8e 2 วันที่ผ่านมา

    Ane supiri akki

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว +2

    Greetings from France.

  • @ireshperera8440
    @ireshperera8440 8 หลายเดือนก่อน +1

    Really taste ❤

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Lassani kola patata tiyanawa thanks

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 ปีที่แล้ว

    Marth haduwa.. harima rasai... Thank you chef

  • @kuma-dm1nj
    @kuma-dm1nj ปีที่แล้ว +1

    Easy step.good job

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඒ බෝංචි කරිය අනිවා හදන්නම ඕනේ ආදරෙයි 😘😘😘😘 බුදුසරණයි

  • @champikafernando7170
    @champikafernando7170 7 หลายเดือนก่อน

    Mati bagana hodai 🙏🙏

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 ปีที่แล้ว +4

    අපි උයන්නෙ කිරි දාලමනෙ .මෙහෙමත් උයල බලන්නම්කෝ 😊❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Hadala balannako 🥰

    • @century-v7s
      @century-v7s หลายเดือนก่อน

      ලෝකි බෝංචිත් උයනවද? අදයි දන්නෙ😂😂😂

  • @TharangaSanjeewani-y5t
    @TharangaSanjeewani-y5t 2 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว

    Very nice chef,thanks

  • @sachinichathurani3141
    @sachinichathurani3141 2 หลายเดือนก่อน

    Thank you akke

  • @pb3636
    @pb3636 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน

    පට්ටනේ❤

  • @ragavankathir818
    @ragavankathir818 ปีที่แล้ว +1

    Very good recipe.