බෝංචි වල නියම රස, ගුණය , පාට රැකගෙන කිරට උයන විදිහ. Sri Lankan Style Green Beans Curry .
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- කිරට උයල කන්න පුලුවන් රසම එළවලුවක් තමයි බෝංචි කියන්නෙ. ඉතින් මේ තියෙන්නෙ මම හදන ලේසි, සරල විදිහ, ඔයාලත් කැමති නම් හදල බලන්නකො මේ විදිහට.
Ingredients අවශ්‍යද්‍රව්‍ය:
Beans බෝංචි
Curry Leaves කරපිංචා
Onion ලූණු
Cinnamon Sticks කුරුඳු පොතු කෑල්ලක්
Green Chillies අමු මිරිස්
Fenugreek Seeds උළුහාල්
Turmeric Powder කහ
Maldive Fish උම්බලකඩ
Salt ලුණු
Coconut milk උකු පොල් කිරි