බදුල්ලේ කොතලාවල වලව්ව - උරුමය සොයා with Janaka Thennakoon - Badulupura News බදුලුපුර නිවුස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බදුල්ලේ කොතලාවල වලව්ව - උරුමය සොයා with Janaka Thennakoon - Badulupura News බදුලුපුර නිවුස්

ความคิดเห็น • 32

  • @s.a.swarnalatha4696
    @s.a.swarnalatha4696 3 ปีที่แล้ว +7

    අපරාදේ මෙවැනි දේවල්
    විනාශ වී යාම ගැන හරිම
    කනගාටුයි. මේවා සංරක්ෂණය
    කළ යුතු නොවේද.
    හරිම ලස්සන නිවසක්.
    ස්තූතියි.👍🌹🌹🌹🌹

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +4

    ස්තූතියි විස්තර සොයා දුන්නාට

  • @gayaveesvlog4965
    @gayaveesvlog4965 3 ปีที่แล้ว +5

    මේ වලව්ව ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ

  • @tharindurbandara5692
    @tharindurbandara5692 3 ปีที่แล้ว +4

    Thank you for this valuable programme! Good luck!

  • @senaniweerasingha.
    @senaniweerasingha. ปีที่แล้ว +2

    මේවා ආරක්ෂා කරන්න මොකුත් කරන්නේ නැහැ මේ රජය ගරා වැටිලා යනවා

  • @tharushidhananjana5198
    @tharushidhananjana5198 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින video එකක්. 👍

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +3

    පුරාවිද්‍ය කියලා බොඩ් එකක් ගහලා දිරාපත්වෙන්න තියෙන එකද මෙ ආයතනයේ රාජකාරිය.....රජයේ බදුවලින් යැපෙන පිං පඩි කාරයන් මොකද කරන්නේ....අඩුම ප්‍රතිසංස්කරනය කර රජයේ ආයතනයක් කලානම් කොපමන හොදයිද....එලොවටත් නැති මෙලොවටත් නැති ජාතියක් මෙ යුගයේ මෙ රටෙ ඉපදෙන්නේ....මෙ තරම් විශිෂ්ඨ ජාතියක් හිටපු රට අද හිගන්නක් ලගින මුඩුක්කුවක් වෙලා.....මෙ පෞරානික දේපල සුරක්ෂිත කිරිමට රජය වහා පියවර ගතයුතුය...

  • @gayanbandara7070
    @gayanbandara7070 3 ปีที่แล้ว +1

    Thanks for the sharing; Keep it up !

  • @anuradharajapaksha3313
    @anuradharajapaksha3313 3 ปีที่แล้ว +5

    I like to find informations about old houses called walawwa. I feel like i have born in a walawwa. In my previous birth. I don't know what it is. So i like your programs very much. One of my favourite is Dikkanda walawwa.

  • @janakijayawardana2527
    @janakijayawardana2527 3 ปีที่แล้ว +2

    hodai asai balanna parani dewal thank you

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu 3 ปีที่แล้ว +2

    🌼🌼🌼💕

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +3

    කෞතුකාගාර තත්ත්වයට මේක පත් කරන්න බැරිද ? මිනිස්සු අතර ඒ දේවල් දකින්න බොහොම කැමති සංචාරක පිරිසක් ඉන්න නිසා.

  • @Europe58
    @Europe58 ปีที่แล้ว +1

    Where are the kiths and kind of DC Kothalawala. They should take innitiative to restore this house. If not give me the ownership I will restore

  • @kedisrajan2053
    @kedisrajan2053 2 ปีที่แล้ว +1

    Good job

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +1

    අපේ සර් ❤

  • @pushpaperera3829
    @pushpaperera3829 3 ปีที่แล้ว +2

    👍🏻

  • @luckysvlog4103
    @luckysvlog4103 3 ปีที่แล้ว +2

    Super

  • @wmkswijesekara
    @wmkswijesekara 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @bandaralewke5177
    @bandaralewke5177 2 ปีที่แล้ว +1

    අපට ලෙව්කේ වලව්ව ගැන ඕන

  • @sayuritheekshani6717
    @sayuritheekshani6717 3 ปีที่แล้ว +1

    ♥️🤟

  • @chathrafernando573
    @chathrafernando573 3 ปีที่แล้ว +1

    aththetema me ipareni maligaa, niwes thula mone mone dewal siduwenne adde? mone thram prebuweru enne yanne athde? smareke hadanne thram me niwasiyan rate piligath ayawelun viya yutui. aniwaryeme kande uderata samaga wellasse ithaa kittu sabadakam thibe nete athi. hari ithihasaya soya gaththoth bohome watinewa.

  • @jayanthaherath9481
    @jayanthaherath9481 3 ปีที่แล้ว +1

    Maya hak kothalawela mahathage niwasa

  • @mishel5218
    @mishel5218 3 ปีที่แล้ว +1

    Itaamat wissiti

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +2

    එතකොට ඒ මනුස්සය කරල තියෙන්නෙ පිංතාලිය හදවපු එක විතරද. ඔය හොල්මන් ගෙවල් කෑලි කඩල අයින් කරල ඕවයින් රටට වැඩක් ගනිල්ලා.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 ปีที่แล้ว +2

    අයියෝ තාමත් පරන පොසතුන්ට කත් අදිනව. අනේ මෙහෙමත් ගැති කමක්. අවුරුදු 70 ක් නිදහසෙන් පසුව ගතවෙලා. තාමත් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ අනෙකුත් රටවලට ණය රටක්. අපිටත් වළව්වලට නෑකම් තියෙනවා. ඔය වළව් කාරයො ඔයාලට හරියට ඉංග්‍රීසි භාෂාව කතා කරන්නවත් ඉඩක් තිඛ්ඛද? එයාලගෙ ළමයිව Oxford යවල ඉගැන්නුව. ඔය හැම වළව්වකටම පලදීල තියෙන්නේ ඕවයෙ හිටිය අය කරපු අපරාධ. දරුවා ඔය කුණු ගොඩේ වැටිලා කුණු වර්ණනා නොකර අපේ රට වෙනස් කරන්න යමක් කරන්න. තෙරුවන් සරණයි!