Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
  • 2 153
  • 9 357 225

วีดีโอ

පාරට කෙළ ගැසුවොත් වෙනදේ 2024.11.24 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 15K5 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
ගමක් ගද ගස්සන ඌරු කොටුව 2024.11.23 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 76823 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පැරදුනු පක්ෂ ලබාගත් ඡන්ද දන්නවද Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 4332 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පස්සරින් බිබිල මාර්ගය 24 විවෘතවන ලකුණු 2024.11.22 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 2.8K2 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
බදුල්ලට වැඩ කිරීම මගේ අරමුණයි - නයන 2024.11.22 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 4004 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
බදුල්ලේ අරක්කු ගැන කියන චාමර 2024.11.22 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 3.1K4 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
NPP සෞඛ්‍ය ඇමති වැඩ භාර ගනී 2024.11.20 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 1617 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
හේෂා වරප්‍රසාද එපා කියයි 2024.11.20 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 2477 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
හරීන් ප්‍රනාන්දු නිදහස් 2024.11.20 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 2.3K7 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
හරීන් අත්අඩංගුවට 2024.11.20 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 1.6K9 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පස්සරින් තවමත් මාර්ගය වහලා 2024.11.19 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 3.5K12 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පස්සර ගල් පෙරලීමේ සජීවී දර්ශන 2024.11.19 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 4.2K12 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පස්සරින් විකල්ප මාර්ග භාවිතා කරන්න 2024.11.18 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 2.6K14 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
පස්සර බිබිල මාර්ගය 13 කණුවෙන් වැසෙයි 2024.11.18 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 3.1K14 ชั่วโมงที่ผ่านมา
Badulupura News බදුලුපුර නිවුස්
බන්ධනාගාරය ලංගමට පරාදයි Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 38219 ชั่วโมงที่ผ่านมา
බන්ධනාගාරය ලංගමට පරාදයි Badulupura News බදුලුපුර නිවුස්
මනාප ඔස්සේ දිනුම පැරදුම 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 25K19 ชั่วโมงที่ผ่านมา
මනාප ඔස්සේ දිනුම පැරදුම 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
NPP ලිස්ට් එකෙන් යන මහාචාර්ය රුවන් 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 1.8K19 ชั่วโมงที่ผ่านมา
NPP ලිස්ට් එකෙන් යන මහාචාර්ය රුවන් 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
ගෑස් එකේ එකම මන්ත්‍රී - චාමර 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 151K19 ชั่วโมงที่ผ่านมา
ගෑස් එකේ එකම මන්ත්‍රී - චාමර 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
නයන වාසල පාර්ලිමේන්තුවට 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 37K21 ชั่วโมงที่ผ่านมา
නයන වාසල පාර්ලිමේන්තුවට 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
NPP කෝඩුකාර මන්ත්‍රී - දිනිදු 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 9K21 ชั่วโมงที่ผ่านมา
NPP කෝඩුකාර මන්ත්‍රී - දිනිදු 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
දිනූ චමින්ද කියූ කථා 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 45K21 ชั่วโมงที่ผ่านมา
දින චමින්ද කිය කථා 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
දිනපු සමන්ත කියූ කථාව 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 196K21 ชั่วโมงที่ผ่านมา
දිනපු සමන්ත කිය කථාව 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
බදුල්ලේ ආසන බෙදුනු හැටි 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 2.2K21 ชั่วโมงที่ผ่านมา
බදුල්ලේ ආසන බෙදුනු හැටි 2024.11.15 Badulupura News බදුලුපුර නිවුස්
ගණන් කරන්න ගෙනෙන ඡන්ද පෙට්ටි 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 44221 ชั่วโมงที่ผ่านมา
ගණන් කරන්න ගෙනෙන ඡන්ද පෙට්ටි 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
12.00වන විට බදුල්ලේ ප්‍රතිශතය 41.3 - 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 945วันที่ผ่านมา
12.00වන විට බදුල්ලේ ප්‍රතිශතය 41.3 - 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
අපේක්ෂකයින් කියූ කථා 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 25Kวันที่ผ่านมา
අපේක්ෂකයින් කිය කථා 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
බදුල්ලේ ඡන්දය දැමූ හැටි 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 5Kวันที่ผ่านมา
බදුල්ලේ ඡන්දය දැම හැටි 2024.11.14 Badulupura News බදුලුපුර නිවුස්
මහ මැතිවරණයට බදුල්ලේ සූදානම 2024.11.13 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 951วันที่ผ่านมา
මහ මැතිවරණයට බදුල්ලේ සූදානම 2024.11.13 Badulupura News බදුලුපුර නිවුස්
වේවැස්සගම කදුලු කථාව 2024.11.13 Badulupura News බදුලුපුර නිවුස්
มุมมอง 1.2Kวันที่ผ่านมา
වේවැස්සගම කදුලු කථාව 2024.11.13 Badulupura News බදුලුපුර නිවුස්

ความคิดเห็น

  • @tvino2316
    @tvino2316 นาทีที่ผ่านมา

    නියමය්

  • @learningexcellenceofficial8846
    @learningexcellenceofficial8846 2 นาทีที่ผ่านมา

    Very good. It also starts from home. Most parents don’t train their children on these things. It’s great news.

  • @NimalPerera-z9b
    @NimalPerera-z9b 4 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinaDinusha
    @DinaDinusha 4 นาทีที่ผ่านมา

    Niyamai❤

  • @urusai232
    @urusai232 5 นาทีที่ผ่านมา

    දුටු දුටු තැන බුලත් කෙලගසන උදවියට නිසිදඩුවම් දියයුතුයි .තවද මා දැකතියෙනවා බස් රියද්‍රන් කිසිම විනයක් නැතිව බසයේසිට කෙල ගසනවා .ඇත්තෙන්ම අප්‍රසන්නයි දුටුවාම විනය නිසිලෙස ක්‍රියාත්මක වියයුතුයි .

  • @SeneviKumarasinghe
    @SeneviKumarasinghe 10 นาทีที่ผ่านมา

    අනුන්ගේ කුණු අපේ ගෙවල් ඉස්සරහ

  • @GatherGlam
    @GatherGlam 10 นาทีที่ผ่านมา

    ඔය වගේ වැරදි වලට ලක්ශෙකට වඩා වැඩි දඩයක් ගහන්ඩ ඕං අනිවාරෙය්න්

  • @SeneviKumarasinghe
    @SeneviKumarasinghe 13 นาทีที่ผ่านมา

    මහත්තයෝ ඔය ගහන දඩය මදි අවම දඩය රු 100000 ක් වත් කරන්න

  • @kumaravije9369
    @kumaravije9369 13 นาทีที่ผ่านมา

    ලොකු ලොකු ආයතන වලින් ගංගාවලට දාන ජහජරාව මුලින් නවත්වන්න

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 14 นาทีที่ผ่านมา

    ඇත්තටම,අපි,ගොඩක්,කල්,ඉදලා,බලාපොරොත්තුවුන,දෙයක්,,,එවගේම,සුනකයන්ගේ,,බෝවිමත්,අඩුකරන්න,ඕනා,,,ඒකනම්,හරිම,වදයක්,,,,වදුරො,රිලව්වගේ,,සතුන්ගේ,බෝවිම,අඩුකල,යුතුමයි,,,,

  • @IshanAththanayake
    @IshanAththanayake 15 นาทีที่ผ่านมา

    හොද මහත්තයෙක් , ඔක්කොම කුනු ගෙදරින් ගෙනත් පාරට දැමීම , ප්‍රධාන වශයෙන් කොළඹ මහල් නිවාස වල බල්ලො හදලා උන්ව පාරට ගෙනත් කැත කරවීම , වගේ දේවල් වලට තදින් දඩුවම් දෙන්න ඕනේ ,නැත්නම් හැදෙන්නේ ම නෑ ,

  • @SirilRathnayake1956
    @SirilRathnayake1956 16 นาทีที่ผ่านมา

    කට කපමු.

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 18 นาทีที่ผ่านมา

    I am personally happy about this , since the law has been in force for a long time although it was not effected. But most importantly there is no place to use the toilet on most roads. So some people ease themselves on the roadside particularly males and the sick. Can we have a solution to this like paid toilets on way sides for the public.

  • @wasanakumari4363
    @wasanakumari4363 19 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍😮😮😮😮❤

  • @SarathSwarnapali-i5n
    @SarathSwarnapali-i5n 20 นาทีที่ผ่านมา

    loku deyak ape rate Enna samahara me harak bulath weta kala kela hema thenama Gahanna taunwal laghit kanu nethi karanawa.harema kethai munnam harakma thamai.pare calarlight gawa nethikaranawa.dada ganna apa sathiyak kuduwata danna .lassanata nawathinawa wede.kalakanne reta arakku bela .udeta gada yanna nedematha yanna mun bulath weta kanawa

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 21 นาทีที่ผ่านมา

    M

  • @LalithKumara-f7l
    @LalithKumara-f7l 21 นาทีที่ผ่านมา

    Pare baluwoth pampas wisikarala

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 23 นาทีที่ผ่านมา

    Good.....

  • @pramodharshana-z7p
    @pramodharshana-z7p 26 นาทีที่ผ่านมา

    Hoda deyak polythenenuth me wage nathara karamu

  • @xr6hx1h
    @xr6hx1h 27 นาทีที่ผ่านมา

    අපෙ ලස්සන රට අපි ලස්සනට තියාගමු ජනපතිට විතරක් අැගිල්ල දික් කරන්න බාලාගෙන ඉන්නෙ නැතිව

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 27 นาทีที่ผ่านมา

    බුලත් හපයෝ පාරවල් ජරාකරනවා

  • @dilshank9955
    @dilshank9955 27 นาทีที่ผ่านมา

    බල්ලන් පාරට ගෙනවිත් වැසිකිලි යාමට සැලැස්වීමට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්න. එය දකින අපට ඉබේම කෙළ ගැසෙයි.

  • @jayalathpathirana5180
    @jayalathpathirana5180 27 นาทีที่ผ่านมา

    අහිසක මිනිහෙක් බුලත් කන්නෙ වුන්ට දඩ ගහපල්ලා අපිට අයෙ ජන්දෙ ඉල්ලන්න යන්න බැරිවෙන්නම

  • @dhammikasusantha8406
    @dhammikasusantha8406 28 นาทีที่ผ่านมา

    ප්‍රමාණවත් කසල බඳුන් නගර වල නැහැනෙ, අඩුමගානෙ මීටර් සීයකට එකක්වත් තියන්න පුළුවන් නම් මිනිස්සු තැන තැන කුණු විසිකරන එක නතර වේවි.

  • @xr6hx1h
    @xr6hx1h 29 นาทีที่ผ่านมา

    නියමයි සතුටුයි ටොපි කොලයක් වත් බිම දාන්නෙ නැති නිතියක් ගෙන්න බලන්න පිටරට කොච්චර ලස්සනදපාරවල් ජයවෙවා

  • @nilanthisilva2015
    @nilanthisilva2015 29 นาทีที่ผ่านมา

    Oba thuma ta bohoma pin

  • @nilanthisilva2015
    @nilanthisilva2015 30 นาทีที่ผ่านมา

    Bohoma Hoda wedak loku dadayak Gahanna. Evita oka Hari yanawa... E wagema ballo balalunta genath piliwalak karanna

  • @lakumari-gf2je
    @lakumari-gf2je 31 นาทีที่ผ่านมา

    හොද වැඩෙ හරක්ට

  • @RajaMello
    @RajaMello 32 นาทีที่ผ่านมา

    පලමුව නගරවල බුලත් විකිණීම තහනම් කරන්න

  • @DilaniChandralatha
    @DilaniChandralatha 33 นาทีที่ผ่านมา

    Bus driversla thamai me waradda wadipura karanne ikmanin me gana piyawarak ganna

  • @GGMrec
    @GGMrec 33 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThalangamageMilton
    @ThalangamageMilton 38 นาทีที่ผ่านมา

    බුලත් තහනම් කරන්ඩ බැරිද???මහා අප්පිරියයි😢😢😢

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 39 นาทีที่ผ่านมา

    දැන් වගේ නැගිටල තියෙන්නේ හරිම පිරිසිදුයි ලංකාවේ මිනිස්සු මේ ලංකාවේ මිනිස්සු හදන්න බැහැ

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 40 นาทีที่ผ่านมา

    👍👍👍👍

  • @samithajay9761
    @samithajay9761 42 นาทีที่ผ่านมา

    Ekanam attatama hoda wadak.leda rogath godaak adu wayi.parisarayath pirisiduwata thiyei

  • @WasookRaheem
    @WasookRaheem 43 นาทีที่ผ่านมา

    නිති රිති මදිනම් අලුතින් නිති හදලා මෙ කටයුත්ත කරන්න අවශ්‍යයි තරුණ අය පවා බිම,කිරි,යොගට් හිස් භාජන පාරෙ විසි කරනවා.දරුවන්ට මුල ඉඳලාම වැඩිහිටි අප ඉගැන්වීය යුතුයි.

  • @User100-p4c
    @User100-p4c 44 นาทีที่ผ่านมา

    Ane hodai me pirimi aya tama bulath kala kela gahanne. BADULLA toun eka purama bulath kela hospital eka opd eka lagath danawa, eka hoda wedak dada gahalama nawathtanna.

  • @Priyanthawijerathna-ty3vx
    @Priyanthawijerathna-ty3vx 46 นาทีที่ผ่านมา

    Godak oya weda karanna bus Driverla.balanna unge munawath balla be kela peragena.kisima pirisudu kamak ne.

  • @udayashan8166
    @udayashan8166 46 นาทีที่ผ่านมา

    කරන්න ඕනෙම වැඩක්..කලර් ලයිට් ලග ගන්න දෙයක් නෑ බුල්ත් කෙල ගහලා.

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 46 นาทีที่ผ่านมา

    අප්‍රසන්නයි...බස් නැවතුම්පොල වල දැඩ්නීති පැනව්ය යුතුයි.

  • @shanthasiri1109
    @shanthasiri1109 46 นาทีที่ผ่านมา

    Anith eka thamai magul ussawa mewa sirith virith athiwa kala yuthui nawaka wade kiyala magilata wada denawa mi harak gon weda karala thamai magula karanne kisima watina kamak ne kalisan tai pati dapu harak thamai mewa karanne butha weda

  • @devapriyaperera9716
    @devapriyaperera9716 47 นาทีที่ผ่านมา

    ඛස් ඩ්‍රයිවර්ලා සහ පිටකොටුවට ගිහිල්ල බලන්න. නින්දෙන් ඇහ ඇරලා බයිල කියවනවා.

  • @Priyanthawijerathna-ty3vx
    @Priyanthawijerathna-ty3vx 48 นาทีที่ผ่านมา

    Hoda deyak nithi danna nethiwa ape harak hadanna be.

  • @Lionkingbonafide
    @Lionkingbonafide 48 นาทีที่ผ่านมา

    Bulath kana Ministersla, MPs, Policiye, Hamudawey, Rajaye Niladhareen, saha Aagamika Bhikshu Prajawata, VIP Escape or JAIL FREE Gift Voucher/Stamp Duty ekak dennawada ?😅😮

  • @MahindaabeysekeraDinesh
    @MahindaabeysekeraDinesh 48 นาทีที่ผ่านมา

    බස් නැවතුම් පොළවල් අපාය වල් වගෙයි,බස් රියදුරු, කොන්දොස්තර,වරුන්ගෙ බුලත් කෙළ හින්දම...අඩිය තියන්න අප්පිරියයි....

  • @TUBY-cv9cg
    @TUBY-cv9cg 49 นาทีที่ผ่านมา

    Hodama wedak meka nawattuwoth. Bus wala conductors , drivers la thanikarama parata bulath kela gahanawa. Bus stand wala thanikara bulathkela. Munta danduwamak denna.

  • @pushpapushpa4501
    @pushpapushpa4501 50 นาทีที่ผ่านมา

    fine up to 100000 like singapore

  • @shanthasiri1109
    @shanthasiri1109 51 นาทีที่ผ่านมา

    Redda kadan ke gahanawa rata hadapan kiyala issella munta nithiya kriyaath maka karala sirith virith kiya diya yuthui

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 51 นาทีที่ผ่านมา

    pirisidu lankawak

  • @pushpapushpa4501
    @pushpapushpa4501 51 นาทีที่ผ่านมา

    bus eke seat kapano train eke seat kapano kunu hama thanama visik karano fine heavily