ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ආශ්චර්යමත් දසුනක්.අපේ හෙළ් ඉතිහාසය නිසා තව තවත් ගම්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේද මේ පින් බිමේම වැඩ විසූ බවයි .සැම දෙසින්ම මතු වන්නේ බොදු නටබුන් පමනි
නුවර එළිය ,හන්තාන කදු, ලස්සන පරිසරය ,මට නම් මේ ලෝකේ කොහෙවත් නෑ කියල හිතෙනවා මෙවැනි,ලස්සන රටක්.. ❤❤❤
හතර දෙසින් පෙනෙන්නෙ අපේ විශ්ව ශක්තියයි මෙය බලා දර්මය අවබෝද කර ගනිත්වා සියලු පින්වත් සියල්ලො තෙරුවන් සරනයි මෙය සොයා බලා අපේ පින්වතුන්ට පහ දිමට
අපේ සිංහල බෞද්ධ ඉතිහාසය රන් වන් ගොයම මෙන් අප රටට සෞභාග්‍යය හා සිසිලස උදාකරත්වා..🙏
මම මෙතනට තුන් හතර වතාවක් ගිහින් තියනව කොච්චර ගියත් එපා වෙන් නෑ ඒ තරම්ම සුන්දරයි කියල නිම කරන්න බෑ. අපේ පෞඩ ඉතිහාසය චිරහත් කාලයක් වැජඹේවා!ධනුෂ් ඔබට හද පිරි ප්‍රනාමය
යාලුවා මේ wiharaya තියෙන්නේ කොහෙද. Wihsraya wada පුදා ගන්නට යන්නේ කොහොමද
අයියේ ඔයා දෙමටමල් විහාරේ පන්සලට අයිති කන්දේ විහාරයටත් එන්නයි තිබ්බේ ඔයාට පුදුම හිතේවි ඒ නටබුන් දැක්කොත් හරිම ලස්සන තැනක්
saadu saadu saadu..........dhanush aiye thankz oya me krn sewawata....bs oyt.....
සමහර විට පිරමීඩයක් තිබිල ඒ කාලෙ හිටපු රජෙක් ඒක කන්දක් වගෙ වහල දැම්මද දන් නෑ😢
අපේ ගම ඔය ❤❤
yatapathwa athi watina ithihasaya nawatha mathukara anagatha parapura danuwath kireema wenuwen oba darana prayathnaya wenuwen mage pranamaya...
ගලබැද්දේ සුගලා දේවිය නෑව පොකුන තියෙනවා.. දනුශ් අයියේ. ඒකෙත් blog එකක් ඕනේ.
Ela dannethi godak dewal danagaththa jayawewa ..enna hamoma ape channel ekath balanna 👍👍👍👍👍👍👍👍👍👍👍
විශිෂ්ට වු හෙළ ඉතිහාසය .....
අන් ලයික් කරපු බල්ලෝ ටික කඋද. ඉති හාසේ ගැන අහන්න කැමති නැති පරයෝ ටිකක්
සෝශල් මීඩීයා වල සංවරව ලියන්න බුදු දහමට ගරු කරනවා නම්...
Thambiyo wenna athi ban..
Ape gaewal patta tiyanna meka
ප්‍රේමදාස උන්නැහේ රට පාලනය කරනවට වඩා කරලා තියෙන්නෙ පුරාවිද්‍යාත්මක වටින තැන් ගැන හොයපු එකනේ බලන් ගියාම..අපරාදේ ජනාදිපති වුනේ..පුරාවිද්‍යා කොමසාරිස් වෙන්නත් හිතෙන්න ඇති ඩයල් එකට හැබැයි...මොනවවුනත් එකක් නම් ශුවර්..දැන් ඉන්නෙ නම් එයාගෙම දරුවෙක් තමයි..මොකද අදාල වැඩේ කරන්නෙ නෑනෙ..වෙලාවකට දොස්තර චරිතෙ රගපානව..තවත් වෙලාවක සංගීත කණ්ඩායම් සාමාජිකයෙක්..තවත් විටෙක ක්‍රීඩකයෙක්..තවත් වෙලාවක වෙළෙන්දෙක්..මුන්දලා නටන නාඩගම් වලට කොහෙන් හිනාවෙන්නද අප්පා..
තෙරුවණ් සරණයි
💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Dan nam hodama budun ipadune ape rate me budunge desayai kiyandath
අපේ ගමේ බ්‍රෝ.. aම් දනුශ් අයියෙ අපිත් එනවා දන්නවා නම්..
යාලුවා මේ wiharaya බලන්න එන්නේ කොහොමද. මේ ප්‍රදේශය කොහෙද
මේ wiharayata යන්නේ kohomada යාලුවා. මේ wiharaya බලන්න ආස හිතුන
Kanadata giya nm thama wattinne
මේ ලගදි ගර්බය නිරාවරනය කරල මොන මොනාද කරා ගොඩක් කල් වහල තිබුනෙ
Piramida kande monWa hari deyak thiyennnMa oni history ekak
ප්‍රේමදාස මහත්තයා හැම තැනම කැනීම් කරල නේහ්😂
Nidan horek.
🤣🤣
තාත්තා ගෙන් පුතාට. 🤣🤣
🙏🙏🙏
♥️♥️♥️♥️♥️♥️
😍😍😍
🌷❤️🙏🏻
Premadasa mahatmaya buddagama venuven sahana deval karala tiyenava danus malli oyatat a itihasaya kiyadunna a mahatata rahar daruvanta prmadasa mahatatat pinsiduveva.
kohen hina wennada mewata..ballek wage merila giya rate sampath kollakala..puthath e dewal kranna anna balaya illanawa..gihin dipalla puthanota rate ithuru wela thiyena watina sampath tikath kala danna.
🌞🤟🦔
❤
මෙ විඩියොව හොදයි කියන අය මේ පැත්තට
Bs
හරිම ආශ්චර්යමත් දසුනක්.අපේ හෙළ් ඉතිහාසය නිසා තව තවත් ගම්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේද මේ පින් බිමේම වැඩ විසූ බවයි .සැම දෙසින්ම මතු වන්නේ බොදු නටබුන් පමනි
නුවර එළිය ,හන්තාන කදු, ලස්සන පරිසරය ,මට නම් මේ ලෝකේ කොහෙවත් නෑ කියල හිතෙනවා මෙවැනි,ලස්සන රටක්.. ❤❤❤
හතර දෙසින් පෙනෙන්නෙ අපේ විශ්ව ශක්තියයි මෙය බලා දර්මය අවබෝද කර ගනිත්වා සියලු පින්වත් සියල්ලො තෙරුවන් සරනයි මෙය සොයා බලා අපේ පින්වතුන්ට පහ දිමට
අපේ සිංහල බෞද්ධ ඉතිහාසය රන් වන් ගොයම මෙන් අප රටට සෞභාග්‍යය හා
සිසිලස උදාකරත්වා..🙏
මම මෙතනට තුන් හතර වතාවක් ගිහින් තියනව කොච්චර ගියත් එපා වෙන් නෑ ඒ තරම්ම සුන්දරයි කියල නිම කරන්න බෑ. අපේ පෞඩ ඉතිහාසය චිරහත් කාලයක් වැජඹේවා!
ධනුෂ් ඔබට හද පිරි ප්‍රනාමය
යාලුවා මේ wiharaya තියෙන්නේ කොහෙද. Wihsraya wada පුදා ගන්නට යන්නේ කොහොමද
අයියේ ඔයා දෙමටමල් විහාරේ පන්සලට අයිති කන්දේ විහාරයටත් එන්නයි තිබ්බේ ඔයාට පුදුම හිතේවි ඒ නටබුන් දැක්කොත් හරිම ලස්සන තැනක්
saadu saadu saadu..........dhanush aiye thankz oya me krn sewawata....bs oyt.....
සමහර විට පිරමීඩයක් තිබිල ඒ කාලෙ හිටපු රජෙක් ඒක කන්දක් වගෙ වහල දැම්මද දන් නෑ😢
අපේ ගම ඔය ❤❤
yatapathwa athi watina ithihasaya nawatha mathukara anagatha parapura danuwath kireema wenuwen oba darana prayathnaya wenuwen mage pranamaya...
ගලබැද්දේ සුගලා දේවිය නෑව පොකුන තියෙනවා.. දනුශ් අයියේ. ඒකෙත් blog එකක් ඕනේ.
Ela dannethi godak dewal danagaththa jayawewa ..enna hamoma ape channel ekath balanna 👍👍👍👍👍👍👍👍👍👍👍
විශිෂ්ට වු හෙළ ඉතිහාසය .....
අන් ලයික් කරපු බල්ලෝ ටික කඋද. ඉති හාසේ ගැන අහන්න කැමති නැති පරයෝ ටිකක්
සෝශල් මීඩීයා වල සංවරව ලියන්න බුදු දහමට ගරු කරනවා නම්...
Thambiyo wenna athi ban..
Ape gaewal patta tiyanna meka
ප්‍රේමදාස උන්නැහේ රට පාලනය කරනවට වඩා කරලා තියෙන්නෙ පුරාවිද්‍යාත්මක වටින තැන් ගැන හොයපු එකනේ බලන් ගියාම..අපරාදේ ජනාදිපති වුනේ..පුරාවිද්‍යා කොමසාරිස් වෙන්නත් හිතෙන්න ඇති ඩයල් එකට හැබැයි...
මොනවවුනත් එකක් නම් ශුවර්..දැන් ඉන්නෙ නම් එයාගෙම දරුවෙක් තමයි..මොකද අදාල වැඩේ කරන්නෙ නෑනෙ..වෙලාවකට දොස්තර චරිතෙ රගපානව..තවත් වෙලාවක සංගීත කණ්ඩායම් සාමාජිකයෙක්..තවත් විටෙක ක්‍රීඩකයෙක්..තවත් වෙලාවක වෙළෙන්දෙක්..
මුන්දලා නටන නාඩගම් වලට කොහෙන් හිනාවෙන්නද අප්පා..