Sinhala Punjabi Medley Vol2 - News අධිමාත්‍රා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • News අධිමාත්‍රා Season 1 - Sinhala Punjabi Medley VOL02
    Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
    Live Mix - Chamith Perera
    Light Engineers - Amila Costha & Angel Cooray
    Videography by Newsmakers ( Sandev Hettiwatte , Chandula Perera )
    Project Coordinator - Sathsara Senanayake
    Band Manager - Jagath Jayawardena
    Sounds , Lights & Location - Divine Studio Moratuwa
    goo.gl/maps/Q4kwf26ibSdYgz1MA
    Special Thanks,
    Pramuk Fernando ( Divine Studio Managing Director )
    Priyanga Fernando
    Dilani Wijethunga ( Makeup and Hair )
    •Facebook - bit.ly/2HtXP77
    •Instagram - bit.ly/2SI6dm0
    •Twitter - / sarithandsurith
    •Email - sarithsurithmusic@gmail.com
    •NewsMusic - linktr.ee/NewsMusic
    Original Videos -
    Nelum Vilen Pena
    Original Artists - Dushyanth Weeraman
    Music - Ravi Hans
    Lyrics - Wasantha Dukgannarala
    • Nelum Vilen Pena (නෙළු...
    Unmada Dethol
    Original Artists - Ranidu
    Produced by - Ranidu
    Lyrics - Wasantha Dukgannarala
    • Ranidu - Unmada Dethol...
    Sara Sadisi Pethi
    Original Artists - Samitha Mudunkotuwa
    Music - Iraj & Ranga D
    Lyrics - Wasantha Dukgannarala
    • Video
    Wasantha Kaleta
    Original Artists - Roshan Fernando
    Music - Roshan Fernando
    Lyrics - Kelum Srimal
    • Wasantha Kaleta -Rosha...
    #Newsඅධිමාත්‍රා
  • เพลง

ความคิดเห็น • 4.9K

  • @marianssl
    @marianssl 2 ปีที่แล้ว +8478

    රටේ අනාගතය ✊💪❤

  • @InfinitySL
    @InfinitySL 2 ปีที่แล้ว +8417

    Good stuff boys! ❤️

  • @redxsrilanka9637
    @redxsrilanka9637 4 หลายเดือนก่อน +51

    2080 දි අහන දුවේ පුතේ අපේ කාලේ මෙවට කිව්වේ අධිමාත්‍රා කියලා....❤️‍🩹

  • @Bhagya572
    @Bhagya572 9 หลายเดือนก่อน +29

    බලන්න අරගෙන සතියයි. දැනට සිය පාරකට වඩා බැලුවා ❤️😋
    ඒ තරම් ඇබ්බැහි වුනා

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 2 ปีที่แล้ว +414

    උදේ ඇහැරුන ගමන් එක පාරක් බලනවා
    වැඩ කරන ගමන් තුන් හතර පාරක් බලනවා
    නිදාගන්න කලින් ආය තවපාරක් බලනව 🎧🖤♥️🇱🇰

  • @kdHart456
    @kdHart456 2 ปีที่แล้ว +2332

    බටනලා පාර නම් ගැම්මක් තමයි...කටහඬ සුපිරි...බෑන්ඩ් එකට ගැලපෙන යක්කු සෙට් එක කියන අය like දාන්න

  • @intro4537
    @intro4537 11 หลายเดือนก่อน +276

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිමාත්‍රා....❤️ බොලව් යක්කයිනේ මේවයි සින්දු❤️ 2023 Stil😍❤️

  • @musiclibrary5876
    @musiclibrary5876 2 ปีที่แล้ว +846

    සිරසට පින් මේ වගේ වැඩ්ඩෝ දෙන්නක් හොයල දුන්නට....😍😍

    • @amilakarunarathna6223
      @amilakarunarathna6223 2 ปีที่แล้ว +46

      සිරස නැතත් මේ කොල්ලො දෙන්නා එනවා.

    • @musiclibrary5876
      @musiclibrary5876 2 ปีที่แล้ว +12

      @@amilakarunarathna6223 hm bro wenna pluwan...

    • @FLEX110
      @FLEX110 2 ปีที่แล้ว +8

      Ai denna wthrak ?

    • @lakshanchamara4162
      @lakshanchamara4162 2 ปีที่แล้ว +1

      Sirawata oii

    • @MusicBrother
      @MusicBrother 2 ปีที่แล้ว +3

      @@amilakarunarathna6223 ewa kiyanna ba bn lankawane

  • @user-pt1ei9mx9b
    @user-pt1ei9mx9b 2 ปีที่แล้ว +1547

    බෙරේ ගහන කොල්ලගේ දෑතට දෙවි පිහිටයි ❤️😍

  • @antagonist007
    @antagonist007 ปีที่แล้ว +24

    අම්මෝ Spotify දාලා..🥵🥵🥵🥵❤️
    Thanks! 😌

  • @sasankimusic1214
    @sasankimusic1214 ปีที่แล้ว +70

    Exam එකට පාඩම් කරලා මහන්සි දැනුණම දවසට එක පාරක් මේක අහනවා🔥සුපිරි...ආසම mashup එක❤️News band එකක් නෙවී..Brand එකක්..All the best ayyala🤩තව තවත් ඉස්සරට යන්න සුබ පතනවා❤️

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +737

    Next level sri lankan youth ❤️❤️❤️

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +317

    drums ගහන දැතට දෙවි පිහිටයි 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️😂🔥🔥😂😂😂🤩🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️💪🏾💪🏾💪🏾🤩🤩🤩🤩🤩

  • @ourtalentshow6099
    @ourtalentshow6099 10 หลายเดือนก่อน +35

    මරු. මේ වගේ සුපිරි වැඩ හැමෝටම කරන්න බෑ.කවදාවත් team එක මොන team එකකටවත් second වෙන්නෙ නෑ.I ' m sure about your band.❤ ඉස්සරහට ම යna. ලංකාවෙ famous ම band එක වෙන්න පුලුවන්. මරු music and the voice ..perfect ..❤❤

  • @user-qn1jg3td5i
    @user-qn1jg3td5i 8 หลายเดือนก่อน +24

    අපේ ස්කොලෙ ඕක දෑම්මා children day❤ එකට ඕකට නැටුවා සුපරියටම ආදරෙයි news ❤🎉🎉

  • @sandeepa3637
    @sandeepa3637 2 ปีที่แล้ว +298

    කෙල්ලගේ කටහඩ පට්ට ලස්සනයි 😍

    • @ranushkayohan6303
      @ranushkayohan6303 2 ปีที่แล้ว +2

      කෙල්ලගේ නම මොකක්ද

    • @slgamer9017
      @slgamer9017 2 ปีที่แล้ว +4

      @@ranushkayohan6303 nadee senavirathne (sanda kumari)

    • @tiktokfunysl6720
      @tiktokfunysl6720 2 ปีที่แล้ว

      සදකුමාරි මගෙ මනාලි cover song එක කියන කෙල්ල 😌

    • @dinilratnayake3380
      @dinilratnayake3380 2 ปีที่แล้ว

      @@ranushkayohan6303 @dilsithmi abeywickrama

  • @dinalweerasinghe3423
    @dinalweerasinghe3423 2 ปีที่แล้ว +481

    අධි මාත්‍රා නමටම සෙට් ❤ female වොයිස් එක නම් පිස්සුවක් 💪

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL ปีที่แล้ว +107

    දැනට සියවතාවක් විතර ඇහුවා සහෝදරයා..Party වලත් දලා Enjoy කලා..කියන්න වචන නෑ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ඔය Combination එක වෙනස් කරගන්න එපා.සුපිරි,පට්ට ජය වේවා...⁣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samindigodakanda4950
    @samindigodakanda4950 ปีที่แล้ว +17

    අම්මෝහ්හ් යකෝ ....ඩ්‍රමා...❤️🔥 ආදරෙයි හුත්තො..

  • @LineOneBand
    @LineOneBand 2 ปีที่แล้ว +1523

    Superb stuff news ❤️

  • @heshansandeepa7157
    @heshansandeepa7157 2 ปีที่แล้ว +64

    අඩෝ කන්නඩි පොලග ඔයා මරූ ආ👌👌 ආදරෙයි සෙට් එකටම.💪💪 ජයවේවා.ලක්මෑනී දිනේවා🙏🙏

  • @user-qq5xf9qx6l
    @user-qq5xf9qx6l 6 หลายเดือนก่อน +4

    නියමයි කියන්නෙ ඒක සුපිරියක් ඈ එලටම තිබුනා බුලට් එකක් තනිකරම සුපිරි බටනලා පාරනම් ගැම්මක් තමා

  • @hithatadhenenamusic7627
    @hithatadhenenamusic7627 ปีที่แล้ว +28

    බටනලා පාරටනං හොල්මන් උනා brothers ❤️❤️

  • @rithilranmith417
    @rithilranmith417 2 ปีที่แล้ว +73

    සරිත් සුරිත් අයියේ පට්ට දකුණේ ඩබලක් ගැම්මක් තමයි ඉතින් 😘💪❤️

  • @pulasthisandeepa4877
    @pulasthisandeepa4877 2 ปีที่แล้ว +230

    ඩොල්කි, බේස් දෑත් දෙකට දෙවි පිහිටයි! ❤️🙏

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 10 หลายเดือนก่อน +25

    සල්ලි සින්දුව අහලා සරිත් සුරිත් ගෙ සින්දු වලට ආස වෙලා මේක අහන්න ආව තවත් මා වැන්නන් සිටීද 🫣🫣🖐🏼🖐🏼🙄🙄

  • @kavishankavishan6520
    @kavishankavishan6520 ปีที่แล้ว +57

    ප්‍රශ්නයක් තියෙන වෙලවට හිත නිදහස් කරගන්න පුලුවන් සුපිරිම මනොපහරක් ❤️✨

  • @kasunkanishka7683
    @kasunkanishka7683 2 ปีที่แล้ว +1140

    ඇබ්බැහිවීම 100% ❤💚🎵🙏🤘🇱🇰
    1. THE NEWS ❤
    2. INFINITY ❤
    3. LINE ONE ❤
    4. DADDY ❤

    • @esithransara4849
      @esithransara4849 2 ปีที่แล้ว +20

      Wayo nadda

    • @senurimedhavi8018
      @senurimedhavi8018 2 ปีที่แล้ว +14

      WAYO 🙄

    • @namishewz3345
      @namishewz3345 2 ปีที่แล้ว +4

      හරිය⁣ටම හරි

    • @thanurarukshan6696
      @thanurarukshan6696 2 ปีที่แล้ว +20

      wayo 2forty2 sindu ahala nathuwa rank kalla thiyene bro

    • @kasunkanishka7683
      @kasunkanishka7683 2 ปีที่แล้ว +12

      @@thanurarukshan6696 brother WAYO , 2FORTY2 sindu athi wenna ahala tyenawa . eth meka thamai mage ranking list eka .

  • @SLMastery
    @SLMastery 4 หลายเดือนก่อน +5

    අධිමාත්‍රාම තමයි ❤❤ news band🔥🔥

  • @sanjananimesh4187
    @sanjananimesh4187 5 หลายเดือนก่อน +4

    පට්ට ඔයි ❤️ තව හොදට කරමු 🌼 බුදු සරණයි !!!🙏🙏🙏💪🌍💗

  • @user-up1dy3dq2s
    @user-up1dy3dq2s 2 ปีที่แล้ว +76

    අක්කා නියමයි . අයියලා සෙට් එකත් නියමයි .😘😘😘. පත්තිනි මැණියන්ගෙ පිහිටයි.🙏🙏🙏🙏🙏🙏. අදරෙ යි සෙට් එකට.

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s 2 ปีที่แล้ว +1817

    ගමටම ඇහෙන්න දාන්නේ..ගමටම...යකෝ උබලගේ සින්දු අහන්න අපේ සීයත් ආසයි...😂❤

  • @maneesha3847
    @maneesha3847 10 หลายเดือนก่อน +13

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සුපිරියක් තමයි කියන්න වචන නෑ 🌺✊

  • @sanuu9125
    @sanuu9125 9 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හැමදාම අහනව❤️❤️

  • @PunsiriSoysa
    @PunsiriSoysa 2 ปีที่แล้ว +209

    ඒක නියමයි. සුබපැතුම්

  • @LaLaLa-rx5vn
    @LaLaLa-rx5vn 2 ปีที่แล้ว +169

    International මට්ටමට යන්න පුලුවන් සුපිරි වැඩ්ඩෝ ටිකක්👏

  • @NishanDharmendra-ly1er
    @NishanDharmendra-ly1er 10 หลายเดือนก่อน +4

    සුපිරිම කොල්ලො සෙට් එකක්..නියමයි ..අහන්න අහන්න ආසයි ....දිගු ගමනක් යන්න ආශිර්වාද කරන අතර ....මෙය රසවිඳින මම kuwait සිට නිශාන් ....👍💪🙏

  • @itsok4523
    @itsok4523 2 ปีที่แล้ว +785

    00:20 නෙලුම් විලෙන් පැන.
    01:25 රූප සොබාවට.
    02:29 මාල ගිරවු ටික හීන ගෙනාවා.
    03:42 මේ පැහැදිලි සද පානෙ
    04:31 mix

    • @gihanjayaweera3735
      @gihanjayaweera3735 2 ปีที่แล้ว +12

      02.29 - සාර සදිසි පෙති

    • @oshanieranga9313
      @oshanieranga9313 2 ปีที่แล้ว +4

      00.20 නෙලුම් විලෙන් පැන

    • @akilagayan2601
      @akilagayan2601 2 ปีที่แล้ว +4

      Ne

    • @kaisankamal
      @kaisankamal ปีที่แล้ว +7

      01:25 unmada dethol (ranidu) with Ahankara nagare intro
      02:29 Sara sadisi
      03:42 wasantha kaleta roshan fernando/ flashback.
      04:31 unmada dethol X nelum vilen

    • @nimeshdilhara7654
      @nimeshdilhara7654 ปีที่แล้ว +2

      Sing karana girl name?.

  • @dularadeshana4776
    @dularadeshana4776 2 ปีที่แล้ว +143

    බටනලා පාර අම්මෝ බන් පිස්සු හැදෙනව සෙට් එකම මාර දක්ශයි ❤❤

  • @thusharasharmalie646
    @thusharasharmalie646 ปีที่แล้ว +49

    පිස්සුවක් ✨️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤👍 Love you boys 😘❤

  • @rusirudilshan2724
    @rusirudilshan2724 ปีที่แล้ว +48

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරිම සුපිරි collection එකක් කියන්න වචන නෑ , මේටික අහද්දි දැනෙන්නෙ මහ අමුතුම feeling එකක් සුපිරි ❤️

  • @arunaimalshana2983
    @arunaimalshana2983 2 ปีที่แล้ว +218

    ' සාර සදිසි පෙති ' ඇබ්බැහි වුනා .... ❤️💆💆

  • @milniamarasekara3907
    @milniamarasekara3907 2 ปีที่แล้ว +75

    මේක එනකන්මයි බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව.. ජය වේවා අයියලා ❣️❣️❣️❣️❣️❣️❣️

  • @vihagaminimuthu1492
    @vihagaminimuthu1492 ปีที่แล้ว +40

    කවුද දැක්කේ ඩ්‍රාමා දාන වැඩ කැල්ල 😉❤️❤️

    • @ishmhs
      @ishmhs 5 หลายเดือนก่อน +4

      04:13

  • @kaushika326
    @kaushika326 4 หลายเดือนก่อน +12

    මේක නම් තනිකර පිස්සුවක් ❤️🥀

  • @tharushaweerasinghe7033
    @tharushaweerasinghe7033 2 ปีที่แล้ว +965

    මේක දැන් සියපාරකට වඩා අහලා ඇති😍🔥එච්චරට ඇබ්බැහි වෙනවා.❤

  • @malindumethsara8368
    @malindumethsara8368 2 ปีที่แล้ว +278

    පහවසරට එනකං එකට ඉදපු කොල්ලො දෙන්නා ♥️ මරැ මචං 😎

    • @PodiSamaree
      @PodiSamaree 2 ปีที่แล้ว +4

      Ado kota😒

    • @malindumethsara8368
      @malindumethsara8368 2 ปีที่แล้ว +4

      @@MalixBro දන්නැ , ඒත් මට මතකයි 🙂

    • @sajanapeshitha6315
      @sajanapeshitha6315 2 ปีที่แล้ว +6

      Rahula ne

    • @user-nm6mq4ts5s
      @user-nm6mq4ts5s 2 ปีที่แล้ว +7

      Malli apith innwa.. jagath sirge puthal denna me..

    • @leaderff6495
      @leaderff6495 2 ปีที่แล้ว +2

      මොකා මොනා වුනත් මේක සුපිරියක් උට්ටෝ♠️👊💥

  • @SLRANASAROJ-wy1zt
    @SLRANASAROJ-wy1zt 11 หลายเดือนก่อน +17

    අම්මො එක සුපිරි උබලා තමා රටෙ අනාගතය ❤️
    ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @thiliniudeshika8945
    @thiliniudeshika8945 3 หลายเดือนก่อน +7

    Supiri baking ekh🖤👀news kiyanne agamak🖤👀

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +95

    සරිත් අයියා You're my Fav Guitarist😍😍❤❤🔥🔥

  • @anujarukshan7869
    @anujarukshan7869 2 ปีที่แล้ว +1112

    female voice එකෙන් “සාර සදිසි පෙති” full song එකම දෙන්නකෝ .🥺❤️🙏
    ඒ කටහඩටන්ම් කියන්න වචන නැහැ. පට්ටම voice එක ❤️😘🤍
    ඒ සින්දුව female voice එකෙන් ඕන කට්ටිය like එකක් දාගෙනම යමු 👍❤️

    • @chirantha3656
      @chirantha3656 2 ปีที่แล้ว +35

      සඳ කුමාරි මගෙ මනාලී cover song එක කියන්නේ එයා ( Nadee seneviratne )

    • @AkilaDJ
      @AkilaDJ 2 ปีที่แล้ว +21

      ඔවු... full remake needed. slow, better.
      කොහොමත් ඒකෙ නාද රටා හොඳයි, මේගොල්ලො හොඳටම කරනවා. තව කොච්චිලත් හොඳට කියනවා. මොනා වුණත් ඉරාජ් නිසා තමයි ඒ ජන ගී නාද රටා මේ තරමට අපට ඇහෙන්නෙ! :)

    • @supunchanuka828
      @supunchanuka828 2 ปีที่แล้ว +6

      සිරාවටම

    • @danushkarathnayaka9678
      @danushkarathnayaka9678 2 ปีที่แล้ว +6

      Ok

    • @daddybongo3153
      @daddybongo3153 2 ปีที่แล้ว +4

      Patta thamafemale voice eka

  • @youtubeonlu4102
    @youtubeonlu4102 19 วันที่ผ่านมา +1

    News kiyanne thanikarama band ekk nemei brand ekk❤
    Meekanam pissuvak abbahi vela dan❤❤❤❤❤hoda karanna bari ledak news kiyanne aadarei❤❤❤❤❤

  • @Noname-jk4fg
    @Noname-jk4fg ปีที่แล้ว +11

    හැමදාම අහනවා 😻 කවදාවත් ඇති වෙන්නෙ නෑ🎸💜️

  • @janithdeminda.3600
    @janithdeminda.3600 2 ปีที่แล้ว +54

    අධිමාත්‍රාවක්ම තමා දන් නෑ කී වෙනි පාරද අහන්නේ කියලා 🥺🎶🖤 ඒ තරම් addicted 💕

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +59

    ජාත්‍යන්තර මට්ටමේ වින්දනයක් දෙන්නේ උබලා.හරිම ආඩම්බරයි හැකියාවන් ගැන

  • @user-ch5zp8mj8d
    @user-ch5zp8mj8d 5 หลายเดือนก่อน +5

    Sarith and surith❤❤❤❤❤❤❤❤ ඔයාල දෙන්න පට්ට දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤ගොඩක්

  • @Susantha211
    @Susantha211 ปีที่แล้ว +6

    මතකලේ බිහිවෙච්ච අංක එකේ බැන්ඩ් එකක් හරිම ලස්සනයි....ජයවේවා.

  • @achinthajayawikrama4606
    @achinthajayawikrama4606 2 ปีที่แล้ว +299

    Sounds like a masterpiece 💆 ❤️
    (අධිමාත්‍රා - ඇබ්බැහිවන සුලුය 😌)

  • @sandewshanuka8258
    @sandewshanuka8258 2 ปีที่แล้ว +68

    ඔයාලාගේ බැකින් වලට comment
    මවන්න වෙනවා මවලත් මදි සුපිරිම Band එක.All the best

  • @denukasenhiru6767
    @denukasenhiru6767 11 หลายเดือนก่อน +7

    ඔයාලගේ Songs අහද්දි මාර ගැම්මක් එන්නෙ
    මමයි තාත්තයි ඔයාලගේ Songs අහන්නේ සද්දෙන් JBL එක දාගෙන ❤❤❤

  • @denethprasanga2143
    @denethprasanga2143 ปีที่แล้ว +6

    මන් පලවෙනි සැරේට බලද්දි 178k දැන් 8m good job

  • @diliniupekshika5611
    @diliniupekshika5611 2 ปีที่แล้ว +97

    සුපිරි ගැම්මක් තමා ඩ්‍රම ගහන් එකාගෙ අතට දෙවි පිහිටයි❤️❤️❤️❤️🤩🤩😍😍

  • @janithchamara4271
    @janithchamara4271 2 ปีที่แล้ว +60

    බලන්න දෙයක් නෑ මේ ඩබල.කව එකක් කලොත් සුපිරියටම තියනවා ❤️❤️❤️❤️🤜🤛👍👍👍

  • @piuharshini4953
    @piuharshini4953 ปีที่แล้ว +9

    අම්මෝඔ...ඇග හිරි වැටිලා යනවා...මාරම මාර ලස්සනයි ..🖤🖤🖤🖤🖤🖤🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaviruWimalarathne-up9yv
    @KaviruWimalarathne-up9yv 10 หลายเดือนก่อน +5

    සුපිරි අයියා ගැම්මක් තමා ඉතින් ආ 👍👍👌🤟❤❤

  • @mahishasubodani8967
    @mahishasubodani8967 2 ปีที่แล้ว +206

    කොච්චර ඇහුවත් එපා නොවන...පන්ජාබ් මෙලඩි එක...🥰😍❤️

    • @Jalitha
      @Jalitha 2 ปีที่แล้ว

      Eka pissuwk 🤭

    • @gaming-shanu3625
      @gaming-shanu3625 2 ปีที่แล้ว +2

      @@Jalitha පල ඇඹලයා 😂😂😎😎

    • @Jalitha
      @Jalitha 2 ปีที่แล้ว

      @@gaming-shanu3625 අම්මෝ අම්මෝ රිසී 🤭

    • @nethunnesara6041
      @nethunnesara6041 2 ปีที่แล้ว

      Kellek iddith bend ekee supirii nee..aaa

  • @kavindukaize
    @kavindukaize 2 ปีที่แล้ว +49

    ඇබ්බැහි වුනා බන්....😭❤️💯🔥 කොහොමද යකෝ මෙහෙම ගහන්නේ...???😯😯😯😭😭❤️💯🔥

    • @slclassicmusic
      @slclassicmusic 2 ปีที่แล้ว

      දැණ් අපේ ඈයො ඕක කොපි කරනව ලොවෙත්...

    • @mrnoname4551
      @mrnoname4551 2 ปีที่แล้ว

      @@slclassicmusic aniwaren

  • @sachiii4972
    @sachiii4972 หลายเดือนก่อน +4

    Vihara's voice is top notched 😍

  • @Spidey65973
    @Spidey65973 7 หลายเดือนก่อน +7

    එලකිරි අනේ! ශෝක්!! ලස්සනයි!! 💗🔥

  • @Devi_3T
    @Devi_3T 2 ปีที่แล้ว +147

    සුපිරි..සාර සදිසි කෑල්ල ගින්දර..gammac❤️‍🔥🤩🤗

  • @thirathiamoda
    @thirathiamoda 2 ปีที่แล้ว +746

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධිමාත්‍රා! 🙌🔥

  • @Deh_mie
    @Deh_mie 9 หลายเดือนก่อน +15

    වචනයේ පරිසමාප්තියෙන්ම අධිමාත්‍රා ♥️🔥

  • @anujapabasara7468
    @anujapabasara7468 ปีที่แล้ว +13

    අඩො බන් අයියේ මාත් උබලා වගෙ වෙනො අනිවා ශුවර් ☺️☺️

  • @shansudarshan5037
    @shansudarshan5037 2 ปีที่แล้ว +571

    ඕයී ඕයී අර අක්කගෙ වොයිස් එක පිස්සුවක් ❤️😇

  • @Yunara915
    @Yunara915 2 ปีที่แล้ว +185

    දවසට කීපාරක්දෝ අහනවා.හරිම ලස්සනයි.බටනලාව ගහන කෙනා හරිම ලස්සනට සින්දු කියනවා.all the best

  • @nirosharc
    @nirosharc ปีที่แล้ว +361

    සාර සදිසි පෙති Full Video එකක් ඕන කියන අය like කරන්න 😍❤

  • @tonykumara2248
    @tonykumara2248 ปีที่แล้ว +7

    ඔන්න music ඔන්න voice මාරයි superb ❤❤🎉🎉

  • @maheshisky
    @maheshisky 2 ปีที่แล้ว +112

    එක වචනයයි "wow"
    නියමයි රාහුල බෝයිස්❤❤

  • @jehanfd
    @jehanfd 2 ปีที่แล้ว +249

    ලංකාවෙ music industry එකේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ❤️❤️ ❤️❤️

    • @lavandesilva7757
      @lavandesilva7757 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අලුත් සෙට් එක ඉස්සරහට තමා එන්නෙ...😌❤️

    • @achinthajayawikrama4606
      @achinthajayawikrama4606 2 ปีที่แล้ว

      අනිව 😍❤️

  • @ai-rj9gh
    @ai-rj9gh ปีที่แล้ว +22

    SL fire Newsssss... ❤🔥✌😍
    Soo love this Medley...❤🔥
    News you are amazing...✨
    Loving Voice for nadee akki💛
    Good luck Boys...❤
    Love this sarith version of "මේ පැහැදිලි සඳ පානේ...."💫❤✨

  • @ameladassanayaka1098
    @ameladassanayaka1098 9 หลายเดือนก่อน +6

    මම addict උන ලංකාවෙ එකම බෑන්ඩ් එක❤️🔥

  • @isurusampath5119
    @isurusampath5119 2 ปีที่แล้ว +54

    බටනලා පාර නම් සුපිරි මචෝ 🖤🖤🖤

  • @lakminidilrukshi6789
    @lakminidilrukshi6789 2 ปีที่แล้ว +70

    Female voice එක නම් මාරයි ❤️👍

  • @sanirafrenando1681
    @sanirafrenando1681 ปีที่แล้ว +11

    අම්මො ඒ වොයිස් එකනම් පිස්සුවක්😊band එකත් සුපිරි ❤❤

  • @youtubeonlu4102
    @youtubeonlu4102 หลายเดือนก่อน +2

    Pattai oyalage okkoma viedios abbahi vela dan viedios hoya hoya balanne❤❤❤❤❤❤❤❤❤

  • @technicswithharsha1789
    @technicswithharsha1789 2 ปีที่แล้ว +79

    Western song එකකට වුනත් ඕන සිංදුවකට පංජාබ් බෙරේ ආවා කියන්නේ ඉතිම් ❤❤❤💥 Good Job #SnS ❤💥💥

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 2 ปีที่แล้ว +112

    අවවාධයයි! ඇබ්බැහි වෙන සුළුයි 💪❤️🔥❤️💪

  • @kennyfernando784
    @kennyfernando784 5 หลายเดือนก่อน +4

    එක කතාවක ලස්සන ආරම්භයක වගේම දුක අවසානයක ඇහුන ලස්සන මතක ගොඩක් ඇවිස්සෙන සින්දු ටිකක්. Echem fam❤

  • @user-pv7iv1vs1t
    @user-pv7iv1vs1t ปีที่แล้ว +5

    Super super elakiri gammak thama

  • @methminasrimandara417
    @methminasrimandara417 2 ปีที่แล้ว +216

    කැල්ලගෙ වොයිස් එහෙම පට්ට ඈ සුපිරි වැඩක්♥

  • @maleeshamaleesha6802
    @maleeshamaleesha6802 2 ปีที่แล้ว +21

    ෆට්ට බෑන්ඩ් එකක්.අහද්දිත් නැටවෙනවා බං..😊😊😊..ගැම්මක් යකූ🌼🌼🌼🌼..නියමයි කොම්ලනේ.ජයවේවා..💗💗💗💗..

  • @surajchinthaka7075
    @surajchinthaka7075 ปีที่แล้ว +1

    Matanam kiyanna wachana neee puthe oyalata. Anagathe subama suba wewa. Jaya wewa..

  • @chamithunanvidu6237
    @chamithunanvidu6237 11 หลายเดือนก่อน +2

    Ad wedding ekedi oyl dennge songs withrmi dmme😩💗cupiriyk oi

  • @buddhimasewmini3575
    @buddhimasewmini3575 2 ปีที่แล้ว +34

    Dawas gaanak meka Trending Number 1 tiyenawa dakkahama patta sathutui ❤️ කියන්න වචන නෑ ❤️ ලංකාවේ music විතරක් හරි මෙහෙම තියෙන එකම ලොකු දෙයක් ❤️ආදරෙයි NEWS ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahirudilendra1815
    @lahirudilendra1815 2 ปีที่แล้ว +25

    සුපිරී සුපිරී... කට්ටියම🔥 බටනලා පාර🔥 keep it up all the best u all.❤

  • @musicconveter4667
    @musicconveter4667 3 หลายเดือนก่อน +4

    නියමයි බන්😊

  • @naheshatharangani4042
    @naheshatharangani4042 4 หลายเดือนก่อน +7

    නියම සිංදුව ❤

  • @pasindurathnayake3723
    @pasindurathnayake3723 2 ปีที่แล้ว +143

    අද කාලෙ news බලනවට වඩා හොදයි ඒ වෙලාවෙ news ලගෙ medley එකක් අහන එකක්..❤️

    • @crew_music_7365
      @crew_music_7365 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත බ්න්

  • @tharindudinendra5027
    @tharindudinendra5027 2 ปีที่แล้ว +60

    මේක අනිවාරෙන් ල0කාවෙ හොඳම Band ek wenw❤️💪👌

  • @ShehanViduranga-pr7cr
    @ShehanViduranga-pr7cr 10 หลายเดือนก่อน +6

    කෙල්ලේ ඔයාගේ වොයිස් එකත් පට්ට.. 😍😘