Sri Lankan 2000's Hits Medley - News අධිමාත්‍රා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @FunkyFoodieSMR
    @FunkyFoodieSMR ปีที่แล้ว +25

    කී පාරක් මේක ඇහුවද.. වැඩ කරන ගමන්. හැමදාම. සරිත් සුරිත් ඔයාල පට්ට.. නදී ඔයාගෙ වොයිස් එක just amazing.. ❤️🇶🇦

  • @asithasky5713
    @asithasky5713 2 ปีที่แล้ว +787

    ලංකාවේ පිනට පහල උන වාසනාවනතම සංගීත කණ්ඩායමක්..කනට කිසිම අමාරුවක් නෑ..ගෝශාවක් නෑ..ඒ use කරන tones and sound balancing සේරම 100% perfect පුදුම දක්ශයෝ ටිකක් බුදුසරණයි දෙවි පිහිටයි ♥️🙏

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN 2 ปีที่แล้ว +8

      දැන් Flash back අවුල්ද 😉😉😉😂😂😂

    • @datmanmendis
      @datmanmendis 2 ปีที่แล้ว +11

      @@Sameera_NEXTGEN EYA YKO

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN 2 ปีที่แล้ว +7

      @@datmanmendis flashback එකේ ෆොටෝග්‍රැෆර් උඩ කමන්ට් එක දාලා තියෙන්නෙ 😂😂😂

    • @udiththishan4118
      @udiththishan4118 2 ปีที่แล้ว

      ​@@Sameera_NEXTGEN අනේ පලයන් බන්

    • @Sameera_NEXTGEN
      @Sameera_NEXTGEN 2 ปีที่แล้ว

      @@udiththishan4118 නොදී ඉඳපන්කො
      😂😂😂

  • @sakithmethnindu3004
    @sakithmethnindu3004 2 ปีที่แล้ว +79

    ප්‍රේමයේ අරුමේ.......ඒ ඔබේ මහිමේ..... drum කැඩිල්ල🥁🥁 එක්ක හින හෙන්නේ මං.........❤️‍🔥🌹💜️ රිදම් ගෙ වොයිස් එක තමයි ❤️‍🔥 දාහකට ගහන්න පුලුවන් වොයිස් එකක් ❤️‍🔥 ඇබ්බැහියක් අධිමාත්‍රා ❤️‍🔥🌹💜️❤️‍🔥🌹💜️👊✌️👏👍👌💜️❤️‍🔥

  • @prasannam9129
    @prasannam9129 2 ปีที่แล้ว +85

    මේක අහල නැති කණක් මොකටද.ඒ තරං ලස්සනයි,qualityයි🔥🔥💖

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 ปีที่แล้ว +1633

    Wooow ඒ කාලේ සිංදු ආදරනීය දක්ශයෝ ඔයාලා ආදරෙයි❤️
    සුපර්ස්ටා අපේ සිංදුවකුයි මගේ සිදගනයි 😍🎤

    • @SarithSurithMusic
      @SarithSurithMusic  2 ปีที่แล้ว +190

      Thank you very much!❤

    • @dilanjewantha1458
      @dilanjewantha1458 2 ปีที่แล้ว +19

      AASSSAI

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 2 ปีที่แล้ว +23

      මංජුල මල්ලි අලුත් සින්දුවක් ඕන ඔයාගෙන්... මගෙ ජීවිතේ සිංදුව මගේ ලව් හිට් එකක්...❤️❤️❤️

    • @indikajude3954
      @indikajude3954 2 ปีที่แล้ว +6

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +6

      💯🔥

  • @SLPhoenix2000
    @SLPhoenix2000 11 หลายเดือนก่อน +41

    දවසට එක පාරක්වත් මේ medley එක ඇහුවෙ නැත්තන් කෑවේ නෑ වගේ

    • @udani3366
      @udani3366 4 หลายเดือนก่อน

      aththa🥰

  • @resarapamuditha1887
    @resarapamuditha1887 2 ปีที่แล้ว +118

    අම්මෝ සිංදු හැන්ඳැව පට්ටම කාලෙකින් ඇහුවේ 😍🥺

  • @manojsameerapahalavithan-lw2ve
    @manojsameerapahalavithan-lw2ve ปีที่แล้ว +140

    මේ ගර්ල් නම් ටීම් එකට පට්ට මැච් එයාට මාර ටැලන්ට් එකක් තියෙන්නෙ..

  • @hasithaherath4334
    @hasithaherath4334 2 ปีที่แล้ว +476

    රන්වන් මල් දම් සිංදුවයි, මනමාල නම් කටකාර නම් සිංදුවයි අරන් කරපු mix එක නම් පට්ටම පට්ට, මේ සිංදු සේරම ඒ කාලේ අපේ ජාතික ගීත ... නියමයි .... ❤️❤️❤️🔥🔥🔥

  • @charithkoddithuwakku9541
    @charithkoddithuwakku9541 2 ปีที่แล้ว +140

    90's සෙට් එකම අතීතයට ගෙනියපු සිංදු සෙට් එක.❤️වසන්තයේ සිත සැලුනා,රන්වන් මල්දම් amazing🔥keep it up news,you guys are great🔥❤️

  • @kaveenridmal2429
    @kaveenridmal2429 2 ปีที่แล้ว +159

    ලංකාවේ සන්තොසේකට තියෙන්නේ තාම NEWS මෙහෙ PLAY කරන එක විතරයි.කලින් නං හිතුවේ නෑ අපේ කාලේ මේ සින්දු මේ තරමට රහට අහන්න පුලුවන් වෙයි කියල ලංකාවේ BAND එකකින්.ඒ හිස්තැන පුරවාගෙන NEWS ආවා.Thanks Sarith Surith and all in NEWS ❤

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +7

      Lankawe godak talented artists la innawa bollywood wage industry ekak thibba nm economy eka goda. In many developed countries entertainment industry is the main source of income.

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว +1

      ඔව්....මුන් තමයි ඒ රසේ දෙන්නෙ ඒ විදියට......මේ අයට බය නැතුව international ශෝ එකක් උනත් ගහන්න පුලුවන්....අනිත් අයගෙම් නම් මේ රසේ එන්නෙ නෑ...

    • @savijay3565
      @savijay3565 8 หลายเดือนก่อน +1

      ​@@devindaranaweera1300Yeah..මෙහෙ Government එකට මේ වගේ Talented Band වලින් හරි වැඩක් ගන්න තරම් මොලයක් නෑ..අපරාදේ වෙන රටක වගේ හිටියනම් මේ වෙනකොට සෑහෙන තැනකට යන්න තිබ්බා😪😪😪

  • @imbuddhika
    @imbuddhika 2 ปีที่แล้ว +86

    8 minutes?? Seriously?? I wish i can listen more songs guys. රන්වන් මල්දම් + කටකාරනම්... Damn that one is awsome 🤘🤘🤘🤘 ❤️❤️❤️❤️

  • @seenation
    @seenation 2 ปีที่แล้ว +14

    ඒ අතීත මතක එක්ක කට දෙකොනින් කනට යන්නම මුහුන සිනහවෙන් සැරසූවාට බොහොමයක් පිං උඹලාට ! ❤️

  • @oshadanawodya9414
    @oshadanawodya9414 2 ปีที่แล้ว +69

    මේක නම් සුපිරියක්💯🔥🤘🎼✨ සුපිරි අධි මාත්‍රා....🤘🎼🎧✨ තාමත් hit බෑන්ඩ් එකක්...🎧✨🎼🔥💯

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 2 ปีที่แล้ว +15

    අඩේ සිංදු හැන්දෑව 💖💖 අමතකම වෙලා තිබුන ඉස්සර පිස්සුවෙන් අහපු සිංදුවක් 😍

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 ปีที่แล้ว +101

    අම්මෝ කටකාරකම් song එකට Centigradz ලගේ melody එක mix කරලා play කරපු එක සුපිරියක්🥰🥰❤️❤️

  • @dinithigunasekara1502
    @dinithigunasekara1502 2 ปีที่แล้ว +49

    තව සිංදු ටිකක් තිබුණා නම් කියලා හිතුනා.... ඒ තරම් ලස්සනයි අහ⁣ගෙන ඉන්න ❤❤❤

  • @vibeLiveSL
    @vibeLiveSL 2 ปีที่แล้ว +1141

    00:00 හිනහෙන්නේ හිත හීනෙන්දෝ
    01:37 සිංදු හැන්දෑව
    02:11 හිනැහෙන්නේ මං
    03:25 මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි
    04:36 වසන්තයේ සිත සැළුනා
    05:27 මල් පෙත්තක් සේ
    05:50 මනමාලකම්
    07:01 රන්වන් මල්දම්

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +25

      Thank you so much time stamps dunnata ❤

    • @vibeLiveSL
      @vibeLiveSL 2 ปีที่แล้ว +4

      @@devindaranaweera1300 ❤

    • @piyumaljayaweera1807
      @piyumaljayaweera1807 2 ปีที่แล้ว +6

      Thank you sooo much bruh 🖤

    • @vibeLiveSL
      @vibeLiveSL 2 ปีที่แล้ว +1

      @@piyumaljayaweera1807 🖤

    • @kavindugayan2855
      @kavindugayan2855 2 ปีที่แล้ว +45

      උබල මේ වගේ ඒවත් Skip කර කර අහනව නම් අහන්නෙ නැතුව ඉදපල්ලා 😑💔

  • @LakshanM26
    @LakshanM26 2 ปีที่แล้ว +346

    2000s music කියන්නෙ වෙනම ලෙවල් එකක් 😎
    ❤️ Centigradz ❤️ Iraj
    ❤️ D tap ❤️ 6th lane
    ❤️ K Kalhara ❤️ Ranindu
    ❤ Daddy ❤ BnS

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 2 ปีที่แล้ว +132

    My favorite කණ්ණාඩි පොළගා...(රනිදුගේ song එක කිව්ව)..You superb boy😎😎😎

  • @viralvideobss3324
    @viralvideobss3324 ปีที่แล้ว +10

    Wooooooow 💯
    සින්දු හැන්දෑව Full Song එකම ඔනේ ❤

  • @dilshanperera7483
    @dilshanperera7483 2 ปีที่แล้ว +47

    අම්බෝ කනට මී පැණි වක්කරනවා වාගේ👌👌👌 . ජය වේවා news ❤🔥🙏❤🔥🙏

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +26

    වැඩි අටුවා ටීකා දාන්න විදියක් නෑ,ඒ ඔක්ක්කොම හැමෝම කමෙන්ට් කරලා තියෙන්නේ,ඒ නිසා කෙටියෙන් කියන්නෙ ,මේක මන් දැක්ක දේව ආශ්චර්‍යක් වගේ,👌 නියමයි.❤❤❤කනට මී පැනි වක්කරනවා කියලා තේරුනේ අදයි ඇත්තටම ❤

  • @virangadeepal2259
    @virangadeepal2259 2 ปีที่แล้ว +46

    වචනයේ පරිසමප්තියෙන්ම අධ්මාත්‍රා තමයි ....................................... ආදරෙයි

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +28

    මට නින්ද යන්නැ මෙයලගෙ nonstop අහන්නැතිව♥️ මුන් දෙන්නා පොඩිකාලෙ ඉදන් පිස්සු වැට්ටුවා♥️♥️♥️

  • @janithamarathunga1041
    @janithamarathunga1041 2 ปีที่แล้ว +55

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක අධිමාත්‍රාවක්ම තමයි💯😍
    Well done Sarith Surith and the NEWS 👌❤🔥❤🔥

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +7

    Data වලට බුදු සරණයි ඔයගොල්ලන්ගෙ වැඩ නිසා..
    මොනවද ඉතින් කියන්නේ❤❤❤ මගේ ආසම band එකක්. සරිත් සුරිත් නියම වැඩ්ඩො💪 vihara ත් සුපිරි❤සරිත්ලගෙ coke red එකක් නෑර බලලා අලුත් performance බලනවා ❤ News band එකෙ nonstop,mashup ඔක්කොම ❤ පට්ටම ලස්සනයි මේක. වාව්...පිස්සුවෙන් වගේ තාමත් 2000 ' s කාලේ සින්දු අහනවා . ඒවා රත්තරන් අද කාලේ ඒව එක්ක බලද්දි. So thank you so much sarith surith and the News ඒ කාලෙ සින්දු වලට මෙහෙම වටිනාකමක් දුන්නට ❤💪 පිස්සුවක් තමා සරිත් සුරිත්💪❤
    I am a big fan ❤

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +56

    ඔය හැම සින්දුවක්ම ඒ කාලෙ ආසාවෙන් අහපු සින්දු....මාව අතීතයට අරන් ගියාට පින්....ඒක වෙනම ෆීලින් එකක්👍👍👍👌

  • @thamashadevindi
    @thamashadevindi ปีที่แล้ว +13

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'අධිමාත්‍රා' වක් මේක නම්. විස්තර කරන්න වචන නෑ. මේ සින්දු වල ලස්සනත් ඔයාලගෙ හැකියාවත් දරා ගන්න බැරි තරම්. හරිම ආදරණීය, ලස්සන, සුපිරි වැඩක්. Keep up guys. Good luck ❤️‍🔥

  • @hashMadu
    @hashMadu 2 ปีที่แล้ว +57

    අම්මෝ ඒක..no words.ලංකාවෙ band එකක් කියලා ජාත්‍යන්තරයට යවන්න පුලුවන් band එක.පොඩි කොල්ලො ටික ජ⁣යවේවා💜️

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว

      Yohani India aran yanna thibbe me band eka 😍😍🔥

  • @thisarinduthilini1565
    @thisarinduthilini1565 2 ปีที่แล้ว +96

    Girl's voice superb ✌️ .. Good job guys.. ❤️❤️❤️ ආසම සින්දු ටිකක් එකදිගට ලස්සනට.. ❤️😍

  • @arunaranthilina6298
    @arunaranthilina6298 2 ปีที่แล้ว +34

    මේකනම් trending අනිවා...❤️❤️🎶😍

  • @NimethmaDissanayake-
    @NimethmaDissanayake- 8 หลายเดือนก่อน +12

    Akkage voice patta ❤️👌
    Okkoma supuri dakshayo
    Congratulations
    - NEWS - ❤️❤️❤️

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +298

    රිදමගෙ voice නම් voice ❤️ band එකට පට්ටම තෝරගැනීමක්

    • @vihangaravindu793
      @vihangaravindu793 2 ปีที่แล้ว +63

      Vihara කියන්නේ මේ field එකෙ ඉන්න පට්ට වැඩ්ඩෙක් මිනිහා තමයි එතන මොල කාරයා වගේම band එකේ sound engineer

    • @widuofficial7832
      @widuofficial7832 ปีที่แล้ว +5

      අනිවා💖

  • @SahanDevinda_
    @SahanDevinda_ 2 ปีที่แล้ว +67

    අධිමාත්‍රා series එකේම ආසම medley එක...!! ❤️❤️💐💐💫🤗

  • @hc_videos
    @hc_videos 2 ปีที่แล้ว +18

    ආයේ ඉතින් සුපිරි ම nonstop එකක්. අධිමාත්‍රාවක්ම තමයි මේවා නම් thank you news band ❤️❤️❤️

  • @isuruprabath5357
    @isuruprabath5357 2 ปีที่แล้ว +68

    නදී සෙනෙවිරත්න 😍💗💗 top voice 😍💗

  • @nimesh_lakshan
    @nimesh_lakshan 2 ปีที่แล้ว +41

    පොඩි කාලේ ඉදන් අහන්න ආසම සිංදු ටික එකදිගට ඇහෙද්දි😍💥

  • @prasannam9129
    @prasannam9129 2 ปีที่แล้ว +37

    Music වල උපරිම feeling එක news band එක අල්ලගෙන තියෙන්නෙ 💖💖🔥🔥🔥

  • @pasinduprabashana4111
    @pasinduprabashana4111 2 ปีที่แล้ว +71

    ආසම බෑන්ඩ් එක ආසම සෙට් එකහ්.ජය වේවා සරිත් සුරිත් 😘

  • @MaleeshaDirukshan7064
    @MaleeshaDirukshan7064 2 ปีที่แล้ว +15

    sarithsurith@news
    music band
    කනට ගහන music ලැව් ගින්නක් තමයි 🔥🔥🇱🇰🇱🇰🤟🤟💪🇱🇰🇱🇰🇱🇰

  • @pawarabhashana8938
    @pawarabhashana8938 2 ปีที่แล้ว +16

    සුපිරි
    Ara පැනපු ekath maru
    ඈ 😍❤️

  • @විනෝදෙ-ර7ට
    @විනෝදෙ-ර7ට 2 ปีที่แล้ว +10

    හම්මහ්...නියමයි මල්ලි.අපේ කාලේ ලස්සනම සිංදු සෙට් එකක්.මාර ආදරෙයි ඒ සිංදු වලටයි ඒවගෙ අයිතිකරුවන්ටයි.ඔයාලා සිංදු ටිකට උපරිම සාදාරණයක් කලා.ලස්සනයි ජය වේවා බුදු සරණයි !!!!!

  • @pasindu76
    @pasindu76 2 ปีที่แล้ว +26

    Band එකක් උනාම singing ම නෙවේ stage performance එකත් තියෙන්නෝන.ඒක පරිස්සමට ලස්සනට ඉදිරිපත් කරන band ekak..band eke okkomala music athule jiwath wena aya..
    Instrument eka play karana eka witrk newe oyalage dancing ekath mru....music,voice ewa khmth super 😎✔️..super collaboration...🙂👍...good luck all ...

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +9

    ඇත්තටම කොහොමද උපතින්ම මේ වගේ දක්ශකම් ගේන්නෙ❤❤❤

  • @viransilva8276
    @viransilva8276 2 ปีที่แล้ว +29

    හැමදාමත් වගේ මෙකත් නියමටම තියේනවා, මෙවා ඇහෙනකොට අපේ පොඩ් කාලේ මතක් වෙනවා..well done...❤️❤️❤️

  • @methsaras.weerasinghe5685
    @methsaras.weerasinghe5685 2 ปีที่แล้ว +15

    දාපු දවසෙ ඉදන් හැමදාම එක පාරක් හරි අහනවා 😌❤️

  • @MCGArachchi
    @MCGArachchi หลายเดือนก่อน +5

    ජේත්තු නෝනේ Medley එක ඉක්මනට ඕනේ News..Title එකටත් ඒකම දාන්න🥰❤✨🔥

  • @vashilyrics
    @vashilyrics 2 ปีที่แล้ว +63

    පිස්සු හැදෙනවා.
    Can’t wait to see them performing this live someday. Beautiful ❤️

  • @nipunkaushalya5756
    @nipunkaushalya5756 2 ปีที่แล้ว +131

    මේ වගේ වෙන සුපිරි බෑන්ඩ් එකක් තියෙනවාද නෑ.
    ජීවිතේට නෑ බ්න්. ❤️🤘News

    • @tuanayaz9466
      @tuanayaz9466 2 ปีที่แล้ว +5

      Try Infinity💫

    • @ayomaldinujaya1059
      @ayomaldinujaya1059 2 ปีที่แล้ว +4

      @@tuanayaz9466 no news are better than infinity 😚

    • @harrylouberrie
      @harrylouberrie 2 ปีที่แล้ว +1

      It's your time to explore infinity :))

    • @malankaushika2587
      @malankaushika2587 2 ปีที่แล้ว

      @@ayomaldinujaya1059 agreed

    • @nipunkaushalya5756
      @nipunkaushalya5756 2 ปีที่แล้ว +2

      For those who are upset with my comment. Wayo, Marians, 2 forty 2, Line one, infinity, News. All bands superb ❤️🤘. My comment is just for entertainment.

  • @rashmishehana3365
    @rashmishehana3365 2 ปีที่แล้ว +11

    අහම්බෙන් දැක්කේ , ඒත් දැන් ඔයාලගෙ song එකක් දවසට සැරයක්වත් අහනව. මන් හිතන විදියට ලංකාවෙ හොදම bands වලින් එකක් ඔයාල. අලුත් එකක් ලගදිම ආයේ ඕනා. All members are amazing 🔥❤️❤🔥
    Good luck all.......
    ❤️ Sarith & surith ❤️
    ( කොන්ඩේ වවන් ඉද්දි තමා ලස්සනම 😍)

  • @indikajude3954
    @indikajude3954 2 ปีที่แล้ว +45

    Its an adictive 💉 drug 🔥 මං ආසම බේස් ගහන පොඩ්ඩට. ලෙහාන් ❤ overall superb 👌 Thanks News 🙏❤

  • @damiduniroshan6311
    @damiduniroshan6311 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආස හිතෙන සිංදු සෙට් එකක්. මාරම රහක් දීලා තියනවා❤. අයේ කියන්න වචන නෑ සුපිරියක්. Good job news. Best of luck ❤️‍🔥

  • @SamithaWeerasinghe
    @SamithaWeerasinghe 2 ปีที่แล้ว +18

    වෙනදා වගේම සුපිරියක්...🥺❤️🔥

  • @hasanikawya
    @hasanikawya ปีที่แล้ว +5

    මරන්නද හදන්නේ sa & su😫😫😫💗bravo my boys!🥺♥️

  • @jehan5939
    @jehan5939 2 ปีที่แล้ว +40

    මේකත් සුපිරියක් 🔥තව ඒවා ඕනා❤️

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 2 ปีที่แล้ว +16

    හිනැහෙන්නේ මං 🔥 Vihara Hettiwaththa සුපිරියටම කියනවා එකනම් 🔥🤍

  • @ravindupererayt
    @ravindupererayt 2 ปีที่แล้ว +28

    සුපිරි සුපිරි සුපිරි. Bass 🎸 තව ඇහුන නම් මරු 🥰

  • @reyalnotteya759
    @reyalnotteya759 2 ปีที่แล้ว +18

    සරියා &සුරියා මේ පාරත් ගැම්මක් ඇල්ලුවා එහෙනම්...♥️♥️♥️♥️

  • @nipunivisuddika9623
    @nipunivisuddika9623 2 ปีที่แล้ว +21

    ඇබ්බැහි වෙලා ඉන්නෙ.. හැමදාම ඔයාලගෙ සිංදු සෙට් එක අහනවමයි 😍❤😍

  • @FamiDays-tg5ij
    @FamiDays-tg5ij 3 หลายเดือนก่อน +1

    මේ අධිමාත්‍රාව අධිමාත්‍රාවෙන්ම අහන මම 🥺🥹🫶🏼😘 besttttttttt ❤❤❤❤❤

  • @prasangaanuruddha4010
    @prasangaanuruddha4010 2 ปีที่แล้ว +144

    ලස්සන වැඩක් News ❤️❤️❤️ ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා චාමර වීරසිංහ ,දමිත් අසංක, චාමර රනවක යන අපේ කාලේ ගායකයන්ගේ ගීත එකතුවක් බලාපොරොත්තු වෙනවා ❤️❤️

  • @senithweerathunga6218
    @senithweerathunga6218 3 หลายเดือนก่อน +2

    හරි නම් මේ වෙනකොට 10M views ගහන්න ඕන Medley එකක්👌🏼❤🔥 My Fav 2000s Medley #SarithSurithandtheNews😍❤✨

  • @devindaranaweera1300
    @devindaranaweera1300 2 ปีที่แล้ว +39

    ඔහොම්ම english ටිකකුත් දාමු කොල්ලෝ ටික ❤💪

  • @kevinb2047
    @kevinb2047 2 ปีที่แล้ว +281

    I cant understand the language but this backing is amazing ❤️🤩 take a bow from 🇬🇷🇬🇷

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +8

      Thanks bro for your beautiful comment♥️🔥

    • @thilinahashan5899
      @thilinahashan5899 ปีที่แล้ว +2

      Hi bro where from you ❤

    • @kevinb2047
      @kevinb2047 ปีที่แล้ว +26

      @@thilinahashan5899 මම මෙහෙ එකෙක් හුත්තෝ උබටත් ආතල් තේරෙන්නෙ නෑනේ

    • @movindujayasundara
      @movindujayasundara ปีที่แล้ว +6

      @@kevinb2047 ooi 😂❤

    • @sandamalimanage3910
      @sandamalimanage3910 ปีที่แล้ว +3

      😂😂😂😂

  • @shanshan-fd2mq
    @shanshan-fd2mq 2 ปีที่แล้ว +90

    ෆ්ලැෂ්බැක් පරාදයි news ලගෙ backing වලට ජය වෙිවා

    • @kavindaathapththu8659
      @kavindaathapththu8659 2 ปีที่แล้ว +5

      @Tik tok උබ දන්නෙ නෑ තව ෆ්ලෑෂ්බැක්ගෙ සවුන්ඩ්ස්.උන්ගාව විතරයි තියෙන්නේ RCF full sounds.අනික උන්ට විතරයි හරියටම account and electric දෙකම හරියටම play කරන්න පුළුවන් .දැනගෙන comments දාන්න බ්‍රෝ..

    • @adeeshalakshan3608
      @adeeshalakshan3608 2 ปีที่แล้ว +3

      @@kavindaathapththu8659 monada bn account kiyanne😂😂

    • @ravindurandula9744
      @ravindurandula9744 2 ปีที่แล้ว +4

      @@kavindaathapththu8659 flashback වලට වඩා හොද එකෝස්ටික් බෑන්ඩ් ඕනෙ තරම් තියනව බ්‍රෝ

    • @infinity-764
      @infinity-764 2 ปีที่แล้ว +2

      @@kavindaathapththu8659 flashback wahala🤣

    • @kavindaathapththu8659
      @kavindaathapththu8659 2 ปีที่แล้ว +2

      @@infinity-764 ඉස්සරල ඔය වගේ ඒව සිංහලෙන් ටයිප් කරපන්..නූගත්කම පෙන්නන්නෙ නැතුව.නිකන් බොරුවට බුකියෙ ටිපර් වෙන්නෙ නැතුව..😂😂

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +29

    On repeat guys!!...this takes back into our A/L days ❤️❤️

  • @gummysmile.
    @gummysmile. 2 ปีที่แล้ว +343

    කෙල්ලගෙ කටහඩ තමා කටහඩ 🥺😍

  • @booma488
    @booma488 8 หลายเดือนก่อน +2

    No words superb ❤ my favorite අධිමාත්‍රා song 2024 ❤❤

  • @chathurikamedhavi
    @chathurikamedhavi 2 ปีที่แล้ว +77

    7:28 The Best Part😍❤🎶🔥
    Great Stuff NEWS!! Already addicted to this Masterpiece❤❤🔥🔥

  • @DKsl-uk7mz
    @DKsl-uk7mz 8 หลายเดือนก่อน +5

    බේස් එක ගහන කෙනාගෙ වොයිස් එක පට්ට❤😊

  • @sandeepdharmawardhana6221
    @sandeepdharmawardhana6221 2 ปีที่แล้ว +7

    අද ඉඳන් playlist එකේ උඩම එක ❤️ well done ❤️ news ❤️😍

  • @SupunTharaka-dh1sf
    @SupunTharaka-dh1sf 3 หลายเดือนก่อน +1

    සුපිරියක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 💗😍

  • @tharakadesilva5254
    @tharakadesilva5254 2 ปีที่แล้ว +8

    මේ සිංදු යන කාලෙ උබල අත දරුවො වෙන්න ඕනෙ.. anyway nice cover up👍👍

  • @dulandhananjaya7341
    @dulandhananjaya7341 2 หลายเดือนก่อน +5

    මම ආසම මේකෙ කෙල්ල සින්ග් කරනවට♥️♥️♥️ඇයි මෙයා අයින් උනේ මේකෙන්🥺

  • @bassboot2002
    @bassboot2002 2 ปีที่แล้ว +17

    ඒකනම් පහරක්... සුපිරිම සිංදු සෙට් එකක්..❤️😍🎧

  • @kavindulakshan399
    @kavindulakshan399 ปีที่แล้ว +4

    සිංදු හැන්දෑව ❤👌addicted bro👌👌❤

  • @CHATHUX
    @CHATHUX 2 ปีที่แล้ว +90

    අධිමාත්‍රා is back 🔥🔥

  • @Deneththaraka77
    @Deneththaraka77 11 หลายเดือนก่อน +7

    අන්තිමට ගහන ලීඩ් පාර 💨

  • @eshansammika5791
    @eshansammika5791 2 ปีที่แล้ว +15

    නියමයි නිවිස් සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️

  • @X_Cathuwa_0
    @X_Cathuwa_0 2 ปีที่แล้ว +7

    🙂තව මෙවගෙ එවා ඔනෙ😘
    ❤️‍🔥much love😍

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 2 ปีที่แล้ว +57

    එකෙක්ට එකෙක් නොදෙවෙනි දක්ෂයො ටිකක්.specialම කියන්න කියෙන්නෙ keyboardist මල්ලි උඹ තරම් vocal පැත්තට support කරන කීබෝඩෙක් වෙන ලංකාවෙනම් නෑ. මැණිකක් උනත් හැඩ ඔප දැම්මම වගේ තමයි band එකේ qualify එක උඩටම උස්සන එකා උඹ ❤️💪

  • @LahiruSampath-j4e
    @LahiruSampath-j4e 2 หลายเดือนก่อน +133

    2024 anyone🥵❤️

  • @mithilarandika1993
    @mithilarandika1993 2 ปีที่แล้ว +37

    Lady's Voice 👌 Backup for the nonstop 👌No words 👌

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +2

    16වෙනිපාරටත් ආහනමන් ♥️ අම්මො උබලාමාව පිස්සු වැට්ටුවා බන්♥️♥️♥️

  • @Nishantha_1
    @Nishantha_1 2 ปีที่แล้ว +22

    News! කියන්නෙ වෙනම level එකක් ❤️🌸

    • @devindaranaweera1300
      @devindaranaweera1300 2 ปีที่แล้ว +1

      Next මාත්‍රාව enakam agili ganinne

  • @naveenayasaswin1392
    @naveenayasaswin1392 2 ปีที่แล้ว +25

    Wow... That's exactly how a great medley should be directed and sounding like. What a masterpiece #News

  • @TLK-l2e
    @TLK-l2e 6 หลายเดือนก่อน +6

    ලන්කාවෙ සුපීරිම acoustic band eka news ❤🎉

  • @harshasewwandi8604
    @harshasewwandi8604 2 ปีที่แล้ว +9

    ආසම band එක..❤️😘 සුපිරි අධිමාත්‍රා ❤️❤️❤️..

  • @kavithradilusha8866
    @kavithradilusha8866 ปีที่แล้ว +4

    බලහන් යකෝ flash back,sahara flash එවා වගේ ද බලහන් කො musick බලහන් backing,singing ,rock ❤️

  • @ruchiswarnajith7925
    @ruchiswarnajith7925 2 ปีที่แล้ว +18

    Trending No 03 Boys Keep It Up Much Love🇱🇰🔥❤ පිස්සුවක් යකෝ මේක නම් 😍

  • @ai-rj9gh
    @ai-rj9gh 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි
    නෑ යන්නේ හැරදා කිසිදා.....!!!❤
    My heart feels when I sing that song with Sarith voice...💛 Love ittttt....❤💫

  • @janithpriyankara5956
    @janithpriyankara5956 2 ปีที่แล้ว +8

    හැමදාම වගේ සුපිරියක්..❤️❤️❤️

  • @oneworld8918
    @oneworld8918 2 ปีที่แล้ว +7

    මේක නම් සොමියක් වගේ 💖✨️🔥
    Best beats nice combination 💪

  • @kalhan_j1633
    @kalhan_j1633 2 ปีที่แล้ว +7

    අධිමාතා්‍ර නම් the news තමයි:)♥️

  • @bestday2000
    @bestday2000 ปีที่แล้ว +16

    'අධිමාත්‍රා' season 3 needed ❤️

  • @chanindudilshara5947
    @chanindudilshara5947 10 หลายเดือนก่อน +3

    සුපිරියක් 💗

  • @roshandd
    @roshandd 2 ปีที่แล้ว +2

    මේ වගේම songs ටිකක් දෙන්න ආයෙ.ආයෙම ඒකාලෙට ගියාවගෙ.welldone boys...🎧🎤🎶💕💥🔥💯

  • @mahenminura1480
    @mahenminura1480 ปีที่แล้ว +4

    ඇත්තටම අධිමාත්‍රා තමයි well Done Crew ❤️❤️🎧🔥

  • @rangashan7361
    @rangashan7361 2 หลายเดือนก่อน +1

    Yaka crew
    Line one
    Infinty
    News පට්ටම සෙට් එකක්...💞💞💞💞💞💞