Sinhala All time Hits Medley - News අධිමාත්‍රා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2021
  • News අධිමාත්‍රා Season 1 - Sinhala All time Hits Medley
    Live track Mixed & Mastered by Vihara Hettiwatta ( Musix Factory )
    Live Mix - Chamith Perera
    Light Engineers - Amila Costha & Angel Cooray
    Videography by Newsmakers ( Sandev Hettiwatte , Chandula Perera )
    Band Manager - Jagath Jayawardena
    Project Coordinator - Sathsara Senanayake
    Sounds , Lights & Location - Divine Studio Moratuwa
    goo.gl/maps/Q4kwf26ibSdYgz1MA
    Special Thanks,
    Pramuk Fernando ( Divine Studio Managing Director )
    Priyanga Fernando
    Dilani Wijethunga ( Makeup and Hair )
    •Facebook - bit.ly/2HtXP77
    •Instagram - bit.ly/2SI6dm0
    •Twitter - / sarithandsurith
    •Email - sarithsurithmusic@gmail.com
    •NewsMusic - linktr.ee/NewsMusic
    Renu Renu Mal Mite
    Artist - Rookantha Gunathilaka
    Music - Rookantha Gunathilake
    Lyrics - Rookantha Gunathilake
    Ratakin Eha
    Original Singer - Priya Sooriyasena
    Lyrics - Premakeerthi de Alwis
    Melody - Clarence Wijewardene
    Lassana Lokaye
    Artist - Gypsies
    Music - Gypsies
    Lyrics - Ananda Padmasiri
    Kirilli Ran Kirilli
    Artist - Desmond de Silva
    Lyrics - Premakeerthi De Alwis
    Music - Stanley Peris
    Kusumi latha Renu Latha
    Artist - Greshan Jayamaha
    Lyrics - Rookantha Gunathilaka
    Music - Rookantha Gunathilaka
    Lassana Gammane
    Artist - Marwin Mihidhukula
    Lyrics - Sunil Yogendra
    Music - Nalin Perera
    Hiru Gilila
    Artist - Chandralekha Perera
    Lyrics - Sarath C.Fernando
    Music - Rookantha Gunathilaka
    Ran Wan Watha
    Artist - M. S. Fernando
    Lyrics - Karunarathna Abeysekara
    Melody - S. Sanmugam
    #Newsඅධිමාත්‍රා
  • เพลง

ความคิดเห็น • 2.8K

  • @CUTESHAM
    @CUTESHAM 2 ปีที่แล้ว +118

    කුසුම් ලතා එකයි ලස්සන ගම්මානේ සිංදුවයි ෆුල් සිංදුව ගහලා විඩියෝ එකක් ඕනේ. මෑතකදී දැකපු සුපිරිම බෑන්ඩ් එක NEWS. ජය වේවා. පුලුවන් නම් ඒ සිංදු දෙක ගහල විඩියෝ එකක් දාන්න. 👍❤️

  • @miuzigo2146
    @miuzigo2146 2 ปีที่แล้ว +43

    සුපිරි සෙට් එක...❤️
    මේ කොරෝනා ප්‍රශ්න ඉවර උනාම show එකක් කරමු ලංකාවටම....එකෙන්ම අනිවා එනවා බස් පිටින්....ආදරෙයි ඔය සෙට් එකට....එතකන් පරිස්සමෙන් ඉන්න ඔක්කොම....❤️❤️❤️😍😍😍

  • @upulkatipearachchi5796
    @upulkatipearachchi5796 2 หลายเดือนก่อน +14

    අධි නේත්‍රා සහස් ගනන් පිනවන අධි මාත්‍රා.. අපූරුයි බොලව්..❤️‍🩹❤️‍🩹

  • @yasindumarasinghe
    @yasindumarasinghe 8 หลายเดือนก่อน +72

    Lyrics 🌚✨
    දවසක් දා හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට
    නුඹව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුණා
    රේණු රේණු මල් මිටේ රේණු
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ...
    නා දළු දෙතොල් හසරැලි මත වෙලී
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
    අසමාන වූ ඒ අප ආදරේ
    කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මා
    අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නෙ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ...
    දුර ඈතද ඉන්නෙ ඔයා
    මේ ළඟමද ඉන්නෙ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනව ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමී ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ළඳේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්...
    කාටද ඔබ දැන් ආදරේ
    නොකියා දෝ පිටුපා ගියේ
    නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
    නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
    කිරිල්ලී රන් කිරිල්ලී නොකියා ගියා පියඹලා
    ආදරේ මට නෑ කියා
    පියඹලා ඔබ ගියා...//
    කුසුමි ලතා රේණු ලතා අනග කතාවේ
    හොරෙන් හොරෙන් මදෙස බලනවා
    වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
    වරින් වරේ කැළුම් ගේනවා//
    සිත බැඳුනට කුසුමිට
    මගේ සිත ඇය ළඟ නෑ රැඳෙන්නෑ
    අප සිතුවට කිසි දින සිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ
    හද පතුලේ මගේ සිත ඇතුලේ
    ඔබ පමණය මට ඉන්නේ...
    දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ
    නෙතඟින් පැවසූ ඒ ආදරේ
    සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ
    දුනුකේ මල් යායේ සැංගී සැන්දෑවේ
    නෙතඟින් පැවසූ ඒ ආදරේ
    සිහිනෙන් තැවරූ ඒ මුදු සුවඳක් වාගේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතකේ ඈත මගේ අද ඊයේ වාගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ...//
    උදා ගිරෙන් හිරු පායා
    සඳ දැක ගනු රිසියේ
    පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී
    හිරු ගිලිලා සඳ නැඟ ආ නියාවේ
    සඳ මිලිනව හිරු පිබිදුනු විලාසේ//
    ඔබයි මමයි මමයි ඔබයි
    හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ
    ඔබයි මමයි මමයි ඔබයි
    හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ...
    ඔබේ රුවෙන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
    ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ//
    මම ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ//
    මා එතනයි ජීවත් වී ඉන්නේ
    රන් වන් වත බැබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා...

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +419

    උබලා අවුරුදු 14 ඉඳන් අවුරුදු 70 වෙනකම් වයස ඕඩියන්ස් එක අල්ලලා ඉවරයි. ඒ වැඩේ හැමෝටම බෑ 👌👌

    • @hasarudamsara9022
      @hasarudamsara9022 2 ปีที่แล้ว +1

      @@gamingwithpasiya7781 😂pw oi uba

    • @user-jr8vy6vt1g
      @user-jr8vy6vt1g 2 ปีที่แล้ว +7

      හුම්ම්..මට 13 ඕක 10 කියල දාන්න

    • @justdoit1356
      @justdoit1356 2 ปีที่แล้ว +2

      mata 14i

    • @navoshi
      @navoshi 2 ปีที่แล้ว

      @@hasarudamsara9022 pp

    • @navoshi
      @navoshi 2 ปีที่แล้ว

      @@hasarudamsara9022 ppp

  • @sewwandifdo75
    @sewwandifdo75 2 ปีที่แล้ว +54

    ඊලග එක එනකල් බලන් හිටියේ 😍
    පහරක් trending එනවමයි මේකත් 🤩

  • @abhishekyatinuwara5426
    @abhishekyatinuwara5426 ปีที่แล้ว +220

    මට බැ බන් මුන්ගේ ඒවා අහන්න පිස්සුවක් තනිකරම.ඇබ්බැහිවෙනවා.අද මේ බලන්නේ 40 පාර.💚💙

    • @chandanisilva4076
      @chandanisilva4076 ปีที่แล้ว +4

      Ha. Aiya. 😂😂😂

    • @dreamsipad3606
      @dreamsipad3606 ปีที่แล้ว +2

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @channukapushpakumara9403
      @channukapushpakumara9403 ปีที่แล้ว +1

      උබ නම් මිනිහෙක් වෙන්න බැහැ 😅💔

    • @Nadil.sanduja
      @Nadil.sanduja 4 หลายเดือนก่อน

      daily ahanawa issara

    • @mr.return7361
      @mr.return7361 2 หลายเดือนก่อน +1

      boru marisi danna epa whotto

  • @sasindupramuditha8862
    @sasindupramuditha8862 ปีที่แล้ว +13

    මාරම දක්ෂකමක් NEWS මම කැමතිම Music band එක තමා.සින්දු mix කිරීම පට්ට.

  • @maleeshapramod561
    @maleeshapramod561 2 ปีที่แล้ว +21

    Ammo athi yantham enkan balan hitiye ekak 😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🔥

  • @minushortfilms
    @minushortfilms 2 ปีที่แล้ว +25

    අමෝ....දාපු ගමන් ආවා...සුපිරි ඉතින් වචන නෑ...මේ වගේ old songs දිගටම ඕන අය මෙහෙට👇❤️

  • @tharindudananjaya8340
    @tharindudananjaya8340 ปีที่แล้ว +104

    ඒ ගර්ල්ගෙ වොයිස් එක නම් පිස්සුවක් ❣️🥺❣️🥺

  • @dilpanethranga7630
    @dilpanethranga7630 ปีที่แล้ว +176

    #News අධිමාත්‍රා Season 1 - Lyrics👇❤
    01.Renu Renu Mal Mite
    දවසක්දා
    හැන්දෑවක
    පොතක් බලන්නට සිතුනා
    හිතුවෙත් නෑ
    ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
    ඈ මගේ සිතේ සක්මන් කලා
    මා දිහා බලා සුසුමන් සලා
    ආදරේ කියා නොකියා ගියා
    කියා පොතේ ලියවී තිබුනා
    රේණු රේණු මල් මිටේ රේණූ
    ඈට පෙම් කරන්න මට බෑලූ
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
    රොන් පිරී සැලෙන්න මල් රේණූ
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
    02.Ratakin Eha
    නා දළු දෙතොල් හසරැළි මත වෙලී
    ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
    අසමාන වු ඒ අප ආදරේ
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
    අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ
    03.Lassana Lokaye
    දුර ඈතද ඉන්නේ ඔයා
    මේ ලඟමද ඉන්නේ බලා
    මා ගයනා ගීය අසා
    ඔබ එයිදෝ මාව සොයා
    ඔබ ඉන්නේ කොහෙද කියා
    මම සොයනවා ලෝකෙ පුරා
    ඔබ දවසක ලැබෙන තුරා
    යනවා ආදරේ සොයා
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ලඳේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාලු මකා
    මල් මල් මාවතේ ආදර රන් ලඳේ
    ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
    04.Kirilli Ran Kirilli
    කාටද ඔබ දැන් ආදරේ
    නොකියා දෝ පිටුපා ගියේ
    නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
    නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
    කිරිල්ලී, රන් කිරිල්ලී
    නොකියා ගියා පියඹලා
    ආදරේ මට නෑ කියා
    පියඹලා ඔබ ගියා//
    05.Kusumi latha Renu Latha
    කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්
    හොරෙන් හොරෙන් මදෙස බලනවා..
    වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
    වරින් වරේ කැලුම් ගේනවා...
    කුසුමි ලතා රේනු ලතා අනග කතාවෙන්
    හොරෙන් හොරෙන් මදෙස බලනවා..
    වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
    වරින් වරේ කැලුම් ගේනවා...
    සිත බැඳුනට කුසුමිට
    මගෙ සිත ඇය ලඟ නෑ
    රැඳෙන්නෑ
    අපි හිතුවට කිසිදින
    හිත එක තැන තියෙන්නෑ
    තියෙන්නෑ
    හද පතුලේ මගෙ සිත ඇතුලේ
    ඔබ පමනය මට ඉන්නේ...
    06.Lassana Gammane
    දුණුකේ මල් යායේ
    සැංගී සැන්දෑවේ
    නෙතගින් පැවසූ ඒ ආදරේ....
    සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
    දුණුකේ මල් යායේ
    සැංගී සැන්දෑවේ
    නෙතගින් පැවසූ ඒ ආදරේ....
    සිහිනෙන් තැවරෑවේ මුදු සුවදක් වාගේ
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
    සිත මගෙ පුබුදාවී රෑ දිවේ.....
    ලස්සන ගම්මානේ
    පින්බර රන් මැණිකේ
    බාලේ සිත බැන්දා මා කෙරේ....
    මතකේ ඈත මගේ
    අද ඊයේ වාගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ.....//
    07.Hiru Gilila
    උදා ගිරෙන් හිරැ පායා සඳු දැකගනු රිසියේ
    පැතූ පැතුම් ඉගිලී යයි අවර ගිරෙන් සැඟවී
    හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
    සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
    හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
    සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
    ඔබයි මමයි මමයි ඔබයි
    හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ
    ඔබයි මමයි මමයි ඔබයි
    හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ
    08.Ran Wan Watha
    ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
    ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
    ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
    ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
    මා පමණයි ඒ බැව් දැන ඉන්නේ
    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන්.... දෑලෙ විදාලා

    • @shamyasandeepani502
      @shamyasandeepani502 ปีที่แล้ว +12

      සින්දුව බලන ගමන් කිය කිය බලන සෙට් එක කො 😆😆😆

    • @tuanrakshan8557
      @tuanrakshan8557 ปีที่แล้ว +1

      දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා ❤❤ patta

  • @chethananadun2886
    @chethananadun2886 2 ปีที่แล้ว +221

    කලින් එක අහල අහල කන් ගෙවිලා කනක් නැති වෙනවා මේම ගියොත්🤣 trending 1 sure 🤝 සුපිරි වැඩ්ඩෝ ටික ආදරේ ඔක්කෝටම ♥️🌺

    • @kaveecosta
      @kaveecosta 2 ปีที่แล้ว +2

      🌝

    • @chethananadun2886
      @chethananadun2886 2 ปีที่แล้ว +1

      Hi

    • @Kelum_Amali_
      @Kelum_Amali_ 2 ปีที่แล้ว

      අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
      🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
      th-cam.com/video/ty4hLJbzwS8/w-d-xo.html

  • @silvermazk965
    @silvermazk965 2 ปีที่แล้ว +70

    දුනුකේ මල් යායේ ,අම්මෝ පිස්සුවක්....❤❤❤ඒ ටික Repeat කර කර අහනවා....

  • @prabathkumara9838
    @prabathkumara9838 4 หลายเดือนก่อน +4

    ලංකාවෙ සුපිරිම බෑන්ඩ් එක news 2024 උබලා ඔය විදියටම දිගටම කරගෙන යන්න නවත්තන්න එපා..
    මාත් music කරන කොල්ලෙක් අවුරුදු 17 ක.. මම උබල ගෙ සින්දු ටික හැමදාම play කරනව ඒ විදියට ඒක මාර ආතල්.. කවද හරි මමත් ගහනව බෑන්ඩ් එකක් ඔයාල කරන quality එකටම.❤❤❤❤❤❤❤
    ලන්කාවේ අනිත් බෑන්ඩ් වල ඉන්නෙ නාකි අය එයාලට දැන් quality එකට වැඩේ කරන්න බෑ..
    මේ උබලගෙ sound මාර quality හොදේ....

  • @oshaninethara1138
    @oshaninethara1138 2 ปีที่แล้ว +72

    මේක නම් දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නේ. දවසට 10paarakta වැඩිය අහනවා 🥰🥰😘😘

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 2 ปีที่แล้ว +43

    ඔයාලා 2 චුටී කාලේ සිරසේ කරපු දේවල් එක්ක එදා ඉදන්ම ආසයි ...ඔයාලා 2 අනිකුත් ශිල්පීනුත් මාරයි...
    ඉදිරියටම යන්න....
    සුභ පතනවා ....💐❤

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 2 ปีที่แล้ว +796

    මේකත් Trending #01 එනවා කියන උන් කෝ?
    👇 🖤🔥

    • @ovinduvihas4270
      @ovinduvihas4270 2 ปีที่แล้ว +5

      Mama

    • @Kelum_Amali_
      @Kelum_Amali_ 2 ปีที่แล้ว +3

      අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
      🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
      th-cam.com/video/ty4hLJbzwS8/w-d-xo.html

    • @musicvideo9721
      @musicvideo9721 2 ปีที่แล้ว +4

      Aniwa eno

    • @manulaheshan1752
      @manulaheshan1752 2 ปีที่แล้ว +4

      Thama nane🥺🥺

    • @janiya6108
      @janiya6108 2 ปีที่แล้ว +4

      Trending yanwa copyright wadune nattan 🥺

  • @pradeepshiranga5730
    @pradeepshiranga5730 2 ปีที่แล้ว +167

    " සරිත් සුරිත් "💪
    වහා අබ්බැහි වෙන සුලුයී 🔥♥️

  • @ashasenu4805
    @ashasenu4805 ปีที่แล้ว +30

    ලස්සන ගම්මානෙ අම්මො එ වොයිස් එක නම් ❤️❤️❤️ ඇබ්බැහි වෙලා 🙈🙈🙈🙈🙈

  • @shan.u.k.
    @shan.u.k. 2 ปีที่แล้ว +69

    මේකට අන්ලයික් කරපු පරය කව්ද යකෝ මෙච්චර ලස්සන දේකටවත් ගරහන්නේ නැතුව ඉදාම් ඕවයින් සැලෙන්න එපා බ්‍රෝ සුපිරියට වැඩ ටික කරන් යමු ලන්කාවේ නම්බර් වන් බෑන්ඩ් එක ජය වේවා! ❤❤❤

    • @denuwansthisera6438
      @denuwansthisera6438 2 ปีที่แล้ว +2

      මේකට උන්ලයික් කරන්නෙ ඉතින් මල් සිංදු පිම්පියො

  • @pasinduthiran2374
    @pasinduthiran2374 2 ปีที่แล้ว +181

    ලස්සන ගම්මානේ....😍 අම්මෝ ඒ වොයිස් එක මරු

  • @isoysa
    @isoysa 2 ปีที่แล้ว +86

    බෙලෙක්ක තලපු සංගීතය අප්‍රසන්න කරපු බස් සින්දු රාජ් කරවපු ගොබ්බ බෑන්ඩ් එක්ක එපා වෙලා තිබ්බේ... මෙන්න නියම Music, sounds and playing.. මෙන්න නියම බෑන්ඩ් සංගීතය.. Bravo 👏🏻 Sarith n Surith & The News

    • @p.h.oshanauddeep7793
      @p.h.oshanauddeep7793 ปีที่แล้ว +3

      දැන් බස් වලත් යන්නේ මේවා

    • @tharukasenith6086
      @tharukasenith6086 ปีที่แล้ว

      wayo eka ehem eka kohomada

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 ปีที่แล้ว

      දැන් බස්වල දන්නෙත් එකොස්ටික් මල්ලි

  • @entrepreneuri.o9808
    @entrepreneuri.o9808 2 ปีที่แล้ว +15

    අම්මෝ drummer drum එක පලනවනෙ..... බේස් අයියගෙ කටහඩත් අධිමාත්‍රාම තමයි..... GOOD LUCK NEWS...

  • @Anim_Studios
    @Anim_Studios 2 ปีที่แล้ว +303

    එදා පොඩ්ඩන්ට පුලුවන් එකේදි සරිත් සුරිත් වැඩ පෙන්නද්දි රන්ජන් රාමනායක කීවා මේ පොඩ්ඩො දෙන්නා ලොකුවෙලා ලංකාවම හොල්ලයි කියලා. දැන් මේ වෙන්නෙ ඒක තමා.

    • @ranalishevanranalishevan8179
      @ranalishevanranalishevan8179 2 ปีที่แล้ว +25

      Ranjan ge hama anawakiyakma ada atta wela thiyenne

    • @arunapriyantha7314
      @arunapriyantha7314 2 ปีที่แล้ว

      Ranjata allapu set eka

    • @beautyofhongkong392
      @beautyofhongkong392 2 ปีที่แล้ว +8

      @@ranalishevanranalishevan8179 අනුන්ට අනාවැකි කිය කිය හිටියට ඌට උගෙ ගොන් කතා නිසා වෙන දේ දැන්ගෙන හිටියෙ නෑනේ

    • @CeylonNeth
      @CeylonNeth 2 ปีที่แล้ว +7

      @@beautyofhongkong392 ewata gon katha kiynna bh neda?!

    • @beautyofhongkong392
      @beautyofhongkong392 2 ปีที่แล้ว +2

      @@CeylonNeth මොලෙන් නැතිව ඇඟෙන් වැඩ කරන්න ගියාම ඔහොම තමයි

  • @sjayalath6245
    @sjayalath6245 2 ปีที่แล้ว +168

    අද වෙද්දි පරණ සිංදු ඇහෙනවා ගොඩක් අඩුයි . කිසිම තේරුමක් නැති තාලයක් නැති සිංදු ඇහෙන කාලෙක මේ වගේ පරණ සිංදු ලස්සන නිර්මාණ වලින් අපේ කනට කාවද්දනවට ගොඩක් ස්තූතියි ඔයාලට . ඔයාලගෙ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 😍

    • @Midnight_Screams3
      @Midnight_Screams3 2 ปีที่แล้ว +5

      සංස්කෘතිකයි එකඟයි..දැන් කාලෙ තියෙන සින්දුවලට කිසිම අර්ථයක් ඇත්තෙත් නැ..කොටින්ම කිව්වොත් ඒවට තාලෙට අත්පුඩියක්වත් ගහගන්න බැ..

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 2 ปีที่แล้ว +7

      හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 2 ปีที่แล้ว +5

      හොද අර්ථවත් සිංදුත් තියෙනවා 🙂 හොයලා අහලා බලන්න. වැඩිය trending ආවේ නැතත් හොද සිංදු ගොඩාක් හියෙනවා 👌🎶 මම මෙතන ඒවා type කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න ගිහින් miss වෙන සිංදු වෙනුවෙන් කරන අසාධාරණයක් ඒක 😊🔥

    • @Kelum_Amali_
      @Kelum_Amali_ 2 ปีที่แล้ว

      අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
      🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
      th-cam.com/video/ty4hLJbzwS8/w-d-xo.html

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 2 ปีที่แล้ว

      දැන් කාලේ සිංදු කියලා බස් වල ටීවී වල විතරක් යන ඒව බලන්න ගත්තම ඔහොම ගොන් කතා කියන්න හිතෙනවා

  • @user-ec3is9ep2m
    @user-ec3is9ep2m ปีที่แล้ว +5

    සුපිරියක් news ❤️🔥 ගින්දරක්

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 ปีที่แล้ว +10

    අදත් එදා වගෙම අදරෙයි♥️
    කට පඩම් news ශො එකක් බලන්න ගියා කියන්නෙ ඔක්කොම සින්දු කටපඩම්😍

  • @hansimalshani4430
    @hansimalshani4430 2 ปีที่แล้ว +53

    අම්මෝ ඒක සුපිරි මල්ලිලා...බැකින් ,වොයිස් ඔක්කම කිසිම අඩුවක් නෑ....කලින් හිටිය ගර්ල් නෑනේ..all the best news

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 2 ปีที่แล้ว +144

    නදී අක්කා බෑන්ඩ් එකට ගත්තා නම් ඒක පට්ට..😍❤️🔥

  • @LoPvlogs
    @LoPvlogs 5 หลายเดือนก่อน +13

    I am from India doesn’t understand the language but the rhythm of the song is fantastic and it’s quiet similar to Goan Konkani songs

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +9

    මං අහන ලස්සනම කටහඩ තමා සරිත්ගේ කටහඩ......♥️♥️

  • @memetv6073
    @memetv6073 2 ปีที่แล้ว +20

    අධිමාත්‍ර කියපු ගමන් පිස්සු හදෙන්වා... Tnz NEWS

  • @Gunarath
    @Gunarath 2 ปีที่แล้ว +259

    මම වෙඩින් එකක් ගත්තොත් උබලව තමයි ගේන්නේ 😍
    Perfect 👍

  • @paramichethana2399
    @paramichethana2399 2 ปีที่แล้ว +8

    අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් ඔයාලගේ සින්දු අහන්නේ හැමදාම රූපවාහිනියේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක යනකොටත් ආසාවෙන් බලන්නේ එක දවසක්වත් ඒක මිස් කරගෙන නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නැ.. 🤩❤️

  • @shamyasandeepani502
    @shamyasandeepani502 ปีที่แล้ว +23

    පාඩම් කරල බොරින් උනම මේ පැත්තට ආවාම😆😍✌️

  • @malshanmaduranga6973
    @malshanmaduranga6973 2 ปีที่แล้ว +46

    මේ සිරාවට පැයක වගේ එකක් දෙන්නකෝ 🥺😎❤️ සුපිරිම කම්බිනේශන් එකක් ඈ සෙට් එක

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 2 ปีที่แล้ว +51

    අම්මෝ මරු ඒකනම්...........සුපිරිම.....අපේ වැඩ්ඩො ඔක්කෝම මරු.....හදවතින්ම ආදරෙයි❤❤😍😍😍😍😍

  • @pasinduvirajith4251
    @pasinduvirajith4251 2 ปีที่แล้ว +35

    බේස් ගිටාර් බොසාගේ වොයිස් එක පිස්සුවක් 🎧😍

  • @thumulafernando9473
    @thumulafernando9473 ปีที่แล้ว +7

    බේස් ගිටාර් අයියගෙ කටහඩට ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන් නම් 🤩❤

  • @salindamadushan9605
    @salindamadushan9605 2 ปีที่แล้ว +735

    බේස් ගිටාර් අයියගෙ කටහඩට ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන් නම් 🤩❤️

    • @dulansachithra319
      @dulansachithra319 2 ปีที่แล้ว +13

      agree...

    • @prameethanuradha1811
      @prameethanuradha1811 2 ปีที่แล้ว +8

      sirawat❤️

    • @csaw7064
      @csaw7064 2 ปีที่แล้ว +3

      sira

    • @janithamarathunga1041
      @janithamarathunga1041 2 ปีที่แล้ว +16

      සිරා බන්,අනේ එ්කෙ Full cover එකක් කරන්න කියමුකාෙ❤❤🔥🔥

    • @dewmilinara2283
      @dewmilinara2283 2 ปีที่แล้ว +13

      Yup,ලස්සන ගම්මානේ😍😍❤❤

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +42

    That's Really අධිමත්‍රා ... Supppperbb 🔥🔥🔥🔥🔥🔥🔥🔥 acoustic ගැම්මk💪💪

  • @jayashanbuddhikaperera5042
    @jayashanbuddhikaperera5042 ปีที่แล้ว +4

    මුල ඉඳන් අගටම එක දිගටම අහන්න පුළුවන් නියම නන්ස්ටොප් එකක් සින්දු ගලපලා තියෙනවා ලස්සනට නියමයි ❤❤❤

  • @sankahonda600
    @sankahonda600 2 ปีที่แล้ว +159

    උදාගිරෙන් හිරු පායා...😍😍😍😍 no words සූපීරී..! ඉස්කෝලේ කාලෙ සෙට් එක වට වෙලා ඩෙස්ක් පැලෙන්න ගහපු සිංදු තමා මේ...😍 ලස්සන ගම්මානේ පට්ට!

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 2 ปีที่แล้ว +23

    අම්මෝ ඔන්න ඊළඟ පිස්සුවත් පටන් ගත්තා ..
    එක දිගට අහන්න තියෙන්නෙ 🖤💟🎧🇱🇰♥️

  • @kavindyawerasingha738
    @kavindyawerasingha738 2 ปีที่แล้ว +10

    සරිත් සුරිත් ඔයා නම් මරැ❤❤

  • @nipunapunsara1813
    @nipunapunsara1813 ปีที่แล้ว +2

    අද තමයි TH-cam vedioඑකක් skip නොකර බලපු පලවෙනි දවස❤️එකෙන්ම සුපිරිපරි ඉතිරියක්

  • @amashandilrangaashandilran8224
    @amashandilrangaashandilran8224 2 ปีที่แล้ว +132

    හිරු නිවුස් වගෙද The news 😍😍

    • @hansimalshani4430
      @hansimalshani4430 2 ปีที่แล้ว +3

      👍👍

    • @dhanyavishvani4021
      @dhanyavishvani4021 2 ปีที่แล้ว +2

      අන්න ඒකයි 😂😌💪

    • @greeneye360k
      @greeneye360k 2 ปีที่แล้ว +1

      😂

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 2 ปีที่แล้ว +2

      ඒක..😍😍😍

    • @adimaliya
      @adimaliya 2 ปีที่แล้ว +2

      මේකෙ පැත්තක් යන්නෙ නැහැ 🤣
      ඉස්සරහටම තමා❤️‍🩹

  • @heshanpramodya9356
    @heshanpramodya9356 2 ปีที่แล้ว +24

    Hambooh......කට උත්තර නෑ Guys..😘🤯..bass aiyyage voice eka 😻😻😻aadarei okkotam..😋🤤..concert ekkinm hamuwrmu....😌🌚

  • @sport_1-st.
    @sport_1-st. 11 หลายเดือนก่อน +3

    ගල් බෝතලයි බියර් එකයි කැප්ටන් පෙට්ටියයි ගහල තුන් දෙනත් එක්ක නටන ගමන් ඉන්නේ මේ ❤️. ආදරෙයි news ❤️.

  • @thanujakarunasena4654
    @thanujakarunasena4654 ปีที่แล้ว +13

    I don't know how many times I listened to this! 🤩 මේක නම් පිස්සුවක්. අනිවාර්යයෙන් තවත් ඉස්සරහට මේ වගේ වැඩ කරන්න. 😍❤️ Good luck all of you !

  • @akilaakila5892
    @akilaakila5892 2 ปีที่แล้ว +20

    කවදාවත් දැකල නැ නිරෝශන් අයියලට.පස්සෙ මේ වගේ ඩ්‍රමෙක්....අම්බෝ පිස්සුවක් ඇ...🙂පට්ටම ආදරෙයි...❤✨️😘සුපිරියක් තමා....ඩ්‍රමා අයියා හුදටම කරනවා...❤

  • @slvoicemusic4585
    @slvoicemusic4585 2 ปีที่แล้ว +138

    බේස් ගිටාර් අයියා ගේ කටහඩ මරු 👌👌

    • @dhanushkabandara9451
      @dhanushkabandara9451 2 ปีที่แล้ว +1

      ලෙහාන් කොහොමත් දක්ෂයා

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 ปีที่แล้ว +84

    6:42 - 7:48 මේ ටික Trim කරගෙන දවසට දහපාරකට වැඩිය පිස්සුවෙන් වගේ අහනවා🥺🥵❤️..Please Bassist ගෙ Voice එකෙන් ලස්සන ගම්මානේ Full cover එකක් කරන්නකෝ NEWS🥺🥺🥰🥰❤️❤️

    • @sonaligeethika3136
      @sonaligeethika3136 ปีที่แล้ว +1

      Ae inne Lehan Budvin. eyage youtube channel ekata gihin balanna

  • @user-tc8wy8wb5d
    @user-tc8wy8wb5d ปีที่แล้ว +9

    කෙල්ල පරිස්සම් කරගනින් . reality වලටනන් යන්න දෙන්න එපා 💖💖

  • @sabaragamufuny3177
    @sabaragamufuny3177 2 ปีที่แล้ว +14

    පට්ට පහරක්...පුලුවන්ම් ට් එම් ජයරත්න මහතයගෙ එහකුත් කරන්න😘😘😘😘😘😘😍

  • @sanjudias2613
    @sanjudias2613 2 ปีที่แล้ว +492

    ඇත්තටම ලංකාවේ මේ වගේ music band එකක් තියෙන එක ගැන සතුටු වෙන්න ඕනේ...තෝරා ගැනීම අගය කරන්න ඕනේ..ලංකාවේ පරනම බෑන්ඩ් වලටත් ලොකු අභියෝගයක්... හොද අනාගතයක් තියෙනවා..ජය වේවා...god bless you all..

    • @nisalsupun5947
      @nisalsupun5947 2 ปีที่แล้ว +14

      ඒ බෑන්ඩ් වලට මෙයාලා තනිකරම අභියෝගයක්.

    • @fernando4725
      @fernando4725 2 ปีที่แล้ว +11

      @@nisalsupun5947 පරණ බෑන්ඩ් වල ඉන්න උන් හිතන් ඉන්නේ උන්ට විතරයි මියුසික් පුළුවන් කියල.

    • @nisalsupun5947
      @nisalsupun5947 2 ปีที่แล้ว +12

      @@fernando4725 උන්ගෙ ටකරන් මියුසික් වලට වඩා මේවා අහන් ඉන්න ආසයි. 😍

    • @muthugamage5102
      @muthugamage5102 ปีที่แล้ว +1

      Sathitui. Mewage. Dekk. Karapu. Ekata. Ubalata. Hariyannana. Bn. Adarei. Okotama. HAmadama. Wahane. Yadi. Ahanne. Oyalage. Sindu. Adarei. Patta

    • @kithsiri09
      @kithsiri09 ปีที่แล้ว +2

      You should read how Surith and Harith start their music journey as kids. It's a very interesting story.

  • @dinithihansmali4577
    @dinithihansmali4577 ปีที่แล้ว +6

    අම්නේ අපි ඉපදුනා කලින් වැඩි කියලා හිතෙනවා අෆ්ෆා මේ කොම්ලො ටික දකිද්දි😓😓😓 තව අවුරුදු 10ක්වත් පරක්කු වෙලා ඉපදුනා නම්🥺🥺🥺🥺 එච්චරට ලව්❤️❤️❤😘😘😘 Good luck mallila 👍👍

  • @sethsrilanka
    @sethsrilanka 2 ปีที่แล้ว +27

    සජිත් සුරිත් ලංකාවේ සුපිරිම දක්ෂතම දෙපලක්. පොඩිකාලේ ඉදලම සංගීතය මිහිර උප්පත්තියෙන්ම ලද ඔබ දෙදෙනා ඇතුළු කණ්ඩායමටම හදවතින්ම සුභපැතුම් 🎶💐🎀♥️🎀💐🎶
    පියානන්ගේ කැපවීමද ගෞරවනීය සිහිපත් කරමි. දකුනුලකෙන් බිහිවූ ආනන්දනීය වේදිකාවේ සිට ලෝකය පෙරලන දිනය අප ආදරයෙන් බලා සිටිනවා,, ජයෙන්ජයම වේවා🎶💐♥️💐🎶

  • @Nostalgicvlog.
    @Nostalgicvlog. 2 ปีที่แล้ว +46

    වචනයේ පරිසමාප්ත අර්ථයෙම්ම අධිමාත්‍රා... ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kaveeshagamage4008
    @kaveeshagamage4008 2 ปีที่แล้ว +132

    News කියන්නෙම පිස්සුවක්❤️
    මාස ගානකට මේක ඇති ආදරෙයි News❤️😍✨️✨

  • @ruwanijayasinghe2973
    @ruwanijayasinghe2973 2 ปีที่แล้ว +2

    අහම්බෙන් ඇහිලා . හොයලා හොයලා අද හොයාගත්තා❤😍 වචන දෙකක් නෑ මේක සුපිරියක් 👍👍❤

  • @umeshadilhari3800
    @umeshadilhari3800 ปีที่แล้ว +1

    Mara adarei uyalata...world best...brother ...😍🌏🥰🥰❤❤Bs...pissuven vage ...uyalage sindu ahanne....so ...love....💯

  • @janachathu3521
    @janachathu3521 2 ปีที่แล้ว +93

    විශෙෂයෙන් lead guitarist play krana parts notes පට්ට clear Dynamics expression technics superb...අනිත් අයත් එහෙමයි... Superb well done... keyboardist job eka hodtma krnwa සාම්ප්‍රදායික keyboard playing Wens krla synthesis sounds use krla hoda playback ekk denwa niyamai... drummer පෙන්නනවා කොච්චර Tempo hard play krath කෙහොමද clear balance play kranne kiyla... Good job news love

  • @Isuru9611
    @Isuru9611 2 ปีที่แล้ว +147

    පැයක් විතර මෙහෙම එකක් දෙන්න බෑද අප්පා

    • @champikadhananjaya7480
      @champikadhananjaya7480 2 ปีที่แล้ว +1

      සිරාවට

    • @tharagajayasanka1952
      @tharagajayasanka1952 2 ปีที่แล้ว +2

      Sirawata machan

    • @A.LPH.A
      @A.LPH.A 2 ปีที่แล้ว +3

      💓අඩෝ සිරාවටම ඕයි‼️අාහ්🌡අම්මෝ දවස පටන් ගන්නෙත් මේක අහල🇱🇰

    • @bandaraeranda7763
      @bandaraeranda7763 2 ปีที่แล้ว +1

      Adeee ow bn..😍

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +2

    එයාලා හදන nonstop මාර විදියට ගැලපෙනවා...එකකට එකක් දෙවෙනි නෑ.....Woowww

  • @kavishkakavidu5945
    @kavishkakavidu5945 ปีที่แล้ว +5

    හැමදාම රැට මේයාලාගේ සිංදුවක් අහාලා නිදා ගන්නෙ 😍❤

  • @heshanindunil5405
    @heshanindunil5405 2 ปีที่แล้ว +59

    අහන්න දෙයක් නෑ ඉතින් සුපිරියක්.international පොරවල් දෙකක්..❤️💫

  • @drathnayake
    @drathnayake 2 ปีที่แล้ว +66

    Superb Arrangements brothers..️‍🔥😍
    Base guitarist ගෙ vocal tone එක මරු.තව ටිකක් පොලිශ් කරල ගත්තනම් ලොකු වැඩක් ගන්න පුලුවන්.බේස් එකත් දෙනව නියමෙටම..🔥❤️‍💫

  • @arunodaisiwara2401
    @arunodaisiwara2401 ปีที่แล้ว +2

    Thilina adarei bn ewagema josepian eke mage class eke ekata hitapu eka gammak proud ❤️😊🎉

  • @tharunkaluarachchi7304
    @tharunkaluarachchi7304 2 ปีที่แล้ว +2

    පිසුසුවක් බන් මෙකනම්..❤️😍😍 අසාම සින්දු සෙට් එක... සුපිරිම වැඩ්ඩො ටිකට සෙට් උනම...❤️😍😍
    වචන නෑ...❤️😍😍

  • @anjanachamathkara1016
    @anjanachamathkara1016 2 ปีที่แล้ว +34

    ආයෙම ඕනි අනිවාරෙන්ම අලුත්ම එකක් තව❤❤😍😍😍 තව ඕනී😍❤❤❤❤❤❤

  • @roshannalaka7203
    @roshannalaka7203 2 ปีที่แล้ว +14

    පලවෙනි එක තාම අහනවා මේකත් අලුතෙන් ඒකට ඇඩ් කරනවා.. එපා වෙන්නෙම නෑ නේ 🙏🙏🇱🇰🇱🇰

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +19

    ලස්සන ගම්මානේ 🤗🔥❤️

  • @chinthakasandaruwan-madzymusic
    @chinthakasandaruwan-madzymusic ปีที่แล้ว +2

    වෙනම ලෝකෙකට ගියා වගේනේ🤔😮 සුපිරිම බෑන්ඩ් එකක් වගේම නියම හඩවල් ටිකක්... කට්ටියම කියන්න වචන නෑ පට්ට දක්ෂයි... හැමෝටම ජය වේවා! තෙරුවන් සරණයි🙏

  • @shakilanethmini3290
    @shakilanethmini3290 2 ปีที่แล้ว +20

    ඒකනම් මාරම ගතී...😘කොච්චර ඇහුවත් එපා වෙන්නැ...😊😊😊😘😘😘❤️❤️❤️❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +281

    අමරණීය ගීත වලට උඹලගෙ මියුසික් සෙට් උනාම පට්ට 👌

  • @harshiniekanchana3752
    @harshiniekanchana3752 ปีที่แล้ว +31

    මට නම් මේ බෑන්ඩ් එක තමාලoකාවේ තියන සුපිරිම බෑන්ඩ් එක. අනිත් කට්ටියටත්
    එහෙමනම් Like එකක් දාගෙන යන්න.
    ❤🤩😍😘🇱🇰

  • @yaa_itz.Nim.x
    @yaa_itz.Nim.x 10 หลายเดือนก่อน +1

    Dawas ganak hadaganna bari wechcha ganan wageyak eeye goda damma eeye අධිමාත්‍රා ahana gaman🔥🌝♥️

  • @sameeraja4917
    @sameeraja4917 2 ปีที่แล้ว +254

    Bass guitarist voice superb.. ❤️😍😍

    • @nayananandaweerakkody3707
      @nayananandaweerakkody3707 2 ปีที่แล้ว +10

      Ekenma patta lassanaii

    • @ianashlon1154
      @ianashlon1154 2 ปีที่แล้ว +8

      Best backing by him as well ❤❤❤

    • @sachinkavinda7254
      @sachinkavinda7254 2 ปีที่แล้ว +3

      Ow patta

    • @tharu___x
      @tharu___x 11 หลายเดือนก่อน +1

      ⁠op💫💫💫💫🌙💫💫💫💫💫o🌙💫o💫💫o💫💫💫💫💫💫💫🌙💫💫🌙💫💫🌙💫🌙💫💫💫💫o🌙💫o⚡️⚡️⚡️💫💫⚡️😊😊😊💫p 💫💫💫⚡️⚡️⚡️🌙 💫💫😊 2:00 😅

    • @manurangalakmal714
      @manurangalakmal714 8 หลายเดือนก่อน +1

      Set ekm supiri..❤

  • @kavindurashmika1517
    @kavindurashmika1517 2 ปีที่แล้ว +20

    ගෙදර ඉන්න ටිකෙ අහන්න news.ලා දෙනවා සැරටම 😝😜❤️😜💪

  • @dimuthudias554
    @dimuthudias554 2 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරිම. ලංකාවේ හොදම Bend එක මේක ..😍😘

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +53

    වාව් ඉක්මනිම්ම මිලියන ගානක විව්ස් ලැබේවා මේ සන්ගීතෙට පිස්සු වැටෙන සුලුයි
    නියමයි අයියලා වගේ ම අක්කේ සුපිරී 💝💝💝
    සුපිරි වැඩක් ❤💎❤💎

  • @nagato7th-pain147
    @nagato7th-pain147 2 ปีที่แล้ว +330

    6:50 ඒ කටහඩ පට්ටම ලස්සනයි 🤩🤩

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 2 หลายเดือนก่อน +2

    හරිම ස්වභාවික බවක් තාත්විකත්වය අගයන අය කෝ❤❤❤❤

  • @d.s.w.siriwardhana9502
    @d.s.w.siriwardhana9502 ปีที่แล้ว +13

    කට්ටියටම ලස්සන voices තියෙනවා. හැමෝගෙම සිංදු දැම්මහම ලස්සනයි

  • @sahanpramesh9377
    @sahanpramesh9377 2 ปีที่แล้ว +2

    පරන සින්දු අල්ලන එකටනම් බොක්කෙන්ම කැමති.කියන්න දෙයක් නෑ සුපිරි 💪💪💪💪💪

  • @Just1Click278
    @Just1Click278 2 ปีที่แล้ว +12

    අම්මෝ..ඒක..♥️♥️කන්නාඩියා♥️♥️ඩබල් ෆූට් පාරක් දාන්න බැයිද මචංලා♥️🙏

  • @HART_TOUCHING1000
    @HART_TOUCHING1000 2 ปีที่แล้ว +67

    ලෙඩ සනීප කරන මායාවක් ❤❤️❤️❤️❤️❤️

  • @oneworld8918
    @oneworld8918 ปีที่แล้ว +2

    ආනන්දේ කොල්ලෝ සෙට් එක ❤ ලෙහාන් සරිත් සුරිත්...🔥

  • @sathishliston
    @sathishliston 2 ปีที่แล้ว +1

    ගහන එක ගහනව පොඩි සෙට් එක ඉස්ම වැක්කෙරෙන්නම🤩🤩 සුපිරි සුපිරි සුපිරි 😍❤️❤️❤️❤️❤️

  • @WagonRLK-Vlog
    @WagonRLK-Vlog 2 ปีที่แล้ว +483

    බේස් ගහන මලයා... උබේ voice එක වෙනමම එකක් Bro....ජය!

    • @ashokfonseka6062
      @ashokfonseka6062 2 ปีที่แล้ว +6

      ප්ලෙයින් ත් ඒවගේම යි

    • @glittertravels4197
      @glittertravels4197 2 ปีที่แล้ว +1

      ඒක පට්ට... 👍

    • @nimeshachathuri4100
      @nimeshachathuri4100 2 ปีที่แล้ว +4

      අම්මපා දහ පාරකට වඩා ඇහුවා ඒක

    • @dhanushkabandara9451
      @dhanushkabandara9451 2 ปีที่แล้ว +8

      අපෙ ලෙහාන්... ❤ වැඩ්ඩෙක් තමයි

    • @achinthamihiranga5877
      @achinthamihiranga5877 2 ปีที่แล้ว +2

      Sirawatama

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 2 ปีที่แล้ว +26

    Mallila dan wenasakatath ekka ubalage
    Song 1k dapan..aniwa trending wenawa sure..mekath maru..good luck guy's 👌👌👌👍👍

  • @sarathnishantha203
    @sarathnishantha203 5 หลายเดือนก่อน +1

    🎉🎉නියමයි කියන්න දෙයක් නැ සුපිරි .❤

  • @thushanthaathapattu715
    @thushanthaathapattu715 ปีที่แล้ว +6

    No words ❤️❤️❤️❤️❤️

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 2 ปีที่แล้ว +40

    News.. උබලා නම් පිස්සුවක් සහෝ.. ගමටම ඇහෙන්න දාන්නේ උබලගෙ සිංදු...😍❤️

  • @arunadilshansamarasingha6243
    @arunadilshansamarasingha6243 2 ปีที่แล้ว +74

    ලංකාවේ best music band එකක් ❤ ආදරෙයි ජයවේවා!

  • @achalaprabodh2457
    @achalaprabodh2457 ปีที่แล้ว +1

    තනිකරම පිස්සුවක් ඉතින් කියලා වැඩක් නෑ සරිත් සුරිත් ඇතුලු සෙට් එකම පට්ටම ගැම්මක්😘

  • @dggunawardhana9796
    @dggunawardhana9796 2 ปีที่แล้ว +3

    බේස් අයියා නම් පට්ට ❤️‍🔥❤️‍🔥මේක නම් පිස්සුවක් 🤤❤️‍🔥

  • @chanukamalshan6286
    @chanukamalshan6286 2 ปีที่แล้ว +83

    ලස්සන ගම්මානේ ගැම්මක් හොදේ🤗 සුපිරිපරි ඉතිරෙනවා.😘😘😘

    • @dhanushkabandara9451
      @dhanushkabandara9451 2 ปีที่แล้ว +1

      ඒ අපෙ ලෙහාන්

    • @apcreations0306
      @apcreations0306 ปีที่แล้ว

      එක එක විදිහේ සින්දු අහන්න මාව සබ් කරන්න ❤