My Lord Buddha shows the Shortest Cut / Shortest Path to Freedom / Nirvana . Keep collecting Kusal & more Kusal . I am most fortunate to have met him & I live with his teaching everyday ; This way the , I keep cleaning my Path @ all hours . I am ever grateful and my love from my heart blesses you every second of every moment My Lord Buddha - The Mighty Lion ( Amaraneeya Siri Samanthabhadra Enlightened Thero ).
Namamibudhung Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ...
Sadhu sadhu sadhu. The truth is a deadly medicine. I love this medicine . Over and over, I keep taking this medicine, keep vomiting each time . I am the fortunate one to hear my last Teacher’s amazing sermons. Thank you for sharing . With love and respect ...
mata nam me hamuduruwo rhathwelada nadda kiyana eka gataluwak na...hitata danena widiyata deshanawan karenne me hamuduruwan witharay kiyala ma kiyanneth na...ada hetama niwan dakinna hitanneth na...kawuru monawa kiwwath me hamuduruwan penwana maga apee jeewitha walata godak watinawa....budu dhama wenas wenne na kisidawaka.namuth api budu dahama therum ganna akaraya wenas..siyaluma denata ekama widiyata therenne nathi bawa me hamuduruwanta banina aya therum gatha yuthui.hamuduruwanta dosnokiyaya therena tika therum ganna.ehema bari nam wenath deshanawakata yomu wenna karunakarala
Namaskaraya wewa oba wahanseta.Attama ape swaminsa minissu karanne boru.dan atta keyana de mokakda keyala dannawa.eth piliganna kamathi na e unge manne nisa.akamatten hare mewa minissu ahanawa ekane baninne.atta thithane.eth me dahama kawada hare piliganna wenawa.
jiwithe wdima kalyak kre ganja ghpu eka..kalyk hithn htya ita wada athl ekak me lokewth ne kyla.. ita passe athl eka widawillk una.. wasanwakta me dhama ahnna labuna.. dn jiwithe tika tika wenas wena hati daneddi hithata ena athl eka kiya ganna be... hriyta corex-D paniyak ghla wadila wge.. itath wada athl.. atthtma oba wahanseta thnx krnwa api wage modaynta threnna meka kyla denwata
Harihaman buddha wachanayk ahanna nathi kaale mun wahansege bana kanata meepani wakkarannak wage. Sri lankikayo kooti 2.5 n mewani banak ahanne lakshayakatath adu gananak.
Dear Rajarathnamnoel, sorry if I spelt your name incorrectly, what you said is true however my friend Gautama the Buddha lived in luxury after he attained the supreme bliss of Buddhahood and materialism was not seen the way we see it by the Buddha. My understanding is none of us is still in the first stage of enlightenment yet maybe we are all in the path and I cannot definitely say if Samanthabadra himi is an arahat or not. As he indulges in a lot of materialistic functions and rituals I have my doubts. I have listened to his sermons and found him very influential. I have nothing against any hamudurowo but Samanthabadra hamudurowo does a lot of unnecessary showbiz, celebrating his birthday on a grand scale. I still go by what Gautama Buddha said 'nisaru de nisaru lesath, saru de saru lesath dakeema is pragna. Seeing what is unyielding as unyielding and yielding as yielding is also wisdom. There is a lot of controversies personally I have of him as he claims he has attained arahat stage following his own path but when someone asks him what his path was, all he talks about is examples from dhamma explanations from suthra pitaka of the Gautama Buddha nothing else. He is confused at times he doesn't make any reference to Gautama Buddha's teachings but he takes examples of Buddhism as we know it , so why the hypocrisy, my understanding is any arahat would have the highest veneration for Buddha and his teachings. We all strive to alienate from materialistic inclinations by practising detachment but it is always a struggle as we live in a demanding materialistic world, that is just the way world is. That is why Prince Sidhartha left his materialistic life to a life of a monk living just with basics. It is hard to live here and attain any stage to my understanding unless you can live like a hermit, that is why 'Rukkamula gathowa, Shunyagara gathowa, Aranya gathowa is very very important, to start life of spirituality from somewhere. Theruwan Saranai and may the Dhamma guide you
ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේගේ දේශණාවන්ට හා මා මෙතෙක් ලද ආධ්‍යාත්මික ජීවිතයේ අත්දැකීම් හා බලන කළ, මටත් මගේ ආධ්‍යාත්මික ජීවිතේ තත්වය ගැන පැහැදිළි වුණා, නමස්කාර වේවා ! මාගේ භාග්‍යවතුන් වහන්ස ! 🙏❤️🙏❤️🙏
මගේ හිතේ උඩින්ම ඉන්න ඔබ වහන්සේ මට ආලෝකයයි .හැම දේකදිම මට සිහි වෙන්නෙ ඔබ වහන්සේගේ වචනයයි
මා දුටු ජීවමාන බුදුපියාණන් වහන්සේ ඔබයි❤❤❤❤ ඔබ වහන්සේ දේශනා කරන ශුන්‍යතා වාදය මා අත්දකිමින් සිටි🎉🎉🎉
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
Hite tiyena dawilla Sadahatama turanwenawi hite tibuna Barin nidahas wimata Labima wasanawantai ! SANDITKA AKALIKA Darmayaya Diwmaya ouhshada dun Obawanse Jivamana Budukeneki ! Keshara sinha rajayeki mage namaskaraya wewa ! Maranaya dakwa deshana Sawandee
ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේ ද්සන සෑම කතාවක්ම සත්‍යය යි. නමුත්, සමහර වෙලාවට මා තුළ වටිනාකමක් තිබේයයි හිතෙනව, මහා විශාල වශයෙන් නොව,සාමාන්‍ය මට්ටමෙන්, නමස්කාර වේවා ❤️🙏❤️ ඔබ වහන්සේට,
මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා . මම නමස්කාර කරමි .
සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු මාගේ නමස්කාර වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
සම්මා සම්බුදු සරණයි සමිදුනි ඔබ වහන්සේට .. ඔබ වහන්සේ මේ මනු ලොව එලිය කරන සූර්යාලෝකයක්.. එක් එක් අයගේ සිත වැඩ කරන ආකාරයටයි එයින් ලැබෙන රස්නය , රස්නයක් ද , සිසිලසක්ද කියලා දැනෙන්නේ .. රස්නය දැනෙන මිනිසුන් වෙනුවෙන් තවත් චිරාත් කාලයක් ආයුවළදන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ එකම ප්‍රාර්ථනයයි .... සාදු සාදු සාදු !
නමෝ බුද්ධාය !
th-cam.com/video/zqcoCj0fc5g/w-d-xo.html
My Lord Buddha shows the Shortest Cut / Shortest Path to Freedom / Nirvana . Keep collecting Kusal & more Kusal . I am most fortunate to have met him & I live with his teaching everyday ; This way the , I keep cleaning my Path @ all hours . I am ever grateful and my love from my heart blesses you every second of every moment My Lord Buddha - The Mighty Lion ( Amaraneeya Siri Samanthabhadra Enlightened Thero ).
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !!!🌻🌼🌷🏵️🌹🌺🌻🌷🌼🌷🌻💐
Sadu sadu sadu
නිර්වාණාවබෝධයට පැහැදිලි දේශණාවක්.🙏🙏🙏
Uba amag srnam gahami
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀
නමස්කාර වෙිවා හිමියන්ට සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි...dubai api..
Ai obawahanse ape gothama budun wahanse upan deshaya me helabimayai!!!!
මගේ බුදුන් ..❤
ලෝක ය අදුරේ න මුදවාගන්න පහල වු ගුරු තුමානෝ නමස්කාර වේවා
ගරු ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ වහන්සේගේ සත්‍යය සති පණිවිඩය අපිට පැහැදිලියි ශක්තිය ට බොරු කරන්න බැහැ ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් භාග්‍යයයි 🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏
වැසිලා තිබුණ ශත්‍යයෙ පනිවිඩය අවබෝධයෙන් දේශනා කරමින් අපෙ දැවෙමින් තීබු සිත් නිවා දැමු පිංවත් ඔබ වහන්සේට මම නමස්කාර කරමි ....
🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺 සාධු ...සාධු ..සාධු ......................
Sangeethe teli natya
sadu sadu sadu
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
මාහා මුනීද්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️🌹
සතුට , දුක, තරහ , මහන්සිය මේ හැම මොහොතේම ඔබ වහන්සේ මා ලග. අවසන් හුස්ම පොද ලගද මා අබියසට පැමිණ මට පිහිට වෙන සේක්වා !
D
ඔබ වහන්සේ එහා මෙහා වචන කොහොම මාරු කලත්, දේශණා කරන්නේ එකම දෙයයි,හොඳින්ම පැහැදිළි යි.ඒ දෙය තුළට මට බැස ගන්න නොහැකි බවයි පව්ස්තින්නෙ, ප්‍රක්ත්‍යක්ෂ කරගන්න අපහසුයි, එයට කුමක් කළ යුතුද ? මගේ හිත හිරවෙලා දෝ යි හිතෙනව, ❤️🙏❤️
ape duk niwana oba wahanseta namaskara wewa...sadu sadu sadu...oba wahanse jeewamana budurajanan wahansemaya...
Namamibudhung Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ...
හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ දර්මය මේ ලගකදී අහන්න ගත්ත කෙනෙක් ගොඩක් තර්කානුකූලයි මම දිගටම අහන ගමන් නමුත් මට පොඩ් ප්‍රස්නයක් තියෙනව ඒ තමයි ඔබ එක තැනක කියනව බුද්ද දර්මයට හින්දු ආගමික විස්වාස එකතු වීමේන් ගොඩාක් මිත්යා මත සහ එහි අන්තර්ගතය ගොඩාක් වෙනස් වෙලා තමා අපිට දැන් අහන්න දකින්න ලැබ්‍රන්නෙ කියල එතකොට කොහොමද ඔබ කියන අන්ගුලිමාල, දෙවදත්ත, පටාචාරා වැනි අයගේ කතා විස්වාස කරන්නේ . උදාහරනයක් ලෙස ආබරන පැලදගෙන දර්මය අහන්න පැමිනීම, ගනිකාවන්, ඉගෙනීමක් නැති අඩුකුලේ යන බන වලින් කියවුන දෑ පමනක් ඔබ විස්වාස කිරීම මට ගැටලුවක් 🙏
🙏🙏🙏
obawahansege mee sunyata deshanaya etama lassanai.ati vesheshtai. swamini.🙏🙏🙏🙏🌺🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great Sermon. Only this Sermon will enough to understand the real truth if practice the way according to self conscience.
Pop
Ppp
Puluwand
Pp
L
Abikkantha bhogotama Abikkantha bhogotama !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
හුඟ දෙනෙක් ඔබ වහන්සේගේ දහමට කැමැතියි ඒත් ඔබ වහන්සේට කැමැති නෑ තව කට්ටියක් ඔබ වහන්සේට කැමතියි දෙසන දහමට කැමැති නෑ නමුත් මට අවබෝධ වුන තරම නම් ඔබ වහන්සේ සත්‍යම පවසනවා .සත්‍ය දහම කියා වැදි බණ අහන්න මිනිසුන්ට ඔබ වහන්සේව වහ කදුරු .ඔබ වහන්සේ බුද්ධ .හැබැයි ඒ සම්මා සම්බුද්ධ වත් පසේ බුද්ධ වත් නෙමෙයි එය තමයි අරහත් බුද්ධ .කැමති කෙනෙක් වීර්යය තියෙන කෙනෙක් සංසාරේ දුක නිවා ගනීවි ඔබ වහන්සේ දේශනා කරන්න ඔබ වහන්සේට නිරෝගි සුව මම ප්‍රාර්ථනා කරනවා
sumanasiri edirisinghe th-cam.com/video/zqcoCj0fc5g/w-d-xo.html
sumanasiri edirisinghe මොකක්ද බොල අරහත් බුද්ධ කියන්නෙ
Gothtrika minis jathiya kawadawath niwaradi maga genna ba yaluuuu
🙏🙏🙏🙏🌷🌷🌷නමස්කාර වෙිවා හිමියන්ට
Munwahanse desana siyalu wachana sathyak.,...oba wahanseta mage namaskaraya weva.....
සුනාථ ධාරේත චරත ,නමස්කාර වේවා බුදු සමිදුට සැමදා මම බුදු සරණ යමි .............
සාදු සාදු සාදු !!!
Sadhu sadhu sadhu. The truth is a deadly medicine. I love this medicine . Over and over, I keep taking this medicine, keep vomiting each time .
I am the fortunate one to hear my last Teacher’s amazing sermons.
Thank you for sharing . With love and respect ...
ඔබවහන්සේ කියන විදිහ රුස්සන්නේ නැති උනත් ඔබවහන්සේ කියන්නේ ඇත්ත. එත් ඔබවහන්සේ යන්න කියන ශ්‍රද්ධාවේ මග මට දිරවන්නේ නෑ. මට නොදිනරවන දේවල් මම ගිලින්නේ නෑ. මම දැනුවත්ව රහත්වෙලා කියාගෙන එක එක විදිහට මග පෙන්වන 4,5 නමක්ම ඉන්නවා. ඒ ඒ උත්තමයින්ට සෝතාපන්න අනුගාමිකයෝ සියගණන්.ඔබ වහන්සේ ළගත් සීයක් හමාරක් ඇති මයේ හිතේ. හැමෝම එක එක මගවල් දේශනා කරනවා. පාලි වචන එක එක විදිහට අර්ථ දක්වනවා. ත්‍රිපිටකය රිමික්ස් කරනවා. මේ යන විදිහට මටම හොයාගන්න වෙයි වගේ හරි මග.
Dinesh Kathriarachchi
Ow ... Abatama Thama obage margaya hoya ganna wenne. Ahanna Oya Okkama hamaduru gollage dharma deshana..
Hitha niwena dharmayak ahuwoth
Anna a hamuduruwo passe yanna..
Eya Obata margaya kiyala dei.
මට තියෙන ගැටලුවත් ඒක තමයි. මම පස්සේ යන්නේ නෑ. මට පස්සේ යන්න බෑ.
Dinesh Kathriarachchi ඔබ හරියටම හරි.
සාදු සාදු
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
oba wahansege parama sathya etha niwaradi swamini.hariyatama hari swamini.🙏🙏🙏🙏🙏🌺🌺🌺
😍😍😍😍
බුද්ධියට නිවන කෙටි මෝඩයා ට නිවන දිගයි
Mam oba wahanse sarana yami.........Sadu ...sadu ...sadu
❤️🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
Mahamunindrayanan wahnseta namaskara weva 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා...
❤
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
💛🧡❤️🌷🙏😇
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷නමාමි බුද්ධං ගුනසාගරංතං
mata nam me hamuduruwo rhathwelada nadda kiyana eka gataluwak na...hitata danena widiyata deshanawan karenne me hamuduruwan witharay kiyala ma kiyanneth na...ada hetama niwan dakinna hitanneth na...kawuru monawa kiwwath me hamuduruwan penwana maga apee jeewitha walata godak watinawa....budu dhama wenas wenne na kisidawaka.namuth api budu dahama therum ganna akaraya wenas..siyaluma denata ekama widiyata therenne nathi bawa me hamuduruwanta banina aya therum gatha yuthui.hamuduruwanta dosnokiyaya therena tika therum ganna.ehema bari nam wenath deshanawakata yomu wenna karunakarala
Meya rahathek newei
@@chandalokatherochandalokat6486 oya hamuduruwo rahatda
Siwurak dagensth tama anunge kunu hoyanne netuwa sotapanna wath adugane wenna balannna. Kanagatui mehema lyanna weema gena. Lunu ambul etuwa lyanna tibuna samanya Minihek unanam.
Excellent true explanation Great
ජීවමාන බුද්ධ දේශනා..අචල ශ්‍රද්ධාවෙන් ආරම්භ වී..
අචල ශ්‍රද්ධාවෙන්.. ශ්‍රවණය තුලම..
මමත්වය අන්තර්ධාන වී..සිත ශුන්‍යය වී..යන.. නිවන් ප්‍රක්ෂත්‍ය..
ඉන්ද්‍රීය ගෝචර නොවන...
අතීන්ද්‍රිය ප්‍රක්ෂත්‍ය..
නිර්වාණය.
අල්ලාහ්
මෝක්ෂය
ස්වර්ගය..
විශ්ව දහමයි.
Oba wahanseta banina Aya pau
Maha sundarai swamini oya wachana
Sathuta ewa waha yana adaraya ethiri yana desanawak.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Nidukan wahansa 🙏🙏🙏🙏🙏🙏🙏
Namaskaraya wewa oba wahanseta.Attama ape swaminsa minissu karanne boru.dan atta keyana de mokakda keyala dannawa.eth piliganna kamathi na e unge manne nisa.akamatten hare mewa minissu ahanawa ekane baninne.atta thithane.eth me dahama kawada hare piliganna wenawa.
2024 🙏🙏🙏🙏
ඔබවහන්සෙ මට බුදු කෙනෙක්..මගෙ දුක නිවපු ඔබවහන්සෙට නමස්කාර වෙවා!
Priyani Kumarasinghe swamin wahanse namak kohomade budu kanak wanna oya darmaya gana danna tarama tamai
😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏
jiwithe wdima kalyak kre ganja ghpu eka..kalyk hithn htya ita wada athl ekak me lokewth ne kyla.. ita passe athl eka widawillk una.. wasanwakta me dhama ahnna labuna.. dn jiwithe tika tika wenas wena hati daneddi hithata ena athl eka kiya ganna be... hriyta corex-D paniyak ghla wadila wge.. itath wada athl.. atthtma oba wahanseta thnx krnwa api wage modaynta threnna meka kyla denwata
Kusal Senevirathne ඔබ ගැන සතුටුයී. ඇත්තටම ජීවිතේ විදින්න ඕන හොදටම ඊට පස්සේ ගැලවීම හොයන්නේ ඊට පස්සෙයී නිවිලා යන්නේ ජීවිතේ වින්දේ නැත්නම් කෝ එතන විදවීමක් විදවීමක් නැත්නම් කෝ එතන ගැලවීමක් ඔබ දැන් ඒ දේ ලබලා තියෙන්නෙ දැන් ගැලවීම ඔබ ලග ලගම තියෙනවා ඔබ සොයන්න නිතරම ඔබ මොන වැඩේ කලත් සිත එක්ක කථාකරමින් ඉන්න ඔබත් නොදන්න වෙලාවක ඔබට සිතයී ඔබයී වෙන්වෙලා දැනේවී අන්න ඒක ප්‍රථමයෙන්ම දැනගන්න ඊට පස්සේ නිවෙන හැටි ඔබටම සොයාගත හැකිවේවී. මේ හාමුදුරුවන්ගේ දේශනා දවසට එක සැරයක් හෝ අහාන්න විනාඩී 10ක් හෝ දවසට තුන් හතර සැරයක් අහාන්න තව අලුත්ගම්ගොඩ ඤේණවීර හාමුදුරුවන්ගේ දේශනාත් අහාන්න. බුදුසරණයී ඔබට.. දන්න නිසයී ලියූවේ මාර්ගය...
manju veera thnx wasthuu!!!
ඔබ.වහන්සේ දෙසනා.කරන.දර්මය.සට්‍යෙ .නමුත් මොඩ.මිනිසුන්ට .එවා.වටහෙන්.නහ.ගොන්.හරකුන් මෙහෙ.ලංකාවෙ.වෙඩ්.
use Helabasa or google sinhala input . Type either in English or in සිංහල
ප්‍රශ්නෙ මිනිස්සු අතරමං වෙන්න බයයි... 😁😆
🙏🙏🙏💯💫❤🌞
GREAT 🌷🌸🌷🌸🌷
Namaskarawewa oba wahanseta
Ai ape nirmala bududahama vinasa karanne
💙 හරි අපූරුයි.😇😇😇
Ekane.. Hodata kiyanawa neda
sadu sadu dubai api.....
munindraya kiyanaksl balan enna lassana.
anawashsya dewal nokiya darmaya pamanak deshana karanam kopamana hodada?
ෂෝයි අනේ.........
Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏 Rupan Arupan shanayak thula
Oba wahanse apaye yanawa nan thaniyama yanna. Anith minissuth ekkagena yanna dagalanna eapa hamuduruwane.
Tharakee Manchanayaka උන්වහන්සේ අපායෙ ගිහින් තමා ආවෙ, ඇවිත් අනික් අයටත් අපායෙ ගිහින් පනපිටින් එන හැටි කියල දෙනගමන් මේ...
අනේ නංගි..අපායෙ තමයි ඔයා ඉන්නෙ ..ඒකෙන් ගැලවෙන විදිහයි මේ කියන්නෙ.හොදට අහන්න
Shan Kaviranga - Mn me hamuduruwange deshana one tharan ahala thiyanawa. Methana thiyenne nikan mohanayak witharai. Panditha wachana tikak witharai. Theruwan saranawath me kiyana kathawala nahe. Budu hamuduruwo kiuwane un wahanseke dharmaya winasa wenna patan gannakota mewage aya bihi wenawa kiyala. Ea widihatama dan wemin pawathinawa. Thawa issarahata dharmaye namayen adharmaya wegayen pethirenawa. Eaka hinda apita me panditha katha kiya kiya innawath, mama meka awaboda kara meka awaboda kara kiya kiya dodawa dodawa innawath newei thiyenne. Sathya dharmata suthra deshanawala thiyanawa ea dharmaya ahala theruwan sarewath pihitannai thiyenne.
කෙටියෙන් කියනවනම් කියන දේ හරියටම නොකරන නිසයි ඇත්ත තේරුම් ගන්න බැරි ඇත්ත තේරුම් ගත්ත අය බොහොම නිහඩයි මට හිතෙන්නෙ එහෙමයි
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏😍
Sithuwilla thhula rupayak natha hadayak natha athithayak natha kalayak natha
Saudi, sadu sadu.....
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna,! ANUSASANA Prsthiharya ki
Harihaman buddha wachanayk ahanna nathi kaale mun wahansege bana kanata meepani wakkarannak wage. Sri lankikayo kooti 2.5 n mewani banak ahanne lakshayakatath adu gananak.
🌹🙏🌹🙏🌹🙏
බුදු රජාණන් වහන්සේ වසර විස්සක් පමණ ඉතා සුබෝපභෝගී ජේතවනාරාමයේ වැඩ විසුවේ කාමය පාලනය කරන්න බැරි වද? සිත නිවීම සඳහා සුඛෝපභෝගී ජීවිතය ක්ද, හිගන ජ ීවිතයක්ද , එසේ නැතිනම් යම්කිසි ස්ථානයක්ද අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ තමා ගැන අවබෝධයක් ලබා සිහියෙන් සිටීමයි. ඒකට හොඳ ධර්‍ම ග්රැවරයෙක් සිටිය යුතුමයි. මෙලොව සිටින එකම ග්රැවරයා අරහත් ශ්‍රී සමන්තබද්ර ස්වාමීන් වහන්සේ පමණයි.
Dear Rajarathnamnoel, sorry if I spelt your name incorrectly, what you said is true however my friend Gautama the Buddha lived in luxury after he attained the supreme bliss of Buddhahood and materialism was not seen the way we see it by the Buddha. My understanding is none of us is still in the first stage of enlightenment yet maybe we are all in the path and I cannot definitely say if Samanthabadra himi is an arahat or not. As he indulges in a lot of materialistic functions and rituals I have my doubts. I have listened to his sermons and found him very influential. I have nothing against any hamudurowo but Samanthabadra hamudurowo does a lot of unnecessary showbiz, celebrating his birthday on a grand scale. I still go by what Gautama Buddha said 'nisaru de nisaru lesath, saru de saru lesath dakeema is pragna. Seeing what is unyielding as unyielding and yielding as yielding is also wisdom. There is a lot of controversies personally I have of him as he claims he has attained arahat stage following his own path but when someone asks him what his path was, all he talks about is examples from dhamma explanations from suthra pitaka of the Gautama Buddha nothing else. He is confused at times he doesn't make any reference to Gautama Buddha's teachings but he takes examples of Buddhism as we know it , so why the hypocrisy, my understanding is any arahat would have the highest veneration for Buddha and his teachings. We all strive to alienate from materialistic inclinations by practising detachment but it is always a struggle as we live in a demanding materialistic world, that is just the way world is. That is why Prince Sidhartha left his materialistic life to a life of a monk living just with basics. It is hard to live here and attain any stage to my understanding unless you can live like a hermit, that is why 'Rukkamula gathowa, Shunyagara gathowa, Aranya gathowa is very very important, to start life of spirituality from somewhere. Theruwan Saranai and may the Dhamma guide you
Samudu Uduwara මම කැමතියි ඔබට කියන්න, ඇයි මම උන්වහන්සේව රහතෙක් වශයෙන් පිලිගන්නේ කියල. බුදුරජාණන් වහන්සේ කාලාමවැසියන්ට පහදා දෙනවා නියම සත්‍ය ධර්‍මය හදුනා ගන්නේ කෙසේද කියල.මම හිතනවා ඔබ මටත් වඩා ඒ ගැන දන්නවා ඇති කියල. ඒ නිසා මම ඒ සම්බන්ධව විස්තර කරන්නේ නැහැ. උන්වහන්සේගේ දේශනා අසන විට මගේ සිතටත් අර කාලාමවැසියන්ට කිව්ව වගේ සහනයක් දැනුනා.තව තවත් ඒ දේශණා අසන්නට කැමැත්තක් ආවා.ඒ විතරක් නෙමෙයි, ඒ දේශණා සියල්ල මගේ දෛනික ජීවිතයට ප්රායෝගිකවම ගැලපෙනවා. මම මෙයට පෙර කිසිදාක රහතෙක්ව මොනයම් ආකාරයෙන්වත් දැකල නැහැ. මම අසා ඇත්තේ පොත්වල ලියා තියෙන රහතුන් පමණයි.ඒ නිසයි මම උන්වහන්සේ ජීවමාන රහතෙක් වශයෙන් පිලි ගන්නේ. උන්වහන්සේ රහතෙක් නොවෙයි කියා යම් කිසිවෙක් කියනවනම් ඔහු මෙයට පෙර සියැසින් රහතෙක්ව දැකල තියෙන්න ඕන නේද? අනික උන්වහන්සේ දේශණා කරද්දී බුදුරජාණන් වහන්සේගේ වචන, එක එක සූත්‍ර උදාහරණ වශයෙන් පෙන්වන්නේ, අපේ සිත් පුරැදුවෙලා තියෙන්නේ සූත්‍ර වලටයි, වචනවලටයි.උන්වහන්සේගේ දේශණා කෙලින්ම කිව්වොත් කිසි කෙනෙකුට තේරැම් ගන්න බැහැ. ඒ නිසා තමයි ඒවා ඇසුරෙන් අපට සත්‍ය වටහදෙන්න උත්සහ කරන්නේ. උන්වහන්සේගේ උපන්දිනය එක පැත්තකින් බලන්න එපා.සෑම දෙයකම දෙපැත්තක් තියෙනවා. උපන්දිනයදා සිදු කරපු දේවල් හොඳින් වටහාගෙන තීරණයකට එන්න. ඔබ මොහොතක් සිතන්න, බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවත් නුවර ජීවත් වූ කෝටි හතක ජනයාගෙන් කෝටි පහක් ජනයා "සෝවහන් ඵලයට" පත්වුනා කියල. එසේ වීමට එකම හේතුව උන්වහන්සේගේ දේශණා ඝෘජුව ම ඒ ජනතාවට අසන්න ලැබුන නිසා නේද? අද ඒ සත්‍ය ධර්‍මය නම් දේශණා කරන්නේ ඇති කිසිම මාර්ග පලයක් ලබපු අය නැත්තේ.නමුත් අද සමන්තබද්ර ස්වාමීන් වහන්සේගේ දේශණා අසන්න ලක්ෂ ගනනින් ජනතාව එකතු වෙනවා නේද? එයිනුත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ තරැණ අය නේද? ඇයි, ඒ උන්වහන්සේගේ දේශණා වල කිසිම ප්‍රශ්නාර්ථයක් නොමැති නිසා නේද? ඔබගේ පිලිතුරැ ලිපිය බලද්දී මට වැටහෙන්නේ ඔබත් යම්කිසි සත්‍ය යක් සොයනවා කියලයි.සියලු අය කියන දේවල් අසන්න. ඒකෙන් ඔබට ගැලපෙන දේ, කිසිම තර්කයක් හෝ ප්රශ්නාර්ථය නොමැතිනම් ඔබ සොයන දේ හමු වේවි. තෙරැවන් සරණයි.
th-cam.com/video/zqcoCj0fc5g/w-d-xo.html
hora rahathangen prawesamwanna, Anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next?
Aluth bana danne nadda hama masekama kiyana desana mewata athulath karanne nadda
1
demaw,piyanta wadha dena aya apaya yanawada
🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
Excellent dhamma sermon 💙💛💙
Mee wagee eun pasee yanaewnuth inonee
බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවනම් ඔහු බුදුරජාණන් වහන්සේට එහා වචනෙකින් වත් යන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේටත් හොයාගන්න බැරි කෙටි මාර්ගයක් මෙයා හොයාගෙන එහෙමනම් බුදු කෙනෙකුගෙත් ගුරුවරයක් මේ සිල් රකින බණ භාවනා කරන වන්දනා ගමන් යන පින් රැස් කරන මිනිසුන්ට ගරන හැටි පිනත් එක්කයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ අකුසල් මාරගය වැහෙන්නේ මේ පිරිහෙන යුගයයි මේ කාලේ වැඩිපුර සිටින්නේ රාග බහුල මිනිස්සු දේශ බහුල මිනිස්සු මෝහ බහුල මිනිස්සු ඒක බුද්ධ දේශනාවල ම විස්තර කරල තියෙනවා ඉතින් මේ පින්කමිවල දුර්වලකම තමයි තියෙන්නේ ්‍රද්ධාවේ දුර්වලකම තමයි තියෙන්නේ ඉතින් නිවනක් පේනතෙක් මානෙකවත් නැහැ අහෝ මානයක විපත
👍👍👍👍👍👍👍👍👍👍
😘😘😘
ගොං රැල...
ගොං තඩිය රැල ඉදිරියෙ උම්බෑ කියනව
🙏🙏🙏
Budu dahama vikurthi karanna apu marayek
Tharkaya sathyen thorai
Thota Pissuda Yako thowa sarana yanna kiyanne Uba Aduma gane Budu Guna danna ekekda Uba Bagawath kiyanna tharam Ubata tiyena Gunaya Mokdda NIkna Paw Purawanna epa Yakoo Danwath Boruwen Nathuwa Awankawa Jiwath weyan Minissu Rawattanne nathuwa Hamadama Ohoma Jiwath enna haduwoth dawasak Guti kala thamai Marenna wenne