( නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 01 - Niwansapa windina Bhagyawathun -01 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 108

  • @mangalakumara8000
    @mangalakumara8000 3 ปีที่แล้ว +4

    මංගල බෝපිටිය.
    මම ධර්මය අවබෝධ කරගතිමි
    මම බුදුන් සරණ යමි..සාදු ...සාදු...සාදු.

  • @NilankaKarunajeewa-nh8sm
    @NilankaKarunajeewa-nh8sm ปีที่แล้ว +2

    සාදු... සාදු ... සාදු ....

  • @angelmudannayaka2334
    @angelmudannayaka2334 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 ปีที่แล้ว

    Un wahanse sugatha nam wana seka sadu sadu sadu dwipadoththamayan wahansa

  • @lalewelgama4013
    @lalewelgama4013 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @janitharavihansa9116
    @janitharavihansa9116 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ☺️❤️

  • @urshulaheenpella2693
    @urshulaheenpella2693 6 ปีที่แล้ว +5

    අපගේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ මේ හැම දේශනයකින්ම වීශාල දැනුමක් අවබෝධයක් ලැබුණා ..සිතට සෑහෑල්ලුව
    සතුට මේ හැම
    දෙයක්ම මට ලැබුණේ ඔබ වහන්සේගේ බුදු වදනින්..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු` සාධු` සාධු` ......

  • @kalyanimallawaarachchi9703
    @kalyanimallawaarachchi9703 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්තාට පසු වෙන බන අහන්න නොසිතෙය්.

  • @pushall8331
    @pushall8331 ปีที่แล้ว

    නිවන් සුව ☝️💐🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනා අමෘතය කිනම් දැයි පසක් කලා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namaskarawewa budupiyanani mahaweerayanani Mahakarunikayanani
    thathagatha sugathe budu saminduni Namaskarawewa sadu Sadu sadu. ....Ayubohowewa buduhimiyani Ayubohowewa sadu Sadu sadu. .

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 2 ปีที่แล้ว

      Sadu Sadu sadu budu saminduni
      Sadu sadu Sadu buduhimiyani!
      Sadu sadu Sadu budu saminduni!
      Sadu sadu Sadu budu meniyani! Sadu sadu Sadu! AYUBOHOWEWA
      budu saminduni Ayubohowewa! Sadu sadu Sadu! .

  • @chamd6310
    @chamd6310 7 ปีที่แล้ว +4

    Oba wahanseta Deergausha labewa....obawahanseeta mama namaskarakarami..sadu sadu sadu!!!

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    දැන් අපිට උතුම් මුනිවරයාණන් වහන්සේ කෙනෙක් ඉන්නවා අපේ දුක කියන්න දැන් අපිට බය නෑ ඔබ වහන්සේගේ දේශනාව අහන්න පුළුවන්

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා උතුම් භාග්‍යයවතුන් වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !
    ඉතාමත් වටිනා , මැරුණ සිතකට ප්‍රාණය දුන්නාක් වැනිය සමිදුනි මේ දේශනාව මට දැනුනේ ..
    ධර්ම පිපාසාවෙන් පීඩිත අපි වෙනුවෙන් තවත් චිරාත් කාලයක් ආයු වලදන්න , සමිදුනි ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය , නිදුක් නිරෝගී භාවය ලැබේවා !
    මගේ ප්‍රාර්ථනයයි !
    ඔබ වහන්සේට මගේ දෙවන , තෙවනුවද නමස්කාරය වේවා !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃

  • @විමලාවති
    @විමලාවති 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සම්බුදු සරණයි අපේ සොමී න් වහන්සේ ටතේරැවන්සරනයි මාවැලිකතරේසිටසාදුසාදු සාදු සම්බුදු සරණයි 🙏🙏🙏🌸🌸

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +1

    කිලුටක් නැතිව විදින හැටි කියාදුන්....පියානනි......බුදුමැනියනි. විශ්වයට පනපොවන වෛද්ය වරයානනි...අපට කල ශෛල්ය කර්මය අති වි
    ශිෂ්ඨයි....මේ මගුල්සක්වල මොනතරම් සුන්දරද...ස්වාමින් වහන්සේ අපට අැස්..කත්...නාස අාදිකොට අැති පසිදුරන්ට නව පනක් නව ජවයක් ...සදා නොනිමෙන අාලෝකයක් ලබාදි උත්ථානයට පත් කලාට අපගේ නමස්කාරය වේවා...සාදු.. සාදු...සාදු..සදාවදිමු...මුණි සිරිපා....

    • @dammikadammika46
      @dammikadammika46 5 ปีที่แล้ว

      Sathyai A.SUGATHA SAKYA SINHAYANAN SARANA YAMU

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සතු, ඒ අපරිමිත සතුට හා නිදහස් බවේ සතුට මටත් හැඟෙනවා දැනෙනවා. කොපමන විඳීමක් ඇති ද ? කියාගන්න වචන නෑ,ඒ භාග්‍යවත් මුණිඳුන් ට මාගේ 🙏 නමස්කාරය 🙏 වේවා 🙏
    ❤️❤️❤️

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දෙසන ඔය, තැනෙහි මිහිරි බව දැනෙන අතර,යනව එනව මෙන් හැඟීමක් දැනෙනව, ඒ වුනත් ඒ තැන රැඳිල ඉන්න අපහසුයි,ඒ ඒ තැන්වල දැනි දැනී නොදැනෙන බවක් හැඟෙනව,හිතාගන්න බෑ මේ හිතට මොකද වෙලා ඇත්තෙ,ස්වාමීන් වහන්ස ! යමක් ගැන ගැඹුරට හිතද්දි එහෙම වෙනව,නමස්කාර වේවා ! ඔබ වහන්සේට 🙏❤️🙏❤️🙏

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 5 หลายเดือนก่อน +1

    ❤❤namaskarawewa!!!

  • @sahann.sumanasekara8083
    @sahann.sumanasekara8083 7 ปีที่แล้ว +6

    sadu sadu saadu!!!

    • @kavindaliyanage4011
      @kavindaliyanage4011 4 ปีที่แล้ว

      Hey, I have seen a lot of comment of you in Arana Dhamma Thero's channel . 😅👍

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 7 ปีที่แล้ว +3

    sadu sadu sadu opa bodu sadu

  • @sadhanadissanayake1205
    @sadhanadissanayake1205 ปีที่แล้ว

    swaminvahansa, oba vahanse samma sambududa? a A apage gavthama samma sambudu piyanan vahansene samma sambudda venne.ape budu piyanan vahansege dethis maha purusa laksana, thiyenava. mehema buddha kiyala kiyana eka agavravayakne. ane samahara himivaru ,gihiyo buddha sasuna vinasa karanakota , noyek boru da gihiyan ,himivarun ravatana koto mata dukai. A unath ape budu piyanan apiva balalane pirinivan pave....Mage gavthama budu piyanan vahanseta, Budu piyanan vahanse pahala vimata pera a a kalaye lova pahala u siyalu budu rajanan vahanselata koti kotiyak mage namaskaraya veva...🙏🙏🙏🙏sadu sadu sadu

  • @AsankaGamage-d6x
    @AsankaGamage-d6x 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vasantivasu1250
    @vasantivasu1250 7 ปีที่แล้ว +5

    oba vhansata pin sadu.....sadu...

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺👩‍👩‍👧‍👦

  • @diluaththanayaka1910
    @diluaththanayaka1910 3 ปีที่แล้ว

    Hasirena vidiha anthimai

  • @champikarohini2548
    @champikarohini2548 7 ปีที่แล้ว +1

    sadu sadu sadu.

  • @kalyanimallawaarachchi9703
    @kalyanimallawaarachchi9703 4 ปีที่แล้ว

    මට ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්තාට පසු වෙන බන අහන්න නොසිතෙය්

  • @champakumari7115
    @champakumari7115 7 ปีที่แล้ว +12

    මේක අවසන් බවයයි . දන්න කස්තිරම් සියල්ල ගසනවා. හරිම සතුටක් දැනෙනවා. සොයා ගත්තා මම කවුද කියලා.දකින හැමදෙම ආශ්චර්යයි . නැවත බැලිමේ
    අවශ්අවශ්‍යතාවය නැත.සිදුවනදෙ සිදුවෙලාඉවරයි. නැවත හටගන්නෙ අලුත්දෙයක්‍.උපරිමය සියල්ල දෙස බලා සතුටු විමයි.ලබා ගතයුතුදෙ කෙසේ හෝ ලබාගැනිමයි.සතුටින් නික්ම යමි.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dammikadammika46
    @dammikadammika46 5 ปีที่แล้ว

    A. Bagayawath arahath samma sambudu rajanan wahanseta mage namas karaya wewa mama mage sasara kathare Dutu GEEWAMAN U.. BUDU..PIYANAN..WAHANSA OBAWANSE ADWITIYAI ...ATHI ..WISISTAI .. ASAMA.. .SAMAI...mata harma sathutui Awasan thotupale awsan naukawata ma godavi athi bawa viswasai..MAGE..NAMASKARAYA WEWA...

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්සේ සිහියෙන් වසා සිටීම

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 3 หลายเดือนก่อน

    🌹❤️🌹🌹🌹

  • @maduranimadura6315
    @maduranimadura6315 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌷🌺🌹🙏❤

  • @සොහොන්
    @සොහොන් ปีที่แล้ว

    🕯️🕯️🕯️🕯️

  • @topspeed4187
    @topspeed4187 7 ปีที่แล้ว +3

    great

  • @raptor9678
    @raptor9678 ปีที่แล้ว

    Hetata loku nedahasak labuna wage දැනුණා obawahanseta neduk nerogee bawa patami!!!!

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 7 ปีที่แล้ว +2

    හරිම අපුරැයි

  • @philipkumarapallimullehewa9655
    @philipkumarapallimullehewa9655 7 ปีที่แล้ว +5

    Sadu,,Sadu,,Sadu,,,

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 6 ปีที่แล้ว

      Lokayata muniwarayaku pahalawales awasanai mulu minis samagayama udugambala phinimata sarasesew misadetuwan palawa harimu iv
      I

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @vasantivasu1250
    @vasantivasu1250 7 ปีที่แล้ว +1

    api dakina budun vhansa oba vhansa sadu......sadu.....

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මයේ අපට තියෙනවා අපිට යන්න පුළුවන්

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Ethamath gaburu desanawak suwamini.

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว +1

    😍🥰🔥❤️💗💖💓💘💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @Monsoonbird
    @Monsoonbird 7 ปีที่แล้ว +1

    ☺💛

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 7 ปีที่แล้ว +1

    aham birammasmi

  • @malidilshan5925
    @malidilshan5925 7 ปีที่แล้ว +2

    🌸🌹🌷🙏🙏🙏🌷🌹🌸

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @bhagyawishwajeth8233
    @bhagyawishwajeth8233 4 ปีที่แล้ว

    Budun wahanse kiyana aka harida bn hitala balapn tikak.

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 5 ปีที่แล้ว

    Mage budun wahanseeta namaskaraya wewa.

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว

    40:00

  • @sportcars2987
    @sportcars2987 6 ปีที่แล้ว

    Obavahanse kiyana de buddadhagame pothvalavath,bayibalayevath,kuranayevath vena kisima pothakavath na.oya avabodhaya ma thulinma soyagayh dinuka kiyana katholika kanathavak vana mama meta kalin vena kagenvath ahuve na.eka mavisinma soya gathimi.obavahansegen Mata Ada ahene eda mama avabodha karagath sathyata thavath ek sakshikarayek hatiyatayi.matath eda minisun gal gahuva.obatath gal gahuva.habayi mama pavidiva sita Gigi jeevithaye Amma kenek lasa me jevithayata avayin pasuvayi me sathya mama avabodha karagathe.nathiva pavidi jeevithaye edi neveyi.

  • @diluaththanayaka1910
    @diluaththanayaka1910 3 ปีที่แล้ว

    Obata sanasimak na kiyna boruwalata

  • @smpshehan
    @smpshehan 7 ปีที่แล้ว +7

    මුල සිට අන්තිම තත්පරය පාසාම තොරතෝන්චියක් නෑතිව කියන්නේ තමන් රහත් සහ ඉතා උසස් බවයි. මේක ඈසීමෙන් ඉගෙන ගත හෑක්කේ කුමක්ද?

    • @TheSwedishwerewolf
      @TheSwedishwerewolf 5 ปีที่แล้ว +2

      කසිප්පු බීපු නැති වෙලාවක ආපහු අහලා බලන්න.. සමහරවිට තේරේවි..

    • @arunaperera2051
      @arunaperera2051 5 ปีที่แล้ว

      නිගන්ටයොන්ට මොකුත් නෑ

    • @jeevendrawickramarath1699
      @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

      Bennata kamaknehe..ahuwane.oyata sathya wetahevi..ayeth ahanna.ahala baninna.

    • @janitharavihansa9116
      @janitharavihansa9116 ปีที่แล้ว

      උසස් බව සහ රහත් බව ඇත්තක් ඔබටත් වැටහේවි මදයස්ථ් සිතින් අහලා බලන්න උන් වහන්සේ දේසනා කරනුයේ සිත පිලිබදව පමනි ඒ උන් වහන්සේ ගේ ශේෂථ් බව හා අවබෝධය යි ❤️
      දේශනය ඇසීමෙන් තමා පිලිබදව සොයාගත හැකියි සිතේ අපි නොදැන සිටියාට ජරාවෙන් පිරී ඇති බව තේරුම් ගැනීම තුලින් අවසන් කල හැකි බව ..
      මට තේරුම් ගිය විදියට

  • @nadeeshanuwandi
    @nadeeshanuwandi 4 ปีที่แล้ว +2

    උන් වහන්සේගේ ධර්මය අහලා ඉන්න පස්සෙ උන් වහන්සෙ කියන්නෙ මොකද්ද කියල තේරුම් අරගෙන බනින්න..උන්වහන්සේ අමුතු දහමක් කියන්නෙ නැහැ.බුදුන්ගේ දහම දේශනා කරන්නෙ.වෙනත් අමුතු දහමක් නොවේ.

  • @kanthibandar99bandra82
    @kanthibandar99bandra82 7 ปีที่แล้ว +2

    අපෙ පිනට ඔබ වහන්සෙ පහලවුනා මගෙ පවට මම බොහො දුර රටක කවද ද්කින්නද මෙ අත්මෙ දි හැකි වෙවිද

  • @knisanthaknisantha5119
    @knisanthaknisantha5119 7 ปีที่แล้ว

    wekara wekara

  • @ishadewduniwithanage1451
    @ishadewduniwithanage1451 6 ปีที่แล้ว

    jeewithaya dena de.. nuwana athi aya gannawa. modayinta kisiwak labenne nehe* maxim gorky. ese liwwa.. mathakada?!

  • @chamindamath2513
    @chamindamath2513 7 ปีที่แล้ว

    රහතුන් වහන්සේ නමක්

  • @MegaShawo
    @MegaShawo 7 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං...

  • @angelmudannayaka2334
    @angelmudannayaka2334 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @lalaniperis3676
    @lalaniperis3676 7 ปีที่แล้ว +11

    අපගේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ මේ හැම දේශනයකින්ම වීශාල දැනුමක් අවබෝධයක් ලැබුණා ..සිතට සෑහෑල්ලුව
    සතුට මේ හැම
    දෙයක්ම මට ලැබුණේ ඔබ වහන්සේගේ බුදු වදනින්..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු` සාධු` සාධු` ......

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @tissaudumullage7840
    @tissaudumullage7840 5 ปีที่แล้ว

    Oba wahanseta Deergausha labewa....obawahanseeta mama namaskarakarami..sadu sadu sadu!!!

  • @lalaniperis3676
    @lalaniperis3676 7 ปีที่แล้ว +19

    අපගේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ මේ හැම දේශනයකින්ම වීශාල දැනුමක් අවබෝධයක් ලැබුණා ..සිතට සෑහෑල්ලුව
    සතුට මේ හැම
    දෙයක්ම මට ලැබුණේ ඔබ වහන්සේගේ බුදු වදනින්..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාධු` සාධු` සාධු` ......

    • @nalindm5633
      @nalindm5633 7 ปีที่แล้ว +5

      lalani peris mooda adahas.. rahathan wahanse kenekuta deergausha kiyala subapathanawa. parasparai... obata unwahanse ge deshanaawa therum giyadawasata oba mewani mooda prarthana karanne nathi wei....

    • @harshanimadushani7546
      @harshanimadushani7546 7 ปีที่แล้ว +4

      mona kiwwath kamak ne.....buduradunta samana karanna epa......please...

    • @nalindm5633
      @nalindm5633 7 ปีที่แล้ว +2

      Harshani Madushani aththama aththa... mamath pasugiya dineka kiwwa unwahanse budu kenek nam Maithree budun wenna oone . ehenam kiyanna one bayanathiwa mama Maithree budun kiyala. okkoma kelin kiyanawanam eekath kiyanna puluwan wenna epai. ara horaata mas kanna kiwwa wage mama budukenek kiya kiya yanawa horen horen. okkoma ekama boottuwe...

    • @thamarakumariabeykoon8537
      @thamarakumariabeykoon8537 7 ปีที่แล้ว +3

      lalani peris apage budun gawthama budun wahanse.andha bhakthiya kiyanne oyata thamai

    • @KTS80
      @KTS80 7 ปีที่แล้ว

      Thamara Kumari Abeykoon Devadaththage budun wahanse kauda ?

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 6 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 7 ปีที่แล้ว +2

    🙏🙏🙏