තයිරොක්සීන් හෝමනය වැඩිවීම පාලනය කරගන්නේ කොහොමද | Graves disease| Dr. Sachith Abhayarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2021
  • ඔබට නිතර කේන්ති යනවාද..? පපුවෙ ගැස්ම වැඩිද..? අදික ලෙස දහඩිය දමනවාද..? නිතර බඩගිනි වෙනවද..? ශරීරය කෙට්ටු වෙනවද..?
    තයිරොක්සීන් හෝමනය වැඩිවීම පාලනය කරගන්නේ කොහොමද

ความคิดเห็น • 122

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 ปีที่แล้ว +49

    මට තිබුනෙත් ග්‍රෙවියස් ඩිසිස් කියන තත්වය මම අවුරුදු තුනක් හරියට බෙහෙත් ගත්තා තෙරුවන් සරනින් දැන් මට සනීපයි.සියලු රෝගින්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා ❤

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 11 หลายเดือนก่อน +3

      Kohenda beth gaththa plz

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 11 หลายเดือนก่อน

      @@nathmijayasekara1328 මම ඉන්නෙ ඊශ්‍රායල් මෙහෙන් බෙහෙත් කරේ.

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 7 หลายเดือนก่อน +1

      Ra kiyen passe kanna Hoda nadda

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 7 หลายเดือนก่อน

      @@nathmijayasekara1328 මෙකේ හැටියට කොච්චර කැවත් මදි.හැම තිස්සෙම කෑවා මම

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 7 หลายเดือนก่อน

      Kanna Hoda naththe ra kiyen passeda

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර් දෙවිපිහිටයි 🙏🙏🙏❤️❤️

  • @user-ch1dt6jk6e
    @user-ch1dt6jk6e 3 หลายเดือนก่อน +4

    ඩොක්ටර් මම මහතයි සුද්දවීම හැදෙන්නේ නැති නිසා චෙක්කරා එතකොට දැනගත්තා තයිරොයිඩ් තියෙනවා කියලා දැනගෙන අව්රුදු තුනක් වෙනවා මගේ මහත අඩුවෙන්නේ නැ අනේ පින්සිද්ද වෙනවා ඩොක්ටර් සහනයක් දෙන්න පිළිතුරක් දෙන්න

  • @dpshanika527
    @dpshanika527 9 หลายเดือนก่อน +4

    තයිරොක්සින් අඩු වීම නිසා බෙහෙත් පෙති ගන්නවා ඒත් කොන්ඩෙත් යනවා කෙට්ටු වෙනවා එයට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා

  • @surangasampath9451
    @surangasampath9451 ปีที่แล้ว +1

    Dr mage papuwe gesma wedi,aga kettui,nitharama kennti yanawa,podi detath papuwa gahenawa,rathriyata nitharama badagini enawa,ash,2tath amarui,dr,meakata karanne mokslda?

  • @user-qu9bs4zg3k
    @user-qu9bs4zg3k 6 หลายเดือนก่อน +1

    Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?

  • @indikajayasundara9985
    @indikajayasundara9985 2 ปีที่แล้ว +1

    Thank you

  • @utv7224
    @utv7224 2 ปีที่แล้ว

    DR. MAGE TSH Agaya 57 k una..me sadaha prathikara gatha hekke kagenda...

  • @user-wq7li5mh5q
    @user-wq7li5mh5q 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට.

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 ปีที่แล้ว +1

    Muna kettu wenneth thyroxine wadi nisada mage muna kettu wenwa

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 4 หลายเดือนก่อน

    Thank you doctor

  • @sakuwimalaweera4682
    @sakuwimalaweera4682 8 หลายเดือนก่อน

    Doctor podi daruwontath me lede hadenawada....

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි මේ වගේ ලෙඩ ගැන දැනුවත් කරන ඔබ තුමාට

  • @lakshmisamarakoon5685
    @lakshmisamarakoon5685 2 หลายเดือนก่อน

    Thank u doctor ❤❤❤❤

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    Dr mata nitharama papuwe gasma athiwenawa

  • @madushika9138
    @madushika9138 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් මගේ බබාට මාස 3 දී බෙල්ලෙ එක්ස් කිරණ පරීක්ෂා වක් සිදු කරා මෙයින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියට හානියක් සිදු වෙනවාද

  • @gayanigayani9456
    @gayanigayani9456 11 หลายเดือนก่อน

    Thyroxine nisa konde wewenne nedd.konde godak helenwda.

  • @gayanniwantha4683
    @gayanniwantha4683 5 หลายเดือนก่อน +1

    තයිරොක්සීන් walata aega kasanawda doctor

  • @madusanka2034
    @madusanka2034 ปีที่แล้ว +1

    babek hadanna pasna matu wanawada

  • @saummayasaummaya4238
    @saummayasaummaya4238 ปีที่แล้ว +1

    Dorctar mage thairoid kansar ekak thiyanawa dan 4 parak oparesan kara deweni paratath ayadin denawa issella 100mg biwwe dan 200mg bonne mata badagini enneth na aga kalu wenawa enna enna kettu wenawa .mona hari kawoth biwwoth nitharama toilat yanawa agata amaeui. Me lede iwarayak kara ganna saha mehema kettu wenne badagini ennaththe toilat yanne nitharama ai a ane doctar mewata wisthara kiyannako. Plz.

    • @Madusanka..
      @Madusanka.. 10 หลายเดือนก่อน

      Face book eke
      Page ekak තියෙනවා.
      සිංහල වෙදකම sinhala wedakama. kiayala . Mehemama type karala hoyagena post ekak daanna eken uththarayak labei අනිවාර්යයෙන්...
      ඉක්මනින් ම සුව වේවා ඔයාට..

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    මටත් තයිරොක්සීන් අඩු වීම නිසා පෙති බොනව හොදටම ශරීරය කෙට්ටුයි කේන්ති යෑම වැඩියි
    ගතහැකි ක්‍රියා මාර්ගය කුමක්ද

  • @chathurivithanage9823
    @chathurivithanage9823 ปีที่แล้ว +2

    ඩොක්ටර් මාත් බෙහෙත් ගන්නවා. මං ගොඩක් කෙට්ටුයි .මහත් වෙන්නෙම නැද්ද මේ බෙහෙත් බොන නිසා.

  • @ajithwickremasinghe9157
    @ajithwickremasinghe9157 3 ปีที่แล้ว +6

    Dr. මගේ TSH level වැඩි වීම නිසා තයිරොක්ෂින් පෙති බොනවා.....
    ශරීර බර වැඩි වීම, අස්ථි කැල්සියම් තැන්පත් වීම නිසා පීඩාවට පත්ව ඇත.
    ඒ ගැනත් වීඩීයෝව ක් කරනවාද

  • @tharushamax7875
    @tharushamax7875 ปีที่แล้ว

    ❤️

  • @irshulashavin4427
    @irshulashavin4427 ปีที่แล้ว +1

    Matath thiyanawa eth mama mahathai ne

  • @keshikarajapaksha6589
    @keshikarajapaksha6589 7 หลายเดือนก่อน

    මට දැන ගන්න පුළුවන් ද තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් පමණක් ඉවත් කිරීමේදී රෝගියාගේ කටහඩට බලපෑමක් සිද්ධ වෙනවාද කියලා.. කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි 🙏

  • @wajirasampath1872
    @wajirasampath1872 ปีที่แล้ว +2

    Thyroid prashnayak thiyenawada kiyla kohomada danagann? mokakda mulinma karanna one test eka dr.?TSH,T4,T3 walin mokakda kranne

  • @nuwanthikasujani3739
    @nuwanthikasujani3739 6 หลายเดือนก่อน

    Tsh කියක්ද තියෙන්න ඕනි

  • @thimalsadip8722
    @thimalsadip8722 2 ปีที่แล้ว +3

    Dr.mata vayasa 17i mageth velaavakata hardaya veegen gahenava mee vayasen oya ledee hadenavada kiyann puluvanda

    • @hanchathuranga
      @hanchathuranga ปีที่แล้ว

      හැදෙන්න පුළුවන් මම දන්න කෙනෙක් ඉන්නව ඔය වයසේම.

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว +1

    Waidya updes

  • @ameshisandunika8409
    @ameshisandunika8409 ปีที่แล้ว

    Goodk wadagth

  • @anuruddikavanniarachchi8994
    @anuruddikavanniarachchi8994 8 หลายเดือนก่อน

    Tairokseen wediweema nisa babala hedenna aka nawatinna aka balapanawada.

  • @anukiamanda9184
    @anukiamanda9184 2 ปีที่แล้ว +3

    Doctor mt thyroxine wadi kiyn roga laksha okkoom thiynv .kochchr kewath mahth wenne ne.aga kettui.gdk badagini enva.agta gdk dadiya danava wathura wage..eth thyroxine chek krta report wl aulk ne kiynva.mokkd ethkot mge prshne.

  • @sunethragalahitiyawa3059
    @sunethragalahitiyawa3059 หลายเดือนก่อน

    🎉

  • @niranjalagallaba3085
    @niranjalagallaba3085 6 หลายเดือนก่อน

    0.004 hodaida

  • @damayanthipathiraja5799
    @damayanthipathiraja5799 10 หลายเดือนก่อน +1

    Doctor mage raula konde thaba pata wenawa godak...ea me lede nisada...

    • @HereNiranjana
      @HereNiranjana 5 หลายเดือนก่อน

      Oyta Dan hoda

  • @AnuSriyani-om2zh
    @AnuSriyani-om2zh 20 วันที่ผ่านมา

    ඩොක්ටර් මන් දැනට 100,mg පාවිච්චි කරන්නෙ මන් පුදුම විදිහට මහත් වෙනවා ..වෙන කිසිම රෝගයක් නැහැ .බඩ වැඩි වෙලා මහත් වෙනවා එතරයි ගැටලුව මට ඒකට හේතුව කියන්න්කෝ ඩොක්ටර්

  • @nimalilakshi6970
    @nimalilakshi6970 ปีที่แล้ว +5

    මගේ දරුවා ඉපදී සති තුනේ සිට ත්‍යිරොක්සින් ගන්නවා. මාත්‍රාව අඩු වැඩි වීමේදී හදුනාගත හැකි ලක්ෂණ පැහැදිලි කරනවද ප්ලීස් 🙏

    • @buddhimenuwara9299
      @buddhimenuwara9299 11 หลายเดือนก่อน

      Mageth....

    • @rachelperaud1945
      @rachelperaud1945 10 หลายเดือนก่อน

      මාස හයෙන් හයට ලේ පරීක්ශාව අනිවාර්යයෙන් කල යුතුය . මටත් තියෙනවා .

  • @mariafernando2283
    @mariafernando2283 ปีที่แล้ว

    MariaLebanon 👍❤️🙏

  • @ruwinierandima6058
    @ruwinierandima6058 2 ปีที่แล้ว +8

    තයිරොක්සින් අඩු වීම නිසා මාසයක් තිස්සේ thyroxine (T4) බොනවා.දැන් මට වෙනදට වඩා බඩගිනි එනවා.ඒ තයිරොක්සින් වැඩි වීම නිසාද?

  • @seya716
    @seya716 ปีที่แล้ว +1

    T

  • @nethminavodaya1583
    @nethminavodaya1583 2 ปีที่แล้ว +2

    Thairoxin check krnne kohomd sir oy roga lakshana serm mt thiyenawa please loku udauwak 😔

    • @saummayasaummaya4238
      @saummayasaummaya4238 ปีที่แล้ว +1

      Dr kenekta kiyala thairod chek kara ganna oni kiyala scan ehekatai. Le ekak balannai liya ganna. Ethakota ewagen ahu wenawa.

    • @Motivate_Moment
      @Motivate_Moment 3 ชั่วโมงที่ผ่านมา

      Wayasa kiyada dear oyage

  • @dilshanperera7182
    @dilshanperera7182 2 ปีที่แล้ว +2

    Doctor mage ugure gilinkot guliyk vge tynva .thv papuva nkn hira vela vge .meka gas thathvykd nththm .naththm thyroid d

    • @amithawijesinha6048
      @amithawijesinha6048 2 ปีที่แล้ว +1

      මල්ලි ඔයාගෙ කෑම හිරවෙන ගතිය අඩු උනාද.මටත් ඔය වගේම තියෙනවා. ඔයා මොනවගේ පරීක්ෂණද කරේ.තරහා නැතිව මට කියනවාද.මොකද කරන්නේ කියලා මට හිතා ගන්න ඛෑ.බුදු සරනින් ඔබ සුවපත් වේවා..

    • @Madusanka..
      @Madusanka.. 11 หลายเดือนก่อน

      ​@@amithawijesinha6048ඔයාට කොහොමද දැන්
      මටත් ඔය වගේ මයි

    • @Madusanka..
      @Madusanka.. 11 หลายเดือนก่อน

      ඔයාට කොහොමද දැන්
      මටත් ඔය වගේ හැදිලා 😢

    • @roshaniwasundara7775
      @roshaniwasundara7775 9 หลายเดือนก่อน

      ​@@amithawijesinha6048අනේ මටත් කියන්න, මගෙත් උගුරෙ ගුලියක් වගෙ දැනෙනවා , මොනවද කරපු පරීක්ෂණ

  • @nilushavirajani2662
    @nilushavirajani2662 ปีที่แล้ว +5

    මන් තයිරොයිඩ් ග්‍රන්තියම අයින් කරලා ඉන්නෙ ...අයින් කරන්න කලින් මන් ගොඩාක් කෙට්ටු .නිතරම තරහා යන .නිදි මත වැඩි කෙනෙක්

    • @Anuthesimplegirl
      @Anuthesimplegirl ปีที่แล้ว

      Dan oya mahathaida..... mmth godak kettu kenek

    • @nilushavirajani2662
      @nilushavirajani2662 ปีที่แล้ว

      ඔව් සාමාන්‍ය යෙන් මහතයි...මාස 3න් හරියට t s h එකක් අනිවාර්ය යෙන් බලන්න ...බෙහෙත් අඩු වැඩි උනාම මහත් වෙනවා

    • @Anuthesimplegirl
      @Anuthesimplegirl ปีที่แล้ว

      @@nilushavirajani2662 mm thama thyroxine check krlvth ne. Blnn oni ehenm mokd kochchr kavath mmth mahath wenne ne. Oy digtm beheth gnnvd

    • @kgranasinghe111
      @kgranasinghe111 ปีที่แล้ว

      Ai ain kalee

    • @kgranasinghe111
      @kgranasinghe111 ปีที่แล้ว

      Mata nidi මත ne sahenna tharaha yanava hena kettui mn ඉස්සර mahathai kaalekin dakapu ekek maawa ahanne ice gahanavada kylaa🙄🙄

  • @user-zn7zq4qj5f
    @user-zn7zq4qj5f หลายเดือนก่อน +2

    මගේ TSH එක 4.26 ක් වෙනවා.ඒක Normal ද? නැත්නම් ඒකට බෙහෙත් බොන්න ඕනෙද ? 😢😔😭

  • @hashinikaushalya371
    @hashinikaushalya371 2 ปีที่แล้ว +1

    Doctor mama mahatha wenawa ne kottu wenawa wenuwata anith hama lakshanayakma thiyanawa. Ehema wenna puluwanda doctor

    • @hasini1680
      @hasini1680 2 ปีที่แล้ว

      matath ehemai.

    • @shashiartandmusic
      @shashiartandmusic 9 หลายเดือนก่อน

      ​@@hasini1680 mt mg ekk dnn 😢

  • @user-ng6rc6ms6x
    @user-ng6rc6ms6x 27 วันที่ผ่านมา

    අනේ දන්න කෙනෙක් කියන්න කෝ තයිරොක්සින් තියෙන කෙනෙක්ට ගැබිනියක් වෙන්න පුලූහන්ද කියලා

  • @nadeeshamaduwanthi-fe7js
    @nadeeshamaduwanthi-fe7js ปีที่แล้ว

    ඔවු මගෙත් තයිරොක්සීන් අන්බැලැන්ස් වෙලා මෙ විදියට ඇස් ඉදිරියට ඇවිත් තියෙන්නෙ...පෙනුමත් අඩු වෙලා තියෙන්නෙ ගොඩක්.

  • @hanchathuranga
    @hanchathuranga ปีที่แล้ว +5

    Doctor තයිරොයිඩ් වැඩි ගැහැනු අයට ළමයි හදන්න බැහැ කියන කතාව ඇත්තක්ද?

  • @dilankasandashani5055
    @dilankasandashani5055 15 วันที่ผ่านมา

    මට තයිරොක්සින් වැඩී කියල දැනගෙන බෙහෙත් බොන්න පටන් ගත්ත.ඒත් මාස පහක් හයක් බෙහෙත් බීල ක්ලිනික් යන එක නතර කරා.දැන් ආයෙත් මට තේරෙනව කෙට්ටුවෙනව වගේ බඩගිනි වෙන්වත් වැඩී.හාට් එක ගැහෙන වේගෙත් වැඩී වගේ දැනෙනව😢

    • @Motivate_Moment
      @Motivate_Moment 3 ชั่วโมงที่ผ่านมา

      හයිපොතයිරොක්සීන් ද☹️

  • @Dushi-o5u
    @Dushi-o5u 2 หลายเดือนก่อน

    අනේ මගේ bf මහත් උනා එහෙම උනේ මේක නිසා කියලයි කිව්වෙ

  • @manii2861
    @manii2861 ปีที่แล้ว +2

    මටත් එහෙම තියෙනවා . කොච්චර කැවත් කෙට්ටුයි . බෙල්ලත් ඉදිමිලා . මට ක්ලිනින් යන්න කිව්වා මම ගියේ නැ. දියවෙන බෙහෙත් තියෙනවද

    • @sugathadasaabeykoon7525
      @sugathadasaabeykoon7525 ปีที่แล้ว

      🙂

    • @shenshalu473
      @shenshalu473 ปีที่แล้ว

      Beheth gann ikmnt .baln inna epa

    • @laksirijanaka7287
      @laksirijanaka7287 ปีที่แล้ว

      දියවෙන බෙහෙත් නැ

    • @nuwanbandara6260
      @nuwanbandara6260 3 หลายเดือนก่อน

      ආයුර්වේදයේ තියෙනවද දන්නැ හොයල බලන්න

  • @nalinmanjula7950
    @nalinmanjula7950 2 ปีที่แล้ว

    Docter number ek denna puluwanda?

  • @ishankakumudumali7361
    @ishankakumudumali7361 2 ปีที่แล้ว

    ඩොක්ටර් මගෙ මහත්තයට තියෙනවා.එයාට අවුරුදු හතරක් විතර මෙ ලෙඩේ හැදිලා මුල් කාලෙ.හොස්පිටෙල් ගියා කොරෝනා නිසා එයා අවුරුදු දෙකක් ගියේ නෑ.ෆාමසි එකෙන් මික්‍රො ග්‍රෑම් 100 හැමදාම බොනවා.චෙක් කලේ නෑ අවුරුදු දෙකක්ම.එයා ඉස්සරට වඩා මහතයි.කොන්ද රිදෙනවා කියනවා.එයා කරන රැකියාව සූපවෙද.නිදිමරනවා.බෙහෙත් දිගටම බීවම අතුරු ආබද එනවද.පින් අයිති වෙයි ඔබ තුමන්ට මට පිලිතුරක් දෙන්න

    • @disanayakakelum796
      @disanayakakelum796 2 ปีที่แล้ว

      මටත් මෙහෙම තියෙනවා...ඔයාලට දරුවෝ ඉන්නවද

    • @ishankakumudumali7361
      @ishankakumudumali7361 2 ปีที่แล้ว

      @@disanayakakelum796 පුතෙක් ඉන්නවා ඔයාලට නැද්ද.

    • @Imashi1224
      @Imashi1224 ปีที่แล้ว +2

      Doctor කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න එපා. මන් දන්න විදියට ලෙඩේ තත්වය අනුව doctor මික්‍රො ග්‍රෑම් ප්‍රමාණය අඩු වැඩි කරනව..අපෙ අම්මටත් එහෙමයි..ඒක නිස doctor කෙනෙක්ට පෙන්නල ගන්න එක නේද හොන්දම.

    • @rachelperaud1945
      @rachelperaud1945 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් . ලේ පරීක්ෂා කිරීම . මාස 6/6 කල යුතුය

    • @aseas2429
      @aseas2429 10 หลายเดือนก่อน

      Nidhi marannama hodha na
      Nindha adu unoth beheth bivvata vadak na

  • @brothers_gaming_1
    @brothers_gaming_1 8 หลายเดือนก่อน

    මටත්, තයිරොක්ශින් වැඩි. දැනට බෙහෙත් බොනව. එන්න එන්නම කෙට්ටු වෙනවා. මගෙ බර කිලෝ 18ක් අඩු උනා

    • @Motivate_Moment
      @Motivate_Moment 3 ชั่วโมงที่ผ่านมา

      දැන් සනීපයිද

  • @Madusanka..
    @Madusanka.. 11 หลายเดือนก่อน +2

    ඩොක්ටර් මගේ උගුරේ ගොඉලිනකොට ගුලියක් වගෙ ඩදැනෙනවා මාසෙක විතර ඉදන් ...ඇගත් කසනවා
    මේකට හේතුව මොකක්ද plz help mer😢😢

    • @hphs12345
      @hphs12345 10 หลายเดือนก่อน

      Beheth gaththada ?

    • @Madusanka..
      @Madusanka.. 10 หลายเดือนก่อน

      @@hphs12345 ඔව් අඩු නෑ තාම

    • @user-vj3gu9zv4b
      @user-vj3gu9zv4b 9 หลายเดือนก่อน

      Den kohomada

    • @maduranga3515
      @maduranga3515 7 หลายเดือนก่อน

      ​@@Madusanka.. ultra sound scan ekak krda

  • @33kotiyamusic87
    @33kotiyamusic87 2 ปีที่แล้ว +1

    Wadiyn දාඩිය danne ai doctor

    • @user-xj1ic7gs4h
      @user-xj1ic7gs4h 2 ปีที่แล้ว +4

      මගෙත් දානවා බන් අත් කකුල් වලට

    • @nileshbrother3038
      @nileshbrother3038 2 ปีที่แล้ว +3

      මගේ ඔලුවෙ ඉදන් දාඩිය දානව බන්..හිතාගන්න බෑ

    • @33kotiyamusic87
      @33kotiyamusic87 2 ปีที่แล้ว

      @@nileshbrother3038 ade ehmda

    • @nileshbrother3038
      @nileshbrother3038 2 ปีที่แล้ว +1

      @@33kotiyamusic87 ow bro mha jara ledak..wedak karannath be..dadiya wali nawenwa

    • @33kotiyamusic87
      @33kotiyamusic87 2 ปีที่แล้ว

      @@nileshbrother3038 mta podi kale idan

  • @imeshilakshani1081
    @imeshilakshani1081 4 หลายเดือนก่อน +1

    බෙල්ලෙ මැදද තයිරොක්සින්නම් රිද්දන්නෙ..😢 මගෙ බෙල්ල අයිනේ රිදෙන්නේ

  • @user-qu9bs4zg3k
    @user-qu9bs4zg3k 6 หลายเดือนก่อน

    Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?

  • @mariafernando2283
    @mariafernando2283 ปีที่แล้ว

  • @user-qu9bs4zg3k
    @user-qu9bs4zg3k 6 หลายเดือนก่อน

    Dr mage bella tikak mahathai eka mata podi kale kammul leda hadunata passe venas une.thamath bella mahathai double gin vage.mn ecchara mahatha na. eka thairoid thathvayakda?