Hiru payala nil ahase dakina wita | හිරු පායලා නිල් අහසෙ දකින විට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    සිහිනෙන් ඔයා මා තුරුලේ නිදන විට
    හඩවන්නෙපා පින් මදි මට ලග ඉන්න
    මිරිගුවකි මම මුව පොව්වෙකියි හබා
    සිතිජ ඉමෙන් දිය දෝතක් ගෙනත් දොවා
    ගවුවක් ගානෙ පය තිස් පෑ ඇවිද ගියා
    තව දුර යන්නදෝ නොලබෙන පෙමක් පතා
    හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    කාසිය භාගෙ මාලග අද නැති හින්දා
    සොදුරිය මගෙ ආදර අත් වැල බින්දා
    අහස උසට මැවු සිහිනය බොදව ගියා
    කවුරුද ලිවුවේ ඉරනම දුක් ගොඩක් ඔතා
    හිරු පායලා නිල් අහසේ දකින විට
    සද බැබලෙනවා මුලු ලෝකය එලිය කර
    සිහිනෙන් ඔයා මා තුරුලේ නිදන විට
    හඩවන්නෙපා පින් මදි මට ලග ඉන්න
    #22_Room
    #22_room
    #sinhala_song
    #beautiful_sinhala_old_song

ความคิดเห็น • 117

  • @user-wu3hy4tm4b
    @user-wu3hy4tm4b 7 หลายเดือนก่อน +2

    හිතට කියා ගන්න බැරි තරම් දෙයක් දැනෙනවා මේ සින්දුව අහද්දි.මගේ ජීවිතෙත් මෙහෙම කාලයක් තිබුනා.අදටත් කදුලු එනවා අහද්දි.පුදුම වචන හදවතට කතා කරන.❤❤❤❤

  • @sapuminisara1116
    @sapuminisara1116 2 ปีที่แล้ว +16

    Mn ආසම 🎶 සින්දු ව පලවෙනි කමෙට් ☝ එක මගෙන්

  • @user-qi2nt1pt5q
    @user-qi2nt1pt5q ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි අනෙ

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 วันที่ผ่านมา

    Harime aasayi mee song eka harima lassanay theruwan sarenay thanks 🙏😍🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +6

    දුකදැනෙනවා.මදි.නොකියන්න😭😭😭😭😭😭😭😭

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    මේ කවිය ලියපු කවියටත් ඇඩෙනවා ඈති මේක අහද්දි😢😢😢😢❤❤

  • @Siyanisrilakl
    @Siyanisrilakl 2 หลายเดือนก่อน +1

    ආදරේ... නොලැබෙන වා න ම් ♥️.... දුර... ♥️යන්න... එපා..... 🙏ලබෙනවා ♥️නම් 🙏... කොජ්ර.. දුර..ගියත්...♥️කමක්... ♥️නැහැ... ආදරේ... ♥️දාල ♥️ගියා ම ♥️... ගොඩක් ♥️දුකයි ♥️... ජේසු.. පිහිටයි ♥️🙏🙏🙏🙏🙏

  • @ashokaashoka8197
    @ashokaashoka8197 ปีที่แล้ว +5

    දුක විතරයි ඉතිරි ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm 11 หลายเดือนก่อน

      ලස්සන සින්දුවක් 🌹

    • @ZoomKw-ob1fm
      @ZoomKw-ob1fm 11 หลายเดือนก่อน

      දුක හිතෙනවා ❤️

  • @somakwt-xk5rj
    @somakwt-xk5rj ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx 10 วันที่ผ่านมา

    ❤❤ man Asama sinduwa

  • @shantisubasinha5591
    @shantisubasinha5591 5 หลายเดือนก่อน +1

    Me sinduwa kiyapu gayakayatagodak pin ❤️❤️❤️❤️❤️

  • @KumariMali-ek2nt
    @KumariMali-ek2nt 10 วันที่ผ่านมา

    හඩවන් එපා පින් මදිවට ලග ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว +2

    Niyamai

  • @mgmrathnayaka2642
    @mgmrathnayaka2642 ปีที่แล้ว +9

    මන් ගොඩාක් අස සිංදුවක් 😘😘

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +10

    දුක හිතූන වෙලාවට මරු මරු මරු 😭😭😭😭😭😭😭😭💖💖💖💖💖💖💋💋💋💋💖💖

  • @shanthikumari3211
    @shanthikumari3211 ปีที่แล้ว +2

    ❤️🌹🌷 ලස්සනයි ගොඩක් ❤️🌹

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 14 วันที่ผ่านมา

    Lassanai

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 3 หลายเดือนก่อน +1

    හඬවන් නෙපා පින් මදි මට ලග ඉන්න

  • @kgdipika7739
    @kgdipika7739 ปีที่แล้ว +17

    ආදරේ නිසා මත් අද විදවනවා මදි නොකියාන්න එයා වෙන කෙනෙක් එක්ක නැලවෙනවා 😪😪😪

    • @idstimali879
      @idstimali879 ปีที่แล้ว +1

      Mamath

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      Hama kenama

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      @@idstimali879 kaurth

    • @user-qi2nt1pt5q
      @user-qi2nt1pt5q ปีที่แล้ว

      මම ත් එහෙම යි

    • @anu8514
      @anu8514 ปีที่แล้ว

      😪

  • @chithrakumari2118
    @chithrakumari2118 ปีที่แล้ว +5

    පිං.මදි.මට.ලග.ඉන්න

  • @kalanikakalani6943
    @kalanikakalani6943 ปีที่แล้ว +1

    Godakh ash sinduwakh mama

  • @user-xc1ek1fx6q
    @user-xc1ek1fx6q ปีที่แล้ว +8

    දුක හිතෙන වචන ටිකක් අද මමත් විඳවනවා මම ගොඩක් පව් කරලා තියෙනවා ඒකයි මේ වගේ විඳවන්නේ සංසාර ගමන කෙටි කරගන්න මම ආරාමයක මහණ වෙන්න යනවා මේ ආත්මේ කරපු පව් ඉවර කරන්න හිතාගෙන මේ සින්දුව කියන කෙනාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @lwwijerathna1442
      @lwwijerathna1442 ปีที่แล้ว

      L0

    • @darshidarsha565
      @darshidarsha565 2 หลายเดือนก่อน

      මමත් widona කෙනෙක් ඔහු tawat කෙනෙක් laga nalawenawa මාගෙන් wenwela ගිහින්

  • @mangalikaadikaram5110
    @mangalikaadikaram5110 ปีที่แล้ว +2

    Harima lassanai

  • @pathumliyanage6837
    @pathumliyanage6837 ปีที่แล้ว +3

    Mage thaththage asama sinduwa,ayage awasan dawaseth ahapu sinduwa,ayage awasan katayuthu karaddi danna kiyla illuwa awasan sinduwa

  • @nalaniNalani-yv9qj
    @nalaniNalani-yv9qj 2 หลายเดือนก่อน

    Kaurda liwe iranama duk godak ota harima ලස්සනයි

  • @kygjayarathna7415
    @kygjayarathna7415 ปีที่แล้ว +1

    Dukatama kiyapu ekak 🌹❤❤❤🌷

  • @hasinipunsara3523
    @hasinipunsara3523 10 หลายเดือนก่อน

    Hadawathata denena sinduwak. Mn asama siduwak. Lassanai lassanaii lassanaiiii

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +7

    ඵයාඅදවෙනකෙනෙක්ඵක්කලානැලවෙනව මම විදවනවා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-cr4vl7px3c
    @user-cr4vl7px3c หลายเดือนก่อน

    oya maga mama tirappana

  • @paramiwayaba4936
    @paramiwayaba4936 ปีที่แล้ว +1

    Maga asama song aka bs oyata mawaga lassana sindu dannako hode

  • @user-zk7vc1vh5m
    @user-zk7vc1vh5m หลายเดือนก่อน

    Ammoooo pissuwak

  • @sumithrasumitra230
    @sumithrasumitra230 10 หลายเดือนก่อน

    ❤❤❤adare nisa ai kochchara duk vidinaweda papuwetama denenawa me sinduwa

  • @AjithKumar-um7wl
    @AjithKumar-um7wl 3 หลายเดือนก่อน

    අඩවන් එපා පින් මදි මට ලග ඉන්න😔😔

  • @nadeekalakmini414
    @nadeekalakmini414 ปีที่แล้ว +1

    Lassanayi

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +3

    😥😥😥

  • @digitetemart9527
    @digitetemart9527 2 ปีที่แล้ว +2

    Sara🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @gulamrasool-kh7wq
    @gulamrasool-kh7wq ปีที่แล้ว +1

    Nice 😊

  • @deepthidheneth3902
    @deepthidheneth3902 8 หลายเดือนก่อน

    Duka hithana sinduwak😢😢❤❤

  • @deepthidheneth3902
    @deepthidheneth3902 8 หลายเดือนก่อน

    Godak dukai eya mawa dala giya ada dakaganna watne vidawanawa madi nokiyanna😢😢😢😢❤❤❤

  • @user-wo7um2jh5k
    @user-wo7um2jh5k ปีที่แล้ว

    Godak Godak duka හිතන sinduwk මොනවා කරන්නද ae duka hithae thiygana ජීවත් waenawa

  • @user-yz4et9cn3q
    @user-yz4et9cn3q 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-rq8tb4yy7h
    @user-rq8tb4yy7h 3 วันที่ผ่านมา

    😭😭😭😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Indugamage-uv9gk
    @Indugamage-uv9gk ปีที่แล้ว +1

    Chamara weerasingha song

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 4 หลายเดือนก่อน

  • @prasangiswarnakanthi3422
    @prasangiswarnakanthi3422 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ManelLiyanage-ku7mm
    @ManelLiyanage-ku7mm 6 หลายเดือนก่อน

    Harima duka hithena ggeethayak

  • @user-bd3yv1eo4d
    @user-bd3yv1eo4d 8 หลายเดือนก่อน

    maru song❤❤

  • @SuduDoni-le1wm
    @SuduDoni-le1wm 9 หลายเดือนก่อน

    Harima lassanaaiii

  • @user-jt3ei9wg2x
    @user-jt3ei9wg2x 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulaAtthanayaka-bl7qo
    @manjulaAtthanayaka-bl7qo 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanalakmali1159
    @kanchanalakmali1159 ปีที่แล้ว +3

    😭😭😭😭😭😭😭🌹🌹

  • @user-ve1hs6gz4e
    @user-ve1hs6gz4e 7 หลายเดือนก่อน

    Duka hithena sinduwak😢😢😢

  • @ishanmadushanka3421
    @ishanmadushanka3421 2 ปีที่แล้ว +2

    💖💖💖💖

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢❤❤

  • @chandrikapriyadarshani1028
    @chandrikapriyadarshani1028 9 หลายเดือนก่อน

    Pin madu una a adar widinna

  • @user-rs3iw3nv3t
    @user-rs3iw3nv3t 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢

  • @ThimiraDeshan-ow2go
    @ThimiraDeshan-ow2go ปีที่แล้ว

    Lovely song😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Byantii-bw8gn
    @Byantii-bw8gn 27 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 ปีที่แล้ว +2

    🥺🥺🥺

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +3

    😭😭😭😭😭💓💓💓❤️❤️💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @niroshadissanayaka1876
    @niroshadissanayaka1876 ปีที่แล้ว +1

    😢

  • @user-vl9mn8xo8h
    @user-vl9mn8xo8h 2 ปีที่แล้ว +2

    😭

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 ปีที่แล้ว +1

    👩‍❤️‍👨👩‍❤️‍👨😭😭😭😭an.asngiduwt.duk.hithnwan.😭😭😭

  • @gulamrasool-kh7wq
    @gulamrasool-kh7wq ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @digitetemart9527
    @digitetemart9527 2 ปีที่แล้ว +2

    ✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍✍

  • @darshanishiromala4096
    @darshanishiromala4096 ปีที่แล้ว +1

    ගායකයගේ නම මොකක්ද...

  • @nimalianuruddika4988
    @nimalianuruddika4988 ปีที่แล้ว

    Papuva pelenna hadanava

  • @madumamadu4169
    @madumamadu4169 10 หลายเดือนก่อน

    😭😭😭😭😭

  • @samanthisamaraweera5528
    @samanthisamaraweera5528 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭👁

  • @PushpaLatha-qv5zu
    @PushpaLatha-qv5zu 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

  • @sujithbandare7676
    @sujithbandare7676 2 ปีที่แล้ว +7

    Gayakayage Nama mokakda

  • @krishantharaka5112
    @krishantharaka5112 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do 10 หลายเดือนก่อน +1

    ආදරය නිසා උපරිමයට විදවනවා දන්නවාද එයා එයා එක්ක නැලවිලා මට කතා කරලා සමාවෙන්න මැණික කියන එක කොච්චර වේදනාවක්ද කියලා😭😭💔

    • @chethanakodagoda6889
      @chethanakodagoda6889 13 วันที่ผ่านมา

      ආදරේ වේදනාව ක් විතරයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 4 หลายเดือนก่อน

    ❣❣❣ 🥲🥲🥲 👍

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +1

    අදමාවදාලඵයායන්නමගිහිමි😂😂😂😂😂😂😂😂😂😂

  • @AshanNishani-tv3lz
    @AshanNishani-tv3lz ปีที่แล้ว

    👍😘😘😘🥲🥲🥲🥲

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny ปีที่แล้ว +2

    එල

  • @mahesh-rajapakshe
    @mahesh-rajapakshe 7 หลายเดือนก่อน

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 ปีที่แล้ว +2

    ඵයාඅදවෙනකෙනෙක්ඵක්කලානැලවෙනව මම විදවනවා😂😂😂😂😂😂😂😂😂😂😂

    • @mangalikaadikaram5110
      @mangalikaadikaram5110 ปีที่แล้ว +1

      Harima lassanai mata duka hithanawa ahana kota

    • @malithiwasantha418
      @malithiwasantha418 ปีที่แล้ว

      කව්රුද ලිව්වේ ඉරණම දුක් ගොඩක් ඔතා 🥲😔😔🥲

  • @ravindurandika1308
    @ravindurandika1308 9 หลายเดือนก่อน

    😂😂😂😂😂😂