Mathakayata Mage Oba Nagena Wita | මතකයට මගේ | Sampath Anuruddha | Lyrics Video | Music Folder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Lyrics Download Link =
    drive.google.c...
    මතකයට මගේ....
    ඔබ නැගෙන විට....
    දෙනෙත් පුරා එයි කඳුලැල්...
    නොසිතුව විලස....
    සුසුම් වලට පවා....
    ඔබෙ පෙම් බැන්ඳ
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත ....
    දුරස් වූයෙ ඇයි මාගෙන්
    හඬවා මෙලෙස
    උහුලන්නට බෑහැ තවමත්
    දුන්නු ගින්දර....
    උනු වරදට සමාවෙන්න
    තව දුරටත් මට....
    වයිර කරන්නෑ මා නම්
    පෙම් කල ඔබට....
    මතකයට මගේ....//
    කියා දුන්නෙ ආදරය....
    මට ඔබ නොවෙද....
    ඉතිං ඇයිද අද ඉන්නේ....
    දුරකින් ඔබ....
    මගෙ සිහිනේ බොඳවීලා
    පෙරකල පවට....
    වෙනසක් නෑ ආදරයේ
    ඇත තව ඔබට....
    මතකයට මගේ....
    ඔබ නැගෙන විට....
    දෙනෙත් පුරා එයි කඳුලැල්...
    නොසිතුව විලස....
    සුසුම් වලට පවා..
    ඔබෙ පෙම් බැන්ඳ
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    සිහිවනවිට අදටත්
    හඬයි මගෙ සිත...
    වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
    Mathakayata Mage Oba Nagena Wita (Lyrics Video)
    Artiste : Sampath Anuruddha
    Lyrics : Rohan Roopasingha
    Edited (Lyrical video) : Supun DreamzZ | MF
    #Mathakayata_mage
    #oba_nagena_wita
    #Sampath_Anuruddha

ความคิดเห็น • 194