සිය පවුලම මහණ කරවන නුවර පුරවරයේ මුස්ලිම් ජාතික මොහොමඩ් තාත්තා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 2 ปีที่แล้ว +345

    ඔබ තුමාට හිසනමා ආචාර කරනවා හරිම වාසනා වන්ත පවුලක් සන්සාරයේ පුරැද්දක් වාසනාවක් ඔබලාගේ පස්සෙ එන්නේ තෙරැවන් සරනයි සියලුම දෙනාට.

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +2

      මනුෂ්‍ය යෙක් තවත් මනුෂ්‍යයෙක්ට හිස නමන්න බැහෑ
      තමාව මවපු මැවුම්කරු ට පමනයි හිස නැමීම අවශ්‍ය 👍

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว

      th-cam.com/video/vqhU3zfDX4g/w-d-xo.html

    • @isuruwijesekara6855
      @isuruwijesekara6855 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ❤

    • @isuruwijesekara6855
      @isuruwijesekara6855 2 ปีที่แล้ว +4

      @@Hlk_rafd තමා මවපු මැවුම්කාරයෙක් ඉන්නව නන් 🐀 , 🐊 ,🐱 ,🐕 ඒ ඒ සත්තු විදිහට මවල ඔයා ඇයිමිනිහෙක් කරල තියෙන්නෙ උදේ ඉදන් සත්තු මරල හවස ගිහින් ගාතාවක් කිව්වම පව් සමා වෙනව කියල වදින නිසාද? Think from your brain? You will get the answer? How some people become died from soo much of pain.

    • @premalalwijesiri138
      @premalalwijesiri138 ปีที่แล้ว

      තවමත් බොහෝ මිනිසුන්ට මැවුම්වාදයෙන් මිදෙන්න තරම් ඤාණයක් පහළ වෙලා නැතිහැටි. තවම පරිණාමය වෙනවා.21වන බුද්ධියෙන් උච්චම සියවසේ සමහරු කොහේද ඉන්නේ.

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +134

    ඇස් දෙකට කඳුළු එන පින්වන්ත පවුලක් පොඩි හාමුදුරුවන්ටත් ඒ පියාණන්ටත් මවටත් මේ පිනම ඇති නිවන් දකින්න

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 ปีที่แล้ว +101

    මෙයා ගිය ආත්මයෙ බෞද්ධයෙක් එකයි ඒ සසර පුරුදු මෙ ආත්මයේදිත් අරන් ඇව්ත්..ජය ශ්‍රී ..

  • @ruwanikanchana1561
    @ruwanikanchana1561 2 ปีที่แล้ว +157

    උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධ උණු මිනිස්සු ඉන්න රටක මේ තාත්තා මුළු රටටම ආදර්ශයක් 🙏❤ සංසාර ගමන කෙලවර කර නිවන් අවබෝධ වීමට මේ පින හේතු වසනා වේවා 🙏🙏🙏🙏🙏❤

    • @ajithpriyanthadisanayaka
      @ajithpriyanthadisanayaka 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ajithpriyanthadisanayaka
      @ajithpriyanthadisanayaka 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @AhamedRifai-uq5nc
      @AhamedRifai-uq5nc 2 หลายเดือนก่อน

      Islam says LA iqraha fiththeeni. Rubama yewaddullatheena kafaroolawkanu muslimeen

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +90

    ඇත්තටම මේ වගේ දේවල් දකින්න ලැබීමත් සතුටක්..... මේවා සංසාර පුරුදු,...ඔබ සියලු දෙනාටම උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 หลายเดือนก่อน +15

    සංසාරෙ පෙර පිංකරල ඇති මෙහෙම වෙන්න ඉතාමත් ඉක්මනින් උතුම් සිරිසද්ධර්මය අසා දැන දැක මගපල ලබා නිවන් මග සාක්ශාත් කරගැනීමට ශක්තිය දිරිය ලැබේවා .🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +274

    🙏🙏🙏
    අපෙ ඇස් පින්කර තිබෙනවා මෙ කාලෙ මෙවගෙ කතා අසන්න දකින්න 🙏
    මේ පවුලම මුලු නුවර වාසීන්ම රැක ගත යුතුයි .

    • @user-cl7ql2rp6o
      @user-cl7ql2rp6o ปีที่แล้ว +1

      Pera pin thiyenna attit godak Theruwan saranai

    • @devikapathirana4870
      @devikapathirana4870 11 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

    • @NethukiSehansha-zr5xq
      @NethukiSehansha-zr5xq 5 หลายเดือนก่อน +2

    • @Mohotti
      @Mohotti 2 หลายเดือนก่อน

      බුුුද්ධාගම කියන්නෙ ආගමක් නෙවෙයි. දර්ශනයක්.බුදු දහමෙ නීති රීති නැහැ.නමුත් බුදුන් වහන්සෙ අපිට නිවැරදි මාර්ගය අවබෝධ කරදීල තියනව හරිදේ වැරදි දේ තර්කානු කූලව.ඒත් ඒව එහෙමම පිළිගන්න එපා , ඔබට බුද්ධියක් තියෙන්නෙ තර්කනුකූලව ඒ පිළිබඳ නිනිවැරදි තීරණ ගන්න කියල.
      උදා:-
      " මොනම හේතුවක් නිසාහෝ ඔබව ඝාතනය ( මරණවට ) ඔබ කැමතිද? මිනිසුන් ඇතුළු සියළු සත්වයින් ද ඔබ වගේම තමයි.ඒ ගැන හොදින් තර්කානුකූලව හිතල හිතල ඔබම තීරණයක් ගන්න ''
      එහෙම මිසක සතුන් මැරීම තහනම් කරල නැහැ.
      .......ඉතින් මේ තමන්ගෙ දරුව මහණ කරපු තාත්තට කියන්නෙ බුදුදහමට ආගම් බේද ජාති බේද නැහැ. ඒ වගේම බුදු දහමට යමෙකු බඳවා ගන්න හෝ එලවන්න කිසිම කෙනෙකුට බැහැ.( බුදු රජානන් වහන්සේට වත් බැහැ. )
      තමන් කැතිනම් ඕන කෙනෙකුට වැළඳ ගන්නත් පුළුවන්, ප්‍රථික්ෂේප කරන්නත් පුළුවන්.ඒ කිසිදේකට කෙනෙකුගෙ නම ගම ජාතිය කුලය බලය බලපාන්නෙ නැහැ.බලපාන්නෙ තමන්ගෙ හෘදසාක්ශිය පමණයි.
      තම දරුව මහණ කල ඔබත් අනෙකුත් පවුලේ සාමාකයනුත් වාසනා වන්තයි.
      මොකද ? අපි උපතින් බෙෘද්ධ. ආගම තෝරාගත් අය නෙවෙයි.ඒත් ඔබ ඔබේ බුද්ධියෙන් බුදු දහම තෝරාගත් අයෙක්.ඒ නිසා ඔබ ඇතුළු පවුලේ අය සුපිරි බෙෘද්ධයො.
      ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
      (මෙය මගේ පෙෘද්ගලික මතයයි. ඔබේ අදහස් දක්වන්න. )
      ස්තුතියි!
      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @susilwijekoon2359
      @susilwijekoon2359 2 หลายเดือนก่อน +1

      👀🧿💎💛✌🪔🌻🙏

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 2 ปีที่แล้ว +131

    මේ තාත්තා හරිම බුද්ධිමත් විදියට කතා කරනවා..
    දුක්ඛිත සසර කෙටි කරන එකම මග බුදු දහමයි..
    උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා...සාධූ සාධූ සාධූ .....

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      Budu saranai said sadu🙏🙏🙏👍👍👍

    • @sirilpemasiri4202
      @sirilpemasiri4202 ปีที่แล้ว

      ඔබතුමා බුදුසරණයි ඔය කර්ආය ණ a

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +189

    පෙරපිනමතුවෙනවා..කියන්නේ.ඵ්කමයි.. සසර.පිණ..සසර පිණ.සසර පිණ.. හැමොටමබැහැනේ...මුලුපවුලටමතෙරැවන්සරණයි🙏🙏🙏

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +69

    හරිම සතු⁣ටුයි අපි බෞද්ධයන් වශයෙන් ඔබලා සැමට නිදුක් නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙිවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @ShamaliTharanaga-tk4rb
      @ShamaliTharanaga-tk4rb 22 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏සාදු,සාදු

  • @ruwanperera1367
    @ruwanperera1367 2 ปีที่แล้ว +150

    සසර මග හරිහැටි තේරුම් ගත් පියාණන්ට සහ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි පියාගේ ආදරණීය මෑණියන්ට සහ එතුමියට දරුවන්ට තෙරුවන් සරණයි

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 ปีที่แล้ว +125

    උපතින්ම සමහර බෞද්ධයින්ට නොදැනෙන බුදු දහමේ ගැඹුරු පිවිතුරුබව දැනෙන්න තරම් ඔබ පිං කර තිබේ, තෙරුවන් සරණයි ! ⁣

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +67

    මම මේ සාකච්ඡාව ගොඩක් උනන්දුවෙන් බැලුවා. මාද මේ රටේ ආරක්ශක අංශයේ අවුරුදු 20 සේවාකලයක් තියන හමුදාවේ සෙබලෙක්, ඉතින් මා හට විවේකයක් නොතිබුනත් පොඩිහරි ඉඩක් ලැබෙන හැමවෙලවකම බුදු දහම ගැන ගවේෂණය කරනවා බුදු දහම තරන් සුවපත් කරන දහමක් මේ ලෝකේ වෙන කොහෙවත් නෑ. ඔබ තුමාගෙ කතාව මම සංපුර්න සවන් දුන්නා. මට හිතෙන්නෙ ඔබගේ පවුලේ සියලුම දෙනාට පෙර අත්මයක කුසලයක් දහමට ඇතුල්වෙන්න පාර පෙන්වනවායි කියල මට හිතෙනවා. ලොවුතුරා බුදු දහමට ජාතියක් නෑ, හැමොටම පොදු දහමක් වනවා. මේ දහම සුබාදහම දහම අනුව සම්බන්දවෙමින් හේතුවට අනුව පලය ලැබෙන බව කියාදෙන කරුනාවන්ත දහමක්, සසර කතරින් මිදී නිදහස් වෙන්න පුළුවන් දහමක් බුදු දහම. එයට ඇතුල්වීමනම් ලොකුම පිනක් තෙරුවන් සරනයි සියලු දෙනාටම

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 2 ปีที่แล้ว +7

      ඔබගේ කතාව හරි බුදු දහම සියලු සත්වයන්ට දෙසූ උතුම් දහමක්...

    • @chinthakakumara8381
      @chinthakakumara8381 ปีที่แล้ว

      Obaw siyalu denatama b.s.

    • @manulad2147
      @manulad2147 6 หลายเดือนก่อน

      Waw,nirwanaya awaboda wewa!

    • @user-ws5vd1sv2p
      @user-ws5vd1sv2p 2 หลายเดือนก่อน

      இலங்கை முப்படை எல்லா மதத்திற்குமானது.
      பிறமதத்தை சேர்ப்பது முதலில் குற்றமாகும்.

    • @sunilnakandala9540
      @sunilnakandala9540 2 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය සියලුම ලෝක සත්ත්වයාට හිතසුව පිණිස දෙසූ දහමක් මේ සංසාර ගමනේදී ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම කුසල් කර තිබෙන්නට ඇති ඒකයි මේ අවිහින්සක ධර්මය තෝරාගන්නට හේතුවක් උනේ .ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු පවුලේ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව සතාධිකාරයක් ගුණපුරමින් ජීවත්වීමට භාග්‍ය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගයෙන් සුවපත් වෙත්වා තුන් ධර්මය අවබෝධ කරගෙන මෙවැනි සැනසෙත්වා
      ල්

  • @sujee1425
    @sujee1425 2 ปีที่แล้ว +164

    බුදු දහමේ ඇති සත්‍ය වටහා ගත් ඔබතුමාට සිංහල ජාතියක් වශයෙ අපගෙ උත්තමාචාරය 🙏🙏🙏

    • @rasinikathilakarantne4954
      @rasinikathilakarantne4954 4 หลายเดือนก่อน

      Mona kiwwoth ara podi ekkanawa mahana karapu eka veradi. Ape sadhula meyawath kaala daai echarai. Anika sudda Muslim pawle kattiyak nevei ne? Nama Muslim vunata vedak ne

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +71

    සසරේ පුරුදු මොන ආගමකට අයත් උනත් ඔබ වටිනා කෙනෙක් පවුලේ සැමටමත් සම්මාසම්බුදු සරණයි .ප්‍ර්‍රමාණය ප්‍රාර්ථානා කරන
    නිවන් මගේ දොරටු ඇරේවා .

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +49

    මේ සසර පුරාවට ඔබ සියලු දෙනා එක් රැස් කල මහා පුණ්‍ය විපාකපාකයේ ප්‍රතිපලයක මහිම ...සාදු සාදු සාදු .. ඔබ ඇතුළු පව්ලේ සියලු දෙනා ට ම මේ අත් බවයේදීම උතුම් වූ නිවෙනින් සැනසීම ලබත්වා...නිබ්බාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා!!!

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +56

    හරිම සන්වේගියි සිය පවුලටම මේ හවයේදීම නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @user-hw7sk6fz1j
    @user-hw7sk6fz1j 2 ปีที่แล้ว +23

    අහෝ සංසාරයේ පින පලදෙන අපුරුව සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ඔබ සැමට 🙏

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +118

    මෙවැනි පින්වන්ත ජීවිත කතා අහන්න ලැබීමත් පිනක් 🙏🙏🙏

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @US-zo1hc
      @US-zo1hc 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත ❤️🌹❤️🌹❤️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 2 หลายเดือนก่อน +6

    ඔබ සියලු දෙනාටම සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි

  • @darkknight7826
    @darkknight7826 2 ปีที่แล้ว +626

    උපතින් බෞද්ධ වුන ලංකාවේ ලෙබල් බෞද්ධයන්ට ඔබ ආදර්ශයක්. තෙරුවන් සරණයි

    • @jayanthabandara9872
      @jayanthabandara9872 2 ปีที่แล้ว +28

      බුදු ධහම සරන යන්නේ ප්‍රච්නාවන්ත අය පමනයි... ජාති බේද මුලාවක් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!!

    • @wsomadewa6270
      @wsomadewa6270 2 ปีที่แล้ว +8

      @Usa වැඩිවන මුස්ලිම් දරුවන්ට පල්ලියෙන් උදව් උපකාර කරනව නේද?

    • @LathaLatha-lt7hw
      @LathaLatha-lt7hw ปีที่แล้ว +1

      @@jayanthabandara9872 cbbcbc

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +3

      පඩ ෂෝ 💯😜😜😜
      ලංකාවෙන් ගිය කාන්තාවන්ට
      මැදපෙරදිගදි බලහත්කාරයෙන් කරන ලිංගික වද හිංසා නැවැත්තුවා නං
      ඔය බයියට....
      ඔයිට වඩා පිනක් කරගන්ඩ තිබුණා.
      ඒ අතින්
      ඉතාලිය , ග්‍රීසිය , සයිප්‍රස් රටවල ඉන්න
      සුදු ජාතිකයන්ට මල් තියල වදින්ඩ ඕන.
      GOODBYE

    • @premarathnadeegahawature6929
      @premarathnadeegahawature6929 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 can

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +12

    ඔබ හරිම දේ තෝරා ගෙන හරිම සතුටුයි , මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!

  • @siwhelayaproduction
    @siwhelayaproduction 2 ปีที่แล้ว +60

    ගොඩක් වටින වීඩියෝවක් ! ගොඩක් වටින පිංවන්ත දාන පාරමිතාව උපරිමයෙන් පුරන තාත්තා කෙනෙක් කතාවෙන් ඒක හොදටම තේරෙනවා. තෙරුවන් සරණයි !!!

  • @angelicarossi6842
    @angelicarossi6842 ปีที่แล้ว +10

    මෙි හිතන පැතුම් ඉට වෙිවා .හොද අවංක තාත්තා මෙි ලෝකයේ මෙතනින් ඉවරයි ..බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏❤

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +46

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ඔබ තුමාට හරිම ලස්සනයි හරි සතුටුයි මෙවා දකිද්දී පින්වත් පියෙක් ඔබ තුමා ජාති ආගම් කුල මල මොකටද ධර්මය සොයා යන්න හදවතින්ම සුභ පැතුම් පිය තුමනි ඔබතුමාට ආඩම්බර ගොඩක් 🙏🙏🙏🙏🙏🌿🌺🌿🌺🌿🌺🌺🌿🌺🌿🌺

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +18

    වාසනාවන්ත පවුලක් ,වාසනාවන්ත දරුවෝ .හරිම santosai.budunge saranai .සියලුම දෙවියන්ගේ පිහිටයි .💕🌻🙏

  • @dilkimadushika6564
    @dilkimadushika6564 2 ปีที่แล้ว +42

    ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් උපතින් බෞද්ධයන්(බාලයන්) අන්‍යාගමීකරන වන කාලයක මෙවැනි වෙනත් ආගමක බුද්ධිමතුන් නිර්වාණයට මග පාදා ගැනීම සම්බන්ධව ඉතාමත්ම සතුටක් තියෙනවා...උතුම් පියෙක්...තෙරුවන් සරණයි...☸️🙏🙏🙏

  • @chamanipriyanga6076
    @chamanipriyanga6076 ปีที่แล้ว +5

    උතුම් පියාණන් කෙනෙක් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ය තේරුම් ගැනීමට හැකි උතුම් නුවණැත්තෙක් හරිම සතුටුයි ඔබ තුමා ගැන ඔබ තුමා ද ස්වාමීන් වහන්සේ ද ඇතුළු පවුලේ සැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා වහ වහා උතුම් චතුරාර්‍ය් සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා මේ භවයේදීම උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරනයි පවුලේ හැම දෙනාටම

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว +53

    ඔබතුමාට සහ ඔබගේ පවුලේ සියලු දෙනාටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !!! ඔබගේ පියාණන්ගේ පැත්තෙ නෑදෑයන්ටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      Budusaranai ඔබලාට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +5

    ඔබතුමා සිංහල බෞද්ධයන් ට ,,,හොඳ ආදර්ශයක් කියා දෙනවා
    තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දුකින් මිදුණු නිවන් සුව අත්පත් වේවා ඔබට, පවුලේ සැමට

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +29

    ධර්මයම පිහිට කර ගන්න .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Helasiri
    @Helasiri 2 หลายเดือนก่อน +4

    කුමන ආගමකට අයත් වුණත් පෙර පින මතු වුණාම හරි මගට යොමු වෙනවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනම අවබෝධ වේවා ඔබ සියලුම දෙනාට. සම්මා සම්බුදු සරණයි... 🙏🙏🙏

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +21

    සසරේ පතගෙන එන්න ඇති මෙි ආත්ම භාවයේ එය ඉෂ්ට වෙන්න ඇති ...
    හැමොටම බැහැ මේ උතුම් චිවරේ තමන්ගේ වතට දා ගන්න... සසර නිමා කරන්න නිර්වාණයට ලග වෙන්න
    මෙි කැැප කිරීම හරිම උතුම්...
    සියලුම දෙනාට උතුම් නිර්වාණයට ලග විමට හෙතු වසනා වෙිවා චාතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට
    හෙතු වසනා වෙිවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +10

    ඇත්තටම මෙි විඩියෝ ඉතාමත් වටිනවා .අනේ 🙏🙏🙏ලොවුතුරැ බුදු දහම වැදගත් අපේ සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි ..🙏🙏🙏ඔය තාත්තා උතුම් තාත්තා කෙනෙක් .තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @dhammikasiriwardhana9475
    @dhammikasiriwardhana9475 2 ปีที่แล้ว +43

    සාදු !සාදු !සාදු !සසර කතර එතකොට නිවන් දකින්න ලැබේව!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qn3vf4oz5c
    @user-qn3vf4oz5c 2 ปีที่แล้ว +25

    අනේ මොහමඩ් තාත්තේ ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @munsirabdulla1900
      @munsirabdulla1900 2 ปีที่แล้ว +4

      He is not Muslim. A person doesn't become Muslim just because born to a Muslim father. A person must pray 5 times daily , fast during month of Ramadan to called him self as a Muslim.

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +1

      @@munsirabdulla1900 සිංහලෙන් කතා කරපං තම්බියො

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      @@munsirabdulla1900 ai ubata dukada ah??? Punda....🐷🐷🐷🐷

    • @DILANCHATHURA03-
      @DILANCHATHURA03- ปีที่แล้ว +1

      ​@@munsirabdulla1900 This is not true 😡😡

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 ปีที่แล้ว +46

    ඇත්තටම බොව්ද අපිට ආඩම්බරයක් ඔබ තුමා ගැන ...තෙරුවන් සරනයි

  • @ksmrthn4860
    @ksmrthn4860 2 ปีที่แล้ว +11

    ඔබ වැනිගුනදහමින්යුතු ගුණවත් අවංක නිහතමානිඹබ තුමා ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙවා චතුරාර්ය සත්‍ය අව⁣බෝදය වෙිවා තෙරුවන් සරණයි

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +16

    මනුස්සකම ගැන පාඩම් කිහිපයක් මට ඉගෙනගන්න හම්බ වුණා මේ video එකෙන්. හොද video එකක්. ඉස්තුති 🙏👍😇

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +10

    ගොඩක් පරිස්සමින් ඉන්ඩ බුදුසරණයි තාත්තා හරිම විවෘතයි ස්වාමින් වහන්සේට තෙරුවන්සරණයි

  • @manjusri8212
    @manjusri8212 2 ปีที่แล้ว +64

    මෙවැනි තාත්තා කෙනෙක් වෙන්න ලෙහෙසියෙන් බැහැ, ඒ වගේම නිහතමානී කම ඊටත් වඩා...... ඔබගේ ඒ සියලු යහ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.
    🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @sansaraaranya2185
    @sansaraaranya2185 2 ปีที่แล้ว +27

    කල්‍යාන මිත්‍ර සේවනයේ වටිනාකම, තෙරුවන් සරණයි.

  • @BuddhankotteJinanandaThero
    @BuddhankotteJinanandaThero 2 ปีที่แล้ว +90

    තෙරුවන් සරණයි !!!! පැතූ යම් බෝධියකින් නිවනින් සැනහෙන්නට පුරමු පාරමිතා........🙏🙏🙏

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 ปีที่แล้ว +32

    ආගම මොකක් උනත් ඔබ උතුම් නිර්වාණය කරා යන කෙනෙක් සාදු සාදු ඔබට ඉතා ඉක්මනට මාර්ගය අවබෝධ වේවා

  • @chandypriyanganikdc5937
    @chandypriyanganikdc5937 2 ปีที่แล้ว +198

    උප්පැන්න සහතිකේට පමනක් බෞද්ධ මිනිසුන් සිටින රටක ඔබවැනි අය ආදර්ශයක් .තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට .🙏🙏🙏🙏👍👍👍👍

    • @kavindabro1234
      @kavindabro1234 2 ปีที่แล้ว +5

      සාදරයේන් පිළිගන්නවා ඔබ ආදර්ෂමත් තාත්තා කේනේක්

    • @gaminiwijethunga1390
      @gaminiwijethunga1390 2 ปีที่แล้ว +3

      M

    • @chandrasiliabevikrama8915
      @chandrasiliabevikrama8915 2 ปีที่แล้ว +1

      Hrim asi oyawagesahthth terumgenabauddawyek vim

    • @nananana2974
      @nananana2974 2 ปีที่แล้ว

      💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹😂😂😂😂Ikutw

    • @nishanthithebuwanaarachchi5480
      @nishanthithebuwanaarachchi5480 2 ปีที่แล้ว +3

      Tharuwan saranai obata

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයක් දැනෙනවා...සහෝදරයා ඔබතුමා ගැන .🙏🙏🙏🙏🙏🙏

  • @apesithuveli_7506
    @apesithuveli_7506 2 ปีที่แล้ว +103

    තාත්තගේ කතාව ඇත්තමයි ....මේ ජීවිතේ නම් දුකක්...මමත් කැමති මහණ වෙන්න 🙏🙏🙏🙏

    • @maneeshasankaweerasigha9002
      @maneeshasankaweerasigha9002 2 ปีที่แล้ว +6

      හොයලා බලලා මහන වෙන්න. නරක හාමුදුරුවරු ඉන්නවා

    • @whitesnow4651
      @whitesnow4651 2 ปีที่แล้ว +4

      කැමතිනම් හොයලා බලලා, අරමුණ වෙනුවෙන් උත්සාහ කරන්න, වැඩ කරන්න. තැන තැන කියවන්න එපා. ඒක ඔයාගෙම අයහපත පිනිස පවතින දෙයක්. තෙරුවන් සරනයි !

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว +1

      Obatuma pewatha munanma panawa🙏🙏🙏🙏

    • @maneeshasankaweerasigha9002
      @maneeshasankaweerasigha9002 2 ปีที่แล้ว +2

      @@seeta164 munanma🤔

    • @priyanikosgoda1074
      @priyanikosgoda1074 2 ปีที่แล้ว

      ☸️☸️☸

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +4

    මන් සින්හල.මන් ආදරය කරේ මුස්ලිම් කොල්ලෙකුට අවුරුදු ගානක් ආදරය කරලා මටත් හොරෙන් එයා වෙන කෙනෙක් බැන්දා.අදටත් මන් දන් නැ මගෙන් වෙන් වෙන්න හේතුව.මන් ගොඩාක් දුක් වින්දා.බැදීම් කියන්නේ වේදනාවක් කියලා දැනුනා.මගෙත් එකම අරමුන බැදීම් අත් හැරලා එයාගෙ ජීවිතේ ගෙනියන්න ඉඩ දීලා මේ ගිහි ජීවිතය අත් හරින්න.

    • @shiransuranjith9491
      @shiransuranjith9491 2 ปีที่แล้ว +1

      උබට පිස්සු යකො මිස දෙටු හම්බයෙක්ට උතුම් අගාම පාවා.දිලා ජාතිය විනාශ කරන්න ආධාර අනුබල දීම අපාගත වෙන අකුසලයක් මිස දෙටු වෙකුට

  • @hanswiseman
    @hanswiseman 2 ปีที่แล้ว +460

    සහෝදරයා පරිස්සම් වෙන්න... ඔය ලැබුව මිනිස් ආත්මය කුසල් වඩන්නම පරිස්සම් කර ගන්න.. මේක මුස්ලිම් අන්තවාදීන්ට දැරිය නොහැකියි... ඔයාගෙ ජීවිතේ පරිස්සම් කරගන්න...තෙරුවන් සරණයි ...

    • @anandarathnayake2724
      @anandarathnayake2724 2 ปีที่แล้ว +12

      Oba sabama pin wanthayek.obata Budu dahame pihita nirantharayenma Lebenawa.Budu Dahama buddimathunta Desu Dahamak.Api labu miniskama Therumgena sasarin etherawannata piyawara thabu oba ethulu mulu paulatama budu Saranay. Sabama niwana obata lebenu etha.ETH ANTHAWADI MUSLIM WARUNGEN PRAWESAM WENNA THTHTHE. Budu Dahama obawa Araksha karay.Obata hisa nama Achara karanna Sathya Awaboda kala nisay.Nirbeetha Theeranayatay.BUDU SARANAY

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +19

      සහෝදර ඕන කෙනෙක්ට ඕන ආගමක් පිලිගත හැකිය
      එය කාටත් ප්‍රස්නයක් නැහෑ

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +6

      @@Hlk_rafd සමහරැන්ට ප්රශ්නයක් වෙනව නේද එ්ක

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +15

      @@isurusampath8756 සහෝදර ආගම සම්බන්දව බලකිරීමක් නැහෑ එයයි ඉස්ලාම ය
      සමහරක් අය හිතනවා සමහරුන්ට රිදෙයි කියා එහෙම නැහෑ තමන් මොනවද හම්බකරන්න එය තමයි අන්තිමට රැගෙනයන්නේ

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +8

      @@Hlk_rafd bro අැයි එතකොට පල්ලියෙන් මෙච්චර බලපෑම් කරන්නෙ අාගම අතහරින අයට සහ විවාහයෙන් පසු අාගමට බලෙන් හරවගන්න බලපෑම් කරන්නෙ😒

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +3

    ඇත්තටම අහන්න ආස හිතෙන හොඳ ආදර්ශමත් ඇත්තටම දේශනාවක් ඔබතුමා හරිම පින්වන්තයි ඒ වගේම වගේම වාසනාවන්තයි උපදින හැම ආත්මයකම ඔබතුමා හරිම පින්වන්ත වෙයි වාසනාවන්ත වෙයි තෙරුවන් සරණයි

  • @gamingbro4865
    @gamingbro4865 2 ปีที่แล้ว +27

    ඔබ තුමාට ත් ඔබේ පියාණන් ටත් සසර කෙළවර නිවන අවබෝධ වේවා.,..
    අප බෞද්ධ වී ඉපදිලත් මෙපමණ අත්හැරීම ක් සිතාගත නොහැකි ව විදවමින් සිටී.දරු පැටවුනොත් ඒ තරම් පිංවන්ත වුනෙ කෙලසකද.

  • @sipbandara8032
    @sipbandara8032 2 ปีที่แล้ว +8

    මොහොමඩ් රාශික් මහතාණනි....මම ඔබේ පියාණන්ට හිස නමා වන්දනා කරනවා....ඉස්ලාම් ආගමේ වෙලත් දරුවව කුඩා කල ඉදලම පන්සල වෙත යොමු කලාට.....ඔබ සැම සසරේ පින් කර තිබෙනවා බෞද්ධ දර්ශනයේ ඇති සත්‍යය දකින්නට.....අද උපතින් බෞද්ධයෝ වෙලත් ඉන්නේ මිත්‍යාදෘශ්ටිකයො වගේ....උන්ට ගහලවත් පන්සලකට යවන්න බෑ....එක්කො පන්සල් කියල රිංගන්නෙ.... බුදුහාමුදුරුවො මරලහරි බුදුවෙන්න දගලන හොරු ඉන්න ගුබ්බෑයම් වලට....ඔබතුමන්ලා අපට ලොකු ආදර්ශයක්...හරිම සතුටුයි....තෙරුවන් සරණයි ඔබ සැමට....!!!

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 2 ปีที่แล้ว +41

    නොයෙකුත් බණ අසා ඇතිමුත් ගිහියෙකු ගේ අවබෝධයෙන් කියන මෙවැනි බණ අසා නොමැත තෙරුවන් සරණයි...☸️

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 4 หลายเดือนก่อน +3

    මෙි මහත්මයා සහ පවුලේ සියලුදෙනාට නිවන් සුව අත්වෙිවා.

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 2 ปีที่แล้ว +22

    ඇත්තටම මම තාම 9 වසරේ.. මාත් මගේ ආගමට ගොඩක් ආදරෙයි. මාත් බෞද්ධාගමේ. ඒත් මේ තාත්තා මුස්ලිම් ආගමේ උපන් තාත්තා කෙනෙක්. බණ අහන්න කොච්චර ආස උනත් අධ්‍යාපනයට ම හිර වෙලා ඉන්නේ.. දැන් රටේ තියෙන තත්වෙත් එක්ක online education එක හිර වෙලා. වෙනද වගේ පන්ති වලට හරි වෙලාවක් නැහැ. සර්ට පුලුවන් හැම වෙලාවකම පන්ති වැටෙනවා.. බණ අහනකොට හිතට දැනෙන සැනසීම වෙන මොනා කරත් ලැබෙන්නේ නැහැ. දෙමව්පියෝ කියනවා හොදට ඉගෙන ගන්න එතකොට තවත් දුක් විදින්න ඕනේනැහැ කියලා. ඒත් ඉඛෙන ගෙන ඉවර වෙලා ඒ දුකින් කවදාවත් ගොඩ වෙන්න බැ. ඉගෙන ගෙන හොද තැනකට ගියත් එතනින් පස්සෙත් අපි ගොඩක් දුක් විදිනවා ජීවිතේගෙවන්න්න.. බෞද්ධ උනත් සමහර මිනිස්සු ඉන්නවා හැමදාම නොමැරි ජීවත් වෙනවා වගේ. පැවදි වෙන්අං ආසාව තිබ්බත් ඒකට හිත හදා ගන්න ගොක් අමාරුයි... මම ප්‍රාර්ථනා කරන මේ උතුම් වූ ගෞතම බුද්ධශාසනයේදීම සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් වූ නිර්වානයම ලබා ගන්න හැකි වේවා කියායි...
    තාත්තේ ඔයාටත් ඔයාගේ පවුලේ හැමටත් සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වානය මේ ආත්ම භාවයේදීම ලැබේවා ! සාදු! සාදු! සාදු !
    නමෝබුද්ධාය !
    උතුම් බුද්ධ රත්නයටද
    ධර්ම රත්නයටද
    සංඝ රත්නයටද
    මාගේ නමස්කාරයම වේවා !!!🙏🙏🙏🙏🙏

    • @sanjeewasamarakoon6942
      @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දුවෙි

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 2 ปีที่แล้ว +1

      අම්මා චූටි කාලෙ *ඔයා ලොකු වෙලා ඉංජිනේරුවෙක් වෙන්න* කියල ළමේක්ට කියපු නිසා එයා මොරටු ඉන්ජෙක් වුණා. පස්සෙ ඩිග්‍රිය අම්මා අතට දීලා
      *අම්මේ, මං අම්මා ඉල්ලපු දේ ගෙනත් දුන්නා. දැන් අම්මා සතුටින්නෙ නේද ඉන්නෙ.. අම්මෙ මටත් මගෙ සතුට හොයාගෙන යන්න ඉඩදෙන්න..*
      කියලා අම්මලගෙන් අවසර අරන් පැවදි දිවියට එළඹුනා.. මේක මෑත කාලයේ මං අත්වින්ඳ සත්‍යම සිද්ධියක්.
      ඉතින් නංගා අපිත් පුළුවන් තරන් කුසල් වඩමු. දෙමව්පියන් මානසිකව සතුටු කරමු. ඉන් පස්සෙ අපි දෙමාපියන්ගෙන්ම විවරණ ගමු 🙏🙏

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      ♥♥♥♥

    • @user-ki6lg4zh5j
      @user-ki6lg4zh5j 15 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ft1yb5xc7b
    @user-ft1yb5xc7b 3 หลายเดือนก่อน +1

    බුද්ධ සාසනය...එක..ජාතියකට.........කුලයට...විතරක් ......අයිති..එකක් නෙවෙයි ......මේ..දර්ශනය ...හරිම ..ගැඹුරුයි....අතීතයේ..බුදු හිමි..ලඟට.......විවිධ ආගමික යින්...ඇව්ත්.....පැවිදි උනා
    ....මෙියත්.....සංසාරගත....
    ...බැඳිමක්........තෙරුවන්..සරනයි

  • @ratnalota2114
    @ratnalota2114 2 ปีที่แล้ว +10

    මේ පවුලේ කතාව ඇහුවම මට ඇත්තටම ඇඩුනා, ඒ වගේම ලොකු සතුටක් දැනුනා සින්හල බෞද්ධ අපි ආගම ගැන මේ අය තරම් හිතනවා මදි, ඒවගේම අපේ අය මහන දම් පුරලා සිවුර දවාගෙන ඉදලා ආපසු ඉවත් කරනවා. ඒනිසා මේ අයව ගොඩක් වටිනවා. ඉතින් ඔයාලගේ පතන පැතුමන් සංසාර කෙලවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි. බුද්ධ සාසනය තිරහත් කාලයක් පවතීවා.

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +10

    බෞද්ධයන් විදිහට අපිට ගොඩක් සතුටුයි මේ පිරිස තෙරුවන් සරණ යෑම පිළිබදව.....මේ අය බුදු රජාණන් වහන්සේ දෙසූ පරිදි ගොඩක් පින් කරලා තෙරුවන් සරණ යන්න....නිවන් අවබෝධය වේවා...තෙරුවන් සරණයි...

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 2 ปีที่แล้ว +1

      ඔබ උතුම් මිනිසෙක් ..තෙරුවන් සරනයි

    • @sldinuape2477
      @sldinuape2477 2 ปีที่แล้ว

      Theruwan saranai bro. Contact number please. Please. Please...🙏🙏🙏 SADU.

  • @cuteboo7173
    @cuteboo7173 2 ปีที่แล้ว +107

    හරිම පින්වන්තයි, ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවේවා...,, 🙏🙏🙏 .

    • @dinushikumari6050
      @dinushikumari6050 ปีที่แล้ว +1

      Ratak watina uthum minisek....theruwan saranai

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 ปีที่แล้ว +29

    පුත්‍ෙ ඔයා ගේ බලාපොරොත්තු ඉතා ඉක්මනින් ඉටු වෙිවා ...පුතා ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන්ගේම ආශිර්වාදය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ............!!!

  • @4768826
    @4768826 2 ปีที่แล้ว +16

    ආගමක් අදහනවා කියන්නේ පුද්ගලික තේරීමක්. එබැවින් පැවිදි වීම පුද්ගලික තේරීමක් විය යුතුය්. මේ පියාගේ සමහර ප්‍රකාශවලට අනුව පෞද්ගලික තේරීම වෙනුවට පැවිදිවීමට බලහත්කාර සිදුවීම් ඇති බව දැනෙනවා. පොඩි හාමුදුරුවන්ගේ බාහිර පෙනුම මෙයට පැහැදිලි සාක්ෂියක්. කුඩා දරුවන් පැවිදි කිරීම, කුඩා දරුවන් මවුලවිවරුන් කිරීම, කුඩා දරුවන් හින්දු පූජකයන් කිරීම, කුඩා දරුවන් ක්‍රිස්තියානි පියවරුන් සහ කන්‍යා සොහොයුරියන් කිරීම වෙනුවෙන් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නීතිය හරහා තහනම් කල යුතුය්. ආගමික පූජකයෙකු වීමේ අයිතිය කෙනෙකුට ලබා දිය යුත්තේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි වයස් වලින් පසුව පමණි.

    • @ratawatawithshashi99
      @ratawatawithshashi99 2 ปีที่แล้ว +3

      ඔබ සිංහලෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි සහෝදරයා,

  • @udayangakitso7068
    @udayangakitso7068 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද තාත්තා කෙනෙක්...ගොඩක් පින්...නිවන් දකින්නට වාසනාව ලැබේවා..තෙරුවන් සරණයි
    ..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +49

    අහන්න සතුටුයි ඇත්තටම ඔබගේ කතාව ..තම තමන්ගේ ආගම තම තමන්ට වටිනවා ...තමන්ගේ කැමැත්ත අනුව ඕනම ආගමක් වැලදගැනීමට පුලුවන් ...තෙරුවන් සරණයි

  • @rodnikulasinha2477
    @rodnikulasinha2477 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔබට ඔබේ බිරිදට හා දරුවන්ට මේ උතුම් බුදුසසුනේ පිහිට ආරක්ෂාව රැකවරණය උතුම් නිර්වානය ලැබේවා ! හැදූවැඩු දෙමව්පියන්ට බොහෝ පිං අත්වේවා!
    තෙරුවන්සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +11

    සංජය. මල්ලි. නූබෙ. අදරනිය. බිරිඳ.. ගැන. කාතා. කරපූ. හැම. වචනයක්. හරිම.. සංවෙදියි.. ඒත්.. මල්ලි. ඔයාගේ. පැතුමි. ඉටුවෙවා. සම්මා සම්බුදු සරණයි. සිංගප්පුරැවෙ

    • @kkjewwani3498
      @kkjewwani3498 2 ปีที่แล้ว

      සංජයමල්ලී මම සවුදි අරාබියේ සිට ඔබේ පවුලේ අයටත් සම්මා සම්බුදු සරණයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +7

    ඔබ සියලු දෙනාම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේ වා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +471

    ඔබතුමා මුස්ලිම් වෙලා උපන්නත්..ඔයා සසරෙ පිං කරලා.. බුදු දහම වැළද ගන්නට..සාදූ සාදූ සාදූ... තෙරුවන් සරණයි

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +3

      th-cam.com/video/hOZfsLHrhRk/w-d-xo.html

    • @w.kchandima5295
      @w.kchandima5295 2 ปีที่แล้ว +11

      ඔබ පවුලේ සියලු දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 2 ปีที่แล้ว +8

      සාදු සාදු සාදු .සම්මා සම්බුදු සරනයි

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 2 ปีที่แล้ว +13

      සසරෙ පෙරුම් පුරාගෙන ගෙනාපු පිං බලමහිමයෙන් උතුම් වු බුදු දහම අවබෝධ කරගෙන ඇත.සියලුදෙනාටම උතුම් වු නිර්වානය අවබෝධ කරගන්න ලබේවා .

    • @Hlk_rafd
      @Hlk_rafd 2 ปีที่แล้ว +7

      😜මුස්ලිම් උපත
      බව්ද්ධ විපත
      🖕

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 2 ปีที่แล้ว +37

    ඔබ පුදුම මනුෂ්‍යයෙක්, මෙහෙම අතහැරිමක්,පෙර සංසාරයේ සිටම ඔබත් ඔබෙි පවුලේ සියලු දෙනාමත් පෙරුම් පුරන්න ඇති.ඔබතුමා පතන ඒ උතුම් සැනසිම ලැබෙිවා.🙏🙏🙏💛

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම නිහතමානී පුද්ගලයෙක් ,ඒ වගේම ආගමක් මින්🌸සෙකුට ජීවිතය දිය යුතුයි.ජීවතයක් නසන්න හිතන ආගමක් ආගමක් වන්නේ නැහැ.එය ම්ලේච්ඡ ඇදහිල්ලක් පමනයි ...බුදුන්ගේ කරුනා මහිමය ඒ සියල්ල අභිබවා ගිය කරුණාවක් සහ දයාවක්...🙏💯✅

  • @renukaherath855
    @renukaherath855 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුළු අවා ඒ කතාව අහලා ඒ තාත්තා ග. බුදුසරණයි. 🙏🙏🙏

  • @indu3155
    @indu3155 2 ปีที่แล้ว +12

    ඉතා වැදගත් මවයි පියයි ලොකු පිනක් ඹබෙි පවුලට උතුමි දලදාසමිද පිහිටයි 🌹🌺💮🌼🙏🙏🙏🙏🙏🙏

  • @rushantharenuka8051
    @rushantharenuka8051 2 ปีที่แล้ว +8

    උතුම්වූ තුණුරුවන් සරණයි !!! නිදුක් නිරෝගී දීඝායූ වේවා !!! සසර සුවපත් වෙත්වා !!!!!!!

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +10

    ඔබතුමා සසර ගමනේ පින් කරලා ඇති. උතුම් බුදු සසුනට ඇතුළත් වෙලා සසර ගමන කෙටි කරගැනීමට. සියළු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා!!!

  • @gaminikumarasiri9215
    @gaminikumarasiri9215 6 หลายเดือนก่อน +2

    පින් පින් එකතු උන අපුරුව .සන්සරෙ වුරුව. 🙏🙏🙏

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි. ඔබ තුම හිතන සියලු පැතමි ඉටුවෙවා උතුමි නිර්වන්නයම ලැබෙවා

  • @jfkfkcjck1080
    @jfkfkcjck1080 2 ปีที่แล้ว +8

    අැත්තටම.එ්.තාත්තා.අැතුලු.මුලු.පවුල.ගැනම.සතුටුයි.එ්.සියලු.දෙනාගෙම.පැවිදාවිමෙි.පැතුම.ඉටු.වෙිවා.සමිමා.සමිබුදු.සරනයි

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 2 ปีที่แล้ว +29

    සසර පුරුද්ද!!! ඔබ පවුල යෙහෙන් ආරක්ෂා වේවා ...💐💐💐💐💐

  • @dilinidilrukshi5593
    @dilinidilrukshi5593 2 ปีที่แล้ว +8

    හරිම සතුටුයි .ගොඩක් බුද්ධිමත්ව වචන ගලපනවා.පුදුම ධර්මාවබෝධයකින් යුතු කෙනෙක් .බුදු සරණයි

  • @manushasandaruwan6642
    @manushasandaruwan6642 2 ปีที่แล้ว +49

    ඇස් වලට කඳුළු ආවා 🥺❤️ පිං වත් පවුලක් බුදු සරණයි 🙏

    • @peetarramesh4843
      @peetarramesh4843 2 ปีที่แล้ว

      Oba karana de Nam Vishal papa karmayak

    • @premalalwijesiri138
      @premalalwijesiri138 ปีที่แล้ว

      මටත් කඳුළු ආවා. තෙරුවන් සරණයි.

  • @jayanthiperera6021
    @jayanthiperera6021 2 ปีที่แล้ว +13

    ඔබ මුස්ලිම් උනත් බෞද්ධ දර්ශනය ගැන හොද අවබොධයක් තියනවා,ඔබේ කතාව අහගෙන ඉන්න හරි සතුටක් දැනෙනවා ඔබේ ප්‍රර්ථනා ඒ අයුරින්ම ඉෂඨ වේවා තෙරුවන්සරණයි. දුවිලි u tiube එකටත්.

    • @munsirabdulla1900
      @munsirabdulla1900 2 ปีที่แล้ว

      He is not Muslim. A person doesn't become Muslim just because born to a Muslim father. A person must pray 5 times daily , fast during month of Ramadan to called him self as a Muslim.

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      @@munsirabdulla1900 palaya punda huka gannethuwa abdulla ☪ islam🐷🐷🐷🐷💩💩💩 jarama sakki agamak...palayan thopi pakisthaneta .

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      @Gayan Kumara මෝඩ විදිහට හැසිරෙන්න එපා ඕයි

    • @munsirabdulla1900
      @munsirabdulla1900 2 ปีที่แล้ว

      @@gayankumara5075 th-cam.com/video/U0kA27CjIBY/w-d-xo.html

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ..තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් කායික මානසික සුවපත් බවක් ලැබේවා ...

  • @user-ui6sy4dp9z
    @user-ui6sy4dp9z 3 วันที่ผ่านมา

    සසරේ,කරපු පිනක් ඔබ සියලු
    දෙනාට ධර්ම අවබෝධය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +23

    උතුම් නිවන් මග සාක්ශාත් වේවා !
    සසරේ පින් කරල ඔබ තුමා එතෙර වෙන්න සසරින් පව්ලේ සැම සමගින්

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 ปีที่แล้ว +14

    අපි නමට බෞද්ධයො විතරයි ඔබ මුස්ලිම් වෙලා මේ යන ගමනට බුදු සරණයි

    • @user-vp3gd8hw4q
      @user-vp3gd8hw4q 8 หลายเดือนก่อน

      මු මුස්ලිමි නැහැ

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +16

    පුබිබෙි ච කත පුඤ්ඤතා. පෙර කල පින් තිබීම 🙏🙏🙏🙏🙏🌹

  • @janithgunasekera4068
    @janithgunasekera4068 2 ปีที่แล้ว +3

    හරිම ප්‍රසන්න තාත්තා කෙනෙක්.. බොහොම පින් ඇති අයෙක්.. තෙරුවන් සරණයි!

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 2 ปีที่แล้ว +12

    නිරන්තරයෙන් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා සියලු යහපත් ප්‍රර්ථනා එලෙසින්ම ඉටු වේවා!!!

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ බුදුදහම තවතවත්.ධර්මය අවබෝධයවෙවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +21

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා අපසියළුදෙනාටමත්,ආගම්බෙදවලින්, ධර්මය අවබෝධ වේවා

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 2 ปีที่แล้ว +8

    මේ සසරේ ඔබ පවුලේ සැමට නිර්වානාවබෝදයම ලැබේවා!

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +13

    ගොඩක් අන්‍යාගමික යෝ ⁣බුද්ධාගම ට අදහනවා එක සතුටුයි 👍

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි මල්ලි නිවනට යන ඔබට බුදු සරණයි දෙවිපිහිටයි .බුදුන් වැද්දෝත් වරදින්නේ නැහැ .👍👍❤️❤️❤️🙏🙏

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +88

    පිර පින තියනවනම් කොතන සිටියත් බුදු දහමට කවදා හරි එක් වෙනවා😊🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +3

    මමත් නුවර.හිත හරිම සංවේදී උනා.ඔබලාගේ පැතුම් එලෙසම ඉටුවෙවා

  • @nisansalasamarakoon1976
    @nisansalasamarakoon1976 2 ปีที่แล้ว +131

    සින්හල ජතියට හිස නමල ගරු කරනව කියද්දි පුදුමාකාර මනුශිය කමක් දනුනා.ඔබ පුදුමාකාර මනුෂ්‍යත්වයක් තියෙන කෙනෙක්.බුදුසරනයි

    • @anisansala9353
      @anisansala9353 ปีที่แล้ว +1

      සින්හල ජාතියට නෙවෙයි ඔහු හිස නැමුවෙ තථාගත අමා මෑනියන් වහන්සේටයි.

  • @wasanthasenadheera1824
    @wasanthasenadheera1824 2 ปีที่แล้ว +2

    ඔබ සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය ලබාගෙන මේ දුක්ඛිත සසරින් ඉක්මනින් නිදහස් වීමට වාසනාව ලැබේවා

  • @shiransuranjith9491
    @shiransuranjith9491 2 ปีที่แล้ว +54

    නමොබුද්දාය අමා නිවන් නිවන්සුව බොහො දුර නොවේවා නියත මිත්‍තියා දුෂ්ටි යෙන් අත මිදුන උතුම් පිනෙන් සාසර දුක නිවෙවා

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    ඇත්තටම මං අහපු වාසනාවන්තම වීඩියෝ එක මේක කීවොත් ඒක නිවැරැදි .. ඒ තාත්තා කතා කල වචන හරිම වාසනාවන්ත , සිත නිවෙන , හදවත්වල ඇතුළාන්තයටම දැනෙනවා ... මේ බියකරු සසර ගමනෙන් අත මිදෙන්නට ගරු ස්වාමීන් වහන්සේටත් , පවුලේ සියලුම දෙනාටමත් ලැබේවා ලැබේවා !
    තුණුරුවන්ගේ සරණයි !

  • @nipuludayantha8944
    @nipuludayantha8944 2 ปีที่แล้ว +150

    ජාති,කුල,ආගම මොනවා උනත් පෙර සසරෙ පුරුද්දට මේ ආත්මෙදිත් ඔබට සම්මා දිට්ටිය ලැබිලා තියෙනවා ...උප්පැන්නයට බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න අපට වඩා ඔබ පින්වන්තයි...ඔබ පවුලට තෙරුවන් සරණයි !!!