ඕස්ට්‍රේලියාවේ අභිමානයෙන් සමරමු තානාපති සේවය | පජාත |Australia Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @madi_ram
    @madi_ram ปีที่แล้ว +38

    සිඩ්නි තානාපති කාර්‍යාලයත් පජාතයි. දැනට අවුරුදු 4-5 කට කලික් පාස්පෝට් අලුත් කරන්න ගිහිං හොඳටම රස්තියාදු කරා. යන්න කලිං කෝල් එකක් දීලා ඇහුවා මොනවද ගේන්න ඕන documents කියලා. Specifically කිව්වෙ නෑ. පලවෙනි දවසෙ documents අරං ගිහිං file එක පිටින් බාර දුන්නම ඇරලා බලලා form එක වැරදියි කියලා ආපහු දුන්නා. හැබැයි call කරාම හරියටම මොන form එකද කියලා කලිං කිව්වෙ නෑ. දෙවනි දවසෙ හරි form එකත් fill කරගෙන ගියාම birth certificate translation බෑ original ඕන කිව්වා. හැබැයි කලිං දවසෙ ඒ file එකම බලලා එකපාරම ඒක කිව්වෙ නෑ. තුන් වෙනි දවසෙ ගිහිං තමයි documents බාර දුන්නෙ. ඒකත් නිකං අපි එක්ක තරහට වගේ කරන්නෙ. පෑන ලඟට ගෙන්න ගන්නත් පියන් ට කතා කරනවා. කතා කරනකොට ලංකාවෙ වගේම කවුදෝ කිව්වා පියන් තේ බොන්න ගිහිං කියලා😂😂. ඊට පස්සෙ චක් චුක් ගගා බැන බැන හිමින් පුටුවෙන් නැගිටලා යනවා පෑනක් හොයන්න. 😂😂 එවෙලෙ තරහ ගියත් පස්සෙ හිතනකොට හිනා යනවා. Typical Sri Lankan. අම්මෝ citizenship ගන්නකොට dual නම් ගත්තෙ නෑ ගන්නෙත් නෑ. ආය ඔය යක්කු එක්ක තත්පරයක් වත් ගනුදෙනු කරන්න හේතුවක් හදා ගන්න ඕන නැති නිසා.😀😀

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +3

      ඇත්තටම මේ ඇටේ උන්ට මොකක්ද මේ වෙලා තියෙන්නෙ? 🙄🤷‍♂️😂

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +8

      බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් සහ අත්දැකීම බෙදා ගැනීමට❤️❤️👍

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 ปีที่แล้ว +3

      @@askflel345 බල්ලොත් ඔයිට වඩා ලෝයල් උන්ගෙ ජොබ් එකේදි.. 😅😂

    • @Kwmane
      @Kwmane ปีที่แล้ว +1

      I started the procedure for dual citizenship but stopped just because of the rudeness of the embassy officer. I wasted 200 euros for translation. I can not imagine why they treat sri lankan people like that. This happend in Brussels embassy

    • @chamax101
      @chamax101 ปีที่แล้ว +1

      They are closed now for good 😅

  • @ramithawalgama4771
    @ramithawalgama4771 ปีที่แล้ว +11

    100% Agreed !!!
    Many Sri Lankan Diplomatic staff working in embassies cannot even speak or write basic English.

  • @indikasamankumara6297
    @indikasamankumara6297 ปีที่แล้ว +13

    හෙන ගහනවා වගේ ඇත්ත කියනවා

  • @erandalakshantha7259
    @erandalakshantha7259 ปีที่แล้ว +5

    ඇත්ත. සින්හලෙන් කතා කරාම එක විදියකට උත්තර දෙන එක්කෙනයි ඉන්ග්‍රීසියෙන් කතා කරාම උත්තර දෙන එක්කෙනය් අතර පැහැදිලි වෙනසක් තියෙනව. Melbourne ඔෆිස් එකට adelaide ඉදන් මම සෑහෙන්න මහන්සි උනා බබාගෙ වැඩකට.

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +4

      වැඩේ තියෙන්නේ ..ඉංග්‍රීසියෙන් කතා කළත් ලංකාවේ accent එක තේරුණු ගමන් වැඩේ හරි.,.. Adelaide වල ඔය පජාත වැඩ වලට මුහුණ දීපු අය විසිවෙයි පදුරකට ගැහුවත්.. හුග දෙනෙක් Australian Citizenship දාන්න හේතු වෙලා තියෙන්නෙත් ඔය අත්දැකීම්( PR එකේ දිගටම ඉන්න හිතන් හිටපු අය)

    • @vinodfer
      @vinodfer 11 หลายเดือนก่อน

      Canada 🇨🇦 වලත් ඔය වගේම තමයි .

  • @robertderaino7850
    @robertderaino7850 ปีที่แล้ว +11

    මම සිංගප්පූරු ඉන්න කාලෙ, වැඩ කීපයක්ම කරගන්න ලංකාවෙ එම්බසි එකට කීප පාරක්ම ගියා. හරිම හොඳට වැඩ ටික කරලා දුන්නා, ලොකු ෂෝ මොනවත් නෑ. මහින්දගෙ කාලෙත්, ඊට පස්සෙ යහ පාලන කාලෙත් කියලා වෙනසක් නෑ, ඉන්න අය හොඳටම හොඳයි. ඒ අය පස්සෙ කාලෙක ලංකාවෙ පන්සල එක්ක, ලංකාවෙ පල්ලිය එක්ක, අපේ ඉන්න communities එක්ක එකට එකතු වෙලා සෑහෙන්න වැඩ කටයුතු කළා. සමහරවිට ලී ක්වාන්යූගෙ රට හින්දද දන්නෙ නෑ.

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy ปีที่แล้ว +3

      සිංගප්පූරුවේ එම්බසි එක නම් ගොඩක් අය හොදයි කියනවා තමයි. ඒකට හේතුව නම් දන්නේ නෑ හරියට.

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +5

      අනේ වාසනාවන්🙏
      අපේ රටෙත් ලී ක්වන්යු කෙනෙක් ගෙනල්ලා කරගත්තු හරිය මතකනේ😁

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy ปีที่แล้ว +2

      @@Yakagekatha අපේ රට නම් ඉතින් ලී ක්වාන් යූ නෙවේ, සක්කරයා ගෙනාවත් ඔච්චරම තමයි. ඔසිත් දැන් ගොඩක් ලංකාවෙන් එන කට්ටිය වැඩි හින්දා, සම්පූර්ණයෙන් ම නැතත්, ගන්න දෙයක් නැති වෙයි මේ කියපු කුහකයො සෙට් වුනාම, ඇයි ඉතින් හැම එකාම දැන් බලනකොට ඔසී, ඉස්සර කොළඹ සන්නිය වගේ.

    • @Winterlover-o1o
      @Winterlover-o1o 11 หลายเดือนก่อน +1

    • @NiroshanGunaratne
      @NiroshanGunaratne 11 หลายเดือนก่อน +1

      එක පාරක් (කාලයකට කලින්) මම ගිය වෙලාවක receptionist phone එකෙන් කේක් හද හදා හිටියා. කේක් එක oven එකට දාලා තමයි ඇහුවෙ ඇයි ආවෙ කියලා 😂. පියන් ආතල් එකේ දිවයින පත්තරයක් කියව කියව හිටියා. සිංගප්පුරැවෙ පියන් කෙනෙක් දැක්කමයි office එකක 😂. But the consular was really good.

  • @123thruth
    @123thruth ปีที่แล้ว +4

    මම ජීවත් වෙන්නේ කැනඩාවේ. නිසැකවම ඔවුන් මගේ අත්දැකීමට අනුව හොඳ කාර්යයක් කරනවා

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 11 หลายเดือนก่อน +2

    අය්යේ ඇත්තම ඇත්ත, Melbourne වල තානාපති කාර්යාලයට ගියා. ඒකේ පෙනුම හරියට ලන්කාවේ කුරැණෑගල පැත්තේ රට යවන agency එකක් වගේ. එතන ඉන්න staff එක අප්පෝ වැඩ් කර්න්නේ sloths වගේ... ඇදලා පැලැදලා ඉන්නේ කිසිම පිලිවෙලක් නැතුව... පැය තුනක් රස්තියාදු උනා letter එකකට witnesses sign කරන්ට ගිහින්...

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ බ්‍රෝ😵‍💫😒

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +15

    අද මෙහෙත් හිටිය මිස්ටර් බීන් පජාත ප්‍රෝ මැක්ස්😂
    කාලකන්නිම නාකි මහල්ල😢

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +5

    සහතික ඇත්ත කතාව යාලුවා ❤ඔය තානාපති කාර්යාල වල වැඩ ටිකක් වත් හරියට නොකෙරුණත් අපේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳෙන ව..!!

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน +1

    Good video

    • @Yakagekatha
      @Yakagekatha  9 หลายเดือนก่อน

      Thank you so much .. Keep in touch.. Take care

  • @dushanpradeep6146
    @dushanpradeep6146 11 หลายเดือนก่อน +1

    Sirama kathawak.....

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥👍

  • @dilankaniroshan8503
    @dilankaniroshan8503 ปีที่แล้ว +4

    මේ වගේ දේවල් ශෙයා කරන එකත් ලොකු දෙයක්...." සමහර" මෙහෙ අවිත් ඉන්න ලන්කාවෙ අයගෙත් හැබැයි තාම තියෙන්නේ ලන්කාවේ සුපිරි mentally එකම තමයි.... උන් වෙනස් වෙන්න කැමතිත් නෑ හැබැයි උතුම් සන්ස්කෘතිය නිසා...😂... Good luck keep it up. Great work..

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      ඔව් ලංකාවේ System එක මෙහෙ maintain කරගෙන යනවා හැබැයි සමහරුන්ගේ කතාව ලංකාවේ system change කරන්න

  • @nelumsanjay4696
    @nelumsanjay4696 ปีที่แล้ว +3

    excellent, very good one

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 11 หลายเดือนก่อน +2

    යකාගෙ කතා පජාත pro max අන්න හොඳයි

  • @LankaMart-o2b
    @LankaMart-o2b ปีที่แล้ว +1

    Very good explanation . When will the Sri Lanka be better country.? You told Truth.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️🔥

  • @samanA380
    @samanA380 11 หลายเดือนก่อน +1

    Ow hena kabarayo thamay inne Melbourne eketh😊. Dual citizen ganna hena kattak kewa.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      Thank you for sharing ❤️

  • @chinthakasam9040
    @chinthakasam9040 ปีที่แล้ว +1

    හෙළය පාජතවෙන්න පටන් ගත්ත දවස පෙබ 04 , 😂😂, අපේ අදහස්මයි ඔයාට තියෙන්නේ . දිගටම යකා වගේ කරගෙන යන්න

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️👍🏻🔥

  • @donasemina6393
    @donasemina6393 11 หลายเดือนก่อน +2

    Super 😂❤👍

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      ❤️❤️❤️👍🔥

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala ปีที่แล้ว +5

    පජාත pro Max 🤣🤣🤣
    සුභ නිදහස් දිනයක් වේවා බ්‍රෝ!!!
    ආහ් sorry.. අමතක උනා. උඹල අපි තාම ඉන්නෙ බ්‍රිතාන්‍ය කිරුළ යටතේ නේ. ලංකාව තමයි නිදහස්. ඉරිසියත් හිතෙනව යකෝ 🤣🤣🤣🤣🤣

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +2

      කියලා වැඩක් නැහැ බ්‍රෝ🤣
      රාජා යටතේ අපි " master sir" සින්දුව කිය කියා නේද ඉන්නේ 🤣🤣👍

    • @HarshaAndSophia_Sinhala
      @HarshaAndSophia_Sinhala ปีที่แล้ว

      @@Yakagekatha 🤣🤣🤣🤣🤣

    • @prtygrl5077
      @prtygrl5077 11 หลายเดือนก่อน

      උබල නේද අර "අම්​නේ කැනඩාවට එම්න, අපි වීස හදල දෙම්නම් සල්ලි ගොඩක් අරන්" කිය කිය වීඩියෝස් දාන්නෙ? 😌😂 ලන්කා​වෙ මිනිස්සු අන්දන්නෙ උබල නේද?

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 ปีที่แล้ว +2

    Yakaa Gahuwa wage thamai... Super talk. ❤❤

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    True story aiyya

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      ❤️❤️❤️🔥👍🏻

  • @shinvelblock5283
    @shinvelblock5283 ปีที่แล้ว +3

    Puluwan nam Australia wala SL embassy eka gana saha eken labena services gana thawa videos karanna Yakagewada channel eken. Thanks.

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 ปีที่แล้ว +2

    යකා මෙහෙත් එහෙමයි'කතාව සහතික ඇත්ත, මම ඉන්නේ ඉතාලියේ දැන් නම් මිලානෝ වලත් කාර්යාලයක් තියෙනවා, උනුත් එහෙමයි,සත පහක වැඩක් නෑ,දහපාරක් බඩ ගාන්න ඕන වැඩක් කර ගන්න
    නීල වික්‍රමසිංහ ටත් දුන්න ඕං ඉතිං, ජීවිතයටත් අන්තිමට සමු දීල ගියා,😂

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      කියලා වැඩක් නැහැ බ්‍රෝ🙄
      ඒ කාලේ කිව්වා නේද බන්දු සමරසිංහ ව පත් කළා කියලා🤣

  • @sithufernando6384
    @sithufernando6384 ปีที่แล้ว +3

    කැන්බරා වල ලංකාවේ තානාපති කාර්‍යාලයේ දෙවනි ලේකම් , ලංකාවේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න ඇමති කෙනෙක් ගේ බිරිදක්..ඕන නම් හොයල බලන්න.. නම දිනුකා..සියලු පහසුකම් හා වියදම් සහිත පත්විම..

    • @prtygrl5077
      @prtygrl5077 11 หลายเดือนก่อน +1

      ගෑනි ඔස්ට්‍රේලියාවට වෙලා වෙන එකෙක් එක්ක සෙට් ඇති. ඌ එහෙ වෙන එකියක් එක්ක සෙට් ඇති 😂 ගෑනිව යවාගන්න බැරුව ඉන්න ඇති.

    • @sithufernando6384
      @sithufernando6384 11 หลายเดือนก่อน

      @@prtygrl5077 ඇයි ඒ ගෑනිත් එක්ක ලමයිනුත් ඇවිත් රජයේ වියදමින් ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එකම මදිද. අනාගතේ PR එකත් ඔස්ට්‍රේලියාවෙන්ම දාපුවම.. හදිස්සියක් උනොත් පනිනවා ඔසි.. එයාලගේ long term plans සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ යාලුවා...

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +2

    You do a really terrific job brother hatss off for you, some people cannot write in English but on behalf of everyone who struggle to come up on life we thank you so much for these information as it not only helps Aussi but alos USA, Canada, Nz, UK and others countries alos as Sri Lankas are so selfish and big headed once they are rich and so cunning. So pls reveale more information regarding these information since your our guider and mentor in life thanks alot bro God Bless you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🫂 🤗 💕

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      ❤️❤️❤️ thank you brother 👍

  • @mahindaellegala8976
    @mahindaellegala8976 ปีที่แล้ว +9

    True Story ! This is valid for all the counties

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @Nelum-gb9ek
      @Nelum-gb9ek 5 หลายเดือนก่อน

      Congratulations. You are aware of all our Diplomatic missions. You qualify to be the Ministry of Foreign Affairs.

  • @Anura666
    @Anura666 ปีที่แล้ว +6

    ❤❤❤

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 ปีที่แล้ว +3

    පරයන්. ...ජ්මනි. වලට ...ආවට. පස්සෙ ...සල්ලි කොහෙද මුලු. සල්ලි ඔක්කොම අපෙ...සල්ලි මුන් වියදම් කරන්න ..සල්ලි ...ලියන්න ඉඩ. මදි. පරයන්. පන්නමු💪💪💪👏👏👏ජය

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      😪

    • @prtygrl5077
      @prtygrl5077 11 หลายเดือนก่อน

      ඒ ගඩොල් බාගෙ ෆෝන් එකකින් ද බන් ටයිප් කලේ? 😂 හෙන ඕල්ඩ් ස්කූල් නෙ ඔයා

  • @dumindafernando7081
    @dumindafernando7081 ปีที่แล้ว +3

    👍👍

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +1

    ඇත්තටම පජාත ජාතියක්

  • @shivanthab
    @shivanthab ปีที่แล้ว +2

    100% correct

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw ปีที่แล้ว +2

    lankawa kattiya na lokanma usas jateya suddo keyala teyana Walu tassa waturan hodanna api vetarlu akae Occara fajata good luck

  • @akiladesilva7432
    @akiladesilva7432 ปีที่แล้ว +3

    වියානා එම්බසියෙන් මගෙ දුවගෙ උප්පැන්නෙ නම වැරදියට ලියල. දැං මං හැපෑ කට්ට කන්ඩ. අඩුගානෙ සිංහල පාස් උන්වත් ඔය රැකියවලට දාන්ඩ ඕනි 😐

  • @Donoughmore1933
    @Donoughmore1933 ปีที่แล้ว +1

    කතාව හරියට හරි…සහෝදරයා….ලංකාවේ මහජන මුදලිං..මුං ..තානාපති සේවය කියලා..මේ රටවලට ඇවිල්ලා සැප ගන්නවා…වැඩක් කර ගන්න බැහැ..ගෙබ්බර්..අනික උං දන්නෙත් නැහැ….

  • @akashakash-m4z
    @akashakash-m4z 11 หลายเดือนก่อน

    ඕස්ට්‍රේලියාවත් තවත් ලංකාවක් වෙයිද දන්නෑ ලගදිම

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      එච්චර දෙයක් කරගන්න නම් අපේ මිනිස්සුන්ට බැහැ.. අපේ මිනිස්සුන්ට පුළුවන් ඉතින් තමන්ගේ රටේ අයටම වල කප කපා ඉන්න තමයි

    • @akashakash-m4z
      @akashakash-m4z 11 หลายเดือนก่อน

      @@Yakagekatha ඔව්.ලංකාවේ ඉන්නකල් වල කපලා, කුහකකම් කර කර ඉදපු උන් ඔහෙ ආපුවාම තවත් ලංකාවක්ම තමයි ඕකත්.අනෙ මන්දා

  • @wasababalasooriya1687
    @wasababalasooriya1687 10 หลายเดือนก่อน

    Just a quick note, majority is recruited from locals and not from locals like telephone operators

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 11 หลายเดือนก่อน +3

    අයියා ලංකාවේ නවක වදය ගැන කන පැලෙන්න කතාවක් කියන්නකෝ. ගොඩාක් ඉගෙන ගත්ත ළමයි ඕක නිසා කොදු කැඩිච්ච මිනිස්සු වෙනවා. අනේ ලොකු දෙයක්.

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน +1

      ලංකාවේ සිද්ද වෙන නවක වදයද? ඕස්ට්‍රේලියාවේ තත්වයද?

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 11 หลายเดือนก่อน +1

      @@Yakagekatha ලංකාවේ කැම්පස් වල. අපොයි ඔසී වලත් තියේද.

  • @kavishkamalshaka
    @kavishkamalshaka ปีที่แล้ว +3

    😮❤

  • @gayansilva9020
    @gayansilva9020 ปีที่แล้ว

    True

  • @sameeranirmal9526
    @sameeranirmal9526 11 หลายเดือนก่อน +1

    Bro not only Australia but also japan

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😪😒

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว +2

    මෙහෙ ගැන කතා නොකරම ඉමු අයියා 😂😂

  • @vinodfer
    @vinodfer 11 หลายเดือนก่อน +1

    Canada 🇨🇦 වලත් ඔය වගේම තමයි .

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      Thank you for sharing ❤️

  • @lalaneng5346
    @lalaneng5346 ปีที่แล้ว +2

    This talk 100% true.. Many things can be done, but they only do Independence Day and New Year festival ceremony participation. They do nothing here.

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @chamax101
      @chamax101 ปีที่แล้ว

      There are some good officers in Canberra who are trying to do research collaborations with Australia and they have done some community events with DFAT. So there are some great officers too

  • @padmasirigamage6404
    @padmasirigamage6404 11 หลายเดือนก่อน

    Is Sri Lañkan school and tormented University system geared towards producing good public and diplomatic servants equipped with skills knowledge añd attitudes

    • @Yakagekatha
      @Yakagekatha  11 หลายเดือนก่อน

      😵‍💫

  • @lalithsaminda4830
    @lalithsaminda4830 ปีที่แล้ว +3

    කතා කරලා වැඩක් නෑ තානාපති සේවය ගැන මම රටවල් කිහිපයක වැඩ කරලා තියෙනවා හැම තැනම එකයි . මොකද ඕවට එන්නේ සුදුසුකම් තියෙන නිලධාරීන් නෙමේ තානාපති ඇතුළු සියලු දෙනාම එන්නේ දේශපාලන පත්වීම්. එක්කො චන්දෙන් පැරදිච්ච අයයි එක්කෝ දේශපාලනයට කඩේ ගිය අය තමයි තානාපතිසේවයේ වැඩ කරන්නේ.

  • @Kwmane
    @Kwmane ปีที่แล้ว +2

    Uneducate s, rude , arrogant officers im
    embassies , very true.

  • @කිබුලා
    @කිබුලා ปีที่แล้ว +3

    සින්හලයා කියන්නෙ පජාත වසල කුහක ජාතියක්නේ.....

  • @sanda1505
    @sanda1505 ปีที่แล้ว +1

    අමුවෙම කියල දැන්මා 🤣🤣🤣

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc ปีที่แล้ว +1

    Worst thing is celebrating Freedom from Suddas’ while living in Suddas’ country….

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว

      🤣🤣🔥👍❤️

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 ปีที่แล้ว +2

    Pajatha kiyanna epa malli wena mokak hari kiyanna handata innawane

    • @Yakagekatha
      @Yakagekatha  ปีที่แล้ว +1

      මොකක්ද හොඳ?

  • @SW-pp1qh
    @SW-pp1qh 11 หลายเดือนก่อน

    Hondata hoyala balanna Thanapathi sewaye inna Gahanu aya 99% Rata Whisky Beela wedata enne dawal 1,00 passe UK hitiya HC wadata awe dawal 1.00 passe ewagema puduma EGO ekak eye perada sewayata apu ayath Madam nokiwwoth iwarai puduma manasikathwayak lankawa diyunu wenna nam me egoeka nethikarannama ona

  • @shirhanousmand4966
    @shirhanousmand4966 8 หลายเดือนก่อน

    "I met giants" kiyala kiwwa mathakai ambari ambari amaaruwen. Kadda wath ba hariyata.

  • @mahindaellegala8976
    @mahindaellegala8976 11 หลายเดือนก่อน

    ලංකාවේ පිස්සෙක් Perth පැනලා , පිස්සු කෙලින්ඩ

  • @pradeepikawettasinghe
    @pradeepikawettasinghe 11 หลายเดือนก่อน +1

    😅

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +2

    හරි හමං පබ්ලික් ටොය්ලට් එකක් නෑ, හරි හමන් ටැක්සි සර්විස් එකක් නෑ, පොදු ප්‍රවාහනේ බලු වටින්නෑ ඒත් වුවරිසම් කරන්න කතාව.
    බඩේ බත් ඇටේ නෑ ඒත් බෙට්ටෙ කැටයම්... සෝක් අබිමානෙ...
    තැන්ක්‍යු යකො... 😊

  • @WalkingGh0sta
    @WalkingGh0sta 11 หลายเดือนก่อน

    Malaysia වේ ලංකාවෙ එම්බසිය අන්තිමයි💩💩💩🤮🤮

  • @rohanchandana1619
    @rohanchandana1619 ปีที่แล้ว +2

    උන්‍ ගැන කතා කරල වඩක්‍ නෑ

  • @samanA380
    @samanA380 ปีที่แล้ว

    Ey kadda beri ekekwa ewanna haduwa eka parak 😊

  • @Nelum-gb9ek
    @Nelum-gb9ek 5 หลายเดือนก่อน

    You are talking with very little knowledge of the Diplomatic service. You people who have left your motherland seem to be getting a lot of pleasure throwing mud at your former homeland. Please do something more productive to earn your living as this kind of information helps no one. Maybe our country is in a bad state because all you brilliant people have left to develop Australia.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 ปีที่แล้ว

    👍👍👍

  • @AsiriFernando-rl2dz
    @AsiriFernando-rl2dz ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dhanu118
    @dhanu118 ปีที่แล้ว +1

    ❤❤❤

  • @megaelectrical613
    @megaelectrical613 ปีที่แล้ว

    ❤❤❤