ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ ගොන් පාට් | අද කතාව ඉතාලි සහ ග්‍රීක කට්ටිය ගැන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ ගොන් පාට් | අද කතාව ඉතාලි සහ ග්‍රීක කට්ටිය ගැන
    බහුවාර්ගික ජන සමාජයක ජීවත් වීමේදී බහුවිද ජාතීන් සමග කටයුතු කිරීමට සිදුවේ. එක් එක් ජාතීන්ගේ යම් යම් අනන්‍යතාවයන් නිසා, එක් ජාතියක් තවත් ජාතියක් දකින විදිහ විවිධාකාර වෙයි. ඕනෑම සමාජයක හොද මිනිසුන් වගේම පජාත අයගෙන්ද හිගයක් නොවේ. මෙම video මාලාවෙන් කතාකිරීමට අදහස් කරන්නේ, ඕස්ට්‍රේලියානු ජන සමාජයේදී එදිනෙදා ජීවිතයේදී කටයුතු කිරීමට මෙන්ම ගැටීමට සිදුවන ජන වර්ගයන් සහ ඔවුන් අප කෙරෙහි දක්වන ආකල්ප පිලිබදවයි.
    #australiasinhala #yakagewada #srilankanvlog

ความคิดเห็น • 55

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 วันที่ผ่านมา +5

    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු යන සමාජවාදී මාක්ස්වාදී සින්දුව අපි වෙනස් කරමු මෙලෙස. ❤❤ඔබත් මමත් එක්කෙනෙක් ලෙස නොව දෙදෙනෙකු ලෙස සිතමු ලෙස. ...❤ මිනිස්සුන්ගේ අදහස් විෂමයි. අපි වෙනස් මිනිස්සුන්ගේ අදහස් වලට ගරු කරන ගමන් අපේ මතවාද ප්‍රකාශ කරන්න ඕන. අපි එක්කෙනෙක් ලෙස සිතන්න ඕන නෑ. දෙදෙනෙක් ලෙස සිතමු. ඔබේ අදහස් වලට මම ගරු කරනවා. නමුත් මම මාක්ස්වාදයට විරුද්ධයි.

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +1

      ඔබ හරියටම හරි, එක තමයි වෙන්න ඕන වගේම, අපි අකමැති වුණත් වෙන්නේ ඕක තමයි. ලිබරල්වාදය කියන්නෙ ඕකම තමයි සරලවම ගත්තොත්🔥💪👍🏻

  • @rashadiiroshani8995
    @rashadiiroshani8995 7 วันที่ผ่านมา +3

    Ane aiye ada background location arama lassanai.

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา

      Thank you so much brother ❤️❤️❤️ මේ UNI SA එකේ Mawson Lakes location එක

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 วันที่ผ่านมา +9

    Background එක මරු. මේ මොකද යකා මේ හැමතැනම ගහන්නේ අනුර මාක්සිස්ට් කියලා. මොකක්ද හේතුව රට දියුණු වෙයි කියලා පිට රටවල් බයද. නැත්තං ලිබරල්වාදයට විරුද්ධව ගිහින් චීනෙත් එක්ක එකතු වෙයි කියලා තියෙන බයකටද. සහ මොකද හිතන්නේ ඉස්සරහට. වික්ටර් අයිවන් නම් කිව්වේ ලංකාවේ විනාශය ආරම්භ වෙනවා කියලා මලිමාව බලයට පැමිණීමත් සමගම

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +2

      Thank you brother ❤️❤️❤️
      ඔව් මාත් දැක්ක, ඕස්ට්‍රේලියාවේ news channel ඔක්කොම කිව්වේ ඒ විදිහට. අලුත් ජනපති අතේ තමයි ඉතින් ගේම තියෙන්නේ, ජාත්‍යන්තර මතය වෙනස් කරන්න ඕන නම්

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +2

      අපි බලමු නේද ටිකක් ඉදලා. මහමැතිවරණය දැන් අවශ්‍ය වෙනවා.
      Hope for the best 👍🏻

  • @shashediri544
    @shashediri544 7 วันที่ผ่านมา +4

    අය්යේ අපේ අය ඔහේ සුදු අයව marry කරන එක ගැන විස්තරයක් ගෙන්න . මේ අය බැදලා සතුටින් ඉන්නවද සහ පජාත වැඩ ගැන .

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +1

      ඒ ගැනත් කතා කරමු 🔥✅💯❤️👍🏻 Thank you for the idea 💡❤️❤️❤️

  • @sdvlog69
    @sdvlog69 6 วันที่ผ่านมา +4

    ඉතාලියේ ග්‍රීසියේ ලෝක යුද්ධයෙන් පස්සේ නන්නත්තාර වෙලා හිටපු පොලොස්ලා 🍕 🧀 🌮 අරගෙන ආව. හැබැයි උන්ගේ culture එක අපේ වගේ, families එකතුයි. ඉගෙන ගන්න එවුන් අඩුයි, හැබැයි ඉගෙන ගත්තු අය උඩටම ඒ field එකේ යනවා. දැන් batton එක change වෙලා ඒ තැන ආසියානු අය අරගෙන.

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา +1

      ඔව් ඒක තමයි අලුත් තත්ත්වය❤️❤️🔥 ඒ වගේම ව්‍යාපාර හා ගනුදෙනු කිරීමේදී අපේ වගේම කපටි කම් එහෙමත් තියෙනවා😁

  • @Guitarjams44
    @Guitarjams44 5 วันที่ผ่านมา +3

    Kohomada kohomada yaka aiye 😊

    • @Yakagekatha
      @Yakagekatha  4 วันที่ผ่านมา

      නියමයි නියමයි ❤️❤️❤️ජයවේවා 🎉

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 วันที่ผ่านมา +2

    Need review about Fillipino. I have very bad experience with them

    • @Yakagekatha
      @Yakagekatha  2 วันที่ผ่านมา

      Thank you for the idea 💡❤️❤️❤️ We'll do 🔥✅👍🏻

  • @erangaj
    @erangaj 7 วันที่ผ่านมา +3

    මං හිතන්නෙ නෑ ඒ කාලෙ Centrelink තිබුන කියල.

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +1

      It was called as Unemployment and sickness Benifits.
      Legislation was passed in 1944 for a flat rate payment to all unemployed and those temporarily incapacitated because of sickness or accident. Distribution of benefits began in 1945.
      I used the word "Centrelink" to give a quick idea and keep the video shorter 👍🏻

  • @sasirujayasekara
    @sasirujayasekara 7 วันที่ผ่านมา +4

    Ayye mata prshnayak thiyenawa. European ayata sudu hamakata wada tikak rosa patat huru hamak neda thiyenne. Eth Iran, Afganistan( Habai afgan hamoma na eth sudu hama thiyena aya innawa, cricket team eke inna Noor Ahmed ehema pattama sudui. Pakistan ayath sulutharayak sudui) , iraq, Syria, Turkey wage (me ratawalwalanam hodatama sudui) ratawala muslim ayath suduine. Egolloth asian lane. Anika suddonge hame patat wada e gollange hame pata pattama Bright. Ai e gollanta 1973 ta kalin Ausi enna nudunne. E gollo kalu nani

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา +1

      ඔයා හරි.. මෙතන ඒ කාලේ ඒ ගොල්ලෝ white කියලා අදහස් කරලා තියෙන්නේ යුරෝපයේ සිටි caucasians අය, එතනිනුත් මුල් තැන ලැබුණේ එංගලන්තය ප්‍රමුඛ Anglo Saxon කියන කට්ටියට. මේකට හේතුව කියන්නෙ ඒ වගේ එකම කට්ටිය ගෙනවම පාලනය ලේසියි කියලා හිතලා තියෙන නිසා. පරණ ග්‍රීක සහ ඉතාලි අයට මෙහිදී පොදු ස්ථානවලදී සහ පොදු ප්‍රවාහනයේදී ප්‍රශ්න වෙලා තියෙනවා කියනවා, විශේෂයෙන්ම එයාලගේ භාෂාවෙන් කතා කළොත්, Anglo Saxon අය බනිනවාලු "talk in English you idiots" කියලා.
      Anglo Saxon අයගේ හම අව්වේ හිටියාම රතු පාට වෙනවා, ලස්සන නැහැ. ග්‍රීක සහ ඉතාලි අයගේ හම ,අව්වේ හිටියොත් දුඹුරු නොහොත් Tan වෙනවා, ලස්සනයි. ඔය ජාති දෙක කොහොමත් සමස්තයක් විදිහට පෙනුමින් ලස්සනයි Anglo Saxon අයට වඩා

    • @sasirujayasekara
      @sasirujayasekara 6 วันที่ผ่านมา +1

      @@Yakagekatha Thank you ayye wisthara walata

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา

      @sasirujayasekara you are mostly welcome ❤️❤️❤️

    • @lakmal10210
      @lakmal10210 2 วันที่ผ่านมา

      @@Yakagekatha දැන් අපි රට පනිනවනම් ලස්සන කෙල්ලෝ ඉන්න රට මොකක්ද පනින්න😋

  • @samvloglk7240
    @samvloglk7240 6 วันที่ผ่านมา +3

    තව මේ සම්බන්ඩව වෙඩ සටහනක් කරන්න.

    • @Yakagekatha
      @Yakagekatha  5 วันที่ผ่านมา

      🔥✅❤️❤️❤️

  • @TechBruce-n3x
    @TechBruce-n3x 7 วันที่ผ่านมา +6

    අනුර දැන් ආව නිසා ලංකාවට මොකක් වෙයි ද ඔයා මොකෝ හිතන්නේ??

  • @buddhikathambugala3472
    @buddhikathambugala3472 6 วันที่ผ่านมา +2

    White Australia Policy එක යටතෙ ලාංකික බර්ගර් ජනතාව විශාල වශයෙන් ඕස්ට්‍රේලියාවට ගිහින් පදිංචි වෙලා තියෙනව, විශේෂයෙන්ම 1956 රාජ්‍ය භාසා පනතට පස්සෙ. මේ අය ඕස්ට්‍රේලියන් රජය විසින් සුදු මිනිසුන් ලෙස වර්ගීකරණය කරන්ඩ යොදාගත් නිර්ණායක ගැන හොයන්ඩ උත්සහ කරත් ඒ සම්බන්ධව කිසිවක් මට හමුවී නෑ. ඒ ගැන තොරතුරක් තියෙනව නම් දාන්ඩ පුළුවන්ද? ස්තුතියි.

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි මේ ගැන සදහන් කළාට 🔥🙏❤️ අපේ රටේ පරිපාලනය, කලාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කඩා වැටීම අරඹුනේ ඔතනින්. මේ අය තමයි ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් වෙලා හිටියේ. මේ අයගේ නික්ම යාමට පසු ඒ පදවි වලට පත්වුණු අයට කලින් තිබුණි දැනුම ලැබුණේ නැහැ, ලබා ගන්න උනන්දුවක් තිබුණෙත් නැහැ.
      මම හිතන්නේ ඔවුන්ව White ලෙස සැලකීමට ඔවුන්ගේ මුල් පුරුක සතුව තිබුණු බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය සම්භාවයට අදාල සාක්ෂි යොදා ගන්න ඇති.
      උදාහරණයක් කියනවනම්. ලංකාවේ මගේ බර්ගර් මිතුරෙකු වරක් ඔහුගේ මුත්තාගේ ලියකියවිලි පෙන්නුවා, එහි තිබුණා බ්‍රිතාන්‍ය උප්පැන්න සහතිකය සහ අනෙකුත් ලියකියවිලි. ඔහු පැමිණ තිබුණේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ කාලතුවක්කු ක්‍රියා කරවන්නකු ලෙසයි. හොදම දේ තමයි, ඔහුට තම තුවක්කුව යොදාගෙන සතුරන් ඝාතනය කිරීමට බ්‍රිතාන්‍ය රජතුමා විසින් අවසර දී තිබූ කාඩ් පතක්ද තිබුණා. එය එකල රාජකීය හමුදාවේ සෙබළුන්ට නිකුත් කරන එකක්

  • @lakmal10210
    @lakmal10210 3 วันที่ผ่านมา +2

    Hi😊

    • @Yakagekatha
      @Yakagekatha  2 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @parakramautube
    @parakramautube วันที่ผ่านมา

    Workplace management/racism arawa mewa tikkuth kiyanna aiya..

  • @rajindakodikara3471
    @rajindakodikara3471 3 วันที่ผ่านมา +1

    good good ... keep it up mate...

    • @Yakagekatha
      @Yakagekatha  2 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️❤️ keep in touch

  • @gayathriherath7652
    @gayathriherath7652 7 วันที่ผ่านมา +2

    Oya kiyanne atta yaka aiye. Mage mallith inne Australia wala. Eyatath bad experiences tibba .

  • @gnccreations277
    @gnccreations277 วันที่ผ่านมา

    11:11 😮😱😆😁😛 Chinewath Aperatawath

  • @dilanTravon
    @dilanTravon 7 วันที่ผ่านมา +2

    1st comment 🌝❤️

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา

      ජයවේවා🎉👍🏻💪🔥❤️❤️❤️

  • @visulakavinda5659
    @visulakavinda5659 7 วันที่ผ่านมา

    සුද්දෝ කියන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල ඉන්න අයට. ඔබේ අර්ථ දක්වාගැනීම වැරදියි.

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา +1

      නැහැ, Anglican කියන්නෙ එංගලන්තය තුළ බලවත් ක්‍රිස්තියානි නිකාය නොහොත් එංගලන්ත සභාව. ඊට අමතරව තව නිකායන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා.
      Anglo Saxon කියන්නෙ ඒ සමස්ත ජන වර්ගය.
      මේක තවත් විදිහකට කියනවා නම් සිංහල ජාතිය ඔක්කොම බොදුණුවෝ නෙවෙයි වගේ. ආගම වෙනස් ජාතිය වෙනස්.

  • @surangafernando3100
    @surangafernando3100 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @manojpriyankara1010
    @manojpriyankara1010 6 วันที่ผ่านมา +1

    Australia wala economy eka hadila tiyana heti kiynwada

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา

      අපි ඒ ගැන කතා කරමු 🔥✅❤️ Thank you for the idea 💡❤️❤️❤️

  • @creativejohn6190
    @creativejohn6190 7 วันที่ผ่านมา +2

    I wonder if you could do the same content in English and publically put it in the Internet 😂

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา

      Thank you for the thoughtful suggestion! However, I’m happy with the direction I’m taking as I’ve built a Sinhala-speaking audience and that’s who I’m focused on engaging with. There are already plenty of English channels out there, many of which discuss and critique cultures they aren't part of. My goal is to raise awareness about some lesser-known aspects of Australian society, and I’m not aiming to change those with negative attitudes or different perspectives.
      Take care ❤️👍🏻

  • @priyankaperera5010
    @priyankaperera5010 7 วันที่ผ่านมา +1

    😮😮😮

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 6 วันที่ผ่านมา +1

    Same here in Canada

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา

      Glad to hear from Canada 🍻 and thank you for sharing ❤️❤️❤️

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 6 วันที่ผ่านมา +1

    patta

    • @Yakagekatha
      @Yakagekatha  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @TechBruce-n3x
    @TechBruce-n3x 7 วันที่ผ่านมา +1

    niyamayi

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 7 วันที่ผ่านมา +1

    👍👍💖

    • @Yakagekatha
      @Yakagekatha  7 วันที่ผ่านมา

      ❤️❤️❤️