True Life Stories වැටෙන උන් වෙනුවෙන්💖 | Life Stories Sinhala | Australia Sinhala vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
  • Welcome to HELLO SRI LANKA - The You Tube Magazine
    Stay Safe Everyone - PROTECT our Nature+Planet💖
    Song Borukarayo By Ramiya - • Borukarayo|| බොරුකාරයෝ...
    ස්වභාව ධර්මයාගේ දර්ශනයක් තියන, මනුස්සයෙක් වෙලා ඉපදිලා පැවැත්මට නැවැත්මක් දෙන්න පුලුවන්, කර්මය, හේතු ඵල දහම කියලා දෙන එක පුන්චි රටක 🇱🇰වෙච්ච දෙයක්.
    අපි අවුරුදු 50 - 60 ජීවත් වෙනවනම්, දැනටත් ඉතුරු වෙලා තියෙන්නේ දවස් 10000 - 11000 විතරයි. අපි ෆේල් හින්දම තමයි මෙහෙම ඉපදිලා තියෙන්නේ.. මේකෙ ඇතුලෙ තියන අවුල ලේසියෙන් පේන්නේ නැති එකම තමයි තියන ලොකුම අවුල - එකයි අපි ෆේල් වෙලා මේ ඉන්නේ!
    අවුරුදු ගාන ඔලුවට ගන්නේ නැතුව, දවස් වලින් බැලුවොත් පට්ට අඩු ගානක, ජීවිතේක අපි ජීවත් වෙන්නේ..oh noh😶
    අපි වවා ගත්තොත් අපි කයි Concept එකට Set වෙයන්.
    සියලූදේ අනියතන් - මරණන් නියතන් ‘ සියලු දේ හැරදා යා යුතුය ( සබ්බo පාහාය ගාමනීයo) Concept එකට සෙට් වෙයන්,
    කාපන් බීපන් සතුටින් හොද Concept එකක Run වෙයන්💖🌏
    හීන natuwa, kala/bila husma aran hari jiwath wenna puluwanne kiyala - හිත hada ganin💖
    Mewa loke hama ratakatama kiyala denne nathi padam.
    Jaya💪🇱🇰 Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
    Jaya💪🇱🇰
    එක දෙයක් කියන්නම්, මේ වැටෙන වැටිල්ලට අපිත්, අපේ වටේ ඉන්න කාටවත් වැටෙන්න දෙන්න එපා,
    ටික කාලෙකට යථාර්තය කියලා දෙන ගමන්/හීන බොද වුනාට, හිතනවටත් වඩා වේගෙන් උඩට එන්න පුලුවන් රටක් තමයි අපි💖🇱🇰 හරි සිස්ටම් එකකට වැටුනම.
    අතාරින්න එපා, නරක කාලේ වගේම තමයි හොද කාලේ එද්දිත් එන්නේ ඩබල් වෙලා.
    ඩොලර් මිලියනේකටත් වඩා බිමට වැටිලා ගොඩ ආපු ඉන්දියන් සාගරයේ මුතු ඇටය කරමු.
    Puluwan set eka, bari ayatath puluwan hama widiyakatama udawwak karamu💖
    අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි.💖💪🇱🇰
    ---------------------------------------------------------------------------------------------------------------
    Follow us on Face Book - / 100032494916497
    Follow us on Instagram too..😍
    All Songs Credits must go to the original owners of the songs. Thanks for their effort and support.💖
    Music I use: Bensound.com
    License code: F2ILVSCYI73TGQM8
    #australiasinhala #australiasinhalavideo
    #canberrasinhala #aussrilanka #australiashoppingsinhala #australiasinhalavlogs
    Video eka බලලා අනිවාරෙන්ම අපිව Subscribe කරගෙනම, Like එකක් දාගෙන යන්න🤩💖
    ඔයාලගේ Support එක අපිට ගොඩක් වටිනවා. ඒනම් ඊලග Video එකෙන් Set වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.
    Thanks for Watching - Stay Tuned with Hello Sri Lanka. ජය වේවා..DO NOT FORGET TO SUBSCRIBE HELLO SRI LANKA FOR MORE UPDATES. SUP එක දුන්න ඔක්කෝටම Thanks.. STAY SAFE! 💖

ความคิดเห็น • 155

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 7 หลายเดือนก่อน +3

    සල්ලි නම් දෙන්න එපා එකෙකුටවත් ඊට පස්සෙ උන් හොද වෙලා අපි බල්ලො වෙනව...මමත් කොරියාවෙ ඉද්දි යාලුවන්ට සල්ලි දීල හොදටම කෙලවගත්තා එච්චරයි එච්චර තමයි තමන්ගෙ සල්ලි කාටවට්ග් දෙන්න එපා අම්මට තාත්තයට ඇරෙන්න.❤

  • @shaniya0414
    @shaniya0414 7 หลายเดือนก่อน +4

    මට යාලුවෝ නෑ අයියේ හොඳම යාලුවෝ කියලා..හැමෝම එක්ක අවශ්‍ය දේට කතා කරලා ගානට ඉන්නවා.පුලුවන් උදව්වක් කරන්.ඒකත් ගානට.අයියා කියන හැමදේම හරි.අන්තිමට කොහොමත් තමන් විතරයි තමන්ට ඉතුරු වෙන්නෙ.මට අවු.19 ක් වුනාට මේ ළඟදි වුන දේවලුත් එක්ක මම ගොඩක් පාඩම් ඉගෙන ගෙන වෙනස් වුනා.හැමෝම රඟපානවා එක එක විදියට,එයාලගෙ චරිත.

    • @akashvihanga1852
      @akashvihanga1852 7 หลายเดือนก่อน

      හොදම යාලුවෝ කියලා ජාතියක් නෑ බන් . ඒ පොඩිකාලෙ හිටියෙ.

    • @shaniya0414
      @shaniya0414 7 หลายเดือนก่อน

      🙌@@akashvihanga1852

  • @lankanlifedubai
    @lankanlifedubai 7 หลายเดือนก่อน +15

    කනට ගහනවා වගේ කියපු ඔක්කොම සහතික ඇත්ත. ඒත් අපෙ තියන මනුස්සකම් නිසා අපි කෙලෝ ගන්නවා ඉදල හිටලා කීයකට හරි. 😢

  • @uchiya1911
    @uchiya1911 7 หลายเดือนก่อน +7

    අනිවා බන් අයියේ අවුරුදු 23ක ලගම ඉදපු එකා ගෑනියෙක් නිසා පොරවුනා🤣🤣හැබැයි උන්ට ස්තූති කරන්න ඕන බන් අයියේ උන් නිසා අද මම හොද ගේමක් ගහනවා ඉස්සර ඉදිය මෝඩයා නෙමේ ගොඩක් දේවල් ඉගනගෙන මිනිස්සු අතේ දුරින් අශ්‍රය කරන්න පුරුදු උනා😍

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 7 หลายเดือนก่อน +10

    යාළුවො කියන්නේ මොන වගේ උන්ද කියලා ඔය හැම අත්දැකීමක් ම අත් විදලා තියෙනවා. .මට කිසිම දුකක් නෑ ..හැබැයි දවසක අපිව ඕනේ වෙන වෙලාවක් එයිනේ කියලා හිත හදාගෙන ඉන්නේ 😊❤️

  • @flameboy9869
    @flameboy9869 7 หลายเดือนก่อน +5

    මචන් උබ හම්බ කරපු දේවල් මේ කමෙන්ට් කරල තියෙන්නෙ❤❤ උබට බොක්කෙන්ම සප් එක දෙන සෙට් එක ❤❤ මටත් ඔය වගේම තමා බන්. FB එකේ කමෙන්ට් කරන්න බැරි නිසයි you tube එකේ කමෙන්ට් කරන්නෙ❤❤

  • @akashvihanga1852
    @akashvihanga1852 7 หลายเดือนก่อน +3

    20 පැන්නම යාලුවෝ, ගෙවල් වටෙඋන් අදුරගන්න ලේසි. ඕකයි ඇත්ත

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 7 หลายเดือนก่อน +27

    කිව්ව හැමදේම සහතික ඇත්ත මල්ලි... යාළුවෝ විතරක් නෙමේ සමහර නෑදෑයෝ පවා ඉන්නවා ඔය වගේ.. 🥲 අන්න ඒ නිසයි මං නම් කවුරුත් නැතුව තනියම ජීවත් වෙන්නේ.... ඒක ඔළුවට නිදහස්.. 😌

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 7 หลายเดือนก่อน +3

      Wesa nadayo okun...Results kiyanna witharak inna nanda kenek innawa ape, mage o/ls A6 B3i results aduine ne puthe kiyala kiwwa..dan awurudhu 5kata kalin,mage AAA a/ls awama monawath kiwwe naha, awuruddhakatawath enne naha christmas ekatawath enne naha..jara ganu, aluthen wahanayak gaththama wiriththano, meke petrol hodaida? Marune kiya kiya!🤬🤬🤬🤬

    • @omikacooray5333
      @omikacooray5333 7 หลายเดือนก่อน

      Oya nadayo thamai jarama haththa . Irisiyakara modayo Tika 😂😂😂.

    • @shaniya0414
      @shaniya0414 7 หลายเดือนก่อน

      he he matath inne mara adaraneeya nayo tikak😂🤞

  • @kusaldewasurendra615
    @kusaldewasurendra615 7 หลายเดือนก่อน +4

    අසාවෙන් බලන එකම channel එක♥️ හම්බෙලා කතා කරන්න පුලුවන් නම් ඇත්තටම සතුටුයි machn ♥️ Good Luck for your future 🥂

  • @sandunnilantha
    @sandunnilantha 7 หลายเดือนก่อน +2

    අයිය දැන් නෙ ඕක කියන්නෙ මන් ඕක ගොඩ කාලෙක ඉදල දැනගෙන අතෙ දුරින් තමා යාලුකම තියාගෙන ඉන්නෙ. තමන්ට වැඩක් කරගන්න ඕන උනාම තමා යාලුකන් මතක් වෙන්නෙ😢😢😢 ඒ නිසා කිසිම වදයක් නැතුව මන් මගෙ පාඩුවෙ පැත්තකට වෙලා මගෙ වැඩ ටික කරගෙන යනවා❤❤❤ මගෙ pc එක පවා හදාගන්න සල්ලි හොයාගන්න බැරුව ඉද්දි මාමගෙන් තමා ඉල්ල ගත්තෙ.❤❤❤ අනිත් උන්ගෙන් ඉල්ලන්න ගියාම කකුල් දෙක අල්ලල වදින්නම ඕන එතකන් සල්ලි දෙන්නෙ නෑ . ඒ උනාට මන් ලග ඒ ගති ගුන තියාගන්නෙ නැතුව උන්ට තාම උදව් කරනවා එහෙම කරලත් මන් තාම එකම තැන ඒ උනාට යාලුවො තැනකට අරන් යන්න ලැබෙන එක මට පට්ටම සතුටක් ❤❤❤❤❤🙁🙏🙏

  • @everythingandtips4871
    @everythingandtips4871 7 หลายเดือนก่อน +34

    මගෙත් යාළුවෙක් හිටියා Al වලදී phone එකක් අරන් සල්ලි නොදී හිටියා එකටම හිටපු යාළුවෙක් සල්ලි ඉල්ලුවම තරහ උනා.. පස්සේ අවුරුද්දකට පසේ ඒත් සල්ලි දුන්නේ ගෙදරටම ගියාම ඒත් සල්ලි අඩුවෙන් දුන්නේ..

    • @frosty7124
      @frosty7124 7 หลายเดือนก่อน +3

      sirawata matath ohoma un hitiya💔

    • @mryakayt5902
      @mryakayt5902 7 หลายเดือนก่อน

      Matath enna thiyeu bn.. Salli aith ikuwama api waradikryo😊

  • @BUSKINGDOMoffacial
    @BUSKINGDOMoffacial 7 หลายเดือนก่อน +4

    shanilka ayyage video baluwata mata tama 13 habbi man me video eken loku deyal igena gaththa lokkukama naati ayya kenek

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 7 หลายเดือนก่อน +3

    අනිවා අයියෙ සහතික ඇත්ත අපෙ උන් ඹහොම්මමයි හරියට රවට්ටනව එකනිසා අහිංසක අසරණ මිනිහගෙ තැන නැතිවෙනව😌😢 අයියෙ තෙරැවණ් සරණයි... ☸️🌺🕉️🇦🇺🇦🇺

  • @jasonreplays6879
    @jasonreplays6879 7 หลายเดือนก่อน +6

    1st comment😇
    im really enjoing ur videos man
    😋

    • @hellosrilanka1
      @hellosrilanka1  7 หลายเดือนก่อน +1

      Bro thank you so much💖💪😊

  • @A.u.A.u
    @A.u.A.u 7 หลายเดือนก่อน +3

    මමනමි අාසම පුතේ ඔයා ජිවිතේ තේරුමිි අරන් ඉන්න විදියට.තෙරුවන් සරණයි.

  • @taffyhk6116
    @taffyhk6116 7 หลายเดือนก่อน +2

    Thank u ayy for telling about this ❤

  • @rangadinesh432
    @rangadinesh432 7 หลายเดือนก่อน +1

    අනිවා අයියේ කතාව සම්පූර්ණ ඇත්ත 👍❤️

  • @glunoreG
    @glunoreG 7 หลายเดือนก่อน

    Thawa videos oni kathawa 100% aththa ayyah

  • @dilshankumara982
    @dilshankumara982 7 หลายเดือนก่อน

    සුපිරිම කතාව අයියා
    අයියගේ වීඩියෝ හැමදාම බලනවා

  • @thilinamadushanka-ic2bb
    @thilinamadushanka-ic2bb 7 หลายเดือนก่อน +1

    Aththa bro adarei❤

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy 7 หลายเดือนก่อน +1

    එකනම් ඇත්ත අයියේ යාලුවන්ව ගොඩාක්ම පරිස්සමින් ආශ්‍රය කරන්න ඔනේ ගොඩාක්ම හොද අය නැ අයියේ මාත් ආසම නිස්කල්න්කව තනියම ඉන්න ජය වේවා අයියේ

  • @game_on4585
    @game_on4585 7 หลายเดือนก่อน

    Niyamai ayye sinduwath ekka niyamata video eka supirie 😊❤ apitath oya wage yaluwo hitiya,kiyala wedak na 😢💔

  • @navinduwelagedara5619
    @navinduwelagedara5619 7 หลายเดือนก่อน

    වටිනවා❤

  • @DinulaSinethZ
    @DinulaSinethZ 7 หลายเดือนก่อน +1

    Okoma udawakata witrai inne kela weddi kauruth na

  • @isurubuddika7648
    @isurubuddika7648 7 หลายเดือนก่อน

    Gemmak sudda, athal eke idahn. Apith puluwan tharn athal eke inna blnwa🥲

  • @niharamethmal1360
    @niharamethmal1360 7 หลายเดือนก่อน +3

    ඇත්ත අයියේ.. අයියා කියන දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... හැමෝම බලන් ඉන්නේ අපි වැටෙනකන්...😣😣🔥💕🇦🇺

  • @isharajayakodi9948
    @isharajayakodi9948 7 หลายเดือนก่อน +4

    ඇත්තම කතාවක් ❤

  • @geevindasamaraweera9880
    @geevindasamaraweera9880 7 หลายเดือนก่อน +1

    Sahathika aththa saho lagama inna un thama venas venne . Hena aul ehma unama thava neyoth ehmai saho .😮😊

  • @Danu123day
    @Danu123day 7 หลายเดือนก่อน

    Niyama katawa

  • @maliya600
    @maliya600 7 หลายเดือนก่อน +1

    Ayyea❤

  • @lahirudhanushka2928
    @lahirudhanushka2928 7 หลายเดือนก่อน

    Mekanm ethta aiya ❤️❤️❤️

  • @ThimilaChanilka
    @ThimilaChanilka 7 หลายเดือนก่อน +1

    Meka sira. 💯

  • @pushpikachathuranda8842
    @pushpikachathuranda8842 7 หลายเดือนก่อน +1

    උබ හරි බ්‍රෝ මමත් ඉන්නේ ඊශ්‍රායල් වල මම මෙහෙට ඇවිල්ලා බොක්කේ යළුවෙක් ගෙන්න ගත්තා මම ඇවිල්ලා අවුරැද්දක් යන්න කලින් ඌ දැන් මට නිකමට කොල් එකක්වත් ගන්නේ නැ බන් ඒත් මෙහෙදි හම්බ වෙච්ච උන් පන ඌනත් දෙනවා බන් ඔකයි ඇත්ත ❤😅

  • @sandyasenaratne6818
    @sandyasenaratne6818 7 หลายเดือนก่อน

    Very true.. hemotama udavu kara. Ada kavuruwathma neha.

  • @TravelWithUdari
    @TravelWithUdari 7 หลายเดือนก่อน +1

    මාත් දුන්නා දුන්නා හිඟන හැත්තට සල්ලී, හැබැයී එකෙන් හොඳට ගියා. දීලා හිතන් නෑ ආපහු. සල්ලී දීලා අතෑරියා. සල්ලී කොච්චර තිබුනත් මදී වුන්ට සල්ලී දුන්නා. බෑන්ක් පොත් ටික පෙන්නුවා, එදා ඉදලා සල්ලී ගලන්න ගත්තා මගෙන්. මාත් උන්ගෙ හැටි දැනගෙන සල්ලී දීලා අයින් වුනා. මාවම කෑවා. අන්තිමට ලේ ටිකත් ඇඟෙන් අයින් කලා. මගෙ ඇඟත් ඉල්ලුවා, මං ඇඟත් දුන්නා. ආපහු ඉල්ලන්න බැරී නිසා උන් මගෙ ලේ ටික අයීන් කලා ඇඟෙන්. මාව මැරුවා. ලංකාව මහ යකෂ විමානයක්.

  • @AllinOne-js8zj
    @AllinOne-js8zj 7 หลายเดือนก่อน +2

    මටත් ඔහොම දෙයක් උනා මගේ පලවෙනි ජොබ් එකෙන් රුපියල් 18000ක් පඩිය තිබුනේ වැඩ කරන් අන්කල් කෙනෙක් ඉල්ලුවා රුපියල් 5000ක් ඉල්ලුවා දිලා අදට අවුරුදු 2ක් උනා තාම ඩුන්නේ නැ

  • @niromadusha7074
    @niromadusha7074 6 หลายเดือนก่อน

    Sira katawa

  • @deepthigeorge9740
    @deepthigeorge9740 7 หลายเดือนก่อน +1

    You are correct son I am watching your logs so nice GOD bless u ❤ son

  • @Shehan.200
    @Shehan.200 7 หลายเดือนก่อน +1

    Brother ❤

  • @jp.97
    @jp.97 7 หลายเดือนก่อน

    Aththa😅❤💯

  • @Adventureyasi
    @Adventureyasi 7 หลายเดือนก่อน +1

    Yaluwo oneth na bro oya thiniyama ganna athal eka aethi patta vibe eka

  • @maleeshagimshan3874
    @maleeshagimshan3874 7 หลายเดือนก่อน

    සිරා කතාව ❤❤❤❤❤❤

  • @user-ry3bm8qm7m
    @user-ry3bm8qm7m 7 หลายเดือนก่อน +1

    Hello sri lanka😊

  • @malsri8286
    @malsri8286 7 หลายเดือนก่อน +2

    Lankawenam inne oma manussayo tama aththatama. Salli gaththoth mathaka na lankawe manussayanta.. 😢

  • @themusician4730
    @themusician4730 7 หลายเดือนก่อน

    godak minissunta oka therenna godak kal yanawa, samaharunta marenakamma therenne na ithin oyata oya wayasedima awaboda wechcha eka pinak

  • @RanThau530
    @RanThau530 7 หลายเดือนก่อน

    ඇත්තම කතාව අයියේ හැම මනුස්සයම කවුද කියල දැනගෙන ජීවත් වෙන්න ඕනි 🥰

  • @Thomas_malaka
    @Thomas_malaka 7 หลายเดือนก่อน

    Maru please ek😍🇦🇺

  • @anuhaskalpa
    @anuhaskalpa 7 หลายเดือนก่อน +2

    9:02 සිරා කතාව bro..සමහර ලගින්ම ඉන්න යාලුවො නිසා තමයි හිත ගොඩක්ම කැඩෙන්නෙ වෙලාවකට...සමහර අය වෙනස් වෙන විදිය හිතාගන්න බෑ.. අර සන්නා කියනව වගේ ගොඩක් අය උදව් කරන්නෙ තමන්ගෙ අත යටින් ඉන්නකන් විතරයි 💔..අපි වගේමයි අනික් අයත් කියල හිතන්න ගියොත් වරදින්නෙ අපිටමයි..

  • @uda544
    @uda544 7 หลายเดือนก่อน

    එල බ්‍රො😍✌️ජය ශාන්ත

  • @TharindaGunawardena
    @TharindaGunawardena 7 หลายเดือนก่อน +1

    ඔයා මගේ හොදම යාලුවා 😅

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 10 วันที่ผ่านมา

    සිරා අයියා 😢❤❤❤❤

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 7 หลายเดือนก่อน

    සහතික ඇත්ත අයියෙ

  • @user-jh1zg3ip6z
    @user-jh1zg3ip6z 7 หลายเดือนก่อน +1

    Ramiya 💗💞

  • @rush2999
    @rush2999 7 หลายเดือนก่อน +2

    Ubata wagema apitah ohma dewal nam godak set well tiynwa wadiya hitanna epa handma life ekata lesson ekak

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 7 หลายเดือนก่อน +2

    Mama nam mage yaluwekta 500,000k wunath nikan denawa Japan yanna ona unothin..eta wada denawanam ayeth gannawa..But mewage aya mata ahuwela thiyenawa...Awasthawadee aya.Umm podi deta wenas weno! Habai godak yaluwo ehema naha, pippiyo wage ewun nam keeyatawath ashraya karanne naha, habai math ekka thawa hoda yaluwek inna bio karapu u mata bariwela notes yawanna bari unath,passe dammata mokuth kiyanne naha,mama uta baninawa podda athnam...eth u bye ekak deegena yano yana gamanakata!😘😘😘

  • @shanukaac9358
    @shanukaac9358 7 หลายเดือนก่อน +2

    මචන් උඹට ඔස්ට්‍රේලියාවෙ ඉදන්, අපිට මේ ලංකාවෙ ඉදගෙනත් ඔය වගේ ජරා වැඩ කරන යාලුවෝ ඉන්නවා. සල්ලි ඉල්ලගෙන එනකොට එන්නෙ තියන ලෙඩ දුක් ඔක්කොම කියාගෙන. මාත් මෝඩයා වගේ උන්ට උදව් කරා. දැන් නෝ කෝල් නෝ මැසේජ්. බොරුකාරයොම තමයි😅

  • @mr.random043
    @mr.random043 7 หลายเดือนก่อน

    💯 true bro

  • @i_am_pramod95
    @i_am_pramod95 6 หลายเดือนก่อน

    True stories

  • @sachithrandika8849
    @sachithrandika8849 7 หลายเดือนก่อน

    bro😍

  • @SMGCHAD.
    @SMGCHAD. 7 หลายเดือนก่อน +1

    යාලුවා තමයි උබට අරින හුකො පාලුවා..🙂💔

  • @Lifewithwoodworks
    @Lifewithwoodworks 7 หลายเดือนก่อน

    Great bro thank you

  • @lkapg5960
    @lkapg5960 7 หลายเดือนก่อน

    😊💖

  • @anurangakasun40
    @anurangakasun40 7 หลายเดือนก่อน +2

    අත්දැකීම් නන් සෑහෙන්ඩ bro😆

  • @seny3053
    @seny3053 7 หลายเดือนก่อน

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 7 หลายเดือนก่อน

    පුතා ලංකාවේ‍ ඉන්න මිනිස්සු හරි smart පරිස්සමේ‍න් ඉන්න. ඔයා දුක් විදිලා හම්‍බ කරන සල්ලි වැදගත් දේකට යොදවන්න.
    ඔයාගේ යාලුවා ඒ සල්ලි වලින් fun ගන්නවා ඇති.

  • @lifehackers2077
    @lifehackers2077 7 หลายเดือนก่อน

    අමිමෝ මටත් ඉන්නව ඒ වගේ කාලකන්නි යාලුවො ටිකක්.

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal6055 5 วันที่ผ่านมา

    👍👍🇱🇰🇱🇰

  • @nipunakarunarathne
    @nipunakarunarathne 7 หลายเดือนก่อน

    Yaluwont issr mth ohm hitiye hby anthimt theruna Mt kela unm Mt ine gedr un withri❤️

  • @Uncleoggy99
    @Uncleoggy99 7 หลายเดือนก่อน

    💯

  • @kuruppuarachchi
    @kuruppuarachchi 7 หลายเดือนก่อน

    ❤😊

  • @prasadrohana768
    @prasadrohana768 หลายเดือนก่อน

    ඒකනම් ඇත්ත අයියා මටත් ඔය දේ උනා හැබැයි ඊට වඩා වෙනස් දේයක්

  • @chamodhdilan4497
    @chamodhdilan4497 6 หลายเดือนก่อน +1

    මුලික මිනිස් අවශ්‍යතා ටිකත් සපුරාගන්න අමාරු සමහරවෙලාවට මාසික ආදායමම එවට යට කරන්නවෙන කාලෙක රටක බෝ‍රා් ඉන්නෙ ලංකාවෙ මිනිස්සු මුලික අවශ්‍යයතාවත් නැති තැන ඕනම පදුරු වැඩක් කරනව මිනිස්සුන්ගෙ ස්වාභාවය ඒකයි ඉතිං ,අපේ රටේ මිනිස්සුනගේ අව්ලක් නෙවෙයි රටේ අව්ලක් ඔය කොයි රටට අපේ රටේ ඉරණම අත්වුනොත් ඒක බලාගන්න පුළුවන් , කොහොම හරි බ්රො හිත රිද්දගන්න එපා ඔහොම සීන් වෙලා තියනව අපිටත් aud 100 withrane bn හිත හදාගමු

  • @janarangadissanayaka4550
    @janarangadissanayaka4550 6 หลายเดือนก่อน

    ❤❤100%

  • @timestamplease
    @timestamplease 7 หลายเดือนก่อน +1

    මගෙන් එකෙක් ළඟදි සල්ලි ගත්තා. පැයකින් දානවා කිව්වා. නම්බරයක් දුන්න. ඒකට account number එක දාන්න කිව්ව. දැන් සතියකට වැඩියි. ඒ number එකත් බොරු එකක්. සල්ලි නෑ ඉතින්. තව එකෙක්ට දුන්නා. සතියෙන් දෙනවා කිව්වා. දැන් සති දෙකකට වඩා වෙනවා. අඩු තරමේ message එකක් දාලා දෙන්න විදිහක් නෑ කියහන්කෝ. එහෙමවත් නෑ. තවත් එකෙක්ට දුන්නා. ඒ දුන්නෙත් නෑ. අපේ මිනිස්සුන්ට අනිත් අයව දැනෙන්නේ නෑ. ඇයි කියලා මන් දන්නෙත් නෑ. 😥

  • @Dimashananayakkara2626
    @Dimashananayakkara2626 7 หลายเดือนก่อน +2

    Shanilka ayya oya hodin innawada... 😊💖

  • @user-SRJ
    @user-SRJ 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimeshathiwanka1849
    @nimeshathiwanka1849 7 หลายเดือนก่อน +1

    bokkaaa

  • @jilliproducts3239
    @jilliproducts3239 7 หลายเดือนก่อน

    ❤❤

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 7 หลายเดือนก่อน +1

    දැන් ඉන්න පොඩි උන් හෙන අැම්බැට්ටයෝ..

  • @visindumaduranga4530
    @visindumaduranga4530 7 หลายเดือนก่อน +1

    වයස කීයදෝ...ගොඩක් සතුටුයි කතාකරන විදිහට ගැම්මක් තමා.......

  • @anomakumari8237
    @anomakumari8237 7 หลายเดือนก่อน +2

    මන් රට එනවා කියද්දි මගෙම සහෝදරයා කිව්වා කුලී වැඩ කරලා මැටි ගෙදරක හිටියම මදිද කියලා ඇහුව්වා 😂😂

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 7 หลายเดือนก่อน

    meka " THE WHOLE WORLD VS YOU" game ekak....

  • @vimukthideshan4526
    @vimukthideshan4526 7 หลายเดือนก่อน

    Loweth ❤

  • @BandaKorea
    @BandaKorea 7 หลายเดือนก่อน

    👍

  • @lahirudilshan2038
    @lahirudilshan2038 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @lifewithumii
    @lifewithumii 7 หลายเดือนก่อน +2

    Hello bro😊

    • @hellosrilanka1
      @hellosrilanka1  7 หลายเดือนก่อน

      Hello bro💖💪😊

  • @tshort236
    @tshort236 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 7 หลายเดือนก่อน

    🖤

  • @gayunihansika8247
    @gayunihansika8247 7 หลายเดือนก่อน

    🥺❤️

  • @PODIDAGAYA123
    @PODIDAGAYA123 7 หลายเดือนก่อน

    Samaharak yaluwo awasthawata witharayi😢 😔

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 7 หลายเดือนก่อน +1

    හරියටම හරි මිනිස්සුනම් අදාලම නැ..මිනිස්සුන්ගෙන් වැඩකුත් නැ... විශේෂයෙන් කන්නෙ බොන්නෙ නැති චීත්ත තමයි කුහකම....

  • @GameXplain-Fortnite
    @GameXplain-Fortnite 7 หลายเดือนก่อน +1

    ayye math aniwa kohomahari oheta enw.ayyawath meet wenw kawada hari.ayye man awilla kohomahari PR dagaththoth mage ammawath inna gnna puluwand digatama???

  • @Funteactor1111
    @Funteactor1111 7 หลายเดือนก่อน

    Ape eha gedara mallith ohoma tama sathiyen dennam kyala illa ganne.aye dennema ne

  • @sameeralakshan624
    @sameeralakshan624 7 หลายเดือนก่อน

    Aiya 🌿🩶🇱🇰

  • @user-yr3zm5gv7h
    @user-yr3zm5gv7h 7 หลายเดือนก่อน

    Aiye mama inne malesiyawe . Math oyta wagema wadak una 🥲. Yalau kamath na sallith na

  • @user-ub4vc1hk3y
    @user-ub4vc1hk3y 7 หลายเดือนก่อน

    MELBOURN INSTITUTE OF TECHNOLOGY eke visa risk ekak tiyanawada Mata exception hambuna

  • @vimukthiamarakoon4065
    @vimukthiamarakoon4065 7 หลายเดือนก่อน

    Attac😂

  • @hasithamiraj930
    @hasithamiraj930 7 หลายเดือนก่อน +1

    පොඩි සෙට් එක දුන්නු දේවල් කියවන්නත් ඉගෙන ගන්න එපා..❤

  • @REHAENSTUDIOS
    @REHAENSTUDIOS 7 หลายเดือนก่อน

    Bro when are you getting hair cut

  • @Nethma.
    @Nethma. 7 หลายเดือนก่อน +7

    අයිය කිව්ව හරි අයියේ මාත් එක්ක එකටම හිටපු දෙන්නෙක් හිටියා.... අපි මේ පාර O/L කරේ... කොහොම හරි මටයි තව මාත් එක්ක හිටපු තව එකෙක්ටයි A/L කරන්න results මදි උනා... ඊට පස්සෙ A/L කරන්න results මදි උන එකා තාමත් මාත් එක්ක බොක්කෙන්ම ඉන්නව❤.... හැබැයි අනිත් එකා දැන් අපි දාන මැසේජ් එකක්වත් seen කරන්නෙ නෑ අඩුම තරමෙ....🙂❤️‍🩹

    • @nilankagamage9075
      @nilankagamage9075 7 หลายเดือนก่อน +2

      විකාර නැතුව ඒලෙවල් කරපන්. ඒලෙවල් කරන්න ඇත්තම කියනවනම් ඕලෙවල් ඕනි නැහැ.. ඉස්කෝලෙ ගිහින් ඒලෙවල් කරන්න විතරයි ඕලෙවල් ඉල්ලන්නෙ. ඒලෙවල් වලට ක්ලාස් ගිහින් ඒලෙවල් එක්සෑම් තියෙනකොට ඇප්ලයි කරන්න. ප්‍රයිවට් ඇප්ලිකේශන් දානව කියල කියන්නෙ ඒකට. හරිම සරල දෙයක් රුපියල් 600 ක් විතරයි යන්නෙ. කැමති සබ්ජෙක්ට් එකකින් ඒලෙවල් කරන්න ඒලෙවල් ක්ලාස් පලයම් යාලුව එක්ක.. ජය!!

    • @ashanmapalagama9795
      @ashanmapalagama9795 7 หลายเดือนก่อน +2

      හොදට හිතල ගේමක් ගහපන් හෝද විදිහට .... පාඩුවේ දෑලායන උන් යාවි...ජය වේවා.

    • @Nethma.
      @Nethma. 7 หลายเดือนก่อน

      ​@@nilankagamage9075Ow aiyee❤️❤️

    • @Nethma.
      @Nethma. 7 หลายเดือนก่อน

      ​@@ashanmapalagama9795❤️🤩❤️