ඒක වෙනස් වෙනවා course එකින් එකට සහ පවුලේ කීදෙනෙක් එනවද කියන එක මත. සාමාන්‍යයෙන් .. need to show they have a minimum of AU$24,505 and 1st years course fee
Hello Ayya. Thanks for the videos. Question to get clarified, Once you get Auz citizenship, do you loose your Sri Lankan citizenship and do you have to reapply the SL citizenship? Could you give more information with your experience.
Am interested in coming to Australia for Childcare Education. I hv passed A level 3SSS. Nuwani Akki I followed a Diploma of childcare Education.IELTS results 6 .Still am trying to come to Australia through an agent but they say very difficult and still am in Sri Lanka. Please help me
Thank you very much uncle. Young future generation ekata mee video eka aye mara watinawa. Uncle suggestion ekak thiyenawa. Denmark kiyanneth godak opportunities thiyena ratak. Uncle Denmark ganath student visa video ekak karanna ko mee wage
Well I'm age 53 years I m eagerly waiting for a opportunity, I worked as a computer programmer/ operator / secretary. Any suitable position I would like to work, pls. Give me a knowledge how to apply CV ..etc Thanks
Hi...tks for your update.its really good...great . I want one advice... I am srilanken.but Presently i am in abudabi ... How can i move from hete.i sn 53 yrs old.
@@Yakagewada mama 34 yrs ayya.wife 34.baba 6 month ..mama civil engegineering diploma level.danata irrigation department eke wada as an engineering assistant.mata family ekama aran aussi enna parak kiyanna.
Hi Yakageweda..Please validate what she stated in the discussion with you. She stated it's Free of charge but after filling forn & subnitting for appointment it requested $ 19. It doesn't matter charging $ 19 for consultancy but she should have not stated meeting is free of charge. It seems to be marketing trick😊
movetoaussie.com.au/
hello
ගොඩක් වටිනවා 🤗😃 අනිවාර්යයෙන්ම australia enawa mai 🤗💪
ඔබ කරන මේ සේවාව ඉතාම වැදගත්.👍👍
මෙයින් සැලසෙන සෙත ගැන ඔබ තුමා ඇතුළු විස්තර සැපයු නියෝජිතවරියටත් ස්තූති කරමි.
එ්ක නම් වටින හොද විඩියෝ එකක්. 😊😊
ගොඩාක් වටින වීඩියෝවක්... Thank you.... ❤
කාලෙකින්....බලන් හිටියා video 1 ක් එනකම්.. ඔ ය වගේම Aged care agentla ගැනත් පොඩි Video 1 ක් කරන්න.. බහුතර පිරිසක් එ ගැනත් බලන් ඉන්නවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰respect you!
🎉
Yes please give more information about aged care.
Ane please ikmnatama karanna puluwanda aged care gana
Next-Gen eka ගොඩක් හොඳයි negombo wala.tiyenne mage akka apply kala
AGE CAR, CAREGIVER,Hospital Jobs gena video ekak one...
Thanks lot Yaka aiya and Nuwani akkata me watina maga penweemata. -Anuruddha-
PR pathway එක හරි අමාරුයිනේ...😢😢😢 මේ පාරත් බරටම Cutoff කරලා....😢😢😢
Ayye care giver ganath video 1 karanna puluwanda.🙏🙏
Care giverslata enna widihak kiyanna puluwanda??
අය්යා සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ එන්න කීයක් විතර යනවද ලංකාවේ මුදලින්. හොඳ දෙයක් ඔබ අපට ලබා දුන්නෙ. අය්යා care given වගේ job එකක් හරි cleaning job එකකට එන්න යන ගනන් පිලිවෙලට දැනුවත් කරන්න පුළුවන් ද. ඒ වගේම ILTES අනිවාර්ය ද. එන පහසුම ක්‍රමය දැනුවත් කරන්න.
මෙහෙම විඩියෝ එකක් දාන්න ඒක වටිනවා..❤
Important news එකක් අයියා❤💐
Wow looking very smart with Ralph Lauren polo shirt. I follow your videos and they are great. All the best Sampath!!
Thank you so much ❤️🔥👍🏻
කොහොමද කොහොමද අයියෙ? ස්තුතියි ඔබට.
මම 2016 ඕස්ට්‍රේලියාවේ එන්න ට්‍රයි කරා. මම ඒ වෙද්දිත් ඕස්ට්‍රේලියාවට 4 සැරයක් ටැවල් කරලා තිබ්බා. මගේ අක්කා අයියා දෙන්නම ඕස්ට්‍රේලියාවේ ඒ වෙන කොට PR හිටියේ දැන් එයාලා Australian Citizen. මගේ ස්ටුඩන්ට් වීසා රිජෙක්ට් කලා එච්චර ගිහින් ඇවිත් කිසිම වීසා කන්ඩිශන් එකක් වයලේට් නොකරත්. ජෙනුවින් ෆන්ඩ්ස් තිබිලත්. හේතුව Strong home ties in Australia. අක්කයි අයියයි ඒයාලගේ වීසා දාද්දී මාව මෙන්ශන් කරලා තිබ්බා ඇප්ලිකේශන් වල. ඒ නිසා මම SOP එකේ ඒක මෙන්ශන් කලා. ඇත්ත කියපු එක තමයි අන්තිමට රිජෙක්ට් වෙන්න හේතුව උනේ.
පස්සේ මම මගේ උත්සහය අත ඇරියේ නෑ. මම මගේ තීබ්බ කොලිෆිකේශන් සහ IELTS වලින් Europe try කලා. මට Austria වලින් University offer එකක් ලැබුනා ප්‍රොසෙස් එක සැහෙන ස්මූත් australia වලට වඩා කෝස් ෆී එකත් සෑහෙන්න අඩුයි මට ඒ දවස් වල යුනි payment එක උනේ අවුරුදු 3ටම ලක්ශ 15යි. කෝස් ෆී එක ගෙවන්න උනෙත් වීසා අරන් Austria වලට ඇවිත්. වීසා වලට india යන්න උනා ඒකතමයි එකම අවුල. ඒත් කිසිම කරදරයක් උනේ නෑ. මම දැන් මෙහේ PR, 2022 PR ලැබුනා දැනට මම ලෝකේ රටවල් 45ක ට්‍රැවල් කරලා තියනවා. මම Australia ගියානම් ඇත්තටම එහෙම නොවෙන්න තිබ්බා. ඕස්ට්‍රේලියාවේ ටැක්ස් අඩු උනාට, ලොකු වේජස් pay කලාට ජීවිතේ විදින්න නම් Europ එන්න ඕනේ කියන එක කියන්නේ මම නෙවෙයි මගේ අක්කයි අයියයි ඒ දෙන්නා Australian Citizen. මම එයාලගේ ෆැමිලි එක දෙපාරක් මෙහෙට ගෙන්න ගත්තා.
මම ඔස්ට්‍රේලියාව try කරන නංගිලා මල්ලිලට කියන්නේ. ඇත්තටම සල්ලී නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ රටට එන ස්ටුඩන්ට් කෙනෙක්ට රෙස්පෙක්ට් කරන. තමන්ගේ රටේ student කෙනෙක්ට වගේම සලකන මේ වගේ europe රටකට එන්න. මම 4 පාරක් ඕස්ට්‍රේලියා වලට travel කරලා තියෙද්දී මගේ student වීසා රිජෙක්ට් කලා කිසිම සදාරන හේතුවක් නැතුව ඕස්ට්‍රේලියාව. අදටත් මගේ ජීවිතේ reject එකම වීසා එක Australia.
Niyamai niyamai new genaration eka godaganna onei ekathu unoth karanna beri deyak nehe
Care giver ekkatta contact caranna puluvantha naththgn student vitharaitha
වීඩියෝ එකනම් හොඳයි.❤❤ ඔය ඔක්කොම ඉතින් සල්ලිකාරයන්ගෙ දරුවන්ට විතරනේ..!🙄🙄 අපි ඒ ලෙවල් පාස් වෙලා ජපන් එක්සෑමුත් පාස් වෙලත් තාම ගෙදර..! රජයත් නොමිලෙ යවනවා කිය කිය අපෙන්මයි ආතල් ගන්නෙ..🙄🙄🙄
Aiye australia wata chef kenek vidiyata enna thiyena awastha sambandayen video ekak karanna puluwan da
ස්තුතියි ඔබට
❤️❤️❤️
Thanks, theruwan saranai.
Itin kohomada kohomada..Yaka ayyage vedio awurudu ganan balala motivate wela... Finland awa.. Dn inne Finland. Thank you Yaka ayya.
නියමයි නියමයි 🔥👍🏻🌟❤️ Wishing you all the best 👍🏻
Caregiversla anna vdiyak kiyannako aiye
Caregiver visa walata support karanawada me website eken
cookery pathway eka gana details dennako boss❤
thanks ..ape daruwek hari ewanna ,,oni aniwaren..
mata dan 32k mam electronic degree ekak keranna hithuwa, mage kale godak winasa una eth uthsahaya atha arinne na
යකා අයියා මට හිතනවා
Australia student එන කෙනකුට යන මුදල ත් කිව්වා නම් හොඳයි කියලා .
මොකද සල්ලි ලොකු ගාණක් යන නිසා ..
College එකිනෙකට වෙනස් course එකිනෙකට වෙනස්
But අවම කීයක් විතර .
ඒක වෙනස් වෙනවා course එකින් එකට සහ පවුලේ කීදෙනෙක් එනවද කියන එක මත. සාමාන්‍යයෙන් ..
need to show they have a minimum of AU$24,505 and 1st years course fee
Aiya after A/Ls tafe course ekkt apply krn puluwnda? Nathnm uni ekaka bachelors wlt withard apply krn puluwan. Tafe course ekkt apply karoth visa reject wena chance eka wadida. Please podk explain krn puluwanda?
Consultation for students isn’t free anymore. Just checked today
Thank you aiye oyata. eththatama godak watina vedio ekak.Australia wala igana ganna enna wayasa seemawak thiyanawada aiya.b.s
th-cam.com/video/qMezTBIafbY/w-d-xo.html
Thank you aiya.
Thank u Yaka Ayya 😤😊🥰
Hello Ayya. Thanks for the videos. Question to get clarified, Once you get Auz citizenship, do you loose your Sri Lankan citizenship and do you have to reapply the SL citizenship? Could you give more information with your experience.
Am interested in coming to Australia for Childcare Education. I hv passed A level 3SSS. Nuwani Akki I followed a Diploma of childcare Education.IELTS results 6 .Still am trying to come to Australia through an agent but they say very difficult and still am in Sri Lanka. Please help me
වටින වීඩියෝ එකක්❤
superb. thanks 👍
Thank you very much uncle. Young future generation ekata mee video eka aye mara watinawa. Uncle suggestion ekak thiyenawa. Denmark kiyanneth godak opportunities thiyena ratak. Uncle Denmark ganath student visa video ekak karanna ko mee wage
aiye oyge contact kraganna widiyal tynawada. Podi gatalu kipayak tiyanawa. Advice ekk ganna.
Hy aiya mata danagana oni light vehicle mechanic valata australia enawanm ilets onida nattnm pte eka enough da
Mage putha A/L ET walin C-3 pass thiyenawa
Eya kamaththa Automobile engineering degree yk karanna
Ekata sudusu Uni eke saha fee kohomada upadesayak denna
Thanks you
අයියේ මම කොමස් කරේ o/l වලට කාර්මික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු හදාරලා nvq5 ගත්තා ඔසී එන්න ආසයි ඒත් යන්ඩ ඕන පාත්1 තේරෙන්නේ නෑ.
ගොඩක් ස්තුතියි.....
අයියේ Movetoaussie එකට මම mail එකක් යැව්වා. But තාම මට reply එකක් අවේ නැනේ 🥺🥺
Mta den 34..first degree holder ..mta phd enna puluwan da.ielts onada..cost of living kohomada
How to following aged care course?please tell us about course?.
Can anyone recommend that UCL University is a good option to come to Australia?
Ane aiye kohomada kohomada oyata.adanam lassanI.try karagena enne balamu. Ielts karanna lagDi
Egena ganna ayata vetharada help ekak denna puluwan jobs ekakata ena kenekta help ekak ganna puluwanda dr...help ekak denna puluwanda 🙏🙏🙏🙏🙏❤
Australia cricket ghanna yana widiya viza aka poddak wisthara karanawada
Thanks aiya ...
Mata wayasa 37.malli man government teacher kenek.batcheler degree ekak thiyenawa.mata masters karanna ena puluwanda
Well I'm age 53 years I m eagerly waiting for a opportunity, I worked as a computer programmer/ operator / secretary. Any suitable position I would like to work, pls. Give me a knowledge how to apply CV ..etc
Thanks
mn 2023 A/L krnn inne comes valin mt e paththen ozi enna hadagnna one mona vage devalda kiyl kiynn puluvnd
අයියා පැකින් වේකන්සිස් එහෙම තියනවද ඔහේ
Excellent video as usual thank you
Still no taking caregivers from sri lanka ? We are. Waiting pls let us know
Unfortunately no significant progress so far.
Anthropology genaral degreeyak thiyena kenekta pr eka ganna pahasu krama wedhaya kiyaanna plzz
Aged care agentla. Kiyanna puluwanda.
482 vissa eka gana kiyanna puluwanda
Study gap 25years,engineer degree 1k thiyena kenekuta student enna barida..
Move to aussie contact karaganna $18 k illanawa, meka karanne free kiyala kiuwaneda ?
Studantslata vitharada .puluwanm
Aiyye ...Latvia studies iwara karala.....europe wala PR ganna lesima rata මොකක්ද ......Australia anna puluwanda ......
udau karanwa kiwwe 😊, nikanda udau karanne , wiyadamak ne neda
mn AL pass IELTS krnna one neda aiye aniwarenma kohomada ekata points gnna one
අයියේ අපි ලංකාවේ ඉදලා ඔහෙ company එකකින් job offer එකක් ගත්තොත් අපිට visa apply කරන්න පුලුවන්ද?
මටත් ඕක දැන ගන්න ඕනි
25න් පස්සෙ bachelor ඵකකට එන්න පුළුවන් ද
Foundation cours ek gen poddk wisthr kiyn plwnd...khmd ekt join wenne
Acbt eken ahanna ecu ekath hodai
Hi...tks for your update.its really good...great .
I want one advice...
I am srilanken.but
Presently i am in abudabi ...
How can i move from hete.i sn 53 yrs old.
Thanks brother
Thanks a lot.can you help me for adgecare jobs in Australia
Caregiver enna barida
Bachelor gaps tiyenawa nam ewata options nadda? Aussi walata enna please explain
My daughter o/level good results but she need low but indeed how much going money please let me know thanks
Hodai Hodai...
Ielts 5.5 enna bari australia student visa auto mobali tecnition nvq level 4 thiyenne .job visawath enna puluwan da
No. Ba aka denna puluwanda
seasonal farm work visa lankawata denawada
Free kiynne LKR 7500 gnna ektda guys😂 meyla 7500 illanwa meh initial consultation kiyl
Mamath kohoma hari enawa aiye
යකා බ්‍රො ඉතිං මොක වෙන්නෙ ඔහෙ
Hotel management karala Australia enna barida
Many thanks 👍
Record my hours app eka gena podi vistharayak denna puluwanda
Working wlata enawa nam, consultation kara ganna puluwan da
9:34 Best part of the video
Australia wala job karanna degree ekak onemada?? Age eka balapanawada
A/L biotec S3 thiyanakenekuta monawada karanna puluwanda kiyak yanawada
Bachelor degree ekak karanna 60 age eke kenekuta puluwanda please?lot of thanks ❤❤❤❤❤
කරන්න නම් පුළුවන්. හැබැයි ලංකාවෙන් එන්න වීසා ගන්න නම් අමාරු වෙයි
Ehemada?duka thamai .lot of thanks putha. 😊
@@Yakagewada mama 34 yrs ayya.wife 34.baba 6 month ..mama civil engegineering diploma level.danata irrigation department eke wada as an engineering assistant.mata family ekama aran aussi enna parak kiyanna.
මට 41 යි. මාස්ටර් එකකට එන්න බැහැ කිව්වා ගොඩක් ඒජන්ට්ලා. මොනව කරන්නද😂😂😂
Thanks. Apiwa danuwath kirima gan....danata.. mama motamakanik karnna...apith job hoyaganna puluwanda...
Dan consultation free nh neda?
Mage duwek innawa 33age ausi yanne kohomada
Thanks a lot..
godak sathutui me gena,dennatama pin. Mage putha o/l pass wela a/l nokara acbt campus eke foundation eka compleat krala pass wela inne, ohe collage ekakata dip ekaka hari,digree ekakata hari enawa nam couse fee eka genath roughly kiyannako
engineering da?
Super 🔥🖤
Api sms karata pili thurak nane thawama
Reply karane na oyallage website eka
ඉතින් කොහොමද කොහොමද? 😃
Wayasa simawa kohomada
Api yanawa Australia Malli
Hi Yakageweda..Please validate what she stated in the discussion with you. She stated it's Free of charge but after filling forn & subnitting for appointment it requested $ 19. It doesn't matter charging $ 19 for consultancy but she should have not stated meeting is free of charge. It seems to be marketing trick😊
අයිය වගේ කුහකකම කියන දේ දන්නේ නැති අය තවත් හිටියනං බහුතර ඈයෝ දියුණු රටවල් වල පුරවැසියෝ මෙලහකට. පිනක් පෑදිල සමහර ලංකාවෙන් ගිහින් දියුණු රටවල පුරවැසිභාවය ගත්ත අයට ඒ රටවල නිති පද්ධති වලට වඩා නිති හැදෙනවනේ තවත් එන්න ඉන්න, දියුණු රටක ජීවීත සිහිනය තියෙන කෙනෙකුට.
ලෝකේ කුහකම රට ලංකාව කියන්න තව මොන නිදසුන්ද? 😂