I wanted to contact you about 20 years ago. That was about in 2003. At that time you were providing ARTICLES to DIVAINA news paper. I couldn't contact you. But even after your death, I had the opportunity to watch your important videos. I totally agree with your ideas & am in a position to understand your views about the world & conflicts. I also have somewhat similar view point of your at the world. In 1986, I could listen to your such lectures in addition to your MATHEMATICS "Vector Spaces" module in the University of Colombo as an Undergraduate. We together could have created a big mission if we had the opportunity to meet together & discuss matters. Sorry ! Now too late. I too wish you Professor (who raised your true voice to show the real world to the public & the professionals), will attain NIBBANA - Supreme Noble achievement any one deserves to reach according to gained merits.
mewage kalakanni hinda buddhism darshanaya gana weradi mathayak anith minissu gana athi wenawa...budu hamuduruwo kawadawath anith agam hela dakke naha...thamange darshanaya hodin deshana kala misak..
Niyamai nalin sir
Geat speech dr nalin da silva
ආචාර්ය නලින් ද සිල්වා අති විශිෂ්ටයි
😂
විශිෂ්ට ලෙස මහ ආචාරියා රාජ්ජපස්සලගෙ පශ්චාත් බාගය දිවෙන් පිරිසිදු කළා කියලා ඉතා ආඩම්බරයෙන් පැවසිය යුතු අතර, අවසානයේ මේ රට බංකොලොත් කිරීම උදෙසා වක්‍රව දායක වී, ඇමරිකාවේ වලකජ්ජ ගැහුවා http 😂😂😂
Neyama,senhalaya,yakka putthu,mungantamai rata baraganna wenna,antemata daruwoth amarkawa enna.malath amarekawa,
උප්පැන්නයට පමණක් බෞද්ධ කම ඇති පුරවැසියන් ට වඩා භෞතික කය බෞද්ධ දර්ශනයෙන් පෝෂණය කර ගත් පවුල් සංස්ථාවන් ඉතා හොඳයි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤
9years ago.. අද මේක කිව්වොත් අන්තවාදී කියලා බනියි
ඔබ මිනිසත් බව ලැබ එහිවූ පුණ්‍ය මහිමය නිසා මුළු මිනිස් දිවියෙන්ම ප්‍රයෝජන ලත් ලොවට සත්‍ය පෙන්වීමට හැකිවූ අසමාන ජීවියෙක් විය.
ඔබ මියයන්නට පෙරසිටම මාහට ඔබ දේවතාවෙකි!
එය මියගියද වෙනස්වන්නට කිසිදු හේතුවක් නැත!
එයින් චුතව නැවත අප අතරම උපදීවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි!
බොහෝ පින් අපවෙනුවෙන් නැගූ අව්‍යාජ අභීත සෘජු සිංහ නාදය වෙනුවෙන්!
මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට ජයවේවා.
මෙතුමාගේ මේ මතවාදයට යථාර්ථය නොදත් සහ බටහිරට දෙකට නැමෙන සම -හරක් පුහු තර්ක විතර්ක කලත් මේක නිවරැදිව සොයා බලන්නෙක්ට පොඩි හරි ගැටලුවක් තිබිය නොහැකියි මේක අමුම අමු ඇත්ත. මහින්දගේ අඩුපාඩු දහසක් ඇතත් ඔහුට විතරයි මේකට කෙලින් ඉන්න හැකි වූ එකම පාලකයා (නිවරැදි අරමුණ වෙනුවෙන්ම සිටියාදැයි සැකයි) බහුතරයක් නිවට පාලකයින් සහ ආධාර මත රැදෙන නිසාවට නිවට බව නිතැතින් කැටි වීම වැලැක්විය නොහැක.
සහතික ඇත්ත මහඇදුරුතුමණි.
Great speech of our Nalin Sir.....
ඇත්ත තිත්තයී.....ගොඩක් අයට රිදෙයී....මේ රටෙ සින්හල බෞද්ද කමට මුල් තැන තිබෙනකන් අනික් අගම ටික මේ රටෙ නිදහසෙ ඉන්න පුලුවන්..මොකද බෞද්ද ආගම තුල පිඩාකිරිම් නෑ..නමුත් මේ රට දවසක මුස්ලිම කරනය දෙමල කරනය.. වුවහොත්..කිසිදු ආගමකට මේ රටෙ පවතින්නෙ බැරි වෙවී...එකයි කවුරුත් කත නොකරන තිත්ත ඇත්ත....දැන් ඉතින් රෙද්ද උස්සන් එන්න පීස්🙊😂
Sthuthiyi
I wanted to contact you about 20 years ago. That was about in 2003. At that time you were providing ARTICLES to DIVAINA news paper. I couldn't contact you. But even after your death, I had the opportunity to watch your important videos. I totally agree with your ideas & am in a position to understand your views about the world & conflicts. I also have somewhat similar view point of your at the world. In 1986, I could listen to your such lectures in addition to your MATHEMATICS "Vector Spaces" module in the University of Colombo as an Undergraduate. We together could have created a big mission if we had the opportunity to meet together & discuss matters. Sorry ! Now too late. I too wish you Professor (who raised your true voice to show the real world to the public & the professionals), will attain NIBBANA - Supreme Noble achievement any one deserves to reach according to gained merits.
නියමයි sir🥺💗
සහයෝගය දරාගත නොහැකි බෞද්ධයන්ට නිවන බර වැඩි.
this guy is a legend . real talk
Respect you sir
budusaranai obathumata
thanks sir.
අර මංගල නපුංසකයට පෙන්න ඕනෙ.
Sinhala baudda wenna oni namata nemei kriyawen
the great man
ඔබතුමාට පිං ..
එක ඇත්ත
👍👍👍
නලින් මහඇදුරුතුමාව අග්‍ර අනුශාසක ලෙස පත් කරගෙන රට කරවන්න හැකි ලෙස" රාජා භවතු ධම්මිකෝ!". එතුමා සියලු රටවල් වල ට සිංහලේ ඒ කිව්වෙ අලුත් බොරු නාමෙ ශ්‍රී ලංකාවෙ තානාපති ලෙස zoom හරහා පත් කල යුතුයි. අන්න එදාට සියළු රටවල් වලට අවබෝධ වේවි සිංහල බෞද්ධයා කවුද කියා.
😅
bauddhayeknam aniwarayenma balanda
මේ රට තනි බෞද්ධ රටක් කරව්!
අනෙකුත් බෞද්ධ නොවන සිද්ධස්ථාන සියල්ල විනාශ කොට බෞද්ධ පන්සල් පමණක් ඉතිරි කරව්!
Muta sanipa nadda??
ube mona mee harakekda kiyahn.
aa sorry. harakta koheda owa therenne. anma ahare punnakku tikak kala umbaa kiyan hitapn
Tnx sir
❤
mama wena kisima agamakata hisa namanne natha. Kisima agamakin kisima deyak illanneda natha.. Kawadakwath nodaku dewiyan kerehi wiswasayakda natha. Ekama wiswasayak aththe budun wahanse deshana kala darmaya gana pamani.
mewage kalakanni hinda buddhism darshanaya gana weradi mathayak anith minissu gana athi wenawa...budu hamuduruwo kawadawath anith agam hela dakke naha...thamange darshanaya hodin deshana kala misak..
gon harako me manussaya kisi agama hela dakinne na ,, agam haraha wardanaya una sanskrutheen anek sanskrutheen winashakarana widiyai methuma kiyanne agamika adahas ho mathawada wiwechanayak nowe,,, gon buruwa uba tikak iskole palayan
buruwo ,,, agama kiyanne yakada nam sanskrutheen kiyanne uba yakadawalin hadana Kaduwak yakada wakin wahana hadannath puluwan habai kadu hadala mini maranakota kaduwa wiwechanaya karanna ona,, kaduwa wiwechanaya kirima yakada wiwechanaya kirimata samana karanne uba gon harakek hinda
anunge ratakata ringane nathiwa thamange ratakata palayaw
mahachrya varayk wnne mkenda methuma උම්මත්තක bawinda dnna
google eke gahala blpn. eeta kalin pediapro ekak hadan beepn
Mu pisseak dearana balanna batahira unta sinhala theareanna onea neada sinhala bauddaya hadanna hamuduruwo eakathu weala eanna onea ea aya deasa palana wasayean beadieala nikaya wasayean beadieala meagollo eanna kam rata vinasaea
ලාමක තර්ක, ඇත්තටම මෙ මනුස්සයා උගතෙක්ද :S?
Srinath Obeysekara ugathek nemey buddimathek
වයස අවුරුදු 26 දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ගණිතය ට phd එකක් ගත්ත මහාචාර්යවරය තමා ඔය. ලංකාවෙ ඉන්න තුට්ටු දෙකේ උං ඔය මනුස්සයාව දන්නේ නැහැ
aniwa
Mu pissek
Oxford nemeyi neda?
සිල්වා
......
this guy i a educated fool
Great talk,you see how relevent the content for today what we we are experiancing in the country
thoge gon tharka budu hamuduruwange darshanaya kiyala kiyanna epaaa moda huttoooo.....owage gon katha budda darshanayee naha....
wadagath kamak nathi minihek
කෙටියෙන් කියනවා නම් නලින්ද සිල්වා කියන්නේ “මානසික ලෙඩෙක්”
ane palayan labbo yanda. thota sinhala baudda rata kiyanawa ahuna gaman alla gaaya haduna neda.
arabiyata gihin lat ekak kadan kapan
පොළව පැතලී කියන්නෙ මොළේ තියෙන හොද කම හින්දා වෙන්නැති 😂😂
💯
මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි සිංහල බෞද්ධයින් වැඩියෙන් ඉන්න රටක් මොකද මිහිඳු හාමුදුරුවෝ මෙහෙට ඉන්න ඉස්සෙල්ල මෙහෙ බුද්ධාගමක් තිබිලා නෑනේ
100% Danagana katha kireema hodai ne.
පව් අනේ ඔයා 😂😂
පල කතෝලික වහලා 😂
Yako americawata columbus enna kalin christian un hitiyada? kohomath Mihindu hamuduruwo wadinna kalin bauddayo hitiya (budu hamduruwo wadama karapu nisa) habai baudda rajyak thibune na