budunge Deshaya
budunge Deshaya
  • 6
  • 80 821
sirasa aluthgama
දර්ගා නගරය උණුසුම්....
มุมมอง: 1 074

วีดีโอ

Hakem AluthgamaHakem Aluthgama
Hakem Aluthgama
มุมมอง 53510 ปีที่แล้ว
අද රජයෙන් අපිට සහයෝගය දක්වපු හැටි ගැන අපිට සන්තෝසයි. ඉදිරියටත් අපට රජයෙන් මේ විදිහටම සහයෝගය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රවුෆ් හකීම් (පස්වනක් ප්‍රීතියෙන්) (සම්පූර්ණ කථාවම අඩංගු නොවේ)
Aluthgama bodu bala senaAluthgama bodu bala sena
Aluthgama bodu bala sena
มุมมอง 19K10 ปีที่แล้ว
2014 ජූනි මස අළුත්ගම නගරයේදී බොදු බල සේනා හා අනෙකුත් බෞද්ධ සංවිධනාවල එකමුතුව හා ඇති ව නොසන්සුන්කාරි තත්වය
Dr. Nalin De Silva Derana wada pitiyaDr. Nalin De Silva Derana wada pitiya
Dr. Nalin De Silva Derana wada pitiya
มุมมอง 49K10 ปีที่แล้ว
මහාචාර්ය නලින්ද සිල්වා මහතා 2014 ජූනි මස 10 වන දින අද දෙරණ වාද පිටියේදී සිංහලයන්ගේ අයිතිය ගැන කළ ඵෛතිහාසික කථාව
wasalayawasalaya
wasalaya
มุมมอง 30410 ปีที่แล้ว
Bodu bala Sena - Kandy (2013 March 17) බොදුබලසේනාBodu bala Sena - Kandy (2013 March 17) බොදුබලසේනා
Bodu bala Sena - Kandy (2013 March 17) බොදුබලසේනා
มุมมอง 11K11 ปีที่แล้ว
මහනුවර පැවති බොදු බල සේනා මහ සමුළුවේදී පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන් වහන්සේගේ කතාවෙන් කොටසක් ...

ความคิดเห็น

  • @samanperera4535
    @samanperera4535 7 หลายเดือนก่อน

    ඔබ මිනිසත් බව ලැබ එහිවූ පුණ්‍ය මහිමය නිසා මුළු මිනිස් දිවියෙන්ම ප්‍රයෝජන ලත් ලොවට සත්‍ය පෙන්වීමට හැකිවූ අසමාන ජීවියෙක් විය. ඔබ මියයන්නට පෙරසිටම මාහට ඔබ දේවතාවෙකි! එය මියගියද වෙනස්වන්නට කිසිදු හේතුවක් නැත! එයින් චුතව නැවත අප අතරම උපදීවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! බොහෝ පින් අපවෙනුවෙන් නැගූ අව්‍යාජ අභීත සෘජු සිංහ නාදය වෙනුවෙන්!

  • @shirandabare
    @shirandabare 7 หลายเดือนก่อน

    I wanted to contact you about 20 years ago. That was about in 2003. At that time you were providing ARTICLES to DIVAINA news paper. I couldn't contact you. But even after your death, I had the opportunity to watch your important videos. I totally agree with your ideas & am in a position to understand your views about the world & conflicts. I also have somewhat similar view point of your at the world. In 1986, I could listen to your such lectures in addition to your MATHEMATICS "Vector Spaces" module in the University of Colombo as an Undergraduate. We together could have created a big mission if we had the opportunity to meet together & discuss matters. Sorry ! Now too late. I too wish you Professor (who raised your true voice to show the real world to the public & the professionals), will attain NIBBANA - Supreme Noble achievement any one deserves to reach according to gained merits.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 8 หลายเดือนก่อน

    මේ රට තනි බෞද්ධ රටක් කරව්! අනෙකුත් බෞද්ධ නොවන සිද්ධස්ථාන සියල්ල විනාශ කොට බෞද්ධ පන්සල් පමණක් ඉතිරි කරව්!

  • @educationvideolive
    @educationvideolive 8 หลายเดือนก่อน

    ජාතිවාදය අවුස්සපු මෙයා දේශපාලකයන්ට කඩේ ගිහින් රට අගාදෙට යන කොට එංගලන්තෙට පැන ගත්තා- ඒ ව්තරක් ‌නෙමෙයි උන්දා මැරෙන්නෙත් ඒ රටේ සැප විදලා - ඒ මදිවට ළමයින්වත් එහේ පදිංචි කරවලා ඉගැන්නුවා - මෙහෙ විශ්ව විද්‍යෘලවලට බැන බැන ඒකෙන්ම පඩිගත්තා - චැනල්වලට ඇවිත් කයිවාරැ ගහන මිනිහෙක් - රටට කරපු දෙයක් නෑ - මෙයාව වන්දනා කරන මරි මොඩ පිරිසක් අදටත් ලංකාවේ ඉන්නවා

  • @toulasantha
    @toulasantha 8 หลายเดือนก่อน

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 9 หลายเดือนก่อน

    මෙතුමාගේ මේ මතවාදයට යථාර්ථය නොදත් සහ බටහිරට දෙකට නැමෙන සම -හරක් පුහු තර්ක විතර්ක කලත් මේක නිවරැදිව සොයා බලන්නෙක්ට පොඩි හරි ගැටලුවක් තිබිය නොහැකියි මේක අමුම අමු ඇත්ත. මහින්දගේ අඩුපාඩු දහසක් ඇතත් ඔහුට විතරයි මේකට කෙලින් ඉන්න හැකි වූ එකම පාලකයා (නිවරැදි අරමුණ වෙනුවෙන්ම සිටියාදැයි සැකයි) බහුතරයක් නිවට පාලකයින් සහ ආධාර මත රැදෙන නිසාවට නිවට බව නිතැතින් කැටි වීම වැලැක්විය නොහැක.

  • @Dhammasl_ed
    @Dhammasl_ed 9 หลายเดือนก่อน

    9years ago.. අද මේක කිව්වොත් අන්තවාදී කියලා බනියි

  • @Dhammasl_ed
    @Dhammasl_ed 9 หลายเดือนก่อน

    නියමයි sir🥺💗

  • @MASAKLOMAKN9
    @MASAKLOMAKN9 10 หลายเดือนก่อน

    IF BUDDHA HAS A POWERFUL GOD , YOU MUST PRAY AND DEMAND THIS BUDDHA GOD TO CREATE AND BUILD ANOTHER UNIVERSE AND WORLD FOR ONLY BUDDHA PREACHER. == AT PRESENT , YOU ALL ARE STAYING IN THIS WORLD CREATED BY ALLAH SUBHANAWATAALA , THE MOST GRACIOUS AND THE MOST MERCIFUL , THE ONLY ONE GOD OF ISLAM.

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว

    Geat speech dr nalin da silva

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    උප්පැන්නයට පමණක් බෞද්ධ කම ඇති පුරවැසියන් ට වඩා භෞතික කය බෞද්ධ දර්ශනයෙන් පෝෂණය කර ගත් පවුල් සංස්ථාවන් ඉතා හොඳයි .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤

  • @sunethchaminda9580
    @sunethchaminda9580 ปีที่แล้ว

    Niyamai nalin sir

  • @tharushaya
    @tharushaya ปีที่แล้ว

  • @thilinasooriyapathi5506
    @thilinasooriyapathi5506 3 ปีที่แล้ว

    ආචාර්ය නලින් ද සිල්වා අති විශිෂ්ටයි

    • @tbssathsars
      @tbssathsars 11 หลายเดือนก่อน

      😂

    • @ishanivm
      @ishanivm 8 หลายเดือนก่อน

      විශිෂ්ට ලෙස මහ ආචාරියා රාජ්ජපස්සලගෙ පශ්චාත් බාගය දිවෙන් පිරිසිදු කළා කියලා ඉතා ආඩම්බරයෙන් පැවසිය යුතු අතර, අවසානයේ මේ රට බංකොලොත් කිරීම උදෙසා වක්‍රව දායක වී, ඇමරිකාවේ වලකජ්ජ ගැහුවා http 😂😂😂

    • @varunavidarshana700
      @varunavidarshana700 7 หลายเดือนก่อน

      Neyama,senhalaya,yakka putthu,mungantamai rata baraganna wenna,antemata daruwoth amarkawa enna.malath amarekawa,

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว

    නලින් මහඇදුරුතුමාව අග්‍ර අනුශාසක ලෙස පත් කරගෙන රට කරවන්න හැකි ලෙස" රාජා භවතු ධම්මිකෝ!". එතුමා සියලු රටවල් වල ට සිංහලේ ඒ කිව්වෙ අලුත් බොරු නාමෙ ශ්‍රී ලංකාවෙ තානාපති ලෙස zoom හරහා පත් කල යුතුයි. අන්න එදාට සියළු රටවල් වලට අවබෝධ වේවි සිංහල බෞද්ධයා කවුද කියා.

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 3 ปีที่แล้ว

    සහතික ඇත්ත මහඇදුරුතුමණි.

  • @nelanmasakorala292
    @nelanmasakorala292 4 ปีที่แล้ว

    සහයෝගය දරාගත නොහැකි බෞද්ධයන්ට නිවන බර වැඩි.

  • @travelandeventz2742
    @travelandeventz2742 4 ปีที่แล้ว

    👍👍👍

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 ปีที่แล้ว

    අර මංගල නපුංසකයට පෙන්න ඕනෙ.

    • @isurusajith499
      @isurusajith499 ปีที่แล้ว

      Sinhala baudda wenna oni namata nemei kriyawen

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 ปีที่แล้ว

    මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි සිංහල බෞද්ධයින් වැඩියෙන් ඉන්න රටක් මොකද මිහිඳු හාමුදුරුවෝ මෙහෙට ඉන්න ඉස්සෙල්ල මෙහෙ බුද්ධාගමක්‌ තිබිලා නෑනේ

    • @ravindugeeth2886
      @ravindugeeth2886 4 ปีที่แล้ว

      100% Danagana katha kireema hodai ne.

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 3 ปีที่แล้ว

      පව් අනේ ඔයා 😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน

      පල කතෝලික වහලා 😂

    • @AKD-v7x
      @AKD-v7x 8 หลายเดือนก่อน

      Yako americawata columbus enna kalin christian un hitiyada? kohomath Mihindu hamuduruwo wadinna kalin bauddayo hitiya (budu hamduruwo wadama karapu nisa) habai baudda rajyak thibune na

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 5 ปีที่แล้ว

    එක ඇත්ත

  • @asankapathirana3080
    @asankapathirana3080 5 ปีที่แล้ว

    budusaranai obathumata

  • @samanrodrigo8165
    @samanrodrigo8165 5 ปีที่แล้ว

    Mu pisseak dearana balanna batahira unta sinhala theareanna onea neada sinhala bauddaya hadanna hamuduruwo eakathu weala eanna onea ea aya deasa palana wasayean beadieala nikaya wasayean beadieala meagollo eanna kam rata vinasaea

  • @chandrakulupana6972
    @chandrakulupana6972 5 ปีที่แล้ว

    Mahaachaarya thumaa samaga vaadayata demala naayakayin kendavanna

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว

    මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට ජයවේවා.

  • @dominiccarter551
    @dominiccarter551 6 ปีที่แล้ว

    the great man

  • @ajantharanganath1181
    @ajantharanganath1181 6 ปีที่แล้ว

    Respect you sir

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 6 ปีที่แล้ว

    Totally agree with you. It's a Jewish Christianity which controls the world.

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 6 ปีที่แล้ว

    Great speech of our Nalin Sir.....

  • @anjaut
    @anjaut 6 ปีที่แล้ว

    Tnx sir

  • @colombokings5422
    @colombokings5422 6 ปีที่แล้ว

    භාර කාරයට තමන් භාරව ඉන්නදේ වෙන කාට හරි පූජකරන්න පුලුවන් නං... ඇමතිලා හොරකන් කරාම මොකද... උන් එක එකාට කලින් පූජාකරපු හින්දා අපි ඉන්නෝනේ හැම්මෙන්නේ නැතුව.. පකේ තර්ක.. මේ 56යේ නාකි හුත්තවල් මැරිල යනකං මේක ගොඩයාමක් නෑ... අනිත් එකා ගුනදාස අමරසේකර

  • @mohamedfawazhassen8620
    @mohamedfawazhassen8620 6 ปีที่แล้ว

    කෙටියෙන් කියනවා නම් නලින්ද සිල්වා කියන්නේ “මානසික ලෙඩෙක්”

    • @pubudumadushanka3083
      @pubudumadushanka3083 4 ปีที่แล้ว

      ane palayan labbo yanda. thota sinhala baudda rata kiyanawa ahuna gaman alla gaaya haduna neda. arabiyata gihin lat ekak kadan kapan

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 3 ปีที่แล้ว

      පොළව පැතලී කියන්නෙ මොළේ තියෙන හොද කම හින්දා වෙන්නැති 😂😂

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 8 หลายเดือนก่อน

      💯

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 6 ปีที่แล้ว

    නලීන් සීල්වා මැතිතුමා ට ජයවේවා 😀😀😀 20 වන සංසෝධනය ජනමත විචාරණය කට ගෙන ගොස් එහි ප්‍රතිඵලය ජාත්‍යන්තර යට ගෙනයාම බෙදුම්වාදී කන්ඩායම් වල අවශ්‍යතාවය යි එය රටට අවාසනාවන්ත තත්වයකි 😏

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว

    ඔබවහන්සේගේ හදවතේ වේදනාව කාටවත් දැනෙන්නෙ ස්වාමීනී...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @shenillivera249
    @shenillivera249 6 ปีที่แล้ว

    Muta sanipa nadda??

    • @pubudumadushanka3083
      @pubudumadushanka3083 4 ปีที่แล้ว

      ube mona mee harakekda kiyahn. aa sorry. harakta koheda owa therenne. anma ahare punnakku tikak kala umbaa kiyan hitapn

  • @negomboboy4077
    @negomboboy4077 6 ปีที่แล้ว

    this guy i a educated fool

    • @sudamperera5741
      @sudamperera5741 5 ปีที่แล้ว

      Great talk,you see how relevent the content for today what we we are experiancing in the country

  • @DharmaDigest
    @DharmaDigest 6 ปีที่แล้ว

    this guy is a legend . real talk

  • @prasasu8218
    @prasasu8218 7 ปีที่แล้ว

    සිල්වා ......

  • @chathuragayan2754
    @chathuragayan2754 7 ปีที่แล้ว

    ඇත්ත තිත්තයී.....ගොඩක් අයට රිදෙයී....මේ රටෙ සින්හල බෞද්ද කමට මුල් තැන තිබෙනකන් අනික් අගම ටික මේ රටෙ නිදහසෙ ඉන්න පුලුවන්..මොකද බෞද්ද ආගම තුල පිඩාකිරිම් නෑ..නමුත් මේ රට දවසක මුස්ලිම කරනය දෙමල කරනය.. වුවහොත්..කිසිදු ආගමකට මේ රටෙ පවතින්නෙ බැරි වෙවී...එකයි කවුරුත් කත නොකරන තිත්ත ඇත්ත....දැන් ඉතින් රෙද්ද උස්සන් එන්න පීස්🙊😂

  • @HDVideoTeamBalapitiya
    @HDVideoTeamBalapitiya 7 ปีที่แล้ว

    mahachrya varayk wnne mkenda methuma උම්මත්තක bawinda dnna

    • @pubudumadushanka3083
      @pubudumadushanka3083 4 ปีที่แล้ว

      google eke gahala blpn. eeta kalin pediapro ekak hadan beepn

  • @leafmixes8162
    @leafmixes8162 8 ปีที่แล้ว

    ane sumudu lamaka pakayo tho palayan hukanno yanna mage ugath kama gana balannathuwa kari balla nalinda silva wage dath madinnathi konde peerannathi hadu pakayekge katata ganna lamaka kariya yhamai sumudu.

  • @leafmixes8162
    @leafmixes8162 8 ปีที่แล้ว

    moo pissek nalinda silva mooth kavslam kariyek muge namath silva ha ha hs

    • @akptara
      @akptara 8 ปีที่แล้ว

      tho wage nugath ponnayon ta me wage ugaththu kiyana dewal pissu wage thama gon pakaya

    • @deepalarunasiri5020
      @deepalarunasiri5020 6 ปีที่แล้ว

      nama mokak unath kiyanne aththa tho kalakanniyek

    • @sudamperera5741
      @sudamperera5741 5 ปีที่แล้ว

      compare what you experiancing/witnesing today with this 5 years old forecast

  • @shammishammi6298
    @shammishammi6298 9 ปีที่แล้ว

    kalakanni awajathakayo wadha wela pala geri hambhayo

  • @shehaniillangakoon2276
    @shehaniillangakoon2276 9 ปีที่แล้ว

    mama wena kisima agamakata hisa namanne natha. Kisima agamakin kisima deyak illanneda natha.. Kawadakwath nodaku dewiyan kerehi wiswasayakda natha. Ekama wiswasayak aththe budun wahanse deshana kala darmaya gana pamani.

  • @godofgodseyes
    @godofgodseyes 9 ปีที่แล้ว

    මා කිසිදු ආගමකට හිස නමන්නේ නැත. බෞද්ධ හාමුදුරුවන්ගේ හැසිරීම කෙරෙහි ද ප්‍රසාදයක් හෝ ගෞරවයක් නැත. එය බෞද්ධ ධර්මය අධ්‍යයනයට බාධාවක් නොවේ. ලක්ෂාන් බණ්ඩාර

    • @akptara
      @akptara 8 ปีที่แล้ว

      Gon namban bahulaya ,, arumayak nowe

    • @chandrakulupana6972
      @chandrakulupana6972 5 ปีที่แล้ว

      Oba bauddha darshanaya niveradiva adhyayanaya kaloth eeta garu karanavaa sikuruyi

    • @chandimalwelivita5136
      @chandimalwelivita5136 5 ปีที่แล้ว

      All religions are wrong

    • @chandrakulupana6972
      @chandrakulupana6972 5 ปีที่แล้ว

      ​@@chandimalwelivita5136 How do you know?

    • @chandrakulupana6972
      @chandrakulupana6972 5 ปีที่แล้ว

      Hisa namanna neveyi budu haamuruvo kivve hisa kelin thiyaagena evith balanna kiyalayi. Sathyaya vetahunaama ibema hisa nevenavaa.

  • @slpedia983
    @slpedia983 9 ปีที่แล้ว

    mewage kalakanni hinda buddhism darshanaya gana weradi mathayak anith minissu gana athi wenawa...budu hamuduruwo kawadawath anith agam hela dakke naha...thamange darshanaya hodin deshana kala misak..

    • @akptara
      @akptara 8 ปีที่แล้ว

      gon harako me manussaya kisi agama hela dakinne na ,, agam haraha wardanaya una sanskrutheen anek sanskrutheen winashakarana widiyai methuma kiyanne agamika adahas ho mathawada wiwechanayak nowe,,, gon buruwa uba tikak iskole palayan

    • @akptara
      @akptara 8 ปีที่แล้ว

      buruwo ,,, agama kiyanne yakada nam sanskrutheen kiyanne uba yakadawalin hadana Kaduwak yakada wakin wahana hadannath puluwan habai kadu hadala mini maranakota kaduwa wiwechanaya karanna ona,, kaduwa wiwechanaya kirima yakada wiwechanaya kirimata samana karanne uba gon harakek hinda

    • @deepalarunasiri5020
      @deepalarunasiri5020 6 ปีที่แล้ว

      anunge ratakata ringane nathiwa thamange ratakata palayaw

  • @slpedia983
    @slpedia983 9 ปีที่แล้ว

    thoge gon tharka budu hamuduruwange darshanaya kiyala kiyanna epaaa moda huttoooo.....owage gon katha budda darshanayee naha....

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 10 ปีที่แล้ว

    ලාමක තර්ක, ඇත්තටම මෙ මනුස්සයා උගතෙක්ද :S?

    • @sahanmendis3369
      @sahanmendis3369 9 ปีที่แล้ว

      Srinath Obeysekara ugathek nemey buddimathek

    • @bathiya01
      @bathiya01 7 ปีที่แล้ว

      වයස අවුරුදු 26 දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ගණිතය ට phd එකක් ගත්ත මහාචාර්යවරය තමා ඔය. ලංකාවෙ ඉන්න තුට්ටු දෙකේ උං ඔය මනුස්සයාව දන්නේ නැහැ

    • @humptydumpty8894
      @humptydumpty8894 6 ปีที่แล้ว

      aniwa

    • @shenillivera249
      @shenillivera249 6 ปีที่แล้ว

      Mu pissek

    • @Lalee-s1i
      @Lalee-s1i 6 ปีที่แล้ว

      Oxford nemeyi neda?

  • @nirosilva4837
    @nirosilva4837 10 ปีที่แล้ว

    ඔබතුමාට පිං ..

  • @pradawck2194
    @pradawck2194 10 ปีที่แล้ว

    thanks sir.