මහින්දට අවුරුදු 15ක් පඩිය අමතක වුනා-නාමල්ලා ටොරින්ටන් ගෙවල් ගත්තා-සියල්ල ආපහු ගන්නවා-අනුර කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2022
  • මහින්දට අවුරුදු 15ක් පඩිය අමතක වුනා-නාමල්ලා ටොරින්ටන් ගෙවල් ගත්තා-සියල්ල ආපහු ගන්නවා-අනුර කියයි

ความคิดเห็น • 320

  • @rbdayananda8866
    @rbdayananda8866 2 ปีที่แล้ว +63

    පුතානෝ ගැන අපිට කියන්න එපා ! ඌ අමු මීහරකෙක් ඒත් ! ඒ මීහරකා වෙනුවෙන් මේ රටේ.අමු ගොන් හුරේ දානවා ඌව ජනාධිපති කරන්න ඕනෙලු අනේ යකෝ කාපියව් තනකොල ! ජාතික ජනබල වේගය වෙනුවෙන් අපි ❤️❤️ කැපවෙමු

    • @pradeepsisirakumara1756
      @pradeepsisirakumara1756 2 ปีที่แล้ว

      මේ මරු නායකයා සංවර්ධන වැඩපිලිවලක් නැ මුනුත් මහින්දට හොරා කන්න උදව් කරා මිනිමරුවෝ පර හැත්ත

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว

      බලයටඑන්නනෙබොරුපොරොනිදුදිලආවටපස්සෙකියපුදෙනොකරතමන්ගෙපවුල්වලටරජසැපදීලනිලතලදීලඅපිවඅනාතකරනවසියල්ලඅමතකයිහමුදාපතිපොලුස්පතිඔක්කොමබලයඅතටඅරන්වැඩකරනවහොරාකනවනීතියබල්ලටපවිනෙදලමයො

    • @ShakilaUdani-wj7kl
      @ShakilaUdani-wj7kl หลายเดือนก่อน

      තොපි අනුන්ගෙ බත් මුට්ටි කාපු මිනීමරුවො මීහරක්ටත් අන්තයි අයිඩින්ටිය පවා හොරකම් කල හැත්ත

  • @pranitha7835
    @pranitha7835 2 ปีที่แล้ว +32

    මෙදා සැරේ අපි ඔක්කොම මාලිමාව සමඟයි👍👍👍👍👍👍👍👍👍👍

  • @piyalnishantha7787
    @piyalnishantha7787 2 ปีที่แล้ว +16

    ජයවේවා JVP ට ජයවේවා සමාජවාදයට

  • @vijayarathna3058
    @vijayarathna3058 2 ปีที่แล้ว +39

    ජය වේවා පොලොන්නරුවේ ජනතාවට.
    අපි සැවොම ජාතික ජනබල වේගය සමග එක්වෙමු .මේ රට අවුරුදු 74ක් පාලනය කරපු පාදඩ කාළකණ්නි හොරු ටික පන්නා දමමු .

    • @sujeewakodithuwakku5680
      @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම....👍 රට ගැන සිතා පක්ෂ , පාට , භේද අතහැර එක්වෙමු....!!!!👍💐💯🇱🇰💐

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +47

    අපි වෙනස් නොවී ඡන්දයක් එනතෙක් බලා සිටිමු. නැවත ඔලුගෙඩි රැල්ලට අසු නොවෙමු
    NPP only solution

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +48

    රටම හොරා ගන්න කොට රාජපක්ෂලා ඒවා කොහොම මතක තියා ගන්නද?
    ඔබලා පොරොන්දු අමතක නොකර රාජපක්ෂලා හොරා කාපු දේවල් නැවත පවරගෙන උන්ට නිසි දඩුවම් ලබා දෙන්න .... ඒකම රටේ පුරවැසියන්ට ලොකු සැනසීමක් ගෙන දේවී...

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +10

    ජොන්ස්ටන් කිරිඇල්ලට හොරා කියනවා.. කිරිඇල්ල ජොන්ස්ටන්ට හොරා කියනවා..
    රාජිත රෝහිතට හොරා කියනවා..
    රෝහිත රාජිතට හොරා කියනවා..

  • @janakisuranjani9592
    @janakisuranjani9592 2 ปีที่แล้ว +21

    නියමයි සහෝදරය. ඔයා විතරයි. කෙලින් හිටියේ. ජනතාවට කියන්න ඕනදේ කියන්නෙ. ජරාව ගාගත්තෙ නැත්තෙ. අද එ් හින්ද කොන්ද කෙලින් කතාකරන්න පුලුවං ඔබට විතරයි. නියමයි. අපිට අාඩම්බරයි එක්කෙනෙක් හරි රටට ඉන්නවා.

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 ปีที่แล้ว +60

    ලංකාව මේ තත්ත්වයට ඇද දැමීමට දේශපාලුවන්ගේ අතකොලු බවට පත්වූ සියලුම ඉහල අධිකරණ විනිසුරුවරුන් ද වගකිවයුතුයි...උන් ජනතාවගේ බදු සල්ලි වලින් ඉගෙනගෙන ජනතාවටම කෙලිනව......

    • @pgpremathilaka78
      @pgpremathilaka78 2 ปีที่แล้ว +2

      ඇයි අනීතිපති දෙපාර්තමේන්තුව??

    • @chamiya1031
      @chamiya1031 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මහ උන්ගේ බෝල මිරිකන කාලකන්නි

  • @nandanakumara6242
    @nandanakumara6242 2 ปีที่แล้ว +85

    ඔය හොරුන්ට නෝනා..මහත්තයා කියන්න එපා ...👍👍👍🙏💪💪💪ජයවේවා ...NPP ....🙏🙏👍

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +54

    එකම බලාපොරොත්තුව ඔබලා පමණයි. ජාතික න බල වේගයට ජයම වේවා

  • @sithasitha1606
    @sithasitha1606 2 ปีที่แล้ว +16

    එකම බලාපොරෙත්තුව ඔබ පමණයි රටවල් වලට වෙලා අපි දුක් විදිනව දැන් ලංකාවෙි කියන්නත් ලැජ්ජයි රට කාල තියෙන්නේ ඔබට ජයෙන් ජයම වෙිවා

  • @hwthivanka3856
    @hwthivanka3856 2 ปีที่แล้ว +11

    බලපන් එක පාරක්වත් ගොත ගැහුවේ නැත.කොල කෑලි බල බල කතා කෙරුවේද නැත.

  • @renukadamayanthi5885
    @renukadamayanthi5885 2 ปีที่แล้ว +9

    ජයවේවා ...ජයවේවා ........ජයවේවා ❤️❤️

  • @amila7704
    @amila7704 2 ปีที่แล้ว +2

    2024 සෞභාය්ය හදන්න රට රකින විරැවා 70% ජානාධිපති කරමු වහලුනේ

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +16

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත...👈 ජාතික ජන බලවේගයට ජය වේවා !🧭

  • @nimalsantha5060
    @nimalsantha5060 2 ปีที่แล้ว +24

    ජයවේවා අනුර සර් 🙏🙏🙏🙏

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +15

    රට කාපු හොරුන් ගේ හොරකම් එලියට එනෝ , ඊරි ගේ හොරකම් එලියට එනවෝ ,ජයවේවා අනුර කුමාර ඇතුළු පිරිසට ජයවේවා අපි ඔබ සමගයි ජයවේවා

  • @manojsanjaya1449
    @manojsanjaya1449 2 ปีที่แล้ว +6

    අපි හාරි ආසයි ඉමදුවට ඓන්න....JVP .JVP 🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithshantha6569
      @lalithshantha6569 2 ปีที่แล้ว

      සමහර ගම්වල සන්විධාන අඩුයි,ඉතින් ඔබ උනන්දුවෙලා තවත් අය එකතුකරගෙන නලින් හේවගේ හෝ වෙනත් සහෝදරවරු හමුවන්න .

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +36

    ජාතික ජන බලවේගය ට ජයෙන් ජයම වේවා....!!!!💯👍💐🇱🇰👊

    • @ashenruwan4763
      @ashenruwan4763 2 ปีที่แล้ว

      👍👍💕💕💕💕❤️

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +22

    ජය වේවා

  • @teklavithanagamage2954
    @teklavithanagamage2954 2 ปีที่แล้ว +18

    මෙවන් නායකයක් රටට වුවමනා..

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +27

    ඒකම බලාපොරොත්තුව ඔබලා පමණයි

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +16

    ජයවෙිවා ජයවෙිවා. ජයවෙවා,,,,,

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +39

    ජය වේවා පොලොන්නරුව ගොවි ජනතාව ට ❤❤❤❤❤.ජය වේවා ලක්වැසියන් සියලු දෙනාට .රාජපක්ෂ පරපුරේ එවුන් ඇතුළු පොහොට්ටුව සජිත් මෙවුන්නැහැලා එකෙක් epoooo .

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +8

    පසුගිය දවසක Truth with Chamuditha වැඩසටහනේදි යහපාලන ආණ්ඩුව කාලේ මිලියන 1,418ක වංචාවක් තලතා අතුකෝරලට විරුද්ධව උදුපිටිය මහතා හෙලි කලේය. එපමණක් නොව එය බොරුවක් නම් ප්‍රසිද්ධ විවාදයකටද තලතාට ආරාධනා කලේය..
    සජිත්ගෙ නායකත්වයෙන් සාම්ප්‍රදායික දූෂිත දේශපාලනය වෙනස් කිරීම සිහිනයක් පමණී...

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +32

    ගිය ආණ්ඩුවේ හිටපු අය සහ මේ ආණ්ඩුවේ ඉන්න අය පාර්ලිමේන්තුවට යන්න කලින් වත්කම කොහොමද දැන් වත්කම කොහොමද

  • @dhanushandhumenaty8470
    @dhanushandhumenaty8470 2 ปีที่แล้ว +4

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @kudaarachchimalkanthi6155
    @kudaarachchimalkanthi6155 2 ปีที่แล้ว +37

    අනේ අත්තමය් මල්ලි ,අපිත් ඔයලා සමගය් .මෙ රට බෙරගන්න පුළුවන් ඔයාලට තමයි මල්ලි .

    • @mahendrapadmakanthi5165
      @mahendrapadmakanthi5165 2 ปีที่แล้ว

      අත්දැකීම් අඩු නායකයෙක් රනිල් පත් කරමු

  • @AKKUM.MALL1
    @AKKUM.MALL1 2 ปีที่แล้ว +5

    කාලයක් එයාලත් කඩෙ ගියා හැබැයි දැන් විකල්පයක් නැහැ එකම දෙ jvp කියලා මටත් හිතෙනවා මොකද මැරෙන්න හරි මෙහෙම මැරි මැරි ඉන්නවට වඩා . කතාව නම් 100/10000 ඇත්ත

    • @lalithshantha6569
      @lalithshantha6569 2 ปีที่แล้ว

      එක්වරක් දීලා බලමු,

  • @padumasiridesilva2126
    @padumasiridesilva2126 2 ปีที่แล้ว +15

    ජය වේවා සහෝ, ජයවේවා අපි ඔබ සමගයි 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤💯

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 2 ปีที่แล้ว +24

    ජයවේවා 🌷🌷🌷💘💘💘

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +29

    _හැත්තැ ලක්ෂය ඒකට රුපියල් හැත්තෑවක් වගේ ඇති! ඇමතියො මෙහෙම පොළු තියල ජනතාවට දෙන ආදර්ශය මොකක්ද ?මුන් එළවිය යුතුමයි._

  • @nishanchandima3756
    @nishanchandima3756 2 ปีที่แล้ว +8

    ජයවේවා ...

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +13

    ඈදරණීය මිනිසුනි මේ අය කියන දේ සබුද්ධිකව අසන්න.හොරා.නොකපු මිනිහා තමයි හොරා අල්ලන්න සුදුසු.තීරණය ඔබ සතුය.

  • @mayaudumulla9970
    @mayaudumulla9970 2 ปีที่แล้ว +15

    ජයවේවා 🌹

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 2 ปีที่แล้ว +11

    අනේ සහෝදරය පරිස්සම් වෙන්න ඔබට බුදු සරනයි

  • @srilankahotsun2529
    @srilankahotsun2529 2 ปีที่แล้ว +59

    ජයවේවා , කාටද මෙහෙම කතා කරන්න පුලුවන් ...

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 หลายเดือนก่อน +1

    Niyamai සහෝදරයා ජයවේවා obathumata ජයවේවා ❤❤❤❤❤ 👍💪 🙏✖️💎 ........!

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +7

    අඩේ හ් අනුර නෙලනවා පරම්පරා හතරකට ,නාමල් ගේ චිචි දරුවන් ගේ දරුවන් ටත් කෙලිනවා, ශාපම වේවා

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ปีที่แล้ว +48

    ජාතික ජන බලවේගය ශක්තිමත් කරමු!!! හොරා කාපු නාස්ති කරපු දේපළ යලිත් අත්පත් කරගෙන ජාතියේම යහපතට යොදවමු.

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +3

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @think_twice_02
    @think_twice_02 2 ปีที่แล้ว +4

    රාජපක්ෂ බලු හැතිකරේ කොහොම සල්ලියක් හොරා කාලා ඇද්ද. අර මහ බල්ලට (මහින්දයට) පඩිය අමතක වෙන්න තරම් කොහොම සල්ලියක් වෙනම හම්බ කරන්න ඇද්ද.

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි
    දෙවි රැකවරනයි
    ඔබලට ජයමවේවා.💖💖💖

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +23

    ඔයතරම් හොරාකාපු මිනිස්සුන්ට ගරුසරු ඇතිව ඔබතුමා කතාකරන්නෙ යහපත්කම සහ හැදිච්ච කම නිසා වෙන්න ඇති. ජයවේවා . 🧭

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +20

    Definitely next government- JVP✌️

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +28

    Excellent,lovely character 👌

  • @menakasuranga2900
    @menakasuranga2900 2 ปีที่แล้ว +8

    අපෙ අනාගතේ කාල දැම්මා මුං....තවත් හිනා වෙන්න එපා රටට කෙලවෙන එකක් දැක්කමා 😥😥😥😥

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 2 ปีที่แล้ว +15

    ජයවේවා ..☕🙏🙏🙏🙏

  • @thusharakularathna4035
    @thusharakularathna4035 2 ปีที่แล้ว +11

    ජය වේවා සහෝදරයා

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් හොරු නම් හිරේ දාන්ඩම ඕනේ

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +15

    ජයවේවා ජයවේවා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💐👍👍👍👍♥️🇮🇹👍🇮🇹👍

  • @miyasiyalelwala1201
    @miyasiyalelwala1201 2 ปีที่แล้ว +7

    මුලු රටම රාජපක්ෂලාගෙ වංචා දූෂණ ගැන කතා කලද, සජිත් එකම දවසක හෝ මහින්ද ගෝඨාභය බැසිල්ගෙ නම සදහන් කර ඔවුන්ගේ වංචා දූෂණ ගැන චෝදනා කර තිබේද..?

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 2 ปีที่แล้ว +3

    Jaya Wewa JVP

  • @praliya1277
    @praliya1277 ปีที่แล้ว +1

    ඇත්තටම අපට අවශ්‍ය රටේ සියලු දෙනාටම එකසේ බුක්ති විදියහැකි හොරකන් නොකරන ආණ්ඩුවක්. ජාතික ජනබලවෙගයට ජයවේවා !

  • @sohanabhishek8236
    @sohanabhishek8236 2 ปีที่แล้ว +3

    මගෙ පලවෙනි ජන්දෙ දෙන්නෙ අනුර කුමාර දිසානායක Sir ට ❤️💪🇱🇰

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +6

    ශිරන්ති හාම්නේ ළමයි තුන්දෙනත් එක්ක කරපු හොරකම් වලට වන්දි ගෙවන දිනය අපි සැම එක් වී.උදා කරන්නම්.එතකන් මොන්ට්සෝරියට යන්න

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +9

    Our Original Great Heroes Suvapathweva 🙏🙏🙏💐💐💐 We Need Only NPP Government 💐💐💐

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว +2

    ජයවේවා...jvp

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +12

    විකල්ප දේශපාලනය බලවේගයකට මිස මෙම ආර්ථික මර උගුලෙන් අප රට ගළවා ගත නොහැක... ජාතික ජන බලවේගයට ජය වේවා ! 🧭

    • @sunil9834
      @sunil9834 ปีที่แล้ว

      එකම විසදුම මාලිමාව ජයවේවා අනුර සහෝදරයා රටම ඔබ සමඟ .👍👍👍👍❤️❤️❤️❤️🇱🇰🇫🇷🇱🇰🇫🇷

  • @zavahirmohammed1771
    @zavahirmohammed1771 2 ปีที่แล้ว +7

    Jayawewa JATHIKA jana bala weegaya .
    YOU ARE GREAT ANURA .👏👏👏👏👍👍👍🙌👍🙌💪💪💪💪💪

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว +13

    ඔකුන්ට ඔය ගෙවල් වල ලගින්න වෙන්නෙ na.

  • @roshanthasilva113
    @roshanthasilva113 2 ปีที่แล้ว +2

    රාජපක්ශලගේ ,, පොහොට්ටුවෙ සහ උන්ට කඩේ ගිය ගම්වල වැජබෙන උන්ගෙ පවා දේපල රාජසංතක කළ යිතුයි

  • @arunashantha8586
    @arunashantha8586 2 ปีที่แล้ว +2

    කියවලා වැඩක් නැහැ එවා ගන්නවාද ආපහු? එකයි අපිට ඔනේ

  • @edwardcosta3113
    @edwardcosta3113 2 ปีที่แล้ว +2

    Jaya wewa JVP NPP

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 2 ปีที่แล้ว +13

    හොරුන්ගෙත් හොරු
    පැමිනිලිත් නැ නඩුත් නෑ
    හොරකම් කරපු සල්ලි වලට
    යන්න පෝලීසියක් නැත
    අදිකරනයට ත් බලපෑම්

  • @devikadevika2037
    @devikadevika2037 2 ปีที่แล้ว +2

    ඔයාලා විතරයි රට බේර ගන්න ඉන්නෙ සහෝදරයා රට විනාශ කල මුන්ට දෙන්න ඕන රජ කාලේ දඩුවම් සහෝ.🙏🙏🙏🙏

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว +6

    තරහාකාරයෝ , මේ නෝනගෙ නමට හොරෙන්
    ලියල තියෙන ඔප්පු,
    එතුමිය දන්නෙවත් නැහැ ?
    ,

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +4

    පුන්නක්කු බයියෝ ඉන්නවා කමන්ට් අස්සේ උන් හරිම සමබරයි ඔක්කෝම එකයි වගේ කෑලී දානවා 😁😁😁🙃

  • @upulsanjeewa5364
    @upulsanjeewa5364 2 ปีที่แล้ว +1

    JAYAWEWA ///////////////////

  • @sooriyabandara9786
    @sooriyabandara9786 2 ปีที่แล้ว +2

    2015 වේ ඉදන් මේ කථා අහලා අහලා මට නම් තිත්ත වෙලා තියන්නේ...අන්තිමේට චන්දෙන් පස්සේ මුං ඔක්කෝම යාළුවෝ.

  • @samankumara5349
    @samankumara5349 2 ปีที่แล้ว +3

    jayawewa

  • @thilaksiriweeramunda853
    @thilaksiriweeramunda853 2 ปีที่แล้ว +7

    හැබැයි පුතෝ අනුර හොරු හිරේ දැම්මේ නැති නම් ඒ දේපොළ මහා භාණ්ඩාගාර ගත කලේ නැති නම් එදාට අපි?

    • @lalithshantha6569
      @lalithshantha6569 2 ปีที่แล้ว

      එදාට අපි වෙනස් වෙමු.

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 2 ปีที่แล้ว

    I am too standing with you JVP...

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 2 ปีที่แล้ว +3

    💐💐💐❤️❤️❤️❤️

  • @nikulidemel6421
    @nikulidemel6421 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 2 ปีที่แล้ว

    Jaya wewa

  • @nimalgunasekera6138
    @nimalgunasekera6138 5 หลายเดือนก่อน +1

    ❤❤❤Npp💪💪💯

  • @ransikadealwis8379
    @ransikadealwis8379 2 ปีที่แล้ว +1

    What a speech you are the best by far

  • @athulaperera6209
    @athulaperera6209 หลายเดือนก่อน

    Great speech

  • @roshanmalwaththa51
    @roshanmalwaththa51 2 ปีที่แล้ว +1

    Jaya wewa appi oba samgai

  • @dissanvlogs7147
    @dissanvlogs7147 2 ปีที่แล้ว +1

    දැන් උන්ට පිස්සු ඩබල් වෙලා

  • @lalithkumara9373
    @lalithkumara9373 2 ปีที่แล้ว +3

    පයීල් ඔකුන් ව්නාස ක්‍ර්‍රරයී

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Jayawewa 👍💓💓🙏

  • @lakshikashammutuwadige4172
    @lakshikashammutuwadige4172 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏🙏🙏👍👍👏👏

  • @malkanthivictor8889
    @malkanthivictor8889 2 ปีที่แล้ว +1

    Give leadership to chase them

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 ปีที่แล้ว

    Vow අරාගලයට ජය

  • @gaminibandara4838
    @gaminibandara4838 2 ปีที่แล้ว

    JAYAWEVA........👍❤

  • @nckchandima5188
    @nckchandima5188 หลายเดือนก่อน

    මේවා save කරලා තියා ගන්න
    Npp❤❤❤

  • @ajithpriyantha6965
    @ajithpriyantha6965 2 ปีที่แล้ว +1

    එහෙම කියල හොරුටික රටපනිනකල්
    බලානඉන්ටඑපා එයාපෝට්එකෙන්
    බෙූුාක්කරලා දාන්ට ඕනේ

  • @yohanovin8576
    @yohanovin8576 2 ปีที่แล้ว +1

    Aththatama karanawada

  • @udithaceylife696
    @udithaceylife696 2 ปีที่แล้ว +1

    කරන්න පුළුවන්නම් ගොඩක් හොදයි

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 8 หลายเดือนก่อน

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 ปีที่แล้ว

    Excellent

  • @SumanaBandaara
    @SumanaBandaara 4 หลายเดือนก่อน

    AKD jayawewa

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 ปีที่แล้ว +1

    Niyamsi annae widiyakriyathmaka kala uthumai

  • @upulkumara9223
    @upulkumara9223 2 ปีที่แล้ว

    🔔🔔🔔ජයවෙිවා

  • @deepikajayalath1084
    @deepikajayalath1084 2 ปีที่แล้ว +1

    ❤️

  • @renukaweerasingha8815
    @renukaweerasingha8815 ปีที่แล้ว

    👍👍👍👍👍👍