පාර්ලිමේන්තුවේ හිටපු නාමල්ට කට උත්තර නැතිවෙයි -SJB සහ පොහොට්ටුව මරාගනිද්දී අනුර කුමාර නැගිටියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • #Lka #Anura #Namal #Mujibar
    සජබේ සහ පොහොට්ටුව පාර්ලිමේන්තුවේ මරාගනිද්දී අනුර කුමාර නැගිටියි, විදුලි බල මණ්ඩලය විකුණනවට නාමල් කැමතිද? පාර්ලිමේන්තුවේ හිටපු නාමල්ට කට උත්තර නැතිවෙයි

ความคิดเห็น • 297

  • @sithumchandrathilaka6782
    @sithumchandrathilaka6782 หลายเดือนก่อน +77

    මුන් බොරුවට තප්පුලනවා. මුන් කෑගහලා හදපු රටේ මිනිස්සු අනාථ වෙලා ඉන්නේ. මාලිමාවට ජයවේවා

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @BITTERTRUTH288
    @BITTERTRUTH288 หลายเดือนก่อน +131

    පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .

    • @chamufernando8677
      @chamufernando8677 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +8

      👍🥺 අවධානයෙන මේ වගේ වෙලාවක ඉතාම අවශ්‍යයි

    • @prasadedirisinghe1434
      @prasadedirisinghe1434 หลายเดือนก่อน +9

      එවිට ගගහා එලවන්න ජනතාව දැනුවත් කළ යුතුයි.

    • @Chamila69
      @Chamila69 หลายเดือนก่อน +2

      පොහොට්ටුවෙ උන් තමා බන් ජෙප්පොන්ගෙ රැස්වීම් වල ඉන්නෙ. ජෙප්පොන්ට කොහෙද සෙනග 😃😃

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน +4

      Gahala Elawapan.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +96

    අනුර සහෝදරයගේ ජයනියතයි

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 หลายเดือนก่อน +47

    අනුර සහෝදරයාට ජය වේවා ! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunSameera-gq3jt
    @SupunSameera-gq3jt หลายเดือนก่อน +72

    මුන් සේරම හොරැ.මාලිමවට ජයවෙවා .

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 หลายเดือนก่อน +68

    මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයාට ජය වේවා!

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q หลายเดือนก่อน +108

    අනුර ජනාධිපති වෙලා ඉවරයි දිනුම ලැබිල ඉවරයි ❤

    • @senatm7625
      @senatm7625 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 หลายเดือนก่อน +1

      Ow Anith Ewun Gu Baye Wela inne

    • @malidayani764
      @malidayani764 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @amithGr-up5zq
      @amithGr-up5zq หลายเดือนก่อน

      Yako thope paka 225 horu kiyala danagena puka dipan

    • @KanthiSumanathissa
      @KanthiSumanathissa หลายเดือนก่อน

      Yypu X ​@@senatm7625

  • @dulanidinushka6868
    @dulanidinushka6868 หลายเดือนก่อน +62

    අනුර සහෝදරය අපේ ජනාධිපති කරමු.

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน

      Malimawata jayawewa Argalayata jayawewa comady Parliament 😀😀

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 หลายเดือนก่อน +50

    කාන්චන වගේ මහජන නියොජියෝ රටෙත් ජනතාවගෙත් අවසනාවට උපන් අය යන්න බුද්දිමත් ජනතාව තෙරුම් ගත යුතුයි ..

    • @ude3333
      @ude3333 หลายเดือนก่อน +1

      උගේ තාත්තට වෙච්ච දේ හැමෝම දන්නවනේ

  • @ajithnisshanka1885
    @ajithnisshanka1885 หลายเดือนก่อน +60

    මේවා විකුණන නෙමෙයි තියෙන්නෙ මේ ආයතවල දූෂණය වංචාව නවත්වන්න ඔනී....

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 หลายเดือนก่อน +35

    ජාතික සම්පත් විකිනිම එක හෙලාම ප්‍රතික්සෙප කල යුතුයි .. ❤

  • @sarathabeysinghe5472
    @sarathabeysinghe5472 หลายเดือนก่อน +41

    ගෙරි තට්ටයට හරි කලබලයි.විකුනන් කන බල්ලො...

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 หลายเดือนก่อน +42

    මාලිමාවේ රැලි අලකරන්න අශුද්ද තුන්කට්ටුවේ සංවිධානයක් පිඹුරුපත් සකසනබව කණින් කොණින් ඇහෙනවා!විමසිලිමත් වෙමු ඈ!අශූචී කන එවුන්ට අශූචී නාන එක සුළුදෙයක් නේද ?

    • @pushparani6825
      @pushparani6825 หลายเดือนก่อน

      88..89..කලේ.ඔිිකම
      තමා.පෙු්මදාස ජෙ වි පි.කියලා.මරැකල්ලියක්.හදලා.තිබුනා උන්්තමයිි.රටෙිිදේපල.බසස්ගිනි
      තිබිිබෙ ඇල්වෙ.ජෙ.වි පි.නිර්දෝසි මිනිස්සුන්ව කාලකන්නනි.ජනතාව අනිවාර්යෙන්.එහෙමඑවිින් ගැන.සෝදිසියෙන් ඉන්නඔිිනා මාලිමාවට ජයවෙිිවා

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 หลายเดือนก่อน +37

    මුන් සේරම තක්කඩි,, එකට තබා බද පරාජය කරමු

  • @TheAyomini
    @TheAyomini หลายเดือนก่อน +31

    කොහොම හරි තියෙන ටිකත් විකුනල ඉවරම කරලදාල යන එක තමයි රනිල් පොහොට්ටු සෙට් එකේ අරමුණ.

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +25

    නියත ජනාධිපති අපේ AKD 83% thank you so much my dear universe I'm very happy ☺🤗🙋‍♀️🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🧚‍♀️👐🍃

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน +21

    මේ නාකි හැත්ත ගෙදර yawannna ඕනේ අප්ප

  • @pasinduweerasinghe5845
    @pasinduweerasinghe5845 หลายเดือนก่อน +27

    පොහොට්ටු කාරයෝ යන යකා කොරහත් බිදගෙන යනවා වගේ ,රට්ට හු ක ල ම යන්නෙ හදන්නේ 😒

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 หลายเดือนก่อน +3

    පැහැදිලිවම අපි ඔබ සමගයි මාලිමාවට ජයවේවා ජා.ජ.බ ජයවේවා .

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน +10

    මේවා මේ රටේ ජනතාවට අයිති සම්පත්. විකුණා දැමීමට මේ රජයට ජනතා බලයක් දීලා නැහැ. එමනිසා වහාම මෙයට විරුද්ධ වීමට ජනතාව පෙළගැසීය යුතුයි.

  • @chamaraasanka3515
    @chamaraasanka3515 หลายเดือนก่อน +12

    විවාද කියන්නේ අපේ සල්ලි වලින් බඩ පිරෙන්න කාල ගෙවල් වලටත් අරන් යන ලස්සන දවසක්.. අපි රැවටෙන තව දවසක්.. 😀😀👍

  • @sumududesilva6782
    @sumududesilva6782 หลายเดือนก่อน +9

    සෞභාග්‍යයේ දැක්ම තියෙනවා! ඒ රටටවත්, ජනතාවටවත් නොව කාළකන්නි දේශපාලුවන් හැත්ත සඳහා පමණි!

  • @user-bb6cm2wm3l
    @user-bb6cm2wm3l หลายเดือนก่อน +7

    තොපේ අම්මලත් අදානිට දීලබුදි කරවපියව් පඟර් නැටි හැතිකරේ

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +11

    මොකද මෙි තටිටයට රෙන්ඩ බරේද ඉන්නෙ😮😮😮

  • @sf9714
    @sf9714 หลายเดือนก่อน +10

    පායනකොටත් කරන්ට් කපන, වැස්සත් කරන්ට් කපන, තෙල් නැව් ප්‍රමාද වුනත් කරන්ට් කපන, ගල් අඟුරු නැව් ප්‍රමාද වුනත් කරන්ට් කපන අරුම පුදුම ආන්ඩුවක් මේක. මෙවන් ආන්ඩුවක් මොකටද? මෙහෙම ඇමතියෙක් මොකටද? මෙහෙම ජඩාධිපතියෙක් මොකටද?
    මුන්ට ඕනෑකරන්නෙ විදුලි බල මණ්ඩලය මොකක් හරි නමකින් විකුණන්න.
    ඈවරසිංගයා කියන පදේට නටන මේ ඇමති කාලකන්ණි මීලඟ මැතිවරණයෙන් පරාජය කරමු.

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน +11

    ජනතාවට පෙන්න බොරු ඇක්ට්ං. කතානායක ට තේරුම මදි. උන් ඔක්කොම යාළුවො මල්ලි

  • @RohanPeiris-et7ov
    @RohanPeiris-et7ov หลายเดือนก่อน +7

    කාංචනා ට මාර අමාරු වක් තියෙන්නේ

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 หลายเดือนก่อน +22

    මේක විකුනන් කාල නැති බන්ගස් තාන කරන්න දෙන්න එපා

  • @user-lx8mx7hd7k
    @user-lx8mx7hd7k หลายเดือนก่อน +10

    මචං කාන්චන යන එකේ කොරහත් බිද ගෙනම පලයන් අප්පොච්චි ඉන්න විදිය ගැනත් පොඩ්ඩක් හිතපන්

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +4

    විදුලිය විකුනන්න දෙන්න බැහැ.. තොපි ඕක විකුනන්න අත ඉස්සුවට. පාරේ පාරේ විනාශ කරනව... තොපිත් එක්කම.. එලවනවා 😡

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 หลายเดือนก่อน +8

    රට කාපු හොර හැත්ත .වැලලියන් තොපි පවුල් පිටින්ම .ශාප වෙිවා .අනුර සහෝදරයාට අවස්ථාව දෙන්න හැම දෙනාම එකතු වෙමු.මොකද ඒ අය හොරැ නෙවෙයි.

  • @muhammadaj3245
    @muhammadaj3245 หลายเดือนก่อน +6

    කථානායක ට.ඇයි.හදිස්සිය.විදුලිය. පණතට.අත.උස්සන්න.උඔලගේ.අමිමගෙද.මේ.දොපල.රටේ.ජනතාවට.අයිති.උඔලට.හෙන.ගහනවා.ඕයි.කථානායක ට.පුදුම.හදිස්සියක්.නෙ.තියේන්නෙ

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 หลายเดือนก่อน +2

    මලිමවට ජයවේවා අනුර සහෝදර ජයවේවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙව ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏😊😊😘😘😘

  • @prageethgayan5297
    @prageethgayan5297 หลายเดือนก่อน +6

    හරි හරි සේමේ ඔයාලා ඕක ඇතුලේ පාඩම් ඉගෙනගන්න ආතල් ගන්න අපි තවත් කුන කාගෙන ඔයාලට සැප දෙන්නම්

  • @shamrana9154
    @shamrana9154 หลายเดือนก่อน +8

    මුට තියන ප්ස්නේ මොකද සජිත් අනුර විිවාදය ගැන ඒයාලාා ඒක බලා ගනියි

  • @Cricketstatus8300
    @Cricketstatus8300 หลายเดือนก่อน +13

    Jvp❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kG-vj7tl
    @kG-vj7tl หลายเดือนก่อน +11

    පිස්සන් කොටුවක්. මුන්ට මේක හදිස්සියේ සම්මත කරගන්න තියෙන උවමනාව මොකක්ද​? ඩීල් ඇවිල්ල ඇති. ඔක්කොම ටික විකුණනවා කාලකන්නි. ඉන්දියාව ගන්නවා විතරයි. මුන් විකුණනවා විතරයි

  • @Cricketstatus8300
    @Cricketstatus8300 หลายเดือนก่อน +12

    Jvp ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥akd

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh หลายเดือนก่อน +7

    පාදඩයෝ බොරුවට බෙරිහන්දෙනවා

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 หลายเดือนก่อน +5

    මුන්ට විකුනන එක එලවපු බල්ලො වගේ මුන් ආයි පාර්ලිමෙන්තුවට රින්ගල මුලුමනින්ම විකුනනවා,කතානායක සේමසිංහ,කුඩු ලංසා,කාචන,තොපෙදඒරට.

  • @sumududesilva6782
    @sumududesilva6782 หลายเดือนก่อน +4

    සේමසිංහ කියන පරිදි වෙනස්වීමට අවශ්‍ය නම් වෙනස් විය යුතුය!
    එනම් උන් වැනි සියළුම කාළකන්නි හැත්ත ඵලවාහැර නව පාලනයක් ස්ථාපනය කිරීම හරහාය.

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน +12

    Good luck AKd our Future leader,

  • @SamantiDahanayaka
    @SamantiDahanayaka หลายเดือนก่อน +5

    උඹලගේ ඔය ඔය පොර ටෝක් ඇහුවේ ඉස්සර .

  • @danoojcristeen8106
    @danoojcristeen8106 หลายเดือนก่อน +6

    කතානායක හොර වැඩ කරන්න එපා වේ#ගේ පුතෝ තට්ටෙ පලන්න ඕන..දැන ශෙහාන් සේමසිංහ රනිල්ගෙ ගෑනී වගේ අරිනව ඇති රනිල් හොදට

  • @senatm7625
    @senatm7625 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-to7dw1rb8v
    @user-to7dw1rb8v หลายเดือนก่อน +1

    රටම අනුර කුමාර ජනාධිපති කර බාරදිමට කටයුතු සලසා දෙමු වසර පහකටවත්

  • @rasikakaraliyadda5848
    @rasikakaraliyadda5848 หลายเดือนก่อน +1

    මහජන ආන්ඩුවකදි මේ සියලු පනත් නීති විරෝදි ඒවා ලෙස කුනු කූඩයට විසිකලයුතුයි..මොකද මේ පාදඩයන්ට මහජන වරමක් නෑ..

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb หลายเดือนก่อน +4

    විමල් කියන්න විදිහටම කරන්න අනේ හොදේ ගම්මන්පිල කෝ වසූ සහොදරයා

  • @harisongamini3613
    @harisongamini3613 หลายเดือนก่อน +1

    මෙි රට විකුණන හැත්තගෙ.උපදින දරැවගෙ දරැවංටත්.ස⁣ාපවෙිවා.සාපවෙිවා.සාපමවෙිවා.

  • @nalakathushara4567
    @nalakathushara4567 หลายเดือนก่อน +1

    මුං මේ වලි කන්නෙ විදුලිබල මණ්ඩලය විකුණන්න මිසක් වෙන දේකට නෙවේ.විකුණන්න උදව් කරන හැම එකාගෙම පවුල් පිටින් හැඳිගෑවිල යන්න ඕන

  • @kusalperera9680
    @kusalperera9680 หลายเดือนก่อน +1

    නාමල් අමුම අමු thief

  • @user-jw3jn2dp5d
    @user-jw3jn2dp5d หลายเดือนก่อน

    ජය නියතයි මාලිමාවට රටට.

  • @WarnakulasuriyaRodrigo
    @WarnakulasuriyaRodrigo หลายเดือนก่อน +1

    හොර මායිනාගෙ හොර වැඩ වලට හොරැ හැංගිලා

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 หลายเดือนก่อน

    ඇස් ඉදිරිපිටම පාර්ලිමේන්තුවේ කාලය කාබාසීනියා කරමින් වැදගත් විවාදයක් දින කල් මරමින් මහජන මුදලින් යැපෙනා මහජන මුදල් කාබාසීනියා කරන කාලකන්නි මූසලයින් පන්නා දමා ජනතාවාදී මහජන ආන්ඩුවක් වෙනුවෙන් මාලිමාව වටා රොද බඳිමු.
    මාලිමාවට ජයවේවා.

  • @kapilakumara8412
    @kapilakumara8412 หลายเดือนก่อน +2

    මේව පට්ට විහීලු දින 1 ක් හෝ දින් 365 ක් විවාද කලත් ඇති පලේ කිමද ? අවසානයේ දී මේ හොර පනතට පක්ශව අත උත්සන්ව හොරු දිනනව

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා NPP 💝💝💝

  • @pushparani6825
    @pushparani6825 หลายเดือนก่อน

    අනුර ජනපතිතුමාට ජයෙන් ජයම වෙිිවා❤❤❤❤

  • @user-gq3eh4jw4v
    @user-gq3eh4jw4v หลายเดือนก่อน

    අල්.ලා #ගහපියව්

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 หลายเดือนก่อน +1

    Malimawata jaya wewa

  • @SusanthaSriEkanayaka
    @SusanthaSriEkanayaka หลายเดือนก่อน

    විවාද කරල මොනවද දන්නැ ලැබුනේ,පාර්ලිමේන්තු කුස්සියෙ කට්ටිය වාඩිවෙලා කෑම නම් කනව බඩට බැරි වෙන්න.

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc หลายเดือนก่อน

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 😍😍

  • @surangalakpriya
    @surangalakpriya หลายเดือนก่อน +1

    ගරු කතානයක තුමනි
    ගරු කතානයක තුමනි
    ගරු කතානයක තුමනි
    මෙකේ කතාකරනවට වාඩා ගරු කතානයක තුමනි කියනවා විතරයි
    අනෙ මට තෙරෙන්නෙ නත්තේ මොගොල්ලො මෙච්චර විවද කරලා මොකද කරන්නේ කියලා

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 หลายเดือนก่อน

    යාල එයාලටම ගරැ ගරැ කියනවා..එහෙමත් හිත හදාගන්නවා..රටෙි ජනතාව බල්ලෙක්ව ගනන් ගන්නැැ
    නැැ

  • @ranjanherath5251
    @ranjanherath5251 หลายเดือนก่อน

    කතානායක ලොක්කා කොච්චරවත් " බොහොම ස්තුතියි " කිය කියා කටපාඩම් කරනවා!

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m หลายเดือนก่อน +1

    විමලෙයා බොරුවට තප්පුලනවා. මේවා ඔක්කොම drama මාලිමාව හැර අනිත් ඔක්කොම යාලුවො මල්ලි 😂😂😂

  • @user-vs6zb4vv6c
    @user-vs6zb4vv6c หลายเดือนก่อน +1

    අනුරකුමර නියත ජනපති

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 หลายเดือนก่อน

    රාජපක්ෂ පාලනයේදී සරම් කමිස ඇදපු සේරසිංහ කියන අවස්ථාවාදිය රනිල්ගෙ කාලෙ ටයිකෝට් දාල😅😅😅😅

  • @madurachandrasiri263
    @madurachandrasiri263 หลายเดือนก่อน

    මෙලෝ රාහක් නැති කතානායකයෙක්.ඌ උගේ පක්ෂෙටම තමයි අවස්තාව දෙන්නෙ

  • @DammikaHerath-no5oq
    @DammikaHerath-no5oq หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉🎉

  • @sandyakumari7862
    @sandyakumari7862 หลายเดือนก่อน

    තක්කඩි හොරුන්ගේ විවාද මොනවට අහනවද❤️ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ විනයගරුක රැස්වීම් අපට බලාගන්න පුළුවන් වෙයි❤️ ජය වේවා❤🧭🧭🧭🧭🧭🧭🧭

  • @IsuruMadushan-dx9it
    @IsuruMadushan-dx9it หลายเดือนก่อน +1

    Horu rala pannamu.npp💞💞💞💞💞

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 หลายเดือนก่อน

    කතානායකගේ තට්ටේ හොදයි අකුනු සන්නායකයකට ගන්න

  • @ashokanishshanka681
    @ashokanishshanka681 หลายเดือนก่อน

    Rate Prashan walata ekama visaduma malimawa.malimawata jaya wewa. 💪💪💪❤

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w หลายเดือนก่อน +2

    npp jayawawa

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f หลายเดือนก่อน

    Ela saho

  • @TUBEH991
    @TUBEH991 หลายเดือนก่อน +1

    නිවැරදි දේ නිවැරදි කලා නම් උඹේ තාත්තා සෙමසිංහයෝ අද උඹ වගේ එකෙක් බිහි නොවන්න තිබුනා..අපතයා...😂 කයිවාරුව විතරයි..

  • @user-bm7zj9sl7b
    @user-bm7zj9sl7b หลายเดือนก่อน

    විමල්.උබ.අනිවාර්යයෙන්ම .මේපර..ඇතුලේ

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน

    මාලිමාවට ❤🎉

  • @user-qn9gp1se6m
    @user-qn9gp1se6m หลายเดือนก่อน +4

    ජයවේවා අනුරසහෝදරයා ❤️❤️❤️❤️❤️

  • @niyassamad8755
    @niyassamad8755 หลายเดือนก่อน

    ජාතික ජනඛලයට ජයවේවා

  • @suwanikaushalya6288
    @suwanikaushalya6288 หลายเดือนก่อน

    කතානායක තමයි මරු, ලැට් එකේ ඉන්න එකාට ගල් ගහනව වගේ මොකක් හරි කියනකොට මූන් ඇබුල් වෙනව😂

  • @user-ei4dt7gl9h
    @user-ei4dt7gl9h หลายเดือนก่อน +1

    පින්පඩි ගන්නේ ඕවගේ ඉන්න ඕවා වකුණාව්

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน

    විමල් වීරවංශ රාජපක්ශලා අනික් බලාගාරය විකුනනකොට කතා නොකලේ ඇයි??? ගම්මන් පිල ත්‍රීකුනාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙන කොට කතාකලාද????

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 หลายเดือนก่อน +1

    "Hurry up, hurry up" private bus conductor in the house?

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o หลายเดือนก่อน

    නාමල් බබා අනෙ ඩයා අත් උස්සන්න ලැස්තිවෙලා නෙද දැන් තේරෙනවා නේද බලමුකෝ ඉස්සරහට

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +2

    We believe NPP only ❤️🧭☝️

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 หลายเดือนก่อน +1

    අනුර කුමාර ❤

  • @silvag9383
    @silvag9383 หลายเดือนก่อน +1

    One and only NPP ❤️❤️❤️❤️❤️

  • @DD-so4po
    @DD-so4po หลายเดือนก่อน +5

    මුං ඔක්කම රට කාපු පරයලා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +1

    ඔක්කොම එවුන් කතාව කියනවාට වඩා..
    වැඩිපුරම කියවන්නෙ
    ගරැ කතානායක
    ගරැ කතානායක
    ගරැ කතානායක
    මොන හුත්තක් මෙ
    කොහොද යකො ඔකා
    ගරැ කතානායක වෙන්නෙ.....?
    ඔකා තමයි රාජපක්ෂලාට පස්සෙ ඉන්න දුෂිත දේශපාලුවා
    ඔකාට ගරැ කියන එක නවත්වන්න
    ඔකා පට්ට හොරා

    • @user-bp7mu1uq7h
      @user-bp7mu1uq7h หลายเดือนก่อน +1

      True he has destroy our chance to select a new President

  • @user-gs4ud3ms7z
    @user-gs4ud3ms7z หลายเดือนก่อน +1

    උබලා දැන් දවස් දහයක් කතා කරත් වැඩක් නෑ අවුරුදු හැත්තෑවක් කොලානෙ දැන් ගිහින් ගෑනිත් එක්ක කතා කර කරා හිටපල්ලා ඔය කතා අහන්න අපි ලෑස්ති නෑ

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 หลายเดือนก่อน +2

    Npp only ✔✔✔✔

  • @chandanapathirana
    @chandanapathirana หลายเดือนก่อน

    අනුර සහොදරයාට ජය ❤❤

  • @gayanindika7945
    @gayanindika7945 หลายเดือนก่อน

    අවුරුදු 76 ක් පාඩම් ඉගෙන ගත්තේ නැද්ද 🤣🤣🤣🤣🤣🤣🤣

  • @sumithkumara7656
    @sumithkumara7656 หลายเดือนก่อน +1

    ඔය පාර්ලිමේන්තු වෙ ඉන්නෙ වැඩි දෙනෙක් 🐄🐄🐄🐄🐄👈👈

  • @milroyanthony63
    @milroyanthony63 หลายเดือนก่อน

    තොපිට පාඩම් උගන්වන්න තමා රටම බලාගෙන ඉන්නේ

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 หลายเดือนก่อน

    අනුර .... සේමසිංහට බයද... පොර කොහොමද ගරු වෙන්නෙ ... හොරු...

  • @user-xe5rw9mw3e
    @user-xe5rw9mw3e หลายเดือนก่อน +1

    මෝඩයෝ ඔයාලා දවස් දෙකක් වාද කරලා මොකද කරන්නේ ඒකත් තවත් වියදමක්

  • @erandamunasingha8158
    @erandamunasingha8158 หลายเดือนก่อน +1

    garu katha nayak thumani thoge ammata hu. 😀😀😀wanawa

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 หลายเดือนก่อน

    විමල් වයසට ඛිහිල්ලද මන්ද???