අනුර අන්තිමට කියපු හොඳම කෑල්ලත් එක්ක ගොවි සමුළුවේ ඩ්‍රෝන දර්ශන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • අනුර අන්තිමට කියපු හොඳම කෑල්ලත් එක්ක ගොවි සමුළුවේ ඩ්‍රෝන දර්ශන
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

ความคิดเห็น • 464

  • @sureshdhammika2784
    @sureshdhammika2784 หลายเดือนก่อน +173

    අපි හදමු අපේම ආණ්ඩුවක් ජයවේවා npp

    • @user-ok1fc1qw5v
      @user-ok1fc1qw5v หลายเดือนก่อน +2

      ආන්ඩු හදන්නේ හීනෙන්ද නැත්නම් ගෙදර ද?චන්ද තියෙන්නේ නැහැ

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di หลายเดือนก่อน +6

      😅😅😅ජන්ද තියන්නැතව ඉන්න බැ ඒහෙම රටවල් දුවන්න බැ ජත්‍යන්තර සම්බාදක වැටෙනව ඒව බයිල

    • @user-ok1fc1qw5v
      @user-ok1fc1qw5v หลายเดือนก่อน

      @@hewagechaminda-cd1di පලාත් පාලන චන්ද අවුරුදු 3කින් තියලා නැහැ,ජනාධිපතිගේ තීරණය අවසන් තීරණය ,බහුතරයක් තියෙන නිසා හැම පනතක්ම සම්මතයි

    • @ChithraDamayanthi-gz5ki
      @ChithraDamayanthi-gz5ki หลายเดือนก่อน

      Qipprpuqippyppq​@@hewagechaminda-cd1di

    • @out_of_the_box96
      @out_of_the_box96 หลายเดือนก่อน

      ​@@user-ok1fc1qw5v ජනාධිපතිට ජනාධිපතිවරණයට අත දාන්න බෑ. පොඩ්ඩක් ව්‍යවස්ථාව බලන්න.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 หลายเดือนก่อน +113

    ඡයවේවා සහෝදරය මාලිමාවට ජය රටට ජය අනුරට ජය රටට ජය

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +111

    ලංකාවේ සියළුම ටැමිල් මුස්ලිම් බග සිංහළ සහොදර සහොදරියන්ට අපි කියන්නේ අයේ තවත් ඔය ගුල්ලෝ ගාහාපු බඩු මල්ලට ටකරමට ලැට් පොච්චියට සමුර්දියට මැෂිමට රු5000ට අරක්කු බොතලයට බිත්තර පෙට්ටියට කෙසෙල් ගෙඩියට බස් කන්පියුටර් පැඩ් වලට වාහාල් වේලා මේ තක්කඩි ජඩ UNPසජබේ ශිු ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ ඉන්න කාලකන්නි හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයින්ට තව තවත් කඩේ යන්න එපා කරුනාකරලා සමහාර අය අපි කමේට්ස් දානකොට කියනවා අපි රාජපක්ෂලාට කඩේ ගියාලු මම නම් ජිවිතෙට මේ තක්කඩි බංඩාර නායකට වික්‍රමසිංහලාට රාජපක්ෂලාට මයිතිුපාලට කඩේ ගිය කෙනෙක් නෙමේයි ඔය පට්ට හොරුන්ට කඩේ යන්න තරම් අපි මොඩ නැහැ නමුත් අපි ලංකාවේ නැති නිසා පිට රටවල ඉන්න අයගෙ චන්දය ලංකාවේ හොරු දා ගන්නවා එවට මේ සැරේ මාලිමාවේ සහොදරයෝ ඉඩ දෙන්න එපා කරුනාකරලා රටට අනාගත දරුවන්ට රටක් අවශ්‍යයි කියලා සිතන සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @kusumkumara5354
      @kusumkumara5354 หลายเดือนก่อน +3

      ඔබේ අදහසට තවදෙයක් එක් කරන්නම්🙏 මේ සහෝදරයා කියනවිදිහට ඔබ යමක් ලබාගත්තේනම් එය මේ පාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ඔබව අන්දන්නදුන් අල්ලසක් ඒ අල්ලස අරන් ඔවුන් බලයට ගේන්නේනම් ඔබ පමණක් නොව අනාගත පරපුරෙහිම අනාගතයත් ඔබ විනාශයකරා ගෙනයාමට උපකාරවූවෙක් වෙන එක නොඅනුමානයි.ඉතිංමේ පවතින ජරාදෙස්පාලු ක්‍රමයවෙනස් කර ලොව ඉදිරියේ දියුණුවන දේශයක් බවට අපේ රට කිසිම භේදයකින් තොරව ගොඩනගන්න මාලිමාවේ ජය විජයග්‍රහනයක් කිරීමට ඔබත්දායකවන්න 🙏

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 หลายเดือนก่อน +78

    ආයෙ කතා කරන්න දෙයක් නැහැ ! මාලිමාවේ ජයග්‍රහණය ස්ථිරයි ! ගමත් නගරයත් එකට එකතුවෙන ඉතිහාසයේ පලමු මැතිවරණය බවට ඉදිරි ජනාධිපතිවරණ ඡන්දය පත් කරමු

    • @sriyanikorale3587
      @sriyanikorale3587 หลายเดือนก่อน +3

      👍👍👍👍👍

    • @user-ok1fc1qw5v
      @user-ok1fc1qw5v หลายเดือนก่อน

      චන්දය තිබ්බොත් එහෙම වෙයි..

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 หลายเดือนก่อน +9

    අපි හැම දෙනාම වැඩකරමු...මහන්සිවෙමු..රට ගොඩනඟමු...!!!
    ජාතික ජන බලවේගයට ජයවේවා ...♥️💪✌️

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 หลายเดือนก่อน +18

    ස්තූතියි.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @user-pb4ou2ru3s
    @user-pb4ou2ru3s หลายเดือนก่อน +77

    මැයි දිනයේ අනුරාධපුරයේ සිටියා වගේ ටිකක් අඩු ඇති. පුදුම සෙනගක් ඇවිත් සිටියා.මමත් ගියා❤❤

    • @indikaranasinghe2202
      @indikaranasinghe2202 หลายเดือนก่อน

      Bus keeyada,,,?

    • @user-bp9iu7vu4p
      @user-bp9iu7vu4p หลายเดือนก่อน

      ​@@indikaranasinghe2202
      කැමති අය තමයි බස් එකට නගින්නේ. අරක්කු, කසිප්පු, සල්ලි දෙන්නේ නෑ.

    • @SrCreat-fq9tc
      @SrCreat-fq9tc หลายเดือนก่อน

      මේ උඹලගෙ රැලියක් නෙවෙ බන්.ම්😅😅😅😅😅​@@indikaranasinghe2202

    • @user-je4ys7mq7h
      @user-je4ys7mq7h หลายเดือนก่อน

      @@indikaranasinghe2202 අනුරාධපුර ට ගියේ එහෙ මිනිස්සු.අපි ගියේ කොළඹ එකට. මාතර එකට එහෙ මිනිස්සු. කට කපල සෙනග තුනෙම. ගිය බස් එකට අපි පුළුවන් විදිහට සල්ලි දුන්නා. ගෙදරින් කෑම අරගෙන ගියා. මත්පැන් මොනවත් නෑ. ඉතින් මේ තිබුන රැස්වීමටත් එහෙම තමයි. තවමොනවත් දැනගන්න ඕනෙද ඔය මහත්තයාට?

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 หลายเดือนก่อน +75

    මාලිමාවට ජයවේවා ❤

  • @upulsisira6384
    @upulsisira6384 หลายเดือนก่อน +41

    මාලිමාවට ජයවෙිවා,අනුර සහෝදරයා අැtuලු ,මාලිමාවෙි සියලු සහෝදරයින්ට ජයවෙිවා

  • @desmondmatarage3199
    @desmondmatarage3199 หลายเดือนก่อน +48

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.

  • @SumithKumara-kx2rz
    @SumithKumara-kx2rz หลายเดือนก่อน +28

    අපි එතතු වෙමු රට දිනවමු ඇත්තට මුහුන දෙමු අනුරට රට බාර දෙමු

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f หลายเดือนก่อน +70

    ජයවේවා.මාලිමාවට

  • @hgkalum2239
    @hgkalum2239 หลายเดือนก่อน +79

    මාලිමාවට ජයවේවා NPP 💝💝💝

    • @sirilsamrage
      @sirilsamrage หลายเดือนก่อน

      මාලිමාවට කෙලවෙිවා

    • @moviescliperz6557
      @moviescliperz6557 หลายเดือนก่อน

      @sirilsamrage හොරුන්ටයි බොටයි ජය වේවා

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t หลายเดือนก่อน +1

      ​@@sirilsamragehorek නේද 😂😂😂

    • @tharakanimesh8269
      @tharakanimesh8269 หลายเดือนก่อน

      @@sirilsamrage Thotanm kela wei lagadima

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +25

    මාලිමාව විශිෂ්ට ජයග්‍රහණයක් අභියස

  • @nihalranjith6375
    @nihalranjith6375 หลายเดือนก่อน +20

    ගම්පහ අපි දෙනවා සුපිරි ජයක්

  • @user-rd7cg9bl2l
    @user-rd7cg9bl2l หลายเดือนก่อน +76

    NPP ජයග්‍රහණය නියතය . ❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +22

    ගොවි සමුළුව ඔහොම නං තව ඉස්සරහට එන රැස්වීම් වලට කොහොම සෙනඟ ක් එයි ද ❤❤

  • @piyagamage3263
    @piyagamage3263 หลายเดือนก่อน +55

    අතේ සුදු නූල් තොගයක් බැඳලා නැති උනාට අනුර කුමාර සහෝදරයාගේ ප්‍රතිපත්ති බුදු දහමට සම්පුර්ණයෙන්ම අදාලයි. බලන්න භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කරන ප්‍රතිපත්තිය.

    • @user-sb6mz5eb1i
      @user-sb6mz5eb1i หลายเดือนก่อน

      Oka jeromge

    • @user-yq1ip5ij6t
      @user-yq1ip5ij6t หลายเดือนก่อน +2

      ​@@user-sb6mz5eb1ihaa ehemada..කමක් ne bn😂😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh หลายเดือนก่อน

      ​@@user-sb6mz5eb1iආර්‍යාව නොහොත් ජලනි නම් ජෙරම්ගෙ😅

  • @user-ub1lo2hu8s
    @user-ub1lo2hu8s หลายเดือนก่อน +46

    අහන්න වටිනම කතාවක්

  • @upulchampika8362
    @upulchampika8362 หลายเดือนก่อน +45

    අනාගත ජනාධිපති ජයම වේවා බුදු සරනයි

    • @Okkthi
      @Okkthi หลายเดือนก่อน +2

      ❤අනිවාර්‍යෙන් ❤❤❤❤❤🎉🎉🎉

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v หลายเดือนก่อน +32

    අපි ඔක්කෝම එකතුවෙලා එකට පොර බැදුවොත් මේ රට ගොඩගන්න පුළුවන් සාර්ථකයි ඇත්තයි

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 หลายเดือนก่อน +35

    ඔබතුමා ගෙ ජිවිතයට අනතුර ක් වෙන්න පුලුවන් අරක්සාව ගෙන වඩත්ම පරෙස්සම් වෙන්න සුදුසු ම කාල වකවානුව ක් මාලිමාවට ජයව්‍රෙවා

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +47

    අවුරුදු හැත්ත ගණනක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට විනාශ කරපු දූෂිත අධම අදුරදර්ශී නූගත් දේශපාලකයන් පළවා හරිමු. අපේ දරුවන්ටවත් එයාලගේ ජීවිත විඳින්න පුලුවන් රටක් හදමු. මේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ඇති අදූෂිත අවංක පිරිසකගෙන් සමන්විත ජාතික ජන බලවේගය ට මේ රට භාරදෙමු.

  • @user-mx5hk9ek4e
    @user-mx5hk9ek4e หลายเดือนก่อน +38

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤

  • @lillyd3016
    @lillyd3016 หลายเดือนก่อน +27

    ජනතාවනි දැන් දැන් අපිට තේරැම් ගිහිං ඉවරනේ මේ වෙලා තියෙන කරැමේ මේ කතා ඇහුවම. ඒ නිසා තව වෙන මොන කතාද , හිත හිත ඉන්න ඕන නෑ මේ පාර සැවොම මාලිමාවට 👍💐

  • @romaniacitysound974
    @romaniacitysound974 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා ❤👍🏻💪🏻

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +41

    මාලිමවට ජයවේවා

  • @universalknowledge4486
    @universalknowledge4486 หลายเดือนก่อน +16

    අපු උබට ආදරෙයි❤❤❤❤ නිදුක් නිරෝගි වෙවා

  • @SusilaKohombage
    @SusilaKohombage หลายเดือนก่อน +14

    නියම කතව රාටටත් අපිටත් ජයවෙව

  • @user-gg9mr1jj2q
    @user-gg9mr1jj2q หลายเดือนก่อน +15

    NPP එපා කරවන්න දාන comments වලටවත් game වලටවත් අහුනොවී මේ ගොඩ තව වැඩි කරගනිමු.
    ජයවේවා npp ❤

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 หลายเดือนก่อน +15

    එකෙන්ම මාලිමාවට...

  • @wasanthakumara4752
    @wasanthakumara4752 หลายเดือนก่อน +27

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @pddammika6061
    @pddammika6061 หลายเดือนก่อน +16

    එක්වන්නමාලිමාවට

  • @TharakaSenanayaka
    @TharakaSenanayaka หลายเดือนก่อน +13

    රටට ඇත්තටම ආදරේ මිනිස්සු මේපාර මාලිමාවට..❤️🇱🇰💪

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq หลายเดือนก่อน +32

    ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @umesh1339
    @umesh1339 หลายเดือนก่อน +15

    හදවතේ ජනාධිපති ❤

  • @diary_of_nimesh
    @diary_of_nimesh หลายเดือนก่อน +35

    NPP ❤❤❤❤❤❤

  • @W.P.R.1979
    @W.P.R.1979 หลายเดือนก่อน +12

    අනුර 💙💙💙

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +25

    ❤❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 หลายเดือนก่อน +8

    රංගෙට යන එනමඟ නොපෙනී ඡන්දෙ කල්දාමු නොකියා වෙන මොනව කියන්නද..??? ජනමතය කොතැනද කියලත් මේ ජනගඟ දැක්කම තේරේවි.....ජයවේවා..මාලිමාවට

  • @janakaajith3924
    @janakaajith3924 หลายเดือนก่อน +23

    Npp ජය

  • @samankalubandara7333
    @samankalubandara7333 หลายเดือนก่อน +29

    We are NPP for ever

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน +11

    අපි එකම එක පාරක් අපේ කියල ආණ්ඩුවක් හදමු🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 หลายเดือนก่อน +19

    ජයවේවා මාලිමාවට 💪💪💪

  • @harischandarapremalal285
    @harischandarapremalal285 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය

  • @kG-vj7tl
    @kG-vj7tl หลายเดือนก่อน +15

    මෝදි නායකයෙක් හැටියට අද ඉන්දියාව ගෙනාපු තැනයි ලංකාවේ නායකයෝ ලංකාව ගෙනාපු තැනයි බලන්න​. ඉන්දියාව අද ලෝකෙ බලවතුන් එක්ක කරට කර ඉන්න කොට අපි බටහිරෙන් හිඟා කනවා. බටහිරට බැන්නට උන් නොදුන්නොත් අපිට කන්නත් නැහැ. අඩුම දැන්වත් පක්‍ෂ දේශපාලනය නොකර සියලු දේ අමතක කර රට ගොඩ ගන්න පුලුවන් උගත් බුද්ධිමත් ශක්තිමත් නායකයෙක් හා පොදු අරමුණකින් වැඩ කරන පක්‍ෂයකට මේ රට බාර දෙමු. මාලිමාව හැර වෙන කිසිම විකල්පයක් නැහැ. අනිත් සියලු දෙනාම මේ අවුරුදු 76 සිටි අයම තමා. ඒ අය වැඩ කරන්නේ එකම විදියට​. දරුවන් ගැන සිතා හෝ හරි තීරණය ගන්න​.

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 หลายเดือนก่อน +8

    අපි හැමෝම එකතුවෙලා මේ රට වෙනස් කරමු

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il หลายเดือนก่อน +25

    Npp 👍👍👍

  • @asokaasokajayawardana9435
    @asokaasokajayawardana9435 หลายเดือนก่อน +16

    ජයවේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kanthiecyril9580
    @kanthiecyril9580 หลายเดือนก่อน +13

    Very True. NPP JAYAWEWA. 👏

  • @user-gh2uu7ex1i
    @user-gh2uu7ex1i หลายเดือนก่อน +16

    ජය වෙිවා❤❤❤

  • @westpark2992
    @westpark2992 หลายเดือนก่อน +11

    🙋🙏🙏 NPP ජයවේවා..

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 หลายเดือนก่อน +16

    NPP jaya wewa ❤️

  • @ruwanpradip4317
    @ruwanpradip4317 หลายเดือนก่อน +14

    ජයම වෙවා මාලිමාවට

  • @travelwithhero3472
    @travelwithhero3472 หลายเดือนก่อน +15

    සුපිරි .... මාලිමාවට ජයවේවා

  • @slstatus5815
    @slstatus5815 หลายเดือนก่อน +24

    Akd❤

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 หลายเดือนก่อน +7

    ජය තමයි සහෝදරයා උබයි අපේ රටේ නායකයා,අපේ දරුවන්ගෙ අනාගත ගැලවුම් කරුවා

  • @thushanibotheju4096
    @thushanibotheju4096 หลายเดือนก่อน +17

    NPP JAYA WEWA ❤❤❤

  • @Kkkk-ej7bh
    @Kkkk-ej7bh หลายเดือนก่อน +20

    අහිංසක මිනිස්සු දුක් විදලා හම්බ කරන සල්ලි උන් සැප ගන්නේ කාලකන්නි මැරිලා යන්න ඔනේ

  • @niyassamad8755
    @niyassamad8755 หลายเดือนก่อน +11

    ජාතික ජනඛලයට ජයවේවා

  • @jagathprasanna3760
    @jagathprasanna3760 หลายเดือนก่อน +7

    කතා අනවශ්‍යයි‍,සංධාන මගඩි කුමන්ත්‍රණ ‍,පාර්ලිමේන්තුවට රිංගන්න බලාගෙන ඉන්න තක්ක්ඩියන්ට කිසිම ඉඩක් නොදී ඉමු..ඡා.ජ.බ. ජය ගෙන එමු

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවේවා .

  • @kgb1927
    @kgb1927 หลายเดือนก่อน +11

    මොනා දෙනවා කියලා කිව්වත් අපි මාලිමාවට.❤

  • @Cartoon-pw1ks
    @Cartoon-pw1ks หลายเดือนก่อน +7

    ජය වේවා මාලිමාවට

  • @shiranianushajayawardena1598
    @shiranianushajayawardena1598 หลายเดือนก่อน +4

    ජයවේවා හැමෝටම...ආදරෙයි..❤️❤️❤️❤️

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +4

    ධර්මය රකින්නා 🙏🙏ධර්මය විසින් 🙏🙏ආරක්ෂා කරයි 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v หลายเดือนก่อน +9

    මෙචිචර සෙනගක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +4

    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත්.
    මාලිමාව අපේ විශ්වාසයයි අනාගතයයි.
    මාලිමාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ
    මහජන ආණ්ඩුවක් පිහිටුවනවා.
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @ranakodi6468
    @ranakodi6468 หลายเดือนก่อน +11

    බලපං කුට්ටි වේසිගෙ පුතෝ තොපේ අරක්කු කාලටයි බත් පැකට් එකටයි එන වහල්ලු වගේද මේ අහිංසක මිනිස්සු මේපාර වෙනස් කලේ නැතිනං මේරට ඉවරයි

  • @DeepikaJayasundara-qj5le
    @DeepikaJayasundara-qj5le หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම සහෝදරයා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

  • @user-dz9fn2lg3z
    @user-dz9fn2lg3z หลายเดือนก่อน +10

    Good job

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +8

    Good news Malli budusaranai anura presidente srilanka budusaranai malima jaya veaya ❤❤❤❤❤

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 หลายเดือนก่อน +5

    සෙනග දැක්කාම පුතානොට බඩ යනවා අනිවා ජයවේවා Npp🧭🚩👍

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +8

    Npp අලුත්ම පුර්වාදර්ශය මහව සමුපකාරය බලන්න අද කොහොමද කියලා එදා පන ඇද ඇද තිබුණේ නය කන්දක් එක්ක ගත්තේ.. අවුරුද්දයි අද කොහොමද...

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 หลายเดือนก่อน +2

    ආශිර්වාදය ලැබෙවා රටට

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 หลายเดือนก่อน +3

    ජයවේවා ......ඇත්ත ලොකු එවුන්ට සල්ලි පොඩිවුන් දෙන්න ඕනෑ අනිවාර්යයෙන්

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 หลายเดือนก่อน +3

    Akd akd akd ජයවේවා

  • @NIhal436
    @NIhal436 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @anushasilva1936
    @anushasilva1936 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය වේවා

  • @surangamahesh6660
    @surangamahesh6660 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා ඔබයි අපේ මේ සිවුහෙලේට එකම නායකයා ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥💪

  • @srilanka7254
    @srilanka7254 หลายเดือนก่อน +1

    Long life Sri Lanka..... නව බලාපොරොත්තුවක්.... අලුත් ශ්‍රී ලංකාවක් නුදුරු අනාගතයේදීම..... ජය වේවා ජාතික ජනබලවේගයට.....❤❤❤

  • @Mathemagic-mm
    @Mathemagic-mm หลายเดือนก่อน +8

    Jayagrahanayata wena sadaka onad❤❤

  • @Mathemagic-mm
    @Mathemagic-mm หลายเดือนก่อน +10

    Npp❤

  • @user-bp9iu7vu4p
    @user-bp9iu7vu4p หลายเดือนก่อน +4

    විජයග්‍රහණය අභියස 🎉

  • @gayansudarshana7810
    @gayansudarshana7810 หลายเดือนก่อน +6

    පොඩි හරි මොලයක් තියෙන උන් හැම එකෙක්ම මේ පාර npp❤.නැති උන් තාම වැලලෙනවා හොර හැත්තට

  • @-sandaru.
    @-sandaru. หลายเดือนก่อน +7

    ❤❤❤❤එකෙන්ම මාලිවට😊

  • @amkamil
    @amkamil หลายเดือนก่อน +5

    Jayawewa ❤

  • @nalindasaman7178
    @nalindasaman7178 หลายเดือนก่อน +3

    ජනතාවගේ ආණ්ඩුවක්

  • @romenceweddingstudio2516
    @romenceweddingstudio2516 หลายเดือนก่อน +1

    ජය වේවා .

  • @SenarathRajapaksha-zv5mq
    @SenarathRajapaksha-zv5mq หลายเดือนก่อน +1

    ජයවේවා anura සහෝදරයා

  • @user-pr4cz8ez6t
    @user-pr4cz8ez6t หลายเดือนก่อน +1

    ජය ජය වේ
    ජය ජය වේ
    ඔබත් මමත් දිනු ශ්‍රී ලංකා
    යුගත් නඟා නමදිමු ලංකා❤❤
    මාලිමාවට ජය..❤

  • @niroshanirosha4043
    @niroshanirosha4043 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය වේවා!

  • @canthi147
    @canthi147 หลายเดือนก่อน +1

    ජයවෙිවා

  • @user-lb3fp6lu7k
    @user-lb3fp6lu7k หลายเดือนก่อน +1

    Jaya wewa❤

  • @ruwanasampath6657
    @ruwanasampath6657 หลายเดือนก่อน +5

    Npp❤❤❤❤

  • @damithwarnakulasooriya6666
    @damithwarnakulasooriya6666 หลายเดือนก่อน +7

    Malimawata jaya wewa

  • @champikageethani560
    @champikageethani560 หลายเดือนก่อน +1

    Jayawewa

  • @romeshw7060
    @romeshw7060 หลายเดือนก่อน +1

    ජයවේවා✊🇱🇰✊

  • @surangalakvinda2887
    @surangalakvinda2887 หลายเดือนก่อน +2

    මෙී වැටිචීච රට ගොඩගන්ව පුළුවන් එකම නායකයා ඔබයි මාලිමාවට ජය වේවා

  • @userchandrikagamage
    @userchandrikagamage หลายเดือนก่อน +1

    ජාතියේ පිනට පහල වු අනුර කුමාරයට ඒ කියන්නෙ අපිට ජය වේවා ❤❤❤🎉🎉🎉