මෙන්න බ්‍රිතාන්‍යයේ නව නීති - සංක්‍රමණික ප්‍රතිපත්තිය , කුලි නිවාස සහ වැඩිහිටියන් බලාගැනීමට සිදුවනදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • මෙන්න බ්‍රිතාන්‍යයේ නව නීති - සංක්‍රමණික ප්‍රතිපත්තිය , කුලි නිවාස සහ වැඩිහිටියන් බලාගැනීමට සිදුවනදේ

ความคิดเห็น • 50

  • @pradeepexuk
    @pradeepexuk 16 วันที่ผ่านมา +23

    යුක්රේන යුද්ධයට යන වියදම ත්‍රස්තවාදය නැතිකිරීමට හා රටවල් ගොඩනැගිමට යෙදුවා නම් අද ලෝකය ඉතාම සුන්දර තැනක්.

  • @user-rawana
    @user-rawana 16 วันที่ผ่านมา +11

    ලෝකෙටම සාමය උදාවෙිවා 🌻🏵️🌹🌼🌻🏵️🌹🌼

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 16 วันที่ผ่านมา +16

    යුරෝපයේ සාමය
    යුක්‍රේනය ට සාමය
    ලෝකයටම සාමය උදාවේවා

    • @amilaruwan991
      @amilaruwan991 16 วันที่ผ่านมา

      හිඟන කඩා වැටුණු බල්ලට මචං කියන්න වැටිලා ඉන්න තැනින් ගොඩයන්න උත්සයක් වත් නැති රටක ඉන්න පිංපියන් වෙන රටවලට ආවඩන හිඟන පොරවල්....තු නොදකින් ජාතක වල වැරැද්ද.

    • @user-jj5vt1qo2e
      @user-jj5vt1qo2e 16 วันที่ผ่านมา +2

      Ukraine ponnaya

  • @manelpedige1775
    @manelpedige1775 16 วันที่ผ่านมา +4

    Very good 🙏🙏🙏🙏🙏 සාමය උදා වේවා 💞💞💞🙏🙏🙏🙏

  • @upulkumara3265
    @upulkumara3265 16 วันที่ผ่านมา +16

    අපොයි දෙවියනේ එතකොට සුද්දන්ට ආසියානු ,අප්‍රිකානු වහල්ලු අඩු වෙනවනේ 😂😂😂

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 14 วันที่ผ่านมา

      සුද්දෝ හොදයි කියලා හිතෙයි මේ යන විදියට තව ඉස්සරහට ගියොත්..

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 16 วันที่ผ่านมา +9

    එංගලන්තයේ තියෙන්නේ පවුම්.🇩🇪
    ලාංකිකයන්ට හොඳට ඉංග්‍රීසි දන්නවා නම් සහ වැඩිහිටියන් බලා ගැනීමේ පාඨමාලාව කර තිබේනවා නම් හොඳ චාන්ස් එකක් එංගලන්තෙට එන්න.
    ගැහැණු පිරිමි භේදයක් නැතුව මේ වගේ පාඨමාලා හරි විදියට ඉගෙනගෙන තවද ඉංග්‍රීසි කතා කිරීම ලිවීම දැනගත්තාම හොඳ රටවල් වලට රැකියාබ ඇතුලට අයදුම් කර හැකිය.
    ආණ්ඩුවේම තියෙන වෙබ් සයිට් වලට කරුණාකර යන්න. (හොරුන්ට අහුවෙන්න එපා) 🇩🇪

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 10 วันที่ผ่านมา

      මෝඩයෝ මොනවට සුද්දගේ පුක්‌ හෝදන්න යනවදඉංග්‍රීසි කාතා කරන්න ලියන්න පුළුවන් නම් මෝඩයා ඔලුවේ අන් ඇවිල්ලද බළ පිය චික් විතරක්

  • @NeriousRavi-qi5mx
    @NeriousRavi-qi5mx 16 วันที่ผ่านมา +1

    Good Blessed 🙏🙏🙏🙏

  • @paulsingh466
    @paulsingh466 8 วันที่ผ่านมา

    Very good Idea .

  • @ratnaperera1044
    @ratnaperera1044 16 วันที่ผ่านมา +1

    Mr. මෙවන් විට .

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rangaliyanage5027
    @rangaliyanage5027 16 วันที่ผ่านมา +6

    EURO koheda bro UK wala 😮

  • @CeylonBoy4643
    @CeylonBoy4643 16 วันที่ผ่านมา +3

    🇬🇧🤝❤

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 16 วันที่ผ่านมา +2

    ලංකාවෙත් ප්‍රමිතියක් ඇතුව ප්‍රතිසංස්කරණ කරේ නැත්තං රට ඉවරයි.

  • @shivadelon2306
    @shivadelon2306 16 วันที่ผ่านมา +1

    Good 👍👍

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 14 วันที่ผ่านมา +4

    උගත්කම තියෙන මිනිස්සු දියුනු රටකට යන්න මාර කට්ටක් කනවා.. මෙලෝ දෙයක් නැති උන් බෝට්ටු වලින් පැන ගන්නවා කිසි අවුලක් නැතුව.. අනේ මන්දා මේ ලොකේ නිති..

    • @barneycasting8331
      @barneycasting8331 11 วันที่ผ่านมา +1

      ලෝක නීතිය නෙමෙයි, තමුන්ගේ පෙර පින! ඔයා පෙර පින විශ්වාස කරන්නේ නැති නම් ඉතින් මේවා තේරෙන්නේ නැහැ! අපිත් tourist visa වලින් ගිහින් asylum දැම්මා, දැන් රජයෙන් හැම දෙයක්ම නොමිලේ දෙනවා. ඉගෙන ගන්න ඕනි නැහැ UK එන්න හරිම ලේසියි. අපි රැකියාවක් කරන්නේ නැති නම් රජයෙන් නොමිලේ වැටුපක් දෙනවා, සහනාධාර ගොඩක් දෙනවා.

    • @aroshsenanayake1074
      @aroshsenanayake1074 11 วันที่ผ่านมา +1

      @@barneycasting8331 මුලු යුරෝපෙටම වගේ දැන් පින පෙනිලා තියෙන්නේ..😂 ඇත්ත රටකට යන්ඩ වාසනාව තියෙන්ඩ ඕන නම් තමයි හැබැයි.

  • @dohadoha8656
    @dohadoha8656 15 วันที่ผ่านมา +2

    Mama eiye kiwwa neda meya ekka lesi wenna nhe kiyala .meya mulu brithanyama sudda karanawa .

  • @sheranjoseph5709
    @sheranjoseph5709 14 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🇱🇰👍

  • @niroshandavid
    @niroshandavid 16 วันที่ผ่านมา +3

    apita visa labewa...

  • @jayvithanage7610
    @jayvithanage7610 16 วันที่ผ่านมา +3

    Not euro pound.

  • @kingslysampath6403
    @kingslysampath6403 16 วันที่ผ่านมา

    ! 3

  • @rohanagamalath9059
    @rohanagamalath9059 16 วันที่ผ่านมา +1

    Whole world dispoiled only one religion .they must think that every not giving by gods with out humanity

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 14 วันที่ผ่านมา

    Most of the migrants are come from France as well

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 16 วันที่ผ่านมา +3

    🇷🇺🇷🇺🇷🇺❤❤

  • @heyshanfernando7526
    @heyshanfernando7526 16 วันที่ผ่านมา

    So now we can migrate to brussia
    Even you , so pls make a video for how to migrate russia with you and your family.
    This is base according to your past videos
    Because we can live in russia with braviest and successful leader in this entire solor system.
    Pls treat this is not my thinking this is according to you

  • @justtruth3863
    @justtruth3863 16 วันที่ผ่านมา +2

    Ohu yudhawwek, ukraine prime minister yudhewwek nisa ukraine ekata support eka dhenawa

  • @wmapbw8444
    @wmapbw8444 16 วันที่ผ่านมา +7

    ඒ අතින් සිංහළ අපි කොහොමද? සුද්දාගේ කුලි වැඩට දකුනු ඉන්දියාවෙන් ගෙනාව දෙමළුන්ට වසර 200ක ගතවෙන්නට පෙර ඉඩම් අයිතිය ඡන්ද අයිතිය දේහපාලන අයිතිය සියල්ලම අපේ දේශපාලුවන්දුන්නා. නමුත් මේ රටේ සිංහළ බෞද්ධ සංස්කෘතිය නිර්මාණය කල මේරට දකුණු ඉන්දිය ආක්‍රමණ වලින් බටහිර ලන්දේසි පෘතුගීසි ඉංග්‍රිසි ආක්‍රමණ වලින් දිවි පුදා ආරක්සා කළ උඩරට සිංහළ බෞද්ධයින්ට මොකුත්ම නැහැ. අපට රජෙක් නැත්තේ කියල කියන්නෙ එනිසා.

    • @defenderofnation6955
      @defenderofnation6955 16 วันที่ผ่านมา +3

      Udarata kiyala ekak ne.eaka british nirmanyak.
      Ruhunu,maya , pihiti tamai lankaer tibune.

  • @nilan8563
    @nilan8563 14 วันที่ผ่านมา

    එංගලන්තෙ පවුමිද? යුරෝද ?

    • @sathsarnipereraperera9205
      @sathsarnipereraperera9205 12 วันที่ผ่านมา +1

      පව්ම් මේ මිනිහා පටලව ගෙන 😮

  • @nadiadaniel9967
    @nadiadaniel9967 14 วันที่ผ่านมา

    What are you talking about.???? We uze ££ not €€. We don't have waiting lists to buy a house. Waiting lists for Council housing. Do not mislead people.

  • @PatriotLanka
    @PatriotLanka 16 วันที่ผ่านมา +1

    එංගලන්තයට පය තිබ්බ ගමන් චන්ද අයිතිය ලැබෙනවා.

  • @skyphone8133
    @skyphone8133 16 วันที่ผ่านมา +3

    මේ වනවිට දේමල ඩයස්පෝරාව මැදපෙරදීග සම්බන්ද මුස්ලිම් සංවිධාන මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන්ටද කැනඩාව තුල කප්පම් මුදල් එකතු නොකරන ලෙස කියා ඇත්තේ සයපුද්ගල ඝාතනයෙන් හා පවුලක් වු 2024 මාර්තු 6 වන දීන රාත්‍රී 9 15 කැනඩාවේ ඔටාවාහි අගනුවර බාර්හේවන් පෙදෙසේ පෞද්ගලික නිවසක කුඩා දරැවන් හතරදේනෙකු සමග මව පියා හා තවත් පුද්ගලයෙකු කපා කොටා මරාදැමීමට උත්සාහ කරන්නේද ජනතා විමුක්ති පෙරමුණේ එම නිවසේ නැවති සිටි ලංකාවේ ජනාධිපති මරාදැමීමට ඉලක්ක ගත කර කියාත්මක කල අලගලයට සම්බන්ධ සමාජිකයාට අනුර කූමාරලා විසින් පැවරැ ජනතා විමුක්ති පෙරමුනේ පචාරක කටයුත්තක් සදහා මුදල් එම නිවසියන්ගෙන් ඉල්ලු විට එතරම් මුදල් දැනට අතේ නැති බව කිවේ මාස තුනකට පෙර ලමයෙකු බිහිකිරිමට සිදුවු තම භාර්යාවට අධීකව වියදම් වු නිසා බව කීවද ඊට උරණවු ජනතා විමුක්ති පෙරමුනේ 19 හැවිරිදි ෆේබ්රියෝ ද සොයිසා නම් කැනඩාවේ කප්පම් එකතුකිරිමට පක්ෂ විසින් යෝදවා සිටි ජනතා විමුක්ති පෙරමුනේ පුර්ණකාලීන සමාජිකයා තියුණු මුවහතක් ඇති කිනිස්සකින් ඇන පවුලම මරාදමා ඇත්තේ එම පවුල වීසින් ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පිට ඒම තරුණයාව නීවසේ නවත්වාගෙන නඩත්තු කිරිමට එම පවුල විසින්ම ඉතා අපහසුවෙන් සිදුකරගෙන යන අතර ඔහුගේ වියදමටද ඉල්ලන මුදල් ලබාදීමටද කටයුතු කරමින් සිටි පසුබීමක කල තියුනු කිනිස්සකින් කපාකොටා හයදේනේකු මරා ස්වාමියාට බරපතල තුවාල සීදුකල කියාවෙන් පසු 2024 03 07 දින කැනඩාවේ ඕනාටාරියෝ නගරයේ ජිවන්වු දකුණු ඉන්දියානු සම්බවයක් ඇති සිටි 51 හැවිරිදි පියාවු රජීවු වාරිකෝ 47 හැවීරීදි මවවු ශිල්පා කෝතා හා 16 හැවිරිදි දියනියවූ මහේති වාරිකෝ යන අය නිවසක් තුලට දමා ගිනිතබා සියලු සාක්ෂි විනාගකර ඇත්තේ පංශයේ නොටඩැම් ඓතිහාසික දේවස්ථානය ගිනිතබා විනාශකල අයුරින් මෙම පවුල මරාදැමීමටද කප්පම් ඉල්ලා එපමණ මුදලක් දිමට නැති බව පකාශ කල පසු කල දේමල ඩරස්පෝරාවේ කප්පම් කරැවන්ගේම ඝාතනයෙන් පසු නඩු කටයුතු හා මාධ්‍ය පචාරන උණුසුම පහවයන තුරැ කප්පම් මුදල් එකතු කිරීම තාවකාලිකව නවතා දැමුවායින් පසු අර්ථික අපහසුතා පැන නැගුණ මෙම කනඩාවතුල කප්පම් එකතුකරමින් සිටි පිරිස්වලට සිය ඉන්දියාවේ හා ලංකාවේ සිටින මවට පියාට හා සහෝදර සහෝදරියන්ට මෙන්ම තමාගේ මෙන්ම පවුලේ නඩත්තූවට වැය කරන්නේද ඩයස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුනේ කටයුතුවලට එවන කප්පම් මුදල්වලින්ම කොටසක් හෙයින් දේමල ඩරස්පෝරාවේ හා ජනතා විමුක්ති පෙරමුණේ කප්පම් කල්ලිවලට කැනඩාවේ ඝාතනවලට සම්බන්ධ නිති කටයුතු හා ඒම කප්පම් කරැවන් සම්බන්ධ විස්තර කථාකරන අය සොයා නිහඩකරන තුරැ කප්පම් ගැනිම නවතා දමන ලෙස පැවසුවද එම කප්පම් කරැවන්ට කැනඩාවේ ජිවත් වීමට අවශය මුදල් දොමල ඩයස්පෝරාවෙන් හෝ ජනතා විමුක්ති පෙරමුනෙන් යැවිමට යම් කමවේදයක් සකස් නොකිරීම හා කප්පම් කරැවන් පුරැදුවී ඇති පවූලේ අය හා සමග විනොද වෙමින් නිකන් ලැබෙන මුදල් වලින් නාස්තිකාර අධික වියදම් ජීවන රටාවට සරලන මුදලක් ඔවුන්ට ලබාදීමද දෙමල ඩයස්පෝරාව කෙසෙවෙතත් ජනතා විමුක්ති පෙරමූනට මේ අනුරව ඔසවාතැබිමට වුදල් වැයකරන මෙවැනි අවස්ථාවක දැරිමට අපහසු නිසාම සිය දියනියට හා පුතාට ඉගනගැනීමට අවශය මුදල් දීමෙන් පසු පෙර කප්පම් මුදල් වලින් විනොදකාමි දිවියක් ගෙවු භාර්යාව ඉල්ලන මුදල දිමට නොතිබු අගහිගතාවයට පත් දේමල ඩයස්පෝරාවේ කප්පම් කරැවෙකූ වු ජබ්ලීං සිං නම් ඉන්දිය පංඡාබ් ජාතිකයා කැනඩාවේ බිතානය කොලොම්බියා ජනපදයේ ඇබ්ස්පොට් පෙදෙසේ පදිංචිව සිටි බයින්දි කපුර් නම් වු 41 හැවීරිදි සීය භාර්යාව තියුණු කිනිස්සකින් කපා කෝටා මෙලේඡ ලෙස මරා දමා පසුව ඉන්දියාවේ වෙසෙන සිය මවට 2024 මාර්තු 20 වන දීන වට්ඇප් වීඩියෝ ඇමතුමක් ගෙන භාර්යාව පෙන්වමින් පවසා ඇත්තේ ඇයව සදහටම නින්දට යැවු බවය.
    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ විදියක 2024 04 07 දින ඕස්ට්‍රේලියානු පොලිසියට හමුවු ටුවින් කැස්පර් හා ඔහුගේ භාර්යාව වු ශීලාංකිකයන් දෙදෙනෙකුගේ මල සිරැරවලටද ඔස්ට්‍රේලියානු පොලිසියේ නිවේදනයේ සදහන් වන්නේ සැකකටයුතු නොවන බවය. ඒක පුද්ගලයෙකු මැරැවානම් සැක කටයුතු නොවිය හැකි වූවද දොමල ඩරස්පෝරාවේ හා මාලිමාවේ තර්ජන පිඩා හමුවේ දේදේනෙකුම එකම ස්ථානයක මිය යනුයේ නම් අනිවාරයෙන් සැකකටයුතුමය.
    නිව්ජසි වල නිවසක් පුපුරා යන්නේ 02 මැයි බහස්පතින්දා 2024දී 62 හැවිරිදි පුද්ගලයෙකු මරාදමමිනි කප්පම් නොදීම නිසාය. මේසෙ නකන්ඉදගෙන ලැබේණ ලේ කදුලු සල්ලි වලින් මොනවටද නාස්ති නොකල හැක්කේ

    • @diluc1239
      @diluc1239 16 วันที่ผ่านมา +2

      😂

    • @pgpremathilaka78
      @pgpremathilaka78 15 วันที่ผ่านมา +3

      උඹට යකෝ මෙච්චර වැල්වටාරම් ලියන්නේ වෙන වැඩක් නැත්ද?

    • @praveenkulathunga8187
      @praveenkulathunga8187 15 วันที่ผ่านมา +2

      💩 කාපන් බයියා 😂

  • @jagathfernando9351
    @jagathfernando9351 14 วันที่ผ่านมา

    මේ යකා සාමාන්‍ය english හෝ නොදන්න බව පෙනේ ..අස්ලියම් නෙවෙ යකෝ...අස්‍යිලම් .....රැක වරනය

  • @bebosssir7598
    @bebosssir7598 16 วันที่ผ่านมา +1

    🇷🇺🇷🇺🇷🇺❤❤❤🎉

    • @Kuttttttttt
      @Kuttttttttt 14 วันที่ผ่านมา +1

      😂😂