හව් සෑඩ් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 663

  • @dasunpathirana9865
    @dasunpathirana9865 7 หลายเดือนก่อน +146

    මේ වෙනකොට සෝශල් මීඩියා වල කල්ලි විදිහට ක්‍රියාත්මක වෙන එකම විදිහට හිතන පඹයො ටිකක් රජවෙලා ඉන්නවා.ජේ.වී.පී හිපාටුවො.උන් කිසිම තේරුමක් නැතුව කුනුහරප කියලා අනික් මිනිස්සුන්ව නිශ්ශබ්ද කරන්නයි බලන්නේ... මුන්ට බලයක් ලැබුනොත් කොහොම තියෙයිද.මුන්ට උන්ගෙ භාශාවෙන්ම උත්තර දෙන්න ඕනෙ කියන එකයි මගේ අදහස.දේශපාලනය ගැන හාංකවිස්සියකවත් දැනුමක් නැති රල්ලට හිතන මෝඩයො රැලක්.දන්න ලොකුම තර්කෙ තමයි රනිල්ටයි ගෝටටයි දීලා කෙලවගත්තා මදිද.ඒක නිසා ජේ.වී.පී එකට දීපන් කියන එක.අපි ඉගුරු දීලා මිරිස් ගන්න තරම් මෝඩයෝ නෙමෙයි🖕..ලෝකෙ හැමදාම අර්බුදයක් මැදින් තමයි සමාජවාදී කල්ලි බලයට ආවේ ඇවිල්ල මිලියන ගනන් මිනිස්සු මැරුවා(චීනයේ -මිලියන60ක්,රුසියාවෙ -මිලියන 30ක්,කාම්බෝජයේ -මිලියන3ක් ආදී වශයෙන්).රටවල් වල නිදහස නැත්තට නැති කරා.අපිට ඒ දේ මේ රටේ වෙන්න ඉඩ තියන්න බෑ...

    • @madushan9923
      @madushan9923 7 หลายเดือนก่อน +37

      දේශපාලන ගැන මාර මොලයක් තියෙනවා කියලා හිතන් ඉන්න අමු බයියක්😂😂😂😂😂😂

    • @manuwan9102
      @manuwan9102 7 หลายเดือนก่อน +17

      npp jaya wewa

    • @lankablast489
      @lankablast489 7 หลายเดือนก่อน +17

      ඇයි උබ අයින්ස්ටයින්ද?. උබගේ දැනුම තේරෙනවා මේවා දැක්කම. අපරාදේ බැසිල් රනිල් තෝරපු වෙලාවේ උබව තේරුවනන් හරි...

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 7 หลายเดือนก่อน +9

      Jvp awajatakayo pom wele

    • @madushan9923
      @madushan9923 7 หลายเดือนก่อน

      @@lankablast489 අයින්ස්ටයින් වෙන්න ඕනිද ඕක තේරෙන්න.උබ දාපු comment එකේම උත්තරය තියෙනවා.අර්බුදය හා අර්බුදයට හේතුව.උබේ දේශපාලන මතයත් ඒකෙන්ම පේනවා.ඕනෙම කෙනෙකුට තමන් කැමති දේශපාලන මතයක් දරන්න පුලුවන් .හැබැයි ඉතින් මෙච්චර කලවලත් ඒකෙම එල්ලිලා ඉන්නවා කියන්නේ ඉතින් අමු මීහරකෙක් තමයි.
      අර බැසිල් රනිල්ව තේරපු වෙලාවේ මාව තේරුවා නම් හරි කියපු එකට නම් මාර happy හොදේ.පුලුවන් බැසිල්ට කියන්නකෝ .අද උනත් භාරගන්න කැමති👍.

  • @loveandlife_channel
    @loveandlife_channel 7 หลายเดือนก่อน +21

    බිහි වන හොදම කෙනා කොහෙ හරි හෝ සිට පැමිණේවී ඉක්මනින් ❤ රට ඔහු සාදාවී...තෙරුවන් සරණයි 🙏

  • @ShiF236
    @ShiF236 7 หลายเดือนก่อน +62

    මුං හැම එකෙක්ම පොහොසත් වෙනකං කොමියුනිස්ට්වාදී ....විවාහ වෙනකන් ස්ත්‍රීවාදී ....ගුවන් යානයක් ආසින් කඩාගෙන වැටෙනකං අදේවවාදී....... කොමියුනිස්ට් කැරපොත්තන්ට ඡන්දෙ දීල හරි ගිය මේ ලෝකෙ කිසිම රටක් නැහැ😇😇😇

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 7 หลายเดือนก่อน +2

      ඇයි රුසියාව ,චීනය 😂

    • @krishan7766
      @krishan7766 7 หลายเดือนก่อน

      Jeppo 😂

    • @ertg30
      @ertg30 6 หลายเดือนก่อน

      Russian ඒකාධිපති පාලනයක් තියෙන්නෙ ​@@mineithishanadithya5799

  • @priyanjanB
    @priyanjanB 7 หลายเดือนก่อน +46

    රටේ නායකයා සහ රටේ දේශපාලනය ගැන ඔබ වහන්සේගේ මතය හරියි.

    • @danaaxe8655
      @danaaxe8655 7 หลายเดือนก่อน +2

      මේ හොර ගණ ගෙඩියට කවුද යකෝ ඔබ වහන්සේ කියන්නෙ..

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 7 หลายเดือนก่อน +2

      බිස්නස් කාරයොන්‍ට ඔම කතා කරන්න එපා 😂

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน +2

      ඒ වල් නිල් පොට්ටනිය
      බුද්ධ දර්ශනයට කෙලියා
      ඌ රහත් යයි කියා
      සිවුර අස්සෙන් තප්පූලාවා🤠

    • @pradeepjayamanthathisera4231
      @pradeepjayamanthathisera4231 7 หลายเดือนก่อน

      Ganaya dan Ranilta puka denawa.tota tawa masa 06k natanna puluwan weye.. .l

  • @haZhPlay
    @haZhPlay 7 หลายเดือนก่อน +39

    ඊළඟට රට බාරගන්න එකෙක් නෑ, ඒකයි ඇත්ත. අළුත් එකෙක් අත්හදා බලන්න සම්පත් නෑ, ඉන්න යකාම පත්වුනොත් රුපියලවත් ස්ථාවර කරලා දෙයි... 🤔📉

    • @georgevinitia1502
      @georgevinitia1502 7 หลายเดือนก่อน +1

      ඇත්ත...

    • @ShiF236
      @ShiF236 7 หลายเดือนก่อน +4

      සේපාල්වයි සුදාවයි භාරතවයි ජනාධිපති අගමැති මුදල් ඇමති තෙරුවොත් ලංකාව එලටම තියෙයි 😂😂😂🐵🐃🫏

    • @kavindulakshan859
      @kavindulakshan859 7 หลายเดือนก่อน +2

      ​@@ShiF236 සේපාල් ජනාධිපති කරලා. සුදා අගමැති කරලා. භාරත කතා නායක කරන්න ඕන. 😂 පට්ට ආතල් ඔයි. සිරාවට නියමෙට තියේවි.

    • @chamithds
      @chamithds 7 หลายเดือนก่อน

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน +1

      හක් ජාක් හක් 😅 . පවර් කොලුවා ඉතින් මුනිදු වේස්වලගෙන ඇවිල්ලා ද මන්දා. හාම්බෝ කොල්ලා අරින කුණුසාරුපා පොට්ටනි මුනිදු ගේ චැනල් එකේ. සමන් පොට්ටනිය ගේ ද්වේෂ මූලික මෝහ මූලික ධර්මේ අහලා කුණුසාරූප අමෝරාගෙන එන්නේ කොල්ලා. යසයි කොල්ලො බුදුසරණ යි කියන රඟ.. 🙏🙏🙏 පොට්ටනි බුද්ධ පිහිටයි කොල්ලො විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය යි කොල්ලාට. දම් පාටින් නිල් පාටින් ළා සඳ බැස යනවා කොල්ලො. පොට්ටනි ධර්මේ සමග වාසේ 🙏🙏🙏🙏

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 7 หลายเดือนก่อน +15

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ හොඳ වැඩසටහනක් තෑන්ක්ස් ඉරාජ්❤❤

  • @firebeast8214
    @firebeast8214 7 หลายเดือนก่อน +12

    හාමුදුරුවන්ගේ කතාවට එකගයි...නායකයෝ මළ ගෙවල් වල යන්න ඕන නෑ...එයා ආර්තික මොඩල් එක ඩිසයින් කරල සිස්ටම් එකක් හදන්න ඕන...ඒකට හොදට ඉගෙන ගනිපු මිනිස්සු බලයට පත් කරන්න ඕන...අනාගතය පිලිබදව දත්ත හා තොරතුරු විශ්ලේෂණය කරල තීන්දුව ගන්න පුලුවන් අය තමයි ඕන....

    • @incrediblephysics999
      @incrediblephysics999 7 หลายเดือนก่อน

      Ehenm pktd rajapkshalata chande denna kiynne😂

    • @firebeast8214
      @firebeast8214 7 หลายเดือนก่อน +1

      @@incrediblephysics999 rajapakshata chande denaeka newei ..mama kiyanne system eka gana....apahu rajapakshala balayata enne na ...eka sure

    • @incrediblephysics999
      @incrediblephysics999 7 หลายเดือนก่อน

      @@firebeast8214 do u have any choice for it

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 7 หลายเดือนก่อน +4

    අපේ විරාජ්...සවිඥානිකව ඉදිරියට ..., ඔබට ජය. තෙරුවන් සරණයි .

    • @LalindaZilva
      @LalindaZilva 7 หลายเดือนก่อน

      Wiraj nwe bn iraj

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 7 หลายเดือนก่อน +14

    අප රටේ...වැඩ කරන ප්‍රමාණයට මඩ..වැඩියි.
    රට දියුණුව ගැන බුද්ධිමත්ව දැකිය යුතුය.
    තරුණ පරපුර ස්වයං රැකියා හා ව්‍යවසාකයින් විය යුතුය..

  • @harshanamaduranga217
    @harshanamaduranga217 7 หลายเดือนก่อน +27

    ජාතියට නායකයෙක් හොයනව අපිත්.අනුර කුමාර ඒකට සුදුසු නෑ.

    • @HSITSolutions
      @HSITSolutions 7 หลายเดือนก่อน +7

      Namal baby set da?

    • @amilatharanga3723
      @amilatharanga3723 7 หลายเดือนก่อน

      Ehenam uba waren.

    • @thimiranadun4681
      @thimiranadun4681 7 หลายเดือนก่อน

      😂😂😂​@@amilatharanga3723

    • @ys4115
      @ys4115 7 หลายเดือนก่อน

      @@HSITSolutions😂😂😂

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 7 หลายเดือนก่อน +26

    සිරිධම්ම හිමියන්ට බුද්ධිය පහලවෙලා ,,,තෙරුවන් සරණයි

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน

      එතනත් තියෙන්නේ ද්වේශය පොට්ටනිය ගේ

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน

      හක් ජාක් හක් 😅 . පවර් කොලුවා ඉතින් මුනිදු වේස්වලගෙන ඇවිල්ලා ද මන්දා. හාම්බෝ කොල්ලා අරින කුණුසාරුපා පොට්ටනි මුනිදු ගේ චැනල් එකේ. සමන් පොට්ටනිය ගේ ද්වේෂ මූලික මෝහ මූලික ධර්මේ අහලා කුණුසාරූප අමෝරාගෙන එන්නේ කොල්ලා. යසයි කොල්ලො බුදුසරණ යි කියන රඟ.. 🙏🙏🙏 පොට්ටනි බුද්ධ පිහිටයි කොල්ලො විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය යි කොල්ලාට. දම් පාටින් නිල් පාටින් ළා සඳ බැස යනවා කොල්ලො. පොට්ටනි ධර්මේ සමග වාසේ 🙏🙏🙏🙏

  • @ManjulaWeerasinghe-q9b
    @ManjulaWeerasinghe-q9b 7 หลายเดือนก่อน +37

    මට ජවිපේ සංවිධායක කොල්ලෙක් කිව්වා අයීයේ කාන්තාවෝ ටිකක් හොයලා දෙන්නකෝ කවුරුවත් එන්නේ නැහැනේ කාන්තා සමුළුවක් තියන්න ගමේ කියලා මේක සත්‍යක් ඒ කිව්වේ මේ ජවිපේ කාන්තා සමුළුව තියන්න කලින් ඊටපස්සේ ජවිපේ කාන්තා සමුළුවක් තිබ්බා කාන්තාවෝ ගොඩක් ඇවිත් හිටියා ගමේ එක දහදෙනෙක් හොයාගන්න බැරි අපට මෙච්චර කාන්තා පිරිසක් ආවේ කොහෝමද කියලා මම තාම කල්පනා කරනවා

    • @joinepicai
      @joinepicai 7 หลายเดือนก่อน

      Apoo oka kiyannath deyakda? Gampaha thibba ekata bas ganan senaga genawe. Mekata tiper wen gon jeppanta kiyanne mama gampaha.ananda mawathe. 😂

    • @shyamilarathnayaka
      @shyamilarathnayaka 7 หลายเดือนก่อน +10

      meka aththak, mage maama mama danna kaalema idalama JVP supporter kenek. Eya karanne JVP meetings walata minissu supply karana eka. Ekata eyata JVP eken salli gewanawa.😁😁😁

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 7 หลายเดือนก่อน +11

      පිටකොටුවෙ බඩු ඉන්නව 50 යන උන් ට්ක සෙට් කරල දෙන්නද ජ්ව්පෙ කැම්පෙන් යන්න පොස්ටර් ට්ක අලවල දෙන්න 😂

    • @sandunbandara777
      @sandunbandara777 7 หลายเดือนก่อน +1

      රනිල් කියන්නෙ වැඩ්ඩෙක් .ඒ උනාට හරි නීතියක් නැති රටක් වැඩක් නෑ

    • @NisalaSatheesha
      @NisalaSatheesha 7 หลายเดือนก่อน

      Ammo 😂😊​@@kalumsenevirathne345

  • @tharindu6242
    @tharindu6242 7 หลายเดือนก่อน +30

    පොහොට්ටුවේ ඉන්න සුපිරිම ජනාධිපති ඉල්ලනවනම් කාංචන පොර භය නෑ කෙලින් වැඩ කරනවා 😊

    • @sherandinuka4610
      @sherandinuka4610 7 หลายเดือนก่อน +2

      😂how sad

    • @DinujaHapuarachchi
      @DinujaHapuarachchi 7 หลายเดือนก่อน +1

      මැරිල ඉපදුන එකෙක්ද මෙ😂

    • @sandeepazura4378
      @sandeepazura4378 7 หลายเดือนก่อน

      😂කෝමා එකක හිටපු එකෙක්

    • @tharindu6242
      @tharindu6242 7 หลายเดือนก่อน

      @@sandeepazura4378 ඇහරිලා හිටපු එකා උත්තරයක් දියම් බලන්න ගෝටා ඉද්දි වැට් ලයිට් වතුර වල එහෙම ගාන ගවයා🐃🐃😂😂

    • @ZoneZone-u9r
      @ZoneZone-u9r 7 หลายเดือนก่อน

      Paka

  • @formycountry373
    @formycountry373 7 หลายเดือนก่อน +9

    අන්දරේට දෙන්නෙත් නැහැ
    හාමුට දෙන්නෙත් නැහැ
    3% දෙන්නෙත් නැහැ
    වෙල් විදානෙට දෙන්නෙත් නැහැ
    අපි නම් දෙන්නෙ සිංහල බෞද්ධයෙකුට පමනයි

    • @chandilsampaya4393
      @chandilsampaya4393 7 หลายเดือนก่อน +1

      Kaudha Sinhala budaya 😂

    • @nabiajulia5678
      @nabiajulia5678 7 หลายเดือนก่อน

      Samantha badda hodai

    • @chaviruhewapathirana
      @chaviruhewapathirana 6 หลายเดือนก่อน

      ​@@chandilsampaya4393බත්තරමුල්ලේ සීලරතන

  • @jeckeyangela5517
    @jeckeyangela5517 7 หลายเดือนก่อน +15

    Jeppanta නම් දෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ලොවෙත්. රට වනසන කුහකකම heththa eke ඉන්නෙ. අනුන්ගේ කුණු හොයන

    • @nabiajulia5678
      @nabiajulia5678 7 หลายเดือนก่อน

      Masa 7i jeppo inna thena dekkada ? Unma thamai enne. Allaganna be e

    • @saliyamadush2827
      @saliyamadush2827 7 หลายเดือนก่อน +3

      මහින්දට දීපන් එහෙනම් අමනයා

    • @madurapperumakcm9221
      @madurapperumakcm9221 7 หลายเดือนก่อน

      Pala ponnaya

  • @Djrrdulaj
    @Djrrdulaj 7 หลายเดือนก่อน +18

    සේපාල්ටයි, සුදාටයි, භාරතටයි රට දීපල්ලා. මේ රට හදලා ගනී. යූ ටියුබ් එකෙන් 😂😂😂

    • @sandeepazura4378
      @sandeepazura4378 7 หลายเดือนก่อน +2

      😂එහෙනම් ඉරාජ්ටයි සමන්තටයි දීපන්.

    • @sugar1670
      @sugar1670 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @gayankavinda8772
    @gayankavinda8772 7 หลายเดือนก่อน +5

    ඉරාජ් අයියේ අපි එදා ඉඳලම හිටියා අරගලේට විරුද්ධව. අපි දැනගත්තා සේරම බල්ලෝ කියලා දැන් හරිනේ

  • @kalusudu8515
    @kalusudu8515 7 หลายเดือนก่อน +12

    රනිල් කියන් නේ තාවකාලික විසදුමක් පමනයි .දීර්ග කාලීන වැඩ පිලිවෙලක් සහිත හොද තරුන නායකයෙක් ඉදිරියේදී අවශයි .

    • @lokatharanaya7744
      @lokatharanaya7744 7 หลายเดือนก่อน +4

      අනුර තරුණයිද බම් ඉතින් 😂

    • @kalusudu8515
      @kalusudu8515 7 หลายเดือนก่อน +2

      දැන් මන් අනුරගේ නම කිවුවද ? උබලා ඔක්කම එකම විදියට හිතන් නේ .මන් එක පක්ශෙකටවත් කඩේ යන් නෑ.

    • @kalusudu8515
      @kalusudu8515 7 หลายเดือนก่อน +1

      ඇයි අනුර ඇර මේ රට හදන්න පුලුවන් බුද්දිමත් තරුන නායකයේක් එන් නෑ කියලද ඔයා හිතන් නේ එකම වුන් ටිකද හැමදාම ඉන්න ඕනී👋

    • @georgevinitia1502
      @georgevinitia1502 7 หลายเดือนก่อน

      පේනතෙක් මානෙක නැහැ ! මොන ආන්ඩුවක් ආවත් වැඩවර්ජන අන්තරය ශිශ්‍ය සංගම් වල නුසුදුසු වැඩ තමයි මෙතෙක් රටේ අභාග්‍යවුනේ! කොවිඩ් වලින් පස්සේ දිගටම වර්ජන කරපු අය ඔක්කොම දේශ ද්‍රෝහියෝ ! පක්ශ පුද්ගල ගැති බවින් අන්ධවීම තමයි රටේ අභාග්‍යය! ඇනකොටාගන අපහාසකර කර අසමගියෙන් ගෝත්‍රිකයන්ටත් අන්ත අයුරින් හැසිරෙන විනයක් නැති සාරධර්ම වලින් පෝශණය නොවුනු වැඩිහරියක් ඉන්න රටකට මෙවන් ඉරනමක් අත්වෙන එක පුදුමයක් නෙවෙයි !

    • @Widath-e3x
      @Widath-e3x 7 หลายเดือนก่อน

      මේ රටේ ජනපති වෙන්නෙ අවු.26 කොල්ල්ක් ❤

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 7 หลายเดือนก่อน +24

    ගෝටාභය මහත්තයව සාකච්චාවකට ආරාධනා කරන්න.

  • @lastersilva534
    @lastersilva534 7 หลายเดือนก่อน +16

    Mr president ranil is the only option. He showed how he can develop the country. He is the only person can deal with world leaders. So keep him. He have the 🧠 brain. God bless Mr president ranil.

    • @isharalokugamage
      @isharalokugamage 7 หลายเดือนก่อน +1

      පුකෙන් හිනාවෙන රිඇක්ෂන් එකක් නැද්ද 😂

    • @HopefulOpenStadium-mv4zw
      @HopefulOpenStadium-mv4zw 7 หลายเดือนก่อน

      පුම්කෙන් හිනා යන්නේ

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 7 หลายเดือนก่อน

      😂

    • @kapurubanda6131
      @kapurubanda6131 7 หลายเดือนก่อน

      😅😅😅🤣🤣🤣😂😂😂😂 danna sinhalen type karapan harako 😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂😂

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 7 หลายเดือนก่อน +3

    මේ රටේ උගත් මිනිස්සු ඉන්නව, හැබැයි ඒ කාටවත් මේ පක්ෂ තුන බලයට එන්න දේශපාලනයට එන්න දෙන්නෙ නෑ, ඒක ස්ථීරයි, මේ රට හදන්න බෑ ඇත්ත ඕකයි පොහොට්ටුද, අපිද, මාලිමාද, ඕකුන් සේරම බලයට විතරයි කෑදර,,, මේ වෙන දේවල් වලින් හොදට තේරෙනව ඒක,,

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 7 หลายเดือนก่อน +86

    ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ජනතාවට යහපතක් කරන්න ගියා එකට ඉඩ දුන්නේ නෑ රටට ආදරය ඇති ජනතාව දූක්විදලා මේ රට හදන්න සහය දෙන්න ඕනි මේ මිනිසුන් බලාපොරොත්තු උනේ මැජික් බලෙන් රට වෙනස් කරයි කියලා කාටද කරන්න පුළුවන් එහෙම 🌷

    • @oshadanawodya9157
      @oshadanawodya9157 7 หลายเดือนก่อน +12

      පුක දියන් තව

    • @kasuntharindu8516
      @kasuntharindu8516 7 หลายเดือนก่อน +6

      @@oshadanawodya9157 Pala ponaya thodeyan puka berenam ona deyak gan kabara balla hipatuwa

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 7 หลายเดือนก่อน +2

      පැහැදිලිවම ගෝටාට සිස්ටම් චේන්ජ් කරන්න උවමනාවක් තිබුනා.. ඔහුගේ නොහැකිව සහ 3/2 ආන්ඩුව විසින් ඔහුට යනඑනමන් නැතිකලා.. සමහර විට රනිල් මේ ගහන ගේමවත් npp එකට ගහන්න බැරිවෙන්නත් පුලුවන් ඒ මොනදේ උනත් මේ ඔවුන්ගේ වාරයයි. ගෝටාට චන්දෙ දුන්නෙත් රට ගොඩ දායිසිතා. මෙවර මා ඇතුලු බහුතරය npp එකට දෙන්නෙත්.. එලෙසමයි...

    • @manjukasoysa3901
      @manjukasoysa3901 7 หลายเดือนก่อน +5

      රටේ කොන්ද කඩල තියෙන්නෙ, කවුරු වුනත් තනිව හිටවන්න බැලුවොත් වටේ එකෙක් ඇවිල්ල කෙලිනව

    • @georgevinitia1502
      @georgevinitia1502 7 หลายเดือนก่อน

      @@sushanthaubesingha2463 ඔය ක්‍රමය (රැල්ලට යන) නිසා තමයි මෙහෙම කලක් ගිහින්තියෙන්නේ ! අනුර කිව්වම බොරුව තමයි ! එම ගැත්තො දාන සටහන් කුණු හරුපවලින් පිරිලා! වෛරය ක්‍රෝධය ඉරිසියාව කුහක බව ද්වේශය ඉතිරිලා ගිහින්! රට දියුනුකරනඑක නෙවෙයු පළිගන්න එක තමයි තේමාව ! කටමැත දොඩවනවා ! ගරහනවා ! අති පාරිශුද්ධ වගේ කතාව! රටගැන කැක්කුමක්ද තියෙන්නෙ! නැහැ තමන් රජවෙන්න අනිත් අය වගේම ! ඔක්කොම එකයි! අනුරගෙ වෙනසකට තියෙන්නේ නින්දාව අපහාසය ගැරහීම ගොත්ත්‍රිකයන්ටත් එහා ගිය නීච රටාවකට ඉහුගේ ගැත්තන්ව පත්කරලා ජාතිය වෛරක්කාරයන් කෙරෙව්වා ඔහුගේ ඔටුන්න හිමිකරගන්න පුලුවන්ද බලන්න! අනේ හොඳයි අපේ උතුම් බිම එක එක්කෙනාට දීලා පරීක්ශාකරන භාන්ඩයක් කරගන්න! බොහොම හොඳයි !

  • @rajinifonseka2075
    @rajinifonseka2075 7 หลายเดือนก่อน +15

    ඇත්ත හාමුදුරුවනේ අඩුගානෙ මේ මිනිසුන්ට පොඩි කෙලෙහි ගුනයක් වත්නෑ.

    • @chandilsampaya4393
      @chandilsampaya4393 7 หลายเดือนก่อน +3

      Kala guna nisa thamai ratata kela wela thiyene

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 7 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා සේවයක් කරන මේ රටට අවශ්‍ය කරන uthuman වහන්සෙ namak saha iraj mathi තුමන් රටට වැඩක් කරලා දෙන්නකෝ ඉතින් අපේ rate අනාගතය යහපත් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 7 หลายเดือนก่อน +8

    88,89 භීෂණකාරී පරිසරයක අවුරුදු ගානක් ජීවත් වූ කිසිවෙක් ජයවර්ධන පාලනයේ සිටි යමෙක් රටේ නායකයා ලෙස පත් කිරීමට අනුබල නොදේ. බණ්ඩාරනායක මැතිනියගෙන් මේ රටේ බලය ජයවර්ධන පාලනය ගන්නා විට පිරිහිලා නැහැ අද වගේ. ජයවර්ධන පාලනය ජන සමාජය අනික් පැත්ත ගැහුවා. ස්වාමින්වහන්සේටයි එය වෙනස් කල හැකි. 91 අපි කොළඹ මුල් වරට ආවා.රටේ අගනුවර කුනු ගොඩක්,කලු දුමයි, කිලිටි කඩ ,අපිරිසුදු පාරවල්. කොළඹ නගරය අද තියෙන තත්ත්වයට ගෙනාවෙ මහින්ද මහත්තයා හා ගෝඨාභයගෙ කාලෙ. මහින්ද හා ගෝඨාභය වටා ජනතාව එකතු වීම තම තමන්ගෙ වාසියට හරවාගත්ත පිරිසක් ඇමැති හා මන්ත්‍රීවරුන් විය. 2015 ඒ තක්කඩිකම් හොදටම කලා. මහින්දට රිද්දන්න මයිත්‍රීපාල සිරිසේන පැන්නා .ඔහුට තිබුන තැනත් අහිමියි.දේශපාලනය කරන මිනිහෙක්ට ගොඩයන්න පාර හදාගන්න පහසුම විදිය කොළඹ නගරයට පැමිණීම. දිලින්දන් ,අපරාධකරුවන් .බේබද්දො ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය ගන්නා අය, රස්තියාදුකාරයො,ත්‍රස්තවාදීන් මේ ඔක්කොම ඔලු ඒ මිනිහට එකතුකරගෙන ගේම් එක පටන් ගන්න පුලුවන්. අරගලයෙ තත්ත්වය එයයි. ජවිපෙ එදා අපේ ගම්මානවල ඔවුන්ගෙ පෙලපාලි සදහා ගෙදරකින් දෙන්නෙක් එවන ලෙස නියෝග කලා. අවුරුදු 14 ලමයි පවා. නැවත ඔවුන් ඒ දෙයම කලා. 1980 කාලයේ සිට ආසියානු කුඩා රාජ්‍යන්ට අමෙරිකාව හා යුරෝපා රාජ්‍යවලින් විය හැකි බලපෑම් ගැන සෝවියට් සමුහාණ්ඩුව පැවති කාලයේ සිටම සාකච්ඡා වී තිබුනා. එම රාජ්‍යයන්ට පක්ෂපාතිව පාලනය ගෙනයාම ප්‍රධානම කාරණයයි. දේශීය නිෂ්පාදන කර්මාන්ත බිද වැට්ටවුයේ එනිසයි. ඉතිහාසයේ සිට වෙලෙදාමේ ආ ජන කොට්ඨාශ මේ රටේ නැවතී දැන් පාලනයටත් එක්වී වෙනම රාජ්‍ය ඉල්ලා සිටී. සිහලයන්ගෙ එකමුතුව ප්‍රමාණවත් නොවන බවට සාක්ෂි රටේ සිදුවන දෙයින් පැහැදිලියි. මුන් යන්නෙම තියෙන දේත් නැතිවෙන පාරක. ඩීඑස් සේනානායක හා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට ගියේ ස්වල්පයයි . බිබිලේ පැනි දොඩම් හා සේනක බිබිලේටත් වස දුන්නා .උපාලි විජේවර්ධන ,ලලිත් ඇතුලත්මුදලි ,කදිරගාමර් ,බණ්ඩාරනායක මහත්තයා මරා දැමුවා. ගෝඨාභය හා මහින්දට හැකි තරම් දුෂ්ටකම් කලා. ස්වාමින්වහන්සේටත් එහෙම සැලකුවා . මේ දුෂ්ටකම් ලමයින්ට හා තරුණ අයටත් බෝවෙලා. මනුස්සකම් සමග දියුණු වෙන ජන සමාජයක් කාගෙත් බලාපොරොත්තුවක්

  • @gamagechaminda-gw2hv
    @gamagechaminda-gw2hv 7 หลายเดือนก่อน +8

    මේ පාරා කීසිම පක්ෂයකට රජයක් පිහිටුවන්න තරම් බලයක් ලැබෙන්නෙ නැහැ

    • @tharakamalli4366
      @tharakamalli4366 7 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් 50% නැතිවෙයි වගේ කාටවත්
      අපිනම් දේශපාලනයෙන් සමුගෙන ඇත

    • @georgevinitia1502
      @georgevinitia1502 7 หลายเดือนก่อน +1

      කැඳහැලියක් තමයි ! වැඩකරන වැදගත් බුද්ධිමත් අය නෙවෙයි හොයන්නෙ පක්ශ පුද්ගල ගැති කමින් පක්ශය දිනවන්න රටට හෙනගහලා ගියත් ! රැල්ලට ඔහේ යනවා! මෙලෝ හසරක් නොදන්න වැඩිහරියක් අය! රට ගැන සැබෑ කැක්කුමක් තියෙන්නෙ ඉතාම සුලු පිරිසකට පමනයි ! කොහොමත් අවංකව කැපවීමෙන් වැඩකරන කාටවත් අපේඅවාසනාවන්ත පව්කාරයෝ වැඩකරන්නදෙන්නෙ නැහැ! තමන්ට අවාසිවෙනනිසා ! මහා අවාසනාවන්ත වැඩි පිරිසක් ඉන්න සුන්දර රටක් ඔවුන්ගෙ පවට ඒ බව නොතේරෙන ! එකමුතුව වැඩකලොත් මේ රටේ තියන සම්පත් වලින් රට බබලවන්න පුලුවන් !

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 7 หลายเดือนก่อน +3

    මේ කමෙන්ට් කියවද්දී තේරනවා අපේ මිනිස්සු කොච්චර මෝඩයිද කියලා,කොච්චර නූගත් ද කියලා මං නම් කියන්නේ පුලුවන් අය රට පලයල්ල ඉන්දියාවට හරි කමක් නෑ මෙ රටේ අනාගතයක් නෑ😊

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 7 หลายเดือนก่อน +11

    මම හිතන්නෙ මේ මෝටිවේශන් වීඩියෝ කියල,අපිට අලුත් හිතන්න,ඔලුව වෙනස් කර ගන්න තෙලක් තමා වදින්නෙ,සමාජ මාධ්‍යවල රැලි වලින් ගැලවෙන්න මේ වීඩියෝ ගොඩක් වටිනව.තව කරුනක් තමා වීඩියෝ එකක් ලගදි ආවෙ නෑනෙ,ඒත් මන් හිතන් හිටියෙ ශෝ ටික ඉවර වුන ගමන් හරි එයි කියල ,ඒ වගේම ආව,🙏 ස්තුතිය

  • @dulinamusic
    @dulinamusic 7 หลายเดือนก่อน +14

    Intro එක 😂 නියමයි අයියෙ Programme එක❤❤❤

    • @chandilsampaya4393
      @chandilsampaya4393 7 หลายเดือนก่อน

      Ah realllyyy ane nikan palayan pakkooo yanna

  • @malwismalwis1925
    @malwismalwis1925 7 หลายเดือนก่อน +2

    ඉරාජ් පුලුවන්නම් ධම්ම්ක පෙරේරා එක්ක ටිකක් දිග සාකච්චාවක් කරන්න.
    ගෝටා අවංක වුනාට ආර්තිකය ගැන තිබ්බ දැනුම මදි.
    ධ්ම්මික ට ඒ දැක්ම තියෙනවා. අනිත් අයගේ උපදෙස් ගත්තත් අවසන් තීරනය ගන්නෙ එයා.
    ධම්මික ජනාධිපති වුනොත් හැම පක්සෙම මන්ත්‍රීලා එකතුකරගෙන රටට හොදක් කරන හැටි එයා දන්නා. පොහොට්ටුවේ හැම නාකි මන්ත්‍රීකෙනෙක්ටම ඇමති කම් නොදී ඉන්න එයාට මොලයක් තියෙනවා.
    රටේ මිනිස්සු බුද්ධිමත් නම් රටට අනාගතයක් තියෙයි. අනෙක් මොකා ආවත් මේ ටිකම තමා

  • @Sasanka-u1v
    @Sasanka-u1v 7 หลายเดือนก่อน +8

    රනිල්ට ජය වේවා😂😂

  • @imankanelusha4309
    @imankanelusha4309 7 หลายเดือนก่อน +7

    ඉරාජ්ව ජනාධිපති කරමු❤

    • @AdNawa-e1m
      @AdNawa-e1m 7 หลายเดือนก่อน +1

      සාදුව අගමැති කරමු

    • @dulinamusic
      @dulinamusic 7 หลายเดือนก่อน

      ❤️✌️

    • @chandilsampaya4393
      @chandilsampaya4393 7 หลายเดือนก่อน

      Ammo menna gok 😂😂😂😂

  • @mohamedshifan8917
    @mohamedshifan8917 7 หลายเดือนก่อน +4

    තැන් තමා ඔබතුමාලා හරි මාර්ගයට පිවිසලා තියෙන්න ඒ ගැන ලාංකිකයෙක් වශයෙන් මං සතුටු වෙනවා

  • @sumedhathejan4139
    @sumedhathejan4139 7 หลายเดือนก่อน +1

    කාලය විසින් රටට හොඳ නායකයෙක් පත් කරයි.අපි එතෙක් බලා සිටිමු.

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 7 หลายเดือนก่อน +4

    අම්මෝ පැහැදිලි පැහැදිලි 😂😂😂

  • @epleblomst91
    @epleblomst91 7 หลายเดือนก่อน +2

    සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය හා ටෙලිෆෝන මුහුණ ඔබාගෙන කොටකොටා ඉන්න මෙලොමකබාවක් නොදන්න දෙමව්පියන් ගෙන් කකාබිබී ජෙප්පෝ ගැටවලින් ගංජා රැලක් සමග සම-හර ක් රැලක් රැල්ලට යනවා එච්චර යි ජෙප්පන්ට පුලුවන්ද රටක් ගොඩ දාන්න ගොන් " ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ගොඩ දාන්න ඉඩනොදී අරගල රැල කාලකණ්නි හැත්ත .කඩාවැටුණු රට අද මේ තත්ත්වයට සමබරව පවත්වාගෙන යන රනිල් ට තව අව: 5 දෙමු ඒ තමයි දැනට ඉන්න එකම සුදුස්සා ස්තූතියි Iraj❤❤

  • @anonymous-gx2wo
    @anonymous-gx2wo 7 หลายเดือนก่อน +3

    ඒ කාලෙ එක එක එවුන් ගෙනාව වගේ තමයි බලපිය මේ පාරත් ,අනුර ආවත් මේකෙ වෙනසක් වෙයිද කියල,, එහෙම වෙනසක් වුනොත් එදාට මේ කමෙට් එකට රිප්ලයි කරමු විවාධ කරමු 🖕

    • @thE-ComPetitor-320e05
      @thE-ComPetitor-320e05 7 หลายเดือนก่อน

      me rata kapeta wenas wen nh bm anura awoth gota part 2 wenwa

  • @formycountry373
    @formycountry373 7 หลายเดือนก่อน +6

    Social media වල ඉන්නෙ 3% එක්ෙකෙනකුට එකවුන්ට් 30 ක් විතර
    ෙප්න්නැද්ද profile block කරගෙන ඉන්න හැටි 😂
    දන්නෙ වචන දෙකයි
    "නිවන් සුව
    අපි අර දිසාවට " 😂

  • @udaya1900
    @udaya1900 7 หลายเดือนก่อน +4

    ගොඩක් කාලෙකින් ඉරාජ්.

  • @jayam1429
    @jayam1429 7 หลายเดือนก่อน

    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට 👏👏👏👏👏👏👏

  • @IanKayCey
    @IanKayCey 7 หลายเดือนก่อน +6

    ඉරාජ් තමයි ඉරාජ්

  • @Danuma111
    @Danuma111 7 หลายเดือนก่อน +19

    මගේ මතෙත් රනිල් ව්ක්‍රමසිංහ ❤එන්න ඔනේ නැත්තම් රට විනාශයි. පරිනත නායකයෙක් මේ වෙලේ ඔනේ.

    • @ImmortalX21
      @ImmortalX21 7 หลายเดือนก่อน

      ආතල් නේද බලන් ඉදහන්කෝ 🤣🤣

    • @jayanathmahendra
      @jayanathmahendra 7 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sameeraprasanna969
    @sameeraprasanna969 7 หลายเดือนก่อน +2

    හමුදුරවෝ කියන විදියට රනිල් 1 කින් ජනාධිපති උන්නනම් NPP එකට 3% තියන අයට 51% කරගෙන ජනාධිපති වියහැක.

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +3

    දැං දන්න කාලේ ඉඳල එක එකා මුල මැඳ අග මතක නෑ අපේ උං වාසි පැත්තට රට රටට අාදරේ නෙවි එ් දවස් ටිකට හරි කන්න දෙනවනං අහිංසක දුප්පත් එදාවේල හොයං කන මනුස්සයෝ පව් Jvp එක දැනට චංද ගන්න ගෑනු එකතු කරං යනව මම හිටියනං මාත් යාවි සමහරවිට මේ තාක් නං එ්ම උනේ නැහැ මම හැමදාම එකම පැත්තට මගේ පුරවැසි බලය පාවිච්චි කලේ මම නං 88 89 අමතක අය අැති ඉති එ් අය රට හදයිද කොහොමද එ් අය එකපාරට රටක් හදන්න හැහෝම බලය ගන්න ලස්සනට කතා කියනව අම්මාහ් මංද මට වැඩ 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน

      උමං උනන්නේ රහත් නෑ කොල්ලො 🙏🙏🙏 ලපය රට කනවා පොට්ටනි මුනිදු බුද්ධ දර්ශනය කනවා. දෙන්නම කරන්නේ උන්ගේ බඩ වඩා ගන්න එක

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 7 หลายเดือนก่อน +1

    පොහොට්ටුවට චන්දෙ දුන්නෙ රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් .
    තවත් රාජපක්ෂල වැඩක් නෑ,,,,
    මෙදා NPP එකට දෙන්නෙ NPP ආර්ථික වැඩපිළිවෙළ තමයි රටට ඕන

  • @tharindu6242
    @tharindu6242 7 หลายเดือนก่อน +19

    ගෝටාභය එක්ක ඉන්ටර්විව් එකක් කරන්නකෝ ❤

    • @chandilsampaya4393
      @chandilsampaya4393 7 หลายเดือนก่อน

      Lol

    • @extremebp8891
      @extremebp8891 7 หลายเดือนก่อน +2

      ගූකෑභය එක්ක 😂😂😂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +5

    මං බැලුවේ කාලේකින් මොකද උමංදාව පැත්ත නොගියේ කියලා 🙏

  • @quintusperera1266
    @quintusperera1266 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @jithmal1
    @jithmal1 7 หลายเดือนก่อน +3

    අල්ලා දෙවි පිහිටයි🙏

  • @shenalrashen3438
    @shenalrashen3438 7 หลายเดือนก่อน +1

    මට තියන එකම ප්‍රස්ශ්නෙ මෙහෙම වෙලත් ඔයලගෙ වෙනස කලින් ගොටාට දැන් අපිව කඩේ යනවනවා .ඔයාලා බුද්ධිමත්ව බලලා කරන්න

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 7 หลายเดือนก่อน +1

    මෙිි ජනතාව තාම දන්නේ නැහැ මෙිි වෙන්නේ මොනාද කියා ඔය හාම්‍රදුරැවොත් රාජපක්ෂ හොරැන්ගේ කලු සල්ලි සුදු කරන මනුස්සයෙක් සිවුර දාගෙන මාලිමාවට ජයවෙිිවා හැමදාම මිනිස්සු අැන්දෙනවා

  • @nokooooooooo
    @nokooooooooo 7 หลายเดือนก่อน +7

    Ranil thamai mayh hithanne anurata dunnoth gotakala vage revai ralla vigharai❤

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 7 หลายเดือนก่อน +11

    ජය වේවා විරාඡ සුපිරිම කොලේක්❤❤❤❤😂

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 7 หลายเดือนก่อน +2

    රාජපක්ෂලාගේ සල්ලි සේරම මෙතන. මේ ගූ රාජ් ගහලා යවන්න ඕනි. ගූ ගාන්න ඔනි

  • @surajkalamulla
    @surajkalamulla 7 หลายเดือนก่อน +1

    මේ කතාවට එකගයි

  • @amilanilushika
    @amilanilushika 7 หลายเดือนก่อน +1

    🦋PrimeMinister GotabayaRajapakse 2024🦋

  • @manodtv49
    @manodtv49 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @-LAP555
    @-LAP555 7 หลายเดือนก่อน +8

    රාජපක්ශලට ආයි බලයට එන්න කීටටවත් ඡන්දයක් දෙන්නෙ නැ.. ඒ වගේම කුහක ජෙප්පොන්ට දෙන්නෙත් නැ.. අනුන්ගෙ මතයක් ඉවසන්න බැරි කාලකන්නි. රට භාරදෙන්න අනුර සුදුසු නැ. ඒ වගේ සුදුස්සෙකුත් තාම නැ 😢

  • @shalikapeiris9299
    @shalikapeiris9299 7 หลายเดือนก่อน +6

    මාලිමාවට චන්දේ දෙන්න හිටියේ. මේක බැලුවම මගේ හිත වෙනස් වුනා. දැන් රනිල්ට දෙනවා. ස්තූතියි ඉරාජ් මගේ මොලේ පෑදුවට👍

    • @polytech7862
      @polytech7862 7 หลายเดือนก่อน

      ලප කුමාර දිස්ඨිය සහ පොට්ටනි මුනිදු අතර ලොකු වෙනසක් නෑ. ලපය රට කනවා පොට්ටනිය බුද්ධ දර්ශනය ට කෙලිනවා. දෙන්නම එක කරන්නේ තමන්ගේ බඩ වඩා ගන්න 😢😢😢

    • @asithafernando4527
      @asithafernando4527 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @lkshortvideos2359
    @lkshortvideos2359 7 หลายเดือนก่อน +5

    මේ ඉරාජ්ද නැත්තම් කුට්ටි පට්ටිද ඉන්නේ කියලා සැකයි. 😂

    • @mixcasting
      @mixcasting 7 หลายเดือนก่อน

      අහලා බලහන්කො උබලගේ විකාර මහා දේවීගෙන් 🤣

  • @sevenhavenmindfulness893
    @sevenhavenmindfulness893 7 หลายเดือนก่อน +8

    Unity 💯❤️🙏

  • @soosoo8801
    @soosoo8801 7 หลายเดือนก่อน

    හාමුදුරුවනේ රට චුට්ටක් ඉස්සිලා තියේන්නෙ රනිලා ණය ගන්න නිසා ණය ගෙවනකොට අපිට කෙළවේයි

  • @mutupriyantha
    @mutupriyantha 7 หลายเดือนก่อน +15

    Great job

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 7 หลายเดือนก่อน +6

    උමන්දාව ❤❤

  • @MinzukiCrypto
    @MinzukiCrypto 7 หลายเดือนก่อน +7

    සමන්තයටයි ඉරාජ්ටයි අංශබාග හැදිලා එක්තැන් වෙයි

    • @ansalamfernando8700
      @ansalamfernando8700 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @chintasamaranayake933
      @chintasamaranayake933 7 หลายเดือนก่อน

      ජේවීපී එක දින්නට පස්සේ

    • @georgevinitia1502
      @georgevinitia1502 7 หลายเดือนก่อน +3

      ඔහොම කියන අයට තමයි එහෙමවෙන්නේ! මොනතරම් වෛරක්කාරයෙකුට වුනත් ඔයවගේ සිතුවිලි ඒම තමන්ටම තමයි විනයක් වෙන්නේ!

    • @AdNawa-e1m
      @AdNawa-e1m 7 หลายเดือนก่อน

      මාලිමාවට ජය

    • @jayanathmahendra
      @jayanathmahendra 7 หลายเดือนก่อน +1

      හීනෙන්ද 😂😂😂😂.

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 7 หลายเดือนก่อน +2

    මොකා මොනා කීවත් අපි තරුණයෝ විදිහට මාලිමාවට දෙනවමයි..

  • @isharainutube
    @isharainutube 7 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼🇱🇰💯

  • @chamindaratnayake2441
    @chamindaratnayake2441 7 หลายเดือนก่อน +4

    Great ideas 👏👏👏👏

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory 7 หลายเดือนก่อน +2

    DILITH JAYAWEERA is the Only Option❤

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +7

    2000 න් පස්සේ උං 🐂🐂🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @manojranawaka3582
    @manojranawaka3582 7 หลายเดือนก่อน +1

    Great thinking

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 7 หลายเดือนก่อน +4

    ලොන්ඩරිය වැඩ පටාආආඅන් අරන් 😂😂😂😂

  • @SLFuture-w8k
    @SLFuture-w8k 7 หลายเดือนก่อน +50

    ත්‍රස්තවාදී මිනීමරු කුහක කම්මැලි අඩුකුලේ නීච ....ජෙප්පන් පරදා ,,,නැවත රනිල් ජනාධිපති වේවා ,,,,,නියත ජනාධිපති 2024

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 7 หลายเดือนก่อน +11

      Aniwaren

    • @ImmortalX21
      @ImmortalX21 7 หลายเดือนก่อน +5

      ආතල් නේද 🤣

    • @Danuma111
      @Danuma111 7 หลายเดือนก่อน

      අනිවාරෙන් යාලුවා. රනිල් වික්‍රමසිංහ තමා මේ රට කරන් යන්න පුලුවන් නායකයා. මිනිස්සුන්ට එක තෙරෙන්නෙ නැත්තේ. එතුමා පක්ෂ පාට ජාති ආගම් නැතුව. ශ්‍රි ලංකික සමස්ත ජනතාව වෙනුවෙන්. වැඩ කරේ. එතුමාට ධයිරය ලබා දුන්නා❤ එතුමාව ලබා දුන්නා. එතුමාව අරක්ෂා කරන්න අපිට පක්ෂ නෑ ඔකයි ඇත්ත.

    • @methmal1
      @methmal1 7 หลายเดือนก่อน +2

      😂

    • @Glowacki-Francis
      @Glowacki-Francis 7 หลายเดือนก่อน +8

      Aniwaren

  • @asankaranasinghe813
    @asankaranasinghe813 7 หลายเดือนก่อน +3

    ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්

  • @Glowacki-Francis
    @Glowacki-Francis 7 หลายเดือนก่อน +7

    First Comment ❤
    Jaya wewa iraj ayya ❤
    Theruwan saranay ape hamuduruwane 🙏❤️

  • @Inside25
    @Inside25 7 หลายเดือนก่อน +5

    👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤❤💯💯

  • @smile.......
    @smile....... 7 หลายเดือนก่อน +6

    මෙ රටේ සිංහල බෞද්ද ජාතිඋඅ බේරගන්න තියෙන අන්තිම අවස්තාව මේකයි. අපි නිරාගමික ලේ පිපාසිත ජෙප්පන් ගෙන් රට බේරගෙන නාමල් හෝ සජිත් පත් කල යුතුමයි

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 7 หลายเดือนก่อน +4

      සජියා ආවත් ඔච්චර තමා බන් 🤣😅😂

    • @udenitennakoon8588
      @udenitennakoon8588 7 หลายเดือนก่อน

      molee uda uba wadi wela inne

  • @ImmortalX21
    @ImmortalX21 7 หลายเดือนก่อน +9

    So Sad හාමුදුරුවෝ මේ සැරේනම් කෙලවෙනවා. රනිල් නම් වෙන් නෑ ලොවෙත් 😹

  • @buddhikapinnagoda1316
    @buddhikapinnagoda1316 7 หลายเดือนก่อน +1

    ඉරාජ් - අපි UNP මතක් උණා

  • @lifetv000
    @lifetv000 7 หลายเดือนก่อน

    අදනම් ඉරාජ්ගේ විග් එක හොඳට පේනවා 😢

  • @Slurp1989
    @Slurp1989 7 หลายเดือนก่อน

    I can remember this monk scolding Ranil. THIS IS THE TIME WHEN WE VOTED FOR Ranil
    BUT NOW RANIL IS THE BEST 😅
    IM ASSUMING THE CHANGE OF WORDS TIME TO TIME IS NOT ALIGNED WITH LORD BUDDHAS TEACHINGS 😅😅😅
    People should be more vigilant and smart as this is a strategy to keep the Rajapakses safe 😃😃😃

  • @udaradeshan9638
    @udaradeshan9638 7 หลายเดือนก่อน

    ආර්තිකේ හදන්ඩ ඔනි එක ඇත්ත..👌

  • @venuraransika8151
    @venuraransika8151 7 หลายเดือนก่อน

    අනුරයියා ජනාධිපති කරමු ආතල්.. 😂😂

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 หลายเดือนก่อน +3

    ඉතා ඵලදායි සාකච්ඡාවක්.

  • @tharindusandamal1980
    @tharindusandamal1980 7 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝ ඉන්න නිසා විඩියෝව බලන්න ආවේ

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 7 หลายเดือนก่อน +2

    Ammor itin sadu sadu maru dabala😂😂

  • @SadanuSanmitha
    @SadanuSanmitha 7 หลายเดือนก่อน +7

    Iraj Gammak Thama ❤

  • @costagmc1
    @costagmc1 5 หลายเดือนก่อน

    🎉පව්නේ, පොඩි මොලේ අමාරුවක් තියෙනවා ...

  • @trytopro1373
    @trytopro1373 7 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය 🔥❤️

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 7 หลายเดือนก่อน +1

    තෙල් පෝලිම් හැදුවේ උන්ම තමයි.. ගිනි තියලා ඒක නිමුවට ඌ පොරක් වෙනව ද?

  • @polytech7862
    @polytech7862 7 หลายเดือนก่อน +1

    මොන පොට්ටනිය මොකෝ කලබල නොවන්නේ. අහක යන ඊතල හිටන් පොට්ටනිය ට වදිනවා මොකද මාන්නය ලොකුයි නේ. ලොකු වෙන්න ලොකුවෙන්න දේවල් වදිනවා වැඩියි නේ.පොට්ටනි බුද්ධ මට තරම් බය නැහැ කාටවත්. 😂😂.. මගේ කොමෙන්ට් ටික ඔක්කොම එකින් ඒක මකලා❤❤. ධර්මේන් උන්වහන්සේ ගැන ඇත්ත කියන නිසා. හක් ජාක් හක්😂😂😂

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 7 หลายเดือนก่อน +3

    💛🧡❤️🌷🙏😇

  • @Sattale
    @Sattale 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤

  • @senanayakesmun
    @senanayakesmun 7 หลายเดือนก่อน

    මරු කියවනවා කියන්නේ ඕකට තමා සමන්ත

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 7 หลายเดือนก่อน +5

    ඉරජ් සාදගීරි සැය පැත්තෙ යන්නැද්ද උමන්දාවෙම යන්නෙ ඇයි

  • @vedioblog1111
    @vedioblog1111 7 หลายเดือนก่อน +3

    එකෙක් වත් ඕනේ නෑ ඔක්කොම අහින්සක මිනිස්සු හූරන් කෑවා

  • @WonderBites-D
    @WonderBites-D 7 หลายเดือนก่อน

    රටට දෙයක් වෙනවා නම් මාලිමාව !

  • @lakmaldissanayake7067
    @lakmaldissanayake7067 7 หลายเดือนก่อน +1

    උන්වහන්සේ වාසි පැත්තට හෝයීයා..

  • @DamindaWijesinghe-y4t
    @DamindaWijesinghe-y4t 7 หลายเดือนก่อน +3

    වදාපු අම්මටයි තාත්තටයි අවනම්බු කරන අපතයා.තොට බලපන් කවදාහරි බල්ලෙක්වත් නැති වෙනවා වතුර උගුරක් හරි දෙන්න.....

  • @GihasJayasekara
    @GihasJayasekara 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤