මේකනම් පිස්සුවක් - අලුත්ම කුඹියෝ VIP බස් එක මෙන්න | Koombiyo Luxury Edition - New Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2023
  • ලේලන්ඩ් රජිනියෝ ඔක්කොම පරද්දපු කුඹියෝ අලුත්ම VIP රැජින මෙන්න
    හැමෝම බලන් හිටපු ලුත්ම කුඹියෝ A/C බස් එක මෙන්න අම්මෝ ඒකෙ ඇතුල කෙලින්ම දිව්‍ය ලෝකයක් පිස්සු හැදෙනවා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Koombiyo #Luxury #VIP
    මේකනම් පිස්සුවක් - අලුත්ම කුඹියෝ VIP බස් එක මෙන්න | Koombiyo Luxury Edition - New Bus

ความคิดเห็น • 766

  • @neelangabandara9547
    @neelangabandara9547 ปีที่แล้ว +67

    ආඩම්බරයි මචං
    කාලයක් අපි එකටම හිටියනෙ Japan Tec එකේ ඉද්දි
    අද උඹ මෙහෙම දකිද්දි පට්ට සතුටුයි බං
    ජය වේවා ❤

    • @TECH_I366
      @TECH_I366 10 หลายเดือนก่อน +1

      😊😊😊

  • @gamindudeneth-ch8bi
    @gamindudeneth-ch8bi ปีที่แล้ว +522

    මොනා උනත් ඔවගේ ආරම්භය දම් රැජිණි අමතක කරන්න බෑ ❤️

  • @r.marosha4699
    @r.marosha4699 10 หลายเดือนก่อน +14

    ඔය මොනා කිව්වත් Viking අමතක වෙන්නෙ නෑ 💜️

  • @ruwinadeepani8146
    @ruwinadeepani8146 11 หลายเดือนก่อน +8

    ඒ වගේම මේ බස් එක මොනා උනත් අපිට කවදාවත් දම් රැජිනයි, කූඹියෝ බස් එකයි අමතක කරන්න බෑ. මේ බස් දෙක කාටවත්ම පරද්දන්න බෑ

  • @nuwandilkushan
    @nuwandilkushan ปีที่แล้ว +22

    කූඹියො මගෙ ආසම බස් එකක් ඉස්සර ඉදන්ම.හැබැයි අනිත් බස් වලටත් ආදරෙයි ❤.

  • @SureshSuresh-ki9rx
    @SureshSuresh-ki9rx ปีที่แล้ว +91

    🥺❤️🥺 කූඹියෝ unlimited ❤️🥺😈 මුල් පුරුක 🥺❤️ එයාව කව්දාවත් අමතක වෙන්නැ 😎❤️ එත් මොන බස් ආවත් ලේලන්ඩ් තරම් ගැම්මත් නැ 🤟

    • @isurulakshan7787
      @isurulakshan7787 ปีที่แล้ว +5

      කූඹියෝ මුල් පුරුකක් උනේ කොහොමද

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx ปีที่แล้ว +4

      @@isurulakshan7787 රැල්ලෙ මුල් පුරුක් 🤟😎❤️

    • @PremiumTV731
      @PremiumTV731 ปีที่แล้ว +3

      Aye ithim amu gawaya😂

    • @SureshSuresh-ki9rx
      @SureshSuresh-ki9rx ปีที่แล้ว +2

      @@PremiumTV731 අමු ගවයා තොපෙ අප්පා පොන්නයා 😂😂😂 නැත්තං තොපෙ අම්මට බල්ලො ගහලා තො වගේ අවජාතකයෙක් ජාතක රයිද 😂😂😂

    • @Lo-FiZ1
      @Lo-FiZ1 ปีที่แล้ว +1

      Ow bro

  • @slgamingudayanga796
    @slgamingudayanga796 ปีที่แล้ว +177

    සීනි කොතනද කූබියො එතන කාටද මතක ඒ සුන්දර About එක❤

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS ปีที่แล้ว +13

    දම් රැජිණි තමයි 1St එක ඔවා ඔක්කොම පරාදයි දම් රැජිණි එකට 😊❤

  • @sasankaisuru2322
    @sasankaisuru2322 ปีที่แล้ว +77

    බස් කාලාවේ රැජිණ දමි රැජිණි තමා හැමදාම ඔය මොන බස් එක ආවත් ❤️❤️❤️🤗

  • @dondinesh6
    @dondinesh6 ปีที่แล้ว +82

    ඔය ලොකු ලොකු ලස්සනට හදපු බස් කොච්චර ආවත් දම් රැජිනට ගහන්න බස් එකක් නෑ.. එහෙම ඊට වැඩිය බස් හැදුවත් කවදාවත් දම් රැජිනව අමතක කරන්නේ නෑ.. මාත් පොඩි කාලේ ඉදන් බස් පිස්සෙක්..❤❤✨️✨️🌍

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 ปีที่แล้ว +5

      Indian lory chesyk nemei ne me

    • @shamikadilshan2919
      @shamikadilshan2919 ปีที่แล้ว +15

      දම් රැජින මොන ජරාවක්ද?ඉන්දියන් බස් කටු...ඒ වගේද මේක..ජපන්❤️

    • @Lo-FiZ1
      @Lo-FiZ1 ปีที่แล้ว

      Aniwa bro

    • @yasinduchandoopa7253
      @yasinduchandoopa7253 ปีที่แล้ว +2

      leyland නම් එල 👍👍👍

    • @dondinesh6
      @dondinesh6 ปีที่แล้ว

      @@shamikadilshan2919 අනේ පල වේස හුකන්නා.. තෝ හරියට වාහන ගැන ඉගෙනගනිම්..😂😂 ඇයි ජපානේ ලොකුද..🖕🖕

  • @AluthLokaya
    @AluthLokaya ปีที่แล้ว +33

    සුබපැතුම් අලුත් කුබියො❤️

    • @PRAVIBOY77
      @PRAVIBOY77 ปีที่แล้ว +2

      ඔයාලත් විඩියෝ එකක් කරමුද 😻

  • @harshanikokila868
    @harshanikokila868 11 หลายเดือนก่อน +20

    ඔය මොන එක හැදුවත් original කූඹියෝ එක අමතක කරන්න බෑ බං. 😢
    මාරම නාස්තියක් බං උබලා කරන්නේ .

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Jayawewa broo good luck budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa kubeyoooooo👍👍✅✅👍👍🇱🇰🇱🇰💯💯🇰🇼🇰🇼🇰🇼💕🔥🔥❤️❤️❤️❤️🇰🇼💕💕😘🇱🇰😘🇱🇰🔥❤️❤️

  • @lakshanmax2672
    @lakshanmax2672 ปีที่แล้ว +5

    මගෙන් සුභ පැතුම් අයියේ ඔයාට ඉදිරි ගමන සාර්ථක වේවා

  • @cgtdfdffgfhh7356
    @cgtdfdffgfhh7356 ปีที่แล้ว +2

    එලම තමා අදරෙඉ අලුත් කුබියෝ😍🤩

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 ปีที่แล้ว +3

    අලුත් වෙනසක්.. ඇත්තටම සුපිරි..

  • @himarasindu
    @himarasindu ปีที่แล้ว +12

    දම් රැජිණිව අමතක කරන්න බෑ කොහොමවත්ව

  • @lakshanrajapaksha7171
    @lakshanrajapaksha7171 ปีที่แล้ว +4

    අඩෝ මේකනං වෙනස් වැඩක් සුපිරි ඈ 😮

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 ปีที่แล้ว +34

    සුබපැතුම් කූබියෝ ❤ 🇱🇰

  • @gamingshaggyyt5865
    @gamingshaggyyt5865 ปีที่แล้ว +6

    දම් රැජින geth oya tikama thiyanawa wenasa bus eka vitharai 🤣🤣 eketh 1st දම් රැජින ❤️

    • @internet9100
      @internet9100 ปีที่แล้ว

      Ow bn thanikara kopiya

  • @chamindajaanakarathnaayake1998
    @chamindajaanakarathnaayake1998 11 หลายเดือนก่อน

    Ado Patta bn Koombiyo Luxury Edition eka
    oyata honda anagathayak thiyenava

  • @bhagyabinosh1664
    @bhagyabinosh1664 ปีที่แล้ว +26

    👑 💜දම් රැජිණි💜 👑ගෙනාපු Vip bus කරලිය ලක්ෂරි බස් එකකින් හැදුව එක ගැම්මක් අයියේ

    • @Maradankadawala_Yakadaya129
      @Maradankadawala_Yakadaya129 ปีที่แล้ว

      lorry rejina

    • @MilaN.S10
      @MilaN.S10 ปีที่แล้ว

      ​@@Maradankadawala_Yakadaya129😅ලොරි ලොරි ගගා කියෙව්වට තෝත් පොඩි කාලෙ බයික් එකක් පැදන් කාර් එකක් පැදන්ද ගියේ😅😂 උබත් ගියේ ලොරියක තමා නිකන් හැමිනෙන්නැතුව ඉදපන් කට පියන්....තොට පුලුවන් පකකුත් නෑනෙ

    • @Maradankadawala_Yakadaya129
      @Maradankadawala_Yakadaya129 ปีที่แล้ว

      @@MilaN.S10 kud pako lorry wala ynne pala balu wesige kolla ynn

    • @Maradankadawala_Yakadaya129
      @Maradankadawala_Yakadaya129 ปีที่แล้ว

      @@MilaN.S10 uba maha wesigen ahpn mn moked ynne kiyl

    • @MilaN.S10
      @MilaN.S10 ปีที่แล้ว

      @@Maradankadawala_Yakadaya129 උබෙ අම්මනෙ වේසි......අම්මා තාත්තා ගාව ගන්නෙපා මේවට...

  • @kasunisampathi919
    @kasunisampathi919 ปีที่แล้ว +4

    Wow 😍❤️‍🔥

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 ปีที่แล้ว +13

    අලුත් බස්එකට ,ඊට සහය වුණ සැමට ,සුබ පැතුම් ,තුන් රුවණේ සරණයි ,දෙවි පිහිටයි .🙏💐🎉️🤝👍💯

  • @sandyakumari9510
    @sandyakumari9510 ปีที่แล้ว +1

    අම්මෝ... ඒකත් පිස්සූවක් තමයි ඉතින්... ජය වේවා🙏🙏🙏🙏

  • @hasithajanaka5639
    @hasithajanaka5639 ปีที่แล้ว +3

    ආදරෙයි ෆස්ට් වීව් එක මගෙන්

  • @akhilagunawardhane4334
    @akhilagunawardhane4334 ปีที่แล้ว +2

    Congratulations Thenidu 🎉

  • @isharakumuduni9937
    @isharakumuduni9937 11 หลายเดือนก่อน

    Ado supiri bn❤❤❤❤

  • @pathiranagedananjani4847
    @pathiranagedananjani4847 11 หลายเดือนก่อน +5

    ඔය මොන බස් ආවත් රැජිනට ගහන්න තාම බස් එකක් නෑ ඔය බස් එකට වඩා පසසුවක් තියනො රැජිනගෙ රැජිනට ගහන්න බස් එකක් තාම නෑ රැජිනට හැමදාම ආදරෙයි❤️‍🔥❤❤️

  • @gaminipathirana763
    @gaminipathirana763 ปีที่แล้ว

    Athulann kadimai habai mata paint ekanan chuttak habai ❤️❤️

  • @oshithaart1272
    @oshithaart1272 10 หลายเดือนก่อน +2

    මල්ලි මොනවා කිව්වත් කුබියෝ තමයි ලස්සන ❤❤❤😂🎉

  • @s.c.j.lakshitha5334
    @s.c.j.lakshitha5334 ปีที่แล้ว +2

    සුපිරි තෙවිදු අයියේ
    Super💖

  • @DjDineshSLShadow
    @DjDineshSLShadow ปีที่แล้ว +1

    සුපිරි ඈ......🔥🔥🔥

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m ปีที่แล้ว +1

    ammor ekanm pissuwk . meke yanna asa hithunu aya ko❤👋

  • @yasinduchandoopa7253
    @yasinduchandoopa7253 ปีที่แล้ว +6

    kubiyo unlimited හොඳයි.kubiyo luxury හොඳායි 👍👍👍

  • @slwoofieboy
    @slwoofieboy ปีที่แล้ว

    Lankawatama gammak thamai❤️ 🙏thenidu ayya hamadama supiriyak ❤️‍🩹💫

  • @gimsarakannangara
    @gimsarakannangara ปีที่แล้ว +7

    AC bus කලාවේ ආරම්බය ❤❤

  • @chanukasathsara7610
    @chanukasathsara7610 10 หลายเดือนก่อน

    මෙ වගෙ වහනයක් මෙ විදියට දැකල නෑ ලස්සනයි

  • @vajirasanje1312
    @vajirasanje1312 ปีที่แล้ว

    Oka thamai wenna ona niyamai kubiyo vip suba pathum

  • @maduwamusic509
    @maduwamusic509 ปีที่แล้ว +7

    තෙනිදු අයියගෙ වන්ඩිය 😇❤️🔥

  • @chamithdilka2026
    @chamithdilka2026 11 หลายเดือนก่อน +1

    Meta wada lassanai
    C.T.B
    Bus eka

  • @TECH_I366
    @TECH_I366 10 หลายเดือนก่อน

    Ow hadawada oni na wadaya 😊 math ආස එහෙම 🥰

  • @DOD_Gaming
    @DOD_Gaming ปีที่แล้ว +21

    බස් කලාවේ නැවුම් ම වෙනසක් ♥️
    Koobiyo Luxury Edition 🤗
    🔴🔵 VIP Concept එකට හදපු සුපිරි
    බස් එකක්...
    Leyland උනත් Tata උනත් Marcopolo උනත් Isuzu උනත් බස් කලාව නම් බස් කලාව ම තමයි 💞
    Good Luck කූඹියෝ Unlimited Team 🥳
    ඔය වගේම අපේ Bus කලාව ඉදිරියට ම ගෙනියමු! 🇱🇰

    • @BUSKINGDOMoffacial
      @BUSKINGDOMoffacial ปีที่แล้ว +2

      dod gaming oyage grop eka link eka dennako

    • @DOD_Gaming
      @DOD_Gaming ปีที่แล้ว +1

      @@BUSKINGDOMoffacial Ane Bro Dan Mage "DOD Gaming" Group එක නෑ 😓 ඒක එක කාලකන්නියෙක් හින්දා නැති වුණා 😒 මම ඒ Group එක දුන්නා. දැන් ඒක කරගෙන යන්නේ RIVIKA OFFICIAL BUS "Galle Bus Kingdom" කියලා. එයාගෙන් Link එක ඉල්ලගන්න...

    • @BUSKINGDOMoffacial
      @BUSKINGDOMoffacial ปีที่แล้ว +2

      @@DOD_Gaming ha man grop eke hiya oya remove kala ekai ahwei

    • @DOD_Gaming
      @DOD_Gaming ปีที่แล้ว +1

      @@BUSKINGDOMoffacial Oww. ඒ ප්‍රශ්නෙ හින්දා තමයි ඔයාව Remove කරේ 😥

  • @Snake.studio667
    @Snake.studio667 10 หลายเดือนก่อน

    පට්ටයි ගමන් පහසුවෙන් යන්න පුලුවන් විදියට දෙයක් කලා

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +9

    නිලමෙ අර ඉස්සර වගේ ලංකාවෙ හැංගිලා ඉන්න දක්ශයො හොයන් යන් ❤

  • @sujanikalupahana4621
    @sujanikalupahana4621 ปีที่แล้ว

    Gammak. Thamay. Koobiyo. Iaksari. Adishan

  • @s.c.j.lakshitha5334
    @s.c.j.lakshitha5334 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි😘

  • @Thushaktharajayantha
    @Thushaktharajayantha ปีที่แล้ว +2

    සුභ පැතුම් තෙනිදු අයියේ 👊

  • @sumangaliperera7135
    @sumangaliperera7135 ปีที่แล้ว +2

    අනුර ඇඩ්වර්ටයිසින්...මහල්වරාව.
    Good Luck...from Canada...

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +1

    අවංකවම ලස්සනයි

  • @looklike3100
    @looklike3100 ปีที่แล้ว

    Niyamai thenidu congratulations 🎉

  • @binura_tyre_house
    @binura_tyre_house ปีที่แล้ว

    First like and first comment magen🎉🎉

  • @pasindukosalaaluthgama8607
    @pasindukosalaaluthgama8607 ปีที่แล้ว +2

    Owa monada dam rajina ekka😂😂😂❤❤❤

  • @nilminidevika8130
    @nilminidevika8130 ปีที่แล้ว

    Damrajinay kubiyoi tiyanka aoya mona bus akkatava happanna baaa❤❤❤❤❤❤

  • @emashatharusi8950
    @emashatharusi8950 11 หลายเดือนก่อน +1

    ඔයානම් මරු තෙනිදු අයියේ

  • @Pasiya0224
    @Pasiya0224 ปีที่แล้ว +23

    නිලමේ අයියේ ඒකනම් සුපිරි ඈ 😍☣️👍

  • @AsankaJayawargana
    @AsankaJayawargana ปีที่แล้ว +4

    තෙනිදු ආදිත්‍ය කියන්නෙ වෙනස් විදියට හිතන උගත් කොල්ලෙක් 💛💛💛

  • @madurasanjeewa9537
    @madurasanjeewa9537 9 หลายเดือนก่อน

    ❤Eka fatta

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 ปีที่แล้ว

    Eka nam pissuwak😍😍❤❤

  • @_vehiclecaps_
    @_vehiclecaps_ ปีที่แล้ว +18

    තෙනිදු අයියගේ රැජිණ ❤️

    • @Binudika_999
      @Binudika_999 ปีที่แล้ว

      😂 real රැජින නම් අකුරැස්සේ ඉන්නේ

  • @nadheeshamadu8527
    @nadheeshamadu8527 ปีที่แล้ว +5

    කොතන ගියත් අපේ එක දම් රැජින. දම් රැජිනට ගහන්න බස් එකක් නෑ ලංකාවේ😊

  • @vimukthinirmal1976
    @vimukthinirmal1976 11 หลายเดือนก่อน

    Kubiyo unlimited thama bs eka asama bs eka koccra bas thibbat lalan thamai gemma ❤️

  • @chathurangathilakarathna3460
    @chathurangathilakarathna3460 ปีที่แล้ว +11

    ඉන්දියන් ලොරි චැසි ටික වෙනුවට මේ වගේ ජපන් බස් ටිකක් පාරට වැටුනනම් කොච්චර අගෙයිද...සුපිරියක්❤❤❤

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +2

    ජයවෙිවා ❤❤❤❤

  • @Ashen..v8
    @Ashen..v8 9 หลายเดือนก่อน +1

    ආරම්භය දම් රැජිණි එයා අද යනවා , අවසානයත් දම් රැජිණි ❤

  • @theffsrilanka7231
    @theffsrilanka7231 ปีที่แล้ว +1

    මේවට තමා බස් කියන්නෙ 😌😌

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Jaya wewa budusaranai

  • @SithijaBro.
    @SithijaBro. ปีที่แล้ว +10

    මේ ක නරකයි කියන්නව නෙවෙයි බන් .මේ කත් සුපිරි ..ඒවුනාට මේකත් luxury කරේ දම් රැජිනි ඒ විදිහට හදපු නිසා තමයි

    • @kevindomusic2372
      @kevindomusic2372 11 หลายเดือนก่อน +2

      ලංකාවේ පළවෙනි vip cabin eka ගෙහුවෙ රැජිනි නෙමේ සහෝදරයා , කූබියෝ unlimited , leland eka❤ eeee උනට මේක වෙඩක් නාඅ

    • @SithijaBro.
      @SithijaBro. 11 หลายเดือนก่อน

      @@kevindomusic2372 නෑබන් .කූබියෝ unlimited කැඹින් ගහන්න කලින් දම් රැජිනි එකේ කැබින් එකක් ගහල තිබුනෙ .. ඒක එච්චරම ප්‍රසිද්ධ වුනේ නෑ .. ඒකයි ගොඩක් අය ඒක දන්නැත්තෙ .පිටි පස්සෙ දොර වහල මුලින්ම කැබින් එකක් දම්‍ රැජිනි එකේ ගහල තිබුනට .පස්සෙ කූබියෝ unlimited එකේ තරම් දම් රැජිනි බස් එකේ ඒ දවස්වල කැබින් එක කොලිටියට තිබුනෙ නෑ ..

  • @SLBUSLovers932
    @SLBUSLovers932 3 หลายเดือนก่อน

    නියමයි ආදිතය මාමෙ එකනම් සුපිරියට හදලා කූබියො unlimited එකටත් වැඩිය කූබියො Luxury edition එකනම් සුපිරි 😮❤👿😎🥰

  • @cptuktukralla
    @cptuktukralla ปีที่แล้ว

    Gammak

  • @madushanranasinghe
    @madushanranasinghe ปีที่แล้ว +2

    දම් රැජිනී ❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Ammo lassanai yanna attnam
    BudusaranI ❤

  • @madurangadasunjayarathna8009
    @madurangadasunjayarathna8009 11 หลายเดือนก่อน

    BUS එකක් 😇

  • @ChamilKumara-oo1kp
    @ChamilKumara-oo1kp 11 หลายเดือนก่อน

    Super BUS

  • @kanchanapubudu9057
    @kanchanapubudu9057 ปีที่แล้ว

    Attatama aluth deyak karanna ona ..samaharu erisiyaii ..attatama lassanaiii ❤❤❤

  • @nimeshadeepani-ve2uj
    @nimeshadeepani-ve2uj 11 หลายเดือนก่อน +1

    මොනවා උනත් කූඹියෝ unlimited තමයි ගැම්ම
    මම ඉස්සර ඉඳන් ආස බස් එකක් තමයි කූඹියෝ unlimited
    Good luck

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +2

    නියමයි 👌

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 ปีที่แล้ว +2

    Supiri ❤

  • @chandifernando548
    @chandifernando548 10 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි ❤

  • @lakshithaheshan2083
    @lakshithaheshan2083 ปีที่แล้ว

    ආදරෙයි 😊

  • @sujanikalupahana4621
    @sujanikalupahana4621 ปีที่แล้ว

    Supiri

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว

    Supiriyak ♥️♥️♥️

  • @user-ol3nh2qk7p
    @user-ol3nh2qk7p ปีที่แล้ว +1

    පලවෙනි විවුස් එක❤

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +2

    තෙනිදු අයිය සුපිරි ❤❤❤

  • @MAPriyanthaAjith-dy2ki
    @MAPriyanthaAjith-dy2ki ปีที่แล้ว

    Wherry good 👍

  • @srremixofficial844
    @srremixofficial844 ปีที่แล้ว

    Thank you ❤

  • @kalanagimhan7146
    @kalanagimhan7146 ปีที่แล้ว

    ගැම්මක් කුම්බියො

  • @user-yw6cj6dy5t
    @user-yw6cj6dy5t ปีที่แล้ว

    Ammee kiri toiyyaa❤😊

  • @vihanganethsara5334
    @vihanganethsara5334 ปีที่แล้ว +19

    මෙන්න බස්. අනිත් අයත් Leyland නැතුව මේ වගේ බස් Modified කරන්න පටන් ගත්තනම් මරු 🔥

    • @amalisudarshani6493
      @amalisudarshani6493 11 หลายเดือนก่อน

      Aniwaryen . Sepa bus ban . Leyland lory body wageda .

  • @DinithiKawya-gi1bu
    @DinithiKawya-gi1bu ปีที่แล้ว +1

    කුඹියෝ අලුත් එක පට්ට

  • @damika_official
    @damika_official ปีที่แล้ว +2

    ❤❤❤🥵ගැම්මක් තමයි💓🌈

  • @priyanthabandara2058
    @priyanthabandara2058 ปีที่แล้ว +7

    ටැක්ලන්තේ බස් 😂😂😂

  • @chaturangapeiris5643
    @chaturangapeiris5643 ปีที่แล้ว +2

    දම් රැජින no 1❤❤❤❤❤

  • @senuboy2135
    @senuboy2135 ปีที่แล้ว +4

    කුපිරියක්❤🙈

  • @kasundananjaya4109
    @kasundananjaya4109 11 หลายเดือนก่อน

    කූඹීයෝ ගැම්මක්

  • @Aratuwa
    @Aratuwa ปีที่แล้ว

    අන්න නියම වෙනසක්
    good luck

  • @shalukamadushanka3307
    @shalukamadushanka3307 11 หลายเดือนก่อน

    Japan bandayak kiyanne itin supiri❤

  • @shashenyamindivi
    @shashenyamindivi 11 หลายเดือนก่อน +1

    lassanay

  • @Randul_xx
    @Randul_xx ปีที่แล้ว

    Outdoor dj eke video ekak one ❤

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    ඒක සුපිරි නියමයි

    • @diamond.1234
      @diamond.1234 ปีที่แล้ว

      හායි අයියා ..මම සෙව්වන්දී මතකද😊