පැනි බේරෙන්න සිදුරු ගොඩක් එන්න වටලප්පන් හදන්නෙ මෙහෙමයි|watalappan recipe |💓
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #mrkitchenrecipe #watalappam#CHRISTMASRECIPE#
කඩෙන් ගන්නැතුව හරිම ලේසියෙන් එළවළු සුප්කැට ගෙදර හදමු
• කඩෙන් ගන්නැතුව හරිම ලේ...
පිටි අනන්නේ නැතුව කොත්තු හදන අලුත්ම විදිහ
• ✔මේ විදිහට කොත්තු හදලා...
අනේ ගොඩක් ස්තුතියි... වැල් වටාරම් නැති පැහැදිලි vidio එකක්
දෙපාරක්ම හැදුවා මාරම රසට ආවා ..ස්තූති❤
පට්ට පට පට,අද හැදුවෙ දෙවෙනි පාරට,කලින් පාරට වැඩිය හොදට මේ විදියට 100% ක් ම ආව. Thanks
මං අද හැදුවේ. හරිම රසයි . තව කන්න හිතෙනවා 😊😊❤❤thanks❤️❤️😊
😊😊😊😊❤❤❤
Man haduwama tikak dennamko oyata..
මමත් හැදුවා අද උණු වතුර ටිකක් අඩු උනානම් ගානට එනවා ටිකක් වැඩි උනා හැබැයි මාර රහයි ❤
ඔබ තුමියගෙ සීනි වලින් හදන වටලප්පම මම හැදුවා.හරිම ලේසියි,හරිම රසයි.ගොඩාක් ස්තූති.
Its so delicious😍
සුපිරි . මම දෙපාරක් හැදුවා ❤🔥🔥. අද කිරිපිටි සහ බිත්තර වලින් කැරමල් පුඩිම් හදන්න ඉන්නේ . බලමු ඒකෙත් රස
මම අද හැදුවා වටලප්පන්.හොදට ආවා.ගොඩක් රසයි.ස්තුතියි
හරි ම රසයි. හදන හැම වෙලේම ඔයාගෙ video එක පුරුද්දට බලනවා .ස්තුති ❤
මාත් අද හැදුවා ගොඩක් රසයි ❤️
ඔයා කියලදෙන විදිහට හරිම ලේසියෙන් හදන්න පුලුවන්. ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි!!!!
මම අද හැදුවා. හරීම රසයි. ඔයාට ගොඩාක් ස්තුතියි
ලේසිම රෙසිපිනම් ඉතිං M.R කිචන් තමයි..♥️♥️🙏🙏
මං ඉයෙ හැදුවා . ගොඩක් රසයි.. 😊
හැදුව නංගි...... හරිම රසයි...😋😋😋 බොහොම ස්තුතියි🥰🥰🥰🥰
Harima rasay.penirasa aduwen kana ayata me recipe eke hakuru thawa adu karala hada ganna puluwani.
අක්කෙ එක පාරකුත් ඔයාගෙ කියපු විදිහට හැදුවා මම හොදට තිබ්බා .දැන් මතක නෑ මේ පාරත් ඔයාගෙන්ම බලාගෙන හදනවා ❤️😁
Niyamai akka oyage recipe eka mang try kara👍 one aya baya nethuwa try karanna puluwang thanx akke
ඔයාගේ රෙසිපි මරු ඇත්තටම සාර්තකයි ගොඩක් ස්තුතියි
Thank you අක්කි අපිත් ❤හැදුවා පට්ටම රසයි
කොච්චර කෑම වීඩියෝ තිබ්බත් හැම කෑමක්ම හදන්නේ නංගිගේ රෙසිපිස් බලලා තෑන්ස් ඔයාට තව තවත් ලස්සන රස කෑම වීඩියෝ දාන්න ලැබේවා
රසම රසයි අපි අද හැදුවා ❤❤❤🎉🎉🎉💯💯💯💯💯
මේ විදියට හැදුවා ඇත්තටම රසයි ❤
ඇත්තටම කියන්න.වචන නැහැ ඔයා ගැන නම්.අක්කේ මම සිංගප්පූරුවේ ඉන්නකොට කඩේක වැඩ කලා මම කෑම.හදන්න දන්නෙ.නැහැ මම ඔයාගේ වීඩියෝ බැලුවා ඇත්තටම ඒවා හරියටම.හරි ගියා ඒවා කඩේ අයිති කෙනා විකුන්නා ලංකාවේ කෙනෙක් කඩේ කලේ මට ඔයාව කවදාවත් අමතක වෙන්නෙ නැහැ ඔයාට ජයම වේවා ❤️❤️
Apith heduva marama rasayi. Thanks oyata mevage video danavata.
Math haduwoo harima rasai thank you akki ❤
puthata mona hadanna giyath oyage resipy balala thamai hadala denne.harima rasawath.
Mamath balanne saha hadanne MR kitchen recipe ma tamai. Wate noyawa lesiyenma hadanna puluwan hamadayakma. Adarei hamadama. ❤❤❤
ඔයාගේ video හරිම පැහැදිලියි
බොරු වැල් වටාරම් නෑ
හොදට තේරෙනවා
✌🙂✌
Eka nm aththa
මමත් හැදුවා හොදට ආවා රසයි ❤❤❤
I'm 10 years old.
I try your watalappan recipe.
That's great and thank you so much. To teach me this recipe ❤
ගොඩක් ඉස්තුතියි
Its super...now im going to make da way u showd..thanks a lot...😊😊🎉🎉❤
නත්තලට හොද වැඩක්
බොහොම ස්තුතියි !!!
Harima rasai.. Mama heduwa ... Kaden genawa wagema thibuna., gedara ayath asawen kewa rasai kiuwa..
මාත් හැදුවා ❤️ගොඩක් රසට ආවා
ගොඩක් ස්තුතියි. පැහැදිලි ව කියලා දෙනවා ❤️❤️
Ada mama haduwa harima lassanata rasata awa thank you so much duwa❤
අම්මෝ ඉතින් වටලප්පන් කිව්වම මාව පිස්සු වැටෙනවා 😂😂මන් හරි ආසම කෑමක් 😂😂😂🙏🙏නියමයි ගොඩක්. ස්තුතියි ❤️
Apit haduwa marama rasai oyage recipes nam recipe thank you
Mama asama dessert eka watalappam . Mekata hakuru nathuwa, සීනි වලින් විතරක් හදන්න පුලුවන්ද ? ඔයාගෙ recipes ගොඩක් hodhai. Thank you very much for sharing with us.
දැක්ක ගමන් කටට කෙළ උනනවා😋😋😋
Math heduva.niyamai❤
මාත් අද හැදුවා හරිම රසයි හොදට ආවා 😊
Ma ada haduva mara rasay👌👌👍 watalappan my favourite ❤❤❤❤❤❤
මමත් අද හැදුවා රසවත් 😋😋
Wooww yummmyyy.. I tried this and literally it was so yummyy ❤❤❤
පැහැදිලිව කියල දෙනවා වැල් වටාරම් නැතිව ස්තුතියි!ඔබතුමියට
දියවැඩියාව හැදිලා මළත් මොකෝ මේව කාල😅😊😊
Aneda kiyanne😂😂😂😂
Ow ane
Ekanam aththa
😂
ගොඩක් ද
රසට ආව ගොඩක් ස්තූතියි ඔයාට ❤❤
හොදින් තේරුම් ගන්න කියලා දුන්නා පින්❤😊
2024.11.26 මම හැදුවේ පට්ටම රහයි ඔයාට ස්තුතියි
Harima rasai.❤❤
Akki ada math haduwaa tnx..oyata ❤❤❤
රස පාටයි 🤤🤤👌
Emd ha
eththatama akke oyata godak sthuthi.oya mewage podi podi dewal kiyala denawada.man heduwa me vidiyata.hodatama awa akke mata sathutui.adarei onna oyawa man subscribe kala.
නියමයි නියමයි
මාත් හැදුව. හරිම රසයි එත් හයි වෙලා නෑ.. කල් තියාගන්න පුලුවන්ද මේවිදිහට හදපුවාම.🙂❤️
Steam wela madi.ekko kiri wedi.akai hi wenne natte
තාම හයිවෙලා නැද්ද😢
මමත් හදලා බලන්නම්
අද හැදුවා. හරිම රසයි ❤
ගොඩක් රසය්❤
Mamath ada haduwa. Me wagema awa. E wagema harima rasai. Thank you oyata. ❤️❤️❤️
Meka balala mamat heduwa.godak thanks .
මමත් හැදූව හරිම රසයි,
Apith haduwa, හරිම rassaaai
I have made this today and it came out delicious. Thank you so much!
මම අද හැදුවා .😊
දැක්කම කන්නමයිහිතුනේ මමත් හදනවා
හරිම රසයි. අනේ🍮🍮🍮🍮
Thanks for your video !
Very nice !♥️♥️♥️🙊🙊🙊
මමත් හැදුවා ,රසට තියෙනවා.❤❤❤❤❤❤
Mamath Ada haduwa. Rasata aawa♥️♥️ thank you
❤Thanks❤😍
Ane harima rasai
දැන් හදන්න යන්නෙ අක්කෙ...😁👍💗
Math heduwa harima rasai
Math haduwa ane harima rasai ❤
මාත් මේ හදන ගමන්..රස බලලම කියන්නම්කො අක්කි..❤
ආසාම කෑමක් සුද්දී හදල කියන්නම් ඔයාට ආදරෙයි ගොඩාක් ඔයාලට 😘😘😘❤️❤️❤️ බුදුසරණයි
අනං මනං නෑ. නියමයි
මං අද හැදුවා gdk thanks
Oya biththara kiyak dammda
Ada man heduwa harima rasai❤❤❤ oyata sthuthi mewage lesiyen hadanna puluwan ewa apita kiyala denawata
Man hadana gaman❤❤
Math haduwa❤
මම හැදුවා රසම රසාය්
Thanks❤
🎉🎉🎉Good
All time my favorite 😢❤️ thank you
Apith Meka balagena haduva😊❤
Api haduva mara rasay ❤❤
Woow
Very very tasty
Oya hondata kiyala බුදු සරණයි නංගී
Thanks nangi
Math heduwa rasai thanks
මම ආසම කෑමක්
Mama balanne M R kichan witharamai. Harima pehediliwa kiyala denawa
Patta rahai🤩
Math haduwa harima rasai. Thanks
Oya biththara kiyak dammd
Aththatama mama deparakma heduva patta rasai thanks akkiiii
Oya biththara kiyak dammada
Presher cooker eke barida?
Api haduva hrima rasayi .... akki bundi recipe ekk dennkooo
Good contents keep it up ❤