මම හදපු රසම චොප්සිය | Chopsuey Recipe | Chopsi recipe | How to make Chopsuey | Athal kitchen chopsi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • 🔰 අවශ්‍ය ද්‍රව්‍ය
    1. කැරට්
    2. ලීක්ස්
    3. ගෝවා
    4. අල
    5. ලූණු
    6. බිම්මල් ( බැදපු )
    7. සීනි
    8. ගම්මිරිස් කුඩු
    9. පොල් කිරි ( අවශ්‍ය ප්‍රමාණයට)
    10. ඉඟුරු සුදු ලූණූ
    11. තෙල්
    ♦️ මේම අමුද්‍රව්‍ය තමන්ට අවශ්‍ය පරිදි අඩු වැඩි කර ගත හැකිය

ความคิดเห็น • 15

  • @hemajayantha1659
    @hemajayantha1659 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ මැගී පිළිකා කාරක නැති සුපිරි ආහාර

  • @RaniFernando55.225
    @RaniFernando55.225 วันที่ผ่านมา

    👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @sujatharohini3949
    @sujatharohini3949 7 หลายเดือนก่อน

    සුපිරි යාලුවෙ ඔන්න ආවා ජයවෙිවා සතුටින් ඉන්න ❤

  • @srimalisasandara
    @srimalisasandara 7 หลายเดือนก่อน

    ❤️❤️❤️ වීඩියෝ එක නියමයි.ඇත්තටම මේ ආතල් කිචන් එකේ හැදෙන කෑම දැක්කම අනේ දැන් කන්න තිබ්බා නම් කියලා හිතෙනවා මේ රෙසිපි බලන් ඉන්න ගමන් කටට කෙල උනනවා

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 หลายเดือนก่อน

    හරිම වටිනවා අනිවාර්යයෙන්ම හදනවා...
    ස්තුතියි සොයුර බොහොමත්ම ....
    සියලු ජය ලබමින් ඉදිරියටම යනු මැන....
    තෙරුවන් සරණයි ඔබට....

  • @rahatakitchen
    @rahatakitchen 7 หลายเดือนก่อน

    ඒකන්ම් නියමයි ඇත්තටම 😍❤

  • @isurusampathkarunanayake9351
    @isurusampathkarunanayake9351 7 หลายเดือนก่อน

    Awsh 🥰

  • @sadinieranka5353
    @sadinieranka5353 7 หลายเดือนก่อน

    Malliyo
    Oyage hadath wenas wela

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 7 หลายเดือนก่อน

    Thawath vegetarian recipe one ❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 7 หลายเดือนก่อน

    👍👍👍

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rahatakitchen
    @rahatakitchen 7 หลายเดือนก่อน +5

    ඒ හැඩේට කැපුවේ මොකෙන්ද

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 7 หลายเดือนก่อน +1

      අර කැරට් ගාන පොඩි එක තියෙනව නේද.ඒකෙ යට පැත්තෙ තියෙන්නෙ දැති වගේ.අන්න එතනින් ඒ හැඩේට කපාගන්න පුලුවන් .👌

    • @rahatakitchen
      @rahatakitchen 7 หลายเดือนก่อน +1

      @@harshaniwickramasooriya2938 ආඅ thank you 😍💜️