පිටි මේස හැඳි 10 න් වැඩේ ගොඩ| Quick and delicious Breakfast & Tea Time recipe | Pol roti | Lewariya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Hey everyone, welcome back to Athal kitchen..! This morning, we’re diving into a quick and delicious breakfast recipe that’s perfect for kick-starting your day.. Whether you're in a rush or just want something tasty, this one’s for you. So grab your ingredients, and let's get cooking...
    💥 අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන්පිටි 200g
    2. පොල් බෑයෙන් 1/2
    3. ලුණු
    💥 අල මිශ්‍රණය සඳහා
    1. තම්බාගත් අල
    2. ලූණු
    3. මාලු හෝ සැමන් ( කැමති නම් )
    4. සුදු ලූණු, කරපිංචා සහ අමු මිරිස්
    5. කෑලි මිරිස්
    6. ගම්මිරිස්
    7. ලුණු
    🔰 සියලුම අමුද්‍රව්‍ය සෝදා නිශ්පාදනය කරනු ලබන ඉතාමත් රසවත් සහ ගුණවත් සියලුම වර්ගයේ කුළුබඩු ආතල් කිචන් වෙතින් සේවරි නිශ්පාදන යන වෙළෙද නාමයෙන් ගෙදරටම ගෙන්වා ගත හැකිය
    ♾ WhatsApp - 075 - 60 68 109

ความคิดเห็น • 123

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 3 หลายเดือนก่อน +7

    දැන් නම් හැමදාම රෙසපි දානවා 😍♥️ නියමයි 👍♥🥰 සුපිරියි 😋

  • @pamawapama512
    @pamawapama512 3 หลายเดือนก่อน +6

    මම ආසම පුතාකියන ඒවා අහන්න පුතාට උතුම් දළදාාසමිදු පිහිටයි

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 3 หลายเดือนก่อน +18

    මමනම් කෑම එක නෙමෙයි බලන්නේ කතාව අහන්නේ 😄😄😄

    • @msuranismahagama9336
      @msuranismahagama9336 3 หลายเดือนก่อน

      මමත්,හිනහත් යනවා ආතල්ම තමා.

  • @subashiniperera2881
    @subashiniperera2881 3 หลายเดือนก่อน +5

    අපි පැණි පොල් දාලා හදනවා, ළඟදීම මෙහෙම හදල බලනවා, ගොඩාක් රස ඇති
    ස්තූතියි ඔබට.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 หลายเดือนก่อน +4

    ඕකත් එක්ක මග් එක පිරෙන්න හොද ඉගුරු ප්ලේන්ටීයක් හදාගත්ත නම් ඉතිං මරු.😊❤

  • @wijewije4683
    @wijewije4683 2 หลายเดือนก่อน

    රසයි වගේ.හදල බලන්නම්.❤

  • @NadeeshaKrishani-kn9fx
    @NadeeshaKrishani-kn9fx หลายเดือนก่อน

    Super videoo❤❤

  • @Tharanga-n7e
    @Tharanga-n7e 3 หลายเดือนก่อน +14

    ලැවරිය එක ප්‍රෙග්නට් වෙලා වගේ 😂😂😂

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z 3 หลายเดือนก่อน +1

    Hoda rasha pataihadala balamu thx oyata ❤❤ budusaranai

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP หลายเดือนก่อน

    Thank s

  • @DipthiKumara-um5zg
    @DipthiKumara-um5zg หลายเดือนก่อน

    ස්තූතියි ඔබට . .අපි .හදලා බලන්නම්

  • @visakagunasekara2447
    @visakagunasekara2447 3 หลายเดือนก่อน +1

    රස ඇති
    හදලා බලන්නම්.

  • @aalatastykitchen786
    @aalatastykitchen786 3 หลายเดือนก่อน +1

    Yummy yummy and tasty recipe thanks for sharing😋

  • @ManelMTC
    @ManelMTC 3 หลายเดือนก่อน +1

    කොහොමත් කියන කථා වගේ රොටියත් රස ඇති.මමත් පැණිපොල් දාලා හදලා තියෙනවා.මෙහෙම හැදුවෙ මාලු රොටි.ස්තුති පුතා.

    • @zeenathcarrim
      @zeenathcarrim 3 หลายเดือนก่อน +1

      Thawa heeniyata eka roll karala thelen badinna. Thawa rasai. Mehemath hondai thel oni na.👍

  • @SamanthiDilhani-d5g
    @SamanthiDilhani-d5g 3 หลายเดือนก่อน

    Godak rasa athi kiyala hithenawa math hadala balanawa puthe. Budu saranai❤

  • @fernandofernando6769
    @fernandofernando6769 3 หลายเดือนก่อน

    Oyata,thanks.godak rasa athi .heta hadanawa.oyage Maru Wachana set ekak thiyanawa.eka Maru.❤

  • @NandaniNandani-zt1bj
    @NandaniNandani-zt1bj 3 หลายเดือนก่อน

    Hmm Rasai

  • @TharukaNimsara-s5x
    @TharukaNimsara-s5x 3 หลายเดือนก่อน

    Harima rasai .

  • @GnanswaryGnanswary
    @GnanswaryGnanswary 3 หลายเดือนก่อน

    Tnx

  • @meniksenaratne3546
    @meniksenaratne3546 3 หลายเดือนก่อน

    නියමයිනේ ! Thanks 👍

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 3 หลายเดือนก่อน +1

    ඔයා කැමනම් හරිම ලේසියි පහාසුයි මමත් හදලා බලන්නම් ඔයාට ස්‍තුයි බුදුසරණයි දෙවිපිහිටයි

  • @marynanayakkara5001
    @marynanayakkara5001 3 หลายเดือนก่อน

    God bless you ❤

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 3 หลายเดือนก่อน

    හදලා බලන්න ඕන 👌🏻👌🏻👌🏻👌🏻

  • @liyostudio8112
    @liyostudio8112 3 หลายเดือนก่อน

    Ado maru channel eka digatama karamu ❤❤

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 3 หลายเดือนก่อน +2

    මමත් හදනවා මෙහෙම මැදට පැණි පොල් දාලා..මෙහෙමත් හදලා බලන්න ඕන ..

  • @bertillaslegers6677
    @bertillaslegers6677 3 หลายเดือนก่อน

    It looks yammi.Iam going to try it.Thanks.

  • @ashikaganga3533
    @ashikaganga3533 3 หลายเดือนก่อน +1

    ❤❤👍👍

  • @JayawewaSrilanka
    @JayawewaSrilanka 3 หลายเดือนก่อน +1

    හොඳයි හදලා බලමු

  • @RamaniEkanayaka-rb5my
    @RamaniEkanayaka-rb5my 3 หลายเดือนก่อน

    Supiri malliyoo hadala balannm🥰

  • @chandaniuswatta4904
    @chandaniuswatta4904 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂hamadaaama.....hodai

  • @rsmdisna509
    @rsmdisna509 3 หลายเดือนก่อน

    අදම හදලා බලමු .රස පාටයි ❤

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 3 หลายเดือนก่อน +4

    පුතා මම රොටිත් හදන්නංකො එහෙනං........තවත් මොනවහරි ඉක්මනින් දමන්න පුතන්ඩියෝ.........බුදු සරණයි!

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RupaIrangani-bv7xo
    @RupaIrangani-bv7xo 3 หลายเดือนก่อน

    රසට ඇති හදල බලමු❤❤

  • @deepthikodithuwakku6251
    @deepthikodithuwakku6251 3 หลายเดือนก่อน

    රස පාටයි . හදලම බලන්නම්
    බුදුසරණයි පුතා.

  • @GunwardhanaKuweit
    @GunwardhanaKuweit 3 หลายเดือนก่อน

    Rata enna ayata niyama kamak lesiyen hadanna puluwan

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 หลายเดือนก่อน

    Harims rassai thank you

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 19 วันที่ผ่านมา

    ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා, ආස හිතෙයි නේද 😂

  • @seethajayasinghe2532
    @seethajayasinghe2532 3 หลายเดือนก่อน

    thank you

  • @deepanilmini1515
    @deepanilmini1515 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน

    ඇත්තටම හොදයි ..
    ලේසියි ❤
    Thank for sharing good recipe

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 3 หลายเดือนก่อน

    Thank u putha.

  • @Nimali-sz7bc
    @Nimali-sz7bc 3 หลายเดือนก่อน

    👍

  • @fazeema1488
    @fazeema1488 3 หลายเดือนก่อน

    Good ur Resipi bro❤

  • @Colo0529
    @Colo0529 3 หลายเดือนก่อน

    Allah bless you 😊

  • @ranjinipu7847
    @ranjinipu7847 3 หลายเดือนก่อน

    Puthe oyage recipe godak mama hadaway harmattan rasai meath mama hadanawa oyata jesu pihitai🎉

  • @ashokarathnakanthi1102
    @ashokarathnakanthi1102 3 หลายเดือนก่อน

    Oya hodin kiya denawa welwataran nha.. Good Luck

  • @FydsrydWarfy
    @FydsrydWarfy 3 หลายเดือนก่อน

    ෂා ඒක නියමයි පුතේ බොහොම ස්තූතියි

  • @PriyankaHemapala
    @PriyankaHemapala 3 หลายเดือนก่อน

    😮❤

  • @AnusaPerera
    @AnusaPerera 3 หลายเดือนก่อน +1

    රස පාට යී හදල බලන්න ඕනේ

  • @NaliniLekamge
    @NaliniLekamge 3 หลายเดือนก่อน

    Apith hadala balannam

  • @ChandimaJayasooriya-l6j
    @ChandimaJayasooriya-l6j 3 หลายเดือนก่อน

    🥰🥰❤️❤️🌹🌹👍

  • @desapriyakulathilake7002
    @desapriyakulathilake7002 3 หลายเดือนก่อน

    හදලා බලන්නම් පුතේ..රසට තියෙයි වගේ.

  • @DorathyMawalage
    @DorathyMawalage 3 หลายเดือนก่อน

    Very tasty

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 3 หลายเดือนก่อน

    👍👍👍🙏

  • @virgeniafernando5116
    @virgeniafernando5116 3 หลายเดือนก่อน

    Hadala balanava aniwaryen ❤

  • @NandaniNandani-fp1dm
    @NandaniNandani-fp1dm 3 หลายเดือนก่อน

    Budu daranaiii

  • @chithralatha8465
    @chithralatha8465 3 หลายเดือนก่อน

    Niyamai

  • @GeethaChathurani-t9o
    @GeethaChathurani-t9o 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @SujathaRanasinghe-p7u
    @SujathaRanasinghe-p7u หลายเดือนก่อน

    Eka maru ne

  • @RashikaKoralage
    @RashikaKoralage 3 หลายเดือนก่อน

    රස පාටයි.හදලා බලන්නම්

  • @PremasiriWicramarathna
    @PremasiriWicramarathna 3 หลายเดือนก่อน +2

    හොඳ යි යමක් ඉගෙ😂 ගත්තා

  • @sharmilafz2647
    @sharmilafz2647 3 หลายเดือนก่อน

    Mashaallah

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 3 หลายเดือนก่อน

    Mama me roti hadanava panipol madata dala.

  • @zaimzaim4381
    @zaimzaim4381 3 หลายเดือนก่อน

    Thank you මමත් හදන්න හිතුවා

  • @fathimafathima7936
    @fathimafathima7936 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 3 หลายเดือนก่อน

    කුණුහරප අහගන්න කැමතිනම් ඉන් බොක්ස් එන්න.
    දෙන්න ම්.
    😂😂😂

  • @RYOICHTENKAI-cv6kh
    @RYOICHTENKAI-cv6kh 3 หลายเดือนก่อน

    gammak thama

  • @priyanthabandara5267
    @priyanthabandara5267 3 หลายเดือนก่อน

    Hadala balannamko

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 3 หลายเดือนก่อน

    අපිටත් දීල කාපන් ඉතින්😂

  • @VikumPehesara
    @VikumPehesara 3 หลายเดือนก่อน

    super video

  • @හිරුතරු-ශ8ය
    @හිරුතරු-ශ8ය 3 หลายเดือนก่อน

    waw

  • @GamagePriyantha-w1p
    @GamagePriyantha-w1p 3 หลายเดือนก่อน

    හදල කාල බලන්න ඕනි මචං

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 3 หลายเดือนก่อน

  • @AnulaGamage-jd3li
    @AnulaGamage-jd3li 3 หลายเดือนก่อน

    Mage Rotiya wassak wahapu gaman mage gedara mama hadana rotiya

  • @bpadmi123-po9ph
    @bpadmi123-po9ph 3 หลายเดือนก่อน

    මරු ආ

  • @lidacall1311
    @lidacall1311 3 หลายเดือนก่อน

    ඔයාට කඋද කුනුහර්පෙන් බනින්නෙ ඔයා හදන කෙම මම හදනවා ඔයාට බුදු සරනයි ❤❤❤

  • @himalimadushani9230
    @himalimadushani9230 3 หลายเดือนก่อน

    e macho man nam bitrhthtata kM ekA HADUWA PATTA

  • @renuka2975
    @renuka2975 3 หลายเดือนก่อน

    බුදු සරණයි 🎉😅😅😅😅

  • @kantimathumagala2030
    @kantimathumagala2030 3 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට

  • @supunesupune9935
    @supunesupune9935 3 หลายเดือนก่อน

    හ්මි......රසායි😅😅

  • @KalyanaKuwait
    @KalyanaKuwait 3 หลายเดือนก่อน

    Theruwan sarani rasai

  • @ashamanjula4849
    @ashamanjula4849 3 หลายเดือนก่อน

    රස පාටයි හදලා බලන්නම්කෝ

  • @RajaSusantha
    @RajaSusantha 3 หลายเดือนก่อน

    Supiri

  • @RuwaniMadushani-mj3ve
    @RuwaniMadushani-mj3ve 3 หลายเดือนก่อน

    Oyage kata vadiyi

  • @ImaliLakshini
    @ImaliLakshini 3 หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅😅😅😅

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 3 หลายเดือนก่อน

    Rasai wagae

  • @vimuthusudaraka6973
    @vimuthusudaraka6973 3 หลายเดือนก่อน

    W

  • @Raveendra2007
    @Raveendra2007 3 หลายเดือนก่อน +2

    කුනුහරපයක්😂

  • @KumariEkanayake-d9j
    @KumariEkanayake-d9j 3 หลายเดือนก่อน

    ආතල් නියමය්

  • @DamiantiOman
    @DamiantiOman 3 หลายเดือนก่อน +1

    😂❤❤😂❤😊😅

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් බලනවා .ඒ තරමට මරැ.ආයේ රස කෑමක් ඉක්මනින් ඔිනේ

  • @KareenaOman
    @KareenaOman 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 3 หลายเดือนก่อน

    👍😂😂😂

  • @sameerarathnayaka2362
    @sameerarathnayaka2362 3 หลายเดือนก่อน

    Pregnant lawariya eka wage weyda danne ne ane

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 3 หลายเดือนก่อน

    Godak honda deyak putha.

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 3 หลายเดือนก่อน

    🤣🤣🤣👍👍

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 3 หลายเดือนก่อน

    කෑම දෙක තුනක්ම තියෙනවා සෙව් කරන්. ඉක්මනින් හදන්න ඕනී ඒ ටිකනම්🌹

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 3 หลายเดือนก่อน

    ඔයාගේ මුන පෙන්නන්නේ නැත්තේ බලන්න බැරි තරමට කැතද bro😂😂😂😂😂😂😂

  • @W.HMangalika
    @W.HMangalika 3 หลายเดือนก่อน +20

    ඔව් පුතේ පොල් ගෙඩියට හෙණ හතක් නෙවෙයි ඊටත් එහා ......😅

    • @ranialgiyanna953
      @ranialgiyanna953 3 หลายเดือนก่อน +3

      Aei.ane.polwalata.henaillanne.kandeta.hena.illanna.aepa

    • @W.HMangalika
      @W.HMangalika 3 หลายเดือนก่อน +1

      @ranialgiyanna953 විහිළුවක් පමණයි......

    • @sangasooriyapadmini3002
      @sangasooriyapadmini3002 16 วันที่ผ่านมา

      Wi

    • @shbandara-e2t
      @shbandara-e2t 16 วันที่ผ่านมา

      L❤