ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විභාග වලින් අතිවිශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම සදහා දිනපතා ශ්‍රවණය කරන්න. th-cam.com/video/rqi0LDV76HE/w-d-xo.html
Sadali dilanka mutumala
Parami apsara
Senara Nethmi
Yathish Minuka
EM.k saruniw
මම නිසංසලා , මට 9 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට ලකුණු අසූ පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!! 🙏🙏🙏
මටත්🎉මටත් 🎉🎉🎉🎉🎉
මටත් පුළුවන් වෙන්න ❤❤❤🙏🙏🙏🙏
මටත්
Matath mama buddhika
Matath mama dananjaya❤❤❤
මම තිසුම්2024(2025)දී O/Lවලට සහභාගි වන සියල්ලන්ටම වාඩාත් හොද ප්‍රතිඵල උදා වේවා..විශ්ව මාතාවට ස්තූති වේවා🙏
😊🎉
විහගි කාවින්දයා 2024 එලෙවෙල් විබාගයෙක් ඒ තුනක් අරන් රැන්ක් එක 8 අරගෙන කොලබ කැම්පස් එකට යන්න වරම් ලබදුන්න විශ්වමාතාවට ස්තූතියි❤
Ane mage yaluwage magei thiyenne oya nam deka ne😂😂❤
Thisala grade 9
Uvidu grade 8
Saheli grade 8
Mage namath vihagi
මම නෙතායා...මට 9 වසර 3 වාර විභාගයට හැම විශයටම ලකුනු 80ට වඩා ලැබේවා...විශ්ව මාතාවට ස්තූතී....💖ඔබටත් ස්තූති...💖
මම 6 වසරේ මට 3 වෙනි වාර විබාගයට 85 උඩ ලකුණු ලැබේවා විශ්ව මාතාවගේ පිහිටයි🙏🙏🙏
මම 6 වසරෙ
මම 8 වසරේ
Matath ema ashirwadayama labewa❤
මම සයුරි ජනවාරි 6 වාර විභාගය සදහා හැම විෂයකට ලකුණු 75 වැඩියෙන් ලැබේවා. විශ්ව මාතාවට ස්තුතියි.
මටත් අනේ😊
Hey mamath sayuri😊
මම 11 වසරේ මේ මාර්තු 17 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට කම්මැළි නැතුව හොඳට පාඩම් කරන්න ශක්තිය ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Same...❤️🙏
@@subaddraSewwandi same❤🙏🙏
Mama saduni mama 11 wasara inne mepara o/l
මම සචිනි . මට 2024(2025) O/L විභාගය ලියලා හැම විෂයකටම හොද ප්‍රථිපල ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවනි ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏 ❤
මම බිහාරා 8ශේණියෙ 3වන වාර විභාගයට ලකුණු 85ත් 95ත් අතර ගන්නට හැකි වේවා .ලැබේවා .ගොඩක් ස්තුති .❤❤❤❤
math
Math 8 wasare😊😊
අපි හැමෝමට 3 වෙනි වාර විබාගයට ලකුණු 75 ක් ගන්නට ලැබේවා ! මමත් 8 වසර 🩷🩷🩷
Matath 😢😢
මම බිහේෂා. මට 2024(2025) O/L විභාගේ ලියලා හොද ප්‍රතිඵල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .විශ්ව මාතාවනි ඔබට ස්තූතියි ❤😊
මම නෙතුනි 8වසරේ 3 වෙනි වාර විභාගයට සියලුම විෂයන්ට 85 වැඩි යෙන් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !විශ්වමාතාවටත් ස්තූති!ඔබටත් ස්තූතියි !♥️
Matath❤
මේ පාර වාර විබාගය සදහා 75 උඩ හැම විශයකටම ගන්න ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මම සෙනුරි විහංගා.මම දැන් 11 වසරේ මේ මාර්තු මාසයේ ලියන o/l විභාගයට හැම විෂයකටම ලකුණු 75 න් ඉහළ ලකුණු ලබා ගැනීමට විශ්ව මාතාවෙනි මට ශක්තිය ධෛර්යය ලැබේවා !........
මම අමාෂි..... මට 2024 8 ශ්‍රේණියේ තෙවන වාර විභාගයට සෑම විෂයකට ම ලකුණු 90 ත් - 95 ත් අතර ගන්නට හැකි වේවා , නැතහොත් , ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා..... විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි..... ❤❤
මම කවීශා 8ශ්‍රේනිය 3වාර විභාගයට ලකුණු 80 ට වඩා ලැබේවා 😊මේ ක්‍රමය කියලදුන්නට අක්කිට ගොඩක් ස්තූතියි❤❤❤❤
@@Mangalikaweerasinghe-y1p ❣️
ඔයා පු / ANS එකේද
මියැසි නිම්සරණි .. 9වසර අවසන් වාර විභාගයට හැම විෂයකටම ලකුණු 75න් ඉහල ලකුණු ලැබේවා .. විශ්ව මාතාවට ස්තුති 🙏🙏
මම දිලිනි 2025( 2026) දී O/L වලට සහභාගී වන සියල්ලන්ටම වඩාත් හොඳ ප්‍රතිඵල උදා වේවා.... ශිෂ්‍ය මාතාවට මා ගෞරවයෙන් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හසරැල් 6ශ්‍රේණියේ තුන්වෙනි වාර විභාගයට ලකුණු 85,95 අතර ගන්නට හැකි වේවා
Mama nimsara 9 vasarae mata 3 veni vara vibagayata lakunu ganna labeva❤
මොන ඉස්කෝලේ ද
Out mama saheli
Oyt mawe saheli
✨🌾 🌾 🌾 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නෙත්මි සහ ඕෂධී.. මෙවර තුන් වෙනී වාර විභාගයට 75ට වැඩියෙන් ලකුනු ගන්න ලැබේවා....විශ්ව මාතාවට ස්තුති ❤
2021 සා/පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස 9Aගත්තා සේම වෙමරත් උ/පෙල විභාගය මට හොදින් කරන්න ශක්තිය ලබාදුන්න විශ්ව මාතාවන්ට ස්තෝත්‍ර වේවා...මම උ/පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස 4A ක් ලබා ගත්තා...මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ...විශ්ව මාතාවන්ට බොහොම ස්තූතියි ❤❤❤❤
Dham pasal vibagayata lakunu 85 wadii wewa.Wishwa mathawata ස්තූතියි Akke oyatath ස්තූතියි
Mage nama Resandi Mama 6Mata heta exam
මම සිතාරා 8 ශේණිය මේ පාර තුන් වෙනි වාර විබහගයෙන් ලකුනු 60 වඩා ලකුණු ගන්න ලැබේව....විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😊😊😊😊😊
මම යලිනි මට 7 වසරේ වාර විබාගයදී 75 වඩා ලකුණු ලැබේවා .විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි. ඔබ තුමීටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏✨❤️
❤️
මම හිමශා...මම8 වසර .මෙ .පාර වාර විබාහාගය ලියනවා...❤❤❤❤ thank අක්කි මෙ දෙවල් කියලා දෙනවට😊😊😊😊❤❤❤❤❤
මම kaveesha මට 10 වසරෙ 3වෙනි වාර විභාගයට හැම විෂයකටම ලකුණු 70 ට වඩා ලැබෙවා...විශ්ව මාතාවට ස්තූති...❤❤
මම යුවේන්. මට 7 වසරේ 3වන වාර විභාගයට හැම විෂයකට ම ලකුණු 85 වැඩියෙන් ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි.❤❤අක්කාට ස්තූතියි මේ ක්‍රමය කියලා දුන්නට.🙏
මම අශානි මම 8 වසර මේ සැරේ තුන් වෙනි වාර විභාගෙට හැම විෂයකටම 80 වෙන් උඩ ගන්න ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලනවා🙏🙏🙏❤
මම සෙව්මිණි ධනංජනා . ජනවාරි 7 වාර විභාගය සදහා හැම විෂයකටම 75 වැඩියෙන් ලකුණු ලැබේවා . විශ්ව මාතාවට ස්තූතිය .😊❤
mama neha mata me sarea vibaGayata ihala lakunu laba denna
vishva mathawata thank
මම සෙව්මි😊
@@ramahinda5825 😊
😊
මම යුසලි. මට තුන්වෙනි වර විබාගයට ලකුණු 80වඩා ගන්න පුලුවන් වෙත්වා !. මට වගේම අනිත් අයටත් විශ්ව මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබෙවා!
මම කාවින්ද්‍යා දේදුනු.මම මේ සැරේ මාර්තු 17 OL විභාගයට මට A9 ලැබේවා....තව මේ සැරේ වාර විභාගයට ලකුණු 75ට වැඩි වේවා.... විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.ඔයටත් ගොඩක් ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම නිකිණි මම ජනවාරි 17 ලියන exam එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියල හිතෙනවා..විශ්ව මාතාවනි ඔබට ස්තූතිය ❤❤
ඔයා නිකිණි කුසුම් බලනවාද 🌝
මම අධිෂ 2024(2025) දී O/L වලට සහභාගී වන මට හොද ප්‍රතිබල ලැබේවා !!විශ්ව මාතාවාට ස්තුති වේවා !!!
ප්‍රාර්තනා කර කර ඉදලා නිකම් ඕවා අතට ලැබෙන්නෙ නැ පුලුවන් තරන් දවල් රෑ නොබලා වැඩ කරන්න එතකොට තමන්ට හිතාගන්න බැරි තරන් රිසාල්ට් එකක් හම්බවෙයි වැඩ කරන්න හැම තිස්සෙම කාලය රන් හා සමානයි 🤟♥
Ow aththa❤ action ekk one... mind eka hdila thiyennth one dekama one❤
🙏🙏
මම තරූපා රසාංජලී 11 වසරේ මාර්තු 17 සාමාන්‍ය පෙළ ලියන්නේ.. මගේ අක්කලා දෙන්නගේ බලාපොරොත්තු ඉටු කිරීමට මට මේ විභාගය සාර්තක කර ගැනීමට විශ්ව මාතාවන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
මම තීක්ෂා හිමන්දි. විශ්ව මතාවනි මන් ලියන හැම විබාගයකටම 75 ට වැඩිය ලකුනු ලබේවා. ස්තුතියි විශ්ව මාතාවනි. ස්තුතියි අක්කි ඔයටත්
මම රසාංජලී මට 2024 තුන් වන වාර විභාගයට හැම විශයකටම 85 ට වැඩියෙන් ගන්න ආශිර්වාද ලැබේවා
ඉසදි ගයෙශිකා මට මේපාර හැම විශයකටම 91 එහා මට ලකුනු ලැබුනා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
මම පමෝදි 2024(2025) සාමාන්‍ය පෙළට මුහුන දෙන සිසුවියක් සාමාන්‍ය පෙල විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙන්න මට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා...! ඕම්.. විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි..! 🤍
මන් රෙසදි තරින්සා.මන් හෙට ඉඳන් අට ශ්‍රේණියේ තුන් වෙනි වාර විභාගය ලියනවා.මට සියලුම විෂයන් සදහා ඉහළ ලකුණු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.විශ්ව මාතාවට ස්තුති.අක්කාටත් ගොඩක් ස්තුති❤❤
මම චන්දිර.මම ප්‍රාර්තනා කරනවා 8 වසරේ 3 එකේදී හැම විෂයකටම ලකුණු 82 වැඩියෙන් ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..🙏🙏!!!
මට මේපාර හැම විශයකටම 91 එහා මට ලකුනු ලැබුනා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
S.M.දිලිනි නිසංසලා සිරිවර්ධන2024 උසස් පෙළ විභාගයෙන් විශිශ්ට ප්‍රතිඵල ලබා ගෙන විද්‍යාපීට යාමට වරම් ලබා දුන්නට විශ්වමාතවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
මම ෂනුගීමම 7 ශ්‍රේණිය 3 වාර විභාගයට ලකුණු 80ට වඩා ලැබේවා! මේ ක්‍රමය කියා දුන් අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤❤
මමත් හතේ❤❤❤❤❤
Mamath 7the
සචිනි තරුෂිකා 2024(2025) O/L විභාගයට සියලුම විෂයන් හට හොද ප්‍රතිඵල ලැබී ඉහළින් ම සමත් වීමට හැකි වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවනි ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏 ❤
මම ගිහාන් මට හෙට විබාගයේන් 75 ඉහල ලකුනු ගන්න ඔින.මෙි විිඩියො එක ගොඩක් වටිනවා .ඔයාට ගොඩක් ස්තුතියි.❤❤❤😊
අයෙශා මධුභාශිනි මෙවර උසස් පෙළ විභාගයෙන් AAA සාමාර්තයන් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤❤❤
නෙත්මි තරුෂිකා 2024 ඒ ලෙවල් විභාගයෙන් A3ක් අරගෙන කොළඹ කැම්පස් එකට යන්න වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි🙏 ❤
මම දහම්ලි . මම 7 වසර . මට අවසාන වාර විභාගයට 85න් උඩ ලකුනු ලැබේවා . පන්තියේ පලවෙනියා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
මම නෙතුමි මට 9වසරෙ අවසාන වාර විභාගයට හොඳ ලකුණු ගන්න ලැබේවා..!විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි........
පී.සදූර්ෂා 2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සමාර්ථ (A3)ක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට යන්න වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමී. 🩷🦋
ලියානා ජයවර්ධන ජනවාරි 7 වාර විභාගය හැම විෂයකටම 75 වැඩියෙන් ලකුණු ලැබේවා.
Mee to🥰
Me too
Nipuni nawodhya..Umya Ashini HimashiSududra Dewmi
විශ්ව මාතාවට අනෙක් වරක් ස්තූතියි!🫶
මම තෙනුමි මේ පාර වාර විබහගයට ලකුනු 75 ට වැඩියෙන් ගන්න ලැබේවා...විශ්ව මාතාවට ස්තූතියි ...ඔබටත් ගොඩක් ස්තූතියි......🙏🙏🙏
මම මේ 27 කොරියන් එක්සෑම් එක ලියනවා..වින්ද්‍යා හර්ශනී
2024 උසස් පෙල විබාගෙට මට A සාමාර්ත 3ක් ලබා දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකි වීම පිලිබද විශ්වයට ස්තූතියි❤❤❤ විබාගෙදි මන් පාඩම් කරපු හැමදේම නිවරදිව හා ඉක්මනින් මට ලියාගන්න පුළුවන් උනා හැම ප්‍රශ්නයක්ම මට ගොඩක් ලේසි උනා❤❤❤❤❤❤
තිලිනි,සනෝද්‍යා,මනුලජනවාරි 7 වාර විභාගය ලියනවා.හැම විශයකටම 75ට වැඩියෙන් ලකුණු ලැබේවා!විශ්ව මාතාවට බොහොම ස්තූතියි🙏🏻🙏🏻🙏🏻විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා
මම Ranadee , මට 6 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට ලකුණු අසූ පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!! 🙏🙏🙏
ඉමල්ෂා සවිද්්‍යා , මට මාර්තු 17 වෙනිද තියෙන සාමාන්‍ය පෙළ විභාගයට කම්මැලි නැතිව හොදින් පාඩම් කර A නවයක් ගන්න ශක්තිය ලැබේවා . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම නවෝදයා මට 8 වසරේ තුන්වැනි වාර විභාගය ට ලකුණු අසුවට වැඩියෙන් ලැබෙවා. විශ්ව මාතාවට ස්තුතියි
මම 11ශේනියෙ දිනුශි මේ මාර්තු සාමාන්‍ය පෙල විබහගයට කම්මෙලි නැතුව පාඩම් කර A9ගැනිමට ශක්තිය ලැබේවා.විශ්ව මාතාවනි ඔබ තුමියට අනේකවාරයක් ස්තුති වේවා🙏🙏🙏
මම කවීශා 8 වසරේ 3 වෙනි වාර විභාගයට සියලුම විශයන්ට 85 වැඩියෙන් ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තිතුයි!❤🙏 ඔබටත් ස්තුතියි! ❤
සංදීපනී සදමාලි 2024 o/l විභාගය හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් අයටත් විභාගය හොදින් පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූතියි ❤
මම ලිහිණි මම මේ පාර දෙසැම්බර් මාසයේ AL එක ලියනවා. විශ්ව මාතාවට ස්තූතියි..😊❤
ෂනුදි ඉදුසරා... 8 ශේ්‍රණිය අවසාන වාර පරීක්ෂණයට සියලුම විශයන් සඳහා ලකුනු 75න් ඉහල තියේවා... විශ්ව මාතාවට ස්තූති 👃👃👃
මම රවීෂා. මට 9 ශේනියේ හෙට දින පැවැත්වෙන තුන්වන වාර විබාගයට ලකුණු 80 ඉහළ ලබා ගැනීමට හැකි වේවා එයට ශක්තිය ලැබේවා! විශ්ව මතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏🙏
මම කේශර 10 වසර අවසන් වාර විභාගයට මුහුණ දෙනවා මගේ හැම විෂයකටම ලකුණු 75 ට වැඩිය ලැබේවා... ශක්තියට🙏 ශක්තියට ස්තූති වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ලිමෝශා මට මෙවර 7ශෙනියේ තුන්වෙනි වාර විබාගයට සෑම විශයකටම ලකුනු 85ට වැඩිය ලබා ගැනිමට අශීර්වාද ලැබේවා . විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියි 🙏🙏
සනුකි තෙහස්නා.6වසර තුන්වෙනි වාරය .හැම විශයකටම 75න් ඉහල ලකුණු ලැබේවා ... විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏
මම තුරුණු o/l විබාගයෙන් සාර්තකව මුහුණ දී ජය ලබා ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා විශ්ව මාතාවට ස්තූති වේවා !!! 🙏
මම බානුජ මන්දිල් . මට 7 වසර තුන්වන වාර විභාගයට හැම විශයටම 85ට වැඩියෙන් ලැබේවා.විශිව මාතාවට ස්තූතියි.❤❤❤
මම උත්තරා, 9 වසර තුන්වැනි වාර විභාගයට ලකුණු හැත්ත පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා!.. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ! 🙏🏻
Thanks so much akki..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤මම නම් ලියන්නෑ හැබැයි වටිනවා .....🎉🎉🎉 මම හිරුණි මම 6 වසරෙ 3 වෙනි වාරය ලියන්න ඉන්නේ මට මේක වටිනවා😊😊😊😊😊🎉🎉🎉❤❤❤
ඉෂාරා ,මට උපාධි විභාගයේ මෙවර සියලු විශයන් සමත් වෙන්න ලැබේවා🙏විශ්ව මාතාවට ස්තූතියි
මම තරුකි.මට 8 වසරේ තෙවන වාරයේදී පන්තියේ 1 වෙනියා කරදුන් විශ්ව මාතාවට මම මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි!!!!🙏🙏💚✨
මම කවීශ තිසරු 8 වසරේ තුන්වෙනි වාර විභාගයට සියලුම විෂයන් වලට ලකුණු අසූවට වැඩියෙන් ගන්න දැනුම ලැබේවා !මතක ශක්තිය වැඩි වේවා !විශ්ව මාතාවට ස්තුතියි !
මම සෙතික මම 8 වසරේ තුන් වෙනි වාරේ විභාගය ලියනවා.මට ලකුනු 80 වැඩියෙන් ගන්න ලැබේවා . විශ්ව මාතාවට ස්තූති.
මම හසිනි, මට 9 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට හැම විටකම ලකුණු 75 ට වැඩිය ගන්න ශක්තිය ධෛරය ලැබේවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.
මම දෙව්මි 2024 08 ශ්‍රේණිය තෙවැනි වාර විභාගයට ලකුණු 95 වැඩියෙන් සෑම විෂයකටම ගන්න ලැබේවා🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏 ඔබටත් ස්තූතියි🙏🙏
10 ශ්‍රේණිය මගේ නම මලීෂා ලක්ෂාණි මම අවසාන වාර විභාග යට ලකුණු හොදට ලබා ගන්න ආශිර්වාද කරන්නවිශ්ව මාතාවට ස්තූතියි ❤❤
මම keshani nethmini. මට 9 ශේණියේ තුන්වැනි විබාගයට ලකුණු 70වැඩිය ලබා ගැනිමට ශක්තිය ඨේයිර් ය ලැබේවා !... විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි...!!!..🙏🙏🙏🙏🙏🙏
මම තරුෂි මට මේ දිනවල පැවැත්වෙන 9 ශ්‍රේණියේ තෙවන වාර විභාගයට මුලු ලකුණු 1000 ට වැඩියෙන්ම ලැබේවා.විශ්ව මාතාවනි ඔබට ස්තූතියි.
මම දිනෙත් කවිශාන්....මම 10 වසරේ... මට මෙවර වාර විභායට හොද ආත්ම විශ්වසයකින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය,දිරිය,බලය ලැබේවා!!! මාගේ මේ අහින්සක ඉල්ලීමට ඇහුම්කන් දෙන විශ්ව මෑණියන්ගේ පිහිට මා වැනි මෙවර විභාගයට පෙනී සිටින සියලුම සහෝදර සහෝදරියන්ට ලැබේවා!!! මා හට මෙම පණිවිඩය එක් කිරීමට අවස්ථාව සැලසූ විශ්ව මාතාවට මම තුති පුදමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම සනායා. මම 6 යේ ඉන්නේ. මට හය ශ්‍රේණියේ තුන්වන වාර විභාගයෙන් හැම පේපර් එකකටම ලකුණු 85 - 100 අතර ලැබේවා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
සිනලි චානුල්‍යා 7 ශේණිය 3 වාර විභාගයට හැම විශයකටම ලකුණු 80 වැඩියෙන් ලැබේවා විශ්ව මාතාවට ස්තූතියි❤❤❤
මම භාග්‍යා..මම 9 වසර මට මෙ පාර 3න්වැනි වාර විභාගෙට හැම විශයටම හොදට ලකුනු ගන්න ලැබෙවා...විශ්ව මාතවට ස්තුතුයී...ඔබටත් ස්තුතියි
රෝෂිනි 8 වසරේ අවසන් වාර විබාගයට හැම විෂයකටම 75 ඉහල ලකුණු ගන්න ශක්තිය ලැබේවා විශ්ව මතාවට ස්තුතියි ❤❤❤❤
මම මදුෂානි , මට 10 වසර තුන් වෙනි වාර විබාගයට ලකුණු 75 වැඩිය ලබේවා! විශ්වමාතාවට ස්තුතියි ඔබටත් ස්තුතියි 🙏❤️
සුමල්දි විරංජා මට මේ සැරේ තුන්වෙනි වාර විබගයෙන් හැම විශයකටම ලකුනු 75ට වැඩියෙන් ගන්න ලැබෙන්න.විශ්ව මාතාවට ස්තූතියි .❤
මම සෙතුමි මට හැම විශයකටම ලකුනු 70ට වැඩියෙන් ගන්න පුලුවන් උනාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි එ් වගේම මෙම විඩියෝව පලකල ඔබටත් හැමෝගෙම බලොපොරොත්තුත් ඉටුවේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
මම අමන්දා. මම 7 වසරේ තුන් වෙනි exam එක ලියනවා. ඒ සියලුම විශයන් වලට 90න් ඉහල ලැබේවා!!! අනේක වාරයක් ස්තුතියි විශ්ව මෑනියනි!!❤
මන් සතසරනි 8වසර මට වාර පරීක්ෂණ කී මට විශ්වයෙන් ආශිර්වාදය ලැබේවා ලැබේවා 🙏🙏
මම දිහෙළි මට 8වසරෙ තුන්වැනි වාර විභාගයට ලකුණු අසූවට වැඩිය ලකුනු ලබා ගැනීමට හැකියාව ලැබේවා!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!🙏🙏
මගේ දෝණි 4වසරේ තුන්වෙනි වාර විභාගේ හෙට ලකුණූ 50ට වැඩියෙන් ලබා ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..!🙏විශ්ව මාතාවට ස්තූති වේවා!
මම සයුරි 3 වෙනි වාර විභාගයට සියලුම විශයන්ට ලකුනු 70 ත් 85 ත් අතර ගන්න ලෑබේවා ! විශ්ව මාතාවට ස්තූතියි ! ඔයාටත් ස්තූතියි !
මම ඔසිදි , මට 6 ශ්‍රේණියේ දහම් පාසල් වර්ෂ අවසාන ප්‍රශ්න පත්තරයට ලකුණු85 වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏
මම පහන්.මට මාර්තු 17 o/l විභාගෙට හොදින් පාඩම් කරන්න ශක්තිය දුන් විශ්වමාතාවට ගොඩක් ස්තුතියි
මම පසිදු පැහැසර මට වාර විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට විෂ්ව මාතාවගේ ❤ආශිර්වාද ලැබේවා !!!!
මම නෙතුකි අමායා මම වාර විභාගය කෙරෙහි ලකුණු 75 % වඩා ගන්න පුලුවන් වේවා. විශ්ව මෑණියන්ට ස්තූතියි. ❤
විභාග වලින් අතිවිශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීම සදහා දිනපතා ශ්‍රවණය කරන්න.
th-cam.com/video/rqi0LDV76HE/w-d-xo.html
Sadali dilanka mutumala
Parami apsara
Senara Nethmi
Yathish Minuka
E
M.k saruniw
මම නිසංසලා , මට 9 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට ලකුණු අසූ පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!! 🙏🙏🙏
මටත්🎉මටත් 🎉🎉🎉🎉🎉
මටත් පුළුවන් වෙන්න ❤❤❤🙏🙏🙏🙏
මටත්
Matath mama buddhika
Matath mama dananjaya❤❤❤
මම තිසුම්
2024(2025)දී O/Lවලට සහභාගි වන සියල්ලන්ටම වාඩාත් හොද ප්‍රතිඵල උදා වේවා..විශ්ව මාතාවට ස්තූති වේවා🙏
😊🎉
විහගි කාවින්දයා 2024 එලෙවෙල් විබාගයෙක් ඒ තුනක් අරන් රැන්ක් එක 8 අරගෙන කොලබ කැම්පස් එකට යන්න වරම් ලබදුන්න විශ්වමාතාවට ස්තූතියි❤
Ane mage yaluwage magei thiyenne oya nam deka ne😂😂❤
Thisala grade 9
Uvidu grade 8
Saheli grade 8
Mage namath vihagi
මම නෙතායා...මට 9 වසර 3 වාර විභාගයට හැම විශයටම ලකුනු 80ට වඩා ලැබේවා...
විශ්ව මාතාවට ස්තූතී....💖
ඔබටත් ස්තූති...💖
මම 6 වසරේ මට 3 වෙනි වාර විබාගයට 85 උඩ ලකුණු ලැබේවා විශ්ව මාතාවගේ පිහිටයි🙏🙏🙏
මම 6 වසරෙ
මම 8 වසරේ
Matath ema ashirwadayama labewa❤
මම සයුරි ජනවාරි 6 වාර විභාගය සදහා හැම විෂයකට ලකුණු 75 වැඩියෙන් ලැබේවා. විශ්ව මාතාවට ස්තුතියි.
මටත් අනේ😊
Hey mamath sayuri😊
මම 11 වසරේ මේ මාර්තු 17 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට කම්මැළි නැතුව හොඳට පාඩම් කරන්න ශක්තිය ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Same...❤️🙏
@@subaddraSewwandi same❤🙏🙏
Mama saduni mama 11 wasara inne mepara o/l
මම සචිනි . මට 2024(2025) O/L විභාගය ලියලා හැම විෂයකටම හොද ප්‍රථිපල ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවනි ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏 ❤
මම බිහාරා 8ශේණියෙ 3වන වාර විභාගයට ලකුණු 85ත් 95ත් අතර ගන්නට හැකි වේවා .ලැබේවා .ගොඩක් ස්තුති .❤❤❤❤
math
Math 8 wasare😊😊
අපි හැමෝමට 3 වෙනි වාර විබාගයට ලකුණු 75 ක් ගන්නට ලැබේවා ! මමත් 8 වසර 🩷🩷🩷
Matath 😢😢
මටත්
මම බිහේෂා. මට 2024(2025) O/L විභාගේ ලියලා හොද ප්‍රතිඵල ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .විශ්ව මාතාවනි ඔබට ස්තූතියි ❤😊
මම නෙතුනි 8වසරේ 3 වෙනි වාර විභාගයට සියලුම විෂයන්ට 85 වැඩි යෙන් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !විශ්වමාතාවටත් ස්තූති!ඔබටත් ස්තූතියි !♥️
Matath❤
මේ පාර වාර විබාගය සදහා 75 උඩ හැම විශයකටම ගන්න ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මම සෙනුරි විහංගා.මම දැන් 11 වසරේ මේ මාර්තු මාසයේ ලියන o/l විභාගයට හැම විෂයකටම ලකුණු 75 න් ඉහළ ලකුණු ලබා ගැනීමට විශ්ව මාතාවෙනි මට ශක්තිය ධෛර්යය ලැබේවා !........
මම අමාෂි..... මට 2024 8 ශ්‍රේණියේ තෙවන වාර විභාගයට සෑම විෂයකට ම ලකුණු 90 ත් - 95 ත් අතර ගන්නට හැකි වේවා , නැතහොත් , ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා..... විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි..... ❤❤
මම කවීශා 8ශ්‍රේනිය 3වාර විභාගයට ලකුණු 80 ට වඩා ලැබේවා 😊
මේ ක්‍රමය කියලදුන්නට අක්කිට ගොඩක් ස්තූතියි❤❤❤❤
@@Mangalikaweerasinghe-y1p ❣️
ඔයා පු / ANS එකේද
මියැසි නිම්සරණි .. 9වසර අවසන් වාර විභාගයට හැම විෂයකටම ලකුණු 75න් ඉහල ලකුණු ලැබේවා .. විශ්ව මාතාවට ස්තුති 🙏🙏
මම දිලිනි
2025( 2026) දී O/L වලට සහභාගී වන සියල්ලන්ටම වඩාත් හොඳ ප්‍රතිඵල උදා වේවා.... ශිෂ්‍ය මාතාවට මා ගෞරවයෙන් ස්තූති වන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම හසරැල් 6ශ්‍රේණියේ තුන්වෙනි වාර විභාගයට ලකුණු 85,95 අතර ගන්නට හැකි වේවා
Mama nimsara 9 vasarae mata 3 veni vara vibagayata lakunu ganna labeva❤
මොන ඉස්කෝලේ ද
Out mama saheli
Oyt mawe saheli
✨🌾 🌾 🌾
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නෙත්මි සහ ඕෂධී.. මෙවර තුන් වෙනී වාර විභාගයට 75ට වැඩියෙන් ලකුනු ගන්න ලැබේවා....විශ්ව මාතාවට ස්තුති ❤
2021 සා/පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස 9Aගත්තා සේම වෙමරත් උ/පෙල විභාගය මට හොදින් කරන්න ශක්තිය ලබාදුන්න විශ්ව මාතාවන්ට ස්තෝත්‍ර වේවා...මම උ/පෙල විභාගයෙන් විශිෂ්ඨ ලෙස 4A ක් ලබා ගත්තා...මට කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ...විශ්ව මාතාවන්ට බොහොම ස්තූතියි ❤❤❤❤
Dham pasal vibagayata lakunu 85 wadii wewa.
Wishwa mathawata ස්තූතියි
Akke oyatath ස්තූතියි
Mage nama Resandi
Mama 6
Mata heta exam
මම සිතාරා 8 ශේණිය මේ පාර තුන් වෙනි වාර විබහගයෙන් ලකුනු 60 වඩා ලකුණු ගන්න ලැබේව....විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😊😊😊😊😊
මම යලිනි
මට 7 වසරේ වාර විබාගයදී 75 වඩා ලකුණු ලැබේවා .විෂ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි. ඔබ තුමීටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏✨❤️
❤️
මම හිමශා...මම8 වසර .මෙ .පාර වාර විබාහාගය ලියනවා...❤❤❤❤ thank අක්කි මෙ දෙවල් කියලා දෙනවට😊😊😊😊❤❤❤❤❤
මම kaveesha මට 10 වසරෙ 3වෙනි වාර විභාගයට හැම විෂයකටම ලකුණු 70 ට වඩා ලැබෙවා...විශ්ව මාතාවට ස්තූති...❤❤
මම යුවේන්. මට 7 වසරේ 3වන වාර විභාගයට හැම විෂයකට ම ලකුණු 85 වැඩියෙන් ලැබේවා. විශ්ව මාතාවට ස්තූතියි.❤❤
අක්කාට ස්තූතියි මේ ක්‍රමය කියලා දුන්නට.🙏
මම අශානි මම 8 වසර මේ සැරේ තුන් වෙනි වාර විභාගෙට හැම විෂයකටම 80 වෙන් උඩ ගන්න ලැබෙන්න කියලා විශ්ව මාතාවගෙන් ඉල්ලනවා🙏🙏🙏❤
මම සෙව්මිණි ධනංජනා .
ජනවාරි 7 වාර විභාගය සදහා හැම විෂයකටම 75 වැඩියෙන් ලකුණු ලැබේවා . විශ්ව මාතාවට ස්තූතිය .😊❤
mama neha mata me sarea vibaGayata ihala lakunu laba denna
vishva mathawata thank
මම සෙව්මි😊
@@ramahinda5825 😊
😊
මම යුසලි. මට තුන්වෙනි වර විබාගයට ලකුණු 80වඩා ගන්න පුලුවන් වෙත්වා !. මට වගේම අනිත් අයටත් විශ්ව මෑනියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබෙවා!
මම කාවින්ද්‍යා දේදුනු.මම මේ සැරේ මාර්තු 17 OL විභාගයට මට A9 ලැබේවා....තව මේ සැරේ වාර විභාගයට ලකුණු 75ට වැඩි වේවා....
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.
ඔයටත් ගොඩක් ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම නිකිණි මම ජනවාරි 17 ලියන exam එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියල හිතෙනවා..විශ්ව මාතාවනි ඔබට ස්තූතිය ❤❤
ඔයා නිකිණි කුසුම් බලනවාද 🌝
මම අධිෂ 2024(2025) දී O/L වලට සහභාගී වන මට හොද ප්‍රතිබල ලැබේවා !!විශ්ව මාතාවාට ස්තුති වේවා !!!
ප්‍රාර්තනා කර කර ඉදලා නිකම් ඕවා අතට ලැබෙන්නෙ නැ පුලුවන් තරන් දවල් රෑ නොබලා වැඩ කරන්න එතකොට තමන්ට හිතාගන්න බැරි තරන් රිසාල්ට් එකක් හම්බවෙයි වැඩ කරන්න හැම තිස්සෙම කාලය රන් හා සමානයි 🤟♥
Ow aththa❤ action ekk one... mind eka hdila thiyennth one dekama one❤
🙏🙏
මම තරූපා රසාංජලී 11 වසරේ මාර්තු 17 සාමාන්‍ය පෙළ ලියන්නේ.. මගේ අක්කලා දෙන්නගේ බලාපොරොත්තු ඉටු කිරීමට මට මේ විභාගය සාර්තක කර ගැනීමට විශ්ව මාතාවන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
මම තීක්ෂා හිමන්දි. විශ්ව මතාවනි මන් ලියන හැම විබාගයකටම 75 ට වැඩිය ලකුනු ලබේවා. ස්තුතියි විශ්ව මාතාවනි. ස්තුතියි අක්කි ඔයටත්
මම රසාංජලී මට 2024 තුන් වන වාර විභාගයට හැම විශයකටම 85 ට වැඩියෙන් ගන්න ආශිර්වාද ලැබේවා
ඉසදි ගයෙශිකා
මට මේපාර හැම විශයකටම 91 එහා මට ලකුනු ලැබුනා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
මම පමෝදි 2024(2025) සාමාන්‍ය පෙළට මුහුන දෙන සිසුවියක් සාමාන්‍ය පෙල විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වෙන්න මට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා...! ඕම්.. විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි..! 🤍
මන් රෙසදි තරින්සා.මන් හෙට ඉඳන් අට ශ්‍රේණියේ තුන් වෙනි වාර විභාගය ලියනවා.මට සියලුම විෂයන් සදහා ඉහළ ලකුණු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.විශ්ව මාතාවට ස්තුති.අක්කාටත් ගොඩක් ස්තුති❤❤
මම චන්දිර.මම ප්‍රාර්තනා කරනවා 8 වසරේ 3 එකේදී හැම විෂයකටම ලකුණු 82 වැඩියෙන් ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..🙏🙏!!!
මට මේපාර හැම විශයකටම 91 එහා මට ලකුනු ලැබුනා.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏
S.M.දිලිනි නිසංසලා සිරිවර්ධන
2024 උසස් පෙළ විභාගයෙන් විශිශ්ට ප්‍රතිඵල ලබා ගෙන විද්‍යාපීට යාමට වරම් ලබා දුන්නට විශ්වමාතවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි
මම ෂනුගී
මම 7 ශ්‍රේණිය 3 වාර විභාගයට ලකුණු 80ට වඩා ලැබේවා! මේ ක්‍රමය කියා දුන් අක්කිට ගොඩක් ස්තුතියි❤❤❤❤❤
මමත් හතේ❤❤❤❤❤
Mamath 7the
සචිනි තරුෂිකා 2024(2025) O/L විභාගයට සියලුම විෂයන් හට හොද ප්‍රතිඵල ලැබී ඉහළින් ම සමත් වීමට හැකි වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවනි ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏 ❤
මම ගිහාන් මට හෙට විබාගයේන් 75 ඉහල ලකුනු ගන්න ඔින.
මෙි විිඩියො එක ගොඩක් වටිනවා .ඔයාට ගොඩක් ස්තුතියි.❤❤❤😊
අයෙශා මධුභාශිනි
මෙවර උසස් පෙළ විභාගයෙන් AAA සාමාර්තයන් ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ❤❤❤
නෙත්මි තරුෂිකා 2024 ඒ ලෙවල් විභාගයෙන් A3ක් අරගෙන කොළඹ කැම්පස් එකට යන්න වරම් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි🙏 ❤
මම දහම්ලි . මම 7 වසර . මට අවසාන වාර විභාගයට 85න් උඩ ලකුනු ලැබේවා . පන්තියේ පලවෙනියා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
මම නෙතුමි මට 9වසරෙ අවසාන වාර විභාගයට හොඳ ලකුණු ගන්න ලැබේවා..!
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි........
පී.සදූර්ෂා
2024 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ සමාර්ථ (A3)ක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට යන්න වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමී. 🩷🦋
ලියානා ජයවර්ධන
ජනවාරි 7 වාර විභාගය
හැම විෂයකටම 75 වැඩියෙන් ලකුණු ලැබේවා.
Mee to🥰
Me too
Me too
Nipuni nawodhya..
Umya
Ashini
Himashi
Sududra
Dewmi
විශ්ව මාතාවට අනෙක් වරක් ස්තූතියි!🫶
මම තෙනුමි මේ පාර වාර විබහගයට ලකුනු 75 ට වැඩියෙන් ගන්න ලැබේවා...විශ්ව මාතාවට ස්තූතියි ...ඔබටත් ගොඩක් ස්තූතියි......🙏🙏🙏
මම මේ 27 කොරියන් එක්සෑම් එක ලියනවා..වින්ද්‍යා හර්ශනී
2024 උසස් පෙල විබාගෙට මට A සාමාර්ත 3ක් ලබා දී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට හැකි වීම පිලිබද විශ්වයට ස්තූතියි❤❤❤ විබාගෙදි මන් පාඩම් කරපු හැමදේම නිවරදිව හා ඉක්මනින් මට ලියාගන්න පුළුවන් උනා හැම ප්‍රශ්නයක්ම මට ගොඩක් ලේසි උනා❤❤❤❤❤❤
තිලිනි,සනෝද්‍යා,මනුල
ජනවාරි 7 වාර විභාගය ලියනවා.හැම විශයකටම 75ට වැඩියෙන් ලකුණු ලැබේවා!
විශ්ව මාතාවට බොහොම ස්තූතියි🙏🏻🙏🏻🙏🏻
විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා
මම Ranadee , මට 6 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට ලකුණු අසූ පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි !!! 🙏🙏🙏
ඉමල්ෂා සවිද්්‍යා , මට මාර්තු 17 වෙනිද තියෙන සාමාන්‍ය පෙළ විභාගයට කම්මැලි නැතිව හොදින් පාඩම් කර A නවයක් ගන්න ශක්තිය ලැබේවා . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම නවෝදයා මට 8 වසරේ තුන්වැනි වාර විභාගය ට ලකුණු අසුවට වැඩියෙන් ලැබෙවා. විශ්ව මාතාවට ස්තුතියි
මම 11ශේනියෙ දිනුශි මේ මාර්තු සාමාන්‍ය පෙල විබහගයට කම්මෙලි නැතුව පාඩම් කර A9ගැනිමට ශක්තිය ලැබේවා.විශ්ව මාතාවනි ඔබ තුමියට අනේකවාරයක් ස්තුති වේවා🙏🙏🙏
මම කවීශා 8 වසරේ 3 වෙනි වාර විභාගයට සියලුම විශයන්ට 85 වැඩියෙන් ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තිතුයි!❤🙏 ඔබටත් ස්තුතියි! ❤
සංදීපනී සදමාලි 2024 o/l විභාගය හොදින් කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් අයටත් විභාගය හොදින් පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශ්ව මාතාවට ස්තූතියි ❤
මම ලිහිණි මම මේ පාර දෙසැම්බර් මාසයේ AL එක ලියනවා. විශ්ව මාතාවට ස්තූතියි..😊❤
ෂනුදි ඉදුසරා... 8 ශේ්‍රණිය අවසාන වාර පරීක්ෂණයට සියලුම විශයන් සඳහා ලකුනු 75න් ඉහල තියේවා... විශ්ව මාතාවට ස්තූති 👃👃👃
මම රවීෂා. මට 9 ශේනියේ හෙට දින පැවැත්වෙන තුන්වන වාර විබාගයට ලකුණු 80 ඉහළ ලබා ගැනීමට හැකි වේවා එයට ශක්තිය ලැබේවා! විශ්ව මතාවට අනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏🙏
මම කේශර 10 වසර අවසන් වාර විභාගයට මුහුණ දෙනවා මගේ හැම විෂයකටම ලකුණු 75 ට වැඩිය ලැබේවා... ශක්තියට🙏 ශක්තියට ස්තූති වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ලිමෝශා මට මෙවර 7ශෙනියේ තුන්වෙනි වාර විබාගයට සෑම විශයකටම ලකුනු 85ට වැඩිය ලබා ගැනිමට අශීර්වාද ලැබේවා . විශ්ව මාතාවටත් ඔබටත් ස්තූතියි 🙏🙏
සනුකි තෙහස්නා.6වසර තුන්වෙනි
වාරය .හැම විශයකටම 75න් ඉහල ලකුණු ලැබේවා ... විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏🙏🙏
මම තුරුණු
o/l විබාගයෙන් සාර්තකව මුහුණ දී ජය ලබා ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබේවා විශ්ව මාතාවට ස්තූති වේවා !!! 🙏
මම බානුජ මන්දිල් . මට 7 වසර තුන්වන වාර විභාගයට හැම විශයටම 85ට වැඩියෙන් ලැබේවා.විශිව මාතාවට ස්තූතියි.❤❤❤
මම උත්තරා, 9 වසර තුන්වැනි වාර විභාගයට ලකුණු හැත්ත පහට වැඩිය ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා!.. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ! 🙏🏻
Thanks so much akki..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤මම නම් ලියන්නෑ හැබැයි වටිනවා .....🎉🎉🎉 මම හිරුණි මම 6 වසරෙ 3 වෙනි වාරය ලියන්න ඉන්නේ මට මේක වටිනවා😊😊😊😊😊🎉🎉🎉❤❤❤
ඉෂාරා ,මට උපාධි විභාගයේ මෙවර සියලු විශයන් සමත් වෙන්න ලැබේවා🙏විශ්ව මාතාවට ස්තූතියි
මම තරුකි.මට 8 වසරේ තෙවන වාරයේදී පන්තියේ 1 වෙනියා කරදුන් විශ්ව මාතාවට මම මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි!!!!🙏🙏💚✨
මම කවීශ තිසරු 8 වසරේ තුන්වෙනි වාර විභාගයට සියලුම විෂයන් වලට ලකුණු අසූවට වැඩියෙන් ගන්න දැනුම ලැබේවා !මතක ශක්තිය වැඩි වේවා !විශ්ව මාතාවට ස්තුතියි !
මම සෙතික මම 8 වසරේ තුන් වෙනි වාරේ විභාගය ලියනවා.මට ලකුනු 80 වැඩියෙන් ගන්න ලැබේවා . විශ්ව මාතාවට ස්තූති.
මම හසිනි, මට 9 ශ්‍රේණියේ තුන්වැනි වාර විභාගයට හැම විටකම ලකුණු 75 ට වැඩිය ගන්න ශක්තිය ධෛරය ලැබේවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති.
මම දෙව්මි 2024 08 ශ්‍රේණිය තෙවැනි වාර විභාගයට ලකුණු 95 වැඩියෙන් සෑම විෂයකටම ගන්න ලැබේවා🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏 ඔබටත් ස්තූතියි🙏🙏
10 ශ්‍රේණිය මගේ නම මලීෂා ලක්ෂාණි මම අවසාන වාර විභාග යට ලකුණු හොදට ලබා ගන්න ආශිර්වාද කරන්න
විශ්ව මාතාවට ස්තූතියි ❤❤
මම keshani nethmini. මට 9 ශේණියේ තුන්වැනි විබාගයට ලකුණු 70වැඩිය ලබා ගැනිමට ශක්තිය ඨේයිර් ය ලැබේවා !... විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි...!!!..🙏🙏🙏🙏🙏🙏
මම තරුෂි මට මේ දිනවල පැවැත්වෙන 9 ශ්‍රේණියේ තෙවන වාර විභාගයට මුලු ලකුණු 1000 ට වැඩියෙන්ම ලැබේවා.විශ්ව මාතාවනි ඔබට ස්තූතියි.
මම දිනෙත් කවිශාන්....මම 10 වසරේ... මට මෙවර වාර විභායට හොද ආත්ම විශ්වසයකින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය,දිරිය,බලය ලැබේවා!!! මාගේ මේ අහින්සක ඉල්ලීමට ඇහුම්කන් දෙන විශ්ව මෑණියන්ගේ පිහිට මා වැනි මෙවර විභාගයට පෙනී සිටින සියලුම සහෝදර සහෝදරියන්ට ලැබේවා!!! මා හට මෙම පණිවිඩය එක් කිරීමට අවස්ථාව සැලසූ විශ්ව මාතාවට මම තුති පුදමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම සනායා. මම 6 යේ ඉන්නේ. මට හය ශ්‍රේණියේ තුන්වන වාර විභාගයෙන් හැම පේපර් එකකටම ලකුණු 85 - 100 අතර ලැබේවා.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️
සිනලි චානුල්‍යා 7 ශේණිය
3 වාර විභාගයට හැම විශයකටම ලකුණු 80 වැඩියෙන් ලැබේවා විශ්ව මාතාවට ස්තූතියි❤❤❤
මම භාග්‍යා..මම 9 වසර මට මෙ පාර 3න්වැනි වාර විභාගෙට හැම විශයටම හොදට ලකුනු ගන්න ලැබෙවා...විශ්ව මාතවට ස්තුතුයී...
ඔබටත් ස්තුතියි
රෝෂිනි 8 වසරේ අවසන් වාර විබාගයට හැම විෂයකටම 75
ඉහල ලකුණු ගන්න ශක්තිය ලැබේවා විශ්ව මතාවට ස්තුතියි ❤❤❤❤
මම මදුෂානි , මට 10 වසර තුන් වෙනි වාර විබාගයට ලකුණු 75 වැඩිය ලබේවා!
විශ්වමාතාවට ස්තුතියි
ඔබටත් ස්තුතියි 🙏❤️