ලංකාවේ hightea එකකට ගිය පලවෙනි පාරම එපා උනාද ? - High Tea at Galadari SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #hightea #galadarihightea #srilankahightea

ความคิดเห็น • 96

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 8 หลายเดือนก่อน +8

    මගේ ලස්සන කෙල්ලො දෙන්නා ❤ ❤️
    ගොඩාක් අය high tea buffet වල reviews දෙන්නෙ ඇත්ත නෙමෙයි. එයලාට ඒ hotels වලින් pay කරනවා නෙ ඉතින් එයලා රගපාලා කියනවා රස නැති උනත් රසයි වගේ කියනවා අපි නම් අපේ review එක තමා මේ දුන්නෙ 🙏

    • @Hansivlogs6
      @Hansivlogs6 8 หลายเดือนก่อน

      Akki per person kiyada

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 8 หลายเดือนก่อน

      Darling සම්පුර්ණයෙන් විඩියෝ එක බලන්න ඔක්කොම විස්තර දලා තියෙනවා. විඩියෝ එක හොදට බලලාම යන එක තිරණය කරන්න ❤

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      ඔව් ඒක තමයි ඇත්ත ..

    • @jayanthabandara8098
      @jayanthabandara8098 8 หลายเดือนก่อน

      Bagi oyage vlog ekath danakam balan inne cute bagi

  • @kumarisitha5161
    @kumarisitha5161 7 หลายเดือนก่อน

    මම අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ.සුබ පතනව දුවට සුබ ගමනකට.ජයවේවා.

  • @samindirathnayake3733
    @samindirathnayake3733 8 หลายเดือนก่อน +4

    Galadari නම් ඇත්තටම කිසිම buffet එකක් වැඩක් නෑනෙ. Cinnamon , waters edge ගොඩක් හොදයි ., ඒ නැතත් මටනම් marino beach එකෙත් buffets ගොඩක් worth ගෙවන ගානට❤

  • @asankamnc
    @asankamnc 8 หลายเดือนก่อน +2

    බාගි අක්ක කිව්ව කතාව නම් ඇත්ත.සමහර vlog කරන අය කාලා කාල හැම තැනම මාර රහයි කියල කියන්නෙ.ඔය වගේ බලලා අපි ගියා තැනකට.අපෝ කන්න බෑ රස නෑ.තනිකර බොරු.thank you හරි විදියට කොමෙන්ට් කරනවට සකූ අක්කෙ

  • @darshananilanga1708
    @darshananilanga1708 8 หลายเดือนก่อน +12

    Akki api thama school yanawa.api A/L .mai mage yaluwo kipa denekama oyage vidiyo balanawa.oyage amuthuma lassanak thiyenne.eth eka podi deyak kiyannam tharaha wenna epa.akkige yaluwa bagi e akkage loku kamak oluwe thiyann inne apita eyawanam penna ba

    • @sathyadanthanarayana5307
      @sathyadanthanarayana5307 8 หลายเดือนก่อน +2

      පිටතින් බලලා මිනිස්සු මනින්න එපා..එක එක්කෙනාගේ විඳිය එක එක විඳියයි..ඒක එයාගෙ හැටි වෙන්න පුඵවන්..අනික එයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් අනිත් හැමෝටම වඩා..පෙනුම බලලා මිනිස්සු මනින්න එපා ඒක නිසා.අනික ඔයා එයා එක්ක කතාබහ කරල ආශ්‍රය කරල නැනේ...ඔයාගෙ කැමැත්ත ඕක වෙන්න පුඵවන්..හැබයි එයාට කැමති ගොඩක් අය ඉන්නවා...

    • @lavanya1097
      @lavanya1097 7 หลายเดือนก่อน

      Etta.bagi eka dawasak ayage fb post akakata fan kenek dapu post akakata dala tibba loku kata tikak.ayage family eke okkoma wage rata inne aya taram kenek na wage.aya kohonat loku seen eke inna dagalana but ayata eti deyak na.

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 8 หลายเดือนก่อน +2

    හොඳම යාලුවෝ තුන් දෙනෙක් සෙට් උනා කියන්නේ ඉතිම් වටේ පිටේ කවුරු හිටියත්, වයස කීය උනත්, බබාලා හිටියත් ඒවා නම් ගානක්ම නෑ 😂😂😂😂
    මටත් ඉන්නවා මේ වගේ යාලුවෝ ඩබලක් 😍

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 8 หลายเดือนก่อน +1

    I really appreciate you 3 of because you guys have very good friendship ❤❤❤❤keep it up it’s amazing and allso you 3 of are very beautiful and also I want to ask saku sister dress is so beautiful and it’s suits you and tell me please wher you buy it ❤if you don’t mind

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      Thank you so much 😀

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      It’s from Niromi

  • @manjulasuranga1479
    @manjulasuranga1479 7 หลายเดือนก่อน

    Aththama kiyana TH-cam Chanel ekak dakkamai ❤.shrangila,cinnamon grand,hiton me tiken hoda lunch buffet eka mokakda dear.kama rasa.

  • @sunalihewage9212
    @sunalihewage9212 7 หลายเดือนก่อน

    Watersedge hamoma recommend karata man nam recommend krnne naa 🥺 api giyapu dwase kiyana taram loku spread ekak tbbeth naa.. rahatha naa

  • @ridmirandima6080
    @ridmirandima6080 8 หลายเดือนก่อน

    You guys are try out Cinnomon lake side hightea!!. It was the best hightea than others.

  • @heshanitissera7175
    @heshanitissera7175 8 หลายเดือนก่อน

    Akki mamath hugak ewa try kala. but Cinnamon lakeside and Water’s edge thama hodatama sushi thibbe. lunch buffet ekak try karanna Cinnamon lakeside eke. eke hoda live noodles stations ekak thiyanawa thawa Kingsbury eketh hoda range ekak thiyanawa. akki ewath try karanna. shangrila ekath hodai

    • @heshanitissera7175
      @heshanitissera7175 8 หลายเดือนก่อน

      Akkita lokuwatama rasa hodai kiyala therei ewata giyama. Issara wage nemei dan Galadari hightea eka echchara hoda naa

  • @Iroshirathnayake-m9x
    @Iroshirathnayake-m9x 8 หลายเดือนก่อน +3

    Mamat kohe giyath pastry tama kanna asama❤

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 8 หลายเดือนก่อน +1

    Location දාලා galadari hotel යන ලංකාවෙ කට්ටියක් දැක්කමයි 🤔🤔🤔🤔🤔🤔🤔

    • @Hasith640
      @Hasith640 8 หลายเดือนก่อน +3

      මොකක් හරි දේක ඇදයක් හොයන්නැතුව ඉන්නම බැරි මේ වගේ මොන්ගල් ඩෑල් නම් 🥴🥴 අනේ මන්දා 😂😂

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      ගාලූ පාරට එනකම් පාර නොදන්න අපිට කියන කථා ඉතින් 😢

  • @dadkumudu4277
    @dadkumudu4277 8 หลายเดือนก่อน +4

    Adum lokuwat andam thawa mahatha pennwa ned😊

  • @Darts-fr3sw
    @Darts-fr3sw 8 หลายเดือนก่อน

    Ethin high tea eke ඔක්කොම epa wunada??කොහොම wunth ganu ne.....no appriciation

  • @Ayeshajayasundara
    @Ayeshajayasundara หลายเดือนก่อน

    අනේ අක්කා අයියා පොඩිඑකා වගේ එච්චර වයස පේන් නෑ .ඔයා තරහද😮😮😮😮😮

  • @asafernando6290
    @asafernando6290 8 หลายเดือนก่อน +5

    ඔයිට හොදා රස කෑම වර්ග, බීම ටිකක් අරගෙන ගිහින් ගහක් යටට වෙලා හොද චැට් එකක් දාගෙන කෑවනම්.😄😄
    අපිනම් ඕවට කවදාවත් ගිහින් නෑ, වීඩියෝ වලින් විතරයි දකින්නෙත්.

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน +1

      ඔව් එහෙම තමයි හොද... 😊

    • @Nisansala-c9v
      @Nisansala-c9v 7 หลายเดือนก่อน

      සිරාවටම

  • @awankaperera
    @awankaperera 8 หลายเดือนก่อน +1

    True. galadari high tea is not worth at all and they dont refill
    Highly recommending Watersedge Cinnamon and Hilton hightea

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      Everyone has the same opinion

  • @sankanisenathma1159
    @sankanisenathma1159 7 หลายเดือนก่อน

    Honda welawata oyage me video eka dakke.thanks dear.🙏🏻😁🎊💐

  • @MenakaNilmini-o7o
    @MenakaNilmini-o7o 8 หลายเดือนก่อน +1

    Try clover banquet hightea

  • @subhashifernando6136
    @subhashifernando6136 8 หลายเดือนก่อน

    රහයි ද පුස්කාලද😢 කියද්දි මට 😂😮😂😂😂 තැන අදාලම නෑ..හරිම සරලයි,අපේකමට මුල්තැන..ජය වේවා...🥰🥰❤️

  • @ruviniwickramasinghe4223
    @ruviniwickramasinghe4223 7 หลายเดือนก่อน

    ගලදාරි හොටෙල් එකේ high tea buffet එක අන්තිම ජරාවක්.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 8 หลายเดือนก่อน +1

    Welawata oya kiwwe ,thawa podden api okata yanawa ,

  • @rashithathsarani7109
    @rashithathsarani7109 8 หลายเดือนก่อน

    Price eka kiyada🤔

  • @riyankahettiarachchi8071
    @riyankahettiarachchi8071 8 หลายเดือนก่อน

    Water’s age high tea is highly recommended

  • @myfamilynest8666
    @myfamilynest8666 8 หลายเดือนก่อน +1

    Staff is bit upset May be coz of recording and uploading in social media. Their won’t be a privacy for them nah. It’s just a guess

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      No I don’t think so. Everyone who works in hospitality knows that. Staffs in front were good but the staffs who work on stations were dead inside. 😔

  • @siyathlalanka
    @siyathlalanka 8 หลายเดือนก่อน

    Galadari eke kema kohomath Raha ne

  • @manujapanchali7122
    @manujapanchali7122 8 หลายเดือนก่อน

    Akka adath harima lassanai❤❤

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 8 หลายเดือนก่อน

    Ada akki lassanae bhagi akkith ennawa akkige vlog man balanawa ethin akkila 3 godak adare budusaranae Saku akki ❤❤❤❤❤❤❤❤

  • @ThiakshThilaksh
    @ThiakshThilaksh 8 หลายเดือนก่อน +1

    Bagi akka hare lasanai❤

  • @weddingsbydahara1955
    @weddingsbydahara1955 8 หลายเดือนก่อน

    @Sakura Go try Fish Puff in Fab
    You will never regret ❤

  • @mandy5595
    @mandy5595 8 หลายเดือนก่อน

    Me kiyala tynne atta galadari high tea eka recommend karanna ba matat Spread eka hodtma adui rasath na.not worth for the price

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน

    Im new to here
    And i done to you 🤗🤗🤗

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 หลายเดือนก่อน

    Asawen baluwa.waters age.💯❤

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 7 หลายเดือนก่อน

    Nice video, waters edge high tea try karala video ekak genna💖💖

  • @SLMinnasDiary
    @SLMinnasDiary 8 หลายเดือนก่อน

    Oyage outfit eka kohenda gaththe?

  • @WathsalaPerera-pk3he
    @WathsalaPerera-pk3he 8 หลายเดือนก่อน +1

    Harima gode ane oke monada video danna thiyenne aiyo

    • @ransihewage5773
      @ransihewage5773 7 หลายเดือนก่อน

      ගොඩේ නම් බලන්න මොකද 😂 පොශ් පීපල්ස්

  • @sansadias6281
    @sansadias6281 7 หลายเดือนก่อน

    ජීවිතේට high tea ගියාමද මන්දා set එක😂😂

    • @sakurarodrigo
      @sakurarodrigo  7 หลายเดือนก่อน

      ඔව් නැත්නම් ගෙදර තේ බොද්දි ටිකක් උඩ තැනක ඉදන් බීලා පුරුදු ..එතකොට ටිකක් high tea feeling එක එනවා..

  • @ShashmiAnjana
    @ShashmiAnjana 7 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි🎉🎉❤❤❤

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 8 หลายเดือนก่อน

    Oyage aduma lassanai. Oyata mach wenawa 😊😊

  • @nileekadewindi4270
    @nileekadewindi4270 8 หลายเดือนก่อน +5

    අපේ යාලුවො ගෙයින් එළියට ගන්න නම් එකෙක් මැරෙන්න ඕන🤣🤣🤣🤣

  • @rinoonaji8788
    @rinoonaji8788 8 หลายเดือนก่อน

    I like your outfit

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      Awww Thank you so much 🙏

  • @dhanieshaperera64
    @dhanieshaperera64 8 หลายเดือนก่อน +1

    Rasama watersedge eke hitea

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      Hmm hamoma kiyanawa

  • @Angel-lc4jb
    @Angel-lc4jb 7 หลายเดือนก่อน

    Mokkda sakura oyage scl eka?

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 7 หลายเดือนก่อน

    ආසයි බලන්න

  • @nilukajayalath7727
    @nilukajayalath7727 8 หลายเดือนก่อน +2

    Oya danngema video balanaw ❤️❤️🌹🌹

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      Thank you so much 🙏

  • @raveeshaprageeth1035
    @raveeshaprageeth1035 8 หลายเดือนก่อน

    Waters age💯💯

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 8 หลายเดือนก่อน +4

    iya bagi ge kath😅😅

  • @shamajunaid8226
    @shamajunaid8226 8 หลายเดือนก่อน +1

    Galadari isnt reccomended for anykind of food. Buffets or high tea. Waste of money for sure. When u mentioned that u were going for galadari hightea, i was screaming through the phone ...🤣

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน

      You should have call and scream …. 😭😭😭😭

  • @siyathlalanka
    @siyathlalanka 8 หลายเดือนก่อน

    Krisbary high tea hodai

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 8 หลายเดือนก่อน +5

    මන් අක්කව දැක්කා hotel එකේදී.. මුලින් දැක්කම හරියට අදුර ගන්න බැරි උනා මොකද අක්කා vedio වලට වඩා ඇත්ත්ට ගොඩාරියක් ලස්සනයි නේ.. මන් හිතුවා අක්ක නෙවිද දන්නේ නෑ කියලා.. බුබුලු පෙන්න හිටියෙත් නැති නිසා ඉතින් කතා කලේ නෑ.. අපරාදේ කියලා හිතෙනවා කමක් නෑ අයේ දවසක හම්බේවිනේ.. (vedio වල කැත නෑ එත් ඇත්ත්ට ඊට වඩා..)මාත් ඉන්නෝ vedio ඒකේ😂❤❤❤🌹💗

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน +1

      Ane katha karanna thibuna ane… Habai e wele pissu nata nata hitiye adurana kawruth nathi eka hodai kiya kiya 😅😅

  • @jayanthabandara8098
    @jayanthabandara8098 8 หลายเดือนก่อน

    Thun denatama godak adrei

    • @sakurarodrigo
      @sakurarodrigo  8 หลายเดือนก่อน +1

      Thank you so much 🙏

  • @hansikuruwita9486
    @hansikuruwita9486 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @dgcb8811
    @dgcb8811 8 หลายเดือนก่อน

    සකුරා අක්කෙ ඔයගෙ විඩියො එකනම් බැලුවා .බගි අක්කෙ ඔයාගෙ විඩියො එක එනකන් බලගන ඉන්නවා අදරෙයි තුන්දෙනටම .🌹🌹🌹💋💋💋❤️❤️❤️

  • @ayeshnonis
    @ayeshnonis 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @kanchanasampath8725
    @kanchanasampath8725 8 หลายเดือนก่อน

    Hi akki❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 7 หลายเดือนก่อน

    CHOONPAAN maalu paan
    BETTER than this😂

  • @duneshahemanthi1140
    @duneshahemanthi1140 8 หลายเดือนก่อน

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 8 หลายเดือนก่อน

    Maru kama

  • @fathumarimsamohamedraseen1522
    @fathumarimsamohamedraseen1522 8 หลายเดือนก่อน

    Akke dress eka kohenda ❤

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 8 หลายเดือนก่อน

    Oyalagiyata apitayannatiyahitanawatbh.nagiatamaiy.oyaladihabalalasatutuwenva adaribaginagitavaneda

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 7 หลายเดือนก่อน

    THEY AD
    FISH BUN LARGE PATTIE. so its soon getting full. Not TASTY atall
    CHOON PAAN BETTER than this maalu paan

  • @ie191
    @ie191 7 หลายเดือนก่อน

    පිස්සු යක්කු

  • @sankanisenathma1159
    @sankanisenathma1159 7 หลายเดือนก่อน

    Honda welawata oyage me video eka dakke.thanks dear.🙏🏻😁🎊💐

  • @maleeshalakshanipeter7431
    @maleeshalakshanipeter7431 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ShashikalaMadhumadhavi
    @ShashikalaMadhumadhavi 8 หลายเดือนก่อน

    ❤❤

  • @Nadisha-v2d
    @Nadisha-v2d 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @Priyadarshani58
    @Priyadarshani58 8 หลายเดือนก่อน +1

    ❤❤