වෙනස්ම කෑම සෙට් එකක් අම්බානෙක කන්න | Waters Edge High Tea Buffet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • වෙනස්ම විදියෙ කෑම සෙට් එකක් තියෙන Hightea එකක් ගැන් විස්තර මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. මේක තියෙන්නෙ බත්තරමුල්ලෙ Waters Edge හොටෙල් එකේ.
    Weekends & Poya Days
    3.00pm - 6.00pm
    Adult - Rs.4900/=
    Kids (5 - 10 years) - Rs. 2800/=
    Contact (Dilrukshi) - 0773 587 419
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #Food #hightea
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,western food,hotel buffet,High Tea,High tea Buffet,Ice Coffee,Savory,Sweets,family,waters edge high tea,battaramulla,shawarma,sushi,soup,fish,chips

ความคิดเห็น • 612

  • @minoliewickramage
    @minoliewickramage ปีที่แล้ว +186

    කුචී බුචී තරම් හොදට food reviews කරන අය නම් වෙන නැහ් 😍❤️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +36

    Sushi ටික නම් දැක්කාමත් ආසා හිතුනා ...මරු කෑම ටිකත්..love you both 👫❤💥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too 😍❤️😍

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +7

    මමත් ඔන්න අද ඔයාලගේ high tea experience එක රස වින්දා.ඇත්තමයි එක දෙයක් කියන්න ඕන.ඔයාල දෙන්න හැම තැනදිම අතහරින්නේ නැතුව හැම කෑමක් ගැනම සුපිරියටම විස්තර කරනවා.ඒක මම මුලු හදවතින්ම අගය කරනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා.එතකොට මේක බලන ඕනම කෙනෙකුට තේරුම්ගන්න පුලුවන්.ඔයාල දෙන්නගේ විස්තර කිරීම නම් සුපිරි.👍අපිව කෑම බීම වලට පිස්සු වට්ටනවා💕💞🌺.thanks kuchi💞 thanks buchi💞 ආදරෙයි ඔයාලා දෙන්නටම හැමදාමත්.💞💕💐🌺💖💐

    • @Lakshanranasinghe_95
      @Lakshanranasinghe_95 10 หลายเดือนก่อน

      Ane kiyannako meke thiyana sushi raw da cooked da?

  • @shanikaharshani9125
    @shanikaharshani9125 ปีที่แล้ว +33

    කුචී බුචී ඉන්න තැන කෑම නම් වරදින්නෑ...🥨🥐🥜🌰🍖🍕🍟️🍔🥓🌮🍿🥣🍛🍜 ජය වේවා...සතුටින් ඉන්න....😍😘❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @sasikalamihirani6821
    @sasikalamihirani6821 ปีที่แล้ว +40

    අපි නම් අම්මාට තමයී ආදරේ අම්මා නම් මරු අක්කී ඔයාලා දෙන්නාටත් ආදරේයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +5

    මගෙත් ආසම කෑම සුශී,, 😍, ඩුබයි, මෙහෙත් සැටඩේ, brunch වලට යනවා, palazzo versace හොටෙල් එකට යනවා,, 😍😍 ඒකේත් සී ෆුඩ් 😘තියෙනවා,,වැඩිපුර 😍😍😍😍😍

  • @subanianjalika2876
    @subanianjalika2876 ปีที่แล้ว +1

    ඇත්තටම අනිත් එවත් එක්ක බැලුවා මාර වෙනස් එතරමට කැම රසයි මාත් ගිහින් තියෙනවා😍

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +6

    පළවෙනියට කියන්න ඕනේ අද comment එක ඔයාලටනම් නෙවෙයි ඈ 😅
    මේක ඔයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් අක්කේ 😊
    ඇත්තටම මන් ගොඩක් කැමති ඔයාගෙ අම්මට මොකද එයා ගොඩක් ආදරණීයයි මන් ගොඩක් දැකල තියෙන දෙයක් තමයි අක්කේ ඔයාගෙ අම්මගෙ වයසේ වගේ ගොඩක් වැඩිහිටි අය ඉන්නෙ ලොකු දුකකින් සහ එයාලගෙ වැඩේම අනුන්ගේ කුණු හොයන එක , ඔයාගේ අම්ම මට හිතෙන්නේ එහෙම නෑ හරිම සතුටින් ජීවත්වෙන මොහොත ගත කරන්නේ ❤
    මොකද අපි ජීවත් වෙන ටික කාලෙත් දුකින් ඉන්නව නම් ඇති වැඩේ මොකක්ද , පාර අතුගාන සමහර මිනිස්සු ඉන්නව එයාල සමහර කෝටිපතියෝ පරාධයි මානසික සතුට අතින් 🎉
    කියන්න තියෙන්නේ ඉන්න ටිකේ ආතල් එකේ ඉමු .අම්මත් එක්ක වීඩියෝ ගේන්න අක්කේ පොඩි ඉල්ලීමක් .
    දීර්ඝායු වේවා අක්කගෙ අම්මේ ❤😊 ඔන්න ඔයාගෙ comment එක

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +33

    Buffet එහෙකට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කට්ටියක් තමයි මේ 😁🤭 මම නම් bun එකක් කෑව ගමන් බන්ඩි ෆුල්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      එකින් එක එකින් එක වැඩි කරලා බඩ ට්‍රේන් කරවන්න ඕනේ. ☺️😃

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว

      @@MagicCompass 😍❤️

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 5 หลายเดือนก่อน

    Mamath sushi fan kenekk,මේ වගේ කුචි අක්කා බුචි අයියා තවත් vlogs අරන් එන්න, තව ප්‍රසිද්ධ තැන්වලට ගිහින් මේ වගේ උත්සාහ කරන්න, මම ආසයි ඔයාලා දෙන්නත් එක්ක එකතු වෙලා දවසක vlog එකකින් කන්න, මගේ වාසනාව නම්, ඔබ දෙදෙනාම අලුතින් විවෘත කළ itc උත්සාහ කරන්න buffet colombo හෝ එකම ගාලු මුවදොරකින් කෑම, මම ඔබ දෙදෙනාටම ආදරෙයි, ඔබේ vlogs මගේ මුහුණට සිනහවක් එක් කළා, ඔබ දෙදෙනාටම සාර්ථක වේවා, ඔබට බුදු සරණයි .❤

  • @Rover1117
    @Rover1117 ปีที่แล้ว +3

    සතුටුයි ,Thanks අපිට මේ ගෙනාව video එකට .😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌🥰🥰❤️❤️

  • @isurupremachandra9652
    @isurupremachandra9652 ปีที่แล้ว +6

    අම්ම නං ෂෝයි. 🥰🥰🥰 ඔන්න මම ආන්ටි ට comment කළා. Love you aunty!💖💚💙💜

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @sandanidesilva3497
    @sandanidesilva3497 ปีที่แล้ว +6

    ඔයාලා දෙන්නව මං දැක්කා කලුබෝවිල keells එකේදි. අනේ ඔයාලා එක්ක photo එකක් ගන්න හිතුනා ඒත් කතා කරන්න බය හිතුනා. දැන් ටිකක් කල් හැබැයි. ඔයාලා fresh milk වගයක් ගත්තේ එදා 🙄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      අඩේ... මොකට බය වෙනවද අනේ... කතා කරන්න එපැයි.

    • @sandanidesilva3497
      @sandanidesilva3497 ปีที่แล้ว

      @@MagicCompass අනේ 🥺
      ආයේ දැක්කොත් අනිවාර්යයෙන් කතා කරනවා. ඔන්න photo එකකුත් ගන්න එන්න ඕන 🤭😋

  • @hashinikumari1861
    @hashinikumari1861 ปีที่แล้ว +12

    තවත් බුෆේ වීඩියෝ ගෙන්න 😍😍😍 ඔයාලා දෙන්නා නියමයිනේ. දෙන්නටම ආදරේයි ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @dmdanushkaDeSilva
    @dmdanushkaDeSilva ปีที่แล้ว +6

    අක්කා ගේ අයියාගේ vlog නම් ආයේ ඉතින් කියන්න වචන නැ. බොරු පොෂ් නැ. 😁😁😁 මරු….

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍🙏🙏❤️❤️❤️

  • @wachboy9152
    @wachboy9152 ปีที่แล้ว +6

    මම ඔයල මෙ විඩියො එක දාන්න කලින්
    ඔයලගෙ පරණ විඩියොස් බල බල හිටියෙ 💖😊

  • @priyaniweerasinha5730
    @priyaniweerasinha5730 ปีที่แล้ว +2

    මම ආසම වීඩියෝ එකක් මේක.බලාගෙන හිටියෙ waters Edge high tea buffet video එකක්❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤️❤️❤️

  • @gamingoneshot2512
    @gamingoneshot2512 ปีที่แล้ว +12

    I think this is the best high tea buffet guys...aunty nm shook ane...much love

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too ❤️😍❤️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +22

    යමු යමු හයි ටී එක්ස්පීරියන්ස් එකක් ගන්න අද අම්මාත් ඉන්නවා 😍❤️ අද බුෆේ එකනම් සරැ සාරයි කෑම වලින්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      😍😍😍❤️❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +2

    Maru anee.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @nimashakulathunga7380
    @nimashakulathunga7380 ปีที่แล้ว +1

    Aunty ශෝක්..දෙන්න ඒක්ක vedios වලට වැඩ්‍ ය aunty එක්ක කරන එවට තමා ආසම❤

  • @Aaa-k8z1n
    @Aaa-k8z1n ปีที่แล้ว +6

    Wow❤අද නම් සුපිරි හයි ටී එකක්🥺🥰තුන්දෙනාම සුපිරි❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +6

    ඇයි දෙයියනේ මට ඔය වගේ කන්න බැරි ඉක්මනින් පිරෙන බඩක් මට තියෙන්නේ. ඒ හයි ටී කෑම ටික නම් ෂෝක්. හැබැයි මමනම් කැමති බුෆේ
    Breakfast එකට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      කාලයක් හෙමින් හෙමින් බඩ ට්‍රේන් කරවන්න ඕනේ ඒකට. 😃😃😃

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 ปีที่แล้ว +1

    thank you very much කුචි බූචි.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👌👌👌👌👌👌👌👌👌👊👊👊👊👊👊👊👊👊👊🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳. channel එක හොඳටම හොඳටම කරනවා. අපිට අහන්න හරිම ආසයි. නියමයි නියමයි. I love talk & actions😃😃😃😃👌👌👌👌👌👌👌👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️. "අපි ආතල් එකේ ඉමු 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳👊👊👊👊👊❤️❤️❤️🌏👍👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️😍❤️

  • @alokavishvamali1748
    @alokavishvamali1748 ปีที่แล้ว +13

    මගේ ජිවිතේ ලොකු හීනයක් High tea buffet 💖💖💖
    ඒ හීනේ සැබෑවේවා... 😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      අපිත් එලෙසම ප්‍රාර්ථනා කරනවා. 🙏🙏😍❤️

    • @manuranaproduction8308
      @manuranaproduction8308 ปีที่แล้ว +3

      Amaru venne na salli ekatu karaganna akke 😊

    • @alokavishvamali1748
      @alokavishvamali1748 ปีที่แล้ว

      @@manuranaproduction8308 සල්ලි එකතු කරනවා දරුවෝ... ඒත් දරුවන්ගේ හීන සැබැ කරන්න ඒවා යට කරනවා... මගේ හීන යටඋනත් දුක නෑ දරු පැටව් දෙන්නාගේ හීන සෑබැ වෙද්දි...!! 💖😌

    • @alokavishvamali1748
      @alokavishvamali1748 ปีที่แล้ว

      @@MagicCompass ස්තුතියි 💖😊

    • @Rover1117
      @Rover1117 ปีที่แล้ว +1

      @@alokavishvamali1748 සහතික ඇත්ත .මාත් එහෙමයි..😍

  • @anodyaarangala
    @anodyaarangala ปีที่แล้ว +17

    Aiyya මේ 16:46 sushi එක කනකොට Kingsbury buffet එකේ soya sauce එක හලාගත්ත එක මතක් වුනු අය කෝ බලන්න 😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ... අකුරක් නෑර මතකයිනෙ පරණ වීඩියෝසුත්. 😃😍❤️🤗

    • @gayannalaka6104
      @gayannalaka6104 ปีที่แล้ว

      @@MagicCompass ඕගොල්ලන්ගේ වීඩියෝ ආසාවෙන් බලන නිසයි ඒ. බුචී ඉන්න නිසයි මං වීඩියෝ බලන්නේ. බුචී කතා කරන විදිහ නියමයි.

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +12

    High Tea Buffetවලට වඩා Dinner ,Lunch Buffetවලට ආස❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +7

      එහෙනම් ඊලඟ බ්‍රහස්පතින්දට රෙඩි පිට ඉන්නකො. 😊😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +3

    Supiri athtatama superb oyala denna wagema Amma supiri lassnai video Eka good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @awanthisasikala3831
    @awanthisasikala3831 ปีที่แล้ว +21

    කුචී බුචී ඉන්න තැන කෑම නම් වරදින්නේ නෑ ❤️❤️

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +16

    අම්මාව එක්කන් ගිය එක⁣ හොඳයි....පොඩ්ඩත් හිටයනං තවත් නියමයි 😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊❤️😋👍

  • @ThilinidilgayaSiyambalapitiya
    @ThilinidilgayaSiyambalapitiya 7 หลายเดือนก่อน +1

    අම්මා නම් ඔයාලා දෙන්නටම match වෙනවා....❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @manuranaproduction8308
    @manuranaproduction8308 11 หลายเดือนก่อน +1

    Ane akke ayye attatama rahai kava kiyanne supiriyatama kava edanam සුපිරි 😍

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 8 หลายเดือนก่อน

    Harima lassanai..oyalawa dawasak one galle face ekedi hamba una. Harima lassna humble couple ekak. Jayawewa...❤❤

  • @MadushaniNisansala-py2vc
    @MadushaniNisansala-py2vc 6 หลายเดือนก่อน

    එක්කෙනෙක්ට කැමති තරම් බේදා ගන්න පුලුවන් ද

  • @mykids61
    @mykids61 ปีที่แล้ว +1

    ගෑන්ඩ්පාස් කෙත්තාරාම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට යන පාරෙ තියනව බන් කඩයක් ස්ට්‍රීට් ෆුඩ් සුපිරි සබ් බර්ග එහෙම තියනව බැලැක් බර්ග එහෙමත් තියනව ගිහින් කට්ටිය ට්‍රයි කරල බලන්න fish bbq එහෙමත් තියනව

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 10 หลายเดือนก่อน

    Meke thiyana sushi raw ewada cooked ewada okkoma? Please reply.

  • @akilaishani1022
    @akilaishani1022 ปีที่แล้ว +4

    Shangri la dinner buffet කරන්නෙ නැත්ද ?

  • @ireshakumuduni1430
    @ireshakumuduni1430 ปีที่แล้ว

    මේ කුචි විනීලගේ සෙට් එකේ මහතුන් වගේ...මරඅ අනේ මේ දෙන්නා..❤

  • @kavijayaweera1355
    @kavijayaweera1355 ปีที่แล้ว

    Oyala langadida gye? Gihin balannama hithenawa☺️

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +2

    Thank you so much for the video love you both theruwan saranai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Much love ❤️❤️🤗🤗🙏🏼🙏🏼

  • @8daudiostudio131
    @8daudiostudio131 4 หลายเดือนก่อน

    Kuchige අම්මා නම් හරිම jolly අනේ 🤣🤣🤣🤣

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Pau oya nandammawa aran yanna banoo.. oya godak hoda bana kenek a paulatama.. Good luck buchi

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +5

    අනේ ඒ අම්මයි බෑනයි දෙන්නත් නියමයි.❣️

  • @karshiniperera9009
    @karshiniperera9009 2 หลายเดือนก่อน

    Akka ...oyala giya friday akatha ????

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    Wooow.🥺🥺 seafood ek ek widihta hadala thiyenwa.anika ayyai akkai karapu high tea buffet wala chicken stick thiyenawa dekkamai oy widihta.anika ammo thibba cake goda.ara palaturu tika nikan hariyta kandu godak wage thama.kema tika nm supiri kiyl terenawa.katata kelath inuwa.❤️🥺

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔව්. මේකේ වෙනස් කෑම වර්ග කීපයක්ම තිබුනා. 😍❤️😍

  • @PrasadiGunasekara-h7c
    @PrasadiGunasekara-h7c ปีที่แล้ว

    lassanai akki, aiya video eka. Api oyalage video balanawa.

  • @Kim_Tae_1230
    @Kim_Tae_1230 ปีที่แล้ว +3

    කන්නම ඉපදිච්ච දෙන්නෙක් 😁❤ මරු ♥️♥️♥️♥️♥️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +13

    *_වෙනස්ම කෑම තියෙන සුපිරීම හයිටි බුෆේ එකක් මීට කලිම් මෙච්චර කෑම ගොඩක් කන්න ලැබුනේ නෑ එත් අද හිතාගන්න බැරි තරම් කම්න පුළුවන් උනානේ ☺️❤️🤘🏻_*

  • @tipsbytharindu
    @tipsbytharindu 10 หลายเดือนก่อน

    අපිත් අද යනවා 😍 Thank you review එකට 🙏

  • @nisansalamadumali285
    @nisansalamadumali285 ปีที่แล้ว +9

    කෑම ටික දැක්කම cristmas feeling එකක් ආවේ ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ...😃😃😃😍

  • @dulanjalinikadeniya1370
    @dulanjalinikadeniya1370 ปีที่แล้ว

    Akke oyalage colestrol adu karagaththaa da

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyage kuchita nam waradenne naha a lamaya ugath buddimath girl kenek. Good luck kuchi oyata.. hamadema kiya dunnata tnx so much.. love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achiniranshika7662
    @achiniranshika7662 ปีที่แล้ว +4

    කෑම බීම ටික නම් සුපිරියි වගේ ඒ buffet එකේ ❤️‍🔥 කෝ අක්කි cheesecake කෑවෙ නෑ නෙ

  • @sachinimadushani9671
    @sachinimadushani9671 ปีที่แล้ว +1

    ආසම කෑමක් සූචී කියන්නේ❤විඩියෝ එක ලස්සනයි.ආදරේයි❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @koreawithme8675
    @koreawithme8675 ปีที่แล้ว

    kuchi nangiyoo api hithamu rs.2000k kiyala one peson eka aran api hathara denekuta kanna berida babalatai hathara dena wena wenama 8000k gewanna onida

  • @NatashaSewwandi-dd9cq
    @NatashaSewwandi-dd9cq 11 หลายเดือนก่อน

    සම්පුර්ණ ගාන එක්කෙනෙක්ට Rs.4900/= ද? ආයේ tax වලට කියලා වෙනම ගානක් අය කරනවද?

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว

    From where is your srilankan tee shirt ..??

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +4

    *_අපේ බුචී අයියා තමයි හැමදාම පිළිවෙලට හැමදේම කරන්නේ ගැම්මක් තමයි ඉතිම් 😍💖_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගැම්මක් ආ. ☺️😍❤️

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +2

    Oyalage video baluwahama hithata mara sathutak danenne😊..oyala denna wasthi akata giyada .🤔 nathnam yanna .😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      තාම ගියේ නෑ ඒකට.

  • @nithmipurnima6337
    @nithmipurnima6337 ปีที่แล้ว +2

    Amma Inna video vala amathuma adarayak danenava❤❤

  • @hash_fernan
    @hash_fernan ปีที่แล้ว +3

    හම්මෝ බඩගින්න ඇවිස්සුනා මේක දැකලා❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍❤️😍

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අනෙ අයියේ අක්කෙ මෙ ඔබෙ අවදාන පිනිසයී....😊😊සුශි විතරක් කන්න තියෙන තැනකට යන්නකො....🥰🥰🥰🥰 salmon n maki එකට වගෙ නම් හොදයී🥰🥰🥰👌👌😍😍😍

  • @shehanminimom8690
    @shehanminimom8690 ปีที่แล้ว +6

    ආසම විදිහෙ වීඩියෝ එකක් 😍😍😍✋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️

  • @amithanalinda7986
    @amithanalinda7986 ปีที่แล้ว +1

    අම්මෝ ආසම දෙන්නෙක් තමයි කුචී බුචී 😁
    කෑම දැක්කම කෙළත් ගිලෙනවා😋😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃❤️❤️❤️😍😍❤️❤️❤️

  • @Lakshanranasinghe_95
    @Lakshanranasinghe_95 10 หลายเดือนก่อน

    Kauru hri kiyannako meke thiyana sushi raw da cooked da

  • @channelds2010
    @channelds2010 ปีที่แล้ว

    Me oyala kaddi hari monawahari kanna kalin hari karana tricks monawahari thiyenawada ? Api ekakata giya eth hithuwa wage oyala wahe kanna bari unane😂 tricks thiyenawa nam kiyanna

  • @dananjanirukshani6645
    @dananjanirukshani6645 ปีที่แล้ว +1

    Ane anti nam harima shook ane adarei godak oyalata

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @shanikaudayangani-mp5yu
    @shanikaudayangani-mp5yu ปีที่แล้ว +1

    චොප්ස්ටික් වලින් කන්න හොද ඉවසීමක් තියෙන්න ඕනෙ. අයියට ඒක තියෙනවා

  • @TheTrippleGem
    @TheTrippleGem ปีที่แล้ว

    Vegetarian items godak thiyana thanak hoyala video ekek karanne

  • @anusharajangana4138
    @anusharajangana4138 5 หลายเดือนก่อน +1

    ඔන්න අපි අම්මට අවදානය දුන්නා💗,ඇත්තටම අම්මගෙ තියෙන්නෙ පුදුම සිරියාවක්ටන💗💗💗💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  5 หลายเดือนก่อน +1

      ❤️😍😍❤️

  • @KelziByMeth
    @KelziByMeth ปีที่แล้ว

    Akke oyala 17 yakkalata enawa kiyala thibbe.eka thiyenawada

  • @bagyabagya9992
    @bagyabagya9992 10 หลายเดือนก่อน

    Kohomada ovata salli gevanne

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +2

    ආදරෙයි කියන්න වෙන ක්‍රමයක් නැද්ද අනෙ ඔයා දෙන්නට. මන් හැමදන ආදරෙයි කියල කියන්නෙ එ තරන් ඔයාලට ආසයි අනෙ.💞💞💞💞දවසක හැබැවට හම්බෙලා කතා කරල . කන්න තිබ්බනම්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දැන් ඔයා වචනෙන් නොකිව්වා උනත් අපිට ඒක දැනෙනවා. ආදරෙයි අපිත් හැමදාමත්. අනිවා දවසක සෙට් වෙමු. 😍😍😍❤️❤️❤️

  • @donnuwandon4089
    @donnuwandon4089 ปีที่แล้ว +1

    මේ අක්කේ අක්කලා යනකොට තියන ඒවා අපි ගිහහම නැහැනේ 🙄අක්කලා video එකක් කලේ Ramada එකේ Hi Tea එකක් එකට ගියා ඒ උනට සෙට් නෑ එක🙄එයාලගේ minus වෙනස් වෙනවද.. ඒ කියන්නේ යන දවස අනුව..waters Edeg High tea එකට අක්කලා ගියේ weekend එකේ කවදද සෙනසුරාදා දවසකද?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හැම බුෆේ එකක්ම වගේ එහෙමයි. දවසින් දවස එයාලගෙ අයිටම්ස් වල වෙනස්කම් තියෙනවා. හමදාම එකම කෑම සෙට් එකම තියෙන්නෙ නෑ. අපි පෙන්නන්නෙ අපි යන දවසෙ තියෙන ඒවනෙ.

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +1

    අදත් සුපිරි නියමයි .ආදරෙයි 🤗👌❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +3

    අඩේ සුශී, දකිද්දි ඉන්නම බෑ
    🔥🔥🔥♥️♥️

  • @music_VB
    @music_VB ปีที่แล้ว +2

    අම්මට ආදරේ අය මේ කොනට.🤩❤️

  • @rasanjanihirunika9866
    @rasanjanihirunika9866 ปีที่แล้ว +1

    ඔන්න මේ comment එක අම්මට.😘😘😘😘😘😘 ආදරෙයි ඔයාලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiii ❤️❤️🤗🤗

  • @dilena_tharu_lama_samajaya
    @dilena_tharu_lama_samajaya ปีที่แล้ว +4

    අම්ම නම් මරු. හරි විනෝදයී

  • @shahee03
    @shahee03 ปีที่แล้ว +6

    මං නම් wish කරන්නෙ ඔයාලට කවදහරි ඔයාලගෙම hotel එහෙක high tea video එකක් කරන්න ලැබේවා කියලා 🤭❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +2

    Keeyak gewanna onida per person ?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඩිස්ක්‍රිප්ශන් එක බලන්න

    • @chamodilakshani7568
      @chamodilakshani7568 ปีที่แล้ว

      Thank you 🙈🙈🙈

  • @bizlifelk
    @bizlifelk ปีที่แล้ว +1

    ❤❤❤❤❤wow. Good spread. Worth for money. Best High Tea Buffet only from Waters edge.

  • @apkpriyadharshana1215
    @apkpriyadharshana1215 ปีที่แล้ว +3

    කව්ද කුජි බුජි ලාට අස අය👋 👍 කටින් කමෙන්ට් එක දන්න 👍3❤️❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    අම්මෝ ඒ කැම වර්ග ටික වෙනස්, සුපිරි

  • @chandimasivanthi6046
    @chandimasivanthi6046 ปีที่แล้ว +8

    Super buffet video 👌 love u both of you ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too 😍❤️😍

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 ปีที่แล้ว +1

    Mese dakkama minissu buffe eka otana kiyala hitai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙈🙈🙈😃😃😃😃

  • @fatimafatima6336
    @fatimafatima6336 8 หลายเดือนก่อน +1

    අනෙ අම්මා නම් ශොයි😍💗

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +1

    ඉන්න බැරි කරන්නද හදන්නේ අයියෝ......😒
    අදනම් මරු අහ් 🤧❤️

  • @Dilshika-jb5gb
    @Dilshika-jb5gb ปีที่แล้ว +1

    ඔයාල දෙන්න නියමයි

  • @kanchanapriyadarshani4951
    @kanchanapriyadarshani4951 ปีที่แล้ว +2

    Ane amma harima shoii .adarei hithenwa .matath ennwa oy wagema adaraniya amma kenek .ammit man onna coment dunna ammi

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏😍😍😍

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +9

    මාත් ආසම sushi🍣 කන්න 😋😋
    අයියා vasabi දාගෙන නෑනේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අම්බෝ වසබි කන්නෙ නෑ මන්. 😃😃😃

  • @sandumini6313
    @sandumini6313 ปีที่แล้ว

    අනෙ අපිත් ලබන සතියෙ ඉරිදට යන්න ඉන්නෙ යන්න හොද තැනක් කියන්නකො

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 ปีที่แล้ว +2

    Ayiyala asarbajan vala nemeda ane inne....math sushivala asayi kiyana aya ko..... man vage me prashne apu kattiya ko..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ ට්‍රිප් එක මැයි වලනෙ ගිහින් ආවෙ.

    • @chandrasirichandrasiri2962
      @chandrasirichandrasiri2962 ปีที่แล้ว +1

      @@MagicCompass ha....

  • @eunbinparksl6013
    @eunbinparksl6013 ปีที่แล้ว

    how can i make a high tea reservation at waters edge ?
    Plz reply

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว

    ඒකනම් අපිත් try කරන්න ඕනේ , ආදරෙයි ❤️❤️❤️🫶

  • @kvoperera-hj9ds
    @kvoperera-hj9ds ปีที่แล้ว +9

    ඒ උනාට අක්කයි අයියායි කන විදිහ හොදයි කියලා මට හිතනවා ඒ විදිහ ලේසි

  • @binuripabasara2459
    @binuripabasara2459 ปีที่แล้ว +1

    Kuchi akka buchi akka taram hodata food reviews karanna katawat be adarei hode

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍

  • @sachinimansala5677
    @sachinimansala5677 ปีที่แล้ว +2

    අපි යනවනම් පාඩුයි ..ඔච්චර කන්න බැහැ එකක් දෙකක් කද්දී බඩ පිරෙනවා

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @dilnukalelwala1798
    @dilnukalelwala1798 ปีที่แล้ว +8

    සරුවත් හදන අයීයා නම් හරිම
    ශෝක් 😍