ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අක්කේ , ගොඩාක් ලස්සන ජිවිතයක් ගත කරනවා ඔයා , ගොඩාක් සතුටුයී .. විහග අයියා එක්කත් හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි අක්කී..❤
🤍
ඒ කොල්ලා මහ වාතයක්. තැනකට ගිහින් හැසිරෙන්න දන් නෑ. දුලක්ෂිගෙ ඉවසීම මාරයි
kolla athal
@@jehanfd😂
ඒ රන්ඩු වෙච්ච දෙන්නා ලව් කරානම් තවත් ලස්සනට තියේ කීයලා මට හිතෙනවා .❤❤🌷
අර කොල්ලනම් අවුල්. අක්කලා දෙන්නනම් මරු. අරුගෙ බොරු සමයං.
අප්පෝ මේ කොල්ලා නම් හෙන කරදරකාරයෙක්..පව් එ අක්කා😥
Aththa. Mokedda e? 🤔🤔🤔
කොහෙවත් යන කාලකන්නියෙක්ද කොහෙද? අම්මලා තත්තලා වැදුව පලියට හැමෝටම මොලේ , දෙන්න බෑනෙ ,
Ek eththa
th-cam.com/video/4d1rQkjfr2E/w-d-xo.html
ඒ කොල්ලා හැසිරෙන විදිහ අන්තිමයි සන්ජානා අක්කි😡
හැබැයි මේ අයියට කෙල්ලෙක් සෙට් උනොත් මරු. 😁 සුපිරි චරිතයක්
කවුද අනේ ඒ යාලුවෝ . ඒ කොල්ලා කරි නෑ අනේ. විකාරයක්. සංගීත් එක්ක කරපු vlogs තමා ලස්සනම . සංජානා කවදත් ලස්සනයි
අදයි ඔයාගෙ චැම්පියන්ස්ටාර් වැඩ සටහන බැලුවෙ ...ඔයා හරිම ලස්සනයි ඒකෙ .....ලස්සනට අදින්න හරිම වැදගත් පෙනුමක් එතකොට තියෙනව ....❤❤❤❤❤❤❤.පරිස්සමින් සතුට්න් ඉන්න ලැබේවා ....බුදු සරණයි
අම්මේ හිනා වෙලා කටත් රිදෙනවා. අනෙ අම්මේ.... මමත් ඕනතරං ඕන බයිට් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ කේන්ති තමයි. ඒ උනාට ඒ මතකෙ හරිම සුන්දරයි. හැම සෙට් එකකම ඉන්නව ඔහොම කෙනෙක්😂🥰🥰
අර boy නම් ඕනවට වැඩියි ටිකක් ..sanjana ❤️
Ow ekanam etta
ඔවර් ඇක්ටින් dail ekak modayek, a wage place ekaka inna hatiwath danne nathi ekek 😂
See hedeyawak aththema nethe perimiyek.semawak nethi netillak
වලියක් උනත් හරි ජොලි.අර අයියා නම් මරු.හොද ජෝකර් කෙනෙක්.හැබැයි අර අක්කා කීව කතාව නම් ඇත්ත.ඒ අයියා ඔහොම කෙල්ලන්ට වද දෙද්දි කෙල්ලෙක්වත් සෙට් වෙයිද? 🤣🤣 ඔය තුන් දෙනාම හරි ජොලි.සංජානා අක්කටම ගැලපෙන යාලුවො දෙන්නෙක්.🤭🤭❤️
යාලුවෝ ඉන්න තැන්වල තමා හිනාව තිබ්බේ 🥺❤️
අක්කගේ යාලුවෝ දෙන්නනම් මරැ අනේ..හොදටම හිනා වුනා මං ..😘😍❤️
🤦එහමද🙄
boy ගෙ හැසිරීම නම් අන්තිමයි.
කෙල්ලෙක් මේ වගේ අවස්ථාවක බයිට් කරන එක ඒ තරමිි හොද නෑ..
ලස්සනයි සංජානා අක්කෙ 😍කොහෙ හිටියත් , ගියත් යන තැන කනවා....😅
අක්කෙ කැමෙත්තෙන් හිටියෙ තව ටිකක් ආදරේ වැඩි වුණා අක්කෙ 🥰
අම්මෝ අර අක්කි ලැජ්ජා කරන්න පුළුවන් උපරිම ...කලා..😵💫😵💫😵💫😵💫මේ video එකම ඇතී....මෙ අයියා ගැන හිතන් ඉන්න කෙනෙකුට decision එකක් ගන්න.....😪😪😪😪
විඩියෝ එක මරු . එවුනාට තැනකට ගිහින් හැසිරෙන්න ඔන විදිය කියලා දෙන්න ඔන මෙයාලට . අයියා මරු එයා හරිම විහිලු කාරයෙක් අක්කිලා ත් එයාටම ගැලපෙනව . 😍😍🤗❤️❤️🤗🤗🤩🥰😜😜😜😜
වැඩියෙන්ම වද දෙන්නේ වැඩියෙන් ආදරේ අයට.ඒ දෙන්නා බදින්නත් පුළුවන් 😂🤭
ශෝක් යාලුවෝ දෙන්නෙක් තමා සන්ජනා අක්කට ඉන්නේ සුපිරියි 🥰
දුලක්ෂි අක්කා ලස්සනයි 🥰
අරූ නම් මෝඩ යකෙක්
sanjana අක්කා ලස්සනම ලස්සනයි. Voice එකත් ගොඩක් ලස්සනයි. ❤️😘😘😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
මටත් හිටියානම් ඔයා වගේ අක්කි කෙනෙක් ශෝයි අනේ ආදරෙයි අක්කී ❤😚
අනේ සුදූ මැණික ඔයා ඉන්න තැනක් නම් ඉතින් 😂😂😂😂 සාගරයක් තමයි පරිස්සමින් ඉන්න මැණික බුදුසරණයි මම කුවේට් ඉදල ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සතුටින්
අක්කිගේ යාලුවෝ දෙන්නත් මරු❤️😍
අර යකා මහා අමු ගොබ්බයෙක් නෙ තැනකට ගියමා ඇසිරෙන්න දන්නෙත් නෑ, යකෝ ආතල් ගන්න ඕනෙ හැමතනම් නෙමෙයි . මූ නම එනම ගොන් ආතල් පොරක් නිකන් එන attention එකක් ගන්න ගොන් ජෝක් කරනවා. 😂😂😂 කාපිරි මුඩුක්කුවෙ එකෙක් වගෙ 😂😂
Aththa
මු මොඩ අතල් දෙන්නෙ කිසිම na vihilu kiyala ඔහොම 😡😡😡😡🤮
Manasika ledek oka
Eyalage kamaththa neda
Ow gon modayek
ඒ වගේ තැනක ඒ අයියා හැසිරෙන විදිය නම් අවුල් නේද 😒 විහිලු උනත් ඕනවට වඩා ඕනේ නෑනේ 🥲
True . No quality at all
Ane ubalage pada posh
That man acted like an animal towards that girl. Very embarrassing and he seemed to be humiliating her and taking revenge of some sort on her.
@@sadeshsandeepa3959 kauda den posh 😂😂
@@sadeshsandeepa3959 😂
අක්කාගේ room tour එකක් කරන්නකො
හෙන ගොන් ඒ කොල්ලා,ඒකා හිතන් ඉන්නේ හෙන පොර කියලා ඒත් ඒ කොල්ලා chatar පොරක් කියලා ඔප්පු කරා😂😂😂
අනේ මටත් ආසයි සන්ජානා අක්කි එක්ක ඔහොම එලියට ගිහින් ෆන් එකක් ගන්න❤️😍
අපිත් asai fun එකක් ගන්න
Apith asai fun ganna
කෑම කොහෙද සංජානා අක්කා එතන 🤣🤣🤣
Dulakshi akki paw.eya ලස්සනයි .❤️❤️❤️
අද නම් වීඩියො එක ශෝක් අනෙ අයියා ,අක්ක,ඔයා මරු ,funny😘🤭🤗👍🥺love you akkyh ❤🌎😘හැමදාම සතුටින් හින වෙල ලස්සනට ඉන්න 🤗🥺😍❤
අප්පෝ ඔහොමත් චොර කරනවද.මන් නම් යනවා යන්න නැගිටලා.විහිලු නෙමෙයි ඔය chater krnwaa
Eyalage vidiya e oyage vidiya
Ammo bn hodama yluwo unama oita hapan widiyta chrter krnwa bnn😂😂...ewa joke bn ....
ඒ boy කවුද කියලනම් දන්නේ නෑ හැබැයි එයා ඕනවට වඩා වැඩි
රණ්ඩු වෙන්න එපා සංජු අක්කෙ.එතකොට ලේ අපිරිසිදු වෙනවා.රණ්ඩු වෙන එක හොඳ නෑ සංජු අක්කෙ.❤😢
ඇත්තටම ගෑනුලමයින්ට පොදු ස්ථානයකදී මේ වගේ අපහසුතාවයට පත්කරලා කෙරුමෙක් වෙන්න දඟලන එකනං සුදුසු නෑ... මටනං එපාම උනා ඒ කොල්ලා ... හිතට අරං ඉන්නේ.. හෙනට ඇඳලා...
අනේ බං උං යලුවෝ නිකං දගලන්න එපා
අරූ නම් මහ බල්ලෙක් පව් අර කෙල්ල.🙄 මං වගේ නම් ඕකාගේ ....Typing…. 🤣😝
Ow 3rd class minihek. Kisima respect ekak ne ara lady ta.
Modayek wage hasirenne
Ekane oyawa daala gihin thiyenne🤣🤣
මේ කොල්ල නම් මහ ගොං. ඒක හොඳට පේනවා.
කොල්ලගේ ගොන් පාට් වැඩියි
කකුලෙන් පුටුවට ගහන එක අව්ල් 😏 තැනකට ගිහින් එතන තියෙන දේවල් වලට හානි කරන්නැතුව එන්න පුරුදු වෙන්න😊 ඔය වගේ අය තමා ලස්සන තැන්වල තියෙන ගස්වල ගල් වල නම් කොටලා කැත කරලා එන්නේ😼
කැලෑ සතෙක් Kingsburry ඇවිත්
Hmmm👍
මේ වගේ වැඩසටහනක් ලස්සනට පිලිවෙලට කරන්න ගැලපෙන අය එක්ක. ඒ බෝයි කිසිම හැදියාවක් නෑ රස්තියාදුකාරයෙක් වගේ. යාලුකම් වෙනයි. නැහැදිච්චකම් වෙනයි. කකුලෙන් පුටුව තල්ලු කරන්නේ. තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නැති අය එක්ක මෙහෙම දේවල් කරන්න එපා.
Eyalage kamaththa owata yanne fun ekata..sil ganna newe
@@gunathilakapradeepa2555 පලයන් ගොන් හුත්තා යන්න😂💔💔
@@Cuteworld.2k24 ube hadiyawa
@@gunathilakapradeepa2555 අනේ ගොන් මොඩයෝ සිල් අරන් වගේ ඉන්න කියලා කවුද යකෝ කිව්වෙ අපි කිව්වෙ ඒ වෙලාවෙ ඒ කෙල්ල කොච්චර අසරණ වෙනවද කියන එක😂💔තොට ඕක තේරුම් ගන්න බැරිද හරකා
@@Cuteworld.2k24 asarana wenne uba...un hamadaama yaluwo..nisane owata yanne..fun ekakuth aran videoth damma ma doler labenawa...kollawa paren ahulagena newe un kamathi nisa ekka yanne.....
ඉදිරියටත් මේ වගේ ලස්සන විඩියෝස් ඔන .👍💕💕💕💕💕💕
ඕවර් ඇක්ටින් දගලානා 😂😂
Dulakshi Akkage amuthuma lassanak thiyenw...paw ane eya.3 denama fun ithin..😜🥰😘
අර අක්කට දීපු දස වදෙයක් 😐
හරිම ශොයි.. යාලුවො set එක. 😃😃🥰🥰
Ara kollanam maha wikarayak... akkala denna harima lssnai...❤
Sanjana akki godak lassanai Mn asa Katha karana vidihata♥️🙈
Love you akkiyoo.😘😘 I saw you near the hiru life studio.❤❤
ඒ පිරිමි කෙනාගෙ නම් overacting .හැසිරීම නම් අන්තිමයි..අනිත් අක්කට දෙන වදයක්.කතා කරන හැටි..කකුලෙනුත් ගහනවා අර අක්කට.යාලුවොන්ටත් වඩා ඔය වගේ අය නම් මානසික වද..මේ වගේ අයට ගෑනු ලමයි set උනාම එයාලටත් දුක තමා .
ලස්සනයි නංගා 😘😘 තෙරුවන් සරණයි !!!
අක්කියෝ😘😘 ඔයා එක්ක විඩියො එකක් කරන්න තියෙනම් ගොඩාක් ආදරෙයි විහග අයියා එක්ක ගොඩාක් ආදරෙයි ඉන්න බුදුසරණයි පරිස්සමින් ❤🥰🥰❤ හැමොම
200K Subscribers ඉක්මනට labenna Kiyla Wish karanawa Akki Doll💝🎀😘😍 Budu Saranai 🙏🙏🌸🌸
❤💯
අනේ කාලේ වනේ වාසේ. සෛවර් කඩේකට ගිහින් තෝස පාරක් දැම්මා නම් මරු. ඒක හැමොටම පහසුනේ.
පොශ් people know...😁
@@chaturaniniroshika1137 this is not posh. ගොඩයට මැජික්
අපොයි මේ බෝයි අර ලමයාට කකුල ඉස්සුවා නේද රගපානවා කියල හිතන්ද දන්නෑ.මේ බෝයි නේද අර සන්ගීතේ ඩ්‍රාමා එකේ ඉන්නෙ.කරන්නෙ ඇස් රතු වෙන විහිලු පව් අර GIRL.
E kolla aththtm patta chatrne
කොල්ලා මෝඩ පාටය්.😒
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම......❤️😘
😍😍😍😍😘😘😍😍
Hii sanjaana akki,mn oyge vidios nitharama balanawa..godaaaaaaaaaaaaaaaaaaaaaak lassanaii..adareii..bs akki ❤️
අශේනුයි දුලක්ශි මායි එයයි 😀❤️
පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි
කොල්ලො වගෙ නෙමෙ කෙල්ලො කියන්නෙ නිකම්ද සෙරම බෙදාගෙන කරන්නෙ 😂 කොල්ලො එකෙක් 100 ක් දැම්මොත් තව දෙන්නෙක්ට විතර සල්ලි නැ තව එකෙක් 1000 ක් දැම්මොත් හැමොම කනවා 😂😂😂
බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
That boy's behavior is not acceptable.
Ayyyy! 🤩❤️what the beautiful one nd funny one! 😂😍🤗
Ayyanam marama funny akki.anthima tika thama maru...hina wela katath ridenawa...😂😂
Ane akki hri shok appa oya...😂 diga video ekk dnmta tnx...prissmin innooo😊💗💖💕
Dulakshi akki lassanai ❤️❤️ape sanjana akkith lassanai . Konda kolla nan maru Hina wela Pana yanawa karana weda 😜theruwan saranai oyalata
You are looking sooo cute akkiii....😋😍😘
අනේ ඇමරිකාවෙ Starbucks මිලම තමයි ගිහින් තියෙන්නෙකරුනාකර මතකතියාගන්න ඔය වීඩියෝ කරන වෙලාවල් වල ඔයාලගෙ credit card/ ID / driving lesson card විඩියෝ වලට දාන්න එපා ඕනම කෙනෙකුට ඔයාලගෙ ඉතාම රහසිගත තොරතුරු ඒ වීඩියෝ වලින් ගන්න පුලුවන්
අම්මේ දිග වීඩියෝ එකක් දැම්මද මන්ද 😹👍
ශෝක් අප්ප මරු ත්‍රිබල 🤣
Anee godak vinoda una aeththatama MN godak adre charithyak sanjana akki. Oyage family life ekata th MN wish Karanawa hadawathinma. Yaluwo unahama vinoda wenna oni aiyai akkith godak fun. Aiyath niyamai adarei godak aiyata😘❤️.. nm.. Hemoma sathutin Inna oni vinoden. Oyalage hemada wedakma sarthaka. Wenna oni kiyala hadawathinma wish Karanawa 😘❤️
Oyata kakki yanawada akke 😟
අපෝ අරෑ සතෙක් වගේ හැසිරීම
Apoi oya nm hodai sanju.. ath oyage yaluvo nm gobba senala vage melob
අක්කත් මං වගේ.කැම කොතනද එතන අනිවාරෙන් ඉන්නවා😂
අනෙ අක්කේ ආයෙත් මෙ දෙන්නත් එක්ක video ekk dannako
ඒ දෙන්නා මැචින් වගේ
Hi akki 1st comment ekh magen🥰😁
Aneee sanjana akkeee❤❤❤❤oya lassanayiiii ❤❤❤❤oma konde dala lassanayiiii
Kema kothanada Akki ethana😂🙈
Jesu pihitai .oyalata.
කෑම එකක් කියද ඔකෙ
පිටිපස්සෙන් Hat එක දාන් ඉන්නෙ @Tharindu Nirmana 😂❤
Video ekak enkan hitiye akki🥰🥰
Ara bill scene eka nam henama gon athal ekak. Bill eka pay karana ekawath kathakaraganna bari yaluwone bun. Haiyoo 😂
😹මෙකප් ඇගෙම උලලා මම ලස්සනයි කියන අය තමා ලන්කාවෙ ඉන්නෙ
අනේ මෙහෙම පිරිමි.අවදානෙ ගන්න හානව.මොන කරුමයක්ද
Ammoh😅 akkiii adanm supiri😂😂👍👍👍
මල සමයං 😂
Your friends are the best 😘😘😘❤
E hine drama eke Dulakshi akki neda me ane harima funny oyala thun dena
First comment Lassanai akki
Akkige yluwo dennanm shoii.. aiyao,akki sathutin parissamin inna
ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අක්කේ , ගොඩාක් ලස්සන ජිවිතයක් ගත කරනවා ඔයා , ගොඩාක් සතුටුයී .. විහග අයියා එක්කත් හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයි අක්කී..❤
🤍
ඒ කොල්ලා මහ වාතයක්. තැනකට ගිහින් හැසිරෙන්න දන් නෑ. දුලක්ෂිගෙ ඉවසීම මාරයි
kolla athal
@@jehanfd😂
ඒ රන්ඩු වෙච්ච දෙන්නා ලව් කරානම් තවත් ලස්සනට තියේ කීයලා මට හිතෙනවා .❤❤🌷
අර කොල්ලනම් අවුල්. අක්කලා දෙන්නනම් මරු. අරුගෙ බොරු සමයං.
අප්පෝ මේ කොල්ලා නම් හෙන කරදරකාරයෙක්..පව් එ අක්කා😥
Aththa. Mokedda e? 🤔🤔🤔
කොහෙවත් යන කාලකන්නියෙක්ද කොහෙද? අම්මලා තත්තලා වැදුව පලියට හැමෝටම මොලේ , දෙන්න බෑනෙ ,
Ek eththa
th-cam.com/video/4d1rQkjfr2E/w-d-xo.html
ඒ කොල්ලා හැසිරෙන විදිහ අන්තිමයි සන්ජානා අක්කි😡
හැබැයි මේ අයියට කෙල්ලෙක් සෙට් උනොත් මරු. 😁 සුපිරි චරිතයක්
කවුද අනේ ඒ යාලුවෝ . ඒ කොල්ලා කරි නෑ අනේ. විකාරයක්. සංගීත් එක්ක කරපු vlogs තමා ලස්සනම . සංජානා කවදත් ලස්සනයි
අදයි ඔයාගෙ චැම්පියන්ස්ටාර් වැඩ සටහන බැලුවෙ ...ඔයා හරිම ලස්සනයි ඒකෙ .....ලස්සනට අදින්න හරිම වැදගත් පෙනුමක් එතකොට තියෙනව ....❤❤❤❤❤❤❤.පරිස්සමින් සතුට්න් ඉන්න ලැබේවා ....බුදු සරණයි
අම්මේ හිනා වෙලා කටත් රිදෙනවා. අනෙ අම්මේ.... මමත් ඕනතරං ඕන බයිට් වෙලා තියෙනවා. ඒ වෙලාවෙ කේන්ති තමයි. ඒ උනාට ඒ මතකෙ හරිම සුන්දරයි. හැම සෙට් එකකම ඉන්නව ඔහොම කෙනෙක්😂🥰🥰
අර boy නම් ඕනවට වැඩියි ටිකක් ..sanjana ❤️
Ow ekanam etta
ඔවර් ඇක්ටින් dail ekak modayek, a wage place ekaka inna hatiwath danne nathi ekek 😂
See hedeyawak aththema nethe perimiyek.semawak nethi netillak
වලියක් උනත් හරි ජොලි.අර අයියා නම් මරු.හොද ජෝකර් කෙනෙක්.හැබැයි අර අක්කා කීව කතාව නම් ඇත්ත.ඒ අයියා ඔහොම කෙල්ලන්ට වද දෙද්දි කෙල්ලෙක්වත් සෙට් වෙයිද? 🤣🤣 ඔය තුන් දෙනාම හරි ජොලි.සංජානා අක්කටම ගැලපෙන යාලුවො දෙන්නෙක්.🤭🤭❤️
යාලුවෝ ඉන්න තැන්වල තමා හිනාව තිබ්බේ 🥺❤️
අක්කගේ යාලුවෝ දෙන්නනම් මරැ අනේ..හොදටම හිනා වුනා මං ..😘😍❤️
🤦එහමද🙄
boy ගෙ හැසිරීම නම් අන්තිමයි.
කෙල්ලෙක් මේ වගේ අවස්ථාවක බයිට් කරන එක ඒ තරමිි හොද නෑ..
ලස්සනයි සංජානා අක්කෙ 😍
කොහෙ හිටියත් , ගියත් යන තැන කනවා....😅
අක්කෙ කැමෙත්තෙන් හිටියෙ තව ටිකක් ආදරේ වැඩි වුණා අක්කෙ 🥰
අම්මෝ අර අක්කි ලැජ්ජා කරන්න පුළුවන් උපරිම ...කලා..😵💫😵💫😵💫😵💫මේ video එකම ඇතී....මෙ අයියා ගැන හිතන් ඉන්න කෙනෙකුට decision එකක් ගන්න.....😪😪😪😪
විඩියෝ එක මරු . එවුනාට තැනකට ගිහින් හැසිරෙන්න ඔන විදිය කියලා දෙන්න ඔන මෙයාලට . අයියා මරු එයා හරිම විහිලු කාරයෙක් අක්කිලා ත් එයාටම ගැලපෙනව . 😍😍🤗❤️❤️🤗🤗🤩🥰😜😜😜😜
වැඩියෙන්ම වද දෙන්නේ වැඩියෙන් ආදරේ අයට.ඒ දෙන්නා බදින්නත් පුළුවන් 😂🤭
ශෝක් යාලුවෝ දෙන්නෙක් තමා සන්ජනා අක්කට ඉන්නේ සුපිරියි 🥰
දුලක්ෂි අක්කා ලස්සනයි 🥰
අරූ නම් මෝඩ යකෙක්
sanjana අක්කා ලස්සනම ලස්සනයි. Voice එකත් ගොඩක් ලස්සනයි. ❤️😘😘😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
මටත් හිටියානම් ඔයා වගේ අක්කි කෙනෙක් ශෝයි අනේ ආදරෙයි අක්කී ❤😚
අනේ සුදූ මැණික ඔයා ඉන්න තැනක් නම් ඉතින් 😂😂😂😂 සාගරයක් තමයි පරිස්සමින් ඉන්න මැණික බුදුසරණයි මම කුවේට් ඉදල ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම සතුටින්
අක්කිගේ යාලුවෝ දෙන්නත් මරු❤️😍
අර යකා මහා අමු ගොබ්බයෙක් නෙ තැනකට ගියමා ඇසිරෙන්න දන්නෙත් නෑ, යකෝ ආතල් ගන්න ඕනෙ හැමතනම් නෙමෙයි . මූ නම එනම ගොන් ආතල් පොරක් නිකන් එන attention එකක් ගන්න ගොන් ජෝක් කරනවා. 😂😂😂 කාපිරි මුඩුක්කුවෙ එකෙක් වගෙ 😂😂
Aththa
මු මොඩ අතල් දෙන්නෙ කිසිම na vihilu kiyala ඔහොම 😡😡😡😡🤮
Manasika ledek oka
Eyalage kamaththa neda
Ow gon modayek
ඒ වගේ තැනක ඒ අයියා හැසිරෙන විදිය නම් අවුල් නේද 😒 විහිලු උනත් ඕනවට වඩා ඕනේ නෑනේ 🥲
True . No quality at all
Ane ubalage pada posh
That man acted like an animal towards that girl. Very embarrassing and he seemed to be humiliating her and taking revenge of some sort on her.
@@sadeshsandeepa3959 kauda den posh 😂😂
@@sadeshsandeepa3959 😂
අක්කාගේ room tour එකක් කරන්නකො
හෙන ගොන් ඒ කොල්ලා,ඒකා හිතන් ඉන්නේ හෙන පොර කියලා ඒත් ඒ කොල්ලා chatar පොරක් කියලා ඔප්පු කරා😂😂😂
අනේ මටත් ආසයි සන්ජානා අක්කි එක්ක ඔහොම එලියට ගිහින් ෆන් එකක් ගන්න❤️😍
අපිත් asai fun එකක් ගන්න
Apith asai fun ganna
කෑම කොහෙද සංජානා අක්කා එතන 🤣🤣🤣
Dulakshi akki paw.eya ලස්සනයි .❤️❤️❤️
අද නම් වීඩියො එක ශෝක් අනෙ අයියා ,අක්ක,ඔයා මරු ,funny😘🤭🤗👍🥺love you akkyh ❤🌎😘හැමදාම සතුටින් හින වෙල ලස්සනට ඉන්න 🤗🥺😍❤
අප්පෝ ඔහොමත් චොර කරනවද.මන් නම් යනවා යන්න නැගිටලා.විහිලු නෙමෙයි ඔය chater krnwaa
Eyalage vidiya e oyage vidiya
Ammo bn hodama yluwo unama oita hapan widiyta chrter krnwa bnn😂😂...ewa joke bn ....
ඒ boy කවුද කියලනම් දන්නේ නෑ හැබැයි එයා ඕනවට වඩා වැඩි
රණ්ඩු වෙන්න එපා සංජු අක්කෙ.එතකොට ලේ අපිරිසිදු වෙනවා.රණ්ඩු වෙන එක හොඳ නෑ සංජු අක්කෙ.❤😢
ඇත්තටම ගෑනුලමයින්ට පොදු ස්ථානයකදී මේ වගේ අපහසුතාවයට පත්කරලා කෙරුමෙක් වෙන්න දඟලන එකනං සුදුසු නෑ... මටනං එපාම උනා ඒ කොල්ලා ... හිතට අරං ඉන්නේ.. හෙනට ඇඳලා...
අනේ බං උං යලුවෝ නිකං දගලන්න එපා
අරූ නම් මහ බල්ලෙක්
පව් අර කෙල්ල.🙄 මං වගේ නම් ඕකාගේ ....Typing…. 🤣😝
Ow 3rd class minihek. Kisima respect ekak ne ara lady ta.
Modayek wage hasirenne
Ekane oyawa daala gihin thiyenne🤣🤣
මේ කොල්ල නම් මහ ගොං. ඒක හොඳට පේනවා.
කොල්ලගේ ගොන් පාට් වැඩියි
කකුලෙන් පුටුවට ගහන එක අව්ල් 😏 තැනකට ගිහින් එතන තියෙන දේවල් වලට හානි කරන්නැතුව එන්න පුරුදු වෙන්න😊 ඔය වගේ අය තමා ලස්සන තැන්වල තියෙන ගස්වල ගල් වල නම් කොටලා කැත කරලා එන්නේ😼
කැලෑ සතෙක් Kingsburry ඇවිත්
Hmmm👍
මේ වගේ වැඩසටහනක් ලස්සනට පිලිවෙලට කරන්න ගැලපෙන අය එක්ක. ඒ බෝයි කිසිම හැදියාවක් නෑ රස්තියාදුකාරයෙක් වගේ. යාලුකම් වෙනයි. නැහැදිච්චකම් වෙනයි. කකුලෙන් පුටුව තල්ලු කරන්නේ. තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නැති අය එක්ක මෙහෙම දේවල් කරන්න එපා.
Eyalage kamaththa owata yanne fun ekata..sil ganna newe
@@gunathilakapradeepa2555 පලයන් ගොන් හුත්තා යන්න😂💔💔
@@Cuteworld.2k24 ube hadiyawa
@@gunathilakapradeepa2555 අනේ ගොන් මොඩයෝ සිල් අරන් වගේ ඉන්න කියලා කවුද යකෝ කිව්වෙ අපි කිව්වෙ ඒ වෙලාවෙ ඒ කෙල්ල කොච්චර අසරණ වෙනවද කියන එක😂💔තොට ඕක තේරුම් ගන්න බැරිද හරකා
@@Cuteworld.2k24 asarana wenne uba...un hamadaama yaluwo..nisane owata yanne..fun ekakuth aran videoth damma ma doler labenawa...kollawa paren ahulagena newe un kamathi nisa ekka yanne.....
ඉදිරියටත් මේ වගේ ලස්සන විඩියෝස් ඔන .👍💕💕💕💕💕💕
ඕවර් ඇක්ටින් දගලානා 😂😂
Dulakshi Akkage amuthuma lassanak thiyenw...paw ane eya.3 denama fun ithin..😜🥰😘
අර අක්කට දීපු දස වදෙයක් 😐
හරිම ශොයි.. යාලුවො set එක. 😃😃🥰🥰
Ara kollanam maha wikarayak... akkala denna harima lssnai...❤
Sanjana akki godak lassanai
Mn asa Katha karana vidihata♥️🙈
Love you akkiyoo.😘😘 I saw you near the hiru life studio.❤❤
ඒ පිරිමි කෙනාගෙ නම් overacting .හැසිරීම නම් අන්තිමයි..අනිත් අක්කට දෙන වදයක්.කතා කරන හැටි..කකුලෙනුත් ගහනවා අර අක්කට.යාලුවොන්ටත් වඩා ඔය වගේ අය නම් මානසික වද..මේ වගේ අයට ගෑනු ලමයි set උනාම එයාලටත් දුක තමා .
ලස්සනයි නංගා 😘😘 තෙරුවන් සරණයි !!!
අක්කියෝ😘😘 ඔයා එක්ක විඩියො එකක් කරන්න තියෙනම් ගොඩාක් ආදරෙයි විහග අයියා එක්ක ගොඩාක් ආදරෙයි ඉන්න බුදුසරණයි පරිස්සමින් ❤🥰🥰❤ හැමොම
200K Subscribers ඉක්මනට labenna Kiyla Wish karanawa Akki Doll💝🎀😘😍 Budu Saranai 🙏🙏🌸🌸
❤💯
අනේ කාලේ වනේ වාසේ. සෛවර් කඩේකට ගිහින් තෝස පාරක් දැම්මා නම් මරු. ඒක හැමොටම පහසුනේ.
පොශ් people know...😁
@@chaturaniniroshika1137 this is not posh. ගොඩයට මැජික්
අපොයි මේ බෝයි අර ලමයාට කකුල ඉස්සුවා නේද රගපානවා කියල හිතන්ද දන්නෑ.මේ බෝයි නේද අර සන්ගීතේ ඩ්‍රාමා එකේ ඉන්නෙ.කරන්නෙ ඇස් රතු වෙන විහිලු පව් අර GIRL.
E kolla aththtm patta chatrne
කොල්ලා මෝඩ පාටය්.😒
ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම......❤️😘
😍😍😍😍😘😘😍😍
Hii sanjaana akki,mn oyge vidios nitharama balanawa..godaaaaaaaaaaaaaaaaaaaaaak lassanaii..adareii..bs akki ❤️
අශේනුයි දුලක්ශි මායි එයයි 😀❤️
පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි
කොල්ලො වගෙ නෙමෙ කෙල්ලො කියන්නෙ නිකම්ද සෙරම බෙදාගෙන කරන්නෙ 😂 කොල්ලො එකෙක් 100 ක් දැම්මොත් තව දෙන්නෙක්ට විතර සල්ලි නැ තව එකෙක් 1000 ක් දැම්මොත් හැමොම කනවා 😂😂😂
බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️❤️
That boy's behavior is not acceptable.
Ayyyy! 🤩❤️
what the beautiful one nd funny one! 😂😍🤗
Ayyanam marama funny akki.anthima tika thama maru...hina wela katath ridenawa...😂😂
Ane akki hri shok appa oya...😂 diga video ekk dnmta tnx...prissmin innooo😊💗💖💕
Dulakshi akki lassanai ❤️❤️ape sanjana akkith lassanai . Konda kolla nan maru Hina wela Pana yanawa karana weda 😜theruwan saranai oyalata
You are looking sooo cute akkiii....😋😍😘
අනේ ඇමරිකාවෙ Starbucks මිලම තමයි ගිහින් තියෙන්නෙ
කරුනාකර මතකතියාගන්න ඔය වීඩියෝ කරන වෙලාවල් වල ඔයාලගෙ credit card/ ID / driving lesson card විඩියෝ වලට දාන්න එපා ඕනම කෙනෙකුට ඔයාලගෙ ඉතාම රහසිගත තොරතුරු ඒ වීඩියෝ වලින් ගන්න පුලුවන්
අම්මේ දිග වීඩියෝ එකක් දැම්මද මන්ද 😹👍
ශෝක් අප්ප මරු ත්‍රිබල 🤣
Anee godak vinoda una aeththatama MN godak adre charithyak sanjana akki. Oyage family life ekata th MN wish Karanawa hadawathinma. Yaluwo unahama vinoda wenna oni aiyai akkith godak fun. Aiyath niyamai adarei godak aiyata😘❤️.. nm.. Hemoma sathutin Inna oni vinoden. Oyalage hemada wedakma sarthaka. Wenna oni kiyala hadawathinma wish Karanawa 😘❤️
Oyata kakki yanawada akke 😟
අපෝ අරෑ සතෙක් වගේ හැසිරීම
Apoi oya nm hodai sanju.. ath oyage yaluvo nm gobba senala vage melob
අක්කත් මං වගේ.කැම කොතනද එතන අනිවාරෙන් ඉන්නවා😂
අනෙ අක්කේ ආයෙත් මෙ දෙන්නත් එක්ක video ekk dannako
ඒ දෙන්නා මැචින් වගේ
Hi akki 1st comment ekh magen🥰😁
Aneee sanjana akkeee❤❤❤❤oya lassanayiiii ❤❤❤❤oma konde dala lassanayiiii
Kema kothanada Akki ethana😂🙈
Jesu pihitai .oyalata.
කෑම එකක් කියද ඔකෙ
පිටිපස්සෙන් Hat එක දාන් ඉන්නෙ @Tharindu Nirmana 😂❤
Video ekak enkan hitiye akki🥰🥰
Ara bill scene eka nam henama gon athal ekak. Bill eka pay karana ekawath kathakaraganna bari yaluwone bun. Haiyoo 😂
😹මෙකප් ඇගෙම උලලා මම ලස්සනයි කියන අය තමා ලන්කාවෙ ඉන්නෙ
අනේ මෙහෙම පිරිමි.අවදානෙ ගන්න හානව.මොන කරුමයක්ද
Ammoh😅 akkiii adanm supiri😂😂👍👍👍
මල සමයං 😂
Your friends are the best 😘😘😘❤
E hine drama eke Dulakshi akki neda me ane harima funny oyala thun dena
🤍
First comment
Lassanai akki