ජිවිතේ ගොඩක්ම දුක් වුන දවසක් - I hated my life for a second

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 23 ชั่วโมงที่ผ่านมา +4

    බුදු සරනයි.චුටි දවගෙ අත ඉක්මනින් සුවපත් වේවා !!

  • @anojasirisena8631
    @anojasirisena8631 9 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා මොන දේ කරත් බබාට හරි ආදරෙයි නේ ..පරිස්සමෙන් දරුවා ගැනම හිතන්න..බුදු සරනයි..ඔයා හරිම උත්සාහවන්තයි❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 23 ชั่วโมงที่ผ่านมา +4

    අනේ පව් හොඳටම රිදෙන්න ඇති ඒක තමයි පොඩි අතපසු වීමත් ඇති බුදුසරණයි පැටියෝ

  • @rashi9417
    @rashi9417 17 ชั่วโมงที่ผ่านมา +2

    ඉක්මනින් හොද වෙන්න ඕනේ බබාට ❤

  • @VishmiSupulsara
    @VishmiSupulsara 2 ชั่วโมงที่ผ่านมา

    අනේ මැණිකේ ඉකනින්ම සුව පත් වේවා 🙏🙏🙏

  • @ShiromaniAluthgamage
    @ShiromaniAluthgamage 23 ชั่วโมงที่ผ่านมา +2

    Nangie oyage vedioes mama nitharama balanwa bubu patiyata ikmaning sanipawenna mata marama dukie Budusaramie❤❤❤

  • @sriyaramani4810
    @sriyaramani4810 22 ชั่วโมงที่ผ่านมา +3

    හරි ආසාවෙන් බලාගෙන යනකොට ඒක නැති උනා ඇඟිල්ල දැකලා. ඉක්මනින් හොඳ වෙන්න බුබුළු මැණිකට 😢😘

  • @immortal2636
    @immortal2636 21 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මැණික බලන්නත් දුකයි පුතේ ඔයාට තෙරුවණ් සරණයි

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 13 ชั่วโมงที่ผ่านมา

    You are a good person ,u treat ur parents and family well, u also treat ur staff well,
    .❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 19 ชั่วโมงที่ผ่านมา +1

    Ane harima dukai.bubulu manikata ikmaninma sanipa wenna ona.budusaranai chuti duta❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 วันที่ผ่านมา +1

    චූටි දූව පරිස්සමින් පැටියෝ..ඉක්මනින් සුවපත් වේවා ❤,
    ලස්සනයි නංගි ඇල්ල ලොකේෂන් ❤ 💚💚
    තෙරුවන් සරණයි !!

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 21 ชั่วโมงที่ผ่านมา +1

    Ane ...oya ara kama eka arn eddith mata hithuna podi ekkena passen ne awe dorata atha thiyaido kiyla.aneee.ikmanin suwa wewa puthe❤

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 8 ชั่วโมงที่ผ่านมา

    අනේ බුබුලු පැටියා...ඉක්මනින් සනීප වෙන්න ඕනි ..බුදු සරණයි🥺🥺

  • @ganeshauthpali9323
    @ganeshauthpali9323 18 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ 😪 get well soon ❤

  • @maheshikaplg
    @maheshikaplg 15 ชั่วโมงที่ผ่านมา

    Anee mata mage duwa mathak una ,budusaranayi patiyo oyata

  • @nadeeramadushanirathnayake8966
    @nadeeramadushanirathnayake8966 18 ชั่วโมงที่ผ่านมา +1

    Get well soon bubuu menika..

  • @kanchanasampath8725
    @kanchanasampath8725 5 ชั่วโมงที่ผ่านมา

    Ammo pau patiya❤ dn hodaida

  • @plumboutiquelk
    @plumboutiquelk 19 ชั่วโมงที่ผ่านมา +1

    ඉක්මනින් හොද වෙන්න පුතේ.😢මගේ දූ ගෙත් ඔහොම අහු උනා ඒක දැකලා මාව ආයිත් shok una.😢

  • @Piumeeranaweera
    @Piumeeranaweera 6 ชั่วโมงที่ผ่านมา

    Ane budusarani manika

  • @sasifdo3642
    @sasifdo3642 ชั่วโมงที่ผ่านมา

    අනෙ බුබුලු මැනික පව් දෙයියනෙ මටත් පුදුම දුකක් ආවේ හිතට ඇස් වලට කදුලුත් ආවා පව් අපෙ බුබුලු මැනික😔😔😔අනෙ බුබ්බාට ඉක්මනට සනීප වෙන්න ඕනෙ දෙයියනෙ🙏🙏🙏🙏බුබුලු මැනික ආදරෙයී ඔයාට අපි ගොඩාක්❤️❤️❤️පරිස්සමෙන් ඉන්න පැටියො🥰❤️අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදු සරනයී☸️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹 🙏🙏❤️❤️💪💪🌸

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 5 ชั่วโมงที่ผ่านมา

    දෝණිගේ අත ඉක්මනින් සුවය ලැබේවා!

  • @ChaptersofHayshi
    @ChaptersofHayshi 23 ชั่วโมงที่ผ่านมา +3

    Akki kettu wela ❤❤

  • @champikaniroshani-y1p
    @champikaniroshani-y1p ชั่วโมงที่ผ่านมา

    එ feeling එක අම්මෝ කියලා වැඩක් නෑ. හොදට අත් විදලා තියෙනවා. මගේ දුවගේ ඉස්සරහ දතේ බාගයක් කැඩුන ගේ ඇතුලේ වැටිලා. දවසක් ගේ ඇතුලෙම වැටිලා තොල පැලිලා තොලේ මැහුම් 2යි නිකටේ මැහුම් 4යි. මැහුම් දාද්දි දුව අඩනවා අහන් ඉන්න බැරුව husband දිව්වා. බුබුළුට වඩා අවුරුද්දයි වැඩිමල්. අදටත් එයාගේ නිකටේ තුවාල පැල්ලම 😫

  • @FunnyCells-ty6ir
    @FunnyCells-ty6ir วันที่ผ่านมา +1

    Bubba parissam karaganna awata parisaraya lassana wagema awadanam place akak wahina welawata wagema pirimi sathungen lankawa api hithana tharam sundara na saku hade

  • @ayeshaniroshani2082
    @ayeshaniroshani2082 22 ชั่วโมงที่ผ่านมา

    Ane nangi petiyage agilla paw budusarani ikmanin hodawevi mata mara dukai papuwata puduma vidihata denune😢😢😢

  • @vishaka1105
    @vishaka1105 21 ชั่วโมงที่ผ่านมา +2

    Aneee paw kella ❤😢😢

  • @sududoni497
    @sududoni497 22 ชั่วโมงที่ผ่านมา

    අනේ මටත් මාර දුකයි..... අනේ චුටි පැටික්කි.... පරිස්සමින් මැණික තෙරුවන් සරණයි මම මේ වීඩියෝව බලන්නේ දෝහා ඉදං....😢😢😢

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 13 ชั่วโมงที่ผ่านมา

    Nice video, can I ask what is the salary range for ur chef please?❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 22 ชั่วโมงที่ผ่านมา +2

    Get well soon බුබුළු මැණික❤ බුදු සරණයි ඔයාට🙏 chef telented.නාසිගුරාන් එකයි,පස්තා එකයි රස පාටයි 😋

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow 🥹

  • @prathibharasangi1480
    @prathibharasangi1480 23 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි චූටි පුතා ඔයාට ❤

  • @avanthimal12
    @avanthimal12 20 ชั่วโมงที่ผ่านมา +1

    අනේ දෝණී 😢❤

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 20 ชั่วโมงที่ผ่านมา

    Bubulu va hodatta balaa ganna nangi ❤

  • @fazlasview
    @fazlasview วันที่ผ่านมา

    Nice video. May god Almighty protect our small ones from such incidents

  • @Janani_Wijesinghe
    @Janani_Wijesinghe วันที่ผ่านมา +1

    Ikmanata hoda venna doni 😢❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 21 ชั่วโมงที่ผ่านมา

    Mage aga hiriwetila giya bubulu menikata samma sambudu saranin ikman suwaya lebewa ❤

  • @hashinidilhari320
    @hashinidilhari320 19 ชั่วโมงที่ผ่านมา +2

    Get wel soon doni manika🩷

  • @ashakitchen9485
    @ashakitchen9485 23 ชั่วโมงที่ผ่านมา

    ❤ parisaming Inna akeee❤

  • @Sayuri_Uththara
    @Sayuri_Uththara 15 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින්ම හොද වෙන්න ඕන බුබ්බු මැණිකට ❤😢

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Thank you so much 🙏

  • @ShashinkaMadhushani
    @ShashinkaMadhushani 21 ชั่วโมงที่ผ่านมา

    Ame chuti manika paw.😢 budusaranai patiyata

  • @sameeramadushani1417
    @sameeramadushani1417 22 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ ..බුබුලු කොහොම ඉවසුවද
    අනේ පරෙස්සමෙන්...

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @dulanjaleeprasangika5945
    @dulanjaleeprasangika5945 21 ชั่วโมงที่ผ่านมา +1

    අනේ චූටි කෙල්ලගෙ ඇගිල්ල දැක්ක පාර මම හුස්ම උඩට ඇදගෙන ඉන්නේ කියලා මතක් උනෙත් ට්ක වෙලාවක් ගියාට පස්සේ 😢😢

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s วันที่ผ่านมา +1

    අපිත් එනවා open kalama ......❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 22 ชั่วโมงที่ผ่านมา

    Duwe ekak kiyannada daruwatai hotel ekatai aswaha tikak puccanna.budusaranin ikman suwaya patami❤😢😢😢😢😘

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow aunty… 🥹🥹

  • @MalmiAbesingha
    @MalmiAbesingha วันที่ผ่านมา

    mage puthageth me wagema atha dorata ahu una ...anee saku mata hithaganna puluwan oyata danunu duka...

  • @Chenu-sri-123
    @Chenu-sri-123 25 นาทีที่ผ่านมา

    😊😊😊😅😅🎉

  • @ironijayawardana
    @ironijayawardana วันที่ผ่านมา

    Take care ❤

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz วันที่ผ่านมา +7

    අනේ මට හොදටම ඇඩුනා බුබුලුගේ ඇක්සිඩන්ට එකට මගේ දොනිත් බුබ්බාගේ වයසමයි. ඒ පිලින් එක කියා ගන්න බැ 😢😢😢😓😓😩😫

    • @tharukarashmi6765
      @tharukarashmi6765 17 ชั่วโมงที่ผ่านมา +2

      anee😢
      ekmaning hoda venna bubulu patiyata bs....

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา +2

      Ane❤️❤️ Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

    • @dilrufernandodilru3826
      @dilrufernandodilru3826 4 ชั่วโมงที่ผ่านมา

      Aneee,,, manika 🌻🌹👧 God bless 😘

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 วันที่ผ่านมา

    Oka oyata wage poddo inna anith ammalatath padamak karaganna. 😢😢😢❤❤❤

  • @inokafernando340
    @inokafernando340 14 ชั่วโมงที่ผ่านมา

    🥰🥰🥰

  • @prasadiwathsala3437
    @prasadiwathsala3437 วันที่ผ่านมา

    Love u bubulu ❤

  • @chamilaweerakoon2480
    @chamilaweerakoon2480 18 ชั่วโมงที่ผ่านมา

    Ikmanata suwa wenna manika

  • @umeshamiyami8546
    @umeshamiyami8546 วันที่ผ่านมา +2

    මගේ රත්තරන් අනේ මැණික ඉක්මනට හොද වෙයි පැටියෝ... ඔයා මාවත් ඇඩෙව්වා.. දැන් බුබ්බාට කොහොමද සකු???

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @dongayan7266
    @dongayan7266 20 ชั่วโมงที่ผ่านมา

    Ane mage duwageth ඇඟිල්ල chutee kale oya විදිහට dorta ahu una,api හිතලා කරන de නෙවෙයි ,කලබල වුණාම වෙන de ,ane bubu manka ikmanin suwa wei 😮💔💔💔

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

    • @dongayan7266
      @dongayan7266 11 ชั่วโมงที่ผ่านมา

      @sakurarodrigo ha dear api 2 denama 87 years wena oni ,mama හැමදාම oyage vediyo balanawa ,mage දුව lokui awrudu 8 වෙනවා ,mama උයන ගමන් oyage vediyo balana,ඉතින් bubu මැණික dekama coments karana හිතුණා ආදරෙයි හැමෝටම 🧡🧡🧡🧡

  • @thamalijayathilaka2634
    @thamalijayathilaka2634 วันที่ผ่านมา

    Ane bubulu patiyo duka hithuna godak.😢

  • @ruwanilakmali382
    @ruwanilakmali382 22 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢aneeeeeee

  • @INOKASAMARAKOON-gl7vd
    @INOKASAMARAKOON-gl7vd วันที่ผ่านมา

    Ane ape poddatath ohoma una.. agili thunakma....pau babata ikmanata hoda wenna kiyala pathanawa..
    Bs....

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Man hithuwe agili okkoma kaduna kiyala 😓😓

  • @shehaninimesharathnayake5148
    @shehaninimesharathnayake5148 วันที่ผ่านมา

    Ane ammo mata me video eka dakkama mage puthatath me wagem hotel ekakadi mage birthday eka dawasema una.. Mata me video eka dakkama anduna man dannawa me wedanawe tharama. Eda mulu hotel ekama awa mage ka gahillata. Mage puthath shork wela hitiye oya wagema. A angilla saneepa karala dunna a doctor devi kenek matanam.🙏 Kisima ammektanam me wage wedanawak danenna epa.. 🙏🙏🙏
    Oyata ikamanatama honda wenna oone patiyo.❤❤🙏🙏

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @divyamadushani8486
    @divyamadushani8486 23 ชั่วโมงที่ผ่านมา

    අනේ බුබුලු පැටියා 😢

  • @nilukap.kumari325
    @nilukap.kumari325 วันที่ผ่านมา

    Pauu akka parisamin ina 😢😢😢😢

  • @sanjeewanimalalgodapitiya3714
    @sanjeewanimalalgodapitiya3714 วันที่ผ่านมา

    Chefge kema rasada ithin

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow ow 😋😋😋

  • @nethanjoyel2436
    @nethanjoyel2436 วันที่ผ่านมา

    Ane චූටි manika...😢redenna athi hodatama.පරිස්සමෙන් අක්කේ ...matath poddek innawa math hamawelema mona karath mage as deka tiyenne eyage දිහා ...godak duka hithuna rosa malalak wage lassana ape chuti manikage atha දැකල ..😢😢

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @KrishanthiLokuarachchi
    @KrishanthiLokuarachchi วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 วันที่ผ่านมา

    ❤❤

  • @niroshaweerakkody5007
    @niroshaweerakkody5007 18 ชั่วโมงที่ผ่านมา

    😭❤️

  • @dilkimaleesha4144
    @dilkimaleesha4144 16 ชั่วโมงที่ผ่านมา

    Ane ikmanata sanipa wenna menike mawath shok una.ane oyata wedanaw chuttakwath denenna epa deiyange pihiten adarei doni menike bubu

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @lakshikannn281
    @lakshikannn281 23 ชั่วโมงที่ผ่านมา

    Paw daruwa ridenna athi aneee.

  • @nileekadewindi4270
    @nileekadewindi4270 23 ชั่วโมงที่ผ่านมา

    අනේ චූටි අත😢

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 19 ชั่วโมงที่ผ่านมา

    Mage duwa podi kaleth me wagema una😢

  • @narmadasilva1170
    @narmadasilva1170 วันที่ผ่านมา

    අනේ මැනිකට කොහොමද දැන්?

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา +1

      එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

    • @narmadasilva1170
      @narmadasilva1170 9 ชั่วโมงที่ผ่านมา

      @sakurarodrigo අනේ ඔව් මමත් හරි බයයි ඔය දොරට අත අහවෙන එකට දොර වහන වේලාවට අපේ පුතාගේ අතත් හැමවේලාවෙම දොර ලග මම හරි පරිස්මෙන් බලන නිසා බේරේනවා දැන් නම් තව බයයි අප්පා චුට් අත්නේ පව් කෙල්ල 😪😪

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 23 ชั่วโมงที่ผ่านมา

    Ane manikaparisamin balaganna eyatawama podebabikne nagi bsekmanin sNipawi

  • @prabhamadushani8264
    @prabhamadushani8264 20 ชั่วโมงที่ผ่านมา

    සකුරා මම නම් ඔයා දාලා තිබුන බබාගෙ අත දොරට අහුවෙන කොටස බැලුවෙ නැහැ ....මට බලන්න බැහැ .....දැන් හොදයිද බුබුලු පැටියට????

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 22 ชั่วโมงที่ผ่านมา

    Dan kohomada chuti manikata 😢

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Ow. එයා ගොඩක් දුක් වින්දා. දැන් ඇත්තටම හොදයි. ඒකයි වීඩියෝ එක දැම්මෙත්... කාට උනත් ඒ දේ වෙන්න පුළුවන්...

  • @prabhamadushani8264
    @prabhamadushani8264 18 ชั่วโมงที่ผ่านมา

    අනෙ මන්ද ලංකාවෙ ගෑනු මනුස්සයො බලන්නෙම ගොඩක් වෙලාවට අනිත් කෙනෙක් කරන දෙයක ඇදයක්ම තමයි...තේ හදන ජෝගුවයි,තේ දෙන කෝප්පයි,,කොන්ඩෙයි මුහුනයි 😂😂😂😂

  • @duneshahemanthi1140
    @duneshahemanthi1140 วันที่ผ่านมา

    Chefge kema kohomada kiyala kiwwe nene...

    • @sakurarodrigo
      @sakurarodrigo  14 ชั่วโมงที่ผ่านมา

      Aththatama Rasai… 😋😋😋

  • @Nadisha-v2d
    @Nadisha-v2d วันที่ผ่านมา

    ❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sriyanaruna3116
    @sriyanaruna3116 36 นาทีที่ผ่านมา

    ❤❤❤❤