Saku matanam hithaganna baha oyage padinchi wenna gatha theeranaya bubuta montisori schkool mara duslara pattak neda doha life aka pahasu nadda kuudallo akka bubu parissam kararaganna oya hitanawata wadiya visai paw bubulu mtanam ape kussiya wassatata themanawa wahalaya hadannama baha awurudu 90 parana gedararak ape gedarak ath mata apawela thiyenna atth api nagararaka inne oya gana puduma hithenawa
Akki oya doha iddi ... oyage kitchen ek lassna wall art ekk painting ekaka kala ned green leaves .ane ak adina ,colour kran vdo ekk nadd .oya ak damma nm .. mt ak link ek tikk ewankoo plzz
ඒක ඇත්තටම සුරපුරයක් නංගි.❤️
සොමසිරි එක ...
එතන කෑමත් මාරම රසයි ... ඇල්ල යන අයට ගොඩාක් හොද ට සලකන තැනක් මෙතන ...❤❤
Ow ☺️
අනේ උදේට නැගිලට එ පරිසරය එක්ක ගන්න තැනට මම හරිම ආසයි හරිම ලස්සනයි
Enna e patte ☺️☺️
@@sakurarodrigo එන්නම්කෝ ඔයා හොටෙල් එක ඕපන් කරාම හැබැයි අවුලක තියෙන්නේ කූඩැල්ලෝ තමයි නම කියද්දිත් ඇග හිරිවැටෙනවා
ආසම අන්තිම කෑල්ලට ..😊😊😊😊😊
Wow akki adath video eka harima lassanai! ❤️ man asama paththak ella kiyanne 😍
Like this place very much. More details needed about this place. Have u already started the hotel.
මමත්.බණ්ඩාරවෙල.නංගිගේ.තේරිම.සුපිරියි.👍👍👍👍👍👍👍
Thank you so much අක්කේ 😘
නංගා මැණික ෂෝයි අනේ ඔයාව දැක්කා bagi නංගිගේ වීඩියෝ එකේ..❤ අනේ හරි අසා හිතුනා..ගොඩක් දවසකින් ඔයාව දැක්කේ නංගෝ..❤ හෝටල් එකේ view එක දැක්ක ම ආස හිතුනා නංගෝ..ලස්සනට ම තියෙයි ලස්සනම පැත්තක්..🥰💚 හෝටල් ඒක හැදුවා ම අපිට පෙන්න ඕනේ හොඳේ.. සුබ පතනවා ඔයාලගේ හිතේ සියළු ම බලාපොරොත්තු ඔයාලා හිතන පතන විදියට ම සැබෑ වේවා කියලා මැණික..තෙරුවන් සරණයි..🤗🥰🙏😘💚
ඔයාගේ ඒවා මගේ, මගේ ඒවා මගේ 🤗
ඔයගෙ ඒවා මගේ...මගේ ඒවා මගේ...අනේ මට කවදාවත් මෙහෙම ජීවිතයක් ගෙවන්න වෙන්නෙ නෑනෙ❤ඒත් මේවා දැකලා මම ස්තුටු වෙනවා
nangie harima adarin oyage vedieos balanawa oya alle paththata asaie
Aww Thank you so much 🙏
Ane man aasama oyage alle videos balanna❤
Hadila lassanai.pau budu manika❤❤❤
ලස්සන තැනක් වැඩ ඉවර වුනාම..අපි එනවා ඔයලගේ hotel එකට දවසක් ඉන්න.අපිට ගාන අඩුකරලා දෙයි නේ අපේ සකු නෙද.බුදු සරණයි🌹❤😊
Aniwaryen ❤️❤️
ලස්සනයි ❤️
Saku matanam hithaganna baha oyage padinchi wenna gatha theeranaya bubuta montisori schkool mara duslara pattak neda doha life aka pahasu nadda kuudallo akka bubu parissam kararaganna oya hitanawata wadiya visai paw bubulu mtanam ape kussiya wassatata themanawa wahalaya hadannama baha awurudu 90 parana gedararak ape gedarak ath mata apawela thiyenna atth api nagararaka inne oya gana puduma hithenawa
Wow harima lassana thenak ❤❤
Thank you so much 🙏
ශෝයි සකූ අක්කි
ගොඩක් ලස්සනයි නංගි ඒ පරිසරය ❤ 🍃💚🌻
Thank you so much අක්කේ 😘
Oyalage hotel eka tiyana view eka harima lassanai.godak asawen baluwa.❤
Thank you so much 🙏
Beautifu ❤❤
Sakura oya tikak kettu wela kiyala hithenawa.. බාගී ge birthday aeka dawaseth oya hari lassanai... Bs...
Location aka marama lassanai saku akki❤akka uyala thiyena kama tika dakkama pissu hadenawa...🤤🥰🥰🥰
Akki den qatar yanne natda apahu
Akki baba scl dne eheda
ඔක්කොම හරි අන්තිම ටික..ඔයාගේ ඒවා මගේ .මගේ ඒවා මගේ.....❤❤😂 මාත් ඒක කියන්න ඕන...සකු........😂
ඇත්තනේ 😂
මාත් ඔය වගේම කන්දක් උඩ ගෙදරකට යන්න ඇගිලි ගනිනවා සකු..... හැබැයි මගේ ගෙදර තියෙන්නේ හන්තානේ..... ආසයි දැක්කම vlog එක
Hanthane koheda akka mamath hanthane thapodarama pare me husbandge account eka😊
Ane .. ikmanata e hineta yanna labei ❤️❤️
Akki oya doha iddi ... oyage kitchen ek lassna wall art ekk painting ekaka kala ned green leaves .ane ak adina ,colour kran vdo ekk nadd .oya ak damma nm .. mt ak link ek tikk ewankoo plzz
E video eka mage kitchen videos renovation wala balanna nangi
මම එන්න ඉන්නෙත් ඔය පැත්තට ❤
Harima Lassanai 😍💖🎉🇮🇪🦋🌍
Thank you so much 🙏
ඔය වගේ තැනකදි කන්න නියම ඔය වගේ කැම තමයි සිතලත් එක්ක කන්න පුලුවන් නියමේට
Ow mara badagini 🫣🫣
අනේ ඒ view එකේ ලස්සන..දවසම බලගෙන ඉන්න පුළුවන්
Math kuballwela oya koheda oya inne
Lasana duwek Budusaranai
Nangi doha ta yanna nadda miss your kitchen
Yanawa akke. Next month wage
Saku oyage vlog baladdi hita cool wela yanawa. Ahase pawela yanawa wage.
Anee Thank you so much 🙏
මාත් මහත්තයට කියන්නේ ඔයාගේ ඒවා මගේ මගේ ඒවා මගේ කියලා..එයා එතකොට හිනා වෙනවා ආඩම්බරෙන්..❤❤❤
❤
❤❤❤
ඔයාගෙ එවා මගෙ😂 මගෙ එවා මගෙ😂
Hotel එක පෙන්වන්නෙ නැද්ද.
ඇල්ලේ කොහෙද අක්කා
කෝ බුබ්බා
ඔයාගේ ඒවා මගේ... මගේ ඒවා මගේ...😁
Akki aiyage geval elleda tiyenne akki
Na eya Nugegoda
මම ආසාම අක්කගේ ඇල්ලේ විඩියො බලන්න අක්කේ . ආසායි ❤❤❤❤
Thank you so much නංගියෝ 😘
Please stop using plastic items ❤
කෝ ඔයාගේ කලින් පාර්ටි විඩියො එක
Srilankan supermarket thamai srilankawe thiyenne
Ekane 😅😅
ආන් හරි 😂
ඔයාගෙ ඒවා මගේ, මගේ ඒවා මගේ, අනේ අනේ සකූ.
😅😅
Mamath elle asai oyawa dekala katha karanna
Ane enna welawaka
@@sakurarodrigo ella peththe awoth kiyanna
GYA GAMANE VIDEO 1DITH OYA PERA HAH MATHAKI
Aka මාරු..
Srilankan super market😂😂😂😂😂
අක්කෙ උඩ බැල්කනි එක ශෝක්.ඒ ඔයාලගෙ ගෙදර ද
Ow nangi
පේර මලින් එලියට ආ ගමන් ආවරණයක් දාන්න ,,පනුවො නෑ
😑
තාත්තා ට කෝපි
ඔයා ගොඩක් මහතයි ආන්ටි
කෑම අඩුකරන්න
ව්‍යයාම කරන්න
වයසට ගියාම ලෙඩවල් වැඩියිනේ
Mune katha
ඔයා තමයි ඇත්තටම කැත.කෙනෙක්ගෙ ජීවිතේ ලස්සන දකින්න බෑ නේද ? ඔයාල වගේ අයට කවදාවත් දියුණුවක් නෑ.කෙනෙක්ගෙ සතුට දැකල සතුටු වෙන්න පුරුදු වෙන්න.
ammmmoh kama ekata katata kela unanawa ane.asaaaaaama kamak
Oyage hitha kathai..kenekta feedback akak denna kalin tikak hithanna a dema oyata kenek kiwwoth😢
ඔයා ලස්සනයිද 😂😂
❤
❤❤❤❤❤❤
❤❤
💖
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤