Marry me Chicken මේ නම ඇහැව්වාම මොකක්ද කියලා බලන්න හිතෙනවා නේද? Episode 1137

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @priyantha19452
    @priyantha19452 6 หลายเดือนก่อน +7

    කෑම හැදීම සරලව පැහැදිලි කිරිම වගේම පහදලා දෙන ආදරනිය ස්වරෑපය ඉතාමත් ලස්සනයි

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 6 หลายเดือนก่อน +21

    ඇත්ත තමයි ආන්ටි කිව්වේ නම දැක්කාම ඒ ගමන් ම බලන්න හිතුණා ❤❤ඒ රෙසිපි එක නම් try කරන්න ම ඕනි ආන්ටි❤❤ඒත් අපිට අමාරු වෙයි නේද හොයා ගන්න ,ආන්ටි ට ආයෙත් අන්කල් propose කළා ද😂😂ආදරේට පොඩ් විහිළුවක් කළේ ආන්ටි ,ඒත් හිතේ ගොඩක් ගෞරවයක් තියාගෙන ,තෙරුවන් සරණයි ආන්ටි

    • @udaridesilva7112
      @udaridesilva7112 6 หลายเดือนก่อน +1

      Sundried tomato lankawe tiyenawa

  • @deepanifernando1329
    @deepanifernando1329 6 หลายเดือนก่อน +4

    Marry me pLlleeeese🌻🌻
    ඔයා තරුණ කාලෙ චැනල් එක කළානම් marry me Anoma කියාගෙන පෝලිමට එනවා කයලා මට හොදටම sure. ඒ තරමට ඔබේ ඉදිරිපත් කිරීම ලයාන්විතයි. ❤❤❤❤

  • @manjulawaduge4814
    @manjulawaduge4814 6 หลายเดือนก่อน

    මමත් මේ recipe එක ඊයේ හැදුව. හරිම රසට ආවා. Thank you Anoma. ❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 6 หลายเดือนก่อน +3

    Woow try කරන්න ඔනා ආන්ටී එක හරිම රස පාටයි හරිම ලස්සනයි. මට හිතුණා බටර් චිකන් එකක රසට සමාන වගේද? කියලා. බොහොම ස්තූතියි! ආන්ටී අනෝමා ❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  6 หลายเดือนก่อน +2

      ඔව් දුව, දැක්කාම ඒ වගේ පෙනුනාට රස සම්පුර්ණයෙන්ම වෙනස්. Italian taste එකක් තමයි තියෙන්නෙ. හදලා බලන්න.

  • @ajantharanawake1682
    @ajantharanawake1682 6 หลายเดือนก่อน +1

    අනෝමා ,බොහොම ස්තුතියි මේ recipe එකට. Sun dried tomato විතරක් නැතිව ඊයේ රෑ හැදුවා .වෙනස්ම රසක්.ගෙදර අය ගොඩක් සතුටින් කෑම ගත්තා.❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  6 หลายเดือนก่อน +1

      Good morning ❤️so happy to hear that. Have a good day.

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 6 หลายเดือนก่อน +2

    Good morning dear aunty... ❤️.. thank you for sharing this lovely recipe....
    Can you please give me the information about planting the basil plant and from where I can buy one...?❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน +1

    ඔයා වගේම ඔයාගෙ recepies perfect unty. So I never skip yr vedios as well as drop a comment. Love you unty.. Big thanks for this mouth watering recepy ❤❤❤

  • @natashachithrananda180
    @natashachithrananda180 5 หลายเดือนก่อน

    I tried it and came out so well ❤thank you

  • @joannedesilva1572
    @joannedesilva1572 6 หลายเดือนก่อน +1

    I am definitely going to try this dish. Thanks a ot for sharing this recipe .❤❤

  • @isuruchamara5295
    @isuruchamara5295 6 หลายเดือนก่อน +6

    මේ දවස් වල තක්කාලි ලාබ නිසා තක්කාලි කල් තියා ගන්න ක්‍රම, තක්කාලි වලින් හදන කෑම කියා දෙන්න ආන්ටි

  • @rashinipunsala7323
    @rashinipunsala7323 6 หลายเดือนก่อน

    I tried the recipe with pasta. So delicious. Thank you aunty. 😊

  • @ckanchanasamara5740
    @ckanchanasamara5740 6 หลายเดือนก่อน

    ඒක නම් මාරම රසයි.ස්තුතියි ආන්ටි

  • @AnushaGGALK
    @AnushaGGALK 6 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් ස්තුතියි හෙට දවල් කෑමට මං මේක හදලා දෙනවා මැඩම්ලාට

  • @DayaniVithanage
    @DayaniVithanage 6 หลายเดือนก่อน

    Thank you sis anoma I will try it very soon God Bless you ❤

  • @priyangikarathnaweera9795
    @priyangikarathnaweera9795 6 หลายเดือนก่อน

    Dear Mrs. Anoma, I made this chicken dish tonight and it was delicious. My kids really loved it.. thank you very much for sharing your cooking knowledge 🙏

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 6 หลายเดือนก่อน +1

    හොදින් පැහැදිලි කරනවා ගොඩාක් ස්තුතිය 🙏

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 6 หลายเดือนก่อน +1

    Thank you Anoma for sharing this wonderful recipe
    Going to make this for our dinner tonight

  • @nayomijayasinghe5088
    @nayomijayasinghe5088 6 หลายเดือนก่อน

    Excellent 👌 dish ekak aunty
    Sundried tomatoes bottle ekak gaththoth eka use karanna puluwan thawa dishes monawada ? Please advise me
    Thank you so much 🙏🥰

  • @wathawanawithana2007
    @wathawanawithana2007 6 หลายเดือนก่อน +3

    Thanks
    I will try
    From- New York. ❤❤

  • @sadhanafernando7271
    @sadhanafernando7271 6 หลายเดือนก่อน

    Thank u so much Ms.Anoma, it's really pleasure to hv this

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน

    Thank U so much for ur great so rich fantastic yummy recipe 👌👍🤩😋🙏🤗

  • @AIAttanayake
    @AIAttanayake 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි, ගොඩක් රසවත් කෑමක්.

  • @malkanthividanage5331
    @malkanthividanage5331 6 หลายเดือนก่อน

    Thank you for the sharing this important recipe ❤❤❤❤❤❤

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 6 หลายเดือนก่อน

    Lovely. Thanks for the nice recipe. Looks delicious

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 6 หลายเดือนก่อน

    Thank you so much for this delicious recipe! Will definitely try this ❤

  • @ruwaniperera8607
    @ruwaniperera8607 6 หลายเดือนก่อน

    Hi aunty mama Italy inne. Thank you me rasama chicken recipe ekata. Oyage recipes valata mama hari asai. ❤️ Sundried tomatoes hadanna amaru nea. Mehe apita ganna tibunath, mama sundried tomatoes gedaramai hadanne. Lankave hodata avva tiyana hinda hadanna puluwan

  • @deshanidassanayake7763
    @deshanidassanayake7763 6 หลายเดือนก่อน

    Thank you Aunty ❤ I made this and it was so good ❤️

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 6 หลายเดือนก่อน

    Thanks for the nice recipe aunty!❤

  • @kamalawijesinghe-p4m
    @kamalawijesinghe-p4m 6 หลายเดือนก่อน

    Hi ,anoma I"am from milan.try to make this delicious lovely recipe.tthanks.❤

  • @tharushimadhushani6296
    @tharushimadhushani6296 6 หลายเดือนก่อน +1

    aunty ge videos balala thamai man mulinma kama haduwe. wena rataka idan unath apita lesiyen kama hdagnna puluwn widiyta lassnta video eka karanwa man hari aswen balnne❤

  • @senujahesath
    @senujahesath 6 หลายเดือนก่อน

    Thank you so much Aunty 😊 .mn ina Italy wela mn meka haduwa harima rasai aunty.thank you so much ❤ and God bless Aunty ❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 หลายเดือนก่อน +4

    Wow wow ❤ as usual you are a cooking queen 👑

  • @rashininirupama1138
    @rashininirupama1138 6 หลายเดือนก่อน +1

    Love this..❤️definitely wanna try

  • @kumarimishal7231
    @kumarimishal7231 6 หลายเดือนก่อน

    මං ආසම ඇන්ටිගෙ කිචන් අයිටම් වලට 😍😍😍😍

  • @Indrakamari-v3h
    @Indrakamari-v3h 6 หลายเดือนก่อน +3

    ඇත්තටම රසයි මේ චිකන් කරි එක මහෙ සවුදි අයගෙ ආසම කෑමක් හරිම චුට්ටක් විතර රෙසිපි එක මෙහෙ වෙනස් ඒත් ඔයා කිවා රසම එනවා
    තව දෙයක් කියන්න ම ඕනී විඩීඕ එක ඉවර වෙනකල් ආසාවෙන් බලන් ඉන්නේ අන්තිමට කියන්නේ
    😊මන් අනෝමා කියල ඒක අහන්න තමයි මන් ආසම ❤
    බුදු සරනයි ආන්ටි❤

  • @udaridesilva7112
    @udaridesilva7112 6 หลายเดือนก่อน +1

    Sundried tomato lankawe tiyenawa. Spar super market eke

  • @mps1516
    @mps1516 6 หลายเดือนก่อน +4

    මැද අමුයි වගේ නැද්ද Chicken එකේ

  • @sandunifernando8006
    @sandunifernando8006 6 หลายเดือนก่อน

    Thank you very much Aunty 🎉

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 6 หลายเดือนก่อน +4

    ගොඩාක්ම ස්තූතියි චිකන් වලින් හැදුවේ නැතත් මම thofu වලින් හදලා බලන්නම් .මට හිතෙනවා එහෙමත් රස ඇති කියලා.❤❤ඔයාට යහපතක්ම වේවා.🥰🥰💐💐🌷🌷

    • @dilunitharuka9067
      @dilunitharuka9067 6 หลายเดือนก่อน

      Tofu wla ena amuthu raha nthi krla samanya wiidiyta eken kema hdne kiynko plz

    • @kumarimishal7231
      @kumarimishal7231 6 หลายเดือนก่อน

      Thofu kiyanne monada anee..🙄 danne ne kiyannako

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 6 หลายเดือนก่อน +2

      සෝයා ඇට වලින් හදාගන්න කිරි
      තියෙන්නෙ ඒ කිරි එක උණු කරලා දෙහි හරි විනාකිරි දාපුවාම වතුර වෙන්වෙලා හැදෙන කිරි කැටය .ඒක ගොඩාක් ප්‍රෝටින් තියන ආහාරයක් .ඒ ගැන අනෝමා මහත්මියගේ වීඩියෝවක් තියනව බලන්න .❤අපි නිර්මාන්ස නිසා මට හිතුනා මේ විදිහට හදලා බලන්න.🙏❤අනෝමා මහත්මියටත් ගොඩාක් ස්තූතියි 🌷🌷🌷😘🥰

    • @kumarimishal7231
      @kumarimishal7231 6 หลายเดือนก่อน

      @@sumalthadalpathadu6241 thanq
      ...💗

    • @dilunitharuka9067
      @dilunitharuka9067 6 หลายเดือนก่อน

      @@sumalthadalpathadu6241 nh nh mn dnnwa eka gana..keels eke thiynenne euwa..tofu..eka rasata hdagnna puluwn widiya kiynkoo..mn oya recipie widiyta heduwta eke rahak denhnh.oya dnnwda eka hioda rasata asa wiidyta hdgna..🥰 eke ara lunu nathi gthiyk hri..maha amuthu rahak thuynnr thambuwth hodta ..eka nathi krla uynna krmyk kiynko.recipe rkak hri

  • @dinushaperera6885
    @dinushaperera6885 6 หลายเดือนก่อน

    Brest එකම වෙන්න ඕන නෑනේ . Drums stick ඒ වගේ ඒවත් පුලුවන්නේ ❤️❤️

  • @wdlranjani
    @wdlranjani 6 หลายเดือนก่อน +1

    Wow Super 😋😋❤️❤️

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน

    ❤for your Basil plant ☘️ my one spoiled

  • @mishelfernando329
    @mishelfernando329 6 หลายเดือนก่อน

    Aunty please bring the beef stroganoff receipe❤

  • @oshiniranaweera4504
    @oshiniranaweera4504 6 หลายเดือนก่อน

    Aunty fresh cream kiyanne whipping cream walatamada?

  • @dharanimadugoda
    @dharanimadugoda 6 หลายเดือนก่อน +1

    Definitely making this ❤

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 6 หลายเดือนก่อน

    I'm just observing all the lovey dovey comments to Anoma aunty ❤ 😂

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Hadanna amarui unath godak Rasa recipe ekka.❤

  • @udeshikamihirangi
    @udeshikamihirangi 6 หลายเดือนก่อน +2

    Hemadam eka digatam balanawa aunty cause of you kind voice

    • @udeshikamihirangi
      @udeshikamihirangi 6 หลายเดือนก่อน +1

      Man aunty ekka baking krane asawen comment kra aunty email kranath kiuwa but aunty man e ekkam mage phd eka South Korea awa I missed it but me and my bf always watching your videos

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Thanks aunty

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 6 หลายเดือนก่อน

    Qatar wala oya vdihata hadanawa marama rasai miss dan essara wage neme Arabic aya American vdihata kama kanne ❤❤❤ thanks miss ape lankawe ayata kiyala denawata.bs

  • @udeshikamihirangi
    @udeshikamihirangi 6 หลายเดือนก่อน

    Anoma aunty mn inne south korea inne mehe sun dried tomatoes na eka netuwa heduwata kmk na neda

  • @prabadiakmeemana5316
    @prabadiakmeemana5316 6 หลายเดือนก่อน +1

    Tuscan chicken kiyanneth mekada

  • @malaniwijewantha1964
    @malaniwijewantha1964 6 หลายเดือนก่อน

    We can buy dried tomatoes in our super market

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 6 หลายเดือนก่อน

    Superb aunty ❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน

    Instead of chicken what can we take ❤❤❤

  • @varunipunchihewa7111
    @varunipunchihewa7111 6 หลายเดือนก่อน

    Do you leave the Basil plant inside the house?

    • @AnomasKitchen
      @AnomasKitchen  6 หลายเดือนก่อน

      No, it is in my balcony.

  • @SajeewaniKahandawaarachchi
    @SajeewaniKahandawaarachchi 6 หลายเดือนก่อน

    Wow.
    🎉🎉🎉

  • @punyamendis4901
    @punyamendis4901 6 หลายเดือนก่อน

    Platin it with wendy

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries 6 หลายเดือนก่อน

    Butter chiken

  • @Hishani1985
    @Hishani1985 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vinithasilva5935
    @vinithasilva5935 6 หลายเดือนก่อน

    ❤️

  • @IMATH2003
    @IMATH2003 6 หลายเดือนก่อน +2

    Crush එකට හදල දෙන්න ඕනෙ🙃

  • @manoharimanohari-i7y
    @manoharimanohari-i7y 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤neymei mis

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @thanushikaayanthi7445
    @thanushikaayanthi7445 6 หลายเดือนก่อน

    🥰

  • @rashikafernando8311
    @rashikafernando8311 6 หลายเดือนก่อน +1

    😘😘😘😘😘😘😘

  • @sugandifernando1345
    @sugandifernando1345 6 หลายเดือนก่อน

    👍👍🙏🏼❤💝👌👌

  • @chandrikaCH-ql8zv
    @chandrikaCH-ql8zv 6 หลายเดือนก่อน

  • @ChampaBandara-xc6vy
    @ChampaBandara-xc6vy 6 หลายเดือนก่อน +1

  • @SumuduDilrukshi482
    @SumuduDilrukshi482 6 หลายเดือนก่อน

    ❤❤

  • @SurangaGeekiyanage-uj6dz
    @SurangaGeekiyanage-uj6dz 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 6 หลายเดือนก่อน

    ❤😊

  • @kalanirumalka8999
    @kalanirumalka8999 6 หลายเดือนก่อน

  • @sunethrasauri7940
    @sunethrasauri7940 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chanulyadewli6183
    @chanulyadewli6183 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @randi_085
    @randi_085 6 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️

  • @Mapa22454
    @Mapa22454 6 หลายเดือนก่อน

  • @shamindiperera8338
    @shamindiperera8338 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChalaniDasanayaka-px5hn
    @ChalaniDasanayaka-px5hn 6 หลายเดือนก่อน