රෑ කෑමට ඉක්මනින් එක භාජනයේ හදන රෝස්ට් චිකන් පාස්තා - Episode 1122 - Roast Chicken Pasta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 114

  • @AnomasKitchen
    @AnomasKitchen  7 หลายเดือนก่อน +6

    රෝස්ට් චිකන් වීඩියෝ ලින්ක් - Roast Chicken Video Link
    th-cam.com/video/xnVHcP2ty4U/w-d-xo.html
    රෝස්ට් චිකන් රැප් වීඩියෝ ලින්ක් - Roast Chicken Wrap Video Link
    th-cam.com/video/QMwBv3GOhxQ/w-d-xo.html
    රෝස්ට් චිකන් සමග පැස්ටා සැලඩ් වීඩියෝ ලින්ක් - Roast Chicken & Pasta Salad Video Link
    th-cam.com/video/i0OJjWfosQY/w-d-xo.html
    රෝස්ට් චිකන් ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ ලින්ක් - Roast Chicken Fried Rice Video Link
    th-cam.com/video/G3bHcQlqtVc/w-d-xo.html
    රෝස්ට් චිකන් ෆ්ලැට් බ්‍රෙඩ් වීඩියෝ ලින්ක්
    th-cam.com/video/6b7ao3H1BJs/w-d-xo.html

  • @shyamaheshini4272
    @shyamaheshini4272 7 หลายเดือนก่อน +13

    බොරුවට අම්මා කියලා නම දාගත්ත අයට වඩා, ඇත්තටම අම්මෙක් වගේ කියලා දෙනවා. තෑන්ක් යූ ආන්ටි ❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 7 หลายเดือนก่อน +7

    අනේ හරිම රස පාටයි ආන්ටී පැස්තා මගේ ආසම කෑමක් එත් මගේ හස්බන්ඩ්න් වැඩිය කන්න ආස නැ ආසම මේ විදිහට චිකන් චිස් ගොඩාක් දලා කන්න. Thank you so much auntie Anoma ❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +1

      අපේ ගෙදරින් මගේ දුව තමයි පාස්තා කන්න කැමති. ඔයාත් රස රස කෑම හදනවා නේ දුව. හස්බන්ඩ් නම් රසට කනවා ඇති නේ. Thank you for your love dear. ❤❤

  • @chamiranaweera7636
    @chamiranaweera7636 7 หลายเดือนก่อน +1

    Lovely Anoma aunty 🌹🌹
    Could you please can tell me which oil you're using for day to day cooking such as tempering etc..❤❤

  • @DevindiPerera-jb2wh
    @DevindiPerera-jb2wh 5 หลายเดือนก่อน +2

    ආන්ටිගේ කටහඬ හරියට වශියක් වගේ...කෑම හදන්න ආස හිතෙනවා..කෑමක් හදන්න අමතක නම් මහා පාන්දරත් බලන්නෙ ආන්ටිගේ චැනල් එකෙන් තමයි...

  • @asithasudesh89
    @asithasudesh89 7 หลายเดือนก่อน

    Aunty,
    As usual an amazing video. So sorry this question is not related to this recipe.
    I've made pizza after checking out your pizza week videos. Made the dough and the sauce. But we don't have a pizza stone just a normal pizza tray. I made a pizza base out of the dough and put the sauce and the toppings and put it in the oven for about 10 or 12 mins. But when it came out the dough was all soggy and it wasn't taste good at all. I felt like it has to be cooked longer so we did but still it didn't taste like a normal pizza and it was soggy.
    Aunty what should I do or change in order to get a pizza like yours.
    Thank you,
    Ashini.

  • @myrnaberenger8407
    @myrnaberenger8407 7 หลายเดือนก่อน +1

    Great recipes Anoma, very good idea. Thank you for your wonderful recipes❤❤❤

  • @drsamthefrog
    @drsamthefrog 7 หลายเดือนก่อน +1

    I just realized this was a whole series on roast chicken! In the States, we can get inexpensive readymade roast chicken here and I usually buy one and make several dishes for the week, then use the bones for a nice soup stock that becomes a chicken vegetable soup. Thanks for the additional ideas, Aunty! I will have to go back and watch the earlier episodes!

  • @dishari197
    @dishari197 7 หลายเดือนก่อน +2

    ආන්ටි අදත් වැදගත් දෙයක් ඉගෙනගත්ත. එක්කෙනෙකුට 100G කියල. මමත් පාස්ත හදන්න ගියාම හැමදාම ටිකක් වැඩිවෙනව. දැන් පුළුවන් හරි ගානට හදාගන්න . ආදරෙයි ආන්ටි 🥰🥰.
    ආන්ටිගෙ හිනාව කතාව හරිම හිත නිවනව.පැයක් උනත් එක දිගට බලන් ඉන්න පුළුවන් 😍🙈. ආයෙත් ඉක්මනටම එන්න ආන්ටි බුදු සරණයි 🥰.. ආන්ටි වීඩියෝ එකේ අවසාන ටිකේ චීස් චීස් කියල ගොඩාාාක් සැරයක් කිව්ව ඒකත් ශෝක් 😅😅

  • @darshanikaushalya22
    @darshanikaushalya22 7 หลายเดือนก่อน +1

    One of my favorite foods❤❤.thank you so much for the recipe 🥰🥰

  • @sriyanthiamarawardhana2445
    @sriyanthiamarawardhana2445 6 หลายเดือนก่อน

    I made. It is yummy. Thanks for sharing.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි.ඔබතුමියට

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 7 หลายเดือนก่อน +1

    ❤ Aunty... Mageth asama kemak..eka eka widiyata try karanwa nitharama... Mehemath hadanna ona ikmanin..

  • @User-l1d3b
    @User-l1d3b 7 หลายเดือนก่อน +4

    අම්මා මේ දවස් චාතාරික කාලෙ නිසා අපිට වෙජිටෙරියන් කෑම ටිකක් රෑට කන්න පුලුවන් දෙයක් හදන්නකෝ.. අවු 12 ලොකු බබාත් මස් මාලු මුකුත් කන්නෙ නෑ මේ දවස් ටිකේ .. ජෙසු පිහිටයි අම්මා ඔයාට

    • @a.lumindraperera5199
      @a.lumindraperera5199 7 หลายเดือนก่อน +1

      මස් විතරක් නොකා හිටියම ඇති නේ. මම නම් මස් විතරක් කන්නේ නැහැ.
      ජෙසු පිහිටයි

    • @User-l1d3b
      @User-l1d3b 7 หลายเดือนก่อน

      @@a.lumindraperera5199 එක තම තමන්ගේ කැමැත්ත අනුව ජෙසු පිහිටයි

  • @dayanandabalasuriya4188
    @dayanandabalasuriya4188 3 หลายเดือนก่อน

    දූලා පුතාලට විතරක් නොවෙයි මාත්,වයස 70ක අම්මා කෙනෙක් ඒත් මටත් ඔයාතුළින් අම්මාගේ ආදරය දැනෙනවා මගේඅම්මාට වඩා ගොඩාක් වෙනස් වුණත් ඒ ආදරණීය බව නම් හරිම අගෙයි ඇසටකදුලක් එන තරමට ආදරයෙන් ඔයා හදන්න කියා දෙන කෑම වලට වඩා මම බලන්නේ ඔයාගේ ළෙන්ගතු ඉරියව් කටහඩ හා සුරතල් කෝමල හැසිරීම ගැනයි. තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණ ලැබේවා" මැඩම් ඔයාට. 13:21

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 7 หลายเดือนก่อน

    රසවත් කෑම වේලක් ,ස්තූති ආදරෙයි අනෝමා ,❤❤❤❤

  • @devinikarunaratna6979
    @devinikarunaratna6979 7 หลายเดือนก่อน

    Ur roast chicken recipes r really great. Thank u Anoma akka 😍

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි නැන්දී..😍❤ උයද්දී බයක් දැනෙනවා වැරදෙයිද කියලා. නැන්දා කියා දෙන විදියට කරාම ආස හිතෙනවා උයන්න. මං උයන්න ඉගෙන ගන්නේ නැන්දාගේ විඩියෝ බලලමයි. 😁❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 หลายเดือนก่อน

    ගොඩාක් ඉස්තුති මොකද ඔබ තුමිය ගේ විඩියෝ බලගෙන තමයි රස්සාව ත් එක්ක ගෙදරට එන අමුත්තන් ටත් ගෙදර අයට ටත් හදලා දුන්නේ ඒ අයත් රසයි කියනකොට හදවතින්ම ඔබ තුමිය ට පින් දෙනවා වගේම හරිම සතුටුයි ❤❤මටත් උයන්න පුලුවන් වුනනෙ කියලා ❤❤ආදරෙයි ගොඩාක් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ලෝකෙ කී දෙනෙක් රසට උයනවා ද ඒ පින නම් අප්‍රමාණවත් සින්ගප්පුරුවේ සේවය කරන රසික යෙක් ❤❤❤ආදරෙයි

  • @hasinimanuja4349
    @hasinimanuja4349 7 หลายเดือนก่อน

    පාස්තා සෝස් aka hadanne kohomada aunty ❤

  • @chapamudalige6449
    @chapamudalige6449 7 หลายเดือนก่อน +4

    මේකට නම් හරිම ආසයි. පාස්තා & නූඩ්ල්ස් මගේ ප්‍රියතම කෑම.

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +1

    ගොඩාඩාඩාඩාඩාක් ස්තූතියි ඔබතුමියට ඔය නිහතමානී හිනාවට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 7 หลายเดือนก่อน +2

    මාත් මේ විදිහට කරනවා ආන්ටි,ඒක හරිම වෙනස් අත්දැකීමක්,ගෙදර අයත් සතුටින්,අපේ වෙලාවත් ඉතුරුයි,රසට ගුණට කාලාත් නිසා ඒක හරිම ෂෝක් ආන්ටි❤❤ගොඩක් ස්තුතියි ආන්ටි❤❤මම කොහොමත් ආන්ටිට කීකරු දුවෙක් වෙලා ඉන්නේ❤❤බුදු සරණයි!

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +1

      අනේ..... හොඳ දුවෙක්. ගෙදර කෑම හදනවා කියන්නෙ කොච්චර හොඳද.❤

  • @ShiraniWanigasekara
    @ShiraniWanigasekara หลายเดือนก่อน

    ❤ ගොඩාක් ස්තූතියි මිස් අනෝමා

  • @JournalwithChathu
    @JournalwithChathu 3 หลายเดือนก่อน +1

    මං පළමු වතාවට හදපු පැස්ටා රෙසිපි එක හරිගියේ නැති නිසා දෙවෙනි වතාවටත් පැස්ටා හදන්න හිතුවා 🥺❤️. මේ පැස්ටා රෙසිපි එක ගොඩාක් වටිනවා මට 🥺❤️. ඔබතුමියට බොහෝම ස්තූතියි 😊❤️🙏. මේ වීඩියෝ එක දැකලා පැනයක් අහන්න හිතුනා🥺. සාමාජිකයන් 5 ක් සිටින පවුලකට පැස්ටා ග්‍රෑම් කොපමණ අවශ්‍යයි ද ?🥺❤️🙏.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 หลายเดือนก่อน +1

      @@JournalwithChathu සාමාන්‍යයෙන් එක්කෙනෙකුට පාස්තා 100g කිව්වාට මම නම් අපේ ගෙදරට 75g වගේ තමයි ගන්නෙ.

    • @JournalwithChathu
      @JournalwithChathu 3 หลายเดือนก่อน

      @@AnomasKitchen Thank you so much🤗❤️🙏.

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 7 หลายเดือนก่อน +2

    මේවගේ vidio දිගටම කරන්න අනොමා ආන්ටි.ආදරෙයි හැමදාමත් ❤❤

  • @chandimashan9573
    @chandimashan9573 7 หลายเดือนก่อน +1

    ගොඩක් රසවත් episode ටිකක් දිගටම කරගෙන යන්න

  • @vageeshachandrasena4680
    @vageeshachandrasena4680 6 หลายเดือนก่อน

    ❤ thank u aunty

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 7 หลายเดือนก่อน

    ❤වැදගත් සන්සුන් විදියට වැඩසටහන කරනවා. නියමයි. 🤔👍👍👍

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 7 หลายเดือนก่อน

    Thank you aunty!❤

  • @Droupup
    @Droupup 7 หลายเดือนก่อน

    Aunty අවුරැද්දට කලින් Chinese recipes ටිකක් ඕනේ

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 7 หลายเดือนก่อน

    කන්න ගනිද්දි පිඟානටත් බෙදුවට පස්සෙ වර්ජින් ඔලිව් තෙල් ටිකක් දැම්ම නම් තවත් රසයි.

  • @nethmafernando8986
    @nethmafernando8986 7 หลายเดือนก่อน

    looking great aunty😍you are soo kind hearted 🥺❤

  • @cutework3896
    @cutework3896 7 หลายเดือนก่อน

    මගේ ප්‍රියතම කෑමක් 🥹❤️.

  • @DinushiNavindhya
    @DinushiNavindhya 7 หลายเดือนก่อน

    පාස්තා සෝස් එක හදන්නේ කොහොමද ආන්ටි

  • @nimes664
    @nimes664 7 หลายเดือนก่อน

    Mamanam kanna kemathi niwila ethkota thamai cheese rasa hodata enne

  • @sandunifernando8006
    @sandunifernando8006 7 หลายเดือนก่อน

    Thank you Anoma aunty 🎉❤

  • @beneetajayamali7188
    @beneetajayamali7188 7 หลายเดือนก่อน

    Thank you aunty.

  • @MaureenThampoe
    @MaureenThampoe 5 หลายเดือนก่อน

    What is that pasta sauce how to make

  • @supuniwasana6751
    @supuniwasana6751 7 หลายเดือนก่อน

    Apoi badakininnkuth awa anuma anty....... thnku so much

  • @manelfonseka8384
    @manelfonseka8384 7 หลายเดือนก่อน

    Thank you Anoma

  • @LasanthikaWeerathunge-si3rg
    @LasanthikaWeerathunge-si3rg 7 หลายเดือนก่อน

    Puluwannam asmi hadana lesi widihak kiyala dennako

  • @ChathuminiHettiarachchi
    @ChathuminiHettiarachchi 7 หลายเดือนก่อน

    ආදරෙයි අනෝමා ආන්ටි. 🥰🥰🥰 මම ආසම රෙසිපි එකක් ❤️❤️❤️

  • @ireshakumuduni1899
    @ireshakumuduni1899 6 หลายเดือนก่อน

    Api hari adarei anoma amma ❤❤❤

  • @lakmaliperera1263
    @lakmaliperera1263 7 หลายเดือนก่อน

    Thank you ❤

  • @asinisewwandi9430
    @asinisewwandi9430 7 หลายเดือนก่อน

    Lankawe vidiyata keto recipes kiyala denna puluwanda

  • @chuttayt6646
    @chuttayt6646 7 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාමත් .... බ්ලැක් කරීපෝක් එක නම් තාමත් මම හදං කනවා ... නියමයී......

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน

    Paetha sos walata adesakayak kiyanna mis❤

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน

    Mis nomal widiyatath pastha resipiyak denna plz.meka amarui

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 7 หลายเดือนก่อน

    Thanks Dear....Akkiyo...

  • @Dayvlogz-z
    @Dayvlogz-z 7 หลายเดือนก่อน +1

    aunty kiyala denawidiyata harima asai 🥰🥰🥰🥰🥰

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 4 หลายเดือนก่อน

    Where is the English translation atleast the heading or name of receipe

  • @DilaknaKinali
    @DilaknaKinali 7 หลายเดือนก่อน

    Can you make the videos with english subtitles

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 หลายเดือนก่อน

    Godark sthuthi obathumiyata ❤❤❤budusarani 🌹 ♥️ ❤️

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 7 หลายเดือนก่อน

    Apu gaman balanne 1M welada kiyalai subscribers la..❤ maru aunty

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 7 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි අනෝමා ආන්ටි❤❤❤

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 7 หลายเดือนก่อน

    Rasa hadanvaa👌🏽🙏🏾

  • @AIAttanayake
    @AIAttanayake 7 หลายเดือนก่อน

    ගොඩක් රසවත් කෑම. ගොඩක් පිං

  • @GothamiGalagoda
    @GothamiGalagoda 7 หลายเดือนก่อน

    Cheese varga gena kiyala denna pls .....

  • @s.perera102
    @s.perera102 7 หลายเดือนก่อน +1

    Thank you anoma anty love you ❤

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 7 หลายเดือนก่อน

    You are Great chef

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 7 หลายเดือนก่อน

    ඔව්ව්...පිටත් ඒක දැනගන්න ඕනේ.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 7 หลายเดือนก่อน

    Yummy 🌹🌹❤️❤️

  • @MalaKumarawadu
    @MalaKumarawadu หลายเดือนก่อน

  • @madushinirandima366
    @madushinirandima366 7 หลายเดือนก่อน

    Flatbread mama haduwa❤

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 7 หลายเดือนก่อน

    Api adarei anoma anty

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน

    ❤❤... ආදරෙත් එක්ක කෑම

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 7 หลายเดือนก่อน

    Super super super video

  • @fathimashanaz4412
    @fathimashanaz4412 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @madueranadi
    @madueranadi 7 หลายเดือนก่อน

    Mata suwada awa ane...❤😂

  • @Kandyan...996
    @Kandyan...996 7 หลายเดือนก่อน

    ආදරෙයි ආන්ටී❤

  • @NarmadaMadana
    @NarmadaMadana 7 หลายเดือนก่อน

    Love u

  • @Buddhi9887
    @Buddhi9887 7 หลายเดือนก่อน +43

    පුළුවන් නම් මට උත්තරයක් දෙන්න අම්මා,මම ඔයාගේ මුල්ම විඩියෝ එකේ ඉඳලා ඉන්න ඔයා එක්ක ඉන්න කෙනෙක්.මම ඔයාගේ හැම විඩීයෝ එකම බලන කෙනෙක් විඩීයෝ එක ප්ලේ කරගෙන තමයි තුන් වේලම කෑම කන්න ඉදගන්නෙ(මට ඒ කටහඬත් කෑම වල රසත් දැනුමත් සහ මනසට සුවයක් දැනෙන නිසා)මම රට ඉන්න පුතෙක්.පාස්තා හා මැකරෝනි අතර වෙනසක් තියේද?ඒ මොනාද?කොහොමද? ඒවා වල අඩංගු දේවල් වගේ.පොඩි විස්තරයක් කියන්න.ස්පෙගති ගැනත් කියන්න❤තෙරුවන් සරණයි🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  7 หลายเดือนก่อน +32

      පුතා .., මැකරෝණි, පෙන්නෙ, එල්බෝ, මේ හැම නමකින්ම හඳුන්වන්නෙ පාස්තා තමයි.
      මම ඒ ගැන විස්තර කරපු විඩියෝ එකක් දැම්මා.
      මේ ලින්ක් එකෙන් ඒක බලන්න.
      th-cam.com/video/S_DfeWWxR_w/w-d-xo.html

    • @Buddhi9887
      @Buddhi9887 7 หลายเดือนก่อน +1

      @@AnomasKitchen Thank you v much Amma❤️

    • @lahiruliyanage3572
      @lahiruliyanage3572 7 หลายเดือนก่อน +14

      මාත් එහෙමයි කෑම කනකොට අනෝමා ආන්ටිගේ වීඩියෝස් බලනවා..ඔබ හරි බුද්ධි අනෝමා ආන්ටිගේ කතා විලාසය මනසට සුවයක්..කෑම වල රසවත් බව ප්‍රෝග්‍රෑම් එක පුරාවටම තියෙනවා..❤😊

    • @Buddhi9887
      @Buddhi9887 7 หลายเดือนก่อน

      @@lahiruliyanage3572 ❤️

  • @dilunitharuka9067
    @dilunitharuka9067 7 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @GeethikaHewaDewage
    @GeethikaHewaDewage 7 หลายเดือนก่อน

    Adarei aunty

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 7 หลายเดือนก่อน

    රෝස්ට් චිකන් නම් දැන් සාපයක් වෙලා..😢😢❤❤...වෙන රෙසිපියක් එනකන් බලන් ඉන්නේ

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 3 หลายเดือนก่อน

    ඔයා හරි හොදයි මිස්

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikaabeyrathne849
    @dhammikaabeyrathne849 7 หลายเดือนก่อน

    මේ සෝස් එක හදන්නේ කොහොම ද කියන්න කෝ. ❤

  • @chathurangamaddumage
    @chathurangamaddumage 4 หลายเดือนก่อน

    අනවශ්‍ය බොරු දේවල් අඩුකරානම් හොදයි

  • @NehaMathews-q1j
    @NehaMathews-q1j 7 หลายเดือนก่อน +1

    ඉස්සර වගේ ඉන්නකෝ අනේ. දැන් පන යනකං ඉංග්‍රීසි කියනවා. ඇයි අප්පා ඒ

    • @vgmanuruddha
      @vgmanuruddha 7 หลายเดือนก่อน +2

      Awurudu ganak iskole giyata English period eka cut kalama ohoma thama. Uba dan wath english class ekakata yaman.

    • @niranjalajayarathna2348
      @niranjalajayarathna2348 7 หลายเดือนก่อน +4

      මෙච්චර ලස්සන වීඩියෝ එකක් කරද්දිත් බලන්නකෝ වැරදි ම දකින හැටි..😢

    • @enchantingsta
      @enchantingsta 7 หลายเดือนก่อน +1

      oyata english ba kiyl me aunty mona krnnda😂

    • @NehaMathews-q1j
      @NehaMathews-q1j 7 หลายเดือนก่อน

      @@enchantingsta තමුසෙට තියෙන අමාරුව මොකක්ද . ගොට්ට අල්ලනවා නේද . පිස්සි

    • @enchantingsta
      @enchantingsta 7 หลายเดือนก่อน +2

      @@NehaMathews-q1j oyata English bane..English ktha krna aya dkkma magic wage ne..dan nththn igenagnna blnna English ktha kra kiyl pana yanne na😅. oyage English adu padu hdgnna. oyta English ba kiyla you tube eke okkoma content sinhala krnna bane neda?😂💔 ou ane oyl wage minissu dkkma hithata hriima amarui😂😪👍

  • @your_mom1980
    @your_mom1980 7 หลายเดือนก่อน

    thats not a one pot pasta 😂

  • @kaveeshapeiris630
    @kaveeshapeiris630 7 หลายเดือนก่อน

    ❤❤

  • @sumuduharshani1459
    @sumuduharshani1459 7 หลายเดือนก่อน

  • @Dushanthi84
    @Dushanthi84 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @wathsalachathurani4559
    @wathsalachathurani4559 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 7 หลายเดือนก่อน

  • @ama4169
    @ama4169 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @geethanjalikumarathungha8161
    @geethanjalikumarathungha8161 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @surangaabeygunawardena2724
    @surangaabeygunawardena2724 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ThePotato-u5i
    @ThePotato-u5i 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 7 หลายเดือนก่อน

    ❤❤❤❤