Very very nice,dear Anoma. We feel your sweet smile, smooth voice and clear explanation. Wish you all the best, to produce more videos like this. I'll try this recipe very soon. 💐
Thanks for the video, enjoyed it as always, can you please put the ingredients in English also as it will be helpful, stay blessed dear, lots of love ❤️
කෑම වලට වගේම මිස්ගේ කරුණාවන්ත වචන වලට හිත පිරෙනවා
හැමදෙනා ගැනම මිස් හිතනවා ,හරිම සතුටින් video එක බැලුවා God bless ❤
සහතික ඇත්ත ...මමත් මිස්ගේ වීඩියෝ බලනවා...හරිම කරුණාවන්තයි...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට ...
@@nalanijayawicrama52310😊
⁰⁰😊
මම හැදුවා කබ්සා rice එක මගේ අම්මටයි තාත්තටයි පවුලේ හැමෝටම කන්න එයාලා හැමෝම ආසාවෙන් කෑවා....ගොඩාක් ස්තූතියි අනෝමා මිස්..මම හැමදාමත් ඔබ තුමියගේ videos බලනවා..❤❤
මේ සැරේ නත්තල් මේසෙට මම මේ බත් එකයි හැදුවේ..හරිම රසට තිබුනා. හැමෝම සතුටින් රස වින්දා. ❤
.
මාත් සව්දි ඉන්නෙ..මේ බත් එක ඔබතුමිය කියපු විදියටත් හදල බලනවා....රස ඇති ...ස්තූතියි ඔබට...දීරඝායු ලැබේවා ❤️❤️
ගොඩක් රස ඇති, මම අනිවාර්යයෙන් හදනවා, ඔයාට ස්තූතියි , නිදුක් නීරෝගී සුවයම ලැබේවා !
අක්කගෙ කෑම හරිම රසයි. මමපුලුවන් වෙලාවට හදනවා. අද දාල තියන මෙිස රෙද්ද හරිම ලස්සනබව පේනවා..රිබන් මල් වගෙයි පෙනුනේ නමි ...අනේ අක්කා ආයෙ විඩියෝ වක මෙිසරෙද්දෙ පිංතුරයක් දානවද... (අක්ක ලග තියෙන ටෙිබල් මැටි අතපිස්නාවල පිංතුර එහෙම) මම මහන කෙනෙක් නිසා ඒවත් බලන්න ආසයි. තවත් ඒවට කැමති අය ගොඩාක් ඇති.. තෙරැවන්සරනයි ...!
මමත් අනෝමා කෙනෙක්. ඔබතුමියගේ වැඩසටහනක් අහබු ලෙස දැක්කා.හරිම පුසන්නයි. මමත් මේ කෑම එක හදනවා. ගොඩාක් ස්තුතියි.
Madam ට මාර පිනක් මෙහෙම කියලා දෙනවට❤❤❤❤
ඔයා විස්තර කරන විදිය හරීම ප්‍රසන්නයි අනෝමා dear😊
අද ආන්ටි හරි වෙනස්, ටිකක් වැඩිපුර කතා කලා, හිනා උනා ශෝක් ඉතින් ❤❤❤❤❤❤❤❤ 💚🧡💛💙
ඔයාගෙ recipes හුගක් මම හදලා තියෙනවා. හැමදාම වගේ මේකත් රසම රසයි . Thank you so much Amoma. ❤️❤️❤️
මාත් හදනවා මෙ friday රසම රස ඇති 😋😋 අපිට මේ වගේ ලේසි recipe ගොඩාක් වටිනවා Aunty❤ඔයාට ගොඩාක් ස්තුති 🙏..I m from dubai, බුදුසරණයි Aunty..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏
අපි අද කබ්සා හැදුවා . aunty කියපු විදිහට හැදුවා . හරිම රසට ආවා. මගේ පුතා තමයි table arrange කලේ හරිම ආසාවෙන්.
මම මේ බත් එක අද හැදුවා
මාර රසයි
Thank you Mrs.Anoma
💚💚💚💚
Friday night මමත් ආසම දවස.එදාට විශේෂ දේවල් හදන මටත් මේක හරිම ප්‍රයෝජනවත් .ස්තූතියි ආන්ටි❤️
ඔයාගේ කට හඩේ කරුණාවන්ත කමට මම ගොඩක් ආසයි. ආදරෙයි අනෝමා මිස් ♥️
මමත් දරුවන් ට හැම දාම friday විශේෂ දෙයක් හදනවා thankyou❤❤❤🎉🎉❤❤❤ .
හරිම ආදර්ණීයයි.. පුංචිම දේ පවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.. ඒ කෑම එක මම හදලා බලනවා... ස්තූතියි ඔයාට..
මම අද හැදුවා ආන්ටි හරිම රසට ආවා . Thank you so much ❤️
Nice and neat! Very clear. අනවශ්‍ය විච්චුරන වීඩියෝව පුරාවටම නෑ. Simple and elegant videos 👍🏻
මේ නම් ලස්සන වැඩක් ආන්ටි ❤❤කවදත් ආන්ටිගෙන් ලැබුණේ හොඳ ම දේවල් ❤❤අම්මා වගේම යි මට දැනෙන්නේ ❤❤
අපි හැදුවා❤❤❤❤❤❤❤ රසායි....😊😊😊😊onepot meal 1k නිසා හදන්නත් ආසයි
හරිම රසවත් කෑමක්.friday හදන්නම ඕන.මෙවැනි දේවල් පැහැදිලිව කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.
කෑම හදන්න නම් ඉතින් බැහැ ඒත් ඇන්ටි ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤
Looks so delicious. The explanation n presentation is beautiful. You are such a graceful, pleasant n inspiring n lady. Thank you.
Explanation in the beginning is very cute aunty..love the way you present ❤
මමත් හැදුවා ගිය සිකුරාදා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.
මාත් හෙටම හදනවා මේ බත් එක thank you ඔයාට කියලා දුන්නට... රස බලමු කෝ... හදලා.
..
Thankyou aunty . මන් මේ හදන ගමන් .... අද මගේ Husband නිවාඩු එනවා Aunty .... ඉතින් මට අද දවස කෝමත් Special .....
Enjoy… dinner with your husband. ❤️
@@AnomasKitchen Aunty රසට ආවා..... Husband කීවා හරිම රසයි කියල.... මගෙ Husband chef කෙනෙක් Aunty
@@chathuwithana8463chef කිව්වා නම් ඉතිං ඇත්තටම රස ඇති. ❤
Ammo oyage mahattaya na hari lucky.mihiri handin kathakarakara kema bedala denawa ethi.❤❤❤
Super idea Anoma. Thanks for sharing. Can we make this with beef? My husband doesn't eat chicken!
Yes, you can. ❤
මම අද හැදුවා.
හරිම රසයි.
Thankyou ❤
Thank you so much❤️definitely I will make it.
Have a great day.
Very very nice,dear Anoma. We feel your sweet smile, smooth voice and clear explanation. Wish you all the best, to produce more videos like this. I'll try this recipe very soon. 💐
Wow looks so delicious, I love your easy recipes, surely I will make this thanks for sharing
හරිම ආදරණීව කියා දෙනව, ස්තුතිය
Looks so good..thank you so much for sharing ❤❤!
Harima rasawath ewagema arapirimasmen uyanna hati kiyala denawata Msta godak pin. Obthumiyata needuk, neerogi suwaya labi diunuwen diunuwata pathwewa.
ගොඩක් ස්තුති යි ඔයාට. මමත් හදලා බලන්න ඕන.
හරි වටිනව අනෝමා ආන්ටි , ගොඩක් ඉස්තූතී ඔයාට 🫶🙏
කෑම වලට වඩා රසවත් කතා විලාසය❤❤❤❤❤
Math heduwa aunty..harima rasai..❤❤thank you aunty
New thought is a good idea . I will make this .Thanks .🙏
හදපු හැම රෙසිපියක්ම හරියටම හරි ගියා ❤ රසටම ආවා.❤❤❤❤
Thank you so much. Life eka boring wela hitiye. Friday night dinner 🎉🎉❤❤❤
Athtatama obatumiya hama kenatama uchita vidihata hadanna kiyala denawa. Thank you very much. All the best❤❤❤❤❤❤
Auntyge kalin Kabsa recipe eka man godakma serayak hadala tiyenawa. Everyone loves it. Again gonna try this weekend. Thank u for sharing. ❤
Apith haduwa ..harima radsai.punchi dewal tikakin me wage rasak ganna puluwan .thank you .aya me wage recepe denna.
Harima rasai deparakma hdala dunna puthala dennata akkata thanks oyage kema hdanna asai kiyala dena widihata
හරිම වටිනවා ඖන්ට්ය් me කියලා දෙන දේවල් walata
ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤❤❤❤❤❤❤❤
Preparation and presentation ideas are great. Thanks ❤
Anoma Miss මගෙ මුස්ලිම් යාලුවා මෙම බත් හදනවා අවන් එකෙ හරිම රසයි❤
මමත් හදන්න ඔනේ anuty kabsa rice eka ..eka mara rasa paatai❤❤❤adath niyamai anuty video eka 🌹🌹
නියම recipe එකක් thank u so much ❤️💖
Thank u so much.nice video ❤❤❤🎉🎉🎉🎉
Mehe okata eka salad ekata tiyene Tomatoes & onion salad & curd
Me friday ape anniversary eka man hitha hitha hitiye monawada hadanne kiyala thank you aunty ❤️👍👍
Hi Aunty, I made it today. It was very tasty. Everyone enjoyed it ❤ Thank you very much. Waiting for next friday receipe ❤
හැදුවා. රසයි.. Thank you Aunty!❤
Aunty mn ada haduwa kabsa. Hariiima rasai. Okkama aya rasai kiuwa. Thank you. 🌹
ඒකනම් ලොකු දෙයක් හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ❤
Harrima rasai wagei godark sthuthi obathumiyata budusarani ❤😊
Mama haduya dawask ❤ godk ❤ rasi thanku Anoma ❤ Akka
Carrot sah viyali midi oil valin chttak bedaganna ona
Thank you Anoma aunty.. You are a food researcher.... ❤️❤️❤️
Oba thumi හරිම nhatha mani 🌹🌹🌹🙏
මම අද මේ ගෙදර කට්ටියට දවල්ට හැදුවෙත් කැබ්සා බත ඒත් ඔයාගේ වෙනස් කම් එක්ක මමත් බැලුව මෙහෙනම් කන්නෙ යෝගට් ලෙබන් (යෝගට් බීම) එක්ක රසයි
හරිම ලස්සනයි මම inneth සවුදි වල තමයි mis ගොඩක් වටිනවා bs ❤❤
Woooww anty thank you alut deyak kiyala dunnata..❤️❤️mat hadala balanawa dakkama raha patai
හ්ම්ම්ම්, රස පාටයි 👍❤️
Excellent work. Elegant and perfect
Mrs Anoma Jeewithe dawasaka oyawa hamuwena eka mage heenayak
Thank you so much Anoma Aunty ❤
Mis math hadabawa aniwarayenma.. mis kiyadena widihata harima asai❤
Nice series . Can't wait to see what the next dish is. Definitely going to try this rice dish. Thanks
Thank you for the Recipe.
Your Kindness shines through 😊
Looks delicious! Aunty instead of the coriander and cumin seeds can we replace it with raw curry powder?
Maaaarama watinawa aunty me series eka
Iwasillak na special menues tikak danaganna
Thank you so much 🥰
Medam hemadamath aluth deyak karanawa. Hema deyakma try karanawa. Godak sthuthi .
Thank you so much ❤
Wow super fantastic yummy recipe Thank U so much Dear 🙏👍👌🤩😋🤗😘
Tnx recipe ekata 💖 hoda family time ekka spend karana puluwan.
වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤
මාරම රස පාටයි aunty .කලින් දාපු එක මම හැදුවා ..රස බතක් . Good luck aunty .❤❤
Thank you so much love you n proud of you mam
Thanks for the video, enjoyed it as always, can you please put the ingredients in English also as it will be helpful, stay blessed dear, lots of love ❤️
මාත් හදනවා මේ වීක් එකේ❤
Dearest Mrs Anoma
Thank you so much for the mouthwatering recipe .
Theruwan saranai dear
Mayh me batha uyanawa😊 api lagadi me bath aka kawa colaba restaurant akakin harima rasai obathumita sthuthi❤
Rasa patay math hadanawa .ane hodatama kiyala denawa hari pehediliy.theruwan saranay
Thank you Anoma❤
Aunty Kabsa hadana widiya avrudu kipayakata kalin pennuwa special rice series ekakin. Eda thamai mn mulinma kabsa hadanna danagatte. Aunty kiwwa widiyatama haduwa harima rasai. Mama dan inne canada. Ayet meka hadanna oni kiyala hituwa ❤
Oyata thama bestma Amma award eka mama denne ❤❤❤❤❤
Asa hithenawa.rasa pata❤ aniwarenma hadanawa❤❤ thanks ❤
Thanks aunti eka danwa attama rasa patai
Thanks a lot. I will definitely try this. This looks delicious
බොහොම ස්තූතියි අදම හදනවා❤
I prepared your earlier Kapsa rice. It was tasty. I will prepare this not on Friday but today Wednesday.
Attatama hari lassanata pahadilwa dakka food video ekak.