හාල් කෝප්පෙන් රොටී පිගානක්ම (කිසිම පිටි වර්ගයක්, පිපුම්කාරකයක් අවශ්ය නොවේ) Easy Dinner Ideas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 298

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +11

    හාල් කෝප්පෙන් පිම්බෙන්න හදන කිරි රොටී - පිටි අනන්න ඕනෙම නෑ th-cam.com/video/9ToQqii61w8/w-d-xo.html
    අමුද්‍රව්‍ය
    හාල් 200g
    පොල්කිරි හෝ වතුර 500ml
    අල ගෙඩියක්
    ලූනු ගෙඩියක්
    ලුනු
    කැමති එලවලු
    තෙම්පරාදුවට
    තෙල් මේස හැදි 2ක්
    සූදුරු තේ හැන්දක්
    අමු මිරිස් කරලක්
    කරපින්චා
    කෑලි මිරිස් තේ හැදි 1/2
    Rice 200g
    Coconut milk or water 500ml
    A potato
    Onion
    Curry leaves
    Salt
    Veges you prefer
    2 tbsp of oil
    Green chili
    Curry leaves
    Cumin 1/2 tsp

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 ปีที่แล้ว +8

    වෙලාවක් හම්බුනු ගමන් හදනවා. මේ වගේ ලෙසි recipes ගෙනාවට thank u ❤️♥️❤️

  • @dildilrukshi901
    @dildilrukshi901 2 ปีที่แล้ว +1

    මං හැදුවා මෙිික හරිම රසයි ඇත්තටම .නිකන් කන්න පුළුවන්

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @anushkasubashini1157
    @anushkasubashini1157 2 ปีที่แล้ว +12

    අක්කි රහ පාටයි මේක අනිවාර්යයෙන් හදන්න ඕනී.😜 ඔයා කතා කරන විදියට මං ගොඩාක් අසයි .🌺🌺💓 ඔයත් ලස්සනයි ගොඩක් 😜💓💓💓

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි

    • @amilayapa8497
      @amilayapa8497 2 ปีที่แล้ว

      Aththada manike

  • @Anonymous-kf7iq
    @Anonymous-kf7iq 2 ปีที่แล้ว +1

    අපි මේක එක පාරක් හැදුවා. හරිම රසයි. දැන් දෙවෙනි පාරටත් හදනවා මේ. ගොඩක් ස්තුතියි මේ රෙසිපිවලට. ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😍😍

    • @PavithraKariyawasam-it6xe
      @PavithraKariyawasam-it6xe 3 หลายเดือนก่อน

      හාල්පිටි නිසා කැඩෙන්න බැලුවෙ නැද්ද ඩියර් ❤️

  • @ramyakaru3629
    @ramyakaru3629 2 ปีที่แล้ว +1

    Harima rasai duwa ada mama රෑ කැමට හැදූවා.හරිම රසවත් ස්තූතියි දූව

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +3

    ඔන්න මම මේ දැන් හැදුවා .ඇත්තටම හරීම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි සුදු 🧡💖❤💚👍👍👍👍🥰

  • @joerebeira3423
    @joerebeira3423 2 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලට ඉක්මනින්කියලා දුන්නා කාලයට ඔබින අඩුවියදමකින් රසත් වාගේම ලස්සනකුත් තියෙනවා ස්තුතියි ජේසුපිහි⁣ටම ලැබේවා 🤝👌✨️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත්

  • @anulayapa9109
    @anulayapa9109 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි මම අද හදල රස බලනවා .ඔයාට බුදුසරණයි

  • @Sena-7933
    @Sena-7933 2 ปีที่แล้ว +6

    මං ඔයාගේ රෙසිපි හදලා බැලුවා හරිම රසවත් ☺️♥️thank you 💐

  • @deepthiherath8883
    @deepthiherath8883 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ ගෙදර තියන දේවල් වලින්ම හදාගන්න පුලුවන්

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 3 หลายเดือนก่อน

    මං දැන් මාසයක වගේ ඉදලා තමයි ඔයාගෙ රෙසපි බලන්නෙ,හරී ශෝක් , මගෙ බබාටත් මේ රෙසපි ට්‍රයි කරනවා,තෝසෙ රෙසපි එක හොදටම ආවා,බලමු හෙට උදේට මේ රොටි එක හදනවා,හදලා කියන්කො, ❤️

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Sure😊❤️

    • @PavithraKariyawasam-it6xe
      @PavithraKariyawasam-it6xe 3 หลายเดือนก่อน

      ඒ රොටි එකත් හැදුවා නංගි ,හැබැයි ඔයාට වගේ ලස්සනට ආවෙ නෑ,but නරක නෑ ❤️

  • @vgamage2448
    @vgamage2448 2 ปีที่แล้ว +1

    බඩේ ගෑස් තියන ලෙඩුන්ට ඇත්තටම හොදයි..තෙල් නොදා හදා ගන්නත් පුලුවන් නේද? ගොඩක් පින් අපි වගේ ලෙඩ තියන අයටත් හොද මේ වගේ දෙවල් කියලා දෙනවට ..ස්තූතියි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว +1

    අද උදේ හැදුවා හොදට හැදුණා , ස්තූතියි

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi obathumiyata hadala kalama rasa balamu 🌺🌺🌺🙏🙏🙏♥️♥️♥️♥️

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +2

    Niyamai, supiri rasawath kemak weagea denuwath kalata godak pin. Thank you so much for you. 💕💕💕😁😁😁🌺🌺🌺🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 2 ปีที่แล้ว +8

    ගොඩක් රස ඇති...🙂 Digatama videos danna 💜️🖤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😍😍

    • @KM-wq8oq
      @KM-wq8oq 2 ปีที่แล้ว

      ​@@Bandifull මන් නිවාඩු දවසක් හදලා රස කියන්න ම් බුදු සරනයි

  • @mtharickmrazeed2366
    @mtharickmrazeed2366 2 ปีที่แล้ว +1

    Fine. Thanks for your guide... God bless you...!

  • @kavindamahes5912
    @kavindamahes5912 2 ปีที่แล้ว +1

    akki me kam eka attatm pudum rasak tiyenne ❤❤😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว

    හොඳ කෑමක් හදලා බලන්න ඕනි ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ද

  • @inokawickramasinghe1444
    @inokawickramasinghe1444 2 ปีที่แล้ว +2

    අපි අද හැදුවා හරිම රසයි.මම පොල් එකටම දාලා. Blend කලා.

  • @chayaruwanthika2145
    @chayaruwanthika2145 2 ปีที่แล้ว

    Mamath haduwa akke.aththatama harima rasai.mama egg 2 kuth ekathu kala.

  • @nadeenshalakmali8967
    @nadeenshalakmali8967 2 ปีที่แล้ว +1

    මාත් මෙක හැදුවා හරිම රසයි..

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 7 หลายเดือนก่อน +1

    Rathu kakulu halwalin hadanna puluwanda dr

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว +1

    digatama videos daann suduu
    Oyage recipe super .. Mm gdk eewa try krnwa.. ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @tmnalani8066
    @tmnalani8066 9 หลายเดือนก่อน

    හරිම ෂෝක් .ඉක්මනින්ම හදන්න ඕනෑ .

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      ❤️

  • @indumineechanika4435
    @indumineechanika4435 2 ปีที่แล้ว +2

    අද මන් හැදුවා හොදට තිබුනා 😊😊😊😊😊😊

  • @piyamkaivon8110
    @piyamkaivon8110 ปีที่แล้ว +1

    ගැම්මක් තමා සුපිරි 👍😋😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @SLSASA2
    @SLSASA2 2 ปีที่แล้ว +2

    Thank you 👍me kaleta godak watina video ekak👍😉🙏👌😎😍😀

  • @ruupamanike904
    @ruupamanike904 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 2 ปีที่แล้ว +3

    I will make it one day too.Thank you

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @prathapasinghakumari8513
    @prathapasinghakumari8513 2 ปีที่แล้ว

    නංගි ගොඩාක් ස්තුතිය . දැන් මේ කෑම එක අපේ ප්‍රධාන ආහාරයක් වෙලා. මම මේකට බිත්තරයක් එකතු කලා.රසයි. බුදුසරණයි

  • @A.D.H.wow.
    @A.D.H.wow. 9 หลายเดือนก่อน

    Mn ada heduwa hari rasai nangi .😊

  • @anupamadnaabeynayaka2616
    @anupamadnaabeynayaka2616 2 ปีที่แล้ว +1

    Mamath ada haduwa Mata potatoes tibune naha e nisa man gowa saha niwithi tikak ekathu kala..man themparadu kale naha Mata thel kanna hoda nati nisa.pol kiri, Hal cup 1 i, liyapu gowa saha niwithi kola tikai.. harima rasai, mage baba th asawen kawa..hal cup 1 n rotty 6k haduwa man... Thank you resapi eka kiyala dunnata...

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome😃

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +1

    Elawalu noda rotiya hadala podiyata kapala koththu vidiyata hadagannath puluwan weyi.panpiti hoda nethi ayata .rasata thiyevi.

  • @ajanthamanel2609
    @ajanthamanel2609 10 หลายเดือนก่อน

    හරි දන්නවා

  • @love-sc6xx
    @love-sc6xx 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අක්කේ ♥️😍

  • @maenukajagoda5334
    @maenukajagoda5334 2 ปีที่แล้ว +7

    නංගී කෑමක රස ඇති කියලා මම හිතනවා හැබැයි ගොඩක් අය දර ලිප පාවිච්චි කරනවා ඇති ඔයා ඒව වල හදාගන්න පුළුවන් කෑම රෙසිපිත් අරන් එනවා නම් අපි කැමතියි නංගී ....

    • @thilinimjayasekara7678
      @thilinimjayasekara7678 2 ปีที่แล้ว +1

      Dara lipe hadanna puluwan.. Sauce pan/ nonstick pan eka thiyanna kalin roti puchchana thatiyakhari tikak ganakan thahaduwak naththan mati thatiyak thiyaaganna.. Iitapasse eka Udin Sauce pan/ nonstick pan eka thiyaaganna.. Ethakota eke carbon gaawila katupaata wenne na..

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      රොටී පුච්චන තැටියට කෙසෙල් කොලයක් දාලා හදාගන්න පුළුවන්

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      @@thilinimjayasekara7678 මගේ අම්මත් එහෙම කරනවා

    • @thilinimjayasekara7678
      @thilinimjayasekara7678 2 ปีที่แล้ว +1

      @@Bandifull Hee.. 🙈♥️

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว +1

    shoi akke. hetama hadanna one
    tnx 😘

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 ปีที่แล้ว +1

    aniwaren hadannam❤️😋 test carala ciyannam❤️

  • @mimii1122-i9x
    @mimii1122-i9x ปีที่แล้ว

    හරිම රසයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @nilanthikapunchihewage6163
    @nilanthikapunchihewage6163 2 ปีที่แล้ว +2

    Godak prayojanawath thank you

  • @crazybrilliant2267
    @crazybrilliant2267 2 ปีที่แล้ว +1

    Godak rasa patai akki, bohoma stutyi. Digatama me wage video danna

  • @pdkarunasena9108
    @pdkarunasena9108 2 ปีที่แล้ว +1

    Api ada haduwa niyamayrasay.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අනේ ෂෝක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට මැණික..🤗♥️🙏

  • @pinkblue8574
    @pinkblue8574 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා ,හරිම රසයි.👌

  • @anumadhumadawi2841
    @anumadhumadawi2841 2 ปีที่แล้ว +2

    ඒක රස පාටයි 😍😍 අක්කේ sweet කෑම ටිකකුත් හදලා දාන්නකෝ. ඔයාගේ recipes මරු අනේ. මං ගොඩක් ඒවා හැදුවා.❤️❤️

  • @gayashasukisew9031
    @gayashasukisew9031 2 ปีที่แล้ว +1

    Akki ada mm haduwa oka
    Ammata hadala dunne eyaa rasai rasi kiya kiya kawa
    Oyta aye ayeth පිං hridaa...
    Thwa thwa lassana wenna ona oya
    thwa thwa recipies hithenna ona
    Adrei oyta godaaaaaaaaaaak
    Akki
    Kochchra kal giyath me channel eka nn nawttanna epaa
    Etharatam watinwa me channel eka
    Oyaa ganna me effort eka
    mm Asama channel ekkk bundi full
    ❤❤❤❤❤❤❤❤ love you sooooo much..
    I'm gayasha...

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much nangi❤️

  • @nayanabasnayake8093
    @nayanabasnayake8093 2 ปีที่แล้ว +1

    mn meca heduwa😛 aththatama maarama testy😗❤️ omlet ecac wage nican daciddima😇😇 chicken hodi parippuyi deca mix carala ewath eccama
    meca try cala 😋 ammo aththatama maarama rasayac 🥰
    Thank you dear😗🖤
    oya godac hoda cenec ☺️me wage recipes apith ecca share cara ganna ecama loku pinac☺️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ස්තුතියි😍

  • @deepikasanjeewani6762
    @deepikasanjeewani6762 2 ปีที่แล้ว

    මාත් හැදුවා රසයි.

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +1

    මරු අක්කි ගොඩාක් රස ඇති

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    hari shok wage oyata theruwan saranai

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +1

    සුපිරි 🇱🇰🇰🇷

  • @s.m.k3649
    @s.m.k3649 2 ปีที่แล้ว

    Math hadanna one akke 🙏🙏

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Thank you

  • @sellaiahsrikanth1695
    @sellaiahsrikanth1695 2 ปีที่แล้ว +1

    Wow fantastic

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you😊

  • @madhushikaushalya3872
    @madhushikaushalya3872 2 ปีที่แล้ว +1

    Dekkamth bandi full😋😍

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว +1

    Ehema hodayi

  • @nalikakothalawala22
    @nalikakothalawala22 2 ปีที่แล้ว +1

    Thank you so much.🌹🌹🌹

  • @rebekaesther-j2u
    @rebekaesther-j2u 5 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      You are so welcome

  • @usertharindu9921
    @usertharindu9921 ปีที่แล้ว +1

    අද තමයි මෙ වගෙ
    කටට රහට කෑමක් කෑව😊😊😎

  • @chinthairangani4286
    @chinthairangani4286 2 ปีที่แล้ว +1

    බිත්තර dammata කමක් නැද්ද

  • @erandinethmi2991
    @erandinethmi2991 2 ปีที่แล้ว

    ,thanks akki

  • @shashiniamanda6201
    @shashiniamanda6201 2 ปีที่แล้ว +1

    Superb..🤗🤗🤗😋thank dr.

  • @thilinimjayasekara7678
    @thilinimjayasekara7678 2 ปีที่แล้ว +2

    Thank you for the recipe.. ❤️ I’m a big fan of yours… ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Welcome😃

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +2

    Thank you 👍

  • @sureshakarunarathna9827
    @sureshakarunarathna9827 2 ปีที่แล้ว

    Akka blend karannetuwa wane kiyala passe Kiri daganna berida akka

  • @nireshakivain4341
    @nireshakivain4341 2 ปีที่แล้ว

    Honda kamak, thank you.
    Ithuru bath walin me widiyata hadanna puluwanda
    Ithuru bath walin hadaganna puluwan kama pennanna pls

  • @kaviskadeshan3477
    @kaviskadeshan3477 2 ปีที่แล้ว +1

    supiri godak hodai

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @elomafrancis9343
    @elomafrancis9343 2 ปีที่แล้ว

    Thank u soo much for da lovely hot pan cakes it must b very taisty thank u n god bless u

  • @Nishaya722
    @Nishaya722 2 ปีที่แล้ว +1

    පාන් පිටි නෙවෙයි නේ... ඒක චෝයි 😍

  • @simplifyyourlife4564
    @simplifyyourlife4564 2 ปีที่แล้ว +1

    Thanks for your simple & easy recipes...

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    niyamai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sugandhisilva1087
    @sugandhisilva1087 2 ปีที่แล้ว

    Nangi බිත්තර එකතු keruwata kamak nedda

  • @subashihettige8810
    @subashihettige8810 2 ปีที่แล้ว +1

    Niyamai 👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @sajinimadushika2436
    @sajinimadushika2436 ปีที่แล้ว

    Idiappa piti walin hadanna puluwanda

  • @amiththilakarathna2836
    @amiththilakarathna2836 2 ปีที่แล้ว

    Thanks akki.lassanai.eth ewa pipila awith ne. Oya mukuth damme nadha pipenna...?÷

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Na nangi 😊

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว

    Ahuwata Tara wenna epa miss rice eka tibuna kalupata ewa gulloda nattam mona hari recipe eke dapu deyakda??

  • @shiharashi4691
    @shiharashi4691 9 หลายเดือนก่อน

    Superb

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 2 ปีที่แล้ว +1

    Akke hal tika blend karanakat hal Kelli ithuru wenawane

  • @piumishalika8563
    @piumishalika8563 9 หลายเดือนก่อน

    කීරී සම්බා ගන්න බැයිද😊

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว

    Mekata India Appa piti ganna puluwanda.

  • @Nature-in-World
    @Nature-in-World 2 ปีที่แล้ว

    Thanks...👍💗🙏

  • @thanujathiloshani9249
    @thanujathiloshani9249 2 ปีที่แล้ว

    Akki mekt idiappa piti dammat kmk nad

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +2

    JESU PIHITHAI MAY GOD BLESS YOU

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      God bless you😊

    • @sanji8020
      @sanji8020 2 ปีที่แล้ว +1

      @@Bandifull akki nombera dendako

  • @nishu1731
    @nishu1731 2 ปีที่แล้ว

    aniwaren heta hadanw akki ❤. thnq akki

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Hadala rasa kiyanna 😍

    • @nishu1731
      @nishu1731 2 ปีที่แล้ว

      ​@@Bandifull mn ada rata haduwa akki . aththatama rasai akki ❤

  • @daminduakash1143
    @daminduakash1143 2 ปีที่แล้ว +1

    නියමයි අක්කී

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @samadhisewmini1119
    @samadhisewmini1119 2 ปีที่แล้ว

    Niyamai akkiyooo oyage recipes nm maru😍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you nangi 😍

  • @ishanidangalla1884
    @ishanidangalla1884 2 ปีที่แล้ว +1

    අල ටික තැම්බෙනවද dr..

  • @sachinimenaka101
    @sachinimenaka101 2 ปีที่แล้ว

    Akki mama haduva.hari giye na.kaduna

  • @gayashasukisew9031
    @gayashasukisew9031 2 ปีที่แล้ว +1

    පිං 🙏🙏

  • @slbuslovers4152
    @slbuslovers4152 2 ปีที่แล้ว

    අක්කි මරු

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you nangi

  • @annegregory1819
    @annegregory1819 2 ปีที่แล้ว

    Can i use Rice flour

  • @nirmalasilva2438
    @nirmalasilva2438 2 ปีที่แล้ว

    Good thanks 👍❤😋

  • @umeshaharshani9415
    @umeshaharshani9415 2 ปีที่แล้ว +2

    තැන්කූ සූටික්කො ❤️⚡🙏

  • @sududoni.8545
    @sududoni.8545 2 ปีที่แล้ว +1

    Kakulu halda ganna oni.

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Basmathi gannath puluwn

  • @scorpionmobile8372
    @scorpionmobile8372 2 ปีที่แล้ว

    අක්කා මම හෑදුවා...හාරම රසය.....

  • @රශ්-ඞ1ග
    @රශ්-ඞ1ග 2 ปีที่แล้ว +1

    Wow wow..😋😍😍

  • @chathurawarnasekara3345
    @chathurawarnasekara3345 2 ปีที่แล้ว +3

    That's an awesome recipe.. Thank you ❤

  • @indraniwasantha801
    @indraniwasantha801 2 ปีที่แล้ว +1

    Me piti wenama kotala ganan berida plz reply me

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔව් අමු හාල් පිටි වලින් පුළුවන්