KDAT (කියාදෙන්න ආදරේ තරම් හැදෙන හැටි) [Part 09]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #kdatteledrama
    #danushkarathnayaka
    #shalanitharaka
    #sachinliyange
    #sachinthanikaushalya
    #sirasatv
    #makingvideo
    #behindthescenes
    #veenaveeproductions
    #milindasandaruwan
    #musicvideosrilanka
    #swaraentertainment
    #kdatthemesong
    #obaayeenwanam
    #veenaveestudio

ความคิดเห็น • 125

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 ปีที่แล้ว +37

    පටන් ගත්ත දවසේ ඉඳන් එක කොටසක්වත් මඟනොඇර බලපු ලස්සනම drama එක.KDAT ❤❤❤

  • @rasangijayakody4675
    @rasangijayakody4675 2 ปีที่แล้ว +64

    එයාලා ඔක්කොම යාලුවො මල්ලී ...💕❤️‍🩹❤️‍🩹❤️‍🩹ඩ්‍රාමා 1බලලා 2ට බෙදිලා මරාගන්න අය වෙනුවෙන්..විනාඩියක නිශ්ශබ්දතාවයක්..😂😂

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +21

    පටන් ගන්නකොට සෙබ්බා නිකන් ගොපලු යකා වගේ😂😂😂

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +24

    හරිම ශෝක් තව මේ වගේ වීඩියෝ ඔනේ එක කොටසක් වත් මගනොඇර ආසාවෙන් බලන එකම කතාව...telidrama එකකට බලන්නෙ kdat විතරමයි

  • @kCdramalovers579
    @kCdramalovers579 2 ปีที่แล้ว +24

    හැමොම හැමොටම ලැබිල තියෙන චරිතවලට ලොකු සාධාරණයක් කරනව....කතාව ලස්සනයි ....සෙස්තියන්නං
    ආයෙ සුපිරි halo👍❤❤️❤🤣🤣🤣🤣🤣

  • @chandimaudayakumari6321
    @chandimaudayakumari6321 ปีที่แล้ว +8

    ගොඩාක් වෙලාවට නිර්මාණයක නලුවා,නිලිය මතක හිටියට Director කෙනෙක් මතක තියෙන්නේ හරිම අඩුවට. ඒ විදිය උඩු යටිකුරු කල ලංකාවේ එකම Directorවරයා ධනුෂ්ක රත්නායක. ❤️👍

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +74

    බලන්න ආසාවෙන් හිටපු episode එකක් ..මොනව උනත් ලොකු චරිතයේ ඉදලම පුන්චිම චරිතය දක්වාම සුපිරියටම රගපාන එකම ඩ්‍රාමා එක කියාදෙන්න ආදරේ තරම් විතරමයි.😁😁😁😁👍👍👍💓💓💓

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +24

    ධනුෂ්ක අයියෙ පුළුවන් නම් KDAT Shoot එකක් දවසක මේ Channel එකෙන් Live එකක් එන්න. ගොඩක් අය කැමති වෙයි KDAT බලනවා වගේම රූගත වෙන හැටිත් බලන්න. ඒ අවස්ථාවෙ කරන රූගත කිරීම පෙන්නන්න බෑ කියලා දන්නවා. හැබැයි Location එකේ වැඩ වෙන හැටි එහෙම පෙන්නන්න පුළුවන් නෙ. හදවතින්ම සුභ පතනවා KDAT සෙට් එකටම. ❤❤👍

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 2 ปีที่แล้ว +37

    නිර්වාන්ගෙ ඈනුම......🤣🤣

  • @anomapriyadarshani4084
    @anomapriyadarshani4084 2 ปีที่แล้ว +4

    හැම චරිතයක්ම ගොඩක් ලස්සනයි ..... ගොඩක් ආසාවෙන් බලනවා... 💞💞💞💞

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 ปีที่แล้ว +2

    යකෝ අයිරා අක්කා මමනේ. උඹට කියන්න ඇත්තෙ චිට්ටි..
    ඒක මරු 😂

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +37

    හරිම ෂෝක්...
    දැන් මීට පස්සේ ලේ රත් කරගන්නේ නැතුව...
    අනික් අය එක්ක රංඩු වෙන්නේ නැතුව...
    කතාව බලමු හොදේ ල මා ..යි..
    පේනවනේ.... බලන අය මරාගන්නෝ..
    මෙයාලා තරහාකාරයෝ වටේ තියාගෙන , හරිම ජොලියේ, හිනා වේවි, එයාලට ලැබුණු කොටස කරනෝ...
    🤭😆😆😆😆😆

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +7

    තව මේ වගේ behind the scenes videos දාන්න 😍❤️

  • @imalshachathurangi
    @imalshachathurangi 2 ปีที่แล้ว +4

    මේ drama එක විතරයි එක episode එකක්වත් මග නොඇර බැලුවෙ🥺 මේක බැලුවෙ නැත්තම් මට නින්ද යන්නෙ නෑ😂❤️🥰😘

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 ปีที่แล้ว +3

    දෙබස්නම් දෙබස් සුපිරි දෙබස්💖💖💖💖

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +3

    ඔක්කොම පට්ට අනේ

  • @madubashiniadikari2146
    @madubashiniadikari2146 2 ปีที่แล้ว +6

    අනේ ධනුෂ්ක අයියා මං ඉස්සර ආසම actor ඔයා.දැන් දක්ෂ director කෙනෙක්.සතුටුයි ගොඩාක්.ඉදිරියටත් සම්මානනීය ⁣නිර්මාණ බිහි කිරීමට හැකිවේවා ❤️

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +4

    සචින්ගෙ අෑනුම😁

  • @prasannaperera4530
    @prasannaperera4530 ปีที่แล้ว +6

    සෙබා නම් පට්ට චරිතෙ.අපේ stress අඩු වෙනවා ඒ චරිතය බලනකොට

    • @gayanindika6065
      @gayanindika6065 ปีที่แล้ว

      ගොඩක් කොටස් නැතුව හොද වදියටඉවර වෙන කතා බලනික අාසයි

  • @michellefernando9171
    @michellefernando9171 2 ปีที่แล้ว +12

    Meena kumari 🥺💗
    All the characters in this teledrama are doing there best ...
    Love to see more bts from kdat teledrama
    Special thanks for the cast , crew and every single person who's supporting to this teledrama ❤️
    God Bless You all !!! 🌹

  • @kaveeshasathsarani1605
    @kaveeshasathsarani1605 ปีที่แล้ว +1

    කාලෙකින් බලන්න ආසම හිතෙන කතාවක්..සුපිරි ❤️👍🥰

  • @sumitaraj7678
    @sumitaraj7678 2 ปีที่แล้ว +2

    අසාවෙන් හැමදාම බලනවා ඔක්කොටම දළදා සමිදු පිහිටයි පරිස්සමින්

  • @siyansamesandi949
    @siyansamesandi949 2 ปีที่แล้ว +5

    දනුශ්ක අය්ය පොඩි චරිතෙකට හරි එන්නකො අනෙ 😔😔 ජිවිතය ලස්සනයි මනෝහරට ආදරෙ කලෙ ඉස්කොලෙ යන කාලෙ 😥😥😥

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi7407 2 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ මේ වගේ vidiyo balala api sathutu wenwa

  • @dilinikawshalya9424
    @dilinikawshalya9424 2 ปีที่แล้ว +16

    ස්නේහා ආයුශ්ට ගහපු එක හැදුණු හැටිත් ඕන අයියේ ♥️

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 ปีที่แล้ว +4

    තිරය පිටිපසු දේවල් තමයි නියම 😀

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh ปีที่แล้ว +2

    දනුෂ්ක රත්නායක මහතා මම ගොඩක් ආසම දක්ෂ නලුවෙක් දැන් මම ගොඩක් ආසම දක්ෂ director ❤️❤️❤️ කෙනෙක් ඔබට තව තවත් ලස්සන දක්ෂ නිර්මාණ කරන්න සක්තිය වාසනාව ලැබේවා කියලා පතනවා බුදු සරනයි
    ❤️❤️❤️❤️❤️👍

  • @sureni5779
    @sureni5779 ปีที่แล้ว

    Lassanama ලස්සන drama ekak

  • @tironfernando9485
    @tironfernando9485 2 ปีที่แล้ว +1

    සුපිරි ටෙලිනාට්ට්‍ය දනුශ්ක ජය 🇱🇰

  • @maledias4204
    @maledias4204 ปีที่แล้ว +1

    චුට්ටි ආච්චිට්ටි ආච්චිගෙ සාමාන්‍ය ෆොටෝ එකක් දාන්නකො ප්ලීස්❤️❤️❤️❤️

  • @thanishadananjali9773
    @thanishadananjali9773 2 ปีที่แล้ว +2

    Kiya denna adare tharam.me dawas wala tv channel wala thiyena hodama tele dsrama eka.kiyanna wachana na.supirii.ape ammagei thathagei kemathima kathawa.podi kotasak hari maga herunoth eyala dennata e kotasa අනිවාර්යයෙන්ම balanna oni.kohomaharima. samahara tele drama baladdi apita ewai sidu wena dewal boru kiyala hithenawa.saba lokaye e wage dewal siduwenawada kiyala hithenawa.eth me drama eke ehema sidu wena kisimaawasthaeak nehe.kathawa පුරාවටම kiyana samahara dewal godak hithata wadinawa.minis jiwethawala.saba තත්වය penwana hoda drama ekak.kDAT drama eke siyalu denatama suba pathanawa.

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +1

    මම ආසාවෙන් බලන කතාව❤️ කියාදෙන්න ❤️ආදරේ තරම්
    මේක රඟපාන සියලුම දෙනාට බුදු සරණයි🙏❤️❤️❤️👍👌😁😁

  • @upulsisira396
    @upulsisira396 ปีที่แล้ว

    Supirima supiri .siyalu denagema rangana daya kathwaya supiriyatama karana kathawak.....

  • @Hansi-Gamage
    @Hansi-Gamage 2 ปีที่แล้ว +3

    අනේ ඉතිං 🤗🤗ආදරේයි හැමෝටම

  • @pathumviraj3947
    @pathumviraj3947 ปีที่แล้ว +1

    Sirasa & Dhanushka Aiyai ekata ekatu una 😂kiynne Aye wade 🔥🔥🔥🔥🔥Supiri Daam wage supiriyak Ayeth Sirasa tv & Dhanushka aiyagei Supiri kathawak enkn bln inne 😊

  • @shenupoddi5452
    @shenupoddi5452 ปีที่แล้ว

    බලන්න බලන්න ආස හිතෙන ගොඩාක් කාලෙකින් ආව සුපිරිම කතාවක්..... 🖤❤️💜️

  • @sandalihasara860
    @sandalihasara860 2 ปีที่แล้ว +1

    තව මේ වගේ vidiyo දාන්න

  • @jayamadufernando2990
    @jayamadufernando2990 2 ปีที่แล้ว +3

    අනේ විශ්ව අයියා❤️

  • @Glitz_activity
    @Glitz_activity ปีที่แล้ว +1

    සෙබස්තියන් මරු අප්පා😂😂😂

  • @arunikadeshani7245
    @arunikadeshani7245 ปีที่แล้ว

    Aththatama සුපිරි

  • @sudeeraboss383
    @sudeeraboss383 ปีที่แล้ว

    Thawa oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 ปีที่แล้ว +3

    dhanushaka aiyee dham 2 ayeth onee..saranga aiyayi බිමල් අයියාගේ acting balanna ayee dam 2 gennakooo.plz

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 ปีที่แล้ว +2

    මොකද අනේ ඔය නිර්වාන්ට බඩගෙඩිය පිරෙන්න කන්න දෙන්න . හොදටම බඩගිනි වෙලා .

  • @nayanashamali8956
    @nayanashamali8956 2 ปีที่แล้ว +1

    මගේ ආසම ටෙලිනාට්‍ය උදේ ඉඳලා රෑ 7 වෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා

  • @roshankumara862
    @roshankumara862 ปีที่แล้ว

    Aka සුපිරි🤣🤣♥️♥️

  • @sach1222
    @sach1222 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ ඈනුම 😂😂

  • @kumarialuthge893
    @kumarialuthge893 ปีที่แล้ว +1

    Mn nam asama sebasthiyange chariteta 😂😂😂😂

  • @janakak.a470
    @janakak.a470 ปีที่แล้ว

    ඒක බලන්න ආසයි ,ඒත් එපා වෙනවා පසුබිමේ music එකට

  • @123-12h
    @123-12h ปีที่แล้ว

    Eyala joliye api me gahi gahi ....balanawane mewa...jaya wewa okkotama..

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +4

    සෙබා තමයි සෙබා😂

  • @studywithnadu4637
    @studywithnadu4637 2 ปีที่แล้ว +1

    මරු සෙට් එකක් 💖

  • @chameladilu780
    @chameladilu780 2 ปีที่แล้ว

    අනේ හරිම ශෝක්

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 2 ปีที่แล้ว

    මරු අනේ😍😍😜

  • @DamayanthiLiyanage-wx3cb
    @DamayanthiLiyanage-wx3cb 2 หลายเดือนก่อน

    Mama Asama vishvate

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +1

    ආදරෙයි අපේ සෙට් එක 😍😍

  • @samadhigamage9449
    @samadhigamage9449 2 ปีที่แล้ว

    මරු අනේ❤

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +1

    Thawa ekak onaa🥰🥰

  • @namalpraveenwasthu
    @namalpraveenwasthu 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @shamalkalakmini7857
    @shamalkalakmini7857 2 ปีที่แล้ว +1

    Pissuwen wage balana drama akak 🥰

  • @jacobokpara7618
    @jacobokpara7618 2 ปีที่แล้ว

    Awesome work Dhanushka bro. Keep it up

  • @sripabalu1209
    @sripabalu1209 2 ปีที่แล้ว

    Harima lassana kathawak, nobalama inna bee,hamoma hodai,,,

  • @nisansaladilmini7820
    @nisansaladilmini7820 ปีที่แล้ว

    ජොලියෙන් ඉන්නවා එයාලා හැමෝම..😁❤️

  • @nelkaranjani8393
    @nelkaranjani8393 ปีที่แล้ว +1

    අනේ චිට්ටි ආච්චි ඉන්න කෑල්ලක් දානකම් බලන් උන්නේ අප්පා,🤔

  • @hasithadissanayake4464
    @hasithadissanayake4464 ปีที่แล้ว

    Aiya supiri ❤️

  • @izuruone
    @izuruone ปีที่แล้ว

    මරු

  • @piumishashika7198
    @piumishashika7198 2 ปีที่แล้ว

    Ammo eka nam maru hode. 😁😁😁

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ

  • @Niroshajayawardena
    @Niroshajayawardena 2 ปีที่แล้ว +1

    අනේ මට Shoot කරන වෙලාවක බලන්න ඕනේ...මාවත් එක්ක යන්න අය්යෝ ❤❤

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 ปีที่แล้ว

    Apoo nirwange anuma🤣🤣🤣🤣ay itin supiri ktawak thami kiYA denna adare tharam kyne❤❤❤❤love all🥰🥰🥰🥰

  • @dilsiudunuwara9473
    @dilsiudunuwara9473 2 ปีที่แล้ว

    එක නයමයි...

  • @AkalankaEkanayake
    @AkalankaEkanayake ปีที่แล้ว

    ❤❤❤❤

  • @dulanjaniudawatta2900
    @dulanjaniudawatta2900 2 ปีที่แล้ว +2

    Ane danushka aiye mata hoda ragapaanna puluwan maawath ganna ko pis matath asai awastawak dennako

  • @senumicakehome9210
    @senumicakehome9210 2 ปีที่แล้ว

    maru ane..❤️

  • @imalkajayasundara3858
    @imalkajayasundara3858 2 ปีที่แล้ว +1

    ❤️❤️palaweni comment eka magen...

  • @madusanka4753
    @madusanka4753 ปีที่แล้ว +3

    විශ්ව ඉන්නවා කියන්නෙ ඇගේ ලේ පිරිසිදු වෙනවා කියන එක.😜

  • @ranganideepani1055
    @ranganideepani1055 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 11 หลายเดือนก่อน

    ane matath aasai shutin balanna anna.

  • @KasuniHansika-yb8gf
    @KasuniHansika-yb8gf ปีที่แล้ว

    Eknm mru

  • @hmrrsherath8545
    @hmrrsherath8545 2 ปีที่แล้ว

    Ammoooooo,,🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤

  • @Glitz_activity
    @Glitz_activity ปีที่แล้ว

    විල්සන් ගුණරත්න මහත්මයා♥️♥️♥️♥️♥️

  • @diwyaliyanage
    @diwyaliyanage ปีที่แล้ว

    ❤️

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว

    විශ්ව ඉන්න තැන ඉතින් හිනා තමයි

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว

    🤗

  • @thilanirajapakshage2112
    @thilanirajapakshage2112 2 ปีที่แล้ว

    Seba maru hadaaaaa

  • @dnvideo5178
    @dnvideo5178 2 ปีที่แล้ว

    Super

  • @user-rl6mf2fq5t
    @user-rl6mf2fq5t ปีที่แล้ว

    Good job

  • @kumudumali2973
    @kumudumali2973 2 ปีที่แล้ว

    බොරුවට මේකේ මරාගන්නවා කමෙන්න්ට් වලින් චරිත බෙදාගන එයාලා සමගියෙන් වැඩේ කරනවා ශෝක් අනේ

  • @nethmikavindi1520
    @nethmikavindi1520 ปีที่แล้ว

    සෙබා තමා මරුම 😂🥲

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial 2 ปีที่แล้ว

    John Sir 🥰

  • @InfinityTechReal
    @InfinityTechReal 2 ปีที่แล้ว

    බලන්න ගොඩක් ආස නාට්‍යයක් හැබැයි ලස්සන අවසාකයක් ඉකිමනටම එනවනම් හොදයි නැත්තම් කිසිම රහක් නැතිව ඉනරකරන්න එපා

  • @anusara129
    @anusara129 2 ปีที่แล้ว

    Background music eks nattan tawath hodaiii

  • @dorecreations8141
    @dorecreations8141 ปีที่แล้ว

    ❤❤❤❤🤜🤛

  • @sulakshijayasinghe1997
    @sulakshijayasinghe1997 2 ปีที่แล้ว

    💐❤️❤️

  • @eranganadeeshani2720
    @eranganadeeshani2720 2 ปีที่แล้ว

    රොඩ්නි , විශ්ව ව බදාගන්න හදනකොට , විශ්ව හිතුවෙ ආයෙත් ගහයි කියලා 😜

  • @mallikathisera7830
    @mallikathisera7830 2 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @SharifKhan-lc5jo
    @SharifKhan-lc5jo ปีที่แล้ว

    ,😄😄😄😊😊😊💜👍

  • @user-ph7gn4hb6j
    @user-ph7gn4hb6j 2 ปีที่แล้ว

    ආසවෙන් බලනවා අපි එත් ආස චරිතයක් නෑ දැන් ඕකෙ ඇයි ඒ මහේෂ් මහතා රනුල්‍යා නැද්දෝ

  • @sandunidarshika8882
    @sandunidarshika8882 ปีที่แล้ว

    මේ අයිර අක්ක මමනෙ කියන කොටස මොන එපිසෝඩ් එකේද අනේ

  • @upulsisira396
    @upulsisira396 ปีที่แล้ว

    E gollo okkoma yaluwo balinnam.oma rawattanna epa aiyoo apiwa

  • @thandulkaimran6076
    @thandulkaimran6076 ปีที่แล้ว

    Mevva balapuvama teledrama Eka epa wena a