Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Relax with Lakai Sikai....
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    AD - Jayantha Wijerathna
    DOP - Madawa Kamalasiri
    Art - Sachindu Dilshan | Kanishka Athukorala
    Makeup - Asiri Chathuranga
    Production - Sahan Warnakulasuriya
    Accountant - Shiraz Merza
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala | Ramesh Wickramasinghe | Sanjaya Bandara (සබා) | Ranil | Avindu | Viraj | Hansika | Merza | Pasindu | Chamara | Prabath | Amila | Damith | Anjana | Ganguli | Lakshi
    Camera & Lighting Equipment - Epic 84
    Post Production
    Editing - Madawa Kamalasiri
    CG & Colour Grading - Pathum Sandaruwan
    Artwork - Sachindu Dilshan
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Chamila Prasad
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    #LakaiSikai #SrilankanComedy #GoHome

ความคิดเห็น • 2.5K

  • @rudithkavinda6895
    @rudithkavinda6895 2 ปีที่แล้ว +156

    හින්ට් ගැසීම කලාවක් නම් ලකයි සිකයි එහි පිකාසෝ වේ

  • @hd6530
    @hd6530 2 ปีที่แล้ว +5

    😂😂😂සුපිරියක්

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 ปีที่แล้ว +16

    අඩෝ ඒක. සුපිරියක් තමා..
    ලකයි සිකයි ජයවේවා
    අරගලයට ජයවේවා
    #Gohomegota2022

  • @janankadevinda1090
    @janankadevinda1090 2 ปีที่แล้ว +5

    අම්මෝ එ්ක...😂😂😂 බොකු බඩවැලුත් අැබරුනා හාෙදේ... එල එල👍 අාදරෙයි හොදේ...❤❤❤

  • @VipulaBandara-f6n
    @VipulaBandara-f6n 10 หลายเดือนก่อน

    අයියා මහත්තියා, මල්ලි සෑර්, තෙමෙනදාස & අරුම පුදුම කුමාරයා,,, අම්මෝ ඒක 😂❤️

  • @dilrangasampath6825
    @dilrangasampath6825 2 ปีที่แล้ว

    පහරක් 😎

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +1

    මරු ❤️❤️

  • @isharamadushanka5385
    @isharamadushanka5385 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්

  • @denisperera2688
    @denisperera2688 2 ปีที่แล้ว

    එලම

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว

    සාරිය වැරදි පැත්ත ට ඇදලා ඉන්නෙ , හැට්ටෙ නම් ලස්සනයි , නීට් එකට මහලා තියෙනවා

  • @ireshperera8440
    @ireshperera8440 7 หลายเดือนก่อน

    Creative one all of u great actin

  • @asankasadakelum8168
    @asankasadakelum8168 2 ปีที่แล้ว

    සුපිරියක් තමා ඉතින්. පට්ට ඈ

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 2 ปีที่แล้ว

    මල්ලි සර්.අයියා මහත්තයා.තෙමෙන දාස. මන් ඥානක්කාඅරුමපුදුම මරු

  • @gayanishu5888
    @gayanishu5888 2 ปีที่แล้ว

    තද තද..💖💖💪

  • @DC-ko2mq
    @DC-ko2mq 2 ปีที่แล้ว

    superb

  • @arunamadusanka5055
    @arunamadusanka5055 2 ปีที่แล้ว

    Fatttaii

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว

    ඒක 😅😂

  • @Nawazawan
    @Nawazawan 2 ปีที่แล้ว

    #sabapathiya thamai charithe

  • @pmpalihena
    @pmpalihena 2 ปีที่แล้ว

    Yako deela thiyanawa atti halanna. lmao 🤣

  • @infighters_
    @infighters_ 2 ปีที่แล้ว

    New subscriber added ❤️

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +261

    අයියා මහත්තයා 🤣🤣🤣.. බොලෑ නම් යකූ 🤣🤣

  • @nazeelhaq7277
    @nazeelhaq7277 2 ปีที่แล้ว +251

    'අයියා කියන දෙයක් තමය'ි seen එක කාලෙට අනුව සුපිරියටම ගැලපුනා...😂😂😂
    අන්තිම dialogue එකත් පට්ටම hit ekk government එකට.

  • @diliupg
    @diliupg 2 ปีที่แล้ว +71

    POliceman ගේ පාට එක කරන එක්කෙනා නම් මාරු. නියම කප්පන් මූණක් තියෙන්නේ! :-D

  • @Avindu_Malli
    @Avindu_Malli 2 ปีที่แล้ว +23

    හරවන හරවන Camera Shot එකේ Money Heist Picture එක සබාපතියගෙ ගේ හැමතැනම දැක්කෙ මන් විතරද..😅 දෙන එක ඇඩෙන්නම දෙනව කියන්නෙ මේකට gammac තමෛ ඉතින් ලකෛ සිකෛ ❤️💪

    • @darshanawickramanayaka2605
      @darshanawickramanayaka2605 2 ปีที่แล้ว

      හෙයි..........කිව්වට පස්සෙනෙ බැලුවෙ....ඔව් කියහංකො........ කෙලලල නේන්නං හැම කැමරා ඈංගල් එකකටම....

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +75

    ගෑස් පොලීමේ ඉදලා ගැස් එකක් ගත්තම එන සතුට පෙට්ට්‍රල් පොලීමේ ඉදලා පෙට්ට්‍රල් ගහගත්තම එන සතුට..ලයිට් ගිහින් ආවම එන සතුට ආයේ සල්ලි වලට ගන්න බෑලූ..😂

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +466

    සුපිරියක් තමා ඉතින් ඩබල දැම්මොත්.අරගලයට ජය 🙏🇱🇰

  • @ruwanisilva8992
    @ruwanisilva8992 2 ปีที่แล้ว +98

    "මන් දන්නෑ ..අයියගෙන් අහපන් "
    ඒක පට්ට... 🤣🤣🤣🤣

  • @GoodBoy-by2cp
    @GoodBoy-by2cp 2 ปีที่แล้ว +32

    Back ground එකත් නියමෙට හදල money heist mask වලින්...🤣😂💜️

  • @mosesjeganathan3977
    @mosesjeganathan3977 2 ปีที่แล้ว +127

    සුපිරි කන්සෙප්ට් එක මචං....යන එන ගමන් " අප්පච්ච්ගේ අපල් දුරු වේවා කියලා සෙනසුරුට පඩුරක් ගැටගහන්න" 😂😂😂😂😂

  • @kapilasampath4627
    @kapilasampath4627 2 ปีที่แล้ว +26

    අයිය මහත්තය, මල්ලි සර්, මඤානා අක්ක, තෙමෙන දාසයා,🤣🤣🤣
    දනිස් චෙක පේන්නෙ ඉනට උඩින් 🤣🤣🤣
    හිනා කාලා මැරෙනව බං 🤣🤣🤣

  • @aroshadilshan2177
    @aroshadilshan2177 2 ปีที่แล้ว +69

    කොහෙද ඉතිම් බඩ පිරුනා මදි උනානේ 😒😂අරගලයට ජය 😍👍

  • @pamudurathnayaka4049
    @pamudurathnayaka4049 2 ปีที่แล้ว +50

    පිටි පස්සෙ බිත්තියේ එල්ලලා තියෙන Money Heist මාස්ක් එකේ ලොකු තේරුමක් තියෙනවා ප්‍රෙන්ස් 😁😁😁

    • @pathum_kaushalya
      @pathum_kaushalya 2 ปีที่แล้ว

      ඔව්❤️.

    • @isharajayawickrama3193
      @isharajayawickrama3193 2 ปีที่แล้ว

      මුන් ඔක්කේම වෙස්මූනූ කාරයෝ බන් කාලෙන් කාලේට මූනූ මරූ කර මිනිස්සු නොමර මරනවා 😪😡 ඒක තමයී තේරුම

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +154

    සම්පූර්ණ වීඩියෝ එක බැලුවම තේරෙනවා ලකා සිකා කතා කරලා තියෙන්නේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් සීයට අසූවකට වඩා දැනට තියෙන කියා ගන්න බැරි ප්‍රශ්න.ලංකාවෙ මිනිස්සු හරි පව්.මේ කාලකන්නි ගෙදර යවමු 👊 අරගලයට ජය❤️

    • @LieLawLa
      @LieLawLa 2 ปีที่แล้ว +3

      ඒක අපිටත් තෙරෙන්වා😂

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +397

    දැන් නං ඉතින් කවුරු එලවන්ඩ ද කියලා හිතාගන්ඩ බැ.. 🤣🤣🤣

    • @ashabrilliant773
      @ashabrilliant773 2 ปีที่แล้ว +2

      @☆*: .。. YT Gaveen Bro . 。.:*☆ ( කලවම් YT ) (ಥ_ಥ) llH HjHHvg*

    • @suprafanpage407
      @suprafanpage407 2 ปีที่แล้ว

      @𝘛𝘳𝘢𝘧𝘧𝘪𝘤 𝘓𝘪𝘯𝘦 𝘠𝘵 𝘊𝘩𝘢𝘯𝘯𝘦𝘭 😼😊ද්

  • @viniproductionfanclub5102
    @viniproductionfanclub5102 2 ปีที่แล้ว +191

    👌❤️😻

    • @ranmalrodrigo8455
      @ranmalrodrigo8455 2 ปีที่แล้ว +4

      Oyalagenuth kane parak apita one.

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 2 ปีที่แล้ว +10

      ඔයාලගේ මැයි 9 සුපිරියක් තමයි 😁😁😁

    • @Supun_Anushka
      @Supun_Anushka 2 ปีที่แล้ว +6

      @@dewumisathsarani7022 😂 fan club කියලා තියෙන්නේ 😒😕 Original ඒක නෙවෙයි 😕👍

    • @madhumaleeshasanthika5428
      @madhumaleeshasanthika5428 2 ปีที่แล้ว +4

      මැයි 9 😍😘

    • @shanu3171
      @shanu3171 2 ปีที่แล้ว +3

      මැයි 9 මරු ආ

  • @wmrdeshan8320
    @wmrdeshan8320 2 ปีที่แล้ว +117

    කාලෝචිතව ගහන්න ඕන හින්ට් ටිකයි ආතල් ටිකයි නිවැරදි අනුපාතයෙන් මිශ්‍ර කරල මෙදා පාරත් වැඩේ ඩොටටම දීල තියේ අපේ ලකයියයි සිකයියයි🤪🙏...හම්මේ ආදරෙයි පැලෙන්න.ජයවේවා!!

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +173

    පැණි ගන්නනම් මී වදේට දුම් ගහන්නම වෙනවා දුම් ගහපුවම ඇවිස්සෙන මී මැස්සොන්ගෙන් මූන ඉදිමෙන්නම කන්නම වෙනවා...🔥❤👍

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +79

    Back ground එකත් නියමෙට හදල money heist mask වලින්...🤣ඇඩෙන්නම දීල..එල..😂😂💜️💜️

    • @wendigo807
      @wendigo807 2 ปีที่แล้ว +2

      Ou eka maru oi lmao😂💔

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +144

    හිතින් කඳුලු සලනවා ලක්මෑණිට වූ දෙට........
    හිනා වුනේ හිනා නොවී බැරිකමට...

  • @Arunabitz666
    @Arunabitz666 2 ปีที่แล้ว +25

    කතා දෙකක අවසානෙ එකක් විදිහට වීනී ල එක්ක එකතු වෙලා දෙගොල්ලොම නිර්මාණය කරානම් තවත් රසවත් කරන්න තිබුන කතාවෙ අර්ථය. ❤️❤️

  • @inspirewithamie7192
    @inspirewithamie7192 2 ปีที่แล้ว +25

    "ඇයි ඒක අයියගෙන් අහන්නෑ..?" 😂😂😂😂💔
    ආතල් 😂
    අරගලයට ජය..! ❤️🇱🇰

  • @CeylonWanderTies
    @CeylonWanderTies 2 ปีที่แล้ว +486

    ඒක සුපිරියක් ❤

    • @indunilsampath359
      @indunilsampath359 2 ปีที่แล้ว +5

      වීඩියෝ ඕනි ගොඩක් දවසකින් දැම්නේ නෑ බලන් ඉන්නේ දානකම්

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว +1

      @@indunilsampath359 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂
      😑❤️❤️❤️❤️

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว +1

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

    • @sanjeewaindika5733
      @sanjeewaindika5733 2 ปีที่แล้ว

      @@RosaTH-cam2024 00

  • @roshanmadu9278
    @roshanmadu9278 2 ปีที่แล้ว +35

    ඔයාලා තමා හොදටම කරන්නෙ 😁🤣😒💓❤️💓❤️💓 ජය

  • @nalindakumarahettiarachchi1715
    @nalindakumarahettiarachchi1715 2 ปีที่แล้ว +25

    අයේ ඉතින් ඒකනම් දීලා ඇඬෙන්නම හොඳේ ..😁ආදරෙයි ලකයි සිකයි❤️❤️

  • @hashinitharaka7759
    @hashinitharaka7759 2 ปีที่แล้ว +82

    අයියා මහත්තයා, මල්ලි සර්, තෙමෙනදාස,අරැම පුදුම කුමරයා..ammoo awa nm..super ලකයි සිකයි..❤❤good luck💐💐

    • @yesterdaynowtomorrow6205
      @yesterdaynowtomorrow6205 2 ปีที่แล้ว +3

      දෙවනි කොටසේ ඉන්නවා පිනටවැටුනු සිංහ

    • @lakpriyafonseka9146
      @lakpriyafonseka9146 2 ปีที่แล้ว +2

      මංඥානා අක්කා...😂😂

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 2 ปีที่แล้ว +52

    දීලා තියෙනව ඇඩෙන්නම ගොබ්බ ආණ්ඩුවට 😂😂😂
    Good luck Laka & Sika🥳❤️❤️❤️
    GoHomeGota 2022💪🥳

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +96

    කලට ගැලපෙන කතාවක් වටිනවා මරු හොදේ බයියෝ බැලිය යුතු කතාවක් 😂🔴

  • @Chami_Boy_Music_Artist
    @Chami_Boy_Music_Artist 2 ปีที่แล้ว +143

    දෙන ආතල් එක දීල සැප ඉතිරෙන්න❤️
    Love you lakai sikai and other cast
    "මන් දන්නෙ නෑ බන් අයියගෙන් අහපන්"

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +9

    අයියා කියන දෙයක් තමා ඉතිම් 😂

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +78

    පටන් ගන්න කොටම සිකාගේ කොටස පට්ට ආතල් 🤣🤣🤣 gohome සහාපතියා 🤣🤣

  • @kavindaperera731
    @kavindaperera731 2 ปีที่แล้ว +41

    කන හරහා මොළයට…෴
    නියමයි සහෝදරයා හැමදාමත් වගේ මේකත් සුපිරි ජයෙන් ජය
    🔥🔥🔥🔥👍❤️

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +129

    කාලෝචිත මාතෘකාවක් සුපිරියක් තමා ❤️❤️❤️❤️ හැමදාමත් ඔය වගේ වීඩියෝ ඕනා 👌👌👌👌👌

  • @darshanasampath5058
    @darshanasampath5058 2 ปีที่แล้ว +39

    සංකල්පීය කාලීන මාධ්‍යකරණය next level 😍 😍 මැරිලත් පැයක් ආදරෙයි.. ලකයි සිකයි😍😍😍

  • @PrasadRanasinghe
    @PrasadRanasinghe 2 ปีที่แล้ว +60

    අඩෙහ්... මෙච්චර කල් කරපු ඒවගෙ සුපිරිම එකක්...👊👊👊 Keep it up guys 🫵 Cheers 🥳

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +170

    ආයි ඉතින් එකනම් දීලා ඇඩෙන්න්ම හොදේ. ආදරෙයි lakai sika.❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍

  • @deshanchamara1190
    @deshanchamara1190 2 ปีที่แล้ว +58

    මේකනම් මරුවටම දීලා තියෙනවා ..😘😘😘😘
    අයියා මහත්තයා😁😁😁😁

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +68

    අයියා මහත්තයා.. මල්ලි සර්.. මඤ්ඤානාක්කා.. තෙමෙනදාස.. අරුම පුදුම කුමාර .. 🔥
    අන්තිම හිනාව 😂😂😂

  • @kjrsl8152
    @kjrsl8152 2 ปีที่แล้ว +186

    දේශපාලන පක්ෂ වලට කඩෙි යන කලාකරුවන්ට වඩා ලකයි සිකයි නිර්මාණයෙන් දෙන එක මරු නේ දෙන්නටම බුදු සරණයි ✌ ✌ ✌

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +9

    ලකයි සිකයිගෙ වීඩියො ඔක්කොම බලපු අය කො♥️♥️
    👇🏽 අරගලයට ජය🙏👍

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +39

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว +1

      ජයවේවා

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว +1

      😂

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว +1

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂
      😑❤️❤️❤️❤️

  • @medawachchiyesanganandathe1004
    @medawachchiyesanganandathe1004 2 ปีที่แล้ว +35

    ඔලුව අතගාලා ටොකු ඇනීම කලාවක්නම් ලකයි සිකයි එහි පිකාසෝ වෙති.

  • @sudumalli94
    @sudumalli94 2 ปีที่แล้ว +54

    දැනුත් බැලුවා පරන වීඩියෝ එකක්❤️ ලකයි සිකයි පට්ට😍

  • @tvdesanda
    @tvdesanda 2 ปีที่แล้ว +25

    ඒකනම් නියමටම දීලා තියෙනව...👌👌👌💖💖💖

  • @TheCharakam
    @TheCharakam 2 ปีที่แล้ว +43

    ලැට් එකට දාලා වතුර ගහන්නත් මුන් හොද වැඩී..ආදරෙයි බොලාට..💓💓💓

  • @shehanchandana9447
    @shehanchandana9447 2 ปีที่แล้ว +43

    තමන්ගේ job roul එක සමාජ වගකීමක් කරගත්තු මිනිස්සු.respect ලකා...#gohomegota

  • @ashenrenusha4693
    @ashenrenusha4693 2 ปีที่แล้ว +39

    මේ පාරත් ඉතිම් සුපරියක් තමා හොදේ❤️

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +51

    තෙමෙනදාස/අරැම පුදුම කුමාර..පට්ටයි මචංලා මේකනම්..👍👍👍

    • @virajmunasingha7283
      @virajmunasingha7283 2 ปีที่แล้ว +1

      පේමදාස , අනුර කුමාර😀😀😀😀

    • @anupasupul3249
      @anupasupul3249 2 ปีที่แล้ว +1

      මුළු video 1kema උඹලාට ඇහුණේ oka witharada😂😂

  • @imashiperera5708
    @imashiperera5708 2 ปีที่แล้ว +124

    දීලා තියෙනවා ඇඩෙන්නම.. ආයේ. අපිට ඔයාලා ගැන ගොඩක් සතුටුයි මේ වගේ වෙලාවක ඔයාලා හැමෝම රට වෙනුවෙන් ලොකු සයෝගයක් දෙනවා.. හුගාක්ම ඔයාලාගේ නිර්මාණ වලින්

    • @isurugamage1751
      @isurugamage1751 2 ปีที่แล้ว +1

      Wish a collage

    • @pissupusaa2797
      @pissupusaa2797 2 ปีที่แล้ว +1

      @@isurugamage1751 ලකයි සිකයි හිටිය රනා අලුත් වැඩක් පටන් අරන්..
      th-cam.com/video/09-eLVV2p6Y/w-d-xo.html

  • @sevennotesmusic890
    @sevennotesmusic890 2 ปีที่แล้ว +10

    හැමදාමත් වගේ අදත් සුපිරි video එකක් තමා

  • @chandanapushpakumara7867
    @chandanapushpakumara7867 2 ปีที่แล้ว +13

    දෙන එක දීල ආයෙ ඇඩෙන්නම ♥️♥️♥️♥️ රනා දැක්කෙ නෑ අද හිටියනම් 👌 මරු 👌trending ලොවෙත් එන්න ඕන එලි වෙන්න කලින් එල ලකයි සිකයි එල Good luck 👍👍👍👍

  • @yeshanbro
    @yeshanbro 2 ปีที่แล้ว +18

    අමෝ එක සුපිරියක් තමා එකෙන් ම 1 Million ඉක්මනට යමු.❤️🤩🤩🥳

  • @lahiruthiwanka5704
    @lahiruthiwanka5704 2 ปีที่แล้ว +43

    ඒක මරු.... රට වෙනුවෙන් මෙහෙම හරි දෙන සප් එකට ජයෙන් ජය... ලකා ana සිකා....👌👌

  • @janithchathuranga2437
    @janithchathuranga2437 2 ปีที่แล้ว +2

    මැරුණත් සභාපති පුටුවේ මකුනෙක් වෙලා හරි ඉපදෙයි 😡😡😡😡😡😡

  • @nishanthanamal3261
    @nishanthanamal3261 2 ปีที่แล้ว +106

    හොදටම කරල.පට්ට සුපිරි තව ඕන💖💖💖

  • @prasanperera7110
    @prasanperera7110 2 ปีที่แล้ว +26

    ඒක පට්ට ......ඇඩෙන්නම දීලා..සුපිරි ඈ......රනා ත් හිටියනම් මරු......

  • @shanikasandya6297
    @shanikasandya6297 2 ปีที่แล้ว +13

    ඒත් මං බැලුව ඇයි තාම ඔයාල නැත්තෙ කියලා ,මේකත් සුපිරියක් තමා හොදේ 😍❤️❤️ජය වේවා ..අරගලයට ජය

  • @sameerachandimal7168
    @sameerachandimal7168 2 ปีที่แล้ว +7

    කතාවනම් පට්ට...වෙනසකට තියෙන්නේ බලන ඉවර උනාමයි දන්නේ youtube එකේ කියලා..එතකන් හිතන් හිටියේ ගිය ඇඩ් වලට tv චැනල් එකක් කියලා 😂

  • @supunprabath6777
    @supunprabath6777 2 ปีที่แล้ว +10

    Script එක නම් හැමදාම වගේ පට්ට..😍😍😍😍..

  • @wasanthakumara2454
    @wasanthakumara2454 2 ปีที่แล้ว +25

    කවුරුන් කියන්නැ ලකයි සිකයි කරපු හරිය😄😄😄 ගෝල් පෙස් එකෙ
    මී වදෙට දුන්ගහලා කරගතෙ කට්ටීය😄😄

  • @kavindumadushan4148
    @kavindumadushan4148 2 ปีที่แล้ว +11

    Adoooo සුපීරියක් ඇ....😵‍💫😂gammak thamiy🙏😍😍😍

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว +1

      Loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏🙏

  • @drsuboshpriyadimuthudahana5476
    @drsuboshpriyadimuthudahana5476 2 ปีที่แล้ว +91

    දක්ෂයෙකුට මාධ්‍යකරණය ලැබුණු පසු එය හසුරුවන අපූරුව.. මාතෘ භූමිය ට ජය

  • @anishkarukshanatukorala5550
    @anishkarukshanatukorala5550 2 ปีที่แล้ว +15

    පට්ට ආතල් එකක් ගත්තා Good job 😘🎉❤️ අරගලයට ජය 🔥🇱🇰

  • @sankalpawijewardhana2058
    @sankalpawijewardhana2058 2 ปีที่แล้ว +19

    පට්ට ❤️ අනිත් dial එකත් හිටියනම් මරු

  • @shesanthS2
    @shesanthS2 2 ปีที่แล้ว +43

    පට්ටම තමා .. ජය වේවා ලකා සිකා 👌

    • @vihilunewei1188
      @vihilunewei1188 2 ปีที่แล้ว +1

      සනා සහෝදරයා අරගලයට ජය වේවා.

    • @shesanthS2
      @shesanthS2 2 ปีที่แล้ว

      @@vihilunewei1188 ජය වේවා .. ජය වේවා 👍

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว

      @@vihilunewei1188 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว

      @@shesanthS2 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏🙏

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂
      😑❤️❤️❤️❤️

  • @lankanking9695
    @lankanking9695 2 ปีที่แล้ว +5

    #gohome 😂😂ඒක නෙමේ ඔයාලට ඔච්චර දෙහි ගන්න තරම් සල්ලි කොහෙන්ද?🤭🤭

    • @sachini692
      @sachini692 2 ปีที่แล้ว

      දෙහි කිය කිය කැපුවෙ නාරං සගොර් 😂😂

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ ඔයාලා තමා හොදටම කරේ 😂😂😂💔👌👍

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +16

    අරගලයට ජයවේවා 💪👍 සුපිරියක් තමයි ❤

  • @chamarasudu1940
    @chamarasudu1940 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක බලන්නෙත් නැතුව වීඩියෝ එක විග්‍රහ කරන උන් දැක්කම තූ🤣

  • @lahirulahiru2954
    @lahirulahiru2954 2 ปีที่แล้ว +27

    ආතල් එක ගන්නකොට ජවා ඉට පස්සෙ ආයෙ අතල් එකට එනකොට ජවා යකො වැඩෙ සූපිරි බන් එල හොදෙ අයෙ දෙකක් නැ ගින්දර බන් ජයවේවා හැමදම ජයවේවා ආදරේ යි බන් . ලකයි.සිකයි

  • @snmusicsrilanka490
    @snmusicsrilanka490 2 ปีที่แล้ว +21

    සුපිරියක් තමා ඉතිම් ❤️💖💖

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +90

    😍😍😍😍

    • @ashenmax1785
      @ashenmax1785 2 ปีที่แล้ว

      😍😍😍

    • @weudadammarama1163
      @weudadammarama1163 2 ปีที่แล้ว

      Google 3xl aka aiye den kiyada

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂
      😑❤️❤️❤️❤️

    • @RosaYOUTUBE2024
      @RosaYOUTUBE2024 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️😘😘😘😘😘😘🌷🌷🌷🌷🌷

  • @ss1670
    @ss1670 2 ปีที่แล้ว +15

    අරගලයට ජය.සුපිරි ලකයි සිකයි❤️

  • @madushaperera7753
    @madushaperera7753 5 หลายเดือนก่อน +4

    දොඹටම දීලා තියෙනවා... සුපිරි.. 😁❤️❤️❤️❤️❤️❤️❤️

  • @desandutech
    @desandutech 2 ปีที่แล้ว +1

    දැන් කාලෙ පොලිස්සියත් ඇමතියොන්ටත් ගොට්ට අල්ලනවනෙ බන් ලැජ්ජයි බන් ලැජ්ජයි.

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +4

    බොරුවට වැලලෙන්න ඕ⁣⁣⁣නේ නෑ නේ.
    මේ සැරේ නම් ඇත්තටම ලොකු ලස්සනක් නෑ.
    අනික වැඩිහරියක් තිබ්⁣බේ ඇඩ්වර්ටයිසින්.
    ඊළඟ පාර හොඳ එකක් කරමු. ඒ වගේම ලඟදිම මියුසිකල් ෂෝ එකක් කරමු ඇ..
    ඇඹිලිපිටිය ඩිලයිට් හෝ කුරුණෑගල බැජී බස්සමු. පොඩි යෝජනාවක්.
    ලකයි සිකයි හැමදාම ආදරෙයි ❤️

    • @supunsandeepa6597
      @supunsandeepa6597 2 ปีที่แล้ว

      බයියෙක් විය යුතුයි😂

    • @mudithabandara6838
      @mudithabandara6838 2 ปีที่แล้ว

      @@supunsandeepa6597 මීට අවුරුදු දෙකකට කලින් බයියෙක්, දැන් අරගලය 👍

  • @tharindhuprebhath8724
    @tharindhuprebhath8724 2 ปีที่แล้ว +68

    දීලා තියෙනෙවා ලෙසටම සුපිරි ඉතින් වචන නෑ ❤️

  • @k.chathuranga8988
    @k.chathuranga8988 2 ปีที่แล้ว +8

    බිත්ති වල තියෙන photos වල තියෙන්නේ money heist එක නේ 😂

  • @kavindukalhara1272
    @kavindukalhara1272 2 ปีที่แล้ว +7

    Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
    next level
    💗

  • @suprafanpage407
    @suprafanpage407 2 ปีที่แล้ว +1

    ක්ලොස්ට්‍රිඩියම් හ්ලවර්ස් ෆ්‍රී ෆයර් චිප් එකට මොකද මෙ phone 12 pro max ekak😈උබට ඔලු පලන්න යතුරක් ඉල්ලනවා මම එනම් 😍රොයිටර්

  • @d.ctechshow8854
    @d.ctechshow8854 2 ปีที่แล้ว +11

    ඇඩෙන්නම දීලා...😂💖 පට්ට ලකයි සිකා සුපිරියක්ම තමා...💙