බෙටා මාළු අභිජනනය කරන්න නියම ක්‍රමය how to breed fighter fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • #sinhala #fighter #breeding
    Betta fish එහෙම නැත්තන් fighters breeding කරන්න Tips & tricks. ගෙදරදීම ලේසියෙන් අභිජනනය කරන්න පුළුවන් මේ විදියට කරොත්. video එක සම්පූර්ණයෙන් බලන්න special method එකක් කියනවා video එකේ තැනකදි. miss කරගන්න එපා.
    වැඩේ හරියටම කරගන්න congratulations !
    Fighters ල ගැන කරපු කලින් video එකත් බලන්න. ඒකෙදි ලකිය කතා කලේ Aquarium shop එකේ ඉන්න හොඳම betta මළුව තෝර ගන්න විදිය ගැන.
    මෙන්න එ video එකේ link එක - • කඩේ ඉන්න හොඳම Fighter ...

ความคิดเห็น • 80

  • @lakiyacs2072
    @lakiyacs2072  6 หลายเดือนก่อน +3

    කඩේ ඉන්න හොඳම Fighter මාළුවා තෝරාගන්න ලේසිම විදිය
    👉 th-cam.com/video/X0tGUzMK5CI/w-d-xo.htmlsi=BIwUnI7wQbm87bXa
    Aquarium hobby එකට සුපිරි start එකක් ගන්න මේ video එක බලන්න. Basic දේවල් වල ඉඳන්ම full beginner guide එක 👉 th-cam.com/video/ORZdLHmhil8/w-d-xo.htmlsi=eFp07DwdwaRrhpaQ

  • @NilanthaNilantha-kc5yc
    @NilanthaNilantha-kc5yc หลายเดือนก่อน +1

    ඹයාකියපුවිදියටමකරා
    පැටැවුආවා ඓ්කනම්සුපිරියක්තමයි
    තවතවවීඩියොදාන්න😊😊😊😊❤❤❤🎉🎉🎉🎉

  • @anuhas9219
    @anuhas9219 6 หลายเดือนก่อน +2

    Patta watina video ekak ❤

  • @indikanirosh9909
    @indikanirosh9909 2 หลายเดือนก่อน +1

    Tnx.. 🎉🎉🎉🎉❤❤❤❤

  • @udeshbro-ye9ue
    @udeshbro-ye9ue 3 หลายเดือนก่อน +1

    good work bro

  • @geethapriyadershani7537
    @geethapriyadershani7537 2 หลายเดือนก่อน

    Thank you

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน

    Math fighters.(betta fish) breeding karanawa 👍oyage kiyala dena videhanam maru jaya wenna oni my brother 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ kata hadath bohoma pahadile👍❤️

  • @nerapriyadarshi3394
    @nerapriyadarshi3394 3 หลายเดือนก่อน

    Super ❤❤

  • @sgliyanage-oi9se
    @sgliyanage-oi9se หลายเดือนก่อน

    Super 👍👍👍

  • @malinduakash
    @malinduakash หลายเดือนก่อน

    Good

  • @SLRashmika-in6nn
    @SLRashmika-in6nn 2 หลายเดือนก่อน

    පට්ට

  • @NazlinShazra-jl6vk
    @NazlinShazra-jl6vk 5 หลายเดือนก่อน

    Nice

  • @dilinichathurika7663
    @dilinichathurika7663 หลายเดือนก่อน

    pstaw awata un okkoma dawasak wtra yanakota tank eke phalata watenawada.marila wage.un dagalanne wath nane.muladi dagaluwath

  • @SenaruPerera-co9tv
    @SenaruPerera-co9tv 6 หลายเดือนก่อน

    Smaharak bettala pena kuduva hadanna davass 4k vage yanava neda?

  • @isiradilum8281
    @isiradilum8281 5 หลายเดือนก่อน

    Aiye eyala podi kale tank eke loku karaganna puluwanda ethakota kanna denne monoda meyala podi kale kota ganne nadda poddak kiyanawada ❤️

  • @denethdeneth7985
    @denethdeneth7985 6 หลายเดือนก่อน +1

    සුපිරි බං උඹ 😊🎉

    • @lakiyacs2072
      @lakiyacs2072  6 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @kaushicreations2825
    @kaushicreations2825 6 หลายเดือนก่อน

    Fitas malu dennek Breed krna puluwan aka parak wthrda?

  • @kaviyawijenayake
    @kaviyawijenayake 6 หลายเดือนก่อน +1

    pit machan . maru

  • @Dewwa_01
    @Dewwa_01 หลายเดือนก่อน

    😍❤️

  • @thushininikesha7402
    @thushininikesha7402 หลายเดือนก่อน

    Supiri

  • @kaviyawijenayake
    @kaviyawijenayake 6 หลายเดือนก่อน +4

    adarei hamadamath

  • @imeshmadhushan1896
    @imeshmadhushan1896 2 หลายเดือนก่อน

    Thank ayiye mage fiter eggs dala

  • @wkkanchana9045
    @wkkanchana9045 3 วันที่ผ่านมา

  • @pasindupasindu5731
    @pasindupasindu5731 5 หลายเดือนก่อน

    Mage male kanai female knai dennma inne ekama tank eke.. eke thawa neon tetra ehemat innawa 😬

  • @user-cr8ro4me6y
    @user-cr8ro4me6y 5 หลายเดือนก่อน

    Punchima patau kale kama denna hodama dewal monada

  • @user-mq1bp5hw6e
    @user-mq1bp5hw6e 2 หลายเดือนก่อน

    ,Happy

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-jl5yb5oz4r
    @user-jl5yb5oz4r 4 หลายเดือนก่อน

    A tank bn aka hari dan❤❤❤❤

  • @yumdessert8694
    @yumdessert8694 หลายเดือนก่อน

    Pirimisatha gan sathage lagatawath yanne na eekata mokakda karanne

  • @chandanaranasinghe9610
    @chandanaranasinghe9610 2 หลายเดือนก่อน

    😊😊😊😊🎉🎉❤❤❤❤

  • @niroshanpathirana8457
    @niroshanpathirana8457 หลายเดือนก่อน

    When babies come do we have to keep the male also inside with the babies 🤔🤔🤔

  • @Perera-x5i
    @Perera-x5i 11 วันที่ผ่านมา

    Hi

  • @chamalinisansala9006
    @chamalinisansala9006 5 หลายเดือนก่อน

    ❤😂😊

  • @ravanatribeofhelaya4062
    @ravanatribeofhelaya4062 3 หลายเดือนก่อน

    Glow tetra breeding video ekak karannako bro

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      Kavee aqua glow tetra breed කියල search කරන්න

  • @chandrikajayarathna
    @chandrikajayarathna 2 หลายเดือนก่อน

    Mage betala dennama karamal pumba gannawa a kiyanne dennama pirimi saththuda😅

  • @Alex-so8jo
    @Alex-so8jo 6 หลายเดือนก่อน

    Sarii gapii fish la ta ara blue water eka danna puluwanda

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      සැර අඩු එකක් දාන්න

  • @shehanvx4709
    @shehanvx4709 5 หลายเดือนก่อน

    කොන්ඩිස් දාන්න ඕන නැද්ද වතුරට

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 18 วันที่ผ่านมา

    Kaama danna onida ayya

  • @NAdiyA_x_1
    @NAdiyA_x_1 5 หลายเดือนก่อน

    Aiye eka parak ohamma kala habai wathuta pal weka tibbe pataw okkoma maruna wathura Wala aulakda

    • @lakiyacs2072
      @lakiyacs2072  5 หลายเดือนก่อน

      Water condition awl giyoth podi patawnta eka daraganna amaruy

  • @dineshshirantha9685
    @dineshshirantha9685 3 หลายเดือนก่อน

    ෆයිටස් මාඑන්ට දේන කෑම මොන්වද?

  • @ScienceAndTechLover0
    @ScienceAndTechLover0 หลายเดือนก่อน

    මේ මාලු ටැංකි වල ඇති කරන්නෙ නැතුව විකුනන්න තියෙන බෝතල් වල දිගටම ඇති කරන්න බැයිද

  • @SesanWarmaa
    @SesanWarmaa 3 หลายเดือนก่อน

    ekama patavinaonedA

  • @gamingforts4928
    @gamingforts4928 6 หลายเดือนก่อน +5

    ගැණු සතා පිරිමි සතාට වඩා පොඩි උනාට කමක් නැද්ද

    • @lakiyacs2072
      @lakiyacs2072  6 หลายเดือนก่อน

      මෙහෙමයි පොඩ්ඩක් පොඩි වුණාට කමක් නැ. ලොකු වෙනසක් නැතුව, mature වුණ female කෙනෙක්ද බලන්න ❤️

    • @sajinikanilushi8126
      @sajinikanilushi8126 2 หลายเดือนก่อน

      Mat kiyannako genu sathai pirimi sathai hoyaganna heti

  • @travelsinlifewithsithu7419
    @travelsinlifewithsithu7419 4 หลายเดือนก่อน

    පිරිමි සතා පෙණ කූඩුව හදන්නෙ නැත්තෙ ඇයි දවසක් විතර ගියාමද හදන්නෙ පෙණ කූඩුව

  • @GodfreyPerera
    @GodfreyPerera 4 หลายเดือนก่อน

    Para hode

  • @user-fq7wb3vo2z
    @user-fq7wb3vo2z 6 หลายเดือนก่อน +1

    සිමෙන්ති වලින් ටැංකියක් හදල ඒකට වතුර දාලා මාළු දාන්න කලින් කරන්න ඕනෙ මොනවද කියන්නකො...cement මාලුන්ට විසයි නේද ඒක නැති කරගන්නෙ කොහොමද

    • @lakiyacs2072
      @lakiyacs2072  6 หลายเดือนก่อน +1

      Ow cementhi සැර යනකන් tank එක පල් කරන්න. Tank එකට Full වතුර පුරවල ඒකට පොල් ලෙලි, කෙසෙල් කඳන් වගේ කපල දාල සතියක් විතර පල් වෙන්න දෙන්න. ඉට පස්සෙ tank eke මදුරු කීටයෝ හැදෙන්න ගනියි. මදුරු කීටයෝ හැදෙනව කියන්නේ tank එක ජිවයට සුදුසුයි. Ilagata අළුත් වතුර පුරවල මාළු දාන්න පුලුවන්

    • @user-fq7wb3vo2z
      @user-fq7wb3vo2z 6 หลายเดือนก่อน

      @@lakiyacs2072 thank you ❤️

  • @ashandushmantha9611
    @ashandushmantha9611 4 หลายเดือนก่อน

    බිත්තර හැදෙන්නෙ කොහොමද එතකොට ගැනු කෙනා පොඩි කාලෙ ඉදන් ඉබෙම එනවද බඩට බිත්තර

    • @darshanasampath5248
      @darshanasampath5248 หลายเดือนก่อน

      මේකට උත්තරයක් දෙන්න

  • @samanaleedhilanka7497
    @samanaleedhilanka7497 5 หลายเดือนก่อน

    පෙන කූඩේ කැඩුනම ආයෙ හදන්නෙ නැද්ද ..😢

  • @user-zw1fj5ct3m
    @user-zw1fj5ct3m 5 หลายเดือนก่อน +2

    මගේ පිරිමි සතා පෙන කූඩුව හදන්නැත්තේ ඇයි 😢

    • @sathsarasenith
      @sathsarasenith 2 หลายเดือนก่อน

      Kela tikak dapan 😅

  • @IsuruUdayangawic
    @IsuruUdayangawic 5 หลายเดือนก่อน +7

    වතුරේ කලු පාට ඩොට් එකක් වගේ පුංචි සතෙක් ඉන්නවා.උන් මාලුවොන්ගේ අැගේ අැවුනාම යන්නේ නැ. ලුනු වතුරත් දැම්මා එ යන්නෙත් නැ.මොකක් හරි කියන්න කරන්න පුලුවන් දෙයක්. එක ලොකු උදව්වක්..."🐞"මෙන්න මේ වගේ කලුත් පාටයි සමහර සත්තු විනිවිද පේනවා.මාලුවෙක් මැරැනට පස්සෙ තමයි උන්ව දැක්කේ.පස්සෙ බලද්දි අනිත් අයගෙත් ඉන්නවා.😢.හරියට නිකං ඡෙලි එකක් වගේ මාලු හරියට පිනන්නෙත් නැ අර පෙඩි සත්තු අැගේ අැලුනට පස්සෙ බෙහෙතක් කියන්න ඉක්මනටම......❤😢😢

    • @scienceCollege-wp7it
      @scienceCollege-wp7it 5 หลายเดือนก่อน +2

      Oya safe care blue dala balanna

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      දිය මැක්කො වෙන්න ඇති ,ගොඩක් වෙලාවට කාෆ් වගේ මාලුන්ගෙ තමයි ඉන්නෙ ,ඉදල හිටල අනිත් අයගෙත් ඉන්න පුලුවන් ඒකට ලුණු හරි මෙතලින් බ්ලූ හරි දාන්න.

    • @KANISHKAAQUA
      @KANISHKAAQUA 3 หลายเดือนก่อน

      නැත්තං පොඩි වීදුරු කෑල්ලකින් මාලුවාට හානි නොවෙන්න අයින් කරන්න

    • @AnnaGayan
      @AnnaGayan หลายเดือนก่อน

      පතයි වෙන්න අැති

  • @SandudariAriyarathne
    @SandudariAriyarathne 3 หลายเดือนก่อน

    පොඩි උන්ට ඔක්සිජන් නැතුව ඉන්න බැරිද

  • @UkFairooz-dh6yg
    @UkFairooz-dh6yg 6 หลายเดือนก่อน +1

    Please fone nom. Kiyanna

  • @Sinhala_story_telling
    @Sinhala_story_telling หลายเดือนก่อน

    Ayya oyage contac nb eka dennako

  • @MATTA_000
    @MATTA_000 5 หลายเดือนก่อน

    උන්ට ඔක්සිජන් නැතුව ඉන්න පුලුවන්ද

  • @heshan_official
    @heshan_official 16 วันที่ผ่านมา

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤

  • @darshanasampath5248
    @darshanasampath5248 หลายเดือนก่อน

    ❤️

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo 2 หลายเดือนก่อน

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤

  • @FathimaHafsa-ot6ur
    @FathimaHafsa-ot6ur 6 หลายเดือนก่อน

    ❤❤